Api godak garu karannwa oba wani nambukara mawakata obawani mawakge daruwanta kawadawath dukak na.. Samitha wage awanambu walganiyak newei oba Kawindaya paw ayata hari vivahayak me wenakal noune samithage nahadichcha kama nisamai
Meyath ehemmama kammulata gahapu kenek thama. Hebai Channata newei. Wena podi kollekutai kellekutai dennekutama. A denna dakala iwasanna beruwa giye ai kiyala hithaganna. Mara talk den.
I never believed gayathri is such a women. I wonder she is very intelligence and clever. Really she is a mother for the sake of kids. So respect.........
What I understood from your discussion is Intelligence, Courage and Determination can become 3 elements to succeed the LIFE OF A WOMAN who is Married or Singal! ❤
තමන්ගේ දරුවා ඉන්න තැනකට පිටස්තර පිරිමියෙකු ,වද්ද නොගන්නා බව කියන අදහසට සහ දික්කසාදය "දුක් කසාදයකට"" වඩා හොද බව කී ඔබගේ අදහස් වලට මගේ ප්‍රණාමය ඔබට .......... ඇත්තටම ඔබ හොද මවක බව එයින්ම පැහැදිලිය .......
යම් මට්ටමකට අවදානමක් තියෙනවා තමයි ඒත් ගැහැනු කෙනෙක් ට ආරක්ෂාව ට කෙනෙක් ඔනේ නේ..
ර්ච
@@yasasediriweera8281 🤣🤣🤣
❤❤ හරිම කතාව,
ඔයා හරි අක්කෙ දුක් කසාදයකට වඩා දික් කසාදය හොදයි මන් ඔයාට ගරු කරනවා අක්කෙ සතුටින් ඉන්න මන් ඔයාව දැක්කෙ මකර විජිතය කතාවෙන්
තමන්ගේ දරුවන් ඉන්න තැනට පිටස්තර පිරිමියෙක් ගෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියට මම හරිම ගරු කරනව.ඔබ මන්නයෙන් ඔලුව නරක් නොකර ගත් බුද්ධිමත් කාන්තාවක්. සාර්ථක ජීවිතයක් ප්‍රාර්ථනා කරනව.
A unata podi kollo kee denek ekka ramanaye yedunadaa
දරුවෝ නැති තැන් වලට ඩෝ වෙන පිරිමි ගේන්නේ .
@@madush.amnell. nili ganikawak Dan paththini geeni weno
@@madush.amnell. anuj ranasinghe ekka prasiddiye pawl keewe Dan baba
@@himayaaaa-y8uඔයා දැකල තියෙනවද .නැත්තන් ඔයා ගිහින් තියෙනවද
ගයාත්‍රී ...ඔයා ගොඩක් තනි වෙච්ච අම්මලාට ලොකු ආදර්ශයක් !!!හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
ගයත්‍රි හරි 99% ගැහැනු හිත තමයි මේ
ඔයා මේ තරම් බුද්දිමත් කාන්තාවක් කියලා කලින් දැනන් හිටියේ නෑ. හරිම ආඩම්බරයි ඔබ ගැන.
ඉතාමත් බුද්ධිමත් විදිහට පිළිතුරු සපයපු නිහතමානි අවංක කාන්තාවක් කතා කළ සියලු දේම නැතත් අවංක බව ඇගේ චරිතය තුළින් පෙනෙනවා තමාගේ ආශාවන් පසුපස ගොස් දරුවන් නොපෙන්නුවත් දරුවන් අපහසුතාවයට පත්කරන අයට හොඳ ආදර්ශයක්. මේ ආත්ම ගරුත්වය හැමදාමත් රැකගන්න ලැබේවා ඔබට තෙරුවන් සරණයි
1
ඔවි ඔයා හොද මවක් ගැහැනියක්
Api godak garu karannwa oba wani nambukara mawakata obawani mawakge daruwanta kawadawath dukak na..
Samitha wage awanambu walganiyak newei oba
Kawindaya paw ayata hari vivahayak me wenakal noune samithage nahadichcha kama nisamai
අැත්තෙන්ම හරියටම උත්තර දෙන වා හරිම සතුටු හිතෙනවා තෙරැවන් සරණයි
ගයත්රිගේ පරිණත බව දුටුවෙමි
❤❤❤❤
කථාව මාර පරිනතයි. වනචර කමඇයට පාලනය නරන්න බැහැ.
සෑම ගැහැණියකටම ආදර්ශමත් කතාවක්.. ගයාත්‍රි ළඟ ඉස්පිල්ලක, පාපිල්ලක තරමිවත් බොරු වචන නැහැ. මේ තරම් බුද්ධිමත්ව කතා කරන ගැහැණියක් මම මීට පෙර අහල නැහැ. මේ වගේ ගැහැණියක් අතහැර යාම චන්න අවාසනාවන්ත විදියටයි මම දකින්නෙ.
Ou sahatika aththa Gayatri adarei theruwan saranai
ගයාත්‍රී ඔයා හරි . හරිම ආදර්ශමත් කතාවක් .ඔයාටත් දරුවන් දෙදෙනාටත් සුබ අනාගතයක් .තෙරුවන් සරණයි .
පිටකවරයට වඩා පොත හාත්පසින්ම වෙනස් බව දැනුනා. ස්තුතියි
ඇස් දෙකෙන් නොදැක කතාහදන මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් මේ තුමිය බුද්ධිමත් පැහැදිලි කතාවක් හරිම ආදරෙයි❤❤❤️
Ekaneee kochchara hodata unnath miniscule Katha hadanawa nugath minisuu
ගයත්‍රි ඔබ හරිම ශක්තිමත් කාන්තාවක් ,ඔබ හරිම විවුර්තව කතා කලා,ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා
මේ වැඩසටහන ඇතුලේ පට්ට අවංකව කතා කරපු එකම ගෑණි තමයි මේ. my hats off to you ගයාත්‍රී 🙏
😅😅😅
මටත් එහෙම හිතුනා.....
Yes real truth
Kawada Hari Sathya jaya Gaya gannawa kiyanne mekatayi
මෙවන් මවක් ලබපු දරැවන් පින්වන්තයි.❤❤❤❤❤❤
සහතික ඇත්ත ගයත්‍රී. ඕනිම ගෑනියෙක් පිරිමියෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරය රැකවරණය ආරක්ෂාව. ඒදේ අහිමිඋනාට පස්සෙ .ගෑනු ඉදිරියේ පිරිමි කියන්නෙ රූකඩ .
මමත් එකග වෙනව
අනිවාර්යෙන්ම ❤
Harima hoda mavak adambarai oya gana adarei hamadama
@@MalaNilmini-j8c රූකඩයක් එක්ක ජීවත් වෙන කෙනෙක්ට ඩෝං ගිහින්.🤣🤣🤣
@@dammikawaduthantrige4141 තමන්ගෙ මිම්මෙන් අනුන්වත් මැනල ස්වයං වින්දනයක් ගත්තට ගැටලුවක් නෑ 🤣🤣🤣පව්!🤣🤣
සමහර වෙලාවල් වල ඔබ ගැන ඇතිවූ සියලු වැරදි වැටහීම් නැතිඋනා තෙරුවන් සරණයි ඔබට ගයාත්‍රි ❤❤
මට දැණුන එකම දේ,,, එයා කොච්චර උනත් තාම චන්න ට ආදරෙයි 💟
එයා ඒ ආදරේ තාම හොයනව,,, හිතින් විදිනව,,,, ඒ වගේ අහිංසක හිත් හරිම පව්,,,, ඇත්තටම ගෑනු ආදරේ ට ලෝභයි,,, එහෙම ආදරණීය හිතක් තියෙන ගැහැනියක ට ඒ වගේම තනි නොකරන ආදරණීය පිරිමියෙක් ලැබෙන්න ඕනෙ කියන එක තමා මගේ එක ම පැතුම,,,,❤🥰
ගැහැනියක් තනිකරනවා ගොඩක් පිරිමි .ආදරෙ යි ආදරෙ යි කියලා ලන්කරගෙන
ගයතිු හරිම නිවරදියි .ස්තුතියි .තෙරැවන් සරනයි .
ශ්‍රී ලාංකීය කාන්තාවෝ ඇසිය යුතුමයි උගත් බුද්දිමත් ගැහැනියක් මෙතුමි ය හැබැයි නින්දා උපරිම වින්ද කෙනෙක් හරි ම ආඩම්බරයි ❤❤ශක්තිමත් විය යුතුයි දීර්ගායු ෂ ලැබේවා හරි ම සාර්ථක ම ගැහැනියක් තෙරුවන් සරණයි
Charithaya nowe kenekge hoda pamanak hitala ae hoda ape jiwithayata Lan karaganan
පවි මෙයා නොපෙන්නුවට ලොකු දුකක් හිතේ තියාගන කතා කරනව වගේ
මාරම බණ ටික. වල්කම් කලේ ගයත්රිද චන්නද? අපි ගයත්රිගේ වැදි බණ අහල චන්න වැරදි කාරය කරමු.
@@pali516 very true.
Eloquent. Yet, nothing in the true character. What happened with Anuj.
ආදර්ශමත් කතාවක්. ආදරණීය අම්මා කෙනෙක්.
දුක් කසාදයට වඩා දික්කසාදය හොඳයි. අපූරු අදහසක්.
ආදරණීය Gayathri, ඔයාගෙ kathava තමයි මම jeevithayata අහපු ලස්සනම ලස්සන kathave.
❤❤😊🎉🎉😊❤😢
ඇත්තටම ඔබ බුද්ධිමත් ආදර්ශමත් කාන්තාවක්...දරුවන්ට ආදරය කරන මවක්... හොඳ වටහාගැනිමේ ශක්තියක් තිබෙන ගැහැනියක් .. අනෙකාට ඇඟිල්ල දික් නොකර හැම දෙයක්ම සද්භාවයෙන් තේරුම් ගත්ත නුවනැති කාන්තාවන් .❤❤💞💞🌷🌷
Gayathri ඔයා මේ moda nivadekeya ඉදිරිපිට ඉතාමත් බුද්ධිමත් ලෙස katha kela. ඔබට ජය.
හරිම බොළඳ නිවේදකයෙක්😂
හරි විවෘතව කතා කලා ...ගැහැනියකගේ හැගිම් ඇති සැටියෙන්ම විස්තර කලා
ඔබට ජය ගයාති❤
ආදරෙයි ගායාත්‍රී ඔබ කියන සියල්ලම හරි....
පුදුමයි ඔබගේ ශක්තිමත් හිත
සියලුම කාන්තාවන් ට සතුටින් ආදරයෙන් විවාහ ජිවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා
මෙය හුඟක් තියෙන්නේ පිරිමියා අතේ..
ලංකාවේ පිරිමි තමන්ගේ භාර්යාවට සලකන්නේ නෑ..වෙන ගෑණුන්ට නම් ඕන තරම්....
@@KumariKumari-fw7nc😢😢😢 හැම පිරිමියෙක්ම එහෙම වෙයිද අනේ....මොකටද බන් බැදල 😢😢😢
මේකට කියන්න තියෙන්නේ හොදම කතාව තමා.. අවුරුදු 30 පස්සේ බැඳලා බලපල්ලා තියන ආතල් එක කොහොමද කියලා, අවුරුදු දහඅටෙන් බැන්දට පස්සේ.. පාන් ගෙඩිය හතරට කඩාගෙන.. අර ඉන්න පුංචි එවුන්ටත් කන්න නැතුව.. අම්මා තාත්තාට අඳින්න නැතුව.. ජීවිතයක් ගත කරනවට වඩා.. මෙහෙ හිඟන ලංකාවේ.. අවුරුදු 30 පස්සේ බැන්ද පල්ලා..
Trueee 👍👍👍
එකගයි
Y
ඇත්ත කතාව🥳🥳🥳🥳
Ou aa..😂👍
මමත් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් .මගේ මහත්තයාත් වේන සම්බන්ධයක් ඇති කරගෙන මට අහු උනා .මම එයාට ඊට පස්සේ අපිව දලා යන්න කිව්වා . ඉතින් මගේ දරුවෝ දෙන්නා නිසා එයාලව දලා මට ව්දෙශ ගතවෙන්න උනා එයලාගේ අනාගතය වෙනුවෙන් . ගයාත්‍රි අක්කා කිව්වා එයාගෙ මහත්තයා වෙන කෙනෙක් එක්ක දැක්කොත් එයාට සතුටක් කියලා . ඒ උනාට එදා මම දැක්ක මගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා මටනම් දරාගන්න බැරි වුණා මම මගේ මහත්තයට කම්බුලට පාරක් ගැහුවා .ඒ උනාට අදටත් මම දුක් වේනවා ඒ දේ ගැන .නමුත් දැන් මම ගොඩක් ශක්තිමත් දැන් ඕන දෙයක් දරා ගන්න පුළුවන්. මගෙ එකම ආසාව හොඳ අම්මා කෙනෙක් ව්දිහට හොඳ ගතිගුණ තියෙන දරුවෝ දෙන්නෙක් දයාද කරන්න .❤
Meyath ehemmama kammulata gahapu kenek thama. Hebai Channata newei. Wena podi kollekutai kellekutai dennekutama.
A denna dakala iwasanna beruwa giye ai kiyala hithaganna. Mara talk den.
😊
@@kuruppuarachchiw4160 Dusheni ge affair eka kadune meya nisane. Meya Anush ekka natanna gathane
මම දික්කසාද උන දරුවෝ දෙන්නෙක් ඉන්න කාන්තාවක්...මම හිතනවා මේක දික් කසාද උන සෑම මවක්ම ඇසිය යුතුම කතාවක් කියලා....ගයත්‍රි ඔබ අපේ හදවතටයි කතා කලේ....ඔබේ නිර්බය ,අවන්ක අදහස් දැක්වීමට ස්තූතියි ....🌹
මාත්
@@ShyamaliWasana-bg5ztඑතකොට පිරිමි කෙනෙක් ඔනේ නැහැ ද ආයිත් ම ජිව්ත යට..
ගයාත්‍රි අක්කා අවංකව කතා කරා එගැන හරිම ආඩම්බරයි .ඇත්ත මමත් එ කතාවට ගරු කරන්වා. මම මෙ වැඩ සටහන බලන්නෙ හරිම ආසාවෙන් ..🧡🧡🧡
Anuj ranasinghe oya nili ganikawage kawdaaa thopi wage gon jathiyak
Oki podi kollo kee denek ekka wate giyadaa
6😊@@himayaaaa-y8u
චන්නට තිබුණා ඇය එක්ක ඉන්න.අද පළමු වතාවට ගයාත්‍රී ගැන දුක හිතුණා චන්නට වඩා..මම හැමදාම ගයාත්‍රී ට බැණ බැණ චන්නට හොද කිව්වා..😢😢ඇයට තියෙන්නෙ පිරිමි පෞරුෂයක් ❤❤ චන්න තරම් සංවේදි නෑ ඒකයි වෙනස ඇත්තේ..චන්නට ඕන සාම්ප්‍රදායික ගැහැණියක්...ගයාත්‍රී ට ඕන වෙනස් නිදහස් ගැහැණියක්...❤❤❤
කොහොමත් පරිනත වෙනවා නම් තමයි හොද බැන්දට පස්සෙ නිදහස ඔනේ නම් merry කරන්නේ නැතුව ඉන්න එක හොදයි
Kiwwata baha..wenna thiyena de siddha wela.mee Gayathri tath Channatai tath wenna thiyena de..
ඔයා කතාකරපු හැම වචනයක්ම සියලුමකාන්තාවන්ට ආදර්ශයක්
"ඒ වගේම අමතක කරන්න හොඳ නෑ.මං හොඳ අම්ම කෙනෙක් වගේම මගෙ දරුවන්ගේ එක පැත්තකින් එ දේවල් බලන හොඳ තාත්තා කෙනෙකුත් ඉන්නව ❤❤ ගයාත්‍රි❤❤❤
දරුවො එක්ක තනි වෙච්ච කාන්තාවක් ලෙස සමාජය ට ලොකු ආදර්සමත් කතාවක් ආඩම්බරයි....❤️❤️❤️❤️
Adarsamat kenek. Oyaa daruwenta Adarsamat Amma kenek. Maat tani unata daruwenta Adarsamawet jiwet wenawaa. Mama e wege ammalata garu karanawa
Excellent 👌❤
ඔයාට මානසික සහනය සැනසිල්ල අත්වේවා ගයාත්‍රි ❤
ගැලපෙන්නේ නැති අය එකතු උනහම දෙන්නම පව්...
හොද බුද්ධිමත් ගැහැණියක් .ලස්සනින් අඩුවක් නැ. හැම අතින්ම බොහෝම ඉහලයි. ජීවිතය තේරුම් අරන් පොලවේ පයගහලා ජීවත් වෙන ගැගැණියක් බුදුසරණයි ජයවේවා !!!
තනි වූන සෑම මවකටම නිදුක් නීරෝගී බව ත්,යෝධ බල යෝධ ශක්තිය ත් ලැබේවා!
කැපකිරීම් කරපු කෙනෙක්.ලබපු අත්දැකීම් වලින් ජිවිතය තේරුම් ගත් කෙනෙක් ❤.
Love කරන කාලේ විවාහය සුන්දර දෙයක් කියලා හිතුනට විවාහ වුනාට පස්සේ තමයි ඒකෙ රගේ තේරෙන්නේ. හැබැයි එක පාරක් හරි කසාද බදින්න ඕනෙ ජීවිතේ දැන ගන්න.
හපොයි😢
අනිවාර්යයෙන් ❤
මෙහෙම ත් පුලුවන් කසාද බැන්දට පස්සෙ ත් අර afair එක කාලේ වගේ ඉන්න පුලුවන් නම් හොදයි
@@yasasediriweera8281එහෙම ඉන්න බෑ. බැන්දට පස්සෙ සාමාන්‍ය පාරෙ හැමදාම දකින මිනිස්සු වගෙ වෙනස් වෙනව. ඒක බැදලම බලන්න ඔයාලා, ගොඩක් වෙලාවට wife ලව් කරන කාලෙ වගෙ ලස්සනට ඇදුම් ඇදල makeup ගාලා ඉන්නෙත් නෑ. ඒ ජීවිතෙ යි බදින්න කලින් ජීවිතෙ ගොඩක් වෙනස්. රෑපය වෙනස් වෙනව/අදහස් වෙනස් වෙනව/මනසික ආතතිය එනව/හිනාවෙන්න අමතක වෙනව/ලමයි හම්බවෙලා කිරි දෙනකොට ගැහැනු අය වැහැරෙනව එහෙම තමයි ඒ ජීවිතෙ. ඒක දැනගෙන තමයි බදින්න ඕනෙ. කැමැත්තෙන්. දන්නෙ නැතුව බදින්න එප.එතකොට දුක් වෙන්න වෙනව. "අනෙ මම කොහොම හිටපු කෙනෙක් ද කියල" ❤ තනියම ඉන්න ජීවිතෙ තරම් ඒ ජීවිතෙ සරල නෑ කියල මතක තියගන ඒ ජීවිතෙ ට ඇතුල් වෙන්න ❤
ගොඩාක්.වටින.කතාවක්.ගුියති.අක්කි.අපි.අපිවම.තෙරැමි.ගන්න.ඔන.මෙි.වචන.ටිකක්.මරම.වටිනවා❤❤❤❤ැත්තටම.එයාගෙ.සතුට.තව.කෙනෙක්.නම්.එ.සතුට.එයාට.දෙන්න.ඔන.අනිවරේයෙන්.❤❤❤බුදු.සරනයි
සුන්දර , ශක්තිමත් , අම්මා කෙනෙක් . සුබ අනාගතයක් ඔයාලට . 💔🎋💖❤️💚
ජිවිතයම දුකක් ... සියල්ලම අනිත්‍යයි ... ගැලවුන දවසට සියල්ලම නිවි සැනසිම ලැබෙයි .... ❤❤
ඔව්.ඔයා හරි
ගයත්‍රි කියන්නේ කෙලින් කතා කරන ශක්තිමත් කාන්තාවක්.ඇයගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.you are the strong women in the world ❤
Natfm
Balmgala
Woman
ඔයාගෙ ඇතුලෙ ඉන්න සන්වේදී ආදරය හොයන ගැහැනියට මම ඉහලින්ම ගරු කරනවා. ඉතාම විවෘතව කතා කලා.
හරිම හෙද අමිමා කෙනෙක්....මෙතුමිය කියන කතාව මගෙ ජිවිතයටත් ලෙකු ශක්තියක් .❤❤❤❤
ඔබ හරි Gayathree, අපි මේ ලෝකෙට ඇවිල්ල ඉන්නෙ යම්කිසි schedule එකකට අනුව අපිට පවරල තියෙන රාජකාරිය ඉටුකරන්න. ඒ ජීවිතය අපිට හරියටම කුලියට ගත් ගෙදරක් වගේ. ඒ ගෙදර අපිට තනියම ජීවත්වන්න නොහැකි නිසා අපි අම්ම, තාත්ත, සහෝදරයෝ පසු කලෙක සැමියා , දරුවන්ගේ අතින් අල්ලගන්නවා. අපි ඒ ගෙදර කුලිය ගෙවලා ඉවර වෙන කොට ඒ අයව හැමෝම අතහැරල යන්න වෙනව. ඔයා ඔය වයසට ඒක තේරුම් අරගෙන තියෙන එක සතුටුයී. Good luck
Great woman 👍
Good luck dear!
තරුණ වයසේ අය ඇසිය යුතුම කතාවක්..ගැහැණු ළමයින්ට ජීවිතය වරද්ද ගන්නේ නැතුව ජීවිතය ගොඩ නගා ගන්න ලොකු පණිවිඩයක්..
ඇත්තටම ඒ කථාවට ගරු කරනවා.. මමත් ඒ කියපු සියලුම දේ වලට එකගයි.. මමත් ඔබ වගේ හිතන මවක්..
ඔයා ගැන ආඩම්බරයි.හිතක් කැඩුනාට පස්සෙ ආයෙනම් එකතු වෙන්න හිතන්නවත් එපා.තනිව ඉන්න එක දුකයි තමයි. ඒත් ඔබට ශක්තිය ඉදිරියටත් පතනවා❤
හදවතින්ම කතා කලා ඇය.... ආඩම්බරයි ඔබ ගැන.... ❤❤❤😊
නොබැඳ ඉන්න එකත් තේරුමක් නැහැ . යහපත් පිරිමියෙක් නැත්නම් බැදල වැඩකුත් නැහැ .🤨😢😢
මෙහෙම යි බදින්න කලින් ඔනම කෙනෙක් යහපත් වෙන්න පුලුවන් කල් යද්දී යද්දී තමයි සමහර අයහපත් ගතිගුණ එන්නේ
Kolla witrak financially patthen hitiym oka thama wenne, ekne kellontath lamayek hambena kanwath hoda rassawak krl ithuru krl geyak hadagann a/l kale idam kiynne, godak kellonta 20,25 weddi aniwaryen badinna one wage gon seen ekakane inne😂
කව්රැ මොනවා කිව්වත් අම්මා කෙනෙක් ඔබට සතුටින් ඉන්න ශක්තිය ලැබේවා
ඇත්තටම ගයත්‍රි මෙච්චර හොදට ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් කියල මන් හිතුවෙ නෑ .අපේ රටේ මිනිස්සු හරිම නරකයි.ඒ කටකතා නිසා කොච්චර වැදගත් අයගෙ ජීවිත වලට හානියක් වෙනවද කියල මිනිස්සු හිතන්නෙ නෑ .මන් සම්පූර්ණ වැඩසටහන බැලුවා.ඇත්තටම ගයත්‍රී ගොඩාක් හොද අම්ම කෙනෙක් .එයා ගොඩාක් හොදට ජීවිතේ තේරුම් අරන් තියෙනව .අනේ මන් මේ මිනිස්සුන්ට එකම දෙයක් කියනව.කිසිම දෙයක් දන්නෙ නැතුව කාටවත් චරිත සහතික දෙන්න එපා.
කතා කරපු හැම දෙයක්ම ඇත්ත මම නම් හෙන ආස චරිතයක් සතුටින් ඉන්න බුදු සරනයි
අනිවාර්යයෙන් නොගැලපින් මැද දුක් විදමින් ජීවත් විය යුතු නෑ
Ane. Oyala. Denna. Aye. Kasada. Badinna.
මේ පුද්ගලයාගෙ ගෑණු ප්‍රශ්ණ ටික අහන හැටි ලැජ්ජ නැතුව හැමදාම.
අවන්කවම කතාකරනවා ඒයා කියපු හැම වචනයක්ම 100%ඇත්ත ගරැකරනවා කාන්තාවක් හැටියට ඒගේ ශක්තිවන්ත කමට
ඇත්තටම ගායාත්‍රි ගෙ කතාව හරියටම හරි නියම කතාව නොගැලපෙන තැන අඩ අඩා ගහ මරාගෙන දුක් කසාදෙක් පරිස්සම් කරනවට වඩා දික් කසාදය හොදයි...ඇය හොද බුද්ධිමත් කාන්තාවක් හොද කතා බහක්
ඇත්තටම ඔයා කියන්නේ ඇත්ත නම් ඔයා හරි ම වටිනා ආදර්ශමත් ගැහැනියක්,නිළියෝ නිසා ඔයා ඔය හිතන විදිහ ගොඩක් අගෙයි ,ඔයා ගේ දරුවන් ළගට වෙනත් පිරිමි යෙක් ගන්නෙ නැහැ කියන වචනෙ උතුම් මවක් ගේ හැගීමක් . ඔයා හොදයි ,එයා වැරැදි කළාට ඔයා යහපත් ගුණ වත් මවක්වීම ම වැදගත් ❤️
I never believed gayathri is such a women. I wonder she is very intelligence and clever. Really she is a mother for the sake of kids. So respect.........
මගේ ආසම නිලිය ඔයා ඔයා කතා කරනකොට ඕනි තරම් කාලයක් අහන් ඉන්න පුලුවන් ඔයාගේ dramas වලට මම හරිම ආසයි ඔයා ඉන්න වැඩසටහන් මම බලනවා ඒ ඇයිද මන්දා මම ඔයාට ගොඩක්ම ආසයි ආදරෙයි මේ වැඩසටහන මම දැක්කේ පරක්කු වෙලා ඔයා හරිම පරිනත ගැහැණියක් ජිවිතේ ඉතාමත්ම හොදින් අවබෝධ කරගත් ඉදිරි අනාගතයේ සියලුම දේ සාර්ථක වේවා සැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ඔයාටත් ඔයාගේ දරුවෝ දෙන්නටත් පැත්තකින් ඉදන් හැමදේ සොයා බලන ඔයාගේ ඉදපු සැමියා චන්නටත් ❤
ඔබ හොඳ හදවතක් ඇති අම්මා කෙනක්.ඒක ඔබේ අවංක වචන වලින් මම දැක්කා.ඉතින් ගොඩක් සතුටුයි ඔබ වගේ කාන්තාවක් ඒවිදිහට ජීවත් වෙනවට. ඒක අපටත් ආදර්ශයක් .
හොද ආදර්ශ්ශමත් කතාවක් හොද මවක් .♥
ඇත්තටම මම ආදරේ කරපු දෙන්නෙක් තමයි ගයාත්‍රී චන්න දෙදෙනා ගයාත්‍රී ගේ හිතේ තියෙන දේ කියනවා එඩිතරයි ලස්සන ට හිටිය පවුලක් දුකයි මොනව කරන්න ද ගයාත්‍රී දුවලා දෙනත් එක්ක සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤
ඇත්තටම සල්ලි තිබෙන මිනිස්සුන්ට එක ගෑහැනියක් නොවේ ගොඩක්ම ගෑනු ඉන්නවා..ඔබ තුමිනිය නොවේ කසාද බැඳල විදිනවට වඩා විදවන අය තමයි වැඩිපුර ඉන්නේ...මේ ශරීර කුඩුවට රැවටිලා බැදීම් වැඩිකරගෙන..නොමැරෙන්න ආපු අය තමයි. මේ ලෝකෙ ඉන්නේ..ඔබ තුමිය ජීවිතය බොහෝ දුරට තේරුමි අරගෙන...ආදරය කියන්නේ අල්ලා බැදලා හිරකරලා..බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නොවේ...ඔබ තුමිය ලස්සනට ඉන්නවා...ජීවිතය තේරැමි ගත්තු නිසා තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව..
ගොඩක් දේවල් මෙතන තියෙනවා පෞද්ගලික ව කොහොමද මෙහෙම කියන්නේ sis..
ඔයානම් හරිම බුද්ධිමත් අක්කි හැම කෙනෙකුටම ආදර්ශයක්
හැමෝටම ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් ආදරෙයි ගයාත්‍රි❤❤
හොද ආදර්ශයක් දෙන කතාවක් ඔයා නියමයි ගයත්‍රි අක්කේ❤
බුද්ධිමත් කතාබහක් සමාජයට ගතයුතු දේවල් බොහෝයි...❤
මේ කතාව අද ඉන්න පත්තිනි අම්මලා වෙන්න හදන ගෑණුන්ට හොද කතාවක්.
එ කියුවේ
@yasasediriweera8281 A
තෙරැවන් සරනයි පුතේ හරිම ආඩම්බරයක් ඔබ වැනි අමිමා වරැ බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍👍
අහන ප්‍රශ්න ටික වෙනස් කලා නම් හරි.....😊
දරුවන්ටත් ලැජ්ජාවක් ඇති කරමින් ජීවිතය ගෙවන අම්මලට ඔබතුමිය ආදර්ශයක්.තමන්ට නොගැලපෙන කසාද කරගෙන බොරුවට අපි හොදින් ඉන්නවා කියමින් රගන කාන්තාවන් අතරේ ඔබ ඇත්ත කතා කරන අවංක මවක්.තෙරුවන් සරණයි
Badin oniye wenna onitika wenawnm meyata bala kollek inne
@@mahagedarahousesale4210තෝ දැක්කද ? චීත්තයා 😂😂😂😂😂
@@mahagedarahousesale4210එයාටත් පිරිමියෙක්ගෙ ආදරයක් අවශ්‍ය ඇතිනේ. දරුවො ලොකුයි, එක දරුවෙක් විවාහ වෙලා . දරුවෝ නිසි වයසට එනකං රැකබලා ගත් එකම ලොකු දෙයක්නෙ. දැන් කියන්න එපා දරුවො බැන්දාම සියල්ල අතහැරලා බනක් භාවනාවක් කරගෙන අම්මලා උනහම ඉන්නන ඕනි කියලා.😂
Thopi bath kana hark tikk
Oya wesi podi kollo kee denek ekka wate giyadaa
දැක්කා ද
දෙමාපියන් ,නෑදෑයන් ,සමාජයයේ මිනිස්සුන්ව සනසවමින් නොගැලපීම් සමග විදවමින් ජීවත්වෙනවට වඩා, වෙන්වෙන එක දෙදෙනාටම යහපතක් .
පිරිමියා අවංක නම් ඔයා වගේ හිතන කෙනෙක් නැති කර ගන්නේ නෑ ❤️🌹🙏
නියමයි ගයත්‍රි. ඔයා නම් great
හොද ආදර්ශමත් ගැහැනියක් ගොඩක් අයට වටිනා කතාවක් ❤❤❤❤❤
ධෛර්ය කාන්තාවන් ආදරේ ගොඩක් නින්දා අපහාස මැද්දේ හොද ගමනක් යනවා තෙරුවන් සරණයි
හරිම ආදර්ශමත් ගැහැනියක් දුවේ ඔයා.තෙරුවන් සරණයි
ආදරෙයි ගයත්‍රි අක්කේ...ඔයා හොඳ අම්මා කෙනෙක්❤❤❤❤❤...
My respect dear , be that lady 🙏👍🌷
@@dinishaamarasekera3876 💋❤
ඇත්තම තමයි මෙයා නම් මහ මොවුන් ගල් ප්‍රශ්න අහන්නේ ඔයිට වැඩිය ටිකක් වැදගත් උනා නම් හොඳයි
අනේ ඔයාගේ කතාව ඇත්ත.ඔයාගේ හිත ශක්තිමත්.නමුත් පරිස්සමෙන් සතුටින් ඉන්ට.තෙරුවන් සරනයි.!!!🙏🌸
හොඳ ආදර්ශමත් කතාවක් ආසම චරිතයක් ආදරණීය මවක් තෙරුවන් සරණයි ඔබතුමිය ට❤❤❤
ඔයාලගේ මුල්ම ඩ්‍රාමා එක මං බල්ලා තියෙනවා එදා නම් ආස වුණා ඔයාලා දෙන්න ඇත්තටම එකතු වෙනවා නම් කියලා ඒ දේ සිද්ධ වුණා channa කියන්නේ හරි අහංකාර මනුස්සයෙක් අනේ ඔයාගේ චරිතයට ගැලපෙන්නෙ නෑ කොහොමත් . ඔයා ගැන ආඩම්බරයි ගෑනියක් උනහම ඔහොම තමයි ජීවත් වෙන්න ඕන ❤❤
Great Speech!! Keep you courage forever Gayathri !!!
අනිවාර්යෙන්ම සුපිරි අම්ම කෙනෙක්. අාදරනිය මවක් සුබපතනව. 💞💪
සහතික ඇත්ත .මට ඔයා කියන දේ හිතන දේ තෙරෙනවා මාත් මගේ මහත්තයා බැන්දේ 17eth eya mawa thama therum aran na .
ජීවිතේ කියන්නෙ කසාදෙම නෙවෙයි. ගැහැනියකට ජීවත් වෙන්න පිරිමියෙක් අවශ්‍යම නැහැ කියන එකට හොද නිදසුනක් මේ❤
පිරිමියෙක් අහිමි වන හැම කාන්තාවක්ම අාදරය රැකවරණය අහිමි වුන වේදනාව ලෝකෙට නොපෙන්නුවට හදවතින් විඳිනවා .
ඔබ හරි ජීවිතේ තියෙන්නෙ විද ගන්නට පමණක් තමා ඔහුත් එය විද ගත යුතුයි
ගොඩක් ආදරෙයි ඔයාට dear GAYATRE.. ඔයා ගොඩක් ලස්සනයි හැමදාම.
ඔයා ගැන හරිම සතුටුයි. අම්මා කෙනෙක් වෙලා ඔයාගෙ සිතෙහි
තියෙන ධෛර්ය සතුට ගැන. ඔයාගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා ! ❤️
ඉතා ම හොඳ සාකච්ඡාවක්.හරිම වටිනා තොරතුරු .ඇය සැබැවින් ම අවබෝධයක් ඇති කෙනෙක් .පිරිමි තරමක් ලැජ්ජා විය යුතුය .සැබැවින් ම මෙහිදී කාන්තාව ආදරය කොට තිබේ ..මෙය තමයි අවබෝධය .මෙය අවබෝධයෙන් අතහැරීමයි.මේ බෝධිසත්ව ගතියක් .ගැහැණු පිරිමි කාටත් සාර්ථක ජීවිතයකට හොඳ කතාවකි.තෙරුවන් සරනයි
බුද්ධිමත් කෙනෙක් ගයත්‍රි ...ඒ නිසා වැඩසටහන බැලුවා.❤
නිවේදකයා නම් මහා ගොන් ප්‍රශ්න අහන්නේ😮😮
What I understood from your discussion is Intelligence, Courage and Determination can become 3 elements to succeed the LIFE OF A WOMAN who is Married or Singal! ❤
ගයාත්‍රි හරිම ලස්ස්නට කතා කරනව ..හරිම වටින අදහස් ...ඒ වගෙම විශෙශත්වයක් තියනවා ජ්න්න වගෙම ගයාත්‍රි එකිනෙකාට ගවුරව කරමින් කතා කරන එක එයාලා වෙන්වුනත් එකිනෙකාට අපහාස කරමින් වැරදි කියමින් කවදාවත් කතා කරලා නෑ
මමත් දික්කසාද වුන kantwak දරුවකු සමඟ taniuna මවk. ඔබ ga වැඩ sathana සමාජය ta ලොකු adrsayk. .taniuna katawkata danana හැඟීම hadwatinma kata kala . Thanks ඔබ ta
නියමයි මාත් දැන් වසර 12 දරුවෝ එක්කම ඉන්නවා ඔයා කිව්වා වගේ තාත්තා වගේ දරුවන්ට ආදරෙ කරන අය නෑ මොකද තාත්තා දැන් වෙන කෙනෙක් එක්ක ඉන්නේ තාත්තාත් දරුවෝ දාලා යනවා නම් වෙන පිරිමි ගැන කවර කතාද ඔයා කිව්වා වගේම මාත් හුඟක් අසරණ උනා රැකවරණය නැති උන එක ආදරෙ නැති උණ එක මටත් දරාගෙන ඉන්න අමාරුයි නමුත් අපේ රැකවරණය පතා දරුවන්ට තියන රැකවරණය නැති වෙනවා නම් ඒ ආදරෙ වැඩක් නෑ නමුත් මං දන්න එකම දේ දරුවෝ බැන්දට පස්සේ තනි උණ හැම ගැහැනියක්ම අනිවාර්යයෙන් සදාහට තනිවෙනවා 😢😢😢😢😢😢
අගෙයි ගයාත්‍රි..ආදරණීය අම්මා කෙනෙක් ඔයා..ආදර්ශමත් ❤
ඔබ හොද අමිමා කෙනෙක්.මනුස්සයා හොර වැඩ කර කර භාර්‍ය්‍යාව එක්ක ඉන්නවානම්.චපල මිනිහෙක්මයි.අයින්වම තමයි සුදුසු.විදවනවට වැඩිය එක හොදයි.පතාගෙන එන විදියට තමයි ඔතාගෙන යන්නේ.දරවො හදාගෙන හොදඅමිමෙක් වෙනන.
She is an intelligent mother.
ඇත්තෙන්ම ඔබ බොහොම බුද්ධිමත් කාන්තාවක්. ඔබවගේ බිරිඳක් ලබන්න සැමියෙක් කොතරම් වාසනාවන්ත වෙන්නෝනද? ඒ වගේම ඔබවගේ බිරිඳක් අහිමි කරගත්තු ඔබේ සැමියා කොච්චර අවාසනාවන්තයෙක්ද...හැබැයි අද ඔය ගියාට ඒ මනුස්සයට ඔබව මතක්වෙන කාලයක් එනවා ඒ එයා ලෙඩවෙලා හතර හන්දි පණ නැතිවෙලා එක තැත ලගින්න වෙන කාලෙට.ඒ වගේ මිනිසුන්ට ඒ තත්වේ උදාවෙන්න වයසට යන්නම ඕනෙයි කියලා නැහැ. හෙට අනිද්දා වුනත් ඒ තත්වය එයාට උදාවෙන්න පුළුවන් .හේතුව එයා ඔබව තනි කළේ ගැහැනු දරුවෝ දෙදෙනෙකු සමඟ....ඉතින් ස්වභාවධර්මය ඉවසයිද? දෙමළ බසින් මෙහෙම කියමනක් තියෙනවා, "பெண் பாவம் பொல்லாதது" කියලා..ඉතින් ඒ අනුව කවදා හරි මේ ආත්මයේම ඔහුට ඒවායෙ විපාක විඳින්න ට සිදුවේවි.ස්වභාවධර්මයාගේ විනිශ්චය ළඟ කාටවත් හැංගෙන්න බැහැ. ඒදාට ඔබ ඔහුට සලකන්නේ කෙසේදැයි කිය දැන්මම හිතන්න..ඔබට තුනුරුවන් සරණයි !
☸️☸️☸️🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏
ඔයා මොනවා දැනගෙනද මේ කතා කරන්නේ .ඔයා මෙයා ගැන දන්නවනම් ඔහොම කියන්නේ නෑ .චන්න ගැන හිතන කොට පව්.ඔයත් පව්😢
Channel walata awith meyala kiyana hama dema wishwasha karanna epa ,
ඔයා ඔය අනුන්ගේ පවුල් ප්‍රශ්න ගැන හරියට දැනගෙන ද කතා කරන්නේ මෙයා කියනවා මෙයා හොඳ ගෑනි කියලා චන්න කියනවා චන්න හොඳ මිනිහා කියලා ඔවුන්ගේ ගෙවල් ඇතුලේ මොන ප්‍රශ්න තිබුණාද කියලා ඔයා දන්නවද
ලක්මාලි කලබල වෙන්නෙපා...ඒකනේ මං කිව්වේ ...කව්රු වැරදි වුනත්, කව්රු නිවැරදි වුනත්, ස්වභාවධර්මයාගේ විනිශ්චය ළඟ කාටවත් හැංගෙන්න බැහැ..!
ඔයාට තෙරුවන් සරණයි !
☸️☸️☸️🪔🙏
@@zareenac.s.2677 කෙහෙල්මල