රශ්මික සර් ගුත්තිලේ කවි කියපු හැටි |

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 762

  • @pathumgamag
    @pathumgamag 3 месяца назад +415

    දවසක මුතුගල සර්ට වගේම රටම ආදරේ කරන චරිතයක් වේවි තෙරුවන් සරණයි 😊

    • @isharaishara6891
      @isharaishara6891 2 месяца назад +3

      ඒක ඇත්ත❤❤❤

    • @udayakumara9550
      @udayakumara9550 2 месяца назад +1

      ow

    • @indikaindika8588
      @indikaindika8588 2 месяца назад

      Eka nam ඇත්ත ❤

    • @CreepxRDM
      @CreepxRDM 2 месяца назад +7

      @pathumgamag දවසක නෙමේ බන් , දැනටමත් එහෙම තමයි

    • @Shashikanishani-i8s
      @Shashikanishani-i8s Месяц назад +6

      අනාගතේ වෙන්න දෙයක් නෑ රශ්මික අයියා කියන්නෙ මුලු ලංකාව පුරාම ඉන්න ලමයින්ට උගන්නන හැමෝගෙම crush එකක් වෙච්ච අපේ චූටි සර්
      මොනවා උනත් අපේ ඉස්කෝලෙ ඉදලා දෙපාරකට වඩා එයත් එක්කකතා කරලා නෑ ඒ කතා කරපු එකයි මට නම් මහඑරක් වගෙ ලොකු සතුටක් ආඩම්බරයක් මේ වගේ අයියා කෙනෙක් අපිට ඉන්න එක ගැන

  • @GaneshiRashmika-g4e
    @GaneshiRashmika-g4e Месяц назад +116

    ගායකයෝ පරාදයි..🎉🎉ඒතරම් ලස්සන හඩක්❤❤...ඉබේටම පාඩම්..❤නියමයි චුටි සර්❤❤

  • @AjpSunil
    @AjpSunil 4 месяца назад +698

    සර් මේ වීඩියෝ එක මං බලනව අම්මත් අහගෙන හිටියා අම්ම අහනව මෙච්චර චූටි සර් කෙනෙක් කොහොමද මේ තරම් ලස්සනට කවි කියන්නෙ කියල සර් මේ වීඩියෝ එක උදේ තමයි group එකට දාල තිබුනෙ ඉතින් සර් අද දවසෙ දැකපු ලස්සනම හිනාව තමයි සර්ගෙ 😃

  • @deepikaSusanthi-y3h
    @deepikaSusanthi-y3h Месяц назад +65

    රශ්මික සර් කියන කවි හරිම ලස්සනයි.

  • @InokaSenadhi
    @InokaSenadhi 4 месяца назад +130

    ලස්සන වොයිස් එකක් ❤
    අපේ චූටි සර් ❤
    ආදරෙයි අහස තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Fants92
    @Fants92 3 месяца назад +312

    Physics ගණන් හදන ගමන් ගුත්තිලෙ කවි අහන මම😂
    මේ සර් නම් සුපිරි 🎉❤

    • @ThihasnaGunasekara
      @ThihasnaGunasekara 3 месяца назад +6

      Math bio padam karana gaman. 😂
      Ahamben hambune video eka, dp education eke video ekak balana gaman iddi.

    • @OLBatch-gc3oe
      @OLBatch-gc3oe 3 месяца назад +6

      Physics ගණන් හදලා පොඩ්ඩක් rest කරන ගමන්...

    • @Lenaa1245
      @Lenaa1245 3 месяца назад +2

      මාත්❤️😅

    • @Kvlogv09
      @Kvlogv09 3 месяца назад +1

      😂😂

    • @ThemiyaNethsara-sp3fd
      @ThemiyaNethsara-sp3fd 2 месяца назад +2

      math sft padam karana gamn

  • @prashandewmin
    @prashandewmin 2 месяца назад +94

    ලමයින්ට අච්චු පොත් නැතුවාටම ගුත්ති කවි කට පාඩම්.මේ වගේ ගුරුවරයකු ගෙන් ඉගෙනුම ලබන්න ලැබීමත් භාගය .🎉❤❤තවත් දරුවන්ගේ ණැනස පහදන්න ශක්තිය ධර්‍ය වඩා වර්ධනය වේවා චූටි ගුරු තුමනි🎉🎉🎉❤❤❤❤

  • @gihanmaduwanthamaduwantha968
    @gihanmaduwanthamaduwantha968 4 месяца назад +176

    සර් කිව්ව කවි ගෙදර හැමෝටම ඇහෙන්න සද්දෙන් දානව
    දැන් අපේ අම්මටත් පාඩම් ඒ කවි❤

  • @damayanthai9743
    @damayanthai9743 4 месяца назад +308

    සාදු කාරයක් දෙන්න පින්වතුනි.. සාදු....ආපෝ නොදකින් විතරක්😂😂😂😂❤❤
    ආදරෙයි සර්❤❤🙏

    • @YenulaSanjewa
      @YenulaSanjewa 4 месяца назад +6

      😊

    • @Dharmakirthi
      @Dharmakirthi 3 месяца назад +10

      එතන හිටපු අපිට කවි සේරම පාඩම්..ආසවෙන් පාඩම් කරපු කවි ටික ❤ආදරෙයි සර්

    • @PradeepMadushanka-z1c
      @PradeepMadushanka-z1c 2 месяца назад +4

      ආදරෙයි සර්

  • @shayini7805
    @shayini7805 4 месяца назад +113

    සර් නිසා කවදාවත් ගුත්තිල කවි නම් අමතක වෙන්නේ නැ හදවතේ ගුරුවරයා නම් රශ්මික සර් තමයි ඉතින් ❤😊

  • @imansaasansani2003
    @imansaasansani2003 4 месяца назад +159

    ගුත්තිලයේ කවි නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි❤

  • @JayanthaHerath-x1h
    @JayanthaHerath-x1h 2 месяца назад +42

    ගොඩක් ලස්සනයි සර්ගෙ කටහඩ😊😊😊

  • @dimithuperera
    @dimithuperera 4 месяца назад +74

    ලස්සන music එකකුත් දාලා මුලු ගුත්තිලයම කියමු දවසක ❤😊

  • @AselaRajith
    @AselaRajith 4 месяца назад +58

    අනේ ඒ කවි කියන විදිහ මාරම ලස්සනයි සර් ❤❤ ආදරේයි සර් අහස තරම්❤❤

  • @abeyrathnaabey9453
    @abeyrathnaabey9453 4 месяца назад +65

    සිංහල වලට ආස කරපු අපේ චූටි sir❤💐

  • @indikaudayangani265
    @indikaudayangani265 Месяц назад +7

    චූටි සර්ට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් ❤❤❤සුපිරියක් තමා සර්.....ලස්සනට කවි ටික කිව්වා සර්.....😍මාත් පාඩම් කරා මේ විදිහට සුපිරියට පාඩම්..... ආදරෙයි හැමදාම සර්......❤❤❤❤❤

  • @TuderZoysa-j7j
    @TuderZoysa-j7j 4 месяца назад +47

    ගුත්තිල කවි නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ .ඒ ස්ර් හින්දා .ඒ කට හඩ ඇහුනත් ඇති.❤️😊

  • @diluninimsara9790
    @diluninimsara9790 4 месяца назад +40

    අනේ හරිම ශෝක්..... මාරම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ හරිම සතුටුයි සර්ගේ වීඩීයෝ හම්බුනේ වෙලාවට කවි හරිම අමාරුයි පාඩම් කරන්න..... අනේ සර් තෑන්ක්ස් සර්ට ගොඩාක් පින් සර්.....😢❤❤❤❤❤❤❤❤🙏

  • @sewwandi_fernando
    @sewwandi_fernando 3 месяца назад +46

    මම බයො කරන්නෙ 😂❤ ලස්සනයි සර් කවි කියන විදිය ❤

    • @sandamini-jx7du
      @sandamini-jx7du Месяц назад

      Mth bio..aththatama lassanai thama ♥️🤩

  • @withanagekumari
    @withanagekumari 4 месяца назад +39

    අපේ චුටි සර් 🎉🎉😊😊

  • @jhagathrohana105
    @jhagathrohana105 4 месяца назад +27

    අම්මෝ සර් කියන විදිහට ඉබේටම පාඩම් වුණා කවි ටික. ලස්සනයි සර් . තැනක් යූ සර්..... ❤

  • @anurabandara8333
    @anurabandara8333 4 месяца назад +28

    ඒ... තාලය. ❤🤗🥰😁

  • @dimithuperera
    @dimithuperera 4 месяца назад +41

    පටන් සුරිදු දුන් උප්දෙස් සිහිකොට... ආසම එක ❤😂

    • @kavishkasithum5939
      @kavishkasithum5939 8 дней назад +2

      ගුලි උඩට විසි කරපු නිසා නෙ මාත් එකයි එකක් ඇහිද ගත්තනම් කොහොමද හිනා වෙවි ඉන්නවා😊

  • @Uni-lover19
    @Uni-lover19 3 месяца назад +51

    Combined ගණන් හදන ගමන් කවි අහන මම😁😌
    Supuri sir 💕💐💫

  • @parkyeobin1078
    @parkyeobin1078 4 месяца назад +62

    පොඩි කාලෙ ඉදන් English medium කරපු නිසා සිංහල තමයි මට තිබ්බ අමාරුම විෂය..කොච්චර පාඩම් කරත් පාඩම් හිටියෙම නෑ...සාහිත්‍ය පොත දකිද්දිත් වමනෙ යන ගානට හිටියෙ මම..සිංහල වලටනම් S එකක්වත් නැති වෙයි කියලා මාර බයෙන් හිටියෙ..මන් මුලින්ම සර්ගෙ clz එන්නෙ යාලුව එක්ක ආතල් එකට...හැබැයි එදා තමයි මගෙ ජීවිතේ වෙනස් උනේ..දැන් සර්ගෙ clz එක තමයි මං ආසාවෙන්ම යන පන්තිය..OL නිසා ගුරුවරුයි ඉගෙනීමයි එපා වෙලා ඉද්දී තමයි මට සර්ව හම්බුනේ..අද සර් නිසා මං හරි ආසාවෙන් සිංහල ඉගෙන ගන්නවා..සිංහල භාෂාවට බැන බැන හිටපු මම අද ආසාවෙන්ම ඉගෙන ගන්නෙ සිංහල..සර් නිසා මම මගේ රටටත් සාහිත්‍යයටත් ආදරේ කරන්න පටන් ගත්තා..මේ හැමදේම සර් නිසා...සර්ගෙ සිංහල විතරක් නෙමේ සර් අපිට දෙන උපදෙස් මාරම විදිහට හිතට වදිනවා..ඒ උපදෙස් නිසා මාත් අද කොහොමහරි campus යන්න ලස්සන හීනයක් දකිනවා..මම කතෝලික කෙනෙක් ඒත් මට කියන්න තියෙන්නේ සර්ට ගොඩාක් පිං...සර්ට ගොඩාක් ආදරෙයි..හැමදාමත් මගේ හදවතේ ගුරුවරයා සර් තමා..හිතට දැනුනු,දැනෙන්න උගන්නන එකම ගුරුවරයා 💗💗💗

  • @malipathirana6033
    @malipathirana6033 3 месяца назад +18

    අනේ සර් අනිත් පාඩම් වල තියෙන ඒවත් මේ වගේ දාන්නකෝ අපිටත් අහන්න ❤. ඒලෙවෙල් බයෝ පාඩම් කරන ගමන් අහන්නේ මම මට ඒ කාලේ මතක් උනා. අපේ කාලේ මෙහෙම තිබුනේ නෑනේ ❤

  • @slcheiya593
    @slcheiya593 2 месяца назад +33

    ලස්සනයි සර් ❤
    ගුත්තිල කවිනම් සුපිරියටම පාඩම් සර් ටීච ගැහුවත් පාඩම් හිට්ටෙ නැති කවි ඔක්කොම දැන් පාඩම් සර්❤❤
    සාදු...සාදු...🙏🙏

  • @LasanthiWeerasingha
    @LasanthiWeerasingha Месяц назад +2

    ගුත්තිල කවි ආයෙ ජීවිතේට අමතක වෙන්නෙ නැ.සර්ගෙ කටහඩ ඇහුනත් ඇති.මාර ලස්සනයි

  • @NishanthaBasnayaka-x8z
    @NishanthaBasnayaka-x8z 3 месяца назад +8

    සර් ගොඩක් ලස්සනට කවි ටික කියකවා❤
    තවතවත් සර්ට ලස්සනට කවි , සිංදු කියන්න ලැබෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤

  • @thamarakumari6561
    @thamarakumari6561 2 месяца назад +3

    පාඩම් කරන්න අකමැත්තෙන් ම හිටිය කවි ටික පාඩම් කරන්න මාර ආසාවක් දැනුන අපේ චූටි සර් කියල දෙන විදියට.....❤❤

  • @janakaDilshan-v1p
    @janakaDilshan-v1p 4 месяца назад +12

    සර් ඒ කවි ටික කියනවා මාරම ලස්සනයි සර් .❤❤

  • @RashmiKavisha-yx5rt
    @RashmiKavisha-yx5rt 2 месяца назад +4

    සර් කවි ටික මතක හිට්ටා සුපිරියට🙏.සර් නම් පින් සර්...💗

  • @M.RenukaRenuka-i7n
    @M.RenukaRenuka-i7n 2 месяца назад +9

    සෝයි අනේ ලස්සනයි කවි ටික... අපේ ඉස්කෝලේ ටිචත් ඔහොම කියන්න දුන්නම්... 🙂ලස්සනයි අනේ ආදරේයී සර් ❤❤

  • @surajfreefire1536
    @surajfreefire1536 Месяц назад +4

    ලස්සනයි සර් .කවදාවත් කවි ටික නම් අමතක වෙන්නෙ නෑ.තෑන්ක්ස් සර් ❤❤😊😊

  • @sadunidilshani4026
    @sadunidilshani4026 2 месяца назад +6

    පට්ට මතක හිටිනවා සර් Thank you

  • @nuwannishantha1460
    @nuwannishantha1460 4 месяца назад +28

    සර් තමයි මම දැක්ක ලස්සනම කවියා❤❤

  • @senurishihara1116
    @senurishihara1116 2 месяца назад +4

    මම commerce කරන්නෙ ඒත් මේ කවි ටික බලන්න ආස හිතුනා ඔක්කොම බැලුව...හරිම ලස්සනයි ❤️

  • @Nethmichamoddiya-s1i
    @Nethmichamoddiya-s1i Месяц назад +4

    සුපිරියි සර්.....❤ පාඩම් කරන්න ආස හිතෙනවා ඒ විදිහට නම්🎉❤

  • @shiranipriyadarshani7644
    @shiranipriyadarshani7644 Месяц назад +3

    සර්ගෙ කටහඬ මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @KusumawathiDissanayaka-p6y
    @KusumawathiDissanayaka-p6y 3 месяца назад +8

    සර්ගෙ විඩියෝ බලලා මගේ මේ පාර ලකුනු වැඩි උනා❤

  • @Malmi-c5w
    @Malmi-c5w 4 месяца назад +11

    අනේ මටත් ආයෙ ඕලෙවෙල් වලට ඉගෙන ගන්න හිතෙනවා
    රශ්මික සර්ගෙ ක්ලාස් ඇවිත්🥺💞

  • @tharushikavindya9593
    @tharushikavindya9593 2 месяца назад +5

    ඇත්තටමයි ලස්සනයි සර්.....හොදට මතක හිටිනවා ඔහොම කියලා දෙද්දී....❤️

  • @Nishadi-s
    @Nishadi-s 4 месяца назад +28

    Ape hadawathe guruwaraya❤❤❤❤❤my favourite teacher ❤❤❤❤

  • @Dishmisadunika
    @Dishmisadunika 2 месяца назад +4

    මම දැන් මේ වීඩියෝ එක හත් පාරක් ඇහුව❤ භාවනාවක් වගේ❤❤❤❤ බුදු සරණයි සර්

  • @RenukaDamayanthi-k3w
    @RenukaDamayanthi-k3w 3 дня назад +1

    සර්ගෙ කටහඩ ලස්සනයි කවිත් ලස්සනයි❤❤❤❤❤❤❤😊😊😊

  • @DileemaJayamini
    @DileemaJayamini 12 дней назад +1

    සුපිරි සර් හොඳට තේරුණා සර්ට අපේ සර් ට බුදු සරණයි ආදරෙයි හැමදාම කවදාවත් අමතක වෙන්නේ නෑ සර්ව ❤❤❤

  • @chanulidinulya7523
    @chanulidinulya7523 2 месяца назад +4

    ඇත්තමයි සර් දැන් ගුත්තිලේ කවි හොදට පාඩම්😊 සර්ට පින් 🙏🙏

  • @nimeshasubhashini2549
    @nimeshasubhashini2549 4 месяца назад +8

    කවි පාඩම් කරන්නෙම සර් හන්දා❤ දැන් ඒකට ආසයි 🎉😊

  • @MiyuruPrabashana
    @MiyuruPrabashana Месяц назад +4

    සර් ගෙ වොයිස් එකන්ම් මරු සර් ආදරනීයම ගුරුවරයා කියන එකනම් ඇත්ත් සර් ❤ සුපිරි සර් ආදරෙයි

  • @TishaniSanchala
    @TishaniSanchala Месяц назад +2

    ලස්සනයි සර්.❤️ විහිලුවෙන වගේම හොදට ලස්සනට උගන්නනවා..
    ආදරෙයි සර්..💙

  • @SunethSuneth-m1k
    @SunethSuneth-m1k 4 месяца назад +17

    සර් ලස්සනට කිවුවා ❤🎉❤😊

  • @disnsril7249
    @disnsril7249 3 месяца назад +6

    සුපිරි සර් ගුත්තිල ටික නන්ස්ටොප් වගෙ❤

  • @RanathungaWerasinhe
    @RanathungaWerasinhe Месяц назад +3

    සර් ඇත්තටම ඔයා නම් මරු හොයාගෙන Clz එන්න හිතෙනවා.... සර්ගේ Video බලන්න මාර විදිහට ආස හිතෙනවා...පට්ට සර්👌👍

  • @M.D.sinalidilshaniSinali
    @M.D.sinalidilshaniSinali 2 месяца назад +9

    හදවතේ ගුරුවරයා ❤🥺🥰

  • @Kemitha436
    @Kemitha436 4 месяца назад +30

    කවදාවත් පාඩම් කරේ නැති ගුත්තිලේ කවි ටික සර් හින්දම පාඩම් 😂❤😊❤

  • @RUSHI-q6d
    @RUSHI-q6d 2 месяца назад +15

    Sir thank you ❤ ගොඩක් ....ඇත්තටම මේ විඩියෝ එක අවට පස්සෙ තමයි ගුත්තිල කවිවලට ආස වුනා ...😊

  • @LmKalyani-xn7gv
    @LmKalyani-xn7gv 25 дней назад +1

    Sir නම් මාරු. කවි ත් ටිකත් පාඩම් . Thank you sir. දවසක් රටක් ආදරය කරන ගුරුවරයෙක් වෙයි. ❤️

  • @IroshaChandani-my3fl
    @IroshaChandani-my3fl 15 дней назад +1

    ඔය චූටී සර්ගේ කටහඩ අහන්න අහන්න ගොඩාක් ආසයි ❤ කවදහරි දවසක සර්ටත් මුතුගල සර්ගේ තැනට වඩා ඉහල තැනකට යන්න පුලුවන්. 😊 බුදු සරණයි සර් ❤❤

  • @NalinKarunarathna-j7h
    @NalinKarunarathna-j7h 4 месяца назад +8

    මං ආසම කටහඬක් ❤❤ආදරෙයි අහස තරම් ❤❤❤

  • @PavithraNethmini
    @PavithraNethmini 2 месяца назад +7

    සර්ගෙ video බලන්න මම අබ්බැහි වෙලා ❤❤

  • @harsharukshan
    @harsharukshan 2 месяца назад +4

    සුපිරියක් සර්..ආදරෙයි ගොඩක්❤

  • @sudarmathennakon5135
    @sudarmathennakon5135 4 месяца назад +22

    ලස්සනට කවි ටික කියනවා සර් ❤

  • @NilukaThakshila
    @NilukaThakshila Месяц назад +3

    හරිම ලස්සනයි සර් ඉබේටම පාඩම් වෙනවා 😢❤❤❤❤😊

  • @ChamikaBaba-xd4ni
    @ChamikaBaba-xd4ni Месяц назад +3

    ලස්සනයි සර් හොදට පාඩම් ❤ ආදරෙයි සර් ❤❤

  • @Sancharakadanuma
    @Sancharakadanuma 4 дня назад +1

    සර් නිසා මට දැන් ගුත්තිලෙ කවි ඔක්කොම පාඩම් .thankyou sir ආදරෙයි අහස තරම්❤❤❤

  • @KavishaNethmi-k2c
    @KavishaNethmi-k2c 3 месяца назад +6

    කරන්නෙනම් කොමස්.. කරලා ඉවරයි කැම්පස් පටන් ගන්නකන් ඉන්නේ... බොරු කියන්න ඕනි නෑ... මට වඩා ගොඩක්මනම් වැඩිමල් වෙන්න නැතුව ඇති... ඒත් මං ඉගෙන ගත්තේ නැති උනාට සර් කියලම කතා කරන්නම්.. ඇත්තමයි සර් යූටියුබ් එකේ ඉද්දි මේක අහම්බෙන් දැක්කේ... නිකන් චුට්ටක් අහනව කියලා හිතුවේ.. ඒත් දෙපාරක්ම ඇහුවා.. ඕනම ළමයෙක්ට ඔහොම පාඩම් කරවනකොට මතක තියෙනවා.... congratulations sir.❤ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා... 😍

  • @NishanthiNishanthi-t5r
    @NishanthiNishanthi-t5r 3 месяца назад +7

    සර්ට ගොඩාක් පිං මට ගුත්තිලය කවි පාඩම් වුනේ සර්ගෙ මේ video එක බලලා ❤❤

  • @HiruniHarshika-g1y
    @HiruniHarshika-g1y 2 месяца назад +4

    එ සර් නම් ලස්සනට කවි කියනවා ❤❤😊😊

  • @piyumikatharu52346
    @piyumikatharu52346 2 месяца назад +4

    ශෝක් සර් මේක පාඩම් කරන්න තාල දන්නෙ නැතුව හිටියෙ දැන් ආයෙ අමතක වෙන් නෑ .❤ song එකකුත් කලා නම් හරි සර් ලස්සනට කියනවා ❤❤

  • @indrajithsurendra429
    @indrajithsurendra429 9 дней назад

    ඇත්තටම සර් මාරම විදිහට පාඩම්. හිටිනවා සර් කියන විදිහට ගොඩක් පිං සර් අපේ චූටි සර්🙏🏼♥️😊

  • @SadeeshNethushaBandara
    @SadeeshNethushaBandara Месяц назад +4

    වෙසෙසින් යන නද දිගත පුරායා
    හරම ලස්සනයි ❤

  • @ChamodyaSewmini-t3o
    @ChamodyaSewmini-t3o День назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ සර්❤මරැ සර්♥️

  • @ashaasha1687
    @ashaasha1687 4 месяца назад +11

    ලස්සනට කවි ටික කියලා දෙනවා🎉

  • @TharushaKavishan-d6k
    @TharushaKavishan-d6k 14 дней назад +1

    ගොඩක් ලස්සනයි සර්...❤️❤️ලස්සන වොයිස් එකක් ❤️❤️සුපිරියි සර්❤️❤️

  • @JanakaPushpakumara-m5u
    @JanakaPushpakumara-m5u 3 месяца назад +6

    සර් නිසාම කවි ටික පාඩම්...😊
    ආදරෙයි සර්❤

  • @TharanganiKumari-s6h
    @TharanganiKumari-s6h 3 месяца назад +6

    සර් නිසා කවදාවත් ගුත්තිල කවි නම් අමතක වෙන්නේ නැ😊😊

  • @Asankasanjeewa55
    @Asankasanjeewa55 2 месяца назад +6

    සර් කවි කියන විදිහ හරිම ලස්සනයි❤❤😂

  • @WishmiNimansla
    @WishmiNimansla Месяц назад +8

    අනේ සර් හරිම ෂෝක් මම අදමයි මෙහෙම ඇහුවෙ දැන් නම් කවි ටික පාඩම් කරන එක කජු කනවා වගේ. සර්ට ගොඩක් පිං සර්❤❤❤

  • @kushanivihara
    @kushanivihara 3 месяца назад +8

    අද දවසට 4වෙනි සැරෙ සර්ගෙ මේ වීඩියෝ එක බලන්නේ.....,😊❤

  • @AishaRupasenhigha
    @AishaRupasenhigha 4 месяца назад +7

    සර් අපේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SNbro2000
    @SNbro2000 3 месяца назад +7

    චූටි සර් ❤😊
    ඒ ලස්සන පාරාදීසයම පිස්සුවක් ❤😩💐

  • @සසරඑතෙර
    @සසරඑතෙර 4 месяца назад +25

    මම සර් ගැන දැනගත්තේ යාලුවෙක්ගෙන්. මන් මුලින්ම බැලුවේ ගුත්තිල . එකෙන් පස්සේ මන් සර්ගෙ video බලන්න ගත්තා. Sir දැන්නම් පිස්සුවක් වෙලා තියෙන්නේ ❤❤😊😊

  • @DineshShamika
    @DineshShamika Месяц назад +2

    sirge voice ekanam marayi.hodatama kavi tika padam sir.thank you🥰

  • @ShalaniL.P
    @ShalaniL.P Месяц назад +1

    ලස්සනයි සර් වීඩියෝ එක අහන්න අසයි

  • @ThusithaUdayakumara-f5n
    @ThusithaUdayakumara-f5n 3 месяца назад +10

    Sir ge voise eka ptta❤

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 3 месяца назад +19

    වැඩ්ඩෙක් සුපිරි ❤ මල්ලි දැන් ලංකාවේ සිංහල ගුරුවරු නෑ. තිබ්බ බ්‍රෑන්ඩ් සේරම ඉවරයි . සුපිරි ගමනක් යන්න. ටෙක් සබ්ජෙක්ට් පස්සෙම ළමයි යනවා. හැබැයි සිංහල විෂයක් කරපු එකෙක් ළඟ හරි මනුස්සකමක් ඉතුරු වෙයි. ජය❤

  • @Surangapradeep-p5u
    @Surangapradeep-p5u Месяц назад +4

    Ahasa tharam adarei sir❤❤❤❤❤❤❤❤ hadawathe guruwaraya❤❤

  • @ChandaniDilrukshi-lx5jr
    @ChandaniDilrukshi-lx5jr 3 месяца назад +3

    මාරම ලස්සනයි සර්ගෙ කටහඬ 😊

  • @ShashinNehara
    @ShashinNehara Месяц назад +3

    Lassanai sar ugannapu guththila kavi tika niyamata theruna❤

  • @amitharukshan1002
    @amitharukshan1002 Месяц назад +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සර් ❤ඒ වගේම කවි ටික හොඳට මතකයි ❤ ලස්සනයි සර් 😊හදවතින්ම ආදරෙයි සර් 💝

  • @Gna770
    @Gna770 3 месяца назад +5

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthawijesinghe2620
    @samanthawijesinghe2620 3 месяца назад +8

    2:06 ☸️
    සර් උගන්වන method එක නම් සුපිරියි

  • @ajithperera4001
    @ajithperera4001 Месяц назад +9

    සර් තමයි සිංහල විෂයට ඇබ්බැහි කරේ ,ගොඩාක් ස්තූතියි චූටි සර් ,ගුත්තල කාවය කවදාවත් අමතක වෙන එකක් නෑ...🫶🤍

    • @JithashaLokuge
      @JithashaLokuge 24 дня назад +1

      ආදරෙයි අහස තරමි❤❤❤❤❤❤❤❤

  • @PathminiShriga
    @PathminiShriga 4 месяца назад +25

    අපේ චූටි සර් නිසා ගුත්තිලයේ කවි නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ 😊😊🩷

  • @pappagaming-e6h
    @pappagaming-e6h 2 месяца назад +1

    මට අහන්න හම්බඋන ලස්සනම කට හඩක් සර් ❤

  • @IsharaThathsarani-j3u
    @IsharaThathsarani-j3u 3 месяца назад +1

    සර් හින්දම කවි ටික පාඩම් උනා සර්ගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙනවා බුදු සරනයි සර් ගොඩක් පිං❤ආදරෙයි😊

  • @SathsaraniSewmine
    @SathsaraniSewmine 3 дня назад

    සර්ගෙ වීඩියෝ බලලම දැන් මට මේවා කට පාඩම් වෙලා ❤️

  • @KGNN06
    @KGNN06 3 месяца назад +4

    අම්මෝ sir ගේ කටහඩ නිකන් කවි බණ කියනවා වගේමයි neh❤️

  • @Mask_girl0369
    @Mask_girl0369 2 месяца назад +2

    Statisticsවල ගණන් හදන ගමන් ගුත්තිලයෙ කවි අහන මම🤭 ඇත්තටම මරු සර්🥰❤️

  • @anomaveeramuniarachchi9061
    @anomaveeramuniarachchi9061 4 месяца назад +6

    ආදරෙයි සර් හැමදාම ❤❤