භාරත යෝගීන්ගේ පෙලහර - බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ ඇසින්
HTML-код
- Опубликовано: 26 ноя 2024
- 🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය වර්ධනය කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.gl...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
My Website - intellectii.gl...
අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.gl...
🚀 -----------------------✴-------------------------- 🚀
රාමුව නාලිකාවේ රසවත් කොටස් කෙටියෙන් - / @raamuwanotes
මගේ අනිත් RUclips නාලිකාව - / @randikawijesinghe
Instagram - / randikawijesingheofficial
Facebook - / randikawijesingheofficial
Twitter - / randikatweets
රාමුව ෆේස්බුක් පිටුව - / raamuwaofficial
___________________________
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Website - intellectii.global
අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
🚀 ------------------------✴--------------------------- 🚀
Highly Recommended
liyapadhinchi venna danne Nathi mama 😢😢❤️🩹💗
@@Raamuwa ඩොලර් 11ක් ගෙවන්නෙ කොහොමද 2000යි කාඩ් එකේ ඔක්කොම ගාන..😁
හිනා ඉමෝජියක් දැම්මට ඒක පපුවට ටිකක් බරට දැනුන..😥
සල්ලි ඉස්සරහ අසරන වෙන තැන් අනන්තයි ජීවිතේ...
හැම වෙලාවකම වගේ මයිත්‍රී බාවනාව පිහිටට ඉන්නව.❤️
@@AchinthaGOyata monada eke therune??? Monada hambune??? Recomend karanna
Bawanawa thulin athdakina Lada podi athdakimak gana oba thumagen podi pahadili kirimak gana dana ganna oba thuma sambanda Kara ganna puluwan widiyak kiyanna. Hugak pin. Mata ae gana ahanna kawruth gana hitha ganna bari una. Hugak pin sir mata Eka pahadili karala denna
අද ඔබතුමා ටිකක් කලබලයි, කොහොම උණත් අපව දැනුමෙන් පෝෂණය කරන රාමුවට හැමදාමත් ජය ❤ අපි රාමුවට හැමදාමත් ආදරෙයි
මම ටිකක් වෙහෙස වෙලා හිටියේ. ඒකයි. ජය!
@@Raamuwa ඔබතුමාව අපි හැමෝටම ගොඩක් වටිනවා, ඉතින් හොඳට විවේක ගන්න, ඉක්මනින් සුවපත් වෙන්න ❤️
@@Raamuwa රන්දික සහෝදරය කොහොමද සැබෑ ආදරය ආදරණීය මිත්රවරුන්ගෙ..පොඩි වෙනසත් දැනෙනවා...මෙන්න මේක තමයි උතුම්ම වත්කම❤❤❤❤
Sir pirith wala balaya gana video ekak karana gdk watina deyak kiyala hithenawa@Raamuwa
South indian type girl kenek 😫💐
බොහොම ස්තුති මිත්ර්යා මේ කැම්මැලී ඉරිදා යම් කිසී අරුතක් දුන්නට❤
කොච්චර කාර්යබහුල උනත් අපව දැනුමෙන් පෝෂණය කිරීමට ඔබ ගාන්නා වෑයම ඉතා උසස් Sir ✨ සියලු බලයන් ඔබව රකිත්වා!
Randika sir. ඊජිප්තු පිරමීඩ ගැන තව episode එකක් ගේමුකො ❤
මාත් ආසයි රන්දික සර් වගේ කෙනෙක් වෙන්න....රාමුවට හා රන්දික සර්ට ජය ❤
සුභපතනව❤
Hadavathinma Suba pathanava ehema venna kiyala❤
Good Luck bro... Nation badly needs people like him....
My dream character ☺️❤️
Thatte gaanna mulinma.
අලුතින් හිතන පරපුරක් බිහිකිරීම සදහා ඔබ දරන දායකත්වයට ස්තුතියි !
සර්ගේ එ ලස්සන හිනාව ,කටහඬ අහද්දි දකිද්දී හිතත් එක්ක පිරෙනවා ❤
හරියටම අවුරුදු 12කට කලින් ඔය පොත කියෙව්වෙ libraryයෙන් අරගෙන.පොතත් එක්කම ඒ කාලේ ආදරණීය මතකයන්❤👫 ගොඩක් මතක් වුණා.thank you very much
Animation ටික කතාවට මාරෙට ගැලපෙන්න දාලා තියෙනව සුපිරී❤
සර්ගෙ වචනයක් පාසා මග නොහැර අහනවා අවබෝධ කරගන්නවා ඒ තරම් දැනුමක් ❤
මම වැඩියෙන්ම කැමති මාතෘකාවක් කාලෙකට පස්සෙ අද දකින්නට ලැබුණා ඉතාමත් සතුටුයි ස්තුතියි ඔබතුමාට
නොපෙනෙන බලවේග ගැන වැඩ සටහනක් කරන්න ස්තුති❤🎉
ඔහු කියන දේ විශ්වාසය නොකර තමාම සොයන ලෙස කියන එකම තැනැත්තා ❤😊
Pissuda eka mulinkiwwe lord Buddha
@@dinukasubhash1531ehi mulma thanaththa lesa sadahan karala na sahodaraya.arthaya wataha ganna ,obata jaya
@@dinukasubhash1531 මම මෙහි මුලින්ම පැවසු කෙනෙක් ගැන සදහන් කරලා නැහැ සහෝදරයා. වරදවා වටහා නොගෙන සාරන්ශ අර්තය වටහා ගන්න.
@@shaminakash646හරි හරි උඹල රන්ඩු නොවී ඉදහල්ලකො
@@vishuambepitiyage9405රන්ඩු වුනෙ නෑ සහෝදරයා 😂❤
බුදුන් වහන්සේ දේශනා කළ mind is everything what you think you become ගැන වීඩියොවක් අපිට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි ❤
What you think u become kyla එකක් buddha කියල තියෙනවද?
ජීවිතය අළුත් මානයකට, බුද්ධිමත් පුරුදු ඇතිකර ගැනීමට සමාජය හුරුපුරුදු කරන රන්දික ඔබට ශක්තිය ධර්‍ය් මෙන්ම වාසනාව .....🙏💛
කොච්චර බැලුවත් එපා නොවෙන වැඩසටහනක් ❤❤❤
ඕනිම විෂයක් මාරම ලස්සනට කතා කරනවා.. ඒකයි මම ඔබතුමන්ගේ විවිධ විෂයන්ට අදාළ හැම video එකක්ම බලන්නේ.. සමහර videos හතර පස් පාරක් බලල තියනවා.. ඒත් හැමදාම අද අළුතෙන් බලනව වගේ විෂය ඉතාම රසවත්ව කතා කරනවා.. ඔබට ඡය..
කොග්ගල නිලමේ පොත ගැන හොඳ විග්‍රහයක් කරන්න.
ඔබතුමාට බොහොම ස්තුතියි.
වැයකරන කාලයට නිසි වටිනාකමක් එකතු කරන. නාලිකාව "රාමුව "
Mamat kyannama hitiye
ඒක මරු ❤🎉
❤
❤
oa mara pothak
මෙතුමාගේ පොතක් තියනවා "The secret path" පොත මාව නැවතත් මගේ ආධ්‍යාත්මය ගවේෂණය කරන්න පෙලඹුවා. මේ වගේ මිනිසුන්ව සිංහල ප්ර්ර්ක්ශයාට සමීප කරන්න මේ දරන උත්සහයට ඇත්තටම කියන්න වචන නෑ. ඉතාමත් වටිනවා.
ආසම මාතෘකාවක්. ස්තූතියි! ❤
කයිලාශ කන්ද හා බැඳුණු පුරාවෘත්තමය හා විද්‍යාත්මක කරුණු එකතුකල වැඩසටහනක් කරන්න කියලා ඉල්ලාසිටිනවා.
මගේ ජීවිතය වෙනස් කල ගුරුවරයා ඔබයි රන්දික සර්.ඔබට පින්🙏.ඔබේ පැතුම ඉටු වේවා.
මම හැමදාමත් ඉතාමත් උනන්දුවෙන් ආසාවෙන් බලන සටහනක් දැනුම වර්ධනය වන වැඩසටහනක් ජය වේවා ඔබතුමාට
මේ වගේ මහන්සි වෙලා කාලය කැප කරමින් දැනුම් සම්බාරයක් ලබාදෙන විද්වත් මහත්තයෙකුට සම්මාන කොච්චර දුන්නත් මදි. මගෙ ජීවිතේ දැකපු හොදම youtube channel එක. එක ඉතින් කැට දාල කියන්නෙ. හරිම හරවත් රසවත් විදිහට ඉදිරිපත් කරන විදිහ වෙලාව යන්වා දැනෙන් නෑ. ඔබතුමාගෙ මේ මහන්සියට කොච්චර ගෞරවයක් දක්වනවද බුද්දිමත් ප්‍රේක්ෂකයන් ඇත්තටම ඒක වචන වලට පෙරලල ස්තුති කරන්න අමාරුයි ඔබතුමා මේ කරන සේවාව❤
මගෙ නමත් රංදික ...❤❤මටත් සතුටුයි ඔයා මෙ වගෙ වැදගත් මිනිස්සු බොහොදෙනා සොයන දෙවල ගැන කතාකිරිම පිලිබදව🎉🎉🎉🎉සහොදරයා ඔබට ජය😊😊
මට ප්‍රශ්නයක් තිනවා එක තමයි ... මිනිසා ගැබුරු නින්දෙදි මනස හා මොලය අතර සබදතාවක් පවතිනවද ? නැද්ද?
@@RandikasankalpaFernando-gf4fy e gana avideo ekk thiyenawa
මා දන්නා වචන වලින් හැදින් විය නොහැකි තරම් ඔබගේ බොහෝ සොයාගැනීම් ඉතා වටිනේය👍.චිරං ජයතු.🙏
ආසම මාතෘකාවක්❤
භාරතය ගැන පරමහංස යෝගානන්ද තුමා බොහොම ලස්සන අවසාන වාක්‍යක් කියල තියෙනව ...
Hail, mother of religions, lotus, scenic beauty, and sages! Thy wide doors are open, Welcoming God’s true sons through all ages, Where Ganges, woods, Himalayan caves and men dream God. I am hallowed; my body touched that sod!
බොහොම ස්තූතියි රන්දික මහත්මයා ඔබේ මේ සියලු වෙහෙසට❤
බොහොම ස්තූතියි සර්, සමාන්තර විශ්වයන් සම්බන්ධව වැඩියමක් දැනගන්නත් කැමතියි. පුලුවන් නම් වීඩියෝ එකක් ගේන්න ඉදිරියේදී..😊❤..ඔබතුමාට ජය ❤️
බොහොම ස්තුති ඔබතුමාට
👍👌🙏🙏🙏🙏🙏
උතුම් ජයම අත්වේවා රන්දික සර්ට! ❤❤🙏🏻
රන්දික සර් ඕනෑම පොතක් විස්තර කරන ආකාරය හරිම අපූරුයි.බලාගෙන ඉන්න ආස හිතෙනවා වගේම ඒවා හොදට මතක හිටිනවා..🙏❤අනේ සර් ඉල්ලීමක්.හොල්මන් සහ මැජික් tricks ගැන පුළුවන් නම් videos කරන්නකෝ.
රන්දික සර් පුලුවන් නම් x files film series එකේ සදහන් වෙන අද්භූත සිදුවීම් ගැන හැදින්වීමක් අරන් එන්නකො ❤
සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට ❤
භාරත යෝගීන්ගේ පෙලහර - බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ ඇසින් gammak bro
හරිම ප්‍රයෝජන වත් වැඩසටහනක් මේක..
අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන..
අපිට වගේම රටේ දියුණුවට ත් ඉතා වැදගත්..
ස්තුතියි ඔබට 🙏
මෙවැනි වැදගත් වීඩියෝ ගේනවට ස්තූති සර්
"භාරත යෝගී රාමා" පොත ගන්න බැරි වුණා හැබැයි ඒක හොයනකොට මට ඔය පොත අහුවෙලා අරගෙන ඇවිත් කියෙව්ව. රන්දික සහෝදරයා මේ වගේ episode එකක් කරන්න මාසෙකටවත් කලින් අදාල ප්‍රකාශන සමාගම් වලට පොත් ටිකක් වැඩිපුර අච්චු ගහන්න කියල දැනුවත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් 😄. ස්තූතියි! ❤❤❤
ආසම මාතෘකාවක්, ස්තුතියි ඔබතුමාය, ජය වේවා ❤
I read two of his books about his Egyptian journey. That was amazing. ❤❤❤❤❤❤❤
රසවත් වැඩසටහනක්. ස්තූතියි ඔබතුමාට❤
දැනුම සොයායන්නන්ට මෙවැනි වැදගත් විඩියෝස් කරන රාමුවට ජයෙන් ජය!
ධනවාදය ගැන Video එකෙන් පස්සේ සමාජවාදය ගැන Video එකත් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි 👍
හරිම රසවත් වැඩසටහක්❤ වගෙම දැනුමක් ලැබුනා ජයෙන් ජය
ලස්සනයි
බුදුසරණයි 🧘
මේක බැලුවම ඇත්තටම මේ දේවල් හොයාගෙන ගිහින් බලන්න හිතෙනවා. මේ දේවල් අපිට ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි අයියා. ❤️👍🏾
පුලුවන් නන් පෘතුවියේ carbon level එකට ඒ දවස් වල සෑහෙන්න වෙනසක් කරපු Genghis Khan ගැන විඩියොවක් කරන්න. 😁
😄 very creative comment about Genghis Khan.
හරිම රසවත් භාවනාවක් වගේ. ජයෙන් ජයම වේවා!!🎉🎉
අලුත් account එකකින් videos ටික බලාගෙන යන කොට අලුත් එකක්....
Fatta..and Thank you....sir
ස්තුතියි ❤️
විශ්ව ශක්ති පොතෙත් තිබුන මේවගෙ කතා ❤️
අද වීඩියෝවේ ඔබතුමාගේ වෙනස්කම් තුනක් දුටිමි.
1) තරමක කලබලකාරී ගතියක් සහ අධික තෙහෙට්ටු ගතියක් මූණෙන් දිස්විය.
2)වීඩියෝව සංස්කරණය කරන ආකාරයේ පැහැදිලි වෙනසක් දුටිමි.
3) පොතේ වංචනිකයන් ගැන පවසන විට මුහුණේ පෞද්ගලික කේන්තියක් ඇතිවෙන බව දුටිමි.(එවැනි පුද්ගලයන් ගැන පෞද්ගලික අත්දැකීම් ඇතිවන්නට පුලුවනි)
ජයවේවා ඔබතුමාට ❤️
ජය වේවා ❤🎉🙏
❤️🔥🤟 නියමයි
ආයුබෝවන් රංදික සර් රාමුවට ජය
❤️✊
මේ පොතත් අරන් බලන්නම ආසා හිතුනා ඔබගේ පැහැදිලි කිරීමේ විශිෂ්ඨත්වය නිසාම ❤ ජය වේවා !!!
දැක්ක ගමන් ආවා ඉතින් අදත් සුපිරියක් ඇති 👌❤️
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊
Another masterpiece ❤ heartfelt gratitude sir Randhika❤
ස්තූතියි ඔබතුමාට ❤
Thanks again for enriching us with new information and opening new gateways to think.
රන්දික සර් පුලුවන් නම් අබිරහස් විස්තර ගැන වීඩියෝ සීරිස් එකක් ඕනෙ ..... අදත් නියමයි 🎉❤
අපි වෙනුවෙන් ඔබගෙ වටිනා කාලය වෙන්කර අපට දැනුම ලබා දිම පිලිබද ස්තුති වන්ත වෙමි 🙏🏻❤
ආතර් සී ක්ලාක් මහතා ගැන ඔබේ කියවීම දැන ගන්න ආසයි. වැදගත් කියලා හිතෙනවා නම් පොඩි වැඩසටහනක් කරමු
රසවත් කතාබක් අද ❤😊
හැම වැඩසටහනක්ම නොකඩවා නරඹන අහිංසකයෙක්ගේ කුඩා ඉල්ලීමක් :-) :-)
Serapeum of saqqara, stonehenge, Gueeza pyramids පුරාණ පාෂාණ තාක්ෂණයේ විශ්මය හා ඒ සම්බන්ධ පර්යේෂණ තුලින් ගොඩනැගුන මතවාද පිලිබඳ විග්‍රහයක් දෙනවනම් හරි අගෙයි 😊❤
හරිම interesting මේ series එක❤ මොනව වුණත් අපේ දර්ශනය අනුව යෝග වලින් බෑ නේ නිවන අවබෝධ කරගන්න. ආයෙත් සංසාර ගමන මරණයට පස්සෙ. හැබැයි නිවන ආසන්නයටම එන යෝග ක්‍රම ඇති නේද. ඒක වෙන්න ඇති බණ පදයෙන් දෙකෙන් ඉක්මනට රහත් වෙන්න තරම් ඉස්සර සමහර මිනිස්සුන්ගේ මනස දියුණු වුණේ.
Sir, your every content is so informative 👏keep on going Sir...
ඉතා රසවත්. ස්තූති❤
Comments නොදැම්මත් හැමදාම video බලනවා ❤❤ මම කැමති ම චැනල් එකක් ❤
මේ research කරන විදිය,තොරතුරු සොයාගන්න ආකාරය විශ්ලේෂණය කරන ආකාරය පිලිබදව video පෙළක් කරන්න.
ඔබගේ මේ වෑයමට මගේ ප්‍රණාමය
Aniwarenma.. matath hitha ganna baruwa hira wela inne me dewal kohomada hoya gena yanne kiyana eka gana.. aduma igiyak wath dunna nam mehema giyoth puluwan weyi mehema karaganna kiyala sahenna watinwa.. me idiripath karana video nisa mawa me paththata adala aragena thiyenne dan❤
බොහොම ස්තුතියි ගුරුතුමා ❤
වීඩියෝස් ටික සුපිරි. 😍😍
Excellent content as always 🤗🤗
Please do a video about Aura + Reiki and Chakras.
and Also about Dr Joe Dispenza and his teachings.
"පට් පට් ගාලා , අද බලමු රාමුවෙන්" legendary කියමන අමතක කරන්න එපා රන්දික සහෝදරයා සහෝදරයා... 🌌 victory !.
Sir, the program was really nice, and thanks you
ඔබතුලාගේ ඉදිරිපත් කිරීමේ අමුත්තක් දැනෙනවා අද වැඩහසටනේ.. නුපුරුදු ගතියක්.. නමුත්... ❤❤
රාවණා පිළිබඳ ගවේෂණාත්ම වැඩ සටහනක් ඔබගෙන් දකින්න කැමතියි ..💙
ආයුබෝවන් රන්දික අයියා……. ❤❤❤❤❤
සමාජවාදය ගැන විග්‍රහයක් ඉක්මනට ගේන්න කියල ඔබතුමාගෙන් ඉල්ලනවා.ජනාධිපතිවරණයක් ලග එන නිසා වැදගත් වෙයි ❤
I Love රාමුව ❤❤
සමාජවාදි පක්ශයක් මේ පාර ප්‍රදාන අපේක්ශකයො අතර නැ?
පැයකට වඩා video එක දිග වුනත් මම පට්ටම ආසාවෙන් බලන්නෙ. ❤ ඇත්තටම brother ඔයා video එකක් දැම්ම කියල notification එක ආපු ගමන් මට නොයිවසිල්ලක් නෑ රෑ වෙනකම්. මොකද රැට තමයි ඇදට ඇවිල්ල නිදහසේ ඒ video එක බලන්න හොදම time එක.
ඉල්ලනව පොඩි ඉල්ලීමක් brother, පුළුවන් නම් සතියකට එකක් වත් අඩු ගානෙ video එකක් දාන්න.
❤❤❤
මේ thumbnail system එක හොඳයි සර්...දැන් recording setup එකත් මරු
Reality / AI
Interesting topic ❤💯
Vedio එක දානකන් බලන් හිටියේ ❤️
Harima lassana program ekak Randika mahaththaya.....mama obage Ramuwa program sitallama balanawa ....sathutiu...vishmaya janakai.
Obata jaya ..nirogi suwaya...pathanawa.
හිතවතුනි මම පැමිනියා❤
මේ පොත්වල සුවඳ නොබලා මැරෙන්න එපා සීරිස් එකට අලුත් පොතක් ඕනි ඒකෙන් බලලා බත්තලංගුණ්ඩුව පොත කියෙව්වෙත් මාර ලස්සන පොතක් ❤❤
Another interesting episode ❤ Thank u 🩵🌻
Mr රන්දික ...3 Body Problem එක ගැන පැහැදිලි කිරීමක් කරන්නකො අපිට..❤
A/L වලට පාඩම් කරන අස්සෙ sir ගෙ video බලන්නෙ ❤මේක වෙනම පිස්සුවක් 😊
දානකන් ෆෝනෙක දිහාබලාගෙන හිටියේ දැන් සති දෙකක් තව ඉන්නෝනනේ❤❤🎉
Ammoo aiyee notification eka dakkama mara happy ❤❤
Thank you 😇❤
ස්තුති ...🙏
Everyone Have to Appreciate this Kind of Content, Keep it up Sir , I like Learn something new with Entertain 😊❤
ඔයාගෙ පැහැදිලි වෙනසක් පේනව 🥲🥲
😌
Paul brunton ලේඛකයාගේම තව පොතක් තියෙනවා "A Search in Secret Egypt" කියලා. ඒක සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා "ඊජිප්තු අභිරහස්" ලෙස , එම පොතේ පිරමීඩ ගැන සුන්දර කතන්දර තිබෙනවා.
Asawen hoyapu ekak. Thanks brother
දෙවිවරු ගැන වීඩියෝ එකක් හදලා දාන්න පුලුවන්ද?😊
බුද්ධ කාලයේ සහක භික්ෂුවගේත් ලස්සන ප්‍රාතිහාරයක් තිබුණා...😌😌😌
මොනවද ඒ..පොඩි විස්තරයක් කරන්නකො 🙏
@@sachithmadushanka9902 අංගුත්තර නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ සඳහන් වෙ..
@@sachithmadushanka9902 අංගුත්තර නිකායේ සඳහන් වේ
ජයවේවා ❤