Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොහු දක්ෂ ගුරුවරෙකු වීමට එක් හේතුවක් නම්, ගණිතයේ ඇති රටා පිළිබඳව හොඳ දැනීමක් තිබීමත්, ඒවා තව කෙනෙකුට හොදින් වටහා දීමට ඇති හැකියාවත් නිසා යයි සිතමි. නමුත්, ලංකාවේ මෙවැනි ගුරුවරුන් විරල බවයි යන්න මගේ අදහසයි.
මම එයට සම්පුර්ණයෙන් එකග වෙනව
ඇට දෙක තමා
@@mentertainment5938 උඹේ මොලේ තියෙන්නේ ඇට දෙක ඇතුළෙද?
@@mentertainment5938 මොකද තොගෙ ඇට දෙක ගැන කියවන්නෙ
@@mentertainment5938 kadappuli karayo sir mechchradayak apivenuven karanava ekatath mun eka eka eva kiyanava
මැත්ස් ගොඩ යන්න ඕනනම් අජාගේ ක්ලාස් වරෙල්ලා........😍😍
මේකයි බන් මේ සර් සර් ගෙ වටිනා කාලය වැය කරලයි උබල වෙනුවෙන් මේ දේ කරන්නෙ. උබල මෙතන ඇවිල්ල මොන ඩෙගාව නැටුවත් සර්ට නම් නෙවේ පාඩු වෙන්නෙ.අන්න ඵ්ක හොඳට මතක තියාගනින් ✌හැමෝටම හොද results ගන්න බොක්කෙන්ම wish කරනව.👊
අති බරපතල පැහැදිලි කිරීමක් 👌💕
තොග පිටින් ලකුණු ...🔥💛💯💫
දඩ ගේමක් දීපියව්.කෙලව ගන්නෙ නැතුව ගොඩ පලයව්.ලස්සනට වැඩ කරපියව්.මෙන්න හිතට දැනෙන වචන.thank you sir👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌺
ඒක තමා බොරු කයියවල් නෑ... කරන දේ හරියටම දැනෙන්න කරනව... සුරංගනා කියල ළමයි හුරතල් කරන අය අස්සෙ කරන දේ හරියටම තේරෙන්න කරන පට්ට මරු සර් කෙනෙක්.... සර් නැත්තං a/l maths ජීවිතේට ගොඩ යාමක් මට නෑ... ❤️
සර් ගොඩක් පිං ......දැන් ගණන් වලට ගොඩක් කැමතියි...ඒ සර් හින්දා .....ඉතිරි පාඩම් ටිකත් කරලා දෙන්න ....සර් ට නිදුක් නිරෝගි සුව ලැබේ වා.....ආදරෙයි හැමදාමත් සර්....
nJ
Bn
U0
ගොඩක් පිං සර්...!🙏❤️🔥 සර් උගන්වන විදියට මට A/L Maths කරන්නත් ආස හිතුනා සර්...!🙏❤️🔥‼️ සර්ගෙ ඉගන්වීම් රටාව නම් මරු...!❣️
සර්. මම සර්ගෙ වර්ගජ සමීකරණ පාඩම you tube බැලුව. ඒක බලද්දි එහෙන් මෙහෙන් තේරෙන්නැති ඒව ආව ඊට පස්සෙ වර්ගජ ප්‍රකාශන පාඩම බැලුව ඒකත් ටිකක් කරගෙන යද්දි එහෙන් මෙහෙන් තේරෙන්නැති ගතියක් ආව සර් ඊට පස්සෙ සාධක පාඩම බැලුවෙ ඒකෙත් එහෙන් මෙහෙන් තේරෙන්නැති ගතියක් ආව මුල Thyori හරියට නැති නිසා. සර් පුලුවන් නම් කොහොම හරි O/L දඩ ගේමක් ගහන්න සර්ගෙ උදව් ඕනෙ අන්තිම මාස ටිකේ ගේමක් ගහල පාස් වෙන්න විභාගයට අවශ්‍ය අවශ්‍ය පාඩම් ටික Cover කරල දෙන්න කියල ඉල්ලනව සර්. මූලික සිද්ධාන්ත ටික O/L අපි වෙනුවෙන් කරල දෙන්න කියල ඉල්ලීමක් කරනව සර්. A/L Science කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ශිෂ්‍යයෙක්.🙏🙂
සර් උගන්වන විදිහ පිසුවක් සර් පට්ට සර් නියම ඉ සර්
Thank you so much sir for your great and brilliant effort for us
සර් හින්දා තමා ගොඩ ගියොත් ගොඩ යන්නෙ ♥️♥️🤟👍💪
පට්ට ශෛලිය. යහපත් හදවතක්. වියත් දැනුම සරලව...
2005 A/L maths කරෙ O/L නම් maths A 2002 දඩ ගෙම් A/L වලට කරෙ නැ එක නිසා S 😇 එත් තාම maths කොහෙද බලනවා ආසාවට❤️
😁😁😀😀OL potha thiyana Lassanama padama වර්ගජ සමීකරණ ☺
😍😍Anith wada atha arala me masatike wada karanna .oyagollantath Oyage elakketa yathahaki. Sir karana Udaw Walata prathi palaya ganna😍.Ajantha (Aja Sir) ta thank you.🤩😘
අජා නම් දඩ ගේම් තමා 😏💪
ආදරෙයි සර් හැමදාමත්❤❤❤
1:34:04 - past questions
➡️Maths wala lassana dakinna.Atha kota Ganithaya SIMPLE 🅰️+ ganna aka th SIMPLE ⬅️ Me widihata anek Subjects walatath me Lassana dakinna✅
1:20:11 *සර්ට ගොඩක් ස්තුති!සර්ගෙ වීඩියෝ කීපයකින් මාව සැලකිය යුතු ලෙස වෙනස් වෙලා තියෙනවා මට හොඳට දැනෙනවා.මට මේ ගානත් අවස්ථාව දුන්න ගමන් හදාගන්න පුලුවන් උනේ❤මම කලින් පොඩි පොඩි ගනන් වලත් අනිත් අය නිකන්ම හදන ඒවගෙත් අතපසුවීම් කරගන්න තරමට නොසැලකිළිමත් කෙනෙක් ඒත් දැන් ඒවා ටිකක් අඩු වෙලා තියෙනවා...😊
Good job sir 💪💪♥️
Ajantha sir adarei
A/L මැත්ස් කරන්ඩ පාර කැපුවා කිව්වනම් ඇත්තටම හරි තැන්කිවු සර් මේ උපකාරයට 👍👍👍😊
Thank you sir 😊❤️ theruwan saranai sir🙏🌷
God bless you sir.
පට්ට සිරාවටම තෙරුනා සුපිරි සර් 💪
උබ සුපිරියි බං ආදරෙයි උබට.
Apoiii patta gemmakne sir . Pattaganan pattatama hadanna air thamai itin 🙏🙏🙏🤟😍🤗💝💝💝💖
sir 19:24 nice teaching 🥰
සර් O/L Theory ටික කරල දෙන්න.🙏
Combined maths nam ajantha dissanayake thama❤❤❤
Thank you soo much sir. Meka hondata theruna
Niyamai sir 😍😍😍🥰🥰
වැඩ ටික ලාවට කර ගත්ත එවුන්ට මේකෙ වටිනාකම කිය නිම කරන්නා බෑ
Elm sir❤️👌
sir.. Thanks you very much ....
උබේ වීඩියෝ මාරයි.... ගොඩක් පින් උබට 🙏🙏🙏
😁
thanks ajantha sir
මරු සර් maths ගොඩ ගියොත් සර් හින්ද තමයි❤
දඩ ගණන් හැදිල්ලක් 🙂✌️
ගණිතය 85 ඉදන් සිරාවටම 98ට ඇද්ද මේකා මාර තල්ලුවක් පඩිකමට පොඩි මේ පාඩමේ සිද්දාන්තයක් මිස් උනා ඒනිසා 2ක් මිස් උනා ඒක බලන්න ආව ඔයාල වරද්දගන්න එපා මම CR පොත් 4ක් වැඩ කරනව සති 3කට වගේ ඉස්කෝලෙ ගුරුවරු පවා පොත් දෙනව ඒ නිසා ❤🎉 ( ගනිතය අමතර අධ්‍යයනය පමණක් ඉස්කෝලෙ පොත් ඇර ) ☺️💛🗿
මෙලෝ යකෙක්ට උබේ කමෙන්ට් එක තේරුම් ගන්න බෑ
uba kiyala dena evva therenavaa .thota adarei yakoo.dhada gemak gahamu.
🤩Sir kiyaka denawa niyameta therenawa🤩
Thanks a lot sir 👍👍👍👍👍
Great 🔥
වැඩ ටික ලාවට කර ගත්ත එවුන්ට මේකෙ වටිනාකම කිය නිම කරන්නා බෑ අම්මප හොදේ
Ane sadhi sadhu sadhu ‼️‼️‼️🤞 3 adiyara tamaa gamma tawa asa hiteno kutuhalaya danawana sului
Excellent sir,
ස්තූතියි සර්❤
Sir wargaja sameekrane enne kohomada ane sir eka kiyala dennako.
thanks a lot sir this helps so muchn
36:371:19:141:24:111:25:001:27:141:30:451:43:041:50:43
නියමයි සර් එල එල ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
1:52:36 Sir (x2 +4)2 neme neda sir (x2 +2)2 neda
නියමයි සර්
Thanks abunch sir 🥺💛
1:17:35 waradunane?
gammak thama sir
niyamai jaya wewa
නියමයි සර් 🥶
2024 a/l maths karana set ek me peththata endoo👋❤️
Sir wargapurnya karanakoo
,eka ganak wargapurnaya karaa waradi....Sir...
පූර්ණ වර්ගයක් හා වර්ග දෙකක අන්තරයක සාධක වෙන්කරන්නෙ එකම විදිහටද සර්
Sir උඹේ video එක බැලුවා බං , තොගෙ පාඩම හොදට තේරෙනවා , තෝ දක්ෂ ගුරෙක්
1:01:24
සර් ප්‍රස්ථාර පාඩමත් ඔනේ
💝💝
අඩෝ සර් තෑන්ක්ස් බන් , උඹ හොඳටම පැහැදිලි කරල දෙනව. තොපි වගේ ගුරුවරු තමා මේ රටට ඕන . 😍
සර් කෙනෙක්ට කතා කරන්න දන්නේ නෑ සර් ගණ උබ දන්නේ නෑ මාත් ol කරන්නේ මාත් al වැඩ කරනවා. සර් ඔය් කියන දෙන විදිහ හින්ද නිදි මතක් එන්නේ නෑ උබලා වාගේ දුප්පත් මානසිකත්වයෙන් ඉන්න නොමිලේ කරන දෙයින් ප්‍රයෝජනයක් ගන්න බැරි මිනිහෙක් දිහා පිටින් බලන අයට ඉගෙන ගන්න බරුවෙය් මෙහෙම hint ගහන්න එපා. 👽
@@qweawewer2 හරි බන් එල
Ub ape sirge gana dannathuwad kohedo oma kiyanne sirwata paw bn ub.....
@@korean429 හා
@@jdyisouifu1371 හා
O/l pothee tiayana lassana padama thama samagamii samiikarana
Sir Maru 👍
Supiri
sir me wage al ganan hadana ekanam supuiri
Sir prastaara Lesson ekakuth oone
ටිකක් හිමින් කරමු sir
Patan gannakan iwasillak naha
අඩෝ මං දැක්කෙ මරික්කාර් වගේ
🔥👌sir
👍👍👍👍👍👍👍👍❤❤❤❤
අඩෝ සිරා බන් මේ පාඩම සුපිරියටම සෙට් උනාඋබ කියලා දෙන පාඩම් සුපිරියට තේරුනා බන් පට්ට සිරා හොදේ
😎😉
ඒක සිරා බන්
Eka maruuuuuu.....🌼
🤣
Sir 😍
1:51:39 අනේ බලු බැඩ 🥺
Bio karanna asaven inne eeth Maths karanna asai
මේ සර් ol ක්ලාස් කරනවද යන්නේ කොමද
පට්ට යකෝ
අති බරපතල 😯
Suppaaaaa
ප්‍රස්ථාර ගානත් ඔනෙ 😶
🍁Ishara Madushan no.1 🍁
♥♥♥♥♥♥
O/l , a/l krla henA kal eth ahn inda asai🙂
තෝ කියලා දෙනවා පට්ට, බුදු සරනයි තොට.උබෙ වීඩියෝ හැමදාම බලනවා මම..
😳
Uba sinhala bashawe uparima prayojane gandada hadanne,🤬
Hariyta katha karpn sirta ballo...igenagnnw nm deyak sirgen.ubt pihitan nethi wei
@@udar03 ow bn me kaalakanniya gurugawurawaya gana chuttakwath danne nathi Pakeerek neda bn,🤬
@@architecture3693 ow bn...pakek kohed yna..oka hariyta balna ekek neweda koheda....
Science karanna hitiye sir nisa maths karanne😊
Rename karanna title eka 06 -> 07
සර් තෝ නම් පට්ට යකො 👌
🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
noice
මොහු දක්ෂ ගුරුවරෙකු වීමට එක් හේතුවක් නම්, ගණිතයේ ඇති රටා පිළිබඳව හොඳ දැනීමක් තිබීමත්, ඒවා තව කෙනෙකුට හොදින් වටහා දීමට ඇති හැකියාවත් නිසා යයි සිතමි. නමුත්, ලංකාවේ මෙවැනි ගුරුවරුන් විරල බවයි යන්න මගේ අදහසයි.
මම එයට සම්පුර්ණයෙන් එකග වෙනව
ඇට දෙක තමා
@@mentertainment5938 උඹේ මොලේ තියෙන්නේ ඇට දෙක ඇතුළෙද?
@@mentertainment5938 මොකද තොගෙ ඇට දෙක ගැන කියවන්නෙ
@@mentertainment5938 kadappuli karayo sir mechchradayak apivenuven karanava ekatath mun eka eka eva kiyanava
මැත්ස් ගොඩ යන්න ඕනනම් අජාගේ ක්ලාස් වරෙල්ලා........😍😍
මේකයි බන් මේ සර් සර් ගෙ වටිනා කාලය වැය කරලයි උබල වෙනුවෙන් මේ දේ කරන්නෙ. උබල මෙතන ඇවිල්ල මොන ඩෙගාව නැටුවත් සර්ට නම් නෙවේ පාඩු වෙන්නෙ.අන්න ඵ්ක හොඳට මතක තියාගනින් ✌
හැමෝටම හොද results ගන්න බොක්කෙන්ම wish කරනව.👊
අති බරපතල පැහැදිලි කිරීමක් 👌💕
තොග පිටින් ලකුණු ...🔥💛💯💫
දඩ ගේමක් දීපියව්.කෙලව ගන්නෙ නැතුව ගොඩ පලයව්.ලස්සනට වැඩ කරපියව්.මෙන්න හිතට දැනෙන වචන.thank you sir👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌺
ඒක තමා බොරු කයියවල් නෑ... කරන දේ හරියටම දැනෙන්න කරනව... සුරංගනා කියල ළමයි හුරතල් කරන අය අස්සෙ කරන දේ හරියටම තේරෙන්න කරන පට්ට මරු සර් කෙනෙක්.... සර් නැත්තං a/l maths ජීවිතේට ගොඩ යාමක් මට නෑ... ❤️
සර් ගොඩක් පිං ......දැන් ගණන් වලට ගොඩක් කැමතියි...ඒ සර් හින්දා .....ඉතිරි පාඩම් ටිකත් කරලා දෙන්න ....සර් ට නිදුක් නිරෝගි සුව ලැබේ වා.....ආදරෙයි හැමදාමත් සර්....
nJ
Bn
U0
ගොඩක් පිං සර්...!🙏❤️🔥 සර් උගන්වන විදියට මට A/L Maths කරන්නත් ආස හිතුනා සර්...!🙏❤️🔥‼️ සර්ගෙ ඉගන්වීම් රටාව නම් මරු...!❣️
සර්. මම සර්ගෙ වර්ගජ සමීකරණ පාඩම you tube බැලුව. ඒක බලද්දි එහෙන් මෙහෙන් තේරෙන්නැති ඒව ආව ඊට පස්සෙ වර්ගජ ප්‍රකාශන පාඩම බැලුව ඒකත් ටිකක් කරගෙන යද්දි එහෙන් මෙහෙන් තේරෙන්නැති ගතියක් ආව සර් ඊට පස්සෙ සාධක පාඩම බැලුවෙ ඒකෙත් එහෙන් මෙහෙන් තේරෙන්නැති ගතියක් ආව මුල Thyori හරියට නැති නිසා. සර් පුලුවන් නම් කොහොම හරි O/L දඩ ගේමක් ගහන්න සර්ගෙ උදව් ඕනෙ අන්තිම මාස ටිකේ ගේමක් ගහල පාස් වෙන්න විභාගයට අවශ්‍ය අවශ්‍ය පාඩම් ටික Cover කරල දෙන්න කියල ඉල්ලනව සර්. මූලික සිද්ධාන්ත ටික O/L අපි වෙනුවෙන් කරල දෙන්න කියල ඉල්ලීමක් කරනව සර්.
A/L Science කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ශිෂ්‍යයෙක්.🙏🙂
සර් උගන්වන විදිහ පිසුවක් සර් පට්ට සර් නියම ඉ සර්
Thank you so much sir for your great and brilliant effort for us
සර් හින්දා තමා ගොඩ ගියොත් ගොඩ යන්නෙ ♥️♥️🤟👍💪
පට්ට ශෛලිය. යහපත් හදවතක්. වියත් දැනුම සරලව...
2005 A/L maths කරෙ O/L නම් maths A 2002 දඩ ගෙම් A/L වලට කරෙ නැ එක නිසා S 😇 එත් තාම maths කොහෙද බලනවා ආසාවට❤️
😁😁😀😀OL potha thiyana Lassanama padama වර්ගජ සමීකරණ ☺
😍😍Anith wada atha arala me masatike wada karanna .oyagollantath Oyage elakketa yathahaki. Sir karana Udaw Walata prathi palaya ganna😍.Ajantha (Aja Sir) ta thank you.🤩😘
අජා නම් දඩ ගේම් තමා 😏💪
ආදරෙයි සර් හැමදාමත්❤❤❤
1:34:04 - past questions
➡️Maths wala lassana dakinna.Atha kota Ganithaya SIMPLE 🅰️+ ganna aka th SIMPLE ⬅️ Me widihata anek Subjects walatath me Lassana dakinna✅
1:20:11 *සර්ට ගොඩක් ස්තුති!
සර්ගෙ වීඩියෝ කීපයකින් මාව සැලකිය යුතු ලෙස වෙනස් වෙලා තියෙනවා මට හොඳට දැනෙනවා.මට මේ ගානත් අවස්ථාව දුන්න ගමන් හදාගන්න පුලුවන් උනේ❤
මම කලින් පොඩි පොඩි ගනන් වලත් අනිත් අය නිකන්ම හදන ඒවගෙත් අතපසුවීම් කරගන්න තරමට නොසැලකිළිමත් කෙනෙක් ඒත් දැන් ඒවා ටිකක් අඩු වෙලා තියෙනවා...😊
Good job sir 💪💪♥️
Ajantha sir adarei
A/L මැත්ස් කරන්ඩ පාර කැපුවා කිව්වනම් ඇත්තටම හරි තැන්කිවු සර් මේ උපකාරයට 👍👍👍😊
Thank you sir 😊❤️ theruwan saranai sir🙏🌷
God bless you sir.
පට්ට සිරාවටම තෙරුනා සුපිරි සර් 💪
උබ සුපිරියි බං ආදරෙයි උබට.
Apoiii patta gemmakne sir . Pattaganan pattatama hadanna air thamai itin 🙏🙏🙏🤟😍🤗💝💝💝💖
sir 19:24 nice teaching 🥰
සර් O/L Theory ටික කරල දෙන්න.🙏
Combined maths nam ajantha dissanayake thama❤❤❤
Thank you soo much sir. Meka hondata theruna
Niyamai sir 😍😍😍🥰🥰
වැඩ ටික ලාවට කර ගත්ත එවුන්ට මේකෙ වටිනාකම කිය නිම කරන්නා බෑ
Elm sir❤️👌
sir.. Thanks you very much ....
උබේ වීඩියෝ මාරයි.... ගොඩක් පින් උබට 🙏🙏🙏
😁
thanks ajantha sir
මරු සර් maths ගොඩ ගියොත් සර් හින්ද තමයි❤
දඩ ගණන් හැදිල්ලක් 🙂✌️
ගණිතය 85 ඉදන් සිරාවටම 98ට ඇද්ද මේකා මාර තල්ලුවක් පඩිකමට පොඩි මේ පාඩමේ සිද්දාන්තයක් මිස් උනා ඒනිසා 2ක් මිස් උනා ඒක බලන්න ආව ඔයාල වරද්දගන්න එපා මම CR පොත් 4ක් වැඩ කරනව සති 3කට වගේ ඉස්කෝලෙ ගුරුවරු පවා පොත් දෙනව ඒ නිසා ❤🎉 ( ගනිතය අමතර අධ්‍යයනය පමණක් ඉස්කෝලෙ පොත් ඇර ) ☺️💛🗿
මෙලෝ යකෙක්ට උබේ කමෙන්ට් එක තේරුම් ගන්න බෑ
uba kiyala dena evva therenavaa .thota adarei yakoo.dhada gemak gahamu.
🤩Sir kiyaka denawa niyameta therenawa🤩
Thanks a lot sir 👍👍👍👍👍
Great 🔥
වැඩ ටික ලාවට කර ගත්ත එවුන්ට මේකෙ වටිනාකම කිය නිම කරන්නා බෑ අම්මප හොදේ
Ane sadhi sadhu sadhu ‼️‼️‼️🤞 3 adiyara tamaa gamma tawa asa hiteno kutuhalaya danawana sului
Excellent sir,
ස්තූතියි සර්❤
Sir wargaja sameekrane enne kohomada ane sir eka kiyala dennako.
thanks a lot sir this helps so muchn
36:37
1:19:14
1:24:11
1:25:00
1:27:14
1:30:45
1:43:04
1:50:43
නියමයි සර් එල එල ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
1:52:36 Sir (x2 +4)2 neme neda sir (x2 +2)2 neda
නියමයි සර්
Thanks abunch sir 🥺💛
1:17:35 waradunane?
gammak thama sir
niyamai jaya wewa
නියමයි සර් 🥶
2024 a/l maths karana set ek me peththata endoo👋❤️
Sir wargapurnya karanakoo
,eka ganak wargapurnaya karaa waradi....Sir...
පූර්ණ වර්ගයක් හා වර්ග දෙකක අන්තරයක සාධක වෙන්කරන්නෙ එකම විදිහටද සර්
Sir උඹේ video එක බැලුවා බං , තොගෙ පාඩම හොදට තේරෙනවා , තෝ දක්ෂ ගුරෙක්
1:01:24
සර් ප්‍රස්ථාර පාඩමත් ඔනේ
💝💝
අඩෝ සර් තෑන්ක්ස් බන් , උඹ හොඳටම පැහැදිලි කරල දෙනව. තොපි වගේ ගුරුවරු තමා මේ රටට ඕන . 😍
සර් කෙනෙක්ට කතා කරන්න දන්නේ නෑ සර් ගණ උබ දන්නේ නෑ මාත් ol කරන්නේ මාත් al වැඩ කරනවා. සර් ඔය් කියන දෙන විදිහ හින්ද නිදි මතක් එන්නේ නෑ උබලා වාගේ දුප්පත් මානසිකත්වයෙන් ඉන්න නොමිලේ කරන දෙයින් ප්‍රයෝජනයක් ගන්න බැරි මිනිහෙක් දිහා පිටින් බලන අයට ඉගෙන ගන්න බරුවෙය් මෙහෙම hint ගහන්න එපා. 👽
@@qweawewer2 හරි බන් එල
Ub ape sirge gana dannathuwad kohedo oma kiyanne sirwata paw bn ub.....
@@korean429 හා
@@jdyisouifu1371 හා
O/l pothee tiayana lassana padama thama samagamii samiikarana
Sir Maru 👍
Supiri
sir me wage al ganan hadana ekanam supuiri
Sir prastaara Lesson ekakuth oone
ටිකක් හිමින් කරමු sir
Patan gannakan iwasillak naha
අඩෝ මං දැක්කෙ මරික්කාර් වගේ
🔥👌sir
👍👍👍👍👍👍👍👍❤❤❤❤
අඩෝ සිරා බන් මේ පාඩම සුපිරියටම සෙට් උනා
උබ කියලා දෙන පාඩම් සුපිරියට තේරුනා බන් පට්ට සිරා හොදේ