Tourmaline සහ තෝරමල්ලි එකම ගලද?

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 39

  • @ayashkantha
    @ayashkantha 5 месяцев назад +7

    වෙළඳපොල නාමකරණය
    තෝරමල්ලි, පච්ච තෝර - green zircon
    ජාගුන් තෝර - brown zircon
    මංගු - gravite tourmaline
    මැණික් විද්‍යාවෙ නාමකරණය
    තෝරමල්ලි - tourmaline
    ජාගුන් - zircon
    නාමකරණයෙ සහ බාවිතයේ වෙනසක් තියෙන්නේ.
    වෙළඳපොලදි හඳුන්වන මාංගු අයිතිවෙන්නේ මැනික් විද්‍යාවේ තෝරමල්ලි කුලයට සහ වෙළඳපොල දි හඳුන්වන තෝර, තෝරමල්ලි, පච්ච තෝර ජාගුන් තෝර අයිතිවෙන්නේ මැණික් විද්‍යාවේදී ජාගුන් කුලයට.
    ඔය තෝර කියන වචනෙදි වෙළඳපොල ලොකු වෙනස්කම් තියනවා උදාහරණයක් විදිහට කණක වෛරෝඩියට කොළ පාටක් තියන හින්දා පැණි තෝර කියනවා සහ තෝරමල්ලි වෛරෝඩිය කියලා හඳුන්වනවා ඒ කියන්නේ cat's eye chrysoberyl ඒක අයිතිවෙන්නේ කණක කුලයට. තව උදාහරණය මාංගු වලට කොළපාටක් තියන හින්දා මාංගු තෝර කියලා හඳුන්වනවා.
    මැණික්විද්‍යාව සහ වෙළඳපොල නම් පටල ගන්න එපා ලොකු වෙනසක් තියනවා දෙකේ.

  • @RsmranaSinga-rj5kx
    @RsmranaSinga-rj5kx 11 месяцев назад +1

    Each and every gem families has spesic features.according to that tourmaline is a family.tourmaline is colourful family.but in sinhala mangu is called dravite tourmaline.because which is abundantly found in dravite valley. I'm not a gemologist.but I also research about gemstones.by the way of mine your videos and teaching is very helpful to me.I also saluite to you,sir.because most of dealers are trying to cheat customers and miners,but you teach for us what is the true and real.secondly I saliute to you.remember I'm not a GEMOLOGIST.

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 11 месяцев назад +2

    Mama dannawidihata mangu walata Eliya gahuwahama mulugalama patawenawa. Turmalin pata wenne ekapaththakata witharai.

  • @IRSHARDAHAMED
    @IRSHARDAHAMED 23 дня назад +1

    Tourmaline.. Silicate minerals kuleya...

  • @nilupaasha1984
    @nilupaasha1984 3 месяца назад +1

    Thanks.... Brother

  • @chmindakumaradissanayaka920
    @chmindakumaradissanayaka920 11 месяцев назад +1

    jaya wewa sirge vidio walin màma labagana danuma bohomai

  • @SamanKumara-yo5di
    @SamanKumara-yo5di 11 месяцев назад +2

    Good 👍

  • @pradeepstudio4892
    @pradeepstudio4892 11 месяцев назад

    Thank you sr

  • @LahiruPalithage
    @LahiruPalithage Месяц назад +2

    තෝරමල්ලි වටිනවද?

  • @CHAMA_TECH
    @CHAMA_TECH 11 месяцев назад +2

    අයියෙ පොඩි දොලවල් ව මැණික් හොයාගන්න පුලුවන්ද

  • @harshaya1240
    @harshaya1240 11 месяцев назад

    Aiya oya kiyana gal godak mn laga thiyenawa mn wediya danne awa gena vikuna ganna kremayak kiyanna

  • @dilrukps1988
    @dilrukps1988 5 месяцев назад +1

    😮 ma gawa tiyenawa ehema kalu galak

  • @YathuYathu-gy8kf
    @YathuYathu-gy8kf 11 месяцев назад +1

  • @asankakodithuwakku459
    @asankakodithuwakku459 11 месяцев назад

    මාන්ගු වෙනයි, සර්කන් වෙනයි, සර්කන්වලට සින්හලෙන් කියන්නෙ ජාගුන් තෝර කියල. යම්කිසි ස්පටික ස්වරූපයක් ගන්නා පිටරටවලින් පමනක් හමුවන ගල් විශේශයක් තමයි ටෝමලින් කියන්නෙ. නමුත් ලන්කාවෙ ලැබෙන තෝරමල්ලි කුලයම වෙන්නත් පුලුවන්. ස්පටික ස්වරූපය සහ පාට තමයි වෙනස්. හොදම දේ තමයි මේ වර්ග දෙකෙහිම හාඩ්නස්, වර්තන අංක චෙක්කර බැලීම.

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 5 месяцев назад +1

    හරියට දන්නේ නැ ,you tube vedio එකක තිබුණා,මෙහෙම ටොමලීන් කියන්නේ ,ටෝමලීන් වලට ඒවා ,1. මාන්ගු 2.කලු ටෝමලීන් ( ස්කෝල්) 3.පැරයිබා ටෝමලින්. 4. බීලු ටෝමලින් යනුවෙන්ද තෝරමල්ලී= සර්කන් වෙනවා ඒවා කහට තෝර,කොල තෝර යනුවෙන් හරි වැරදී නම් නොදනිමි

  • @valuablegem5307
    @valuablegem5307 11 месяцев назад +1

    Adu kuley....

  • @dilrukps1988
    @dilrukps1988 5 месяцев назад +1

    Man gawath thiyenawa ehema kola pata wena toucheka alluwama kalu galak eka watinne nadda

  • @SajithBungiriyakattadilage
    @SajithBungiriyakattadilage 6 месяцев назад

    Mangu thiyana than wala jathi gal thiyanawada

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 7 месяцев назад

    හරියටම නිශ්චය කරගන්න පුලුවන් කෙනෙක් හිටියා දැන් එයා නෑ ආචාර්ය දුනිල් පාලිත මහත්තයා

  • @lalithattanayake6911
    @lalithattanayake6911 6 месяцев назад +3

    Bro, ඔයාට අදනම් වැරදුනා. තෝරමල්ලි කියන්නෙ Tourmaline තමා. ඒක ලොකු famili එකක්. පාට කුහිපයක ගල් තියනව.
    ජාගුන් කියන්නෙ zircon. ඒකත් වෙනම famili එකක්. පාට කුහිපයක ගල් තියනව.
    තෝරමල්ලිවල පිටතින් කලුපාට rough body එකක් තියන ඒත් torch එකට ඇතුලත පැනිපාට තියන ගල් (සමහරු කට්ට කියනව) පුච්චන්න පුලුවන් ඒත් මාංගු කියන්නෙ පාට කලු උනත් oily body එකක් තියන බැලූ බැල්මට පෙනුමින් කට්ට වලට සමාන නමුත් පුච්චා වර්න වෙනස් කල නොහැකි ගල්.

    • @slgaganabro
      @slgaganabro  6 месяцев назад

      පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි 🙏 නමුත් මාංගු ගල ලැබ් එකකින් චෙක් කරාම සෙටිෆිකට් එක දෙන්නේ Tourmaline කියල. එතකොට Zircon වලට කියන්නෙ ජාගුන් නං පච්ච තෝර ගල මොන කුලයටද අයිති වෙන්නේ

    • @slgaganabro
      @slgaganabro  6 месяцев назад

      වෙළඳපොලේ පච්ච තෝරයක් ගන්න ගියොත් අපිට හම්බවෙන්නේ Zircon ගලක් Zircon විකිරණශීලී නිසා පැළඳීමට සුදුසු නැහැ

    • @ayashkantha
      @ayashkantha 5 месяцев назад +1

      දෙන්නම කියන කතා දෙක හරි. වෙනස තමා එක්කෙනෙක් කියන්නේ වෙළඳපොල නාමකරණය අනික් එක්කෙනා කියන්නේ මැණික්විද්‍යාවේ නාම කරනය.
      වෙළඳපොල නාමකරණය
      තෝරමල්ලි, පච්ච තෝර - green zircon
      ජාගුන් තෝර - brown zircon
      මංගු - gravite tourmaline
      මැණික් විද්‍යාවෙ නාමකරණය
      තෝරමල්ලි - tourmaline
      ජාගුන් - zircon
      නාමකරණයෙ සහ බාවිතයේ වෙනසක් තියෙන්නේ

  • @agra7142
    @agra7142 11 месяцев назад +1

    💚💚💚💕💕💕💕💕💚💚💚💚💕👊

  • @kanchanamadusanka9996
    @kanchanamadusanka9996 11 месяцев назад +1

    අඩු කුලේ.

    • @enlightenbeing2225
      @enlightenbeing2225 7 месяцев назад

      අඩු කුලේ කියාලා අසරණයා
      මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
      වංසේ කුල බේදේ මේ ලොවේ
      නොම වේ බමුණා හෝ වසලයා

  • @ChandaniDeepika-tw7jb
    @ChandaniDeepika-tw7jb 6 месяцев назад +1

    ඔයාල ඔය මාංගු කියන ගල් විසිකරනවනම් මට දෙන්න.

  • @rohanasarath2190
    @rohanasarath2190 11 месяцев назад +1

    එතකොට තෝර කට්ට කියන්නේ
    Tourmaline වලට ද?

  • @AthulasrikumaraKellapathawitha
    @AthulasrikumaraKellapathawitha 11 месяцев назад

    මාංගු අඩුම කළේ තමයි