wow amazing, am from India. I dont understand the language, but rap was so good. I also like the judge who is singing "sanuka". Srilankan got amazing talent. Truly believe music is the one kind that unites people with no boundaries.
Coach sanuka beat box nam beat box live singing nam live singing ona ekak ottui . Minissu mona kiuwath waddek thamai ithn .. garahanne thanakata enna bari durwalayo 💪anith aya waradda pennala hadaganna kiyanawa ekath prasiddiye neme pudgalikawa kiyala ..na mama me nikamata wage kiuwe
Much love Dasith for bringing our message to the voice teen sri lanka stage, may your voice take you where your heart wants to go!!! Good Luck Malli
Thanks drill team ❤️...
Always no 1 in my list ❤️❤️
Drill Team: All time favorite ❤️
Drill Team Westnahira Official aluth eka ko deyyane 🥺 waiting oi
වෙස්ට්නා 🖤🌚
Drill team no 1 in srilankan rap..
තාත්තගෙ නම විකුනලා ෆීල්ඩ් එකට ආවෙ නැතුව තම්න්ගෙ ටැලන්ට් එකෙන් ගේමක් ගහපු සුපිරිම වැඩ්ඩෙක් සනුක කියන්නෙ. උගේ වොයිස් ලයිව් කියද්දිත් එකයි රෙකෝඩ් කරල කියද්දිත් එකයි. අන්න වැඩ්ඩොනම් ❤️✌️
අනිවා මචං❤️
Aniwa 😍😍💖
තාත්තා සනුක නිසා තව ටිකක් ප්‍රසිද්ධ උනා. ❤
sira kathawa bro...
Kawda sanukage tatta
විනාඩි 3ක් විතර nonstop beatbox කරලා sing කරනවත් එක්ක... මේ නම් මනුස්සයෙක් වෙන්න බෑ!
Sirawatami🤭❤
හතරදෙක් කියන රැප් එක මූ තනියේන් කියනවා එක හුස්මට😂😂 හුස්ම අල්ලන් ඉන්නෙ කොහොමද කොල්ලෝ... ජයවේවා❤❤
hbi ithin lnwennawath ba
සනුක දුවිලි මාවතේ කියලා අන්තිම කෑල්ල කියද්දි,මුල් කාලේ දෙවියන්ගෙ බාරේ මැරීගෙන අහපු අපිට දැනෙන ඒ හැගීම වචන වලින් කියන්න බැහැ...
ඒක භාවනාවක් වගේ බං
Sirawata
❤❤
wow amazing, am from India. I dont understand the language, but rap was so good. I also like the judge who is singing "sanuka". Srilankan got amazing talent. Truly believe music is the one kind that unites people with no boundaries.
Absolutely 😍
😍😍😘😘😘 Thanks for those lovely words. Love you Indians 😘
SaNuKa 🙈🔥♥️
Adarei
ඇග හිරි වැටෙනවා තාමත් සනුකගේ live voice ekata ❤️🤩
රැප් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති කාලෙ අහපු පලවෙනි රැප දෙවියන්ගෙ බාරෙ❤️
මේක අහන ගොඩක් උන් දන්නේ නෑ දෙවියන්ගේ බාරේ කියන්නේ ඇත්තටම සනුක ඩ්‍රිල් ටීම් එකට feature කරපු වැඩක් කියලා.🤣
Music composer /mix n master කරලා තියෙන්නේ සනුකම තමයි.❤️
සනුකගේ බීට් එක ගැම්මක් ♥️ රෙස්පෙක්ට් රැප් එක කිව්ව කොල්ලටත් ඩ්‍රිල් ටීම් එකේ හැම වර්ස් එකක්ම ගානට කිව්වා සදාරනයක් කරා ... සුබ පැතුම් ඉස්සරහට යන්න
ලංකාවේ බිහිවුන සුපිරිම රැප් එක..
දෙවියන්ගේ බාරේ..
Super bro..
Congratulations 😍
No doubt abouy that👌
Rap අහපු නැති උන්ට ආපු හොදම එක වෙන්නැති
@@thusithasandaruwan8833 අනේද කියන්නේ ...මුන් රැප් අහල නෑ ජීවිතේට
@@The_GameHub ඒ මොකක්ද බං ඒ
මේකත් ගිහින් බලන්නො සින්හල කවර්ස් ruclips.net/video/V9ElBAi-KOw/видео.html
හිතන්නවත් පුලුවන්ද බන් අච්චර වෙලා බීට් බොක්ස් පාරක් දාලා කිසිම ගානක් නැතුව ලයිව් සින්ග් කරනව කිව්වම.සනුකගෙ ටීම් එකේ උන් තමයි බන් ගේම ගහන්නෙ ලොවෙත්.ඌ කොටල පොවල හරි කියල දෙයි ♥️👑🖤
ඒක කලින් රෙකෝඩ් කල්ලා දැම්මේ..හොදට තේරුනා...ඔච්චර වෙලා අමාරුයි...
@@anjaliprabodha6885 1:32 බම්බුව තමා, මේක Live performance එකක්
@@anjaliprabodha6885 රෙද්දෙ රෙකෝඩ්
Anjali Prabodha ඇයි බං උබ ඔම😹🖕
Aniwa
කොල්ල වගේම සනුකත් සුපිරි 👍
බීට් එක නියමයි සනුක..
සනුකගේ beat එක ❤️ කොල්ලගේ rap එක ❤️💫
දෙවියන්ගෙ බාරේ , කියන්නෙ සිංහල රැප් වල ටර්නින් පොයින්ට් එක. ඔරිජිනල් එක අහපු නැති උන් ඉන්නවනං සර්ච් කරලා අහල බලන්න.
@my life aniwa🖤
ahapu nathi un innawada halo....
Aniwa
my life oya danna tharma bro deweyange bare rap eka wazi habi eka neme point eka
@@shehantharusha1039 ehenan mokak da ?? kiyapan ko ..
ආදරෙයි සනුක.
3:01 ඒ voice එක ❤️❤️🔥🔥
බීට් බොක්ස් පට්ටෙට ගහලත් සනුකගෙ වොයිස් එක😍😍😍
Meka anith okkatama wada trending wenawa 🔥🔥🔥
Live performance by Coach Sanuka and Dasith are amazing..
සුපිරිම Live වොයිස් එකක් සනුකට තියෙන්නේ 👏👏
තාම දෙව්යන්ගේ බාරේට ගහන්නේ රැපක් අිවි නැ ❤️
Sanuka is the best talent 🇱🇰 has produced. Hope he goes international!
Ammo..sanuka..you are absolutely legend❤💯
Hats off to Sanuka..! Live singing, live beat boxing! ❤
හංගන් ඉදලා දැන් දානවා ඇඩ්මින් මෝඩයා. ඒක මරු ඈ 😊😊
🤭🤭🤭🤭
සුදු නොනා ඔයානම්
මේකත් ගිහින් බලන්නො සින්හල කවර්ස් ruclips.net/video/V9ElBAi-KOw/видео.html
Views double wenne ethakota neh
Rap සිංදු අහන්න එන්න ruclips.net/video/byENWQ-1Kjk/видео.html
2:50 ❤️Stunning,Stunning Performance❤️👏
හප්පා පට්ට රැප...මල්ලියෝ ...❤❤❤ සනුක අයියා...පට්ට..love you ...❤❤❤❤
අම්මෝ සනුකගේ voice එක..👍👍❤❤
මං හිතුව වගේම සනුක , ඒ rap එකේ සනුක කියන රගන කෑල්ල කිවුව, කෝ බලන්ඩ සනුකගෙ voice එක ඇහෙනකන් බලන් හිටපු කට්ටිය 😜😍
Wow wht a talent from both Sanuka & the candidate..1st time ever I so Sanuka is beat boxing, u do it so good man, proud of u 2.....
Music අවන් එකෙන් බේක් කරලා ගත්තු කොල්ලෙක් සනුක 😍😍
Simply , wooooooooooooooooooooooooooooooooooow .. Sanuka what a voice as we love &
good luck for future star.............
ජයවේවා ඕයි
පට්ට .. 🔥🔥
කෝච් සනුකත් ♥️🔥
මේක එනකල් බලන් හිටියේ 💞🎧💙❤️
Wooooooooow thats amazing 😍😍😍😍😍 very appreciate your work mr.editor. ❤️ love it.
සුපිරි දක්ෂයෙක්.. සතුටුයි කෝල්ලො.. පරිස්සමින් යන්න ඉස්සරහටම... දෙව් පිහිටයි
සනුක එකෙන්ම වැඩ්ඩෙක්❤️
සනුකට බැන්න අය කෝ...සනුකත් දෙයක් කරන්න පුලුවන් කෙනෙක්...🤗🤗🤗🤗🤗👍👍👍
👍👍
අවන් එකේ ට්‍රේනින් වීඩියෝ ටික බැලුවනම් ඇති කවුද කියල තේරුම් ගන්න
Waradata edat banna
Adat baninawa hetat baninawa
Hoda deta Hodai niyamai kiynwa..!
ගොඩක් උන් හිතන් ඉන්නේ සනුක මෙච්චරකල් පොල් ගෑවා කියල වෙන්න ඇති
@@pleaserockstartheyruinings7376 ekanm aththaa...dakshaya eliyata enawa kawadaharii
සනුක music oven එකේ traning වෙන කාලේ බලපල්ලා... පට්ට වැඩ්ඩා එතකොටත්....
කොහෙද බන් training උනේ😂😂 music oven කියන්නේ බන් mixing එහෙම කරන්න පුරුදු කරන තැනක්.studio වල කරන ඒවා.ඒක ළහිරු අයියාගේ.ඒකට මූ music පුරුදු වෙන්න ගියෙ නෑ😂👋
කවුද බන් සිංදු කියන්න ඉගෙනගන්න ගියා කියුවේ... බලපන් ඒකේ වීඩියෝස් ටිකක් තියනවා මුන් ආතල් එකට පර්ෆෝම් කරන...
මේකත් ගිහින් බලන්නො සින්හල කවර්ස් ruclips.net/video/V9ElBAi-KOw/видео.html
@@sasankakasun sanuka! music oven එකේ study කරා👍👍
@@sasankakasun ඌ ඒකෙ perform කාලෙ කවුරුත් දන්නෙ නෑ ඌව. ලහිරු දවසක් programme එකක කියනව නන්දා මාලනී ට වඩා umariya හොදට සින්ග් කරනව අමරදේව මාස්ටර් ට වඩා හොදට සනුක sing කරනව කියල.ඒකට මිනිස්සු අම්බානෙකට බනිනව. Programme එක කරන කෙනා අහනව කව්ද සනුක කියල එයා තාම එලියට ඇවිල්ල නෑ කියනව. ඒ කාලෙ ඉදන් වැඩ්ඩෙක්
Wowww fabulous 😍😍🔥🔥 my favourite rap song ❤️ sanuka Bhai 😍🔥
sanuka niyamai. superb beating! 👍
ඔක්කොමත් හරි සනුකගෙ beatboxing එක සුපිරි
Voice super brother.. sanuka coach voice super... ❤❤😍
Sanukage talent eka 💪🇱🇰 lankawe kollekne bn 💪💪💪 harahata monavath nokiya sup eka diyan e wage kollekta 👌🇱🇰
Sanuka sir patta 🤟🤟🤟👍👍
Tv එකේ පොඩි කෑල්ලක් දැක්කා.යූටියුබ් ඇවිල්ලා හෙව්වා හෙව්වා නෑ අන්තිමේදී ඉතින් හිතින් අතහැර හිටියේ ❤️
Meka feature කරපු විදිහෙන් එක දෙයක් හොදටම පැහැදිලියි සනුක සුපිරිම වැඩ්ඩ කවුරු මොනව කිව්වත්
2024 anyone?
Beat boxing karalath anthimata Sanukage Voice ❤ Kollage Rap 🎉
වෝ ශිට් මෑන්
ඒක ගින්දරක් 💗❤️
Den sanukata banapu eun balapalla sanukage live performance kohomda kyala.
Chathuraka S sira bb
මේක ලයිව් කියලා හිතන් ඉන්නෙ පව්
@@cartoonlanka6445 Oya modayek. Dukai
@@shyamrankothgevlogs හා බං එල 🤗🤣🤣
Cartoon lanka. Uba modayek bn sirawata dukai. Moda athal denna epa.
මමත් රැප් අහන එකෙක් නිසා කියන්නේ..මේ වගේ කියන්න හැමෝටම බෑ පුතා..පට්ට වැඩ්ඩෙක් සහෝ ඔයා 💯🔥
ආදරෙයි සනුක....❤️❤️❤️❤️❤️👍👍👍👍
ඇඩ්ඩියෝ උඹට සනුක විරෝධියො එක්ක තරහක් තියනවද. මෙහෙම ඒවා දාන්න එපා මිනිහො එක දිගට. පුපුරලා මැරෙයි ඉරිසියාවත් එක්ක කවලම් උන ලැජ්ජාවට.😂😂😂
Ekanm aththa 😂
Rangana Attanayake 😂😂💣
😂😂😂💣sanuka weddek echarai💪
මේකත් ගිහින් බලන්නො සින්හල කවර්ස් ruclips.net/video/V9ElBAi-KOw/видео.html
Coach sanuka beat box nam beat box live singing nam live singing ona ekak ottui . Minissu mona kiuwath waddek thamai ithn .. garahanne thanakata enna bari durwalayo 💪anith aya waradda pennala hadaganna kiyanawa ekath prasiddiye neme pudgalikawa kiyala ..na mama me nikamata wage kiuwe
එඩිටර්ස් කට් ටික වෙනම දාලා ඒකෙනුත් ගානක් හොයන්න යන්නෙ..😂😂 කමක් නෑ කොහොම හරි දැම්මනෙ 😍
Sanuka , nadeemal, dilmin, sajith ,kaushalya munta tika ekata set unanam patta wadak karanna puluwan
amboo sanukage voice 1ka
Bornlord අයියත් හිටියනම් ❤
His my favorite srilankan rapper
Born lord..(Manasik)❤️❤️❤️🔥
egama hiri wetuna duuwili mawathe kiyanakotama.. supiri supiri
මේක අහද්දි හිරිගඩු පිපුන්නැත්තන් මනුස්සයෙක් වෙන්න බෑ. Rap එකත් එක්ක සනුකගෙ clean natural voice තරම් එකක් ❤🥹
Sanuka's voice is so smooth.
සනූකට බැනපු උන්ට හොදවැඩේ 😡😡
Shashini Anuruddhika 😂🔥
මම උන් හොයනව මේ තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණඩෝ බොල බිංකුණ්ඩෝ කිය කිය. වැඩක් නෑ පස් හාරගෙන ගිහින් හැංගිලා ඉන්නෙ..🤭🤭🤭
නංගි ඔයා සනුකට ෆුල් ලයින් වගේ.. 😃
@@krishandominic4301 😅😅 line na ane ithin ea talented ❤️❤️❤️
@@ranganaattanayake9832 😂😂😂
Sanukage live Beat boxing performance ek num superb😍❤
සනුක an drill tem is best බ්‍රෝ 😘😘😘
ඒ කාලේ ගොඩාක් කොල්ලෝ රැප් සීන් එකට හරවපු රැප් එක තමා❤️
What a amazing performance man ❤ 🔥
ඇඩිමින් ගෙ ඒඩිට් හරි නෑ..ෆේක් ඔඩියන්ස් සවුන්ඩ් දාලා ගහලා තියෙන්නෙ ..ඔරිජිනල් ඒක දාන්න ඒතකොට නියමට මැච්,හෙඩ් සෙට් දාලා අහද්දි පට්ට අවුල්😏🤔....
.සනුක ගැන කියනවනම් වචන නෑ❤
Siraa kathaawada...👏
සිරාවටම
@@kaveesharashmika2112 ?
අච්චර වෙලා බීට් බොක්ස් කරල ගේමක් නැතිවම ලයිව් සින්ග් කරනව ගින්නක් නැතිවම... මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ... 😂ෆට්ටෛ... කෝ බැන්න අය
2022 still listening 😍❤️💐
Wooow good job love from india 🇮🇳❤
❤️
Dakkane Drill team thama kohe giyath number 1 😍🔥 සුපිරිම Kolla Hodatama kiwwa rapa 😍🔥🤩
A@@
Achara wela beat box karala sing karana lassna😍❤💯sanuka aiyaaa umba nm pattama sirama weddek brother😍❤💯adarei sanuka aiyaa godak👋❤💯
ඇඩ්මින් ආදරේයි බං ❤
woww patta..Sanuka..👍🏻👊♥️
ඇඩ්මින්‍ට බැන්න උන් කෝ ඇවිත් සමාව ගනින්😂😂😂
😂😂 samawenna🤭
@@jayanjanindu1955 උබත් බැන්නද😂😂 නෝටියා😓😓
මේකත් ගිහින් බලන්නො සින්හල කවර්ස් ruclips.net/video/V9ElBAi-KOw/видео.html
සමාවෙයන් හුට්ටො😔😔😔💦😅
ශනුකගේ බීට් එක අම්මෝ රැපත පට්ට💟
අඩේ මූව දාහංකෝ y fm rap battle එකට ❤❤
Maru ane. Sanukage voice ekath meyatath thiyenawa. Good luck.
Wow nice performance both of you 💯💪
Sanuka කියන්නෙ කවුද කියලා ඇහුවොත් කනට ගහල මේක පෙන්නපන්
Sanukage live voisnam patta elaaaa
දසියා.එලම බ්‍රෝ ❤️
Wow! Fantastic.
සිංහල රැප් උඩටම ! 🖤💯 සිංහල රැප් සෙන්කෝලේ Deviyange Bare 🔥🖤
අම්මො සනුක..පට්ටනෙ...වැඩ්ඩො වැඩිය කියවන්නෙ නැහැ කියන්නෙ ඔක තමා මල්ලි ...
Oyanam Marai Sanka..!💐👍🏼
Ammo sanuka oyahh 🥺🥺🥺🥺🥺🥺 dan sanukata banapu unta ridei eh ❤️
Weldon bro
dasith supeeeeerb brother.. shanukage voice ekath supiri
Goosebump wave ekak wage angen giya sanuka ge part eke 🤘🏽😎
Ammo sanuka
Supiri kiyana kattiya like ekak ❤️❤️
Sanuka ge part eka bokka tama waduna malli eka husmata rap eka kiyanawa fatta 💥🌻❤ dewiyange bare kiyanne pissuwak
wow its amazing
දානකන් බලාගෙන හිටපු එකක් 🖤🔥
Lassanai sanuka
Well done sanuka👌👌❤
සනුක ඔයා නම් පිස්සුවක්.....❤❤❤
Woooow wooow. I love sanuka's performance than kiddos.
Sanuka 💝 podi kaale indalama umbe weda gena danne kaluthara cross set eka , Colombo joshep & ananda set eka thamae bro..aadambarae ada umba gena
Eka සුපිරි