Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
💖💖 my maths sir. විශ්වාසෙන් කියන්නෙ බලන අයට,... "ඔබෙ වාසනවක් මෙ කොරොනා නිසා මෙහෙම සර් කෙනෙක්ගෙන් ඉගෙන ගැනිමට ලැබිම"...
ඇත්ත ආ👍👍
ස්කොලේ ගිහිං ඉවර වෙලා සර්ගෙ කටහඩ අහන්න ආපු මාමලා,නැන්දලා,අය්යලා අක්කලා,හැමෝම අාදරණීයවපිළිගනිමි.😁
යකෝ මටම කිව්වා වගේ😂😂..
දවස් ගාණක් හිතල තමයි මං මේ අදහස දාන්නේ. මං නම් ගණන් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. මං ජපුරේ බාහිර කථිකාචාර්යවරයෙක් විධියට වැඩ කරනගමන් ටීචින් කරනවා සිංහල විෂයට. මං මේ සර්ගේ වීඩියෝ බලන්නේ මේ කතා කරන විධිය අහන්න. මරු ශෛලියක්. සමහරු නම් බනිනවා. ඒත් මං නම් ඇත්තටම ආසයි මේ විලාසයට. තවත් මෙවන් හොඳ දේ කරන්න වාසනාව ලැබේවා සර්.
උක්ත කිරීම පාඩමක් වශයෙන් ඉගනගත්තෙ නැති මටත් තේරුනා 😆💖 පට්ට සර් කෙනෙක් 😃❤️ ඒලෙවල් මැත්ස් ක්ලාස් මොකා කිව්වත් සර්ගෙ තමයි එන්නෙ 😍
aniw
සර් මේ වැඩේ නවත්තන්න එපා ... 🙏 දිගටම කරගෙන යන්න සර්
නිකන්ම සත්කාරයක් නෙමේ ජාතික සත්කාරයක් අජන්ත සර් මේ කරන්නේ❤️❤️❤️❤️❣️🌷 ,, උසස් පෙළ technology කරන්නේ ,සර්ව අදහනවා ඒත්😌🥰👌
AL කරලා අවුරුදු 16ක්..කලෙත් කොමර්ස් .මෙලෝ සංසාරයක් නොතේරුනත් ඒත් බලනවා.ජයවේවා සර්
කට හඬට ආසාවෙන් අහන නිසා කියන ඕන දෙයක් තේරෙනවා.සාපෙළ ඉවර කරලා උසස් පෙලට සර් ගාවට තමා ඉතිං ගාටන්නෙ මන් නම්.
මාත්🤗
ඔව් කට හඩ හරිම ලස්සනයි...A/L වලට 3rd shy වෙනකම් එක දිගට ක්ලාස් ගියපු කොල්ලෙක් ගෙන් අහලා බලපන්කෝ කට හඩ කොහොමද😁😂 කියලා
@@kalanaathapaththu5567 අහන්න දෙයක් නැ බං මං දන්නවා.😂😂.ළමයි ටික ගොඩ ගන්න නේ බං ඔය ඔක්කොම.
ඔව් ඔව්...ඒකනම් ඇත්ත
මමත් 😊
සර් කරන උදව්වට බොහොම පින් Thank you sir
Ape sir...❤ goda යෑමට එකතු wenna අජන්ත sir ekka කට්ටියම.
සර් මේ කරන උදව්වට thanks සර් ❤❤❤❤❤
Thank you sir...ඉතිරි පාඩම් ටිකත් කරලා දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏
සන්නස්ගලගේ ඇඩ් එකෙන් පස්සේ සර් ලංකාවෙම ෆේමස් උනා. ජය වේවා
@Sandika Herath එතකොට අජා youtube පටන් ගත්ත දවසෙ ඉදන් 47K suncribers ලා හිටියදනෑනෙ 20k ගානක් හිටියෙසන්නා හින්දා තමයි එකපාරම 27k subcribersලා අලුතින් ආවෙ
සන්නස් ගල කියන්න කලින් කොහොමත් famous bn result walin 🤨
@Sandika Herath සර් ගැන හරියට දන්නේ නෑ උබලා
පම්පෝරි,බොරු කතා නැති එකම සර්
Ajantha sir hinda sanna sir famous wuna😉👍
මෙහෙට කරපු දේ එහා පැත්තටත් කරන්න තියෙන්නෙ එච්චරයි
Thank machoo
ගොඩක් පින් සර් 2024දිත් බලනවා කාලෙකට කලින් දාපු එකක්❤🎉
සර් මම දෙදාහෙ ඉදන් දෙදස් විස්ස වෙනකම් ගනන් ටික තනියම හැදුවා එකක්වත් වැරදුන්නෑ සර්ගෙ පිහිට තමා ඉතින් 🥺❤️
මමත් හැදුවා මගෙත් ඔක්කොම හරි ඕං
Excellent as usual
අහන් ඉන්න ආසයි ❤❤
Elm 🤩🙏😎sir niyamai
සර් තමා හොදටම කරේ මරු සර්....... thanks sir
ගෝතා සර් හොදටම කලේ
Paper Disscussion එකක් කරමු නේද සර් .... Thanks Sir.😙
Haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa එපා
සර්ගෙ Video එනකං උන්නේ ❤️💟💟❤️💟💟❤️
සර්ට ජය වේවා
මම ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි ..හැබැයි මම කැමතියි මේ සර්ගෙ ක්‍රමයට .මම ලංකාවෙන් පිට ජීවත්වෙන කෙනෙක්
බලන් නැති හැම එකාටම කෙලවෙනවා.....❤️❤️❤️
Sir mata mondayta maths paper eka. Me video eka nisa suthra padama goda. Thank u:)
සර් ගේ පන්තිය අපේ ළමයින් ට පෙන්නුවා .උන් දැන් මාර වැඩ්ඩෝ
පට්ට සර්
Gammak thama sir A/L maths thama ekenmaaaaaaaaaaSir adarei❤❤❤❤
1:13:35 - past questions
Sirta godak pin mee karana udawwata🙏🙏💚💚💛
sir gen igen gaththoth waddek wenwa saththai😊😊👍👍👍👍👍👍👍
සර් තිකෝණමිතියත් කරමු
මැතට ඇබ්බැහි වෙලා මං...සර් හින්දා...
anthima ganan 2 nathuwa anith okkoma haduwa sir, thank you!
Sir karana wede bokkemma karanawaThanks sir
Thank you sir Good night sir
අපි වාසනාව
Sir samagami samikarama karamu
Thank you sir.you are great.
igena gaththa kiyala loku venasak na viyaparayak karanna campas gihin eliyata apu aya gana hoyannako
Thankyou sir plz digatama karanna
mamanam godak kemati sirge video eke 3 step ekata
Revision aka 2022 online karanawada sir
Excellent sir 👍👍👍👍
Hodeta theruna 😊
ගොඩක් ස්තුතියි සර්...
Sir koheda ugannanne
sir uktha kirima hodtma theruma
Thank you sir 😊❤️
☝️👌
Patta sir maruwata therenw✋🙃
53:3158:281:07:381:54:50
Baya nethuwa ynna puluwan onma kenekta reccomnd karnwa 2020 A/l mge result ekma sirge cls gihin "A"
Patta sir 👍
Sir Online Cls karanawada
sAAR OYA NN GAMMK THMI ITHIN.........................................
Tnx sir
Thanks
සූත්‍රයක උක්තය මාරු කිරීම විභාග ගානක් ලෙස එන්නෙ නෑ 2016 නව නිර්දේශය අනුව....
🥺🥺🥺 Ammoo maruuu✋
බලන උන් ඔක්කොම ගොඩ යනවා 😎
thanyou sir.
O /L SILLUBAS අඩු කරන්නේ නෑ කිව්වා නේද ?
kiyanavada
Naa
Thank you sir 😘❤
Me karana udawwa digatama karanna sir
god job
🖤
සර් ලංකාවේ ඉන්න සමහර උන් කවුරුහරි රට යනවා කිව්වම ටිපර් වෙන්නෙ ඇයි?🤔🤔🤔🤔🤔
That's how typical Sri Lankans think 🤣
Ane sir dan thiyenewa oye lesson set ekm
👍👍👍👍👍
thanks sir
Math bio krnn kamthi sir🙏
සර් මාර sup එකක් දෙන්නේ අපි ටෙක් කරන්නේ...💖👍
💖
🙏♥️
🙂
Ftt
හම්බෝ 😂😂😂😂
Sir
Professor pbbperera
Umbalata Lankawe janathawa kiwwa Gedarata yanda kiyala. Kanne Hayennee nadtha
Mokak de yako seen eka ??
.
kiyanna wachana naa ban
sir katha karana language ekta nm mn poddakwath kamathi na 👎
So why are you here ??
සිංහල නෙවේද ඒ🤔
අනේ ඉතින් video නොබල ඉන්නකෝ 🤣🤣
❤
❤❤❤
Thank you sir
Thank sir 🙏🙏
❤❤❤❤
💖💖 my maths sir. විශ්වාසෙන් කියන්නෙ බලන අයට,... "ඔබෙ වාසනවක් මෙ කොරොනා නිසා මෙහෙම සර් කෙනෙක්ගෙන් ඉගෙන ගැනිමට ලැබිම"...
ඇත්ත ආ👍👍
ස්කොලේ ගිහිං ඉවර වෙලා සර්ගෙ කටහඩ අහන්න ආපු මාමලා,නැන්දලා,අය්යලා අක්කලා,හැමෝම අාදරණීයව
පිළිගනිමි.😁
යකෝ මටම කිව්වා වගේ😂😂..
දවස් ගාණක් හිතල තමයි මං මේ අදහස දාන්නේ. මං නම් ගණන් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. මං ජපුරේ බාහිර කථිකාචාර්යවරයෙක් විධියට වැඩ කරනගමන් ටීචින් කරනවා සිංහල විෂයට. මං මේ සර්ගේ වීඩියෝ බලන්නේ මේ කතා කරන විධිය අහන්න. මරු ශෛලියක්. සමහරු නම් බනිනවා. ඒත් මං නම් ඇත්තටම ආසයි මේ විලාසයට. තවත් මෙවන් හොඳ දේ කරන්න වාසනාව ලැබේවා සර්.
උක්ත කිරීම පාඩමක් වශයෙන් ඉගනගත්තෙ නැති මටත් තේරුනා 😆💖 පට්ට සර් කෙනෙක් 😃❤️ ඒලෙවල් මැත්ස් ක්ලාස් මොකා කිව්වත් සර්ගෙ තමයි එන්නෙ 😍
aniw
සර් මේ වැඩේ නවත්තන්න එපා ... 🙏 දිගටම කරගෙන යන්න සර්
නිකන්ම සත්කාරයක් නෙමේ ජාතික සත්කාරයක් අජන්ත සර් මේ කරන්නේ❤️❤️❤️❤️❣️🌷 ,, උසස් පෙළ technology කරන්නේ ,සර්ව අදහනවා ඒත්😌🥰👌
AL කරලා අවුරුදු 16ක්..කලෙත් කොමර්ස් .මෙලෝ සංසාරයක් නොතේරුනත් ඒත් බලනවා.ජයවේවා සර්
කට හඬට ආසාවෙන් අහන නිසා කියන ඕන දෙයක් තේරෙනවා.සාපෙළ ඉවර කරලා උසස් පෙලට සර් ගාවට තමා ඉතිං ගාටන්නෙ මන් නම්.
මාත්🤗
ඔව් කට හඩ හරිම ලස්සනයි...A/L වලට 3rd shy වෙනකම් එක දිගට ක්ලාස් ගියපු කොල්ලෙක් ගෙන් අහලා බලපන්කෝ කට හඩ කොහොමද😁😂 කියලා
@@kalanaathapaththu5567 අහන්න දෙයක් නැ බං මං දන්නවා.😂😂.ළමයි ටික ගොඩ ගන්න නේ බං ඔය ඔක්කොම.
ඔව් ඔව්...ඒකනම් ඇත්ත
මමත් 😊
සර් කරන උදව්වට බොහොම පින්
Thank you sir
Ape sir...❤ goda යෑමට එකතු wenna අජන්ත sir ekka කට්ටියම.
සර් මේ කරන උදව්වට thanks සර් ❤❤❤❤❤
Thank you sir...ඉතිරි පාඩම් ටිකත් කරලා දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏
සන්නස්ගලගේ ඇඩ් එකෙන් පස්සේ සර් ලංකාවෙම ෆේමස් උනා. ජය වේවා
@Sandika Herath එතකොට අජා youtube පටන් ගත්ත දවසෙ ඉදන් 47K suncribers ලා හිටියද
නෑනෙ 20k ගානක් හිටියෙ
සන්නා හින්දා තමයි එකපාරම 27k subcribersලා අලුතින් ආවෙ
සන්නස් ගල කියන්න කලින් කොහොමත් famous bn result walin 🤨
@Sandika Herath සර් ගැන හරියට දන්නේ නෑ උබලා
පම්පෝරි,බොරු කතා නැති එකම සර්
Ajantha sir hinda sanna sir famous wuna😉👍
මෙහෙට කරපු දේ එහා පැත්තටත් කරන්න තියෙන්නෙ එච්චරයි
Thank machoo
ගොඩක් පින් සර් 2024දිත් බලනවා කාලෙකට කලින් දාපු එකක්❤🎉
සර් මම දෙදාහෙ ඉදන් දෙදස් විස්ස වෙනකම් ගනන් ටික තනියම හැදුවා එකක්වත් වැරදුන්නෑ සර්ගෙ පිහිට තමා ඉතින් 🥺❤️
මමත් හැදුවා මගෙත් ඔක්කොම හරි ඕං
Excellent as usual
අහන් ඉන්න ආසයි ❤❤
Elm 🤩🙏😎sir niyamai
සර් තමා හොදටම කරේ මරු සර්....... thanks sir
ගෝතා සර් හොදටම කලේ
Paper Disscussion එකක් කරමු නේද සර් .... Thanks Sir.😙
Haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa එපා
සර්ගෙ Video එනකං උන්නේ ❤️💟💟❤️💟💟❤️
සර්ට ජය වේවා
මම ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි ..හැබැයි මම කැමතියි මේ සර්ගෙ ක්‍රමයට .මම ලංකාවෙන් පිට ජීවත්වෙන කෙනෙක්
බලන් නැති හැම එකාටම කෙලවෙනවා.....❤️❤️❤️
Sir mata mondayta maths paper eka. Me video eka nisa suthra padama goda. Thank u:)
සර් ගේ පන්තිය අපේ ළමයින් ට පෙන්නුවා .උන් දැන් මාර වැඩ්ඩෝ
පට්ට සර්
Gammak thama sir
A/L maths thama ekenmaaaaaaaaaa
Sir adarei❤❤❤❤
1:13:35 - past questions
Sirta godak pin mee karana udawwata🙏🙏💚💚💛
sir gen igen gaththoth waddek wenwa saththai
😊😊👍👍👍👍👍👍👍
සර් තිකෝණමිතියත් කරමු
මැතට ඇබ්බැහි වෙලා මං...සර් හින්දා...
anthima ganan 2 nathuwa anith okkoma haduwa sir, thank you!
Sir karana wede bokkemma karanawa
Thanks sir
Thank you sir
Good night sir
අපි වාසනාව
Sir samagami samikarama karamu
Thank you sir.you are great.
igena gaththa kiyala loku venasak na viyaparayak karanna campas gihin eliyata apu aya gana hoyannako
Thankyou sir plz digatama karanna
mamanam godak kemati sirge video eke 3 step ekata
Revision aka 2022 online karanawada sir
Excellent sir 👍👍👍👍
Hodeta theruna 😊
ගොඩක් ස්තුතියි සර්...
Sir koheda ugannanne
sir uktha kirima hodtma theruma
Thank you sir 😊❤️
☝️👌
Patta sir maruwata therenw✋🙃
53:31
58:28
1:07:38
1:54:50