My husband has very rude character. Most if the tine no care i feel. The most close people asked me to separate but, i thought i should be with him according to my karma or what ever. This message supports ne a lor. Tnx Sir.
Niyamai niymeta prabalwa e hada ahenwa... Babalanne waachana positive minisun bodi puja hoda a akalpa wada kara a na minisun hoda prarthna tiyana Ayyta waraduna... Udwegeyen salasumkata ruwan a.. Watenne kota nagitanna igena ganna... Anagathya ganna dan hitanna.. Than x sir hodata ada am. Kiula Dunna video eka agra wadina... Bohoma sthuthi.... Bs...
ස්තුතියි සර් ..මගෙ කේන්දරේ බලල කෙනෙක් කිව්ව දරුවෙක් එක්ක තනිවෙන්න වෙනව කියල මට එතකොට අවු 17 යි අක්ක මගෙ කේන්දරේ බලන්න ගියෙ එතකොට මගේ ප්‍රේම සම්බන්ධ යෙන් මාව අයින් කරගන්න බැරිම තැන ..
මං ඒ පුටුවෙන් නැගිට්ටෙ මං කවදාවත් ඒ දේ වෙන්න දෙන්නෙ නෑ කියල ..එදා ඉඳන් මං මට ගොඩක් ආදරේ කළා ..ඔහු ( මගේ පෙම්වතා මාව අත් ඇරිය වෙන කෙනෙක් බැන්ද .. මට දරුවො නැති වෙනව කිව්ව මට දරුවො ලැබෙද්දි එයාල මැරෙනව කිව්ව අද මට පුතාල තුන් දෙනෙක් ම ඉන්නව කවදත් කාගෙ දරුවන්ටත් ආදරෙයි මං මට දරුවො නැති කාලෙත් මගේ මහත්තය ගෙයි මගෙයි කේන්දරේ නොගැලපෙන බව කිව්ව . ප්‍රශ්න ආව ඒත් කිසි දවසක අපි රණ්ඩු කරල නෑ වසර 19ක් විවාහ වෙලා ..
ඔබතුමා කිව්ව වගේ මේ දේවල් දැනගන මං හිතා ගත්ත ඒව සිද්ධ වෙන්න දෙන්නෙ ම නෑ කියල .
මගෙ චූටි පුතා ලැබෙන්න කිට්ටු වෙලා අන්තිම මාසෙ ස්කෑන් පරීක්ෂණ වලින් කිව්ව දරුවෙක් නෑ කියල ..අඩුපාඩුවක් අතුව ඉපදෙයි හිත හදාගන්න කියල මං වෛද්‍ය වරයට හිනාවුණා ... එතුමත් පුදුම වුණා ..කෑ ගහල අඬන්න ඕන කාරණයක් කියද්දි මං හිනාවෙන එකට ..ඔහු මගෙ පිටට තට්ටු කරල කිව්ව දරුවො ඔයාගෙ විශ්වාසෙ ලොකු දෙයක් කරයි කියල ..ස්කෑන් වලටත් නොපෙනුණ මගෙ දරුව අද මලක් වගේ ලස්සනයි නිරෝගී ..
මං හිතන්නෙත් විස්වාසය අධිෂ්ඨානය අපිව ඉදිරියට ම ගෙනියනව.
👍👍👍👍👍🌷🌷🌷🌷
👍👍👍👍✌✌✌✌💪💪💪❤❤❤
Great woman 👍👍👍❤
Me kathawa attaknm ගොඩක් ayata watina දෙයක් e thula tyenawa...
Budusaranai oyata
ආදරනිය ගුරු පියානනි බොහොමත් ස්තුතියි ❤❤ ඔබ තුමාව මුන ගස්සපු ව්ෂ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
Sir eka aththa.මට පොඩි කාලේ ලොකුවට ඉගෙන ගන්න බෑ.හදහන් වලත් ඉගනිම කැඩෙනවා කිව්වා...ඒත් මං දැන් පිටරට අධ්‍යාපනය ලබන්න යන්න ලෑස්ති වෙමින් ඒ විභාගයට සූදානම් වෙනවා..OL වල ගණිත සර් කොහොමහරි පාස් එකක් ගන්න බලන්න කිව්වා..සර් ක්ලාස් එක ඉස්සර එහෙම කිව්වම දුකක් ආවා. ඒ oL class එකේ අන්තිම දවස.මම අන්තිමට S eka වෙනුවට B එක ගත්තා..o level ඉහලින් සමත් උනා..මම ගණිතය ටියුෂන් කරන්න අරන් මම වගෙම මටත් වඩා වැටුණ ළමයි ගොඩ ගත්තා...බාධක ගොඩක් මැද්දේ බිංදුවෙන් පටන් අරන් අධ්‍යාපන ගමනේ ගොඩක් දුර ආවා.මට විශ්වාසයි මගෙ අන්තිම හීනේටත් යන්න මට ශක්තිය තියෙනවා කියලා. සර් ට ගොඩක් පිං වැටුණ හිත් සවිමත් කරනවාට.
පැරණි ලියවුන දෛවයෙන් ස්වායක්ත වූ ඔබේ උත්සාහ වන්ත බව සහ ධනාත්මක බව ඔබේ දියුණුව සහතික කරයි
@@LivingTogether222 ❤❤💝
ආදරනීය විශ්ව මතාවට සහ සර් ඔබටත් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
බොහොම ස්තූති ..ඔබ තුමාට දැනුවත් කිරීම ඉතාම වටිනවා ....ධනවත් ස්වයං යෝජනා කියලා දී අපව දිරිමත් කරනවාට ..
"අදිශ්ඨානය ප්‍රභල වූ විට"
දුශ්කරතා පලා යනු ඇත්...
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති
බුදු සරණයි
සිතට එකඟව කරන ප්‍රාර්ථනා සියල්ල ඉටුවෙනවාමයි
ඔව් හදහනේ මට කිව්වා,අපල නිසා A/L results පාස් වෙන්න මදිවීවි කියලා... ඒත් මගේ results ආවා මං තමයි අපේ අධ්‍යාපන කලාපේ no :1.😊😊😊😊😊😊😊 .... මං මේ ක්‍රමය කරනවා ගොඩාක් කල් ඉදන් ඒකෙ ප්‍රතිඵල තියනවා...😊
විශ්වයට ස්තුතියි.යහපත් පණිවිඩයක්
අසන්න ලැබුණා.❤️🙏
ඇත්ත 💯පොඩි අත්දැකීමක් කියන්නම්.
මන් කේන්දර විශ්වාස කරනවා
ඒත් මන් ඉස්සර ගොඩක් කෙට්ටුයි. කේන්දරේට කිව්වා මට මං මහත් වෙන්නේ නෑ මුකුත් මහත් වෙන්න කරන්න එපා කියල.මන් මහත් වෙන්නේ නෑ කියලා.
ඒත් මන් එක පිලිගත්තේ නෑ මන් කොමහරි හිතුවා මන් මහත් වෙනවමයි කියල අධිෂ්ඨාන කරගත්තා. ඇත්තටම කලයක් යද්දි මහත් උනා 😍
කේන්දර බොරු කියල දැන් පිළිගන්නව ද...
🤣
ස්තූතියි sir ..... අපේ නිරන්තර ජවය ඔබමයි.... අපේ ආදරණීය සනත් sir ගෙ හඩම ඇති අපිව අවදියෙන් තියන්න ඇත්තටම මම නම් ජවය මදි කියල දැනෙන හැම මොහොතකම sir ගෙ recording එකක් අහනව sir ට ගොඩක් පින්
6
0000p00pp0ppp00000
ඒ කතාව ඇත්තමයි සර්.. මමත් මගේ ඉරණම වෙනස් කරපු කෙනෙක් පුංචි කාලෙ ඉදන්ම මට පුළුවන් කියල තිබ්බ හැගීමෙන්.. ඉදිරියටත් මට පාර කපගෙන ඉදිරියට යන්න ඔබතුමාගෙ මේ වීඩියෝ එක ලොකු උදව්වක්.. බොහොම ස්තුතියි සර්..
සර්ට බොහොම පින් සිද්ධ වේවා මේ වගේ ඉතා වටිනා අදහස් අපට බෙදා දීම ගැන . අපගේ ජීවිත ජයග්‍රහණයේ මාවත කරා ගෙනයාමට මග කියා දුන් ඔබතුමාට ආදරණීය විශ්වයේ ආශිර්වාදය ලැබේවා
ස්තූතියි බුදුසරනයි
මට මේය දැකිමට සැලසුම් කලාට විශ්ව මාතාවට ස්තුතියි
සර් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. නව ජවයක් ලබාදීම ගැන. විශ්ව ශක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐
ව්ශ්වයේ අශිර්වාදයෙන් ඔබ දියුනුවෙන් දියුනුවට පත්වේවා බොහොම ස්තුති
මම මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා.......සාර්තකයි.ඔබතුමාත් මගෙ එක් ගුරුවරයෙක් සාර්තකත්වයට යන ගමනේ.බොහොම ස්තූති ඔබතුමාට 😊
මම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගමන් කරමි ජය මාසතුව පවතී ෂා මට දැනෙන සතුට විශ්වයට ස්තූති වන්ත වෙවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
ස්තුතියි සර් ට.❤.මේ ක්‍රමය අති සාර්ථක ක්‍රමයක්.🎉🎉🎉🎉
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වටත් ❤❤
ජයග්‍රහණය ලැබේවා
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි🙏 ඔබටත් ස්තූතියි🙏
බුදු සරණයි ඔබතුමාට..ගොඩක් පිං
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි🙏
ඒකනම් විශ්මයජනකයි ස'ර්....ස්තූතියි ...ස්තූතියි ...ස්තූතියි ...ඔබතුමන්ට දීර්ඝායු වේවා ...තෙරුවන් සරනයි ...🙏🙏🙏🙂❤️
ජීවිතයම වෙනස් කරන්න ඔබේ ජවසම්පන්න වචන මට අපූරු බලයක්, අපූරු ආශ්චර්ය්වත් දේ රැගෙන ආවා.
ස්තුතියි ගුරුතුමනි හද පතුලෙන්ම.
🙏 🙏 🙏
ස්තුතියි සර් දීර්ගායුශ ලැබේවා
ගොඩක් ස්තූතියි සර් අවශ්‍යම වෙලාවේ ලොකු බලයක් ලැබුණා ජීවිතය ලස්සනයි ඔබතුමාට ගොඩාක් පින් මුළු මහත් විශ්වයටම ස්තුතියි (දෙවියන් වහන්සේට ප්‍රශංසා) වේවා ❤️❤️🙏
ස්තුති සර් හිතට හයියක් වෙන දේ කියලා දෙනවාට මමත් මේ වගේ ප්‍රශ්න වලට.ගොඩක් හදවතින්ම වැටෙන කෙනෙක් ස්තුති දැනුවත් කරාට විශ්වයේ ශක්තිය වැඩි වැඩිය ලැබේවා විශ්වයේ මාතාවට ස්තුති 🙏
Yes sir ඔබතුමා ජිවිතයට ලොකු ග්ම්මක් 👊 ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
ඔබතුමා ජීවිතයට ශක්තියක්
Thank you sir 🙏🙏🙏🙏🙏
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏
ගොඩාක් ස්තුතියි sir.මහ පුදුම ශක්තියක් හිතට දැනෙනවා ..ඔබතුමා කියාදෙන විදියට.ඔබතුමාට ගොඩාක් පින් 🙏 🙏 🙏 .
ඔබතුමාට තවතවත් විශ්වයේ ආශිර්වාදය ,ශක්තිය ධර්ය ලැබේවා !!!
බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට theruwan saranai sir
ස්තුතියි.! සර්🙏
ගොඩක් ස්තූතියි සර් මෙවැනි වටිනා උපදෙස් වලට ඔව් මේ උපදෙස් වලින් අපේ ඉරනම වෙනස් කරගන්න පුළුවන් සර්ටත් ආදරණිය විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට
ජය වේවා !😊
ස්තුතියි . 🙏🙏🙏🙏🌻🌻🌻
ස්තූතියි ඔබතුමාට
බොහෝම ස්තූතියි ඔබතුමාට
Dear sir ,
No words can express my gratitude to you.I am really thankful to God for blessing me with a teacher like you.
Thank you so much sir..
ස්තුතියි සර්
ජේසු පිහිටයි සර්
Thank you universe thank you sir
ගොඩක් ස්තුති ඔබතුමාට 🙏🙏🙏 ඔබතුමා වැනි පින්වන්ත කෙනෙක්ගෙන් මේවැනි දේශන අසන්නට සැලැස්වීම ගැන සියලු බලැති දෙවිපියානන් වහන්සේටද මුලු විශ්වයට ද අනෙක වාරයක් ස්තූති.......🙏🙏🙏🙏❤❤❤
ස්තූතියි සර්. මේක වටින vedio 1ක්. ❤️❤️❤️❤️❤️
මම නම් ඔය ලග්නවලින් හොදම ලග්නේ කියනවනේ ජය ගන්න පුලුවන් ලග්නේ තමා තෝරගන්නෙ. එත්කොට හිත යන්නේ ඒ ලග්නේට. සර්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා . විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤
මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
Great message sir!! Thank you so much sir ❤️
Thank you
ගොඩාක් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ව්ශ්වයට❤️❤️❤️❤️
ඕනිම වෙලාවේ අහන්න ලැබුනේ මේක ❤
බොහොම ස්තුතියි ඔබතුමාටත්..මේ විශ්වයටත්😊💓💓💓💓💓💓💓💓💓💓💓💓
ස්තුතියි සර්
Thank .yau.Thank yau.
ස්තුතියි ඔබතුමාට
A powerful message Sir. Thank you very much.
ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..
Anekawarayak sthoothi sir obathumat godak pin.thawa thawath me wage yahapath dewal obathumata krgena yamata shakthiya labewa.budu saranai.mage vishwa mathawata bohoma sthoothi hadawathinma🙏💕🌷
ගොඩක් පින් ඔබතුමාට..❤️🙏
ඔබතුමා ට බුදු සරණයි
බොහොම ස්තූතියි ! සර් .... හැමදාම අපිව දැනුවත් කරනවට
අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්. ❤❤❤
ස්තුතිවන්ත වෙමි sirta apata me දේවල් කියලා දෙනවා ta
ස්තුති සර් වටිනා දේ කියාදීම ගැන සතුටුයි විශ්වයේ ශක්තිය ලැබේවා සර්ට නිරොගී වාසනාවන්ත දවසක් 🙏❤️ විශ්වයේ මාතාවට ස්තුති 🙏
Thanks sir and all
ස්තුති සර්.බුදුසරණයි.
ස්තුතියි ආදරනීය විශ්වය..
ස්තූතියි i, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට 💚💚💚💚💚💚👍👍👍👍👍👍ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් ඉෂ්ඨ දෙවියන් වහන්සේට 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝ ම ස්තුතිය තෙරුවන් සරනයි
අවශ්‍යම වෙලාවක සර් අහන්න ලැබුණේ ඇත්තටම ගොඩක් ස්තුතියි සර්.ගොඩක් පින්
Thank u sir.and universe
ස්තුති sir
My husband has very rude character. Most if the tine no care i feel. The most close people asked me to separate but, i thought i should be with him according to my karma or what ever. This message supports ne a lor. Tnx Sir.
U will win one day
ස්තූතියි
සර්♥️♥️👍
බොහොම ස්තුතියි 🙏
බොහොම ස්තුතියි සර්...
ස්තූතියි..සර්
ස්තූතියි
ස්තූතියි!
Mage appachchi asanipen..eda ada ada hitiya man hithen shakthiya ethuwa jeewath wenna wlselssuwe obathuma...bohoma pin...sir..theruwan saranai
Thank you Sir 🙏
Most welcome
thank you so much ser
Niyamai niymeta prabalwa e hada ahenwa... Babalanne waachana positive minisun bodi puja hoda a akalpa wada kara a na minisun hoda prarthna tiyana Ayyta waraduna... Udwegeyen salasumkata ruwan a.. Watenne kota nagitanna igena ganna... Anagathya ganna dan hitanna.. Than x sir hodata ada am. Kiula Dunna video eka agra wadina... Bohoma sthuthi.... Bs...
ඔබතුමාට ගොඩාක් පින්. මගේ ජීවිතයේ හැරවුම් ලකෂ්යක් ඔබතුමා.. සර් ම එක දවසක් කිව්වා, දෙවියො අපේ ජිවිතයට එක එක විදිහට එන්න පුලුවන් කියලා. මම හිතන්නේ මගේ ජිවීතයට දෙවියෝ එන්න ඇත්තේ ඔබතුමා විදිහට. ❤️ සර්ට ගොඩාක් පින්❤️
Aththa
Thank you Sir. Wish you a very healthy and wealthy future.💐💐🎁💐💰💰
ස්තුතියි සර් 🙏🌹
Good advice… Thanks a Million! 👏👏👏
Thank you Nimal
Obathumatath,wishwamathawtath,mage ishtadewathawantath bohoma sthuti,sthuti,sthuti🙏🙏🙏❤
Math akarshana niyama gadara a kenek sir.. Me karamaya hariyata hari.. Sir.. Mawaga wada gath dewal a pita kiyanna... Boho pin oba thumbtack... Bs
බොහෝම ස්තුති සර්...දැන් හොදම වේලාවයි❤🙏
ස්තුතියි සර් 🙏🙏🙏
විශ්වයට ස්තූතිය ❤️
ගොඩක් pin sir ..ජයවේවා ඔබතුමා ta
Thank you sir
බොහෝ ම ස්තුතියි සර්
Sar obata budubawaathwewa hithata godak sathutui sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi
ස්තූතියි සර් 🙏
බොහොම ස්තූතියි 👍
ඔව් මම අනිවාර්යයෙන් ඔව් අනිවාර්යයෙන් මගේ ජීවිතය ..
සතුට සව්බාග්යා , ධනය ..ඉතා ඉක්මනින් , ඉතා සතුටින් , , මගේ ඉලක්කය කරා යමින් සිටිමි ...
මගේ සුපහන් සිත සුවපත් වේවා ..
ඔබ ඉතා සක්තිමත් , ඉතා මානුශීය බව මා දන්නවා ..
ස්තුති වන්ත වෙමි ..මා වියාපාරික ලෝකයේ ඉහලින් ම තැබුවා ට
ස්තුති ස්තුති , ස්තුති ..
සියලු පින්වත් සැමට සෙත් වේවා ...සුවපත් වේවා ,සුවපත් වේවා ,සුවපත් වේවා ..🙏❤ සනත් සර්ට , කර්යමන්ඩලයට,,🙏🙏🙏❤❤❤
Thankyou sir💓🙏
Thank you so much sir🙏
ස්තුතියි සර්..
බොහොමයක් ස්තුතියි සර්
Thanks you ♥️💪♥️
Ou sir ada thamai mage hodama dawasa❤ oba thumatath me visiwayatath sthuthi ! Sthuthi !! Sthuthi !!!
Thank you universe 🥰🥺2024