Sidu | Episode 527 14th August 2018

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 178

  • @pansilrakimu7663
    @pansilrakimu7663 6 лет назад +4

    මෙතෙක් සිදු කතාවේ දැකපු ඉතාම ශ්‍රේෂ්ට රුප රාමු ටික අද දැක්කේ . පොඩි උන්නාන්සේලා දෙනමගේ භාවනාව. උන්වහන්සේලා දෙනමගේ පුංචි හිත වලට දැනුනු කරුණ මයිත්‍රී සිතුවිලි වල ස්වභාවය. චුට්ටේ ගේ මයිත්‍රී කරුණ සිතුවිල්ල මෙන්න මේ වගේ දේවල් තමයි නාට්‍යක් හෝ ටෙලිවෘතන්තයක් හෝ තුලින් සමාජයට දිය යුතු ආදර්ශය සහ පණිවිඩය. මිනිසුන් විනාශයට යොමුවෙන පාපතර පණිවිඩයක් නෙමෙයි. තෙරුවන් සරණයි.

  • @vimalasingh7339
    @vimalasingh7339 6 лет назад

    Lokuhamudruwonta sanipada dannae naha ikmanin suwaya laba pansaalata wabinna apai lokuhamuduruwanae oba wahansata budusarnai🌻🌼

  • @anugalle9187
    @anugalle9187 6 лет назад +4

    අද කොටසනම් නියමයි.ස්තූතියි දෙරණ

  • @lanipatrina2775
    @lanipatrina2775 6 лет назад +1

    නියම චුට්ටෙ පුතා සත්තකින්ම හොද ප්‍රස්නයක් තාත්තගෙන් ඇහුවෙ

  • @tharangapradeep9281
    @tharangapradeep9281 6 лет назад

    Ada kathawa bohoma adarasawath kotask jivitheta laba duna ne yaluwane..ape cuttema balankooo

  • @nethminethmi9295
    @nethminethmi9295 6 лет назад

    අද ගෙඩක් ලස්සනයි කතාව බුදුසරණයි සැමටම

  • @udayakumar9552
    @udayakumar9552 6 лет назад

    Loku amaduru godaak lassanata hinawawela ittapu episode ekka niyamai
    hithata monawado dhenuna wage theruwan saranai emotama

  • @kumarad1648
    @kumarad1648 6 лет назад +3

    ඇත්තටම හරිම දුකයි පොඩිහාමුදුරුවෝ බාවනා කර කොටස. තෙරුවන් සරණයි

  • @dildil1183
    @dildil1183 6 лет назад +7

    අම්මො ...දුකේ බෑ පොඩ් හාමුදුරුවෝ දෙනම භාවනා කරන හැටි..............😓

  • @lk-lt3or
    @lk-lt3or 6 лет назад

    පව් පොඩිදෙනම තෙරුවන් සරණයි..

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 лет назад

    නිදානෙ නිදානෙ නිදානෙ ඉවරයක් නෑ නේද ....චුට්ටෙ පුතෙ ඔයාට හොද ගති ගුන පිහිටලා තියෙන්නේ ..බුදුසරණ වේවා ඔයාට .👍👍👍👍👍👍

  • @jandrajandra5712
    @jandrajandra5712 6 лет назад

    තෙරුවන් සරනයි ඔබ සැමට

  • @lankalanka4107
    @lankalanka4107 6 лет назад +1

    හාමුදුරැවන්ටබුදු සරණයි

  • @ayeshalakmali301
    @ayeshalakmali301 6 лет назад

    හැමෝටම ආයුබෝවන් අදත් ලස්සනයි කාතව ..තෙරුවන් සරණයි ..🙏🙏🙏🙌🙌

  • @shrimathilakshmi2287
    @shrimathilakshmi2287 6 лет назад +9

    Ape ලොකු හාමුදුරුවෝ සුවපත් වේවා .

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 6 лет назад

    ලොකු හාමුදුරුවෝ නීරෝගී වේවා

  • @suduhansi1671
    @suduhansi1671 6 лет назад

    පාන්.....දර ......දර පාන් ......

  • @vimalasingh7339
    @vimalasingh7339 6 лет назад

    Mokada dara pan oya napuru wala kanakuta karadarayak una walawata pihita wanaaka loku pinak chuttae puttae oyata godak pin

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 лет назад +10

    උතුම් සත්පුරුෂ ගුණට සත්‍යයි ගෝඩාක් ආදර්ශමත් කතාවක් සිඳු

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +1

    ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ නැවතත් පන්සලට වඩින්න

  • @annyrithwa1835
    @annyrithwa1835 6 лет назад +1

    ලොකු හාමුදුරුවෝ නීරෝගී වෙත්වා

  • @disnadisna5743
    @disnadisna5743 6 лет назад +21

    කල්‍යාණ මිත්‍ර සේවනයේ ප්‍රතිඵල තමයි අද චුට්ටෙගෙන් පෙන්නුම් කළේ.ඒ දෙමව්පියන් හරිම වාසනාවන්තයි ඒ වගේ දරුවෙක් ලබන්න .
    අනිත් කාරණාව පොඩි හාමුදුරුවන් දෙනම,බලන්නත් සතුටුයි .

  • @KingsleyRP
    @KingsleyRP 6 лет назад

    Loku hamuduro apawath wela wage igiyak da dunne prekshakayata

  • @udayakumar9552
    @udayakumar9552 6 лет назад

    Hithaganna beri lassana darsanayak loku amaduru wedime.........

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 лет назад

    චුට්ටෙ හරිම බුද්දිමත් දරුවෙක්

  • @tharinduvihanga4243
    @tharinduvihanga4243 6 лет назад

    අද ලස්සණයි ගොඩක්
    බුදු සරණයි

  • @qwas1470
    @qwas1470 6 лет назад +7

    අන්න චුට්ටේ පුතේ ගොඩක් හොදයි

  • @ayishaqatar2706
    @ayishaqatar2706 6 лет назад +1

    Mama Muslim namuth mea katawa balawa. Hoda minessu ta ganna godak hoda deawal tiyanawa. mea katawa itarai siriyal kiala balanna.

  • @kanthikumari471
    @kanthikumari471 6 лет назад +6

    හායි සිදු කෝ අද කට්ටිය 🌷🌷🌷🌷🌷💓💓💓💓💓💓💓💓💓

  • @kalyinkalyin395
    @kalyinkalyin395 6 лет назад

    Theruwan saranai
    Harima lassanai Thankou

  • @PushpaKumari-ln1wb
    @PushpaKumari-ln1wb 6 лет назад

    Sidu kathawa dan achchara lassanak ne ath ranga vitharai man kamathi napuru honda charithe...ahh amathaka una ungitath sudu puthatath adarei...pau thenuri ....anith aya nam melowe rahak ne

  • @shamsamee2405
    @shamsamee2405 6 лет назад

    Darapan rupikawanam harima kamaththen nathara karagaththe🤪😜

  • @sksrilanka471
    @sksrilanka471 6 лет назад +1

    💚💚💚💚💚💚👍👍👍👍👍👍 බුදු සරණයි

  • @shashishashi-ke7sb
    @shashishashi-ke7sb 6 лет назад

    Aeiyoooo darapan anukampawak nathda maunussuakuta

  • @dammidammi7817
    @dammidammi7817 6 лет назад

    😗😗😗 ලස්සනයි ...අදත් කතාව ....💜💜💜

  • @malarathnayak5000
    @malarathnayak5000 6 лет назад

    Sadaham sewane wadena lamai guna dam walin Sarai chutte pennuwe e gatiyai...

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 лет назад +2

    ඇයි දර පාන් ඒම අර රැපිකාට මගේම නංගියක් කියල හිතල ලෙසටම සැලකුව තමන්ගේ අයට වෙනස..

  • @naleemcool3603
    @naleemcool3603 6 лет назад

    Adanag chutte 👍🏻👌🏻👏🏻🌹💐

  • @sabuhimahsasabuhimahsa4028
    @sabuhimahsasabuhimahsa4028 6 лет назад +6

    කතාව ඇදඇද ඉන්නව මිසක් හාමුදුරුවො සනීප කරල කතාවෙ අවසානයක් කරන්නෙ නෑ

  • @nishanthakumara8360
    @nishanthakumara8360 6 лет назад

    ලස්සනයි අද කතාව

  • @ගැහැනහදවත
    @ගැහැනහදවත 6 лет назад +1

    තෙරුවන් සරණයි

  • @HANPriyadarshani
    @HANPriyadarshani 6 лет назад

    loku hamuduruwane ta ikman suwaya.lebewa bs

  • @bushpaaln791
    @bushpaaln791 6 лет назад +4

    hambooo papuwatath mokakdoo una,,,,, pode sadu bawanaweay enna kota loku sadu wadeya aaka harema dukbara darsanayak😧😧😧😧😧😧😧😧😧😥😥😥😥😥😥

  • @liyanagedon9748
    @liyanagedon9748 6 лет назад

    Good catha 👍👍💗💗

  • @suranjigamage3811
    @suranjigamage3811 6 лет назад +21

    මමනම් මහාපාරේ හිටියත් මේ වගේ මසිනලගේ වෙනස්කම් බල බලානම් ඉන්නේ නෑ ඊට වටා දොදයි වහා බිලා මැරෙනවා 😢😢

    • @manoj.buddika.s6632
      @manoj.buddika.s6632 6 лет назад

      Soranji jinadasa .akanam.hari.yaluwa

    • @malikam2151
      @malikam2151 6 лет назад

      එහෙම කියන් එපා න ංගි

    • @suranjigamage3811
      @suranjigamage3811 6 лет назад

      Malika M අසරන උන ගෑහැනියක් ඒ චුට්ටෙගේ පුංචි මනසට දැනෙන දේ දනපාලට නොතෙරෙන්නේ ඇයි.අද සමාජයේ වෙන දේවල් තමයි

    • @malikam2151
      @malikam2151 6 лет назад +1

      +Soranji jinadasa ඔවු එක ඇත්ත පොඩි එකාට මොලෙතියනවා

    • @sunethrashandeya6038
      @sunethrashandeya6038 6 лет назад +1

      Soranji jinadasa ඒක ඇත්ත මමත් කියන්නේ මගෙ අත් දැකිම් නිසා මම ඉන්නෙ රට මම ගොඩක් දුක් විදපු කෙනෙක් මම එන්න කලින් මට කිව්වා මගෙ මස්සිනා අක්කා රට යන්න එපා මට පුළුවන් උබට කන්න බත් කටක් දෙන්න කියලා අන්තිම ට පොඩි ප්‍රස්නයක් නිසා මාව අයින් කලා imo නොම්මර පවා block කරලා ඒත් මම මගෙ ගෙදර අයට ගොඩක් සැලකුවා රට ඇවිත් අද මාව කාටවත් මතක නැ සල්ලි තියෙන කොට නෑදෑයො ගොඩක් ඒත් අසරන වුනාම එකෙක් නැ

  • @roshanmanjulakulkyv4028
    @roshanmanjulakulkyv4028 6 лет назад

    අදත් ලස්සනයි අන්න හරි චුටිටේ පුතේ

    • @malikam2151
      @malikam2151 6 лет назад

      පවු සොරත හාමුදුරුවෝ යි සුබෝධි හාමුදුරුවෝ යි

    • @malikam2151
      @malikam2151 6 лет назад

      ඇයි සුරත පොඩි හාමුදුරුවනේ ලොකු හාමුදුරුවන් ට බොදිපු ජාවක් තියලා පින් අනුමෝදනා ක රන් න

  • @kamanihema1207
    @kamanihema1207 6 лет назад +1

    ලොකු හාමුදුරුවෝ අපවත් වෙලාද මන්දා

  • @k.g.susanthakumara5789
    @k.g.susanthakumara5789 6 лет назад

    මේ රටේ නීතියක් තියෙනවාද

  • @nilanthamagepananisha1040
    @nilanthamagepananisha1040 6 лет назад +2

    kata uththarayak na darapan mamata😃😃😃😃

  • @madarasinghamalkanthi1709
    @madarasinghamalkanthi1709 6 лет назад

    Godak lassanai sidu

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 6 лет назад

    දරපාන්ට රූපිකා හොඳයි සල්ලි මිටිගනම් දුන්නා නේ සුමිත්‍රට සල්ලි නැති නිසා එයා හොඳ නැහැ අද සමාජය ඕක තමයි

  • @hutapatas721
    @hutapatas721 6 лет назад +1

    Watching this episode by millions of Srilankans would take care of each other in the near future.
    Highly questionable and debatable isn’t it?

  • @dilanikiepert4105
    @dilanikiepert4105 6 лет назад

    Chutte putha oyage kathawa nam niyamaii.

  • @kumarisaman396
    @kumarisaman396 6 лет назад

    Mama asawann hamadama ballanawa

  • @nishap4659
    @nishap4659 6 лет назад +5

    තෙරුවන් සරනයී ..

  • @SohailKhan-gk9ev
    @SohailKhan-gk9ev 6 лет назад

    👃👃👃👃

  • @damekadam4774
    @damekadam4774 6 лет назад +3

    ලොකු හාමුදුරුවෝ දැක්ක විදිහට මම හිතුවා හරි පවු පුංචි හිත් මල් වාගෙයි ඉක්මනින් සුවය ලබා පන්සලට වඩින්න dandipala
    රැවටූna එහෙනම් des විදෙස් සියලුම සහෝදර සහෝදරියන්ට සුබම සුබ රැයක් බුදු සරණයි

    • @malikam2151
      @malikam2151 6 лет назад

      ඔබට ත් සුබ ම සුබ රාත්‍රි ය ක් වෙවා

    • @damekadam4774
      @damekadam4774 6 лет назад

      Malika M thanks

    • @swarinamangalika2560
      @swarinamangalika2560 6 лет назад

      harima asawane balana sidu soratha api podi hamuduruwo nisa harima lassanai බුදු සරණයි siyalu danatama

    • @damekadam4774
      @damekadam4774 6 лет назад

      Swarina Mangalika බුදු සරණයි

  • @neelshan3743
    @neelshan3743 6 лет назад

    loku hamuduruwange charithe godak hodata rag paanawa hebei me puthgalaya sri maha bodiya gawa adiyak gahanna aasai kiypu knek mehema kenekuta budda chiware regapematawath dena eka uchitha ne seba jiwitheth kawada hari waku gaduwak nethuwa thamai merenna wenne

  • @amaniomaya7164
    @amaniomaya7164 6 лет назад

    hinbaba shiyaa

  • @පාන්බට්ටි-න8ට
    @පාන්බට්ටි-න8ට 6 лет назад +6

    Hi lassani thanks

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 6 лет назад +1

    ලස්සනයි adat

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 лет назад

    Podi hamuduruwo nicha kathawa lassanyi. Bs

  • @sudusudu1713
    @sudusudu1713 6 лет назад +1

    Godak ලස්සනයි 💋💋💋💋

  • @kumudunikanti1131
    @kumudunikanti1131 6 лет назад

    Taruwan..sarani

  • @nalaninalani9527
    @nalaninalani9527 6 лет назад +1

    👍👍👍👍👍👍💗💗💗💗💗💗💗💗💗💕💕💕💕💕💕💕💕

  • @ermimi7697
    @ermimi7697 6 лет назад

    darapanta rupika ennakota hudai dan balannakoo sadde adath lassanai kathawa

  • @madumadunadumadumadunadu7170
    @madumadunadumadumadunadu7170 6 лет назад +4

    Harima lassanai

  • @indranilalitha1052
    @indranilalitha1052 6 лет назад +2

    chutte niyama owadanak thaththata dunne.podi hamuduruwo denama paw.loku hamuduruwanta adarei

  • @සමනලිසමනලි-ව1ධ

    චූටෙ පුතාගෙ මොලෙ හොඳයි

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 6 лет назад

    Chuttee chuttee kolla thaththata dunnu kane pahara hemotama wedenna athi kiyala hithanawa.

  • @sandraadel7398
    @sandraadel7398 6 лет назад

    Lassanai adath👍👍💖

    • @susanthadisanayakesusantha6891
      @susanthadisanayakesusantha6891 5 лет назад

      Man lan kavata ava menike mage pon aeka kauda horen aeran kisima nambarayak neti una sudu petiyo mata mathak una oya sidu ge katha valata laik danava kiyala mata nambare denda menika

  • @thanujakumari7862
    @thanujakumari7862 6 лет назад

    මොනවද.අනේ.හාමුදුරුවෝසනිප.කරලාඉක්මනට.මේ.කතාව.ඉවරකරන්න

  • @shangamage7395
    @shangamage7395 6 лет назад +5

    Kawadada iwara wenne

  • @m.s8006
    @m.s8006 6 лет назад +9

    මට හිතෙන්නේ ලොකු හාමුදුරැවෝ අපවත් වෙලා

    • @tharangapradeep9281
      @tharangapradeep9281 6 лет назад

      ශ්‍යාමලි m.s hmmm math hithuna ethakota dilumge ammata boru lede hoda weyi..

  • @rashidsaad1062
    @rashidsaad1062 6 лет назад

    today also nice story for me.

  • @MadhawaAbuDhabi
    @MadhawaAbuDhabi 6 лет назад

    👍👍🙂🙂

  • @udenidamayanti3005
    @udenidamayanti3005 6 лет назад +1

    Watu කූඩුවක්

  • @sasanthiyapakumari2260
    @sasanthiyapakumari2260 6 лет назад +3

    Aneee pawe dukeee ba me kathawal kochchara watinawada podi අයට

  • @lalangisugiwani6452
    @lalangisugiwani6452 6 лет назад

    අයියො අද කතව දුකයි මට පොඩි සදුලා දෙන්න ගැන

  • @wasanthajayawikrama8549
    @wasanthajayawikrama8549 6 лет назад

    Pandara dara pang

  • @radeekasujiwani505
    @radeekasujiwani505 6 лет назад +3

    Lassanai katawa

  • @indikaperera4953
    @indikaperera4953 6 лет назад

    hi

  • @3bdallhalhajri481
    @3bdallhalhajri481 6 лет назад +1

    godak lassanai

    • @tusharifonseka9762
      @tusharifonseka9762 6 лет назад

      Godak lassanai

    • @alicemary3304
      @alicemary3304 6 лет назад

      Ahnam dara pan mama rupikava gedara diyagahte

    • @fgjivbj190
      @fgjivbj190 6 лет назад

      පුංචි හිත් මල් වගේ,චුට්ටෙ පුතා හොදයි

  • @KumariKumari-of4ec
    @KumariKumari-of4ec 6 лет назад

    Mama ashama katawa tama sidu

  • @PushpaKumari-ln1wb
    @PushpaKumari-ln1wb 6 лет назад

    Mali....aththamma kathawe mul kotas wage sidu kathawa achcahara hari ne ..mali aththamma thamai hondama kathawa

  • @seethaseetha9409
    @seethaseetha9409 6 лет назад

    Anjanath hari kapati wage, anjanata onith nidaana ganna wage,

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 6 лет назад +1

    kohomad chutte mallige ටෝක ....ehema thama inna oona

  • @mariyaciciliya3577
    @mariyaciciliya3577 6 лет назад +2

    Apaweth wrlada

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 6 лет назад

    ❤ ❤ ❤ ❤

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    Thanks දෙරණ.හයි.සිදු

    • @PushpaKumari-ln1wb
      @PushpaKumari-ln1wb 6 лет назад

      කාලනි.අම්මා කුවේට් kalani akke oyage comment aka balana hama welema mama dakinne oyage nama (kali amma )wage mata penne😆

    • @sadkumare693
      @sadkumare693 6 лет назад

      කාලනි.අම්මා කුවේට් 9

    • @shehanigamage9521
      @shehanigamage9521 6 лет назад

      Pushpa Kumari kaali amma

    • @PushpaKumari-ln1wb
      @PushpaKumari-ln1wb 6 лет назад

      Sumithra gamage oya matada kaali amma kiyanne...bolan mama dakina hama warema kalanige nama kaali amma kiyalamai hithata anne akuru penneth a wagemai

  • @malisamarakooh4018
    @malisamarakooh4018 6 лет назад

    Lassani

  • @priyanthiranavira8476
    @priyanthiranavira8476 6 лет назад

    Ane harima dukay adanam

  • @morayes
    @morayes 6 лет назад +4

    පව් පොඩි දෙනම

  • @JanJan-ry6cy
    @JanJan-ry6cy 6 лет назад +1

    Hi yalu

  • @kusumkumara3000
    @kusumkumara3000 6 лет назад

    අනිවාර්යයෙන්ම නිධානේ යතුර හුංගි ඒ ගෙදර දාලා එන්න ඇති

    • @damekadam4774
      @damekadam4774 6 лет назад

      Kusum Kumara gungige මල්ල ගොඩක් බරයි වගේ මම දැක්කේ gungita අමතක වෙන්න විදිහක් නැහැ අපි බලමු නේද

  • @sarrysanthi2632
    @sarrysanthi2632 6 лет назад

    Adanam harima dukbarai

  • @nisharanishara4221
    @nisharanishara4221 6 лет назад +2

    Ane loku හාමුදුරුවෝ

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 6 лет назад

    Nandipalata boru yathura lebunata passe monawa hithaida

  • @wlasananilmini4354
    @wlasananilmini4354 6 лет назад

    🦋🦋🦋🦋😁😚😚😚

  • @රසගුණපිරිහෙළබොජුන්

    Hi.harima lassanai podi denama.