Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම ස්තූතියි සර්.සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා.. බොහොම පිං සර් ❤️😊
පෙරුමෙන් පුරාගෙන සසරේ දුර ආවා බුදු රැස් ගලා ලොව මුහදුර දුරලූවාතෙරුවන් බෙලෙන් ඔබ අප හට හමු වූවා සසරෙ දිනෙක ඔබ ලෝකෙ බුදු වේවා!------ දැහැමි විශ්වනි 8 ශ්‍රේණිය
amor amor
අදුරට පහනකිගන දුරට සදකිමලයදේශය කිම්දඅ යන්නේ සිට ආ යන්ට ඉගැන්වූගුරු පියාණෙනි.කෙසේ පුද කරන්නෙමිද තුති ❤🌍
කවියෙන් ඉතිහාසය උගන්වනවා ගුරුතුමනි මම දුටු අගනා ප්‍රබල ගුරුතුමෙකි කවදාවකවත් නම් ඔබ වැනි කෙනෙක් දැකලා නැති ඔබතුමාටත් දළදා හිමි සරණම පතනෙමි😊.
Neyamata pada galapala😊
lassanai 🎉
ඇතතටම වටිනවා සර්.
Hodata theruna sir watinawa sir godak pin
හොදට මතක හිටිනවා සර් thankyou sir
2024 මේක බලන සෙට් එක කෝ❤😊
Hi cudu nona
මාත් බලන්නේ 2024❤❤
😊
Inni
මාරෙටම තේරුණා සර්.. සුපිරියටම කියලා දුන්නා.* Thanks sir* 🎉
❤❤Thanks sir හොදට මතක හිටිනවා😊
මේ පාඩම නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ..🎉🎉
හරිම පැහැදිලි සර් ...සර්ට. ගොඩාක් පින් මේ කරන උදව්වට..
මට හෙට ඉතිහාසය සර් කියලා දෙන එවා හොදට තෙරෙනවා 🎉❤❤❤ පුත්තලම
Tank you sri ❤❤❤ හොදට මතක ඉටින්න උගන්නවා
A me sirge Watts app number aka tiyanawada group akata join wennne bane
Thanks sir මම ආසම නැති පලහෑලි පාඩමක් කියලා පැත්තකට දාලා තිබ්බේ ............ මේපාර මේපාඩමේ ප්‍රශ්න විතරයි වැරදි දැන්නම් හොදටම තේරුනා thanx sir ලබන පාර ඉතිහාසය ට 100 යි මේපාර 90 නේ ❤❤❤❤❤❤❤ ආදරෙයි sir ❤❤❤❤
සර් ඇත්තටම උගන්වන විදිහනම් මාරයි, ගොඩක් ආස හිතෙනවා ඉස්සර පේන්නම බැරි විශය ඉතිහාසය ඒත් දැන් නම් ගොඩක් ආසයි ................ තැන්ක් යූ සර් අපි ගැන හිතලා මෙහෙම වැඩසටහන් කරන එකට...❤️
Therunasirhodata😅😅
ඉතා ආස හිතෙන ඉගෙනුම් ක්‍රමයක් ..ගොඩක් ස්තුතියි සර් ..හැමදාම අපි එක්ක ඉන්න .සර්ටත් සර් හදපු දෙමාපියන්ට ගොඩාක් පින් ..අපි වගේ දුප්පත් අසරණ දරුවන්ට උගන්වමින් මුදලට වඩා මනුස්සකම අගෙයි කියල සර් අපිට ලෝකෙට පෙන්නලා දීලා තියෙනවා.තෙරුවන් සරණයි අපේ සර් හැමදාම රැකගන්න දෙවියනි ..මම අනුජ නෙත්සර ..රාහුල ජාතික පාසල ගොඩකවල .....
හොදට තෙරේනවා සර් 𝒕𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒔𝒊𝒓 🙏♥️
සර් හොදට තේරුනා සර් මම අලුතෙන් මේක බැලුවේ ලින්ක් එක දෙන්න පුලුවන්ද සර් 😊😊😊
සර් මටත් මේ පාඩම හොදට තේරුණා.කවදාවත් අමතක වෙන්නෙ නෑ
අලුත් උනාට පන්තිය මරු සර් එපාම කරපු ඉතිහාසය පට්ට ලේසියි සර් සර්ට බුදු සරනයි
Niyamai sir 🎉😊Godaaaaak pin sirtah❤💞💐
Tankiu සර් සර්ලා කරන කැප කිරිම කවදාවත් අමතක නෑ සර් 🙏💓සර්ලා අපෙ වාසනාවට ආපු අය සර්💓💓සර්ට අපිට කරන මෙහෙයට යෝද බල ලැබෙන්ට ඕනී සර් 🙏💓
අපිට කොරෝනා කාලේ ol පන්ති තිබ්බේ online ඉතිහාසයට මේ සර් හම්බුනු නිසා මට "A" එකක් තියනවා
Ela result kohomqda monada bn a/l karanne
මෙ වගෙ panti tiyanawata සර්ට පිං
සුපිරි සර් 👍
Uba Patta waddek bn mata nam theruna supiriyatama ubata kawadahari uthuranna hari yanna ona ❤
🙏🙏🙏🙏🙏❤Super sir.hodatama theruna.thank you sir.deergayu obthumata
🙏🙏🙏 ape supirima sir.history kiyana subject eka epa wela thibune.eka rasawath subject ekak bawata path kare gawurawaniya obathuma.adarei sir obata deergayu.🙏🙏obathuma koheda kiyala wath mm danne naha sir.u tube eken hhamuwune
සුපිරියට තේරනවා Sir Thank
Hodatama theruna sir.gooodak pin
Sir padama nam supiriyatama theruna❤❤ 🙏 thankyou sir
මට8වසරේ පුනරැදයපඩමදාන්න
Bohoma sthuthi sir hodata teruna hathavathe inna adarei ahasa tharan
හොදට තේරුනා සර් ❤️💥
සර් හොදට තේරෙනවා . නියමයි සර්
හොදට තේරුණා sir🙏🙏😀🤩
hothata theruna sir👍👍👍👍👍bohoma sthuthi🙏🙏🙏🙏🙏🙏🙏hathavatha inna👈👈👈👈👈👈atharei ahasa tharan💞💞❣❣❤❤💝
සර් කියලා දෙන එකහොදට තේරෙනවා ❤❤ Thankyou Sir
අාදරේයි
Sri hodata kiyala denawa sri ❤❤
Man aluthen awe
Hodata theruna sir❤️😊
Patta Sir mara lassanai
API igana ganna kale sir hitiyanam super,Maru Maru sir pattai,
සුපිරි sri ❤❤❤❤❤❤❤
සර් හොදට පාඩම තේරුනා
Sir hodatama terenava sirta godak pin sir
Thank you very much sir ❤ Hodat therenwa
සර් හොදට තේරුනා
Maru sir thank
Hodata ugannanava sri
Man mekata aluth sir oya uganwanawa maru mata okkoma pehedili
සුපිරි සර් ඉතිහාසය බොක්කටම වැදුනාසර් සර්ගේ පාසල කොහේද
සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා සර්. ඔය පාඩම් ගොඩක් අවුලෙන් තිබ්බේ. දැන්නම් අවුලක් නැ.සර්ට ගොඩක් පිං සර් ❤
ගොඩක් හොදට තේරුනා
Hodata therenava thx sir
මං මේ අවුරුද්දෙ මැයි වල විභාගෙ ලියන්න ඉන්නෙ....ඇත්තටම සර් මට මහනුවර රාජධානිය පාඩම තමා ගොඩක්ම අමාරු පාඩමක් උනේ🥺 පේපර් වලට මහනුවර රාජධානිය ගැන ප්‍රශ්නයක් ආවාම මං ඒ ප්‍රශ්නෙ අතාරිනවා😒 මට ඒ පාඩම බැ කොච්චර පාඩම් කලත් මතක හිටින්නැ🥺 ඒත් සර් කියාදුන්නු විදිහට ආස හිතෙනවා ගොඩක් ආසාවෙන් මං මේ වීඩියො එක බැලුවෙ වෙලාව යනවා තේරෙන්නැ මට හොදට තේරුනා ආයෙ ජීවිතේට අමතක වෙන එකක් නැ මේ පාඩම🥺 සර්ට ගොඩක් පිං සර්....🥺 සර්ලා වගේ ගුරුවරු අඩුයි ...සර්ට ගොඩක් ස්තුති🙏.....
sira oi
Sir mata hodata theruna
Y
Super sir tank you so much
Hodai sir padama ආස hithuna❤😊
Thank you. Sir
සර් 10 වසර 7 වෙනි පාඩමත් මේ විදිහට කියලා දෙන්නකො සර් . සර් teach කරනවා super සර්.
Thank you sir ❤❤
Godak hodai sir mama akamathima padama dan e padama mata hodata puluwn godak aderei sir jeesu phitai 😊
Super👍
thank you sir ❤😊😊😊
Sir mama ada thama mulinma awe marune sir 🌹🌹🌹
නියමට උගන්වනවා සර්, ගොඩක් ආස හිතෙනවා දැන් ඉතිහාසය ඉගෙන ගන්න❤❤👍👍
මරු හොඩට තේරුම් ගියා
Hodata theruna Sir ❤ apita skolen vath igannuve naha
ගොඩක් හොඳට තේරුනා සර්
Thanks sir super 😍
Sir paadma theruna hodat thanks sir
Hodata theruna
❤ hodatama theruna sir❤
Sir nam marai...❤
හොදට තේරෙනවා සර්
Mt Hari asi sir padam krn vidiht
Marama widiyata hithata danuna good job sir❤
Godak hodai sir Thank you
Thank you sir 🙏🙏🙏
Thank you sir .. super 🎉
so happy so beautiful
Great work sir. Thanks sir. Can understand well
Hodatama theruna sir😊
හොදට තෙරේනවා සර් 𝒕𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒔𝒊𝒓
සර් 8වසර පුනරැදය පාඩම දාන්න
Sir rachana prashnekat hariyatm uththara liyana vidiya kiyala dennako
kalin mahanuwara rajadaniya padama amaru wunata dan amaru ne thank you sir❤
supiriyatama thereno sir
❤lassanai
Ammo supiriyata therunaa❤❤❤
supiri sir ❤️🔥
බුදු සරණයි සර්
නියමයි සර්
මරු සර් thanks ⚔️
Thanks sir❤👌
harima hodai sir hodata therenawa☺
හොදට තෙරුනා සර් 😊😊
ඒකනම් පිස්සුවක් ❤😊
සුපිරි sir❤
Thank you sir
බොහොම ස්තූතියි සර්.සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා.. බොහොම පිං සර් ❤️😊
පෙරුමෙන් පුරාගෙන සසරේ දුර ආවා
බුදු රැස් ගලා ලොව මුහදුර දුරලූවා
තෙරුවන් බෙලෙන් ඔබ අප හට හමු වූවා
සසරෙ දිනෙක ඔබ ලෝකෙ බුදු වේවා!
------ දැහැමි විශ්වනි
8 ශ්‍රේණිය
amor amor
අදුරට පහනකි
ගන දුරට සදකි
මලයදේශය කිම්ද
අ යන්නේ සිට ආ යන්ට
ඉගැන්වූ
ගුරු පියාණෙනි.
කෙසේ පුද කරන්නෙමිද තුති ❤🌍
කවියෙන් ඉතිහාසය උගන්වනවා ගුරුතුමනි
මම දුටු අගනා ප්‍රබල ගුරුතුමෙකි
කවදාවකවත් නම් ඔබ වැනි කෙනෙක් දැකලා නැති
ඔබතුමාටත් දළදා හිමි සරණම පතනෙමි😊.
Neyamata pada galapala😊
lassanai 🎉
ඇතතටම වටිනවා සර්.
Hodata theruna sir watinawa sir godak pin
හොදට මතක හිටිනවා සර් thankyou sir
2024 මේක බලන සෙට් එක කෝ❤😊
Hi cudu nona
මාත් බලන්නේ 2024❤❤
😊
😊
Inni
මාරෙටම තේරුණා සර්.. සුපිරියටම කියලා දුන්නා.* Thanks sir* 🎉
❤❤Thanks sir හොදට මතක හිටිනවා😊
මේ පාඩම නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ..🎉🎉
හරිම පැහැදිලි සර් ...සර්ට.
ගොඩාක් පින් මේ කරන උදව්වට..
මට හෙට ඉතිහාසය සර් කියලා දෙන එවා හොදට තෙරෙනවා 🎉❤❤❤ පුත්තලම
Tank you sri ❤❤❤ හොදට මතක ඉටින්න උගන්නවා
A me sirge Watts app number aka tiyanawada group akata join wennne bane
Thanks sir මම ආසම නැති පලහෑලි පාඩමක් කියලා පැත්තකට දාලා තිබ්බේ ............ මේපාර මේපාඩමේ ප්‍රශ්න විතරයි වැරදි දැන්නම් හොදටම තේරුනා thanx sir ලබන පාර ඉතිහාසය ට 100 යි මේපාර 90 නේ ❤❤❤❤❤❤❤ ආදරෙයි sir ❤❤❤❤
සර් ඇත්තටම උගන්වන විදිහනම් මාරයි, ගොඩක් ආස හිතෙනවා ඉස්සර පේන්නම බැරි විශය ඉතිහාසය ඒත් දැන් නම් ගොඩක් ආසයි ................ තැන්ක් යූ සර් අපි ගැන හිතලා මෙහෙම වැඩසටහන් කරන එකට...❤️
Therunasirhodata😅😅
ඉතා ආස හිතෙන ඉගෙනුම් ක්‍රමයක් ..
ගොඩක් ස්තුතියි සර් ..
හැමදාම අපි එක්ක ඉන්න .
සර්ටත් සර් හදපු දෙමාපියන්ට ගොඩාක් පින් ..
අපි වගේ දුප්පත් අසරණ දරුවන්ට උගන්වමින් මුදලට වඩා මනුස්සකම අගෙයි කියල සර් අපිට ලෝකෙට පෙන්නලා දීලා තියෙනවා.තෙරුවන් සරණයි අපේ සර් හැමදාම රැකගන්න දෙවියනි ..
මම අනුජ නෙත්සර ..
රාහුල ජාතික පාසල ගොඩකවල .....
හොදට තෙරේනවා සර් 𝒕𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒔𝒊𝒓 🙏♥️
සර් හොදට තේරුනා සර් මම අලුතෙන් මේක බැලුවේ ලින්ක් එක දෙන්න පුලුවන්ද සර් 😊😊😊
සර් මටත් මේ පාඩම හොදට තේරුණා.කවදාවත් අමතක වෙන්නෙ නෑ
අලුත් උනාට පන්තිය මරු සර් එපාම කරපු ඉතිහාසය පට්ට ලේසියි සර් සර්ට බුදු සරනයි
Niyamai sir 🎉😊
Godaaaaak pin sirtah❤💞💐
Tankiu සර් සර්ලා කරන කැප කිරිම කවදාවත් අමතක නෑ සර් 🙏💓
සර්ලා අපෙ වාසනාවට ආපු අය සර්💓💓
සර්ට අපිට කරන මෙහෙයට යෝද බල ලැබෙන්ට ඕනී සර් 🙏💓
අපිට කොරෝනා කාලේ ol පන්ති තිබ්බේ online ඉතිහාසයට මේ සර් හම්බුනු නිසා මට "A" එකක් තියනවා
Ela result kohomqda monada bn a/l karanne
මෙ වගෙ panti tiyanawata සර්ට පිං
සුපිරි සර් 👍
Uba Patta waddek bn mata nam theruna supiriyatama ubata kawadahari uthuranna hari yanna ona ❤
🙏🙏🙏🙏🙏❤Super sir.hodatama theruna.thank you sir.deergayu obthumata
🙏🙏🙏 ape supirima sir.history kiyana subject eka epa wela thibune.eka rasawath subject ekak bawata path kare gawurawaniya obathuma.adarei sir obata deergayu.🙏🙏obathuma koheda kiyala wath mm danne naha sir.u tube eken hhamuwune
සුපිරියට තේරනවා Sir Thank
Hodatama theruna sir.gooodak pin
Sir padama nam supiriyatama theruna❤❤
🙏 thankyou sir
මට8වසරේ පුනරැදයපඩමදාන්න
Bohoma sthuthi sir
hodata teruna
hathavathe inna
adarei ahasa tharan
හොදට තේරුනා සර් ❤️💥
සර් හොදට තේරෙනවා . නියමයි සර්
හොදට තේරුණා sir🙏🙏😀🤩
hothata theruna sir👍👍👍👍👍
bohoma sthuthi🙏🙏🙏🙏🙏🙏🙏
hathavatha inna👈👈👈👈👈👈
atharei ahasa tharan💞💞❣❣❤❤💝
සර් කියලා දෙන එකහොදට තේරෙනවා ❤❤ Thankyou Sir
අාදරේයි
Sri hodata kiyala denawa sri ❤❤
Man aluthen awe
Hodata theruna sir❤️😊
Patta Sir mara lassanai
API igana ganna kale sir hitiyanam super,Maru Maru sir pattai,
සුපිරි sri ❤❤❤❤❤❤❤
සර් හොදට පාඩම තේරුනා
Sir hodatama terenava sirta godak pin sir
Thank you very much sir ❤
Hodat therenwa