හිත හදාගන්න බෑ | Hitha Hadaganna Baa | Chamika Sirimanna

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 271

  • @LakmuthuKavinda
    @LakmuthuKavinda 11 месяцев назад +58

    ඒ අතීතෙට තාම ආදරෙයි මාර ලස්සනයි ඒ සිංඳු 😢❤
    2024 වෙලත් ඒ සිංඳු තාම රහයි 😌❤️✨👌

  • @randikaimesh7377
    @randikaimesh7377 2 года назад +50

    පොඩි කාලෙ ඉදන් අයියගෙ සින්දු වලට තමයි ආස 🥺💖

  • @Saamzzz_15
    @Saamzzz_15 3 года назад +72

    පොඩි කාලේ අහපුවා ! හරියට නොතේරුන කාලේ, පද වලට නැතුව මෙලඩි එකට ආදරේ කරපු කාලේ අහපුවා.
    දැන් පදත් හොඳට තේරෙනවා 💛
    මිනිස්සු අමු අමුවෙ මරන සින්දු මේවා !

    • @slrhythmix5521
      @slrhythmix5521 2 года назад +1

      දැන් අහනකොට හැම මතකයක්ම ඇවිස්සිලා ඇහැට කදුලක් එනවා ❤️❤️

    • @slbusloversclub550
      @slbusloversclub550 2 года назад +2

      මතක අව්ස්සන සින්දු 🥺❤️

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 года назад +39

    Tv එකේ පිස්සුවෙන් අහපු සිංදුවක් අදටත් ආදරේ 😊👍

  • @subashinisuba4400
    @subashinisuba4400 Год назад +149

    Im a tamil girl I like sinhala SONGS. Soul full. Any one in 2023 ?

  • @crishanthikd7542
    @crishanthikd7542 4 года назад +64

    කට හඬක් ද ලස්සනයි ගායනා කරන ඒ ගීතාත් ලස්සනයි ❤️❤️❤️
    බුදු සරණයි දෙවි පිහිටයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 года назад +2

      🦜🦜👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😫😫😫😫👧🏻🙏🏻😫😫😫😫😫👦🏻👦🏻😫😫😫😫😫😫😫😫😫👧🏻😫😫😫🌷🌹🌷🌾🌾🌾🌾🏡🏠💒😫😭😫😫SRI Lanka's history is

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 2 года назад

      @@ghuyffgghhu8912 why

  • @inokajeewani392
    @inokajeewani392 5 лет назад +33

    ඔයාගෙ ගීත භාවනාවක්...ලස්සනම ලස්සන අතීත මතකයක්...විටෙක කදුලක් ...ඒත් ඒ වේදනාත්මක අතීතය මට නැවත මතක් කලා මේ ගීතය...ආදරෙයි ඔයාගෙ ගීත වලට හැමදාමත්

  • @upekshamaduwanthi9838
    @upekshamaduwanthi9838 Год назад +13

    හීන කඳුලින් තෙමා...
    ඈත සැඟවී ඔයා...
    මාව අඳු⁣රේ හෙලා...
    දෑස ලඟ අද නෑ මාගේ...
    මා සඳා හඬනවා...
    මාරුතේ දුක දරා... 🥺❤

  • @dileepasanju3010
    @dileepasanju3010 2 года назад +63

    මේ සිංදු ආපු කාලෙ ආදරෙ කරලත් නැතිව මේ සිංදු ලස්සන නිසා ඇහුවා.. අද? ආදරෙ කරලා පැරදිලා විඳව විඳව මේ සිංදු තමන්ටම අයිති කරගෙන අඬ අඬ අහනව.. ලස්සනයිලුනෙ ලෝකෙ කමක් නෑ අපි තනිවෙලා අඬද්දි කාටත් පේන්නෙත් නෑ කවුරුවත් නවත්තන්නත් නෑ..

  • @pavithrakalpani5836
    @pavithrakalpani5836 2 года назад +28

    ඇගේ ලේ රත් වෙන්න කෑ ගහලා කියන සිංදු වගේ නෙවෙයි,,, නිදහසේ කියන සිංදු හදවතටම දැනෙනවා ගොඩක් ❤️❤️❤️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 года назад +28

    ආදරය වී.. ජීවිතය දී..
    මාගෙ ලග උන්නු වේලේ..
    කීව හැම දේ තාම සිහිවේ..
    පාලුවුනු ලෝකෙ මාගේ..
    හීන කදුලින් තෙමා..
    ඈත සැගවී ඔයා..
    මාව අදුරේ හෙලා..
    දෑස ලඟ අද නෑ මාගේ..
    මා සදා හඬනවා..
    මාරුතේ දුක දරා..🙂❤

  • @n-imovetv2760
    @n-imovetv2760 2 года назад +95

    2022 ත් බලන අය like එකක් දාගෙන යන්න.. ❤️🔥😇

  • @thiwankiliyanage957
    @thiwankiliyanage957 Год назад +6

    අතීතය මතක් වෙනවා.අද කාලේ තියෙන සින්දු වල හැටියට මේවා මාරම ලස්සනයි....මන් පොඩි කාලෙ ඉදන්ම ආසම ගායකයෙක්.දැන් තියෙන ඒවා සින්දුද කියලා හිතෙනවා

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 года назад +18

    අලුත් සින්දුවක් ඔන.හැනදම අදරය කරනවා මෙ සින්දු වලට 2020

  • @dilmiwijerathna9993
    @dilmiwijerathna9993 Год назад +9

    අනේ ඒ සින්දු වල ලස්සන.. 😘😘😘

  • @d.rohinirathnayaka5506
    @d.rohinirathnayaka5506 2 года назад +13

    තාම අහනවා අයියේ❤ඒ තරම් ලස්සනයි..

  • @isurunuwan0064
    @isurunuwan0064 2 года назад +15

    චාමික අයියෙ ආදරෙයි අනේ පැලෙන්න අයෙත් යමු ඉදිරියටම එන්න බැදගමු අත්වැල් කරමු තවත් සිංදු අලුත් හැමදාම මෙහෙම අහන්න පුලුවන්

  • @M.D_Memorial_of_Love
    @M.D_Memorial_of_Love 2 года назад +8

    මේ සින්දු පපුවටම වදිනවා 😔❤️දැන් තියෙන බයිල වගේද මේව❤️❤️❤️

  • @j.mchethanadulanjalijayasi3362
    @j.mchethanadulanjalijayasi3362 2 года назад +5

    කියන්න වචනයක් නෑ අදටත් ඒ වගේම ආදරෙයී....❤️

  • @irosha2102
    @irosha2102 Год назад +3

    ඒ කාලේ අහිංසක ලස්සන සිංදු ටිකක් තිබුනා.අදටත් අහන්නේ මේ සිංදු විතරයි

  • @tharidumadushan8987
    @tharidumadushan8987 3 года назад +11

    තාම,ආසාවෙන් අහනෝ ☺️👏❤️😘

  • @oshadhichamodya1296
    @oshadhichamodya1296 2 года назад +6

    ආසම සිංදුවක් ඔයාගේ වොයිස් එකටත් ගොඩක් ආසයි❤️

  • @nalakaanuruddha2718
    @nalakaanuruddha2718 10 месяцев назад +5

    හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
    ඔබ ම‍‍ගෙ වෙන්නෙ නෑ
    ඉතින් යළි අපි අපේ වෙන්නෙ නෑ
    මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර දමලා
    මා සදා හඩනවා
    මාරුතේ දුක දරා
    හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
    ආදරයවී ජීවිතයදී මාගේ ලග උන්නු වේලේ
    කීව හැමදේ තාම සිහිවේ පාළු උනු ලෝකේ මාගේ
    හීන කදුළින් තෙමා ඈත සැගවී ඔයා
    මාව අදුරේ හෙලා දෑස ලග අද නෑ මාගේ
    මා සදා හඩනවා මාරුතේ දුක දරා
    හීන වියකී දෑත නොපෙනී කා‍ටදෝ ඔබව හිමිවී
    මාව තනිවී දෑස බොදවී කාට පවසමිද මේ දේ
    ජීවිතය පාවෙලා ආදරය නෑ කියා
    මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ
    මා සදා හඩනවා මාරුතේ දුක දරා
    හිත හදාගන්න බෑ......

  • @damithamarathunga8181
    @damithamarathunga8181 8 месяцев назад +3

    අදටත් දවසෙන් සින්දු 1000ක් අහනකොට 500ක් මේ සින්දුව අහන්නේ.

  • @lahirusandaruwan2561
    @lahirusandaruwan2561 Год назад +4

    අයියගෙ හැම සින්දුවක්ම ලස්සනයි🌎😍🌾🕊️

  • @hansigaming7668
    @hansigaming7668 Год назад +12

    අනේ දෙයියනේ තාමත් ඒ හැගීම එහෙමම දැනෙනවා😔💆 2023

  • @malinduheshan5258
    @malinduheshan5258 2 года назад +19

    2022 තාම අහනවා love old ✊💆‍♂️🌺🇱🇰

  • @adithyaviduranga5597
    @adithyaviduranga5597 2 года назад +8

    අදටත් සුපිරියක් අයියා ❤️‍🔥

  • @s.d8828
    @s.d8828 14 дней назад +1

    E dawaswalama kalaya nawathila thibba nm jiwithe kochchara saralada 😢❤

  • @solotraveler9.
    @solotraveler9. 3 года назад +49

    So many memories ☺️

  • @Kingjani14444
    @Kingjani14444 Год назад +4

    මමනං තාම අහනවා මෙ සින්දුව
    I love this ❤

  • @nethmikatharushan6382
    @nethmikatharushan6382 11 месяцев назад +64

    2024 anyone 😗

  • @pavithrakalpani5836
    @pavithrakalpani5836 2 года назад +6

    2022 වෙලත් ගොඩක් ආදරේ කරන සිංදුවක් වගේම, ගොඩක් ආදරේ කරන ගායකයෙක් 🥰 🥰🥰🥰😘😘😘😘

  • @ahwshaperera6211
    @ahwshaperera6211 3 года назад +15

    හිත නිවන සින්දු ❤❤

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 года назад +5

    අපි අතරේ නොමැකෙන ගීතයක් ආදරෙයි

  • @lakiyacrick987
    @lakiyacrick987 3 года назад +15

    අලුත් එකක් ඕනිමයි audio ek විතරක් හරි කමක් නෑ 2021

  • @RasthaChutiya
    @RasthaChutiya 2 года назад +9

    🖤 2022 ❤ අලුත් එකක් ඔනේ chamika අයියේ

  • @ruwanibandaragunasekara6727
    @ruwanibandaragunasekara6727 4 года назад +8

    Listing during Corona virus. nice music. Wishing you a long life.

  • @SandunDimantha-rz2en
    @SandunDimantha-rz2en Год назад +11

    2023 ත් අහනවා මරාම ලස්සන සින්දුවක් 😥❤️🎵

  • @kdgbeats4133
    @kdgbeats4133 2 года назад +9

    පිස්සුවක් අදටත් 2022 🌍🥺

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj Год назад +2

    ඒ කාලේ වගේම ආයෙත් මේ වගේ ර්‍රහට සිංදු ගහමුකො ❤🔥

  • @shameenahassim8191
    @shameenahassim8191 2 года назад +5

    ආදරෙයි හැමදාම අයියේ

  • @preethieapasingha452
    @preethieapasingha452 4 года назад +8

    Maa sada handanawa....marute duka dara...⭐❤🥁

  • @charithharsha6997
    @charithharsha6997 2 года назад +5

    තාමත් අහන්න පුලුවන්,සින්දු

  • @anushkarathnayake28
    @anushkarathnayake28 3 года назад +4

    අලුත් සින්දුවක් කරන්නෙ නැද්ද අයියෙ ඔයාගෙ සින්දු ඔක්කොම ලස්සනයි ❤️

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 5 месяцев назад +1

    ලස්සනයි.හැරගියෙත් නෑපාරන් හිතූවෙත් වැරදි කාරියෙකුනමමත් දුක්න😊ත් නොවෙයි.

  • @lalindhujayalath1620
    @lalindhujayalath1620 8 месяцев назад +1

    දැනෙන්න කියන්න කෑගහන්නම ඕන නෑ 🥺❤

  • @nimeshalwis8048
    @nimeshalwis8048 2 года назад +1

    හීන කදුලින් තෙමා ඈත සැගවී ඔයා
    මාව අදුරේ හෙලා දෑස ලඟ අද නෑ මාගේ
    මා සදා හඬනවා මාරුතේ දුක දරා.....🍃🍀

  • @madurangakodithuwakku7374
    @madurangakodithuwakku7374 2 года назад +2

    මේ වගේ සින්දු අයේත් එනවනම් 🥺🥺

  • @ferozalanthra8890
    @ferozalanthra8890 2 года назад +5

    මං ගොඩක් ආස සින්දුවක්

  • @chandimanuwanlakmal9812
    @chandimanuwanlakmal9812 2 года назад +3

    ලස්සනයි ගොඩක් අර්ථ තියෙනවා

  • @Roseandea
    @Roseandea 9 месяцев назад +5

    2024 තාමත් අහනවා..❤

  • @tharidu6792
    @tharidu6792 3 года назад +5

    පොඩි කාලේ ඉදන්ම අහපු සින්දුව ක්

  • @susithdilshan8048
    @susithdilshan8048 2 года назад +4

    ලස්සනයි සිංදු ටික මම ආසම සිංදුව

  • @nadeeshamadusanka9475
    @nadeeshamadusanka9475 Год назад +1

    This song takes me to my past memories that give me pain and happy. Love is just a dream. If we didn't fall in love on that day, we wouldn't be sad today.

  • @kavindutheekshana268
    @kavindutheekshana268 2 года назад +3

    Thamath ahanawa niyamai 💕

  • @akeshabandara
    @akeshabandara 4 месяца назад

    For the kids in 2k50 , 2020 පස්සේ ආපු ගොඩක් සිංදු වලට සින්දු කියන්න බෑ..... හැබැයි මේ වගේ සින්දුවක් අහනවන ඔයා පින් කරල කියලා හිතාගන්න❤😊

  • @muthuniindrachapa89
    @muthuniindrachapa89 4 года назад +5

    ලස්සනයි

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 года назад +4

    Shaa godak lassnai lassanai aiye oyage kata hada lassanai oyata hoda gamank yanna labewa budu saranai sudu aiye.👍..💕🌺🌺😘😘😘😘🇱🇧🇱🇧🇱🇧🇱🇧

  • @honeybaby2020
    @honeybaby2020 8 месяцев назад +14

    2024 anyone 🥺

  • @Kaxza_Editz
    @Kaxza_Editz 2 года назад +5

    2022 😎❤️ thamath ahana sindu ☝❤️

  • @Jeshini
    @Jeshini 2 года назад +2

    I used to enjoy the this but now I listen the meaning behind it with the so many heartbreaks

  • @KrishanTharanga-hs2nt
    @KrishanTharanga-hs2nt Год назад +3

    2022 ත් අහල 23ත් අහල 24ත් ගෙනියනව...❤️🤗

  • @lahiruashen8982
    @lahiruashen8982 4 года назад +3

    oya strage eke nathi paluwa hamadamath danenawa chamika ayye.....adarei.......

  • @rathnayakaj5404
    @rathnayakaj5404 3 года назад +3

    Patta 💘❤

  • @dashsnidilhara7900
    @dashsnidilhara7900 Год назад +1

    ❤️❤️😘😘 godak lassni❤️

  • @ddinusha3412
    @ddinusha3412 Год назад +1

    Me sindu tgajikara pissuvak.. venama lokeka atharaman karana tharamata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sasindu7581
    @sasindu7581 Год назад +2

    Thamath me sindu supiri 💗😍🌹

  • @ntcreations3741
    @ntcreations3741 2 года назад +4

    ❤️‍🔥 an amazing voice

  • @SanjayaEkanayake-xf9wd
    @SanjayaEkanayake-xf9wd 11 месяцев назад +1

    Supiriyak tama itin 💖💖💖💖💖💖💖

  • @Akaa-c1y
    @Akaa-c1y 2 года назад +2

    වීඩියෝ එක මාර කොල්ටි..සින්දුව පට්ට 😍 මෙයාගෙ ආයෙ සින්දුවක් දැක්කෙ නෑ .. ඇයි ඒ 💔

  • @rajithanilusha5443
    @rajithanilusha5443 Год назад +4

    2023.10.21 අදටත් අහනවා.

  • @conflictzone9675
    @conflictzone9675 2 года назад +3

    You are my favorite aiye. Jaya

  • @coma55
    @coma55 Месяц назад +1

    😢😢😢❤❤❤RiK❤❤❤😢😢😢 2:31

  • @preethieapasingha452
    @preethieapasingha452 4 года назад +14

    Lovely song..🥁❤⭐

  • @Beautyseen805
    @Beautyseen805 9 месяцев назад +6

    2024❤🎧

  • @SachiniPerers
    @SachiniPerers 4 месяца назад

    අතිිතයේ.ගිිත.සුපිරි .ලස්සන යි.
    🎉🎉💪❤️❤️❤️😘🥳🌻🌻🌻

  • @gihanmaduwantha4785
    @gihanmaduwantha4785 3 месяца назад

    මේ වගේ සින්දු ඇහෙද්දි තමා තේරෙන්නෙ ලංකාවෙ සමහර ගායකයො overrated කියල❤

  • @sewminijayakodi
    @sewminijayakodi 2 года назад +3

    Godaaaaaaaaaak asa karapu song ekak.... 🥺🥺🥺🥺

  • @Sithum-jc2nv
    @Sithum-jc2nv Месяц назад +3

    කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් මේක...❤❤
    "(2024/10/8)*🖐️

  • @sakilaimantha
    @sakilaimantha 2 года назад +3

    Old is good 💖

  • @ashinishamindi9070
    @ashinishamindi9070 2 года назад +1

    Hadavathe gayakaya .... puduma lassanak e voice eka

  • @SuneethaPadmini-b4b
    @SuneethaPadmini-b4b 10 месяцев назад +1

    ❤ආද

  • @avishkalakshan9337
    @avishkalakshan9337 Год назад +1

    Love this song ❤️✨️🥺

  • @lakshan_yt
    @lakshan_yt Год назад +1

    ඇත්තක් මේක😊😢

  • @rajapakshakaushalya319
    @rajapakshakaushalya319 8 месяцев назад

    mn godak asai me voice ekti me song ekatai😥✊❤

  • @komarakomara5372
    @komarakomara5372 4 года назад +2

    Ammo para අතීතයේ hina dakinava

  • @user-osdasundeeptha0328
    @user-osdasundeeptha0328 10 месяцев назад +3

    2024ත් අහන අය කෝ❤🎵🎧

  • @asankadinesh4563
    @asankadinesh4563 2 месяца назад

    Deli. Ahanne man vitharada❤

  • @galleryniroj2361
    @galleryniroj2361 Год назад +1

    Superb

  • @rachidukaveesha3854
    @rachidukaveesha3854 2 года назад

    ආසම එක මචං❘💙✨

  • @RaisaGaming812
    @RaisaGaming812 8 месяцев назад +1

    ee wachana tika nm athithe lassanata mathak karanawa ❤❤‍🩹

  • @chandranipaththinkmanioman4733

    Harima lassana Sindu

  • @faznasmohamed2299
    @faznasmohamed2299 2 года назад +1

    My favourite singer

  • @ravindukulathunga246
    @ravindukulathunga246 4 года назад +6

    2020❤️💪✌️

  • @ViralVibessHub
    @ViralVibessHub Год назад +1

    Hating memories with this 💔

  • @danukad6510
    @danukad6510 9 месяцев назад +2

    2024?❤

  • @RoshanRoshan-fm5np
    @RoshanRoshan-fm5np 2 года назад +2

    Maga pana sudu💔💔💔

  • @dananjayavlogs8847
    @dananjayavlogs8847 4 года назад +2

    Onna eye adai okkoma sindu share karala aye parana mathaka aluth kala❤

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp Год назад +1

    Adarei meniko adarei mage pana that wada