Raini 's performance is exellent .but she should get the more contribution of her group members..as this not her concert and this is voice teen concert.
Literally Darshan stole the whole show with his entrance. Couldn't take my eyes off him. Such an elegant personality 🔥And coach Raini looks prettier than ever ❤️
@@yu12769 That is something they should've thought at the first place whether it's gonna be Darshan's show or not. Here I was just talking about his performance ✌️
upload කරකන් බලන් හිටපු performance එකක්.. Raini next level 🔥... Sirasa tv Reallity වලට ගහන්න වෙන Channels වලට බෑ. Special final night performances වලට 🔥 සුපිරිම Final එකක්
Good performance if this was Raini's solo concert ,ofcourse we love to see handsome Dharshan. But really we were waiting to see our favorite young talents sing & show their vocals not to be Rainee's backup dancers.
It's so nice of her to let the kids perform as backup singers during her solo performance 😂 ngl she indeed is a good performer and she proved it once again but who's gonna tell her that this is a team performance ?
None was singing live, all were recording, soo if kids were not able to come to the recording due to the current crisis, they have nothing to do but go with Raini’s recording.
Ou eka thama eyge real voice eka...mn kalin hithan idiyeth e nangita live sing krnna amrui kiyala...eth instagram eke thiyenwa eya phone eken wage record krpu kisima edit ekak nathi english songs wgyk e tika hariyta ahuwama therenwa voice ela eyata depend wechcha god gifted ekak kiyala....mokada ona tharam western voices thibbth meka western kiynnth bari mara amuthu tone ekak....kwdhri hoda thanakata ei ithin.
Personally I love Raini as a vocalist and a human. But she did the same mistake of not letting her students to sing and highlight her voice. she did the same yesterday also 💔 we all know that she has a magical voice. but the stage was for her students 😕 Anyways, this performance was good if this was The Voice. But it's, "Voice Teens". Raini's performance was way too much for teens
Very true this performance is too much for kids and she has not given tiny chance to her kids to sing on this stage. For some kids this may be the last chance to sing on this kind of stage
Sorry she doesn’t have a magical voice. There’s so many talented artists in Sri Lanka better than her. She is a star kid taking all attention to herself. I hope next season she will be replaced. As a coach she didn’t do much to help the teens but brag about self and her father. Disgusting
Dancing group ekak ekka raini sing krnwa 😂 lahiruge group performance eka thama lassanama. Eya ganata lamainwat highlight krla tibba. eth meka one man show ekak wage.anik cochla 3 denama lamainta mul thana dila tibba ❤ me lamai nam mata paw kiyla hituna 💔
I truly loved this performance. Plus Raini is my favorite female voice 🥰🥰🥰 but I was waiting to see Hiran's performance 😭 The teens could've been given more opportunities. Anyway this was an eye catching performance Raini! Well done ♥️♥️♥️ Hiran & Amavi Good luck for your bright future!!!
Why is this called a "group" song when Raini literally stole the show from the kids and made them her background dancers? Feel bad for the kids who might've travelled from all over the country in this fuel crisis just to be used as stage props. Kudos to Lahiru for including every single voice on his team! Now that's a group song.
It was very disappointing to note that no opportunity was given to the children. coach wanted to highlight her self with a exterior person that has no concern to the voice teen. We see this as a very selfish and unprofessional act of behavior from the coach. Being a responsible corporate entity Sirasa should have corrected this.
0:04 චංචල දෑසේ
1:56 විසික්කෙරුව සිත
3:21 කළුවරට හිත බය හින්දා
5:31 මතකද හැන්දෑවේ
Raini 's performance is exellent .but she should get the more contribution of her group members..as this not her concert and this is voice teen concert.
කළුවරට හිත බය හින්දා ඔය පපුවේ උණුහුම වින්දා... ඒ ටිකනම් මාරයි🥺❣️
Hemal Ranasingha ගෙන් පසුව ලංකාවෙ දැක්ක හොද personality එකක් තියෙන actor Dharshan Thawaraja...
💯
හැම coach කෙනෙක්ම තම තමන්ගෙ සිංදු අරන් තියෙන්නෙ..ඒ හඩවල්වලට ගැලපෙන කටහඩවල් තිබුනා ඒ ටීම්වල..ඒත් රයිනිගෙ කටහඩට ගැලපෙන එක කටහඩක්වත් ඇහුනෙ නෑ..ඉතින් ලමයින්ට අවස්තාව දුන්නට වඩා එයාම කියපු එකෙන් ආකර්ශනේ වැඩි💞😊
Woooooww.. Ruka.. Lekha.. Vindy.. Sanuka.. RAINI.. Darshan
Literally Darshan stole the whole show with his entrance. Couldn't take my eyes off him. Such an elegant personality 🔥And coach Raini looks prettier than ever ❤️
Are you a girl?
Thats the issue. To steal the show, was this Darshan's show to begin with?
@@yu12769 That is something they should've thought at the first place whether it's gonna be Darshan's show or not. Here I was just talking about his performance ✌️
Agreed 🙌
@@shawnfernando5616 what if she or he is a boy ?
0:27 Ashanya, මාරම ලස්සනයි ඒ ටික 👍
agree💯
Yeah 🥺
ඇත්තටම අනිත් group සෝන්ග් 3 එක්ක බලද්දි මෙතන තනිකරම සින්දු කියන්නෙයි නටන්නෙයි රයිනි විතරයි , එයා විතරක් highlight වෙන්න ඇදලා , රයිනි මාර ආත්මාර්තකාමි වගේනෙ අනිත් අය එක්ක බලද්දි
මෙතන කමෙන්ට් දාන අය හොදට අහගන්න.රයිනි ලමයිට වැඩ්පුර චාන්ස් එක දුන්නෙ නැතත් ඒකෙන් කියවෙන්නෙ නෑ එයා හොද නෑ කියල.වොයි ටීන් පලවෙනි එකේ වැඩිපුරම ලමයිට චාන්ස් එක දුන්නේඑයාසෙමිබ්ෆයිනල් රයිනිගෙ ජජ්මන්ටෙක බලන්න.එයා එදා ඇඩුවා.එයා ඒපුටුවෙන් අයින් වෙලා පුලුවන්නම් ලමයිව ඉස්සරහට ගෙනියනව කියල.රයිනි කොයන්නෙ මැනික්කැට වෙනුවට ගල්කැය අහුලල දියමන්ති බවට පත් කරපු කෝව්හ් කෙනෙක්.
ඇත්තටම මේක මාරම ලස්සනයි..කී පාරක් බැලුවද කියලා මතක නැති තරම් 🥺❤️
ඇයි මේ මිනිස්සු මෙහෙම..රයිනි ළමයින්ට තැන දීලා නෑ කියන්නේ..මෙච්චර කල් ළමයි නේ වැඩ පෙන්නුවේ..ඉතින් අන්තිම දවසේ කෝච් ගේ වැඩ පෙන්නුවා😌
මිනිස්සුන්ට ඉතින් ලස්සන දේක මොකක් හරි ඇදයක් පේනවා නේ..ලංකාවනේ
එනී වේ මාරම ලස්සනයි 🥺❤️& Good luck pranirsha
ඔව් කෝච්ගේ වැඩ අවසානේට පෙන්නන්න ඔනේ..සුපිරියක් අප්පා
Ow eka aththa😊
අශාන්‍යාගේ අමුතු ලස්සනක් තියෙනවා නේ 😁❤️ programme එක බැලුවේ නැ මඩගහලා දාපු videos ටික තමාදැක්කේ එයාගේ 💔
anyway කියන්න වචන නැ 😢❤️ ලංකාව ගැන අමුතු ආඩම්බරක් දැනෙනවා මේවා දකිද්දි 😢❤️
upload කරකන් බලන් හිටපු performance එකක්.. Raini next level 🔥... Sirasa tv Reallity වලට ගහන්න වෙන Channels වලට බෑ. Special final night performances වලට 🔥 සුපිරිම Final එකක්
But awards yanne 3rd class programme walata
@@tharakanaveenabeywickrama9607 ekne😔
@@tharakanaveenabeywickrama9607 e mond
I thought group song is to showcase talents of the team. But here coach stole the limelight and made it her own concert.
Exactly
Trye
True
Raini stooping to the lowest possible
True..
0:27
කොච්චර ලස්සනයිද ashanya සින්දු කියද්දී.. එයාට කොහෙත්ම ගැලපෙන්නේ නැති සින්දු ටිකක් දීලා ඒ ළමයව කෑවා..
But team performance එක ලස්සනයි.. එකෙත් ඒ වුණාට ළමයින්ට දුන්න තැන හරිම අඩුයි.. Ashanya ට සින්දු කියන්න බෑ කියලා බනින උන්ට ඇවිත් මේක බලන්න කියන්න.. ලස්සනට සින්දු කියන්න පුළුවන් කෙල්ලෙක් ට එයාගේ voice එකට කොහෙත්ම ගැලපෙන්නේ නැති සින්දු ටිකක් දීලා ඒ කෙල්ලව කෑවා.. 🤧🤧
This is a already recorded one not live ....
Damn true 😌
true .... monawa unath talanted kellek. mama nm aththatama eyt kmthi. hari siriyawantha muunak thiyenne ashanyata..
Rainige group song ekei, rasal ekka kiwa ekei dekemaa eya witharai kiwwe eya witharai highlight kale... nirmanayak widiyata lassana unath methendi lamainta thanak dunna nam watinawa anith teams wala nam eka lassanata lamainwa issrahata dala thibba..eka hari watinawa .coach highlight wenawata wada lamainge hakiyawal group ekak widiyata dena ekai watinne...
Ashanya your part was so beautiful in this performance. Try songs of that type too.
Ou ane e lmayge voice eken competition eke hri wdk gatte ndda mnda...instagram eke lssnata sing krnwaa english songs godk thiyenwaa...meya chooty kale kiypuwai...lgdi kiwwa ewa wgykui🙂
Ey team ekt amuthuma eliyak 😍
ලමයි ඔක්කොම black ඇදලා...එයාලට camera එක focus උනේම නෑ.. අනිත් groups වල නම් හරිම ලස්සනයි... මට ඒ ලමයි පවු කියල හිතුනා..🥺
thaniyen karanna bari kamata boruwata lamaiwa dala wage
අනේ ඔව්.. මටත් අර ළමයි පව් කියලා හිතුනා.. ළමයිට sing කරන්න chance දුන්න හොදටම මදි 🥺💔
හරියට ම හරි🥺
Eka atta
Aththa
කවුරු කොහොම කිව්වත් මේක බලන්න ආස හිතෙන performance එකක් 👌❤🩹🥺
අපේ අය ඉතින් මොකක් හරි ඇදයක් හොයන්න බලාගෙනමනෙ ඉන්නෙ බනින්න ගිය සීසන් එකේ ඉදන් රයිනිට පන දෙන්න වගේ හිටියෙ මුලදි 🤷
@@malinduwenushka6979 සිරාම 🤍
ලන්කාවනෙ බන් මිනිස්සු හැදෙන්නේ නෑ. මොන දේ උනත් මේක සුපිරිම වැඩක් මේක
💖
One man show
Superb
මේ performance එකේ වැඩි ඉඩක් ගන්නේ රයිනිම තමයි , අන්තිමට මල් ☔😉 nice performance 👍
මේකට ටීම් performance කියන්නෙ නැතුව රයිනිගෙ performance එකක් කිව්වනම් වඩාත් නිවැරදී
Cameraman ගොඩක් lines වලදී focus කරේ රයිනිට වුණාට ඒ වෙන ළමයි කිව්ව ඒවා. Voices වල වෙනස aduraganna පුළුවන්
රයිනි විතරනේ කියන්නේ .රසාල් එක්ක කරපු performance එක්කෙත් කොල්ලා කිව්වේ පේලි 4 යි මරු 🤣
ඔව්ව් 🥺💔
Ooow aththa🙄
ඒකේ උනේ දෙන්නම කියන parats හෙන ගොඩක් තිබ්බා. ඒවාවල රයිනිගේ කටහඬ ඉස්මතු වෙලා පෙනුණා.මට තේරුන හැටියට
@@Helaa111 නෑ තනියම කීවෙ ගොඩක් රයිනි
Eka atta meka baladdi Mata hitune anith lamai tika Aran tiyenne raini Sindu kiyaddi natann kiyala.anika raini Sindu kiyaddi eyat ekk lamai kiwwata e katahadwal ahenne ne mkada rainige voice eka ismatu wela ahenwa
Congratulations Rayani and Darshan . Lovely couple
රයිනි විතරමනෙ අනේ singing, dancing කරන්නේ...මෙයා ලමයින්ට ලොකු චාන්ස් එකක් දෙන්නෙ නැනෙ..රසාල් එක්ක කිව්ව එකෙත් රසාලට තනියම කියන්න දුන්නෙ පේලි 4 යි.මට නම් හිතෙන්නෙ මෙතනදි ලමයින්ටයි වැඩි චාන්ස් එකක් දෙන්න ඕනෙ...🙂
Athth
Aththa
එයා මේ පාර එහෙම උනාට ගිය පාර හතර දෙනාගෙන්ම වැඩියෙන්ම ලමයිට චාන්ස් එක දුන්නෙ රයිනි.
Aththa
Good performance if this was Raini's solo concert ,ofcourse we love to see handsome Dharshan.
But really we were waiting to see our favorite young talents sing & show their vocals not to be Rainee's backup dancers.
It's so nice of her to let the kids perform as backup singers during her solo performance 😂
ngl she indeed is a good performer and she proved it once again but who's gonna tell her that this is a team performance ?
😂👌
💯💯💯
That's the point😐
I was thinking the same.. 😅😅
team song කිව්වට රයිනි විතර නේ කියන්නේ!!! 😂
Wooow.
Darshan & Raini.
What a performance.
Love it.❤❤❤🎉️
Team song එකක් උනාට Raini විතරනෙ sing කලේ 🤔 එහෙම කරපු එක හරි නැහැ නේද 😶 අනිත් team වල එහෙම නැහැ ...
Raini ගෙ grp එකේ ලමයින්ට දුක හිතෙවි😥
රයිනි තමයි voice teen. පිටිපස්සේ ඉදලා නටපු ලමයි කට්ටියට good luck😍😍
Gammac 😂
🤣🤣🤣🤣
Amoo 😂
Aththa aththa
Oi oi🤣🤣🤣
This is not team Rainis performance.. this is Raini's performance only. Please watch team BNS performance and see how they let their team to shine
00:27 Her voice is Beautiful 🥺❤🔥
කුජීත සිංදු ටිකක් හින්දා කෙල්ල චාටර්ම වුනා 😥, කවුරු කොහොම කීවත් වොයිස් එක ලස්සනයි එයාගෙ.❤
@@rukmal4511 aththa 🥺 eyata hambuna sindu eyage gener eka neme.
@@rukmal4511 ඇත්තම කතාව...
❤❤❤ ashanya
Ow.
මේකෙදි ළමයින්ට දීලා තියෙන අවස්ථාව ගොඩක් අඩුයි..එයාලගේ දක්ෂතා පෙන්නන්න අවස්ථාවක් දීලා නැති තරම්..ඒක රයිනිගෙම show එකක් වගේ..ළමයින්ට ලොකු අසාධාරණයක් වෙලා කියලා හිතෙනවා ..මොනවා උනත් vedio එක ලස්සනයි
එහෙම කියන්න එපා මෙච්චර කාලයක් ළමයින් දක්ෂතා පෙන්නුවේ.......රයිනිත් ඉදිරිපත් කරාපුවවේ........😂💓😍
@@w.ssumedha4990 හරි .හරි😊😊
@@tharindirasikaq8701 😍
වොයිස් ටීන් පලවෙනි එකේ සෙමිෆයිනල් රයිනිගෙ ජජ්මන්ට් එක ටිකක් බලන්නකෝ.
4:18 Hiran❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Raini should have given more chance for children to sing
Hiran's voice 💕
Yeah
Performance එකනම් ඇත්තටම බලාගෙන ඉන්න ලස්සනයි,ඒත් මේක රයිනිගේ concert එකක් නෙමෙයි නේ ඒ නිසා මීට වඩා ළමයින්ට තැන දෙන්න තිබුණා එයාලට sing කරන්න ඩාන්ස් කරන්න අවස්ථාවක් දුන්නෙම නෑ,රසල්ගේ song එකේදිත් rainima කිව්වා ඒ ලමයට පේලි කීයද කියන්න දුන්නේ,අනිත් coachesලා තුන්දෙනාම දරුවන්ට තැන දීලා ලස්සනට proform කලා,raini නිකන් one-man show වගේ
ඔව් රසල් and raini duet එකේ රසල් sing කරේ නැති තරම් . ඒක මාත් note කරා .
Ow eka attha
ඔව් ඒක නම් අපිටත් තේරුණා
Sira kathawa hinath yanawa halo😍
Raini is best, so Raini can do a one-man show. Don't jealous for her talent ❤🤞
Omg this was so beautiful! Well done coach Raini! Hope to see you again for another year!!
This is just raini performing her songs with daarshan... 😅 And her team backing up the songs while wearing WHOLE BLACK 😩
0:34 අමාවිගෙ ලස්සන voice එක😍
සිංහල සිංදුවක් කියන්න chance එකක් ලැබුණෙ නෑනෙ එයාට කලින්😕
කෝච් රයිනි ළමයින්ට අවස්ථාව දුන්නා නම් හොඳයි මීට වඩා..එයාමනෙ sing කරන්නෙ🙄
හැම එකටම production team එක, reality show concept එක අල්ලගන්න එපා යකුනේ 😂 රයිනි ට ඕනේ නිසා තමා මෙහෙම performance එකක් කරේ. ඒකට කියන්නේ ආත්මාර්ථකාමී කම. හොඳම stage personality එක තියෙන්නේ coach Lahiru ට. ඒ උනාට ගාණට ලමයි highlight කරා. Coach Abhi, Sanka කියනව වගේ මේක දරුවන්ගේ දක්ෂතාව පෙන්නන තැන. Coach ගෙ නෙවෙයි
👌
Soooo True♥️💯
@@calmworld6331 I get the urge to comment, but let me say this, PLEASE THINK WISE, AND BE MATURED
@@calmworld6331 suere ekata meee 40 panapu nakichchyek 😂
@@shanikajayaweera8 sirawatama aaa
0:26 අනේ අපෙ අසන්‍යා චූටිගෙ ලස්සන 😌
Raini is dancing realy good and so confident the only problem is that she dosen't give the kids to sing a lot only her the most thats not nice
true
None was singing live, all were recording, soo if kids were not able to come to the recording due to the current crisis, they have nothing to do but go with Raini’s recording.
0:27 ❤❤❤ ashanya
beautiful.
එනකන් බලන් හිටපු වීඩියෝ එක 🥺😍♥️
Excellent wooooow darshu raini. Putha duwa all the very best.
හරිම ලස්සනයි අද තමයි බැලුවේ ...සුභම සුභ අනාගතයක් ....
අනේ 😥 Hiran , Ashanya , Aaron, Amavi ටවත් අඩුගානෙ මීට වඩා perform කරන්න chance එකක් දෙයි කියල ආසාවෙන් බලන් හිටියෙ 💔
කොහොමවෙතත් සිංදු ටික ලස්සනයි ❤️
Aaron voice ek ai ahnn asawen hitiye 😥
Hmmm Hiran❤
@@pushpakanthi9297 😁ai?
හිරාන් කෝ කෝ කියල බලන් හිටපු මම 💔
@@kawmiathapatthu1659 😥😓
While agree only Raini getting highlighted here it has to be production team's ideas in execution.
Was it also Prod teams idea that Rasal should not be let to sing, in the duet?
wow coach raini and darshen you guys are amazing.prakash , hiran you both are multi talented guys in this competition
කවුරු මොනා කිව්වත් මං බලන් හිටියේ දර්ශන් එනකම් 😍❤️dharshu ❤️❤️
අයියෝ තනිකරම couch ge performance vitharayi..ළමයින්ට chance1k ඇත්තෙම නැහැ ..😥....couch sanaka n lahiru teams wala ළමයින් හොඳටම enjoy kala..ළමයි black adala කළුවරේ penneth නැහැ 😥
Aaron,Ashanya and Hiran තමයි රයිනිගේ Team එකෙන් ලස්සනටම Perform කළේ😍😍❤❤🔥🔥
Eth eyalata meke perform karanna chans ekk dila ne.
Perform කෙරුවෙ රයිනි විතරයි
ලමයින්ට chance එකක් දුන්නෙ ne. තොරොම්බල් කරත්තයක් වගෙයි. හරිම unprofessional and selfish 🤮
@@shar605 agreed
@@shar605 raini and rasal duet එකෙත් රසල් ට singing parts නැති තරම් ඔක්කම Raini
ඔව් ashanya මරූ 😍😍❤️❤️
ස්ටෙෆනි කෝච් කෙනෙක් වුනා නම් මීට වඩා හොදයි, එයා ලමයින්ට ආදරෙයි ජෙනුඉන්ම❤️🌹
ඇයි එහෙම කියන්නෙ?රයිනි ගැන ඔයා ඒනම් හරියට දන්නෙ නැතුව.වොයිස් ටීන් පලවෙනි එක ගැන ටිකක් හොයල බලන්න එතකොට තේරෙයිරයිනි කියන්නෙ මොන වගේ කෝච් කෙනෙක්ද කියල.
@@s.upamali1528 👌
මම ඇසූ ලංකාවේ ලස්සනම female voice එක ❤️🥀🎶
Only Rainy is singing. Not team members. It is not nice
වීඩියෝ එක එනකම් මාර ආසාවෙන් බලාගෙන බලා ගෙගෙන හිටියේ ගොඩක් ලස්සනයි . මේ වැඩේ නියමයි🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Best.
Dancing team එකක් එක්ක රයිනි සිංදු කියනවා
😂😂😂
Hee yako ekamai matat hitune man comment ekakut damma.raini Sindu kiyaddi lamai tika natann Aran tiyenne kiyala..
අනේද කියන්නෙ ලමයි ටික පව්
මෙතන කමෙන්ට් දාන අය හොදට අහගන්න.රයිනි ලමයිට වැඩ්පුර චාන්ස් එක දුන්නෙ නැතත් ඒකෙන් කියවෙන්නෙ නෑ එයා හොද නෑ කියල.වොයි ටීන් පලවෙනි එකේ වැඩිපුරම ලමයිට චාන්ස් එක දුන්නේඑයාසෙමිබ්ෆයිනල් රයිනිගෙ ජජ්මන්ටෙක බලන්න.එයා එදා ඇඩුවා.එයා ඒපුටුවෙන් අයින් වෙලා පුලුවන්නම් ලමයිව ඉස්සරහට ගෙනියනව කියල.රයිනි කොයන්නෙ මැනික්කැට වෙනුවට ගල්කැය අහුලල දියමන්ති බවට පත් කරපු කෝව්හ් කෙනෙක්.
@@s.upamali1528 ko ithin a lamai kwrut nane 😂😂
මේ අර්බුදය අප විසින් ඇතිකළ එකක් නොවේ. - මීට කැමරමන් සහ කොරියෝග්‍රැෆර් 🥴🥴
අද තමයි ashanyage voice එක ලස්සනටම ඇහුනේ..❤️😍
Ou eka thama eyge real voice eka...mn kalin hithan idiyeth e nangita live sing krnna amrui kiyala...eth instagram eke thiyenwa eya phone eken wage record krpu kisima edit ekak nathi english songs wgyk e tika hariyta ahuwama therenwa voice ela eyata depend wechcha god gifted ekak kiyala....mokada ona tharam western voices thibbth meka western kiynnth bari mara amuthu tone ekak....kwdhri hoda thanakata ei ithin.
Ekane, minissu boruwata katha haduwata; eyata loku talent ekak thiyenawa. 🥺❤️🙏
@@mariebernadeth1146 agreed..but who is the god lol
Pre recorded with effects Lel
@@kasunsurindu5527 eka ona modayek dannwa.finals gdk ewage pre recorded thamai group performance..lol
බලන්න ආස හිතෙන හොදම ගෘප් සෝන්ග් එක මේක.❤️🔥හැබැයි තව පෝඩ්ඩක් ලමයින්ගෙත් කටහඩවල් ඇහුනනම් තවත් ලස්සනයි.❤️🔥😍
OH MY GOSH!!! her performance was epic 😍😍😍😍
Performance එක මරු..ඒත් හිරාන් සින්දු කියනකම් බලන් හිටියේ. දුකයි..😰😰😰 දර්ශන් ගත්ත එකත් මරු..✌️😍 lv u Darshan..😍😘
Hiran❤❤❤
මාත්😢😢😢
Asahnaya nisa palce eka miss una hiran meketh kapala
@@lasanthiranasinghe1827 Hmm Hiran hitiyanam eya thmi trophy ekt sudusu❤
Our Queen Coach ❤️R
Coach, it is a great honor for Us to perform with you and Dharshan Ayya
Love You Soo Much..! ❤️🥺
Ur dance moves with couch also very beautiful I love that act❤️❤️
Coach raini your such a very good singer and dancer .
Your future will be bright 🌞
Translator bro your very nice actor.
Rayini විතරයි නි sing කරේ.. ළමයිටත් අවස්ථාවක් දෙන්න ඕන.. අනිත් group වල koch ල ළමයින්ට අවස්ථාව දුන්න.. මේක group song එකක්ද 💔💔
Aaawshhh our chubby Rachini coach killed this song with her dancing performing. Multitasking coach congratulations you and your team. ❤️
මේක voice competition එකක් නැතුව dancing එකක් නෙවෙයි ඒක හින්දා කෝච් act කරාට මොකද ලමයි ටික sing කරන්නනෙ ඕනෙ හැමදේකම ඇදයක් හොයන්නෙ නැතුව ඉන්න🙄
Raini Prinses🤗👏👏👏👏👏beautiful performance thank you🤗❤❤❤❤💐🇪🇸😍
Raini already showed who she is. Rani Charuka ur a diamond for this country we. Are lucky to have u. What a powerful voice and these kids💜
ලස්සනයි ඒත් ලමයින්ට වැඩියෙන් sing කරන්න දුන්නනම් හොඳයි 👍
Personally I love Raini as a vocalist and a human. But she did the same mistake of not letting her students to sing and highlight her voice. she did the same yesterday also 💔
we all know that she has a magical voice. but the stage was for her students 😕
Anyways, this performance was good if this was The Voice. But it's, "Voice Teens". Raini's performance was way too much for teens
Very true this performance is too much for kids and she has not given tiny chance to her kids to sing on this stage. For some kids this may be the last chance to sing on this kind of stage
@@tharukathilakasiri7103 strongly agree
Yes. In duets Rasal left...🥺
Sorry she doesn’t have a magical voice. There’s so many talented artists in Sri Lanka better than her. She is a star kid taking all attention to herself. I hope next season she will be replaced. As a coach she didn’t do much to help the teens but brag about self and her father. Disgusting
හිරාන්ව කපලම දැම්මා 💔
This performance can remember ishitha and raini’s performance 2 years b4 that was very cute and this too
Rayini sing කරනවා වැඩි වගේ නැද්ද? 🤔
Rasaal එක්ක කිව්ව ඒකෙත් එහෙමයි..
ඒක ටිකක් අවුල් neh...
Good performance raini and the team 👏 This is sri lanka, so you won’t be able to satisfy everyone no matter what🤗
Coach Raini😍❣ Dancer + Singer
It certainly is a group song. The kids are joining in too🤷🏻♀️. Raini should take centre stage as she is her coach people
Hiran,Aron,Ashanya,Amavi,Nupetha,Andrew,Prakash,............... love you guys❤
Relly nice...love u always raini....❤💐😊👍💯
Dancing group ekak ekka raini sing krnwa 😂 lahiruge group performance eka thama lassanama. Eya ganata lamainwat highlight krla tibba. eth meka one man show ekak wage.anik cochla 3 denama lamainta mul thana dila tibba ❤ me lamai nam mata paw kiyla hituna 💔
I command you for doing this performance while going through depression Raini 🤗 Well Done 👏
Translator (Mr.Darshan) එනකන් බලන් හිටිය මම 🥹❤️
2:21 aww.. Ashanya.. 🥺
Why are you sooo cute..
අශන්‍යාගෙ වොයිස් එක ලස්සනයි මෙතන 😐. ඒ ලමයට නොගැලපෙන ගීත දීලා , ඒ සිංදුත් කාලා තරගෙදි 💔 ඒ ලමයට හොද ගීත තෝරලා දුන්නනම් මඩ නැහැ ❤
yess💔
Yeah
Eka nee
Definitely
Song zdalamana a word cleen seen my hart ok
Congratulations Raini and Dharshan, the up and coming star. I have to say that Dharshan stole the show, though. 👍🏼❤️
අන්තිමට Sinhawalokanaya song එක නම් සුපිරි....
මතක ද හැන්දෑවේ.... 😔😍😍
What a chemistry!! Match made in heaven ❤ Stay blessed you both ❤@raini and Dharshan
Raini is definitely keeping Rookantha legacy for sure. Gold standard performance ❤
මමත් අද තමයි බැළුවේ හරිම ලස්සනයි ඔයාලා දේන්නම ලස්සනයි මම දේන්නටම කැමති හදවතින්ම සුබ පතනවා හැමදේම සාර්ථක වේන්න කියලා
ආදරේයි මන් ඔයාට ගොඩාක් ලස්සන හිනාවක් තියෙන්නෙ කෝච් රයිනී🌷🌷🌷🌷😘😘😘❤❤❤❤
A international performance at a inernational platform❤❤
I truly loved this performance. Plus Raini is my favorite female voice 🥰🥰🥰 but I was waiting to see Hiran's performance 😭 The teens could've been given more opportunities. Anyway this was an eye catching performance Raini! Well done ♥️♥️♥️ Hiran & Amavi Good luck for your bright future!!!
මම උනත් රයිනි ලමයින්ට අවස්ථාව දුන්නා අඩුයි කියලා වගේ දැනුනා..හැබැයි වෙනත් කටහඩවල් අතර රයිනි දිහාවට විතරක් කැමරාව focus උනා වැඩියි ..video කරපු විදිහේ අවුලකුත් තිබුනා..අනේක් ලමයි sing කලත් එකයි අඩුවෙන් පෙනුනේ..
Why is this called a "group" song when Raini literally stole the show from the kids and made them her background dancers? Feel bad for the kids who might've travelled from all over the country in this fuel crisis just to be used as stage props. Kudos to Lahiru for including every single voice on his team! Now that's a group song.
Did you see Rasal's performance with her. She made Rasal's competition as her concert.
Not a good coach 😕
Agreed, it was a nice solo performance. Not a group performance. So pathetic
That's true
Agreed..
අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම..😄 රයිනිව විතරනෙ පෙන්නුවේ..😂
Omg check the mood change at 5:33 ❤️❤️❤️❤️
Nothing beautiful as much as them here . Congrats guys
It was very disappointing to note that no opportunity was given to the children. coach wanted to highlight her self with a exterior person that has no concern to the voice teen. We see this as a very selfish and unprofessional act of behavior from the coach. Being a responsible corporate entity Sirasa should have corrected this.
Wonderful Coach Raini...♥️♥️♥️🤗🤗🤗😘😘😘😍😍😍😍
රයිනිගෙ event එක මරු... කෝ බන් ලමයි
වාව් ඒකනම් සුපිරී..ආසවෙන් බැලුවේ..නියමයි😍
Wade lassanai.. Lamaita mita wada thanak dunna nam thawath lassanai. Aran bandara malli, Ashanya, hiran supar❤️❤️❤️