වෙන්වී දැන් යන්න ඉතිං - Wen Wee Dan Yanna Ithin | Chamika Sirimanna

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 528

  • @lakshikamadhushani5459
    @lakshikamadhushani5459 7 месяцев назад +40

    2024 ත් අහනවා ඔයගේ සින්දු චාමික අයියේ.තව ලස්සන සින්දු කියන්න තව තවත් ශක්තිය ලැබේවා.බුදු සරනයි

  • @gamingcurse..7682
    @gamingcurse..7682 2 года назад +691

    මම 2004 මේ ලෝකේ ආසම ගායකයා.🥺 අම්මා කියනවා මම පොඩිකාලේ තොටිල්ලේ අඩද්දිත් චාමික මාමගේ සින්දු දැම්මාමලු නිදාගන්නේ 🥺🥺🥺🥺❤❤❤❤❤❤❤

    • @k.a.ksumedha579
      @k.a.ksumedha579 2 года назад +8

      Godak lassanai

    • @nadeeshaanurada2430
      @nadeeshaanurada2430 2 года назад +35

      වයසට යන්නැද්ද මන්ද...ඒ කාලෙ දැකපු විදිහමයි 🙂😌

    • @shashiwitharana9946
      @shashiwitharana9946 2 года назад +13

      2004?😃

    • @tharumalawige2622
      @tharumalawige2622 2 года назад +22

      මාත් 2002 පොඩිකාලෙ මේවා ආසාවෙන් ඇහුවා 🎼🎧❤️

    • @gamingcurse..7682
      @gamingcurse..7682 2 года назад +6

      @@shashiwitharana9946 ඔව්

  • @nilankapristli47
    @nilankapristli47 2 года назад +76

    අද කාලෙ තියන සිංදු දිහා බැලුවම එ් කාලෙ කරපු නිර්මාන සුපිරි.චාමික කියන්නෙ අදටත් මගේ ඉහලින්ම ඉන්න ගායකයෙක්.

  • @Yasara_wathsala
    @Yasara_wathsala 7 месяцев назад +16

    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
    කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ රහසේම කාටද පුදා
    වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම්
    මගෙ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පිය මැන්නේ
    පෙම් පහසේ වෙළී ඉඳලා කෙළෙසද අද මා හැර යන්නේ
    සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
    පෙම් සිහිනේ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
    මගෙ සෙනෙහේ සිහිවේ නම් කවදා හෝ යළි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන් වෙලා මා දමා යයි ඔයා
    වෙන් වී දැන් යන්න ඉතින්........

  • @nishanidayarathne218
    @nishanidayarathne218 2 года назад +91

    චූටි කලේ ඉදන්ම අහනවා😁❤️ ඒ කාලේ තේරෙන්නේ නැති වුනත්. ලස්සනයි voice එක අයියේ.❤️

  • @ඉරෝෂණා
    @ඉරෝෂණා 9 месяцев назад +49

    අද මෙසේ වෙන් වෙලා.....🤧😖
    මා දමා යයි ඔයා............... 💔😔
    2024 ත් අහනවා...පුන්චි දවස් වල ඉදලම ඇහුවා..අදත් අහනව.❤ හදවතටම වදිනව වචනත්..සින්දුව 👏👍

  • @rasmikajayakodi7642
    @rasmikajayakodi7642 8 месяцев назад +12

    ඔන්න නියම super stars ලා.තවමත් ලස්සනයි ඒ සින්දු.

  • @trekdaveodyssey
    @trekdaveodyssey 3 года назад +82

    පුංචි කාලේ නිතර දෙවේලේ ඇහුන සිංදු.. තාමත් ආසම හදවතේ තියන සිංදුවක්.. කියන්න වචන නෑ.. මේ වචන, මියුසික් එක්ක හැගීමුත් එකතු උනාම එන ඒ හැගීමට වචන නෑ.. ❤❤

  • @poornikodithuwakku1734
    @poornikodithuwakku1734 3 года назад +245

    තාමත් හුස්ම වගේ චාමික අයියගේ සිංදු.ඒ තරම් ලස්සනයි ❤️❤️

  • @GayanPitas
    @GayanPitas 9 месяцев назад +57

    2024 අහනවා ❤

  • @isurudilanka8879
    @isurudilanka8879 3 года назад +47

    එදා වගේම අදත් අාසම සින්දු.......❤️❤️❤️
    ආදරේයි චාමික අයියේ.........
    ඔයාගේ අලුත් සින්දු එන්නේ නැද්ද..???????

  • @ChamalshaSasmini
    @ChamalshaSasmini 9 месяцев назад +10

    අපේ නංගීගේ ආසාම සිංදුව🥰❤ සිංදුව ඇහෙද්දී කොහේ හිටියත් දුවන් එනවා🤭

  • @dilinimadushani5859
    @dilinimadushani5859 10 месяцев назад +8

    අදටත් ආසම හඩක් ඒ වගේම ඒ සිංදු ටීක පිස්සූ වගේ ✨️🖤 අයේ සිංදුවක් කරමු අයියේ ජය වේවා ඔයාට ❤️

  • @tharinduthennakoon2777
    @tharinduthennakoon2777 2 месяца назад +2

    ජීවිතේටම ඇහුව ලස්සනම කටහඩ තියෙන්නේ අයියට ❤️

  • @pubududilshan5361
    @pubududilshan5361 2 года назад +15

    ඉස්කොලෙ කාලේට ගියා .දන්නෙම නැතිව අපිත් ලොකු වයසට ඇවිත් කියලා තෙරෙනවා .මේ සිංදු කියලා පොඩි පංති යල ඩෙස් පැලුවා අපි .සුංදර කාලයක්

  • @gihanmanohara4103
    @gihanmanohara4103 Год назад +120

    2023 තාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤️💯

    • @dushandushmika5938
      @dushandushmika5938 11 месяцев назад

      Ow ❤

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 11 месяцев назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮අය්යෝපවුහුඅදරෙකරපුකෙනාගියාදඅනේමටනමබර්එකදෙන්නමමකතාකරලාබලන

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 11 месяцев назад

      මමකියන්නමිඅාදරෙකරන්නකියලාකවුද...1මල්ලිකා..2කුමාරි..3නම.දන්නෙ..4තිලිනි..නෙදඔකිමටහමිබුනොත්පෙතිපෙතිකපනවාකපලායනවාහිරේමට..මිනිමරනඑකඑචිචරලොකුදෙයක

    • @LalithRajasinghe
      @LalithRajasinghe 5 месяцев назад

      24 ත් අහනව

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 Год назад +10

    මං මොන්ටිසෝරි යන කාලේ අයියලා අක්කලා චාමික මාමාගේ සිංදු දාලා තියනවා ඒ කාලේ දැක්කා වගේමයි අදත් වයසට යන්නේ නෑ

  • @chandrikabandara9393
    @chandrikabandara9393 3 года назад +33

    මතකයේ රැදුණු ගීතයක් ❤️❤️❤️
    ගොඩක් ආසම ගීතයක්...❤️❤️❤️❤️

    • @anubbs
      @anubbs 3 года назад +1

      ඇත්තමයි 👍

  • @CCCCC227
    @CCCCC227 3 года назад +33

    මගෙ ආසම සිංදුව....👍👍👍👍

  • @sadeepasadeepa9459
    @sadeepasadeepa9459 7 месяцев назад +2

    මං ආසම ගායකයා ඔයා❤ එ වගේම ඔයා කියන සිංදු හරි පැහැදිලි එ වගෙම ගොඩක් හොදට තෙරෙනවා මං ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @shanilkisenanayake244
    @shanilkisenanayake244 2 года назад +12

    ඒ කාලේ අහපු ලස්සනම සින්දුවක්... වෙනසක් නෑ අදටත් මේ සින්දුව අහනවා 💓

  • @sene7250
    @sene7250 Месяц назад +2

    2011 කාලේ ආයේ මතකෙට ආවා🥺🥺🥺😍

  • @malinduheshan5258
    @malinduheshan5258 2 года назад +27

    2022 තාම අහනවා love old best my ft song ✊💆‍♂️🌺🇱🇰

  • @yohangayanthasankalpaperer2775
    @yohangayanthasankalpaperer2775 2 года назад +13

    ඉස්සර මතක් වෙනවා මේවා අහද්දී.ස්තුති චාමික❤️❤️❤️

  • @randikaimesh7377
    @randikaimesh7377 2 года назад +11

    තාමත් හදවතේ තියෙන සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😘

  • @Beatshorthub
    @Beatshorthub 3 года назад +23

    මගේ සෙනෙහේ සිහී වේ නම් කවදා හෝ යළි එන්න සොයා ....... 🎶
    සෙනෙහසින් පෙරා එදා මගේ වේලා උන් ඔයා අද මේසේ වෙන් වේලා මා දාමා යයි ඔයා ❤️😊......
    අලුතෙන් සින්දුවක් කරන්නේ නැද්ද අයියේ

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 года назад

      හිත ඇදිලා යන කැල්ල 😍😍♥️

  • @hirunavishwa3763
    @hirunavishwa3763 2 года назад +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🤩❤️

  • @irosha2102
    @irosha2102 Год назад +3

    ඉස්සර වගේම අදටත් අහනවා.මේ සිංදු තියෙන්නෙ හදවතේ පරිස්සමෙන් .අපිට අදටත් අහන්න පුලුවන් මේ සිංදු විතරයි

  • @shiromichandanidissanayake9119
    @shiromichandanidissanayake9119 3 года назад +13

    ඔයා හදවතේ ගායකයා අයියා .. අලුත් සින්දු ඕනේ අයියා ඔයාගෙන් 😍😍

  • @pasindutheekshana4504
    @pasindutheekshana4504 10 месяцев назад +3

    අඩේ ඒ කාලෙට ගියා වගේ feeling එකක් දැනෙන්නෙ සිංදුව අහද්දි

  • @vihangafernando3257
    @vihangafernando3257 7 месяцев назад +2

    මගෙ සිහිනෙ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පියමැන්නේ ! ❤️‍🩹

  • @dedhunethu3744
    @dedhunethu3744 2 года назад +10

    මේ සින්දු ඇහුවත් අමුතු ලෝකෙක ඉන්නවා වගේ 👍

  • @ravinduchamod8061
    @ravinduchamod8061 Год назад +7

    දැන් එවා වගේද ඉස්සර සිංදු පට්ට😍😍😍💚හිත coolකරනවා..chamika aiie👍

  • @KokilaKarunarathne
    @KokilaKarunarathne 7 месяцев назад +2

    අද 2024/03/18. තාමත් එදා වගේම දැනෙනවා

  • @jananivishaka9639
    @jananivishaka9639 9 месяцев назад +3

    Essarath asarei denuth adarei. Asama voice aekak. ❤❤❤❤ 2024 ahanwa pissuwen wage❤❤❤

  • @isuruchamikara2253
    @isuruchamikara2253 3 года назад +14

    2011 ta giya ayemat 👍👍💖💖💖

  • @ruu-og6jd
    @ruu-og6jd 3 года назад +64

    එ් කාලෙ අහපු ලස්සනම සින්දු ...තාමත් අාදරෙයි 😪

  • @dmsomalatha6775
    @dmsomalatha6775 3 года назад +15

    තාමත් ආදරේ අයියේ ඔයාගේ සින්දු වලට,,,😍😍

  • @chandanisilva4076
    @chandanisilva4076 7 месяцев назад +1

    හදවතෙ ගායකයා ❤❤❤

  • @PrasadNiroshanDexter
    @PrasadNiroshanDexter Год назад +4

    චමික, තික්ශන කියන්නේ ඉතිං ගැම්මක් තමයි 🎉❤

  • @busloverssri3459
    @busloverssri3459 2 года назад +4

    චාමික මාමගේ සිංදු ලේ වලටම දෙනවා.....සුපිරියක් මාමේ

  • @JAMC123
    @JAMC123 16 дней назад

    ඉස්සර ඉදන් ආසවෙන් අහන සිංදු ❤ඇයි මේ සිංදුවලට විව්ස් නැත්තේ😢

  • @dilankalakshanofficial3555
    @dilankalakshanofficial3555 3 года назад +7

    වෙන් වී දැන් යන්න ඉතින්, වෙන් වී යන්නම ඕනේ නම් 😍😍😍😍

  • @shashyrj1205
    @shashyrj1205 Год назад +8

    ඒ කාලෙ ආසම කරපු සින්දුවක්, අදටත් එහෙමයි 😍♥️♥️👌

  • @dushmanthaify
    @dushmanthaify 23 дня назад

    ඒ දවස් වල chart show වල උඩම හිටිය කෙනෙක් තමයි. අපි වෙන්වෙන තරමට සිංදුව ඒ දවස්වල ඒ chart show වල උඩම තමයි තිබ්බේ. මේවා මුලින් ඇහුවේ ජිවිතේ කිසිම බරක් පතලක් නැති කාලෙක. දැන් අහානවා මනස නිදහාස් වෙන්න .මේ සිංදු ඇහෙනකොට මට ලවු සින් එකක් නෙමෙයි එන්නේ. මගේ ලමා කාලේ 😌 ඉතින් @mr.chamika sirmanna thank u ❤ 😘 ඔයත් දැන් වයසයි නේ 😁

  • @rusiruhimansha-qt1ys
    @rusiruhimansha-qt1ys Год назад +2

    අර්ථයක් තියෙන හිතට දැනුන මමත් කැමතිම ගායකයෙක් ❤️‍🔥ඒ වොයිස් එක මාරයි😘

  • @shayanmahisha4408
    @shayanmahisha4408 2 года назад +2

    අපි මේ දවස් ටිකේම මෙයාගෙ සින්දු අහනවා ඒ ඇයි කොයනවනම් එ සින්දු අහද්දි අපේ සුන්දර අතීතය මතක් වෙනවා

  • @cricket4635
    @cricket4635 3 года назад +27

    ඒ කාලෙට යමු යමු ❤ චාමික අය්ය කවදාවත් අමතක වෙන්නැ ❤❤❤

  • @anubbs
    @anubbs 3 года назад +26

    හිතට සහනයක් දැනෙන කටහඩක් 😍👍

  • @sau521tube
    @sau521tube Год назад

    හද wathata දැනෙන්න gayana ගායකයෙක්. ඇත්තටම හරිම සුන්දරයි akale.ada ahenne මොනාද කියලා හිතෙනවා.

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 2 месяца назад

    එදා කියපු සින්දු ඔයා.තවමත් ලස්සනයි.තෙරුවන් සරණයි

  • @anushkarathnayake28
    @anushkarathnayake28 2 года назад +3

    චාමික අයියගෙ acting මරු😃

  • @sajjthmalshan7437
    @sajjthmalshan7437 2 года назад +4

    90 දශකයේ ජනප්‍රියම සිංදු...අදරෙයි ❤❤❤චාමික සිරිමාන්න අයියා...

    • @pkedition10M
      @pkedition10M Год назад

      මේක 90s වල එකක් නෙම්.

    • @pkedition10M
      @pkedition10M Год назад

      2011 මෙ සින්දුවෙ එන්නෙ

    • @pkedition10M
      @pkedition10M Год назад

      ❤️

  • @supunlakshika7086
    @supunlakshika7086 Год назад +6

    මතක අව්ස්සනවා❤️ 2023 අහනවා😍

  • @sllankacity4153
    @sllankacity4153 Год назад +2

    තාමත් ආසවෙන් අහන සිංදුවක් 😍😢😢 දලා ගියපු ආදරෙ මතක් වෙනවා මුල ඉදන් අපු හැටි 😢😢

  • @lokayaproduction7856
    @lokayaproduction7856 Год назад +1

    මම පොඩිකාලේ අපේ අක්කා මේ සින්දු නිතරම අහනවා..මාරම ලස්සනයි 😍...මේවගේ සිංදු දැන් උනත් අහනකොට මතකය පොඩිකාලයට යනවා 😍😍😍😍😍😍😍

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 3 года назад +6

    චාමික අයියගෙ සින්දු දාලා cover එකක් කරන්න ආසයි අනේ 🥺✌️🙈මන් ආසයි මන් coverඑකක් කරලා මගෙ චැනල් එකේ දැන්මොත් චාමික අයියා කමෙන්ට් කරයි කියලා හිතනවා. ලගදිම අයියගෙ සින්දු දාලා cover එකක් කරනව 🙈✌️💪🎸

  • @lahirusampath4604
    @lahirusampath4604 2 года назад +6

    අම්මො ඉස්සර පිස්සු වට්ටපු සිංදුවක් 2022ත් අහනවා 💪🖤🔥

  • @hasthikafiverr8045
    @hasthikafiverr8045 9 месяцев назад

    ජිවිතේ ඇත්තටම දකින්න ආසම ගායකයෙක්..❤❤❤❤❤❤

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp Год назад +1

    Adarei raththarane supiri adare hemadakama

  • @sakithmethnindu3004
    @sakithmethnindu3004 8 месяцев назад

    පොඩි කාලෙ ඇහිලම වැදුනු සින්දු ❤️😍

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 8 месяцев назад

    ❤❤ හැමදාටම ලස්සනයි සිංදු ..

  • @previnsuvisal1656
    @previnsuvisal1656 2 года назад +1

    අඩේ මෙච්චර ලස්සන සින්දු අදමයි ඇහුවෙ 💔💔💔 තනි ඇහැට ඇඩෙනවා මේ සින්දු වලට💔💔💔💔💔💔😭😭♥️♥️

  • @aruniarosha7524
    @aruniarosha7524 3 года назад +4

    මේ කටහඬත් ඇති හිත නිවෙන්න. 😌

  • @මදුෂානි-ධ6ශ
    @මදුෂානි-ධ6ශ 2 года назад +1

    ලස්සනයි අයියා

  • @ranjithadhikari293
    @ranjithadhikari293 4 месяца назад

    හරිම ආදරෙයි chamika අයියා ආදර niya සිංදු

  • @කුපාඩියා-ථ1ඩ
    @කුපාඩියා-ථ1ඩ 2 года назад +6

    (Old song lovers )me paththata💓💓💓

  • @eworld4501
    @eworld4501 Год назад +1

    මගේ අසම ගායකයෙක් මට මෙයා කව්ද කියල හොයා ගන්න ගොඩක් කල් ගියා මෙයාලා අගය කරන්න ඕනි කාලයක් මේක ඒ අතර උදය ශී ,ශෙහාන් මිහිරන්ග වගේ ගායකයොත් ඉන්නවා

  • @anushatharangamala4964
    @anushatharangamala4964 8 месяцев назад

    අතීතය ට යනවා මේ සිංදු අහද්දි ඒ තරමට හිතට දැනුනා චාමික අයියේ

  • @lahirudesilva7354
    @lahirudesilva7354 7 месяцев назад +1

    අලුත් ekk oni ❤

  • @96master11
    @96master11 6 месяцев назад +1

    Api podi kale idan tamath ahana sindu hadawatee gayakayoo❤❤❤

  • @thilinihansika6274
    @thilinihansika6274 Год назад +1

    ආසම ගායකයෙක් ❤❤❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 года назад +4

    ලස්සනම ලස්සනයි❤❤🙏🙏🌷🇶🇦සින්දුව ඔබට බුදුසරණයී 🙏

  • @AmaMadhu-xw9sx
    @AmaMadhu-xw9sx Год назад

    ආදරෙයි aiye ලස්සනයි ඔයගේ සින්දු හදවතේ ගායකයා ඔයා බුදුසරණයි ❤️❤️❤️❤️

  • @nayanuwanpiyumantha6578
    @nayanuwanpiyumantha6578 2 года назад +6

    කාලයකට විතරක් සීමාවුණු ගායකයෝ 💔

  • @oshadadissanayaka1167
    @oshadadissanayaka1167 2 года назад +1

    අපි තාමත් අහනවා ❤️❤️

  • @apkumarakumara7215
    @apkumarakumara7215 2 года назад

    මාරම ආදරෙයි ඔබේ සින්දු ටිකට එදා ඉදලම අහනව .....

  • @SADUNIPRIYANKA
    @SADUNIPRIYANKA 8 месяцев назад +1

    මගෙ දුව පොඩ්කාලෙ ආසම ගායක යා

  • @jananikavindika5780
    @jananikavindika5780 Год назад +1

    ඉස්සර අපේ මාමලා දෙන්නගේ dream star ඒක නිසා මාත් පොඩි කාලේ ඉදන්ම මේ voice එකට මාරම ආසයි 😍😍

  • @ayodyajanasankani8892
    @ayodyajanasankani8892 2 года назад +3

    පට්ට ලස්සනයි සින්දු❤️❤️💖😘

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 года назад +5

    අදටත් අපි ආදරය කරල ලස්සන සිංදුවක් 💖

  • @niroshanperera7624
    @niroshanperera7624 2 года назад

    අදටත් අහනවා 🥺❤️

  • @indusamanmali1011
    @indusamanmali1011 2 года назад +1

    චාමික මල්ලීගේ සින්දු කොහොමත් ලස්සනයි.

  • @nimanthasithruwan4093
    @nimanthasithruwan4093 Год назад

    අදටත් අහානවා ❤

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 года назад +1

    හරිම ලස්සනයි 💖💖

  • @pibidaprabath980
    @pibidaprabath980 2 года назад +2

    ඒ කාලෙ ඉතිං අස්සක් මුල්ලක් නෑරම ඇහුනෙ මේව තමා😍😍

  • @nisalsalindha9305
    @nisalsalindha9305 Год назад

    දඅවසක් දෙකක් නෙවෙයි බැලුවෙ තවත් බලනවා

  • @rasikasanjeewa774
    @rasikasanjeewa774 8 месяцев назад +1

    ආදරය කියන්නේ එක තමයි ගෙඩක් අයට මෙි දෙවල් වෙිලා තියනවා මටත්

  • @SadahamTEC123
    @SadahamTEC123 2 года назад +1

    ඒ කාලෙ වෙඩින් වල දාල තිබ්බේම මේ සිංදු මම ආසම සිංදුවක් තමා මෙක 💖

  • @sithumhettiarachchi9778
    @sithumhettiarachchi9778 2 года назад

    තාමත් ආදරෙයි

  • @adithyaweerakoon913
    @adithyaweerakoon913 Год назад

    අවුරුදු 12 පස්සෙත් ආසාවෙන් අහනවා 😌🌸

  • @dishanikawshalya9854
    @dishanikawshalya9854 Год назад

    අදත් අහනව❤

  • @omeshdilakshana9988
    @omeshdilakshana9988 Год назад

    පහරක්

  • @GayanPitas
    @GayanPitas 8 месяцев назад

    🥺❤️ ආසම හඩක් ❤🥺

  • @dammidammidammi3531
    @dammidammidammi3531 3 года назад +4

    ලස්සනයි ❤️❤️❤️

  • @hansimagnus305
    @hansimagnus305 2 года назад

    Mn asama voice eka.Tamat chamika aiyage sindu ahanawa

  • @tharushikaushalya8107
    @tharushikaushalya8107 7 месяцев назад +1

    Nice song❤

  • @anushkaviduranga4236
    @anushkaviduranga4236 Год назад

    අදත් අහන්න අහන්න ආසයි මේ සිංදු

  • @azardeen6376
    @azardeen6376 10 месяцев назад +2

    I like this song 😊

  • @MediaLifeSL
    @MediaLifeSL Год назад

    චාමික අයියා ❤️