I did my A/L in 1997. Biology . First attempt selected to science faculty . Second attempt selected to Dental faculty .Third attempt selected to medical faculty . Now I am a medical officer .BUT STILL I AM THINKING WHY I DIDNT DO MATHS FOR MY A/L. BECAUSE STILL MY FAVORITE SUBJECT IS MATHEMATICS . Still I cannot memorize things.Interest in Watching youtube videos on mathematics . Dr.Indumina Rupasinghe.
I'm doing my Als in 2023.. I selected biology..but still I'm doubting.. And your comment make it even worse doctor 😅 Idk what to do.. I don't want to regret like this..
Sir English medium කරන ළමයි වෙනුවෙන් lesson එකක් කරන කොට English වචන ටිකත් දීගෙනම යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. English medium tute එකක් දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු උදව්වක්. Grade 6 ඉදන්ම o/l වෙනකන්ම English medium කරල ,කරන්න දෙයක් නැති නිසා Sinhala medium කරන ළමයි වෙනුවෙන් ඉල්ලීම ක්😂
You are doing a great job as a help to aspiring students, providing a service free of charge. One comment I would like to make is that Maths terms in Sinhala alone are somewhat hard to understand and hence if you combine your lectures with explaining equivalent English words and terms for maths, it will really be useful for students. I know a lot of students who studied in Sinhala and gone to university to study Engineering (local universities and overseas) at least initially struggle to get used to English terms and studying in English. Getting familiar with English math terms will also help them immensely for all other higher studies. Additionally, use of Internet and web becomes easy as the material found there is all in English. Learning English well is an extremely important aspect for all students, in science or otherwise. Keep up the good work!
Thank you sir..As a child, I'm very lucky to have such a perfect Maths sir 🙏🙏...thank you for your great service which will be supported to our future🥺.God bless you sir.Stay safe and happy 🥰. We all are here for you sir😋....you have taught us the reality of Maths🥺🥺🥺
මට OL Maths Science C2 ක් තිබ්බෙ. ගෙදර බල කිරීමට Maths කරේ ඉස්කෝලෙත් ශේප් කරං. සර්ගෙ පලවෙනි දවසෙ ඉදන්ම ගියා. මුලදි මේ වගේ පොඩි සුලුකිරීමක් වත් බෑ. එපා උනත් කොමස් වලට මාරු නොවී හිටියේ සර් නිසා. සර් කියන විදියටම වැඩට සෙට් උනා. අන්තිමට Engineering යන්න පුලුවන් උනා. සර්ට පිං ❤️
💪
gammak thama 2023 A/L
නියමයිනේ ....!
@@OwEkaAtta 23 😂😂😂😂
Ane aththamada❤️😘
මම commerce කරපු වයසක කෙනෙක්.ඒත් මේ කතා විලාසය මෙ සර් මට ලැබුන නම් මමත් ගණන්කාරයෙක්..
නියමයි Sir
මේක combine maths කරන අයට විතරක් නොවේ සියලුම විවෘත තරග ව්භාග වලට මුහුණ දෙන අයටත් ගොඩක් වටිනවා Biology කරලා, දැනට කරන මේක බලන අය කෝ නියමයි සර් ❤️❤️❤️👌👌💐💐👌👇
Api
😊me inne😝
සර්. සර්ගෙ පටන්ගැන්මේ දේශනය අහලා මට ඇඩුණා.ඇයිද, මම පිංකර නැහැ සර්ගේ පංතියට ඇවිත් දෙමාපියන්ගේ සතුටු කදුළු දකිමින් මටත් ගොඩයාමට තිබුනනෙ යන හැගීම දැනෙන විටයි. මගේ වයස සර්ගේ වයසටත් මුහුකුරා ගොස් හමාරයි. එදා මහා මෙරක් ලෙස දුටු ගණිතය සර් නිසා මතකාවර්ජනය කරමින් ඉතා සන්තෝෂයෙන් හදාරමින් සිටී. ස්තුතිය සර්.
දැං තිබ්බ ගැම්ම කෝමද බං
koomada den dennennea 😅 apithath den aedila inne
ඔහොම හොඳයි ගුරුතුමා !
ඔය විදියටම තමයි දෙන්න ඕන . නියමයි !
ජය වේවා ගුරුතුමා !
kamal sir ❤❤❤
Kamal Sir
ape sir
Kamal sir 😎
@@talktivegirl641 ajantha sir ubalai thami man kiwwe ape English sir kamal sir kiyala
Sir, මං Bio කරන කෙනෙක්. හැබැයි පාඩම් කරන ගමන් Stress උනාම බලන්නේ සර්ගේ Videos. මොකද සර්ගේ කතා බොක්කටම වදිනවා, පාඩම් කරන්න මාරම ගැම්මක් එන්නේ. රළු විදියට කතා කරාට සර්ගේ කතා හිත ඇතුළටම කාවදිනවා. සර් Bio ඉගැන්නුවා නම් කියලා හිතෙනවා, Thank You සර්❤, සර්ට පිං
මේ දේ වටිනාකම දන්නෙ කීයෙන් කී දෙනාද .සල්ලි දීල ඉගෙනගන්න යනවා නොමිලේ දෙන දේ .මටනම් මේකෙ වටිනාකමට මිලක් නෑ ඒ තරම් වටිනවා.ගොඩක් ස්තූති සර් අපෙ ලමයි වෙනුවෙන් මේ කරන දේ පිලිබදව.
I did my A/L in 1997. Biology . First attempt selected to science faculty . Second attempt selected to Dental faculty .Third attempt selected to medical faculty . Now I am a medical officer .BUT STILL I AM THINKING WHY I DIDNT DO MATHS FOR MY A/L. BECAUSE STILL MY FAVORITE SUBJECT IS MATHEMATICS . Still I cannot memorize things.Interest in Watching youtube videos on mathematics . Dr.Indumina Rupasinghe.
I'm doing my Als in 2023.. I selected biology..but still I'm doubting..
And your comment make it even worse doctor 😅 Idk what to do.. I don't want to regret like this..
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw.
I am 2025 AL. I selected maths. I am still doubting too. I like to be a doctor more than an engineer.
මම 2021 Technology කරන්නේ.මේ සුළු කිරීම් අපිටත් ගොඩක් වටිනවා.නියම වැඩක් සර් තව මේවගේ Videos කරන්න.Great work ❤️.
සර් ලමයින්ට තියන ආදරය ගොඩක් ගැබුරැයි. සර් ලමයි ගොඩ දාන්න තමා හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ හදවත ඇතුලෙ දරැවන්ට ආදරය හන්ලාගෙන අරමුණ කරා මෙහෙය වන අවංක මනුස්සයෙක් ..ඇත්ත කතාව stage එක උඩදී සර් හුරතල් කරන්නේ නැ ලමයිව.ඒත් සමාන්‍ය හැම අවස්ථාවකම ඉගෙන ගන්න ලමයකුට ඹ්නි උදව්වක් කරනවා හොයලා බලනවා පියෙක් වගේ..කොහොම හරි මොරාල් හදලා ගොඩ දාන්න බලන සුපිරි මිනිසෙක්..
මෙහෙව් මිනිස්සු අපි ඉගෙන ගන්න කාලේ අපිට හම්බඋනා නම් මට ඉරහඳ වගේ විශ්වාසයි අද එහෙනම් මන් වෙනම ගමනක. ❤️❤️
H7hgğjhhahjaaaaasaasaaaaaaassasaaaaaaşaaaaaaassaaasasaaähhhhhhhhhhhğhhshashhhhssaaaaaaãsaaasaaaaaaaaaaaassaaaaaaaaaaaaaaaaaaahaaasasasaaaaaaaaaaaaaaaaaaaasssaaaaaaaaaaaaaaasaaaaaaãsaaaaaaaaaaaaaaasaasaaaaaaaaaaaaaaaaaaaasaaaaaaaaaaaaaaasasaasaaaaaaaaaaaaaaaaaaasaaaaaaaaaaaaasaaaaahaaaaaaaaaaaaaaaaaassssssaaaaasaaasaaaaaaaaaaaaaasaaaaaaaaaaassaasaasaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaassaaaaaaaaaaaaaaaaassaaaaaaaaaaaaaaaaaaaaaaaaaassaaaaaaaaaaaaaaaaaaaaaaaaaaasaaaaasaaaaasaaaaaaaaaaaasaaaasaaaaaaaaaaaaasssasaaaaaaaaaaaaaasaaaaaaaaaaaaaaasasasaaaaaaaaaaaaaaassaasaasaaassassaaaaaaaaasssaaaahaaaaaaaaaaasssaaaaaaaaaaaaaaaasssaaaaaaaaaaaaasaaaaaaaaaaaaaasssaaaassahsasasssaaaassssaaasaaaasssssssassaaaaaaaaaasaaaaaaaaaaaasaaaaaaaaaaasasaaaaaaaaaaaaaaaaaaaaaaasasaaaaaaaasasaaaaaaasaaaaaasaaaaahdsaaaasgsaaassaasasaaaaaaasssaaassaasaaaaaaaaasaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaasssaaadaaassaaaassasaaaaassaassasasssaaaaaaaaaaaadasahaasaasaaaaassaaaaaaaaaaaaaaaaaaasassaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaasaaahfhfhaaaahssssàaaaaaaaalahssllllalaglalaahlalallalalllalllaallllllallhlaallllallalahalllahshlsllsahlallalllalagaahlalaaaaaasaaasssaaaaaaaaaaaaashasgssaaassgaaaaaaaasaassaslsllaallllllallhlalslhsllalaaaalalahslllaaaaaaaaagaaaaaaaaassaaahaaaaasaaaaaaaaaaaaassasssasaaaaaaaaaahaahasaaaaaaaaasaaasasahdgdsgaaaaaagaaaaaaaaaaaaaaaaaaaaaasaaaaaaasafaaaaaaagssaaaaaaaaaaaaaaaaaafagallagaagagaaaaaaglaaaaaglalaaaalsalssallalaallahslllalllsalglhallalaaaslslsslaaaallalgallsalalllaalgllaaaasllalalaglaagllallalglllalalllalaghalaggssaalslahsasslagagllllaaalaaallsalaalaaslahalslalasllaalaglalaaahaahaalllaaaahlalllagallalllalaaagllaahahlssallaaaaalagasahlgaahaaalallaahalslagalalaglalsalaahaalalaaagaaalaglaalsaagaslgaahhaaallaaaaaaagllalaalalllssaalllllaaslğalalaaaaaaalaaahdlsasaalssaaaaaaallasalallallaglaaaalaaallaaaalaalallllalaaalaaalllllaalalaaaahlalallaalallalaaaalalalalllhaaaalllallaallaalallasllaalslaagaallaaalahahlaagaalaaallaalalllalalllaalllllaalllalllalllgsaahalahllaagllahsslallalahagahhaaahassllaahalahlaaaaslaaagaflfaaaaaglgalalaagaaaalagaflshahaaalalaaalaalaagallallaalahllfgaaagaallaagaahhalaalagalgllahlaalllahhlhshsallalalaaglalalaaggalaaalagaahgaaalgllfggsslaaaalaaaaaaaaglllalaslagaaalagaalaalalaalllaaaalalaalaasllaaalalaaaaglalagaaaalaalglaalalalahlaalaaglgallagaaalllaagallsssaaalaaalaaaaaalgalaaaalshlalalaahaallahaahalllalaaahlaaalallalgsllallaalalaalaalaaaalaalllaahlaalaagslahaaalallsassaalaagaagaaalagagalhaalgahahagaaaaagaaaggalahahaaagalgalaallaalhlllaagaalllllalaaaaasaaalaadhdhalagaaahaalaglaagaalghahadsflaaalfsgaaaalalaaaagaaaalaaagaaaaalaallagalalalllasshaalflaaaaahaagaalaahahallaaglaaalgagallgaaaalgaagahaagaallgsaaaaagaaaaaaallfglaalagaagaagaalaaaahagaaaalgalaaagaaagaassaalalhaahadhagaaaglahlaalagaaallalaagahalalllagahallsaaahahalaalaaaaallgaaaglfahahaasslallglaalaaaaalaaglgsgaaaaglaalaaglaaahhaahgaaalaaalallagagaalaalagalagaglfgaaaalaglllffflfaagallaaaajajalahalahajaajahaajajajaajaaajajaajjaaajajjaajajajjjaaaajaajajjaaaajjaaajaajaajaajajjaaajajjaaajaajajjjaajajajaajjaaajaajjajaajaajajjaaajajjaaaajjaajjaajajajajajajajaajajajajajjaaajaajajjaajajajjaaajaajajajaajajajajaajajajajajaajaajajajjaajaajajaajajajajajajajajaajjaajaajaaajajajajaajajajjaajajajjaajajjaajajaajaajjaaajajjajaaajajaajajjjaajajajajajaaajajaajjaaajajajaajaajajajajajaajajajajjaaajajjaajajjaaajjaajaajahajjaajajajajjaajajajajajaajaajajaaajaajaajaajaajajjaaajjaajjaaajjaajaajajaajajajajajjaajajajajjaajajaajajajajajjaaajajaaajaajajaajajajajajaajaajajajajajjaaajajjaajajjaajaajajaaaajajaaajajajjaaajjaajaajajaajajajjaajajajaajajajajajajajajajajjaajaajajjaajajjaaajajaajjaajaajaajjajajaajjaajajajjjaaaajjaaajjjaajajahajajajajajajaajajaajjaajaajajjaaajajajajajajajajjaaajajaajajjaajaajajajaajajaajajajaajjaaajajajajajajajajjaajaajaajajaaajajajajaajajajaajhlahdlah
ඉගෙන ගන්න ආස කෙනා කොහොම හරි ඉගෙන ගන්නවා
නියමයි සර් දිගටම කරමු පට්ටපට්ට😍😍👍👍👍👍
මටත් හම්බුනා O/L වලදි ගනං කියන්නෙ නතිං කියන ගානට මොරාල් එක හදපු අපිව 10 වසරෙදි D ගන්න තරම් (අපේ කාලෙ තිබුනෙ D) පොලිෂ් කරපු ගුරුවරයෙක් හැබැයි A/L C.maths ඇන ගත්ත මෙවන් ගුරුවරයෙක් ලැබුනනම් අපිත් අද ගොඩ සර්ගෙ වචන ටිකම ඇති ගණිතයට බය අයට
"නංගි ගානක් හදනකොට මුලින්ම නොම්මරේ දාපන්" මන් වාසනාවන්ත උනා ඔබෙන් ඉගෙන ගන්න.....නිදුක් නීරෝගි දීර්ඝායුෂ වේවා අය්යේ......මීගහකිඋල...
මේක මරු සර් මේක සිරා වැඩක්.මේ සුලු කිරීම් ටික ඔක්කොම දාන්න හැමෝටම වැදගත්.
මාරුවට ගණන් ටික තේරුණා 👍👍 Thank you sir 🙏❤️
ස් ර් මන් ස් ර් ගෙ ක්ලාස් ආවෙ ඕලෙවල් රිසාල්ට් ආවට පස්සෙ ස් ර් මන් එච්චර දක්ශ නෑ හැබැයි ස් ර් උගන්න විදිහ දැක්කට පස්සේ මට මාර ආස හිතුනා දැන් මම හැමතිස්සෙම වගේ කරන්නෙ ගනන් හදන්න තමා කැමති ...... මට ස් ර් උගන්න හැම දේම මට තෙරෙනවා හරිම ආසයි ස් ර් ....... 🙏🙏🙏🙏🙏👍
සර් කතා කරන විදිහට හිතට මාර ගැම්මක් එන්නේ🙏❤️ අජන්ත සර් ☑️☑️☑️🅰️🅰️🅰️
නොදකින් මූ කතා කරන හැටි. කාලකන්නි තට්ටයා
@@PouliVik monad ub ajantha sirt kynne ah ahuwend epa hode
@@nimsara6144 ow ow mokekda bn me
තොපි වගේ අවජාතක ballo හැදෙන්නේ, තාත්තා ගෙ නොදැනුවත් කම නිසා, තොපේ තාත්තා හරකෙක්, නැත්තං පාවිචිචි කරන්න ඕනි ඒවා පාවිච්චි කරනවා නේ
@ vk polin
මම bio වලින් AL කලේ 2008, දැං ජොබ් එකක් කරනව. සර්ගෙ video එකක් අහම්බෙන් දැකල දැං පිස්සුවෙන් වගේ සර්ගෙ video බලනව. ඒ ගමන් ගණනුත් හදනව. Maths වලට ආසාවක් ආව සර්ගෙ මේ video නිසා.
2016 AL C.maths කරපු මම ඔබතුමා ගැන දැනගත්තා නම් කුරුණෑගල ඇවිත් හරි සංයුක්ත ගණිතය වැඩි සතුටින් ඉගෙන ගන්න තිබුණා...
Z-score ඉහළ යන්න තිබ්බා මේ අයුරින් ඉගෙන ගන්න තිබුණා නම් ගුරුතුමනි...!
මේ දරුවෝ ඒ අතින් වාසනාවන්ත වෙලා, ගුරුවරුන් බොහොමයක් අතුරින් තමන්ට ගෙදරදීම අදාළ විෂය කරුණු සහ ගුරුභවතුන් තේරුම් ගෙන උසස් පෙළ විභාගයට වේලාසනින් සූදානම් වෙන්න පුළුවන් නිසා...
මට විශයන් 3 ම උගන්නපු හැම ගුරුවරු/ ගුරුවරියන් වත් ආදරයෙන් මතකයේ තබා වන්දනා මාන කරමි...!!!
හැමෝටම සුභ පැතුම් ජයෙන් ජයම වේවා...!
තෙරුවන් සරණයි...!!!
මට වයස දැන් 35. අපේ කාලෙ මෙහෙම මෝටිවේට් කරන්න ගුරැවරැ හිටියෙ නෑ. දැන් තමයි තේරෙන්නෙ ඉස්සර කරපුව. කොහොමහරි ගේමක් ගහල වැඩේ ගොඩදාගන්න නංගිලා මල්ලිලා.
⚠️️⚠️️⚠️️maths වලට ඇබ්බැහි විය හැක.⛔🚫📵🛐🛐
aththa kathawa :)
Sirawtama oi
sira
සත්‍ය කතාව පුතා ✌️✌️
Sira
නියමයි සර්...🥰🥰❤️
"මං මෙතන ඉදන් කවදාවත් බොරුවක් කියලා නෑ.. බිම ඉදන් කවදාවත් ඇත්තක් කියලා නෑ" 😄🤩
😂🖤
ඇත්තටම සාර්ථකයි, රෙස්පෙක්ට් සර් 🙏,
ඒ රටාව ඇත්තටම ලස්සනයි ❤🙏
O level කරන්නේ. Al maths වලට ආස උනා,දුන්නු ගණන් බාගෙට බාගයක් හරියට හැදුවා., ලේසියි නෙහ්
Subject තුනෙම්ම පැහැදිලිව, වේගයෙන්, තේරෙන්නම උගන්නන්නේ..අජන්ත සර් තමා..
👍👍සර් කියන හැම වචනෙම තේරුමක් තියනව නියමයි සර්😍😘😘
සර්. මම පිටරට ඉන්න තාත්තෙක්. මගේ දුවත් මැට්ස් තමයි කලේ. නමුත් සිසුන්ගේ බිය තුරන්කර හදවතට දැනෙන්න උගන්වන ඔබ වගේ උතුම් ගුරුතුමෙක් මම දැකලා නැහැ. මගේ දුවට ඔබතුමාගෙන් ඉගෙනීමේ අවස්ථාවක් නොමැතිවීම මගේ අවාසනාවකි.
මාරම විදියට තේරුනා.. ස්තුතියි සර්...🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි sir ❤👍 Tech කරන අපිටත් ගොඩක් වටිනවා👌 🙏🙏
සර්ගෙ ත්‍රිකෝණමිතිය මුලින්ම බලපු නිසා අනිත් අය කියල දෙන ඒවා තේරෙන් නෑ.එයාලගෙ ස්ටයිල් එක්ක කම්මැලියි.ත්‍රිකෝණමිතිය ඉතුරු වීඩියෝ ටිකත් දාන්න සර් පුලුවන්නන්
සර් උබ නම් පට්ට බන්. උබ කියන දේ පට්ටෙට තේරනවා. තොට බුදු සරණයි යකෝ....
ambo ambo
😂😂😂😂
සුපිරි....ගොඩක් වටින video එකක්...👌👌👌👌
මම law entrance IQ Paper එකට ලෑස්ති වෙන්න මේක බලන්නෙ. මෙක පට්ට
ආදරෙයි සර් ❤❤ පට්ට වරක් එම් වර්ග ධන එන් වර්ග 🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤
no one get rich without knowledge . go on sir thanks a lot
Tech අපිටත් ගොඩක් වටින video ekak sir
අපේ සර්. ආදරෙයි පැලෙන්න.
දඩ සර් 👍♥️
Dadaya
😍😍supiriytm theruna.mm ajantha sir ge clz ekt maru wenwa. 23 A/L
AAA 😍💖
Technology අපිටත් වටිනවා sir ❤️😎
Yes friend 😊
Thankyou sir
~2023 AL Maths
එදා මම කියපු දේට සර් බැනලා.
මම එදා කිව්වේ fail වෙන ලමයින්ට.
කැම්පස් යන්න බැරිඋනු ලමයින්ට.. මොකද හැම තරාතිරමක උන් සර් ගේ vedio බලන නිසා.
හැමෝම ඉගෙනගන්න ඔනේ ආයේ එකේ තර්කයක් නෑ. කැම්පස් යන එකා එක හරියට කරන්න ඔනේ. Tec යන එකා එක හරියට කරන්න ඔනේ. මොකක් හරි තමන් කරන දේ හරියට කරන්න ඔනේ කියලයි මම එදා කිව්වේ.. බිල්ග්‍රට්ස් ඉගෙන ගත්තේ නැ කියලා කිව්වේ නැ. මුකුත්ම දන්නේ නැත්තන් කොහොමද company එකක් ගෙනියන්නේ. එයා එයාගේ පාත් එකේ හරියට ගියා.. එයා කියපු කාතවක් තමයි මන් එදා කිව්වේ. මුකුත්ම කරන්නේ නැතුව ඔහේ බොක්කු උඩ, බාර් වල ඉන්න උන් තමයි '"මොඩයෙක් උ" කියලා කිව්වම පල්ලේහාටම වැටෙන්නේ. නැත්නම් මොකක් හරි තමන් කරන විශය පරතෙරටම ගිය එකෙක්ට කව්ද මොඩයෙක් කියලා කියන්නේ. ව්‍යාපාර ලෝකයේ ඉහලටම ගිය ලංකාවේ කෙනෙක් දන්නවා උ Al fail. කව්ද දැන් උට මෝඩයා කියන්නේ. උ උගේ දැනුමෙන් අනික් ව්‍යාපාර අභිබවා ගිහින් ලෙසියෙන් කෙනෙක්ට යන්න බැරි තැනකට ඇවිත් තියනවා. දැන් උට මෝඩයා කිව්වොත් අපි මෝඩ වෙන්නේ. 😁
අපේ පැත්තේ කානුවක් හැදුවා පාරවල් වැස්සට යටවෙන නිසා.. ඉංජිනෙරු මහත්වරුත් ඇවිත් හිටියා වැඩ බලන්න. දැන් කවදාවත් යට උනේ නැති ගෙවල් පොඩි වැස්සටත් වතුර. දැන් ඒ පැත්තේ කට්ටිය බනින්නේ ඉංජිනෙරුවරුන්ට මුං කොහොම විභාග පාස් කරාද මන්දා මෙහෙම එකක්වත් තෙරෙන්නේ නැතිවේන්න කියලා.. අන්න එතකොට එයාලා නේද පල්ලේහාටම වැටිලා මොඩයා වෙලා තියේන්නේ.
පිටරටවල බලන්න ඉංජිනෙරු මහත්වරුත් ඔරොල් දාගෙන වැඩ. එකයි මන් කිව්වේ තමන් කරන දේ මොකක් උනත් ඒ දේ හරියට කරොත් කව්රුත් මොඩයා කියන්නේ නෑ.එහෙම කියනවා නම් උ ඉරිසියාකාරයෙක්.😉
. කැම්පස් යන හැමෝම මෝඩත් නෑ. කැම්පස් යන හැමෝම බුද්දිමතුත් නෑ. එහේම හැමොම බුද්දිමත් නම්, අරු අපිට මෙහෙම රැග් කලා. අරු රැග් කරපු නිසා අරකි මෙහෙම මැරුනා, අපිට ලිංගික අඩත්තෙට්ටම් කලා කියලා ඇහෙන්නේ නෑ කැම්පස් ඇතුලෙන්...අපි සමාජයේ හැමතැනකටම ගිහින් තියනවා ඒ නිසා අත්දැකීම් ඔන තරම් තියනවා.
කොහොම උනත් මට කියන්න ඔන උනේ. fail වෙච්ච ලමයින්ට දැන්වත් තමන් කරන දේ හරියට කරන්න කියලා. එකෙන් ඉදිරියටම යන්න කියලා. යන්න පැති ඔන තරම් තියනවා. අනිත් අයට නම්, ඒ දාපු comnt එක වැදගත් නැ. ඒ අනිත් මල්ලිලාට කියන්න තියෙන්නේ. ඔයාලගේ අවස්තාව අරගෙන කැම්පස් ගිහින් හැමදේම දන්න දඩ පොරක් වෙන්න.කාටවත් ඉරිසිය නොකර ලොවම පිලිගන්න දඩ පොරක් වෙන්න..
මේ comnt එක දැම්මේ එදා දාපු comnt එකට කට්ටිය බැනලා තිබ්බ නිසා.. කාගේ හරි හිත උයියා උනා නම් sorry වෙන්න ඔනේ😁...
මම පොඩි ජොබක් කරන එකෙක්. මමත් ඔයාලගේ සර් ගේ vedio ආසාවෙන් බලන කෙනෙක්. එකයි මම කිව්වේ හැම තරාතිරමක අයම sirge vedio බලනවා කියලා .
Sir කලේ sir ගේ ලමයි මොරල් කරපු එක මම ඒ මැද්දෙන් මේ vedio එක බලන අනික් අයට mg දාලා ඒ මොරල් එක කැඩුවානම් සර් ගෙනුත් සමාව ඉල්ලනවා. ඒ උනාට පුලුවන් හැම වෙලාවකම සර්ගේ vedio අමතක කරන්නේ නෑ.👍👍👍👍
මේකට reply comnt නම් මම බලාපොරොත්තු වෙන්නේ නැ. ආයෙත් මල්ලිලාගෙන් බැනුම් අහන්න බෑනේ😉😉😉😉😉😉😉😉
පුලුවන් නම් සර්ට පෙන්නන්න comnt එක. නැත්නම් මේ ගොලයා ගැන තරහා වෙයි.
එහෙනම් හැමොටම bs🙏🙏🙏🙏🙏🙏🙏
Sir your motivation is almost power and courage for us. Thank you very much for everything sir.
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw.
සර්ගේ සැර වදන් හින්දා මමත් වැඩට බැස්සා.😀😀😀😀😀
Sir English medium කරන ළමයි වෙනුවෙන් lesson එකක් කරන කොට English වචන ටිකත් දීගෙනම යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
English medium tute එකක් දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු උදව්වක්.
Grade 6 ඉදන්ම o/l වෙනකන්ම English medium කරල ,කරන්න දෙයක් නැති නිසා Sinhala medium කරන ළමයි වෙනුවෙන් ඉල්ලීම ක්😂
ඇත්තටම සර් එක්ක ගියොත් නම් 🔥🔥 දඩ ගෙමක් දෙන්න පුලුවන් සර්
ගොඩක් වටිනවා සර් මේ video eka
heta anidda O/L thiyaagena meka balana ahinsaka mama
😐....... thnQ Sir 🤗
ඉගෙන ගත්ත කාලයට නැවත ගිහීන් ඉගනගෙන මුළු ජීවතයම ආයෙමත් වෙනස් කරගෙන එන්න තරම් හිතෙනවා..මේ වගේ එක ගුරුවරයකුට මොන තරම් වෙනසක් කරන්න පුළුවනිද පුද්ගලිකව අපගෙ ජීවතයටත් සමස්ත සමාජයටත්.
ගුරවරු කිව්වට හැමොම ගුරුවරුම වෙන්නෙ නැහැ..
අපි ඉගෙන ගන්න කාලය තුල සුළු කාලයකට හරි මේ වගේ ගුරවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුන නම් ඒ්ක පුදුම වාසනාවක්..
ජීවිත තුල මොන තරම් පෙරලියක් සුළු කැපකිරීමකින් ගන්න පුලුවන් වේවිද..
ඇත්තට දැන් ඉගෙන ගන්න අය පුදුම වාසාවන්ත අවස්ථාවන් ලබිල තියෙන අය ..රට මොන තරම් ආපස්සට ගියත්...
භාවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුනත් හැම වීඩියොවක්ම වාගෙ ආශාවෙන් බලනවා..මේව මේ තරම් ලේසි කියල අපිට දැනෙන්න කියපු අය නැහැ. 😀😉😊
සුපරි පරි ඉතිරෙන දඩ ගේමක් නේ...
Sannasgala සර්ගේ කතා විලාශයට පසුව කැමතිම voice එක ❤️
Mama Tamil sir.sirge live mulin indhanma balan inne,sirge upadhes godak wadhagath sir,thanks a lot sir🙏🙏🙏
Wow..😍😘
ගොඩක් පිං සර් , බුදු සරණයි !❤🤍♥️
Sir Excellent! ,no words to tell you sir,You are the Best.🙏🙏🙏
👍🙂
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw.
සර් වචන මාර සරලයි .😍
Sirawtm😅
මම 2024 A/Lකරන්න ඉන්නේ (සර් ගේ සිස්ටම් එකනම් පට්ට )MATHS
ඔක්කොටම කලින් O/L ගොඩදාගෙන ඉදහන් 😂 ඊටත් කලින් හරියට maths කියල ලියන්න ඉගෙනගනිම් 😂😂🔨
Ou gootayaaa🤣🤣🤣🤣🤣
Maths බන්..😂😂😂
@@h_i_m8836 ADE OYA MN ALUTHEN HOYAGATHTHU EKAK...
@@binethhewage4019 😂😂...හරි හරි ol හොදට කරගෙන ඉන්න...අනිවා ආස නම් වැඩ කරන්න කැමති නම් maths කරන්න
නියම වැඩක් සර්❤👌
සිරාවටම හොය හොය හිටපු live එකක් ❤️🔥
Very Good sir. Respect sir.🙏
Sir your motivation is almost power and courage for us.
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw.
මම o/l කෙනෙක් සර් කියල දෙන විදියනම් මරු අහන් ඉන්න හිතෙනව maths පට්ටම ලේසි
Tech කරන අපිත් සර්ගෙ වීඩියෝ බලනවා😊❤️
godak watinawa sir ahagena enna asai....❤
නියමයි සර්. මම කරන්නෙ කොමස්. නිකමට බැලුවේ මේක. නියමයි👍👍👍
සුපිරි වැඩක් සර් ❤️
අනේ ඔහොම හොදයි සර්. මම කලා විෂයන් කල කෙනෙක් ඔහොම ඉගෙන ගන්න පුලුවන්. maths කොච්වර ලේසිද හිතෙනව. අපි සර් කියන ඒවගේ අර්තය විතරයි ගන්නේ ඒ නිසා වචන අදාල නෑ. ජීවිතයට ගන්න දේ ගොඩක් තියනවා. සර්ගේ සියලු කටයුතු සාර්ථක වේවා.තෙරැවන් සරනයි ......
Tech කරාට sir ගෙ video බලනවා maths ❤
Thanks for Guidance sir.
ගැම්මක් සර්...👍👍👍👍
Sir, you are a wonderful, brilliant, fantastic teacher... Best of luck !
🥺 ගොඩක් වටිනවා සර්❤️
සර් ට බොහොම ස්තුතියි 1:17:33 මම ඕක ඔහොම එන්නෙ නෑ කියල දැනගෙන් හිටියට එන විදිහ දැනගෙන හිටියෙ නෑ ඕක ප්‍රසාරණය කරන්න ඕනෙ අරෙහෙම බෑ කියල දැනගෙන හිටියා.ඒත් මන් ඕල O/L කරන ගුරුවරුන්ගෙන් අහල බැලුව ඒත් ඒගොල්ලො කිව්වෙ එන්නෙ නෑ කියය විතරයි අඩුම ගානෙ ඕක එන විදි දෙක වෙනම ලියල පෙන්නපන්කො, මට එවෙලෙ කෙලවෙආ තියෙද්දි.අන්තිමට මම පස්සෙ හොයාගත්ත, මතක්කරගත්ත අන්තිමට සර් කියල දුන්න එකෙන් ඒකෙන් මට ලොකු සහනයක් දැනුනා මොකද මට විද්‍යාවත් ඔයවගේ තැන් අහුවෙනව කියා දෙන්න එකෙක් නෑ ගන්න් වල නම්දැන් හම්බවුනා😊
ලොකු කේස් ඕනෙ නෑ හැසිරීම සිතුම් පැතුම් සර් වගේ ඉස්කෝලෙ පොඩි අජා කියන නම ගත්ත A/L Rank එකක් දලා වෙන ක්ලාස් එකක හරි සර් ගැන කියනව ❤😊
You are doing a great job as a help to aspiring students, providing a service free of charge. One comment I would like to make is that Maths terms in Sinhala alone are somewhat hard to understand and hence if you combine your lectures with explaining equivalent English words and terms for maths, it will really be useful for students. I know a lot of students who studied in Sinhala and gone to university to study Engineering (local universities and overseas) at least initially struggle to get used to English terms and studying in English. Getting familiar with English math terms will also help them immensely for all other higher studies. Additionally, use of Internet and web becomes easy as the material found there is all in English. Learning English well is an extremely important aspect for all students, in science or otherwise. Keep up the good work!
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw.
ගොඩක් පිං සර්😍🥰
ගොඩක් වටිනවා
Dear Sir, I did my Al's in 2000. But I was fail. Even I am now 40 years old I like to try once again after watch your video.
Thank you so mach
Respect...............................
නියමයි සර් 🙏
maths බැරි උනත් maths වලට බයනැත්තන් maths හදාගත්තැකි අල්ලගත්තැහැකි බය හින්ද ගානක් හදල බලන්නවත් යන්නෑ ගොඩක් උන්🙂👊
wade saarthakay sir. aashaawen ahagena hitiya.👌👌👍👍
Good job .Thank you sir .
Sirta godak pin.❤✨️
Niymiiiii sir 🙏👍👀❤️
අපේ සර් 🤗🖤
ගොඩක් පින් සර් ..... 🙏🙏🙏🙏
Best maths sir ever..........
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw.
Gammac thamai sir mema maths igenaganiddi epa wenna aai malata 🙂🙂🙂❤❤❤❤❤🔥🔥🔥🔥🔥
Mata kiyanna thiyenne menna supiri guruwarayek lamainta niyama adarayak thiyena. Jaya wewa!!!
respect my greatest sir
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw.
ආයෙ ලියන්න හිතෙනවා සර්... ❤️
මම 2011 science කරේ.. අපරාදේ.., සර්ගේ maths ගියා නම්
අජ්ජා..❤
Thank you sir..As a child, I'm very lucky to have such a perfect Maths sir 🙏🙏...thank you for your great service which will be supported to our future🥺.God bless you sir.Stay safe and happy 🥰.
We all are here for you sir😋....you have taught us the reality of Maths🥺🥺🥺
❤️ya that’s true I agree with that thing 👆
Well u only learned a bit . That isnt the reality 😅. Wait a bit u will see the bitter reality of maths 😅
👍🙂❤️
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw.
Thank you sir.ganan Tika hodatama tharuna👍
ආදරෙයි ස ❤️
Yaluwek,yaluwekta kiyala denwa wage bokkatama wadinwa❤️👍