වහාම ඔබේ පිටකොන්ද, උරපතු බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 531

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 13 часов назад +1

    සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏මාගේ නමස්කාරය වේවා ගුරු පියානනි මෑනියනි බොහෝම ස්තුතියි බොහෝම පින් මගේ දෙමාපියන්ගේ හිසේ සිට දෙපතුල දක්වා ලෙඩ රෝග ඇත්නම් එය අතුරුදහන් වේවා නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා ලොව සියලුම දෙනා සුවපත් වේවා සාදු සාදු සාදු මගේ ආදරනිය උතුම් විස්වයට දිවයත්වයට ගුරු පියානන්ට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 15 часов назад

    ස්තුතියි දෙව්පියාණනි .දිව්‍යමය ආශීර්වාද⁣යෙන් සියලු දෙනාට සුවපත් වේවා නිදුක් වෙත්වා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .❤❤💐💐🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda День назад +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @malikasrilanka5328
    @malikasrilanka5328 15 часов назад

    අපගේ ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🌹🪷🌹🌹🪷🙏🙏

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 14 часов назад

    ඉතාම වටිනා දේශනාවක්. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 День назад

    තෙරුවන් සරණයි !
    සියලු දෙවි රැකවරණයි !
    ගුරු පියාණන් වහන්සේගේ විශ්ව ශක්ති බලයෙන් මාගේ රෝගය සුවපත් වෙත්වා !

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe День назад

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉ඔබ තුමාගේ ශක්තියෙන් සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏🙏

  • @Minindlakshana1234
    @Minindlakshana1234 19 часов назад

    මගේ කොන්දේ අමාරුව ඔබ තුමාගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා!, ජේසු පිහිටයි

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 День назад

    ගුරු පියාණෙනි, ඔබ තුමා අපට වටිනා සම්පතක්,
    නමස්කාර පූර්වක ස්තූතිය,,,🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 День назад +12

    සුවපත් කිරීමේ දිව්‍යමය ශක්තිය දිනෙන් දින දියුණු වේවා දියුණු වේවා දියුණු වේවා 🎉🎉🎉🎉ඔබතුමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 19 часов назад

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවකාරී මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @NiwtanGunarathna-s4o
    @NiwtanGunarathna-s4o 18 часов назад

    සුදුඅමිමා ඇතුලු දෙවිසුවපවිලේ සැමදේනාටම නිදුක් නිරෝගිසුවය ලැබෙිවා

  • @chandrikadissanayake7420
    @chandrikadissanayake7420 22 часа назад

    🙏🙏🙏🙏🙏🙏🙏බොහෝම ස්තූතියි ,ගුරු පියාණනී ...ඔබ තුමන්ට මාගේ නමස්කාරය වේවා...!!!!!

  • @roshanied357
    @roshanied357 21 час назад

    සියළු සත්වයෝ සුවපත් කරනා අපගේ මනස සුවපත් කරනා ප්‍රේමණිය දෙවියන් වහන්සේටමාගේ නමස්කරය වේවා කගුරැ පියාණන් වහන්සේ මතු බුදු බව ලැබේවා දෙව් සුව සියළු දෙනාටම නිවන් අවබෝධය ලැබේවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💖💖💖💐💐💐

  • @suwarnalatha6836
    @suwarnalatha6836 8 часов назад

    ස්තූතියි දෙව් පියානනි ස්තූතියි ස්තූතියි ස්තූතියි ....!

  • @RanjaniFonseka-j9j
    @RanjaniFonseka-j9j 7 часов назад

    අපගේ ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    මාගේ උකුල දෙපැත්තේ තිබ්බ වේදනාව ගොඩාක්ම සුවයි
    ඔබ තුමා ඇතුළු සුදු අම්මාට
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @DayaKanthi-c4e
    @DayaKanthi-c4e 22 часа назад

    ගුරැ පියානන්ගේ අසිමිත සුවකාරකශක්තිය උරහිස් වෙදනාවෙන්පෙලු සියලු දෙනාම සුවපත් වේවාවි්ශ්ව මැනින්ගේ අසිමිත සුවකාරක ශක්තිය ඔබ තුමාට තවතවත් ලැබේවා.තෙරැවන් සරනයි දෙවිපිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkiudara4393
    @malkiudara4393 День назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගි වේවා.

  • @janitha365
    @janitha365 День назад

    ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏 අනුග්‍රහය දක්වන ජෙනට් මහත්මියට ස්තුතියි, එතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏 මියගිය ඥාතීන් ගේ බවගමණ නිවනින් සැනසීමට පත්වේවා 🙏🙏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx День назад

    මගේ,.උරහිස්,වෙදනාව,.සනිප,.,.වෙවා.,.,,,,,ඔබ,.තුමට,.පින්,.,.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @RatnaGunasekara
    @RatnaGunasekara День назад

    , පි න්වත්. ගුරු පියාණනි,ඔබ තුමාටත්. දෙ ව්. පවුලේ. සැමට ත් තෙරුවන්. සරණ. ලැබ. නිවන්. සැප. ලබා. ගැනීමට. හැකියාව. ලැබේවාl

  • @Anulagunawardana-l2g
    @Anulagunawardana-l2g День назад

    Guru piyaneni maniyeni bohoma sthuthiy mage namaskaraya Oba depolata mage 🙏🏽🙏🏽🙏🏽namaskaraya🙏🏽🙏🏽🙏🏽

  • @shandishandi9585
    @shandishandi9585 День назад

    🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි සුවපත්වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @nilboy2194
    @nilboy2194 21 час назад

    ස්තුතියි ,ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සැමට ලැබේවා !

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe День назад

    තෙරුවන් සරණයි දෙවි පීහිටයි මාගේ උතුම් දෙව් පියාණනි මගේ ලකීගේ කොන්ද කැක්කුම මාගේ ගුරු පියාණන්ගේ සත් දහමේ සත්‍යනු බාවයෙන් සුවපත් වේවා විස්ව සක්තිය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා මතු බුදුසරණයි පියාණනි

  • @g.kthusithakularthna9498
    @g.kthusithakularthna9498 День назад

    කුමාර පියානනි,ඔබට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, තෙරුවන් සරණයි. තව තවත් මෙම උතුම් ්‍රස්වය ලබා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා නිරන්තරයෙන්ම. ලැබේවා

  • @deepikapathirana5629
    @deepikapathirana5629 День назад

    බොහෝම පින්. බොහෝම ස්තුතියි ගුරු පියාණනි අපගේ දුර්වලතා හා රෝග සුවපත් කරන්නවාට මෙන්ම අධ්‍යාත්මික දැනුමෙන් පොෂණය කර නිවනට නිවැරදි පැහැදිලි මග පෙන්වා දීම වෙනුවෙන් . ඔබතුමා ට සියලු යහපතම වේවා. තේරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 День назад +2

    ගුරු මැතිදුන්ට අප්‍රමාණ වූ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා.නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🌸🙏🌸🙏🌸 සැමට තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏🌸

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q День назад

    තෙරුවන් සරණ්‍යි ගුරු පියානනි ස්තුතියි ස්තුතියි ඔබේ තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @Dr.AmilaWijeratne
    @Dr.AmilaWijeratne День назад

    පින්වත් පියාණනි ඔබවහන්සේ ගේ වචනත් ගීත සේ ඇසේ....

  • @KarunapaliMeniyo-bs7oh
    @KarunapaliMeniyo-bs7oh День назад

    තෙරැවන්සරනයි දෙවි පිහිටයි කුමාර මැතිදුනි දෙවි පියානනි සුදු අම්මා සහ දෙව් සුව පවුලම සුවපත් ව්වා නිවනින් සැනසේවා.

  • @NayanaKumari-ld1bs
    @NayanaKumari-ld1bs День назад

    Teruwan saranai. Devi pihitai. Siyalu dena suwapath wewa. Yahapatakma wewa. Obathumata deergayusha wewa.

  • @ඉසිවරගුරු
    @ඉසිවරගුරු 15 часов назад

    ගුරැපියානනි ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා මට දැත් උස්සන්නබැ

  • @kantimathumagala2030
    @kantimathumagala2030 День назад +14

    තුනුරුවන්නේ ආශිර්වාදයෙන් විශ්ව ශක්තිය මාහට ඉක්මනින් ලැබේවා

  • @NewsRadar07
    @NewsRadar07 День назад +2

    මහා බද්‍ර කාලි දේව මෑනියන්ට ත් ශ්‍රි විශ්නු දෙවියන් වහන්සේටත් ස්තූතියි !!!ලෝකා සමස්තා සුඛිනෝ භවන්තූ!!!ගුරු පියානන් ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 День назад +10

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.අපේගුරුපියාණන්වහන්සේටත්මෑණියනිඔබටත්මාගේනමස්කාරයවේවා

  • @damayanthig8207
    @damayanthig8207 День назад

    ඔබතුමා ට ස්තුති වේවා .දීර්ඝ ආයුශ ලැබේවා බුදුසරනයි 🙏🙏🙏🙏🙏

  • @එස්එම්එස්සේනාරත්න

    ගුරු පියාණන්ගේ උතුම් ආශිර්වාදය සැමට සුවයක් වේවා,,🙏🙏🙏🙏

  • @ChandiKodikara-fw8zv
    @ChandiKodikara-fw8zv День назад

    Theruvan saranai devipihitaii ආදරණීය gurupiyanani drwsuwa desaye siyaludenatamath theruvansaranai❤❤❤❤❤❤❤

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 День назад

    සාදු 🙏සාදු 🙏සාදු 🙏..

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc День назад

    ඒ් විරාමයේ සංගීත නාදයෙන් මල්ගුඩි දවස මතකයට නැගුණා...ස්තුතියි .

  • @yamunasriyani9182
    @yamunasriyani9182 День назад

    ඔබත් සුවපත් වේවා දීර්ඝායුෂම වේවා

  • @wamalalelwala2950
    @wamalalelwala2950 День назад

    Loka vasi siyalu dena suvapat weva gurupiyaneni obatumatabudu saranI devi pihitai❤❤❤❤❤❤❤❤

  • @ජයන්ති-ඡ1ඟ
    @ජයන්ති-ඡ1ඟ День назад +2

    Ane hodai matath thiyanawa mama rata enne suwa path weea siyalu Dena

  • @navodyasubhashini127
    @navodyasubhashini127 18 часов назад

    බොහෝම ස්තූතියී🙏 දෙව් පියානනී🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 16 часов назад

    Godak pin🙏🙏🙏 gurupiyanani mage wampaththe kakula bella wedanawa suwa uwaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 15 часов назад

    වාව් නියමයි දෙව් පියාණෙනි. ඔබ තුමාගේ ධර්ම දේශනය සමග මගේ වේදනාවන් සියල්ල ක්ෂණයකින් නැති වුණා. මොකද මගේ හදවත හරිම පිරිසිදුයි. හැම මොහොතකම මට ලැබෙන හැම විවේකය තුළම මම ඉන්නෙ විශ්වය සමගයි. සහා දෙව්පියාණන්ගෙ ධර්ම දේශනා සමගයි.මට ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි හැමෝටම ගොඩක් ආදරෙයි ස්තූතියි ආදරණීය විශ්වය ඔයාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💥💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka8004 День назад

    🎉තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන්ට 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 День назад

    🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @sathyaahettige6345
    @sathyaahettige6345 День назад

    දෙව් ගුරු පියානෙණි බුදුසරණයි.දෙවි පිහිටයි.

  • @upaliwijesiri1815
    @upaliwijesiri1815 День назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Fatima-sw8on
    @Fatima-sw8on День назад

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ස්තූතියි ගොඩාක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MilankaDesilva
    @MilankaDesilva 17 часов назад

    කුමාර උතුමාණන් හට දීර්ඝ ආයුෂ පතමි,

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx День назад

    🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏දෙවි පිහිට,.,.ඔබ,.තුමාට,.🪷🙏🪷🙏🪷🙏සුදු,.අම්මට.,.,🪷🙏කාරක,.,.මන්ඩලේ .,.සියලු,.,දෙනට.,🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 День назад

    Sadu!Sadu Sadu!
    uthum dew piyanani oba thumata samma sambudu padawiyama labewa!!!oba thumawa manawa handungath api boho punya wanthayo wemu.Sadu!Sadu Sadu!

  • @niroshaniweerasinghe5189
    @niroshaniweerasinghe5189 День назад

    ගුරුතුමනි ඔබට බොහොම පින්. මේ වගේම හිසකෙස් ගැලවී යාම වලක්වා කෙස් වර්ධනය කර ගැනීමටත් වැඩ සටහනක් කරා මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි .!

  • @KumuduneJayalath
    @KumuduneJayalath День назад

    ඇත්ත මයි ඔබතුමා මිහිපිට දෙවියන් තමයි ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 13 часов назад

    මගේ ආදරණීය ගුරු පියාණෙනි,මට අදදවසෙ ටිකක් සුවය ලැබුණ. ගුරු පියාණන්ට බොහොම ස්තුතියි.ගුරුපියාණෙනි ඊට වඩා මගේ අකුසල කර්මය බලවත් වෙලා තියෙනව.මගේ මේ නරක කාලය ඔබ තුමාගේ ශක්තියේ බලයෙන් සුවපත් වේවා.මගේ ආදරණීය ගුරුපියාණන්ට සහ මගේ ආදරණීය සුදු අම්මට සුබම සුබ රාත්‍රියක් වේවා!!!¡ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 День назад +6

    මගෙත් දණහිස වේදනාව සුවපත් උනා.ස්තූතිවේවා.
    ඒ පින ශ්‍රී මහ භද්‍ර කාලි මෑණියන්ට ද ශ්‍රී විෂ්ණු දෙවියන්ට ද අනුමෝදන් වේවා.🙏🙏🙏

    • @NandaJayawardana-r3g
      @NandaJayawardana-r3g 19 часов назад

      ගුරැපියානනි.මමත්.දන හිස් වල.උරඉස්වල.පිටි කොන් දෙ.වේදනා.විදිනව.අවුරැදු.දොාලහකවිතර.කාලයක්.ඉදල.ඔබතුමා.ගේ.අාශර්වාදය.ගනනිපු.වෙලාවට.හොද වෙනව.නැවත.අායෙත්.හැදෙනව.එ්කට.මොකද.කරන්නෙ.මම.පාර්ථනාකරනව.මෙය.ඔබතුමාගෙ.එ්.දිවියශක්තියට.පෙනෙනවා.තෙරුවන්.සරනයි❤❤❤❤

  • @AnushaHerath-n5b
    @AnushaHerath-n5b 8 часов назад

    දෙවිපියානනි ඔබට🙏🙏🙏

  • @samanliyange9173
    @samanliyange9173 День назад

    දෙව් පියාණනි ඔබතුමාගේ මේ වැඩසටහන සමඟ සම්බන්ධ වුණා. මට සෑහෙන්න සුවයක් ලැබුණා, මගේ දකුණු අතේ අමාරුව තරමක් සුව වුනා, පසුගිය දිනවල සහභාගි වෙන්න බැරි වුණා අසනීප තත්වයක් නිසා පසුගිය ඒවා බලලා එම වේදනාත් තරමක් සුව වුනා ඔබතුමාගේ දෙව් සුව සත්සංගය වැඩසටහනකට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එයත් ඉක්මනින් ඉටු වේවි කියලා හිතනවා, ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු සැමටත් ගොඩක් පිං අත්වේවා මේ කරන සත්කාරයට, සියලු සත්වයෝම සුවපත් වෙත්වා, තෙරුවන් සරණයි

  • @ashafernando3903
    @ashafernando3903 День назад

    Ane obathumata jesu pihitai me amaru kama okkoma tiyenava obathumata budu BAVA atvvnne. One amen🙏🙏🙏🙏🙏

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 День назад +1

    මම ඉතාලියේ මගේ අත උස්සන්න පුළුවන් දැන් ඔබතුමාට බොහොම පින් බුදු සරණයි මහත්තය

  • @oshiniiresha
    @oshiniiresha День назад

    ගුරුපියානනි මා ලැබු අත් දැකීමක් මා පවසන්නේ, ගුරු පියානන් මේ මොහොතේ දුන් ආශිර්වාදය සත්‍යයක් 🙏
    මාගේ මුලු ශරීරයම සීතල සුලගක් ගමන් කරනවා වගේ දැනුනා මට. මා වටා නිල් පාටින්
    වට වෙලා තිබෙනවා කියලා පෙනුනා මට..පුදුම ආශ්චර්‍යක් ..💐💐
    මගේ අදරනීය ගුරුපියානන් හා සුදු අම්මටත් නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා!! දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරනයි 🙏 දෙවි පිහිටයි 🙏
    ස්තුතියි විශ්ව මාතවනි 🙏💖

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv День назад

    Oba wahanseta dergausa lebewa seyaluma denata niduk nirogi bawaya suwapath bawaya lebewa teruwan saranai 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼💐💐💐💐😍😍😍❤️❤️❤️

  • @9rosyheming785
    @9rosyheming785 День назад

    දෙවි පියාණනි මම අපේ ක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින නෙ මට ඉක්මනට සුවය ලැබේ වා දෙවි පියාණන් හීනෙන් ඇවිදින් අක්මා වට අත් තියලා පිලිකා ව අතුරු දහන් උන මා ජයමාන්න දෙවි පියාණන් මතු බුදු බව ලැබේවා

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 День назад +10

    ඔබතුමා ටගොඩක් පින් ඒ පින් බලෙන් ඔබතුමා මතු දවසකපතා ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි පතමි සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි 🙏🙏🙏🙏❤

  • @sujmathupala8058
    @sujmathupala8058 День назад

    බොහොම පින් ඔබතුමන්ට !
    දීර්ඝායුෂ වේවා!!!
    තෙරුවන් සරනයි!! ❤❤❤

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 День назад +3

    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා . මේ වැඩ සටහන සමග සම්බන්ධ වෙන බෙල්ල ,උරපත් දෙක, පිට කොන්ද වේදනාවන් ගෙන් පීඩා විදින සියලු දෙනාම සුවපත්ම වේවා . දෙවි පියාණන් ගේ දිව්‍යමය බල ශක්තිය දිනෙන් දින වර්ධනය වේවා . දිව්‍ය තේජසින් බැබලේවා . ශ්‍රී විශ්නු දිව්‍යරාජෝත්තමයානන් වහන්සේ , ශ්‍රී මහා භද්‍රකාලී දේව මෑණියන් වහන්සේ අප කරන පින් අනුමෝදන් වෙත්වා .🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi День назад +2

    නමස්කාර වේවා. දෙවිපියානනි ඔබතුමාගේ. අසීමිත. දිවිය. ශක්තියෙන් මගේ. උරහිස.සුවපත්. වෙවා. ස්තූතියි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @liyangeleena2354
    @liyangeleena2354 День назад

    Pinwath daw piyanani Obage diwya Asin Akarshanaya una mage bella Amaruwa Suwepath bhawsyata path una.. oba thumata deergausha Labewa... Theruwen Saranai daw pihitai...🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthipathi6667
    @priyanthipathi6667 День назад

    teyruvansaranai deyviphitai sadu sadu sadusadu❤❤❤❤❤❤❤

  • @rohinihettige5722
    @rohinihettige5722 День назад

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌷🙏🏻🌷🙏🏻

  • @thamarawong1825
    @thamarawong1825 День назад

    Ape Adaraniya Guru piyananta Adaraniya Sudu Ammata Api Dennage Namaskaraya Wewa Niduk Nirogi Suwa Dirgausa Labewa Sakthiya Dahiriya Labewa Hamadama Sathuta Labewa Ape Adaraniya Karraya Mandalaye Daruwanta Esema wewa Ape piyanange Uthum Asiri Wadayen Siyaluma Denage Gatha Sitha Suwa path Wewa Esema wewa Godakm pin Uthum Dew piyanani Uthum Asiri Wadayata Aneka Warayak pin piyanani Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @isurufernando9674
    @isurufernando9674 День назад +4

    රෝග වලින් පීඩා විදින හෘද මනස දුර්වල වූ අසරණ මිනිසුන් ගේ සියලු දුර්වලකම් , සිත මනස සුවපත් කරන ප්‍රේමණීය දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. ස්තූති වේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏,💚♥️💚

  • @JanakaChathuranga-j3z
    @JanakaChathuranga-j3z День назад

    ඔබ හරි ගුරුතුමා මම බෙහෙත් පෙත්තක් වත් නොබී ලොකු වේදනාවන් උනත් සුව කර ගන්නවා ඔබේ ආශිර්වාදය ත් මම ලබා ගන්නවා ඔබ තුමාගේ මගේ හා සියලු සුව ශක්තීන්ගේ ආලෝකයෙන් මම සුවපත් වෙලා තියෙනවා මම හැමදාම ගමන් කරන්නෙ ගුරුතුමා කියාදෙන මාර්ගයේ
    ගෙදර අය බනිනවා බෙහෙත් බොන්නෑ කියලා ඒත් චිත්ත ශක්තිය සත්‍යමයි ගුරුතුමා ඔබ නිවැරදියි බොහෝ පින් ඔබේ සුව දානයට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ආදරෙයි ගුරුතුමා හැමදාම
    😊😊😊😊😊😊😊😊😊😊
    ඉමාලි උදේශිකා

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 16 часов назад

    Dew piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏 ❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 День назад +5

    පියානනිමගෙ වියලිකැස්ස සුවවේ‍වා

  • @Gunasilka
    @Gunasilka День назад +3

    Saagarayak bandu divya shakthiyak athi guru dev thumani obathumata e shakthiya thawa thawath wedi wewa❤ theruwan saranai!
    Kapila jayarathna

  • @anulaanula7845
    @anulaanula7845 День назад

    Theruwan saranaei davipihitaei oba tumaga asirwada balayan siyalumadanatama niduk niroogi wawa ❤❤❤❤❤❤

  • @depaalm6700
    @depaalm6700 День назад +1

    අතිඋතුම් පින්වත් පියතුමනි .බෝහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...පින්වත්පියනන් මව්තුමිය ඇතුලු දෙව්සුව කර්‍යමන්ඩලයෙ සැමට .තෙරුවන්සරණියි දෙවිපිහියි .🙏🙏🙏🙏♥️♥️♥️♥️ දිපානි බහරේන් සිට

  • @indraniliyana3376
    @indraniliyana3376 День назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දැන් තමයි ඔබතුමාගේ මේ වැඩසටහන මම බැලුවේ සියලු දෙනා ආටම සුවපත්භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @SunandaAT
    @SunandaAT День назад +1

    Sadu ... sadu. ....sadu..
    Sadu.....sadu.....sadu
    Sadu.....sadu.....sadu.
    Dew piyanani , Uthum divyathwata mama namskara karami
    Sadu

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl День назад

    සියලු දෙනා සුවපත් වෙත්වා!🙏🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 День назад

    අපි ගැන අනුකම්පාවෙන් කරනා මේ දේවල් වලට කෙසේ නම් ස්තුති කරන්නද ගුරු පියානනි.මව්නි..දීර්ගායුශ ලැබේවා...❤❤

  • @sumanaguruge2987
    @sumanaguruge2987 День назад

    Guru piyanani mage rogawalata obatumage dew suwayen suwapath
    Oba thumatath sudu ammatath karya mandalayatath bihoma sthuthi wenawa

  • @sriyanigunaratna9761
    @sriyanigunaratna9761 День назад +2

    ඔහොම පින් ඔබතුමාට.
    නිවන් අවබෝධ කරගන්න හැකි වේවා!

  • @champikadeepangani1785
    @champikadeepangani1785 День назад +3

    ලෝකවාසි සියලු දෙනාම සුවපත් කරන මාගේ ගුරුපියානන් වහන්සේගේ අසීමිත දිව්‍යමය ආශිර්වාද නොඅඩුව ලැබේවා ..මාගේ නමස්කාර ය වේවා . මාගේ නමස්කාර ය වේවා ..

  • @IndiraRajapaksha
    @IndiraRajapaksha День назад

    මගේ දනහිස අබාධය සුව උනා ස්තුතිවන්ත වනවා

  • @anurawimalaratne5743
    @anurawimalaratne5743 День назад

    Theruwan Saranyi oba thumata 💐♥️🙏💐♥️🙏💐♥️🙏

  • @indranih.p9013
    @indranih.p9013 День назад

    ස්තුති ස්තුති ස්තුති ..කොරොන . පලමුබෙත් එකම ආ සදකලික .ලෙඩෙක් .කරාමට අද ඇවිදිම්න. .බෑ.. ආ එද. සිටියේ කුවෛට් වල මාපාකින්සන්...ලෙංඑක් උනා ඔබවේ විඩියෝ බලන්නේ වැඩ අව් පහක් ...ව්‍ර්නවා

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 День назад

    Deegoda kumara mahathma sudu amma dewsuwa family siyaludenatama deergsyuwewa Teruwansaranai siyaludevipihitai.

  • @chandraskg5927
    @chandraskg5927 День назад +3

    ගුරු පියාණන්ගේ අසීර් වාදයෙන්. හැමදාමත්. නිරෝගී සුවයෙන් ඉන්නවා. බොහොම ඉස්තුතියි. පියාණෙනි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤

  • @nandawathiabeywardhane3882
    @nandawathiabeywardhane3882 День назад

    Dewepiyanani obatumata suduammata dergayusa labewa lokawase siyaluma denama suwapath wewa devipihiti

  • @madumadu935
    @madumadu935 День назад

    🙏🙏🙏🙏🙏dawsuwa.paula.hamatama.maga.namaskaraya.wawa.oba.samata.taruwan.saranI

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m День назад

    අපේ ගුරුපියාණන්ගේආශිර්වාදයෙන් සියලූම දෙනාගේරෝග සුවපත් වේවාඑතුමාට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani День назад +5

    ගුරැ දෙවිි කුමාර මැතිදුන්ට දිර්ඝයුෂ ලැබෙිවා ස්තුතියි පියානනි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 День назад +1

    ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 День назад +3

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දීර්ඝායුෂ වේවා ලෝකවාසීන් සැමගේ සියලු රෝග විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් ගුරු පියාණන් ගෙ ආශිර්වාදයෙන් මෙ මොහොතේ ම සුව පත් වේවා බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි

  • @sumithradevi6682
    @sumithradevi6682 День назад

    බුදු සරණයි දෙව් පිහිටයි ඔබතුමාට 🙏