@@TashiniNirasha hii darling Shein eke cash on delivery karanne na darling . Dollar rate eka balanna puluwan oyata google eke dollar to lkr kiyala search karama 😘. Shein eke apita labena coupon eken api items buy karath api $50 ta aduwen nam items order karanne apita shipping fee eka widiyata $6 k gewanna ona darling 😘
Mama inne japan. Mata mehe idan lankawata order ekak danna ona. Ethakota eke tax eka gewanne kohomada lankawe gedara aya. Plz reply me. Mata a tax eka gewanna barida. Gedara ayata salli gewanna nethi wenna karanna ona mokadda
shein එකෙන් online order කරපු ලස්සනම ලස්සන ගානත් අඩු ඇදුම් ගොඩ🛍️😍|shein online shopping haul#vlog
ruclips.net/video/fHHNgiL2wrE/видео.html
අනේ අක්කා ඉක්මනට රිප්ලයි එකක් දාන්නකෝ
අපිට හම්බවෙන ඩොලර් 3කූපන් එකට ඕඩර්ස් දාපුවම tax එකක්වදිනවද
@@ireshamaduwanthirathnayaka3543ow darling 🥺
හරි අක්කේ .....මම ඔයාගේ වීඩීයො එක බලලා තමා මේ ගැන දැනගත්තේ හරිටම.....තාන්ක්ස් අක්කේ...
@@ireshamaduwanthirathnayaka3543 🥰❤️❤️
අනේ අක්කි ඔයා පුලුවන් විදිහට හැමෝටම Reply කරනවා...අනේ ඒක ගොඩාක් හොදයි..මටත් මොකක හරි දැන ගන්න ඕන උනාම මම අක්කිගේම විඩියෝස් හොයන් එනව🥺❤️...ප්‍රශ්නයක් උනොත් අහුවහම ඉක්මනින් Reply කරනවා...Thank you so much...❤️🥺
Anee 🥰🥰comment eka 😍😘 thank you so much darling 🥰🥰much lovee!!❤️
Eka nam aththa🥺❤️❤️
@@TashiniNirasha 🥰😘
Mawth subsribr karannki
❤
Godak watina video ekak☺️🥰thank you tikko❤❤
Welcome Chathu!!! 🥰❤️
ගොඩක් හොද පැහැදිලි කිරීමක් .ඔයාට බොහොම ස්තූතියි ❤️
Welcome darling!!! 🥰❤️
Shein එකේ sales වැඩිකරන්න තියන online job එක කරන කවුරුහරි ඉන්නවද. ඒක ඇත්තක්ද 🤔 video ekak danna puluwannam akka?
Mn karanawa
Boru
@@geethmikala8529 eka boruwak neda?
Ane matath danaganna one.kawruhari hari Aken salli aran tiyeda
Akki thama shein order dana eka gana,tax gewana eka gana pahadiliwa video ekakin dala tiyenne.danne nati ayat godaak watina video ekak♥️😊
සාමාන්‍යයෙන් aliexpress එකෙන් ඕඩර් එකක් දාන එකද ගාන අඩු,නැත්නම් shein එකේද ගාන අඩු.ටැක්ස් එකයි,ශිෆින් කොස්ට් එකයි එක්ක බලද්දි ගාන අඩුම මොකකද ඩියර් ?
Aliexpress ekata wada shein eke quality eka godak wadiy eth items godak labama aliexpress eke 😘
අක්කේ ඔර්ඩර් එක දාන්න ගියාම එතන ගාන කොහොමද අපි හොයාගන්නේ.. ඩෝරල් කියන්නේ කීයක්ද අපි කොහොමද එතන ගාන කියද කියලා හොයාගන්නේ... අනේ මම ඕඩර් කරන්න ගිහින් ගණන් හරියට බලාගන්න බැරි නිසා දැම්මේ නෑ 😢
Darling google eke dollar to lkr kiylq search karala ethanin calculate karala balanna ehena nathnm e widiyata dollar rate eka balala oyage phone eke calculator eken oya calculate karala balanna 🥰❤️
අනේ අක්කෙ ඕඩර් එකක් දැම්මා.ඒක මට ඉයේ ලැබුනා.අයිටම් 2ක් ඇවිත් නැනේ.බලනකොට ඒක wishlist එකේ තියෙන්නෙ.ඒකට මොකද කරන්නෙ අක්කෙ.ඒ අයිටම් දෙකටම සල්ලිත් ගෙවලා තියෙන්නෙ
ගොඩාක් වටිනවා අක්කි ඔයාට ගොඩක් ස්තූතියි🥺❤️❤️❤️
Welcome darling 😘😘
@@YeshikaTiruniඅනේ අක්කි ඔයා හරිම හොඳයි ඉක්මනට රිප්ලයි කරනවා කිසිම ලොකුකමක් නෑ😊❤ ඔන්න ඔයාව subscribe කරා හොඳේ😊❤ shein eke cash on delivery barida akki.. Ane mata dollar eka kiyada kiyala hoyaganna wdiha kiyanna pluwnda😕💔 mulinma app eka gaddi apita hmbena free dollars ganata monwa hri item ekk ganna pluwnda akki payment ekk nokara🥺
Akki mekata reply ekak 😭
@@TashiniNirasha hii darling
Shein eke cash on delivery karanne na darling . Dollar rate eka balanna puluwan oyata google eke dollar to lkr kiyala search karama 😘. Shein eke apita labena coupon eken api items buy karath api $50 ta aduwen nam items order karanne apita shipping fee eka widiyata $6 k gewanna ona darling 😘
@@YeshikaTiruni හරි අක්කි thank you🥰❤️❤️ one more question🥺🙈 voucher kiyala thiyana thana ena okkoma apita free hambena ewada mata 4ක් withara awane 40$, 25$, 8$, 3$ කියලා🙄 ewagen api oders dammoth gewanna oneda.. ඒවා ඩොලර්ස් වලින් නේද ඒ එන්නෙ.. ආය කරදර කරන්නෙ නෑ මේ ප්‍රශ්නෙට විතරක් plz reply අක්කි😢❤️
අනේ අක්කා ඕඩර් දාපු එකක් කැන්සල් කරන්නේ කොහොමද ඔර්ඩර් එක ෂිපඩ් කියලා මැසේජ් එකකුත් ආවා මට
akki order ekata dolar dhala eka avahama rupees valin nedha pay karanne?
Oo
ඩොලර් 50 ට අඩුවෙන් ගත්තොත් ඩොලර් 5/6 ක් ද අක්කෙ tax ගෙවන්න ඕන. ඒ කියන්නේ ඩොලර් 40 ක ගත්තත් ඩොලර් 5/6 ක් ගෙවන්න ඕන. එහෙමද
Akki..Shein eke mata shoes order krnna one..but shoe size kohomada akki බලන්නේ?? Asian size නෑනේ 😢. US,UK ehema ne thynne
small business එකකට මේකෙන් බඩු ගෙන්නන එක ලාබයි ද
Ou
Nnga wepay eken ape tax eka gewnna wena knektt barida 🙁wena knekge card ekakin
Ipay eken thamai darling tax eka pay karanna ona 😘
Thankyou akki
Man order karanna bari nisa oyage video eka baluwa 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අක්කි ඩොලර් රුපියල් වලින් හොයාගන්නෙ කොහොමද 🙂
Akke 50$ ta wada wadi ganaka order akk dala cupons walin 10$ k vithr adu unoth 40$ ek ekkne order krnne ethakot free shipping hambenne nadda
Hamba wenawa darling oyage total amount eka 50$ yine. Ita pase discount walin adu una kiyla prshnayk na 🥰
හොද පැහැදිලිකිරීමක්. මට පොඩි අදහසක් දෙන්න පුලුවන්ද 6500ක විතර ඕඩර් එකකට tax එක කියක් එකතු වෙයිද කියලා? බ්ලවුසස් දෙකක් තමා ඕඩර් එක. ඔයාගෙ ඒ ඩොලර් 50 ඕඩර් එකටද 7000ස් ගනේ tax එක එකතු උනෙ?
අනේ මන් සවුදියේ ඉන්නේ ලංකාවෙ ඩීටේල්ස් දීලා මට මෙහේට ඕඩර් දාන්න බැරිද නංගී අනේ මන් ඔන්ලයින් ක්ලාස් එකකට ඉන්නෝ ඒකට බඩු ගන්න ගෙදර මැඩම් එක්කන් යන්නේ නෑ අනෙ මට උදව් කරන්න🙏🙏🙏🙏 මොකද්ද කරන්න ඕනී මෙහේ නම්බර් නැ මට ලංකාවේ නම්බර් එකමයි තියෙන්නේ
අක්කේ මට මේකට උත්තරයක් ඕනෙමයි..🥺 දැන් බෑග් ,සපත්තු ගෙන්නනකොට නම් ගනන් වැඩී නේ...දැන් ඩොලර් එක යන්නේ 295 ට එතකොට 295 × 50 = 15000 යි නේ...ඩොලර් 50 ට වැඩි නම් ටැක්ස් අඩුද ? ටැක්ස් වදින්නේ නැද්ද....
Oya hari hodai nangi thank you very much
Welcome darling 🥰😘
Ane akki shein eken card eka add krl pay karata passe e add krapu card eke account number eka aye balaganna widiyak nadda
Nangi depex eke account no eka illagena tax eka gewuwata kamak nadda eyala gataluwak na neda medal gewuwata passe ape parcel eka apita labenawa neda
EPA darling 😘. Oyata ipay eken msg ekak ewi ekata tax eka pay karanna 😘
@@YeshikaTiruni nangi I pay eken msg eka awa mata eken gewanna there na mama eyalage account ekata damma .
Akka kohomada lankawe parise eka dana ganne.eke dolar ganane danne
Darling dollar rate eka google eken balala oyata puluwan calculate krala balanna 😘
Hari Akka thank you
Hi akki delivery ek blnne kohomd .lankvt eddi ek ganna dekin dekat venas venvd
Darling oya track order click karama oyata item eka thiyana thana balanna puluwan 😘
Akki tax ek kiyk withr wenwd? Parcel ek gedr awama tax ek gewnna brid?
Parcel eka gedara ta awama tax eka pay karanna ba darling 😘
Phone number aka danne nathuwa skip karala gmail eken verfiy una phone number aka danne nathuwa oder akak danna puluwanda
Akki i pay eken kohomada tax eka gewanne. Reply plzzz
Ane nangi Kuwait wela inne man application eka purawana widiha kiyala dennako
Akka e pay eken gewan natuwa.gdrt awma curriy service ekta cash dunnama hari නේද ?plz reply me😊
Akke (Daraz, AliExpress,shein)me 3nin mokadda wadatma hoda ane akke reply karannako
Oder ekt shipping fee ekak add wenw ne akke ia psse lankawat awamth api tax eka gewnn oned ane rply krnnko
ඩාර්ලින් ටැක්ස් එක ඔඩර් එක ගේන කෙනාට දෙන්න බැරිද? එහම බැරිනමි I pay එකෙන් ගෙවන විදිහ කොහමද කියල විඩියෝ එකක් දාන්නකො😊plz rply
Sure darling 😘
Ane akki mama shein eken oder dhamma,aaaaaye cancel kara,mang gewapu salli eka kohomadha aaaye ganne?
ඇඩ්රස් එක වෙනස් කරන්නේ කොහොමද
අක්කෙ මන් shein එකෙන් oder එකක් දැම්මා..ඒකට items 9 ක් දැම්මා..මුලු cost එක 39$ ගානක්..ඒත් order summery එකේ තියෙන්නෙ items 6 kiyalane.😢
ඕඩර් එක ලැබෙන්න යන සම්පූර්ණ දවස් ගාන කීයද😊
Password එක දුන්නාම register කියලා නෙවෙයි Sign in කියලනෙ පෙන්නන්නෙ
Sign in senna darling 😘 oyata kalim account ekak thibuna nam.
Ehema nathnm sign in natuw registration click karanna 😘
Akka crd eke details dunnma eken nemeda kepenne. Ara thwa app ekk dgnn kiuwe. Api lnkwt oder eka awama ali express wla wage kepennetd. Peyment krnn oneda?
Akki api dolar walin pay karanna wenama bank account ekak hada ganna oneda ehema naththan ape thiyana account ekakin apita pay karanna puluwanda
Darling ehema ona wenne na oyage gawa thiyana bank account ekakata hadapu atm card ekak thiynawanam eken payment karanna puluwan 🥰
Tnku akki ❤
Matath oka danaganna ona wela thibbe dr..thanq ❤
Akki.අපි shein එකෙන් ittem 2 3 oder krla ඒ පාර්සල් එකේ බර අඩුයි නම් අඩු tax එකක්ද වදින්නෙ නැත්තම් ලොකු ගානක ටැක්ස් එකක් වදිනවද කියන්නකො අක්කි..plat slipers oder krnvn බර වැඩි වෙයිද ලොකු tax එකක් වදියි ද😢
50$ ta wada item gathoth tax eka Keeyak enawada
Thank u so much darling 😘❤️
Nangi damma order ekak ewelama cancell karala api refund ganna dammama apita salli bank ekata enna dawas kiyak yanawada
Normally 3 to 20 days darling 😘
Thank you nangi
@@NisansalaSudarshani-nh5cm dr oyt salli refund und
Dear apita Depex courier service eka select karaganna plwnda Nathan eyaala ewana courier ekenda ganna one
Oya godak kalakim dakke..api රුපියල් walata hada ganne කොහොමද
Meke wetens gana lankawe salli walin kiyad kiyl hoya gnne kohomd
Darling oya internet eken dollar rate eka balala oyage phone eke calculator eka on karagena dollar rate ekath calculate karala balanna 🥰
කවුරු හරි කියන්නකෝ $ 11.70 කීයද කියලා.. කොහොමද shein එකේ ලංකාවේ price වලට බලාගන්නෙත් කියලා
Mn nam mage phone eke calculater eke venama option ekak thiyenava oyage ehema nath nam google ekwn dollar rate eka balanna
Darling dollar ekak 320 k wage wenawa ne ethakota $11.70 kiynne 3744k wage 🥰 oya phone eke calculator eken calculate karala balanna darling.
Ehema nathnm google eke dollar to lkr kiyla search karala oya ethanin calculate karanna 😘🥰
Akke pers wage gennuwoth tax eka kiyak wage wadinawda
Ane akkee mama onlain bissnes ekak patan gaththa, lankawata order eka awama gedra t awamada tax eka gewanna one nathnm app ekenda
අක්කි ලොකේ ඕනම තැනකට delivery කරනවද
Nagi shein eken ena order in transit to destination kiyanne
Oyata items ena gaman thiynne darling eka thamai ehema watenne 😘
Ñangi ipay eken gewana widiya gana kiya dennako please
@@NisansalaSudarshani-nh5cm sure darling 😘
Oyata 71$ ta tax eka kiyak unada.normal msg ekkin tax price eka enwda akki
Ow darling api order karala iwara wela items lanakawwta awata passe oyata enawa ipay eka haraha tax pay karanna kiyla ethakota thamai gewanna ona.
Items wala bara anuwa thamai tax add wenne. Mata tax eka 7000 ganak add una darling 😘
@@YeshikaTiruni tnks patiyo
Crop top ekakata tax keeyak wageda
Rs .200- wage add wei darling 😘
Matath oder ekak danna asai.eh tax ekta poddak baya hithenawa
Api import krnw $50 wdiy gttoth echchr ynnh.adu gnk ynne tax oyt onnm mt msg ekk dnn dr
Api shein eken orders item keepayk oder krddi ewa eka para deliver wenwad nthm wena wenamd
Payment කරන්න පුළුවන් හොදම bank cards මොනවද , banks වලින් permission ගන්න ඕනද international payment වලට
දවස් kiyak wage yanawa da order eka enna😊
Great ❤🎉
Thank you !!!🥰❤️
Japan walin order eka dalaa lankawe address ekakata yawanna puluwanda
Order ekak cancel karala money refund wenna kochvhara dawasak yanawada akki😢
20 days darling 😘
Dr oyt salli refund und
Shein eke us dollor 50ta wada order karoth tax ekak gewanna oneda?
Akki mage waist size 28 meke waist size 65 idalane thiyenne😢
E cm walin aththe. Measurements tape ekkin manala blnn
අපි ඔඩර් එක ගෙදරට ආවමද tax එක ගෙවන්න ඕන අක්කෙ?
Na darling lankawata awama thamai pay karanna ona 😘
Akki rs widihata hada ganne kohomada
Shein eke items pennane $ walin darling 😘
Online clothing business ekak karnna shein eken clothes Genna ganna puluvan neda akki low price valata godak items e gena poddak explain karnna puluvanda
Akke 50t wada order eka damma tax na neda gedarata genna cl karama duty free eken gewanna mechchra ganak thiyenawa kiyala kiynawa ne e ai e
ලන්කාවෙන් අපිට tax එකක් ගහනවානේ අක්කි. Checkout කරන්න කලින් කොච්චර tax එකක් ගෙවන්න ඕනිද කියලා දැන ගන්න පුලුවන් විදියක් තියනවාද?
Mama garenter kiyana aeka click karanna beri una awlk yaida akke
අනේ අක්කේ.. එතන shipping ද $50 විතර වෙන්නෙ 😢😢😢😢
නෑ ඒකේ 50$ wda wdiyen api buy krot shipping free, 50$ aduwen gttot shipping 6$ gaanak kpenw
Oya $50 ta wada wadiyen buy karanawa nam free delivery darling 😘
Ethakota tax ekk wadinne ndda@@YeshikaTiruni
Free delivery wunata. Lankawe courier company eken deliver karanakota api gewanna ona neda eyalata ?
Ekama jathiye ewada ganna ona $50 ta wada.naththam cart eke ewa $50 ta wadida wenna ona?
how to return items from SHEIN from srilanka
and has anyone returned items ?
Shein eke ena promotions and discounts danaganne khmda? App eken
Akki shein eken kohomd apit dilivery karanne post office ekend nettm ektth api dilevery walat denn onid salli
අක්කි එතකොට අර හම්බ වෙන කුපන් එකෙන් අපිට මුකුත් කරන්න බැරිත
Mama inne japan. Mata mehe idan lankawata order ekak danna ona. Ethakota eke tax eka gewanne kohomada lankawe gedara aya. Plz reply me. Mata a tax eka gewanna barida. Gedara ayata salli gewanna nethi wenna karanna ona mokadda
Akka 38$k wge order ehekt kyk wge tax ekk wadinwd♥️
Akke pitarata inn kenek eyge card eken order dala lankwe adress eka shein app ekt dala order krnna puluwn da ? Ethkot lankawe inna kent eka enwda
Ow darling oyala dana address ekata thamai item enne ☺️🥰
@@YeshikaTiruniethkot akke tax ekath apita e rata inna kenage card ekenma gewnna puluwn da
@@paramihesha9639 ow darling Puluwan 😘
අනේ අක්කේ ඊමේල් එකෙන් කොහොමද වව්චර් එක ඇඩ් කර ගන්නේ 😢
Ane akki dan api oder eka dapuwama. Apita lankawata badu awama ne api pemant eka karanne. Ita kalin cad eken ehema danne nane
Anna kello niymi hod site ekk dla gdk un dnne boru
Ane thanks akki 🥰❤
Akki mekata credit card nomber eka add karoth prashnayak veida
From sri lanka to new zealand shein order ekak danna puluwanda ? Ethakota payment karanna one kohomada?? E ganath details denna pls
Ethakota ara doller 70wata amthrwa aye tax ekak gewnna oneda
Dawas keeyak yanawada odar eakak eanna
Ane akki meke pasword gehuwat wadinne නෑනේ
Card number eka kiyanne account number ekada dr
Ane akkiyo mt oyt kiyla shein eke ews genna ganna puluwanda
Akki tax eka courier service eken gedrata awata passe pay karanna berida?
Ba darling item lankawata awata passe oya dapu phone number ekata enawa msg ekak ipay eken tax eka gewanna kiyla ethakota oya eka pay karanna ona 🥰
අක්කෙ මගෙ Gf ඉන්නෙ රට මන් ඉන්නෙ ලංකාවෙ මේකෙන් එයාගෙ address එක දැම්මොත් එහෙට බඩු ඕඩර් එක යයිද 😢
Akki log wenkot password eka amathakainm mokd krnne?
nangi shein eke refund dammama 3 '20k athulatha eyala apita sally sure ekata gewanawa neda please reply nangi
Ow darling 🥰😘
Oyata salli awada
ගෙනාපු ඒවා චෙචි කරන්න බැරිද
Atm card eken puluwanda
Location wl sri lanka nane 😒
Tax eka ATM ekkin pay krnn berida akke reply pls
Ba darling ipay eken witarai puluwan 😕
Dollar 53 order ekata mehen call karala 4700 k gewanna oni kiwwane
Akke average crop top ekkt tax eka keeyk vge vdinavada
150 k wage wei darling 😘
අක්කා මං 3000= ඕඩර් එකක් දැම්මා .ඒත් 8000/= කැපිලා..මෙහෙම නිකනුත් එකව්න්ට් එකෙන් සල්ලි කැපෙන
😮😢