Godak watinawa.thq so mch.meka aye aye paata yanne nedda wzh karaddi.samahara ay ei kostic soda lunu ehema dala pogawala ganne tshirt ekata die danna kalin
Sir mekedi polithin ekaka dala thiyana eka aniwaryada.sariyak geta nogasa wanna kireemedi ese polithin ekaka demu vita wanna ekineka thewarenne nethida
Eka t shirt ekakata mechchara nam t shirt kihipayakata a wage kihipagunayak wenna onene. Wathura wedi kara kiyala hari yanne ne. Anith amudhrawya anupathayath wedi wenna one.
මේකෙන් විතරයි චෙමිකල් හදාගන්න විදිය කියලා දුන්නේ අනිත් හැම චැනල් එකකම බාගෙට කළේ. බොහොම ස්තුති
ඔව් මාත් එහෙම ගොඩාක් ඒවා බලලා තියෙනවා මේක ඇත්තටම හොඳයි
ගොඩාක් පින් ස්තූතියි දැනුවත් කලාට🙏
මේ පැහැදිලි කිරීම නිර්ලෝභීත්වය ....ඔබට බොහොමත්ම පින් .....දීර්ඝායුෂ ලැබේවා !!!
ස්තුතියි..
ස්තුතියි ඔබට. මම වෙන මිස් කෙනෙක් ලගට සල්ලි ගෙවලා ඉගෙන ගත්තත් එ kramayata හරියට කර ගන්න බැරි වුනා. එ කරපු හැම දෙයකම dye එක ගියා. මම මෙක දැකලා saree එකක් මෙ කියලා දෙන විදිහටම කලා. ඇත්තතට මෙකෙදි පොඩ්ඩක්වත් dye එක ගියෙ නැහැ. හැබැයි මම පැය 20 k තිබ්බා wash කරන්න කලින්. හරිම ලස්සනට ආවා. ගොඩක් ස්තුතියි ඔයාට .
යූරිය කිවුවෙ පොහොර යූරිය කැටද ඩියර් ගන්න ඕනි 😮
මොකක්ද දාපු ඩයි වර්ගය??
ඔබතුමාට ගොඩක් පිං.හරිම වේදියට කියදුන්නට 🎉🎉
හරිම පැහැදිලී සියලුම දේ.බොහොම ස්තූතී
බොහොම ස්තුති නිර්ලෝභීව දැනුම බෙදා දෙනවට🧡🧡🧡🧡
බොහොම ස්තුතියි..
පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තූතියි ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
Godak hoda adahasak.thawath hodata balanna ona .oyalata godak sthuthii
සර්, මට දැනගන්න පුලුවන් ද මේකට Asitic Acid එකයි, Soking Agent එකයි දාන්න ඕනද කියල..
හරිම වටිනවා. හොඳම පැහැදිලි කිරීමක්.
මට දැනගන්න පුළුවන් ද fixingවලට කලින් acetic acid and sloping agent පාවිච්චි කරන්නෙ නැද්ද යයි ඩයිවලදි?
ගොඩක් පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි
බොහොම පැහැදිලිව නිර්ලෝභීව දැනුම දුන්නට ගොඩාක් ස්තුතියි . චැනල් එක ස්බ්ස්ක්‍රයිබ් කලා තවත් වීඩියෝ බලන්න . රිඇක්ටිව් ඩයි වලින් කරන කොට ස්ටීම් කරන්නත් ඕන ද mis
Fixer ganne kohenda kiyanawada.
Dye warga okkoma ekaida.nathnam anith bathik walata ganna dye wargayamada meakata ganne.math asai mea kramaya karala balanna.godak ස්තුති.
Kalu t shirt ekta kohomada mewage dai danne
ඉතාම නිර්ලෝභීව දැනුම දුන්නා තැන්කියු වෙරි මච්
Oyata godak pin duppath ayata karanna honda aadayam maargayak..nawathath oyata pin sidda wenawa ...budusaranai.!!!
Tie & dye walata awashya අමුද්‍රව්‍ය monawada
Dye bace ekata sodium silicate saha yriya wenuwata sodash bawitha kala hakida
මේ සදහා භාවිතා කල හැක්කේ cotton fabric පමනද? Fixer ගැන තව දුරටත් පැහැදිලි කල හැකිද?
ස්තූතියි
Fixer ගැන මොනවද දැනගන්න ඕනේ ?
@@HandyMe1 fixer yanu monawada saha baawaitha karana aakaraya
Fixer kiyanne dye eka fabric ekata hodin fix karana jaathiyakata. Pasu kalinawa dye eka hedi yama walakwanawa fixer magin. Video eka skip karanne nathuwa hariyata balanna. Fixer pawichchi karana widiya balanna puluwan ethakota.
Fixer ganna tiyane kohada
description eka balanna
Me chemical eka hadala thiyagena use karanna puluwanda
ගොඩක් ලස්සනයි , ගොඩක් ස්තුතියි 🙏 , පුංචි යෝජනාවක්.., ඔයාගෙ හඩත් මුසු වුනා නම් තවත් හොඳයි ... good luck.👍
Me dewal use karanne kohomada....
1.soaping
2.IGCASIL MRG CONG
ඇත්තටම ගොඩක් ලස්සන යි.. ස්තූතියි. . ගොඩක්..
Where can we buy the above items ,please ? Can you recommend a shop in Colombo?
සර් මුලුන් රෙදි කැබැල්ල මොනවගෙන්ද පොගවා ගන්න දාන්න ඕනේ
ඩයි වෙනුවට කහ කුඩු.කලු බුලත් කහට වගේ දේවල් ගන්න බැරි ද?
Ane mis matakiyannako oya amu drawya ganne kohenda kiyala
Podi babala (10 months) inna ammala me dye warga cemical භාවිතා kirima hodaida...
Sudu t shirt eke qualitya khmd enn oni ganna tnk kiynko plzz
ඩයි බේස් එක පලමුව හදාගත් එකද
mekata ona badu tika kiyandako.ganne kohenda
Sodium silicate liquid eken kochchara pramanayak danawad?
මේ ඩයි එක cotton shirts වලට apply කරන්න පුළුවන්ද
me dye colors ganna tiyenne kohed?
අළුත්ගම ganna thenak nedd kiynnko
Fixer දාලා සෝදලා ආයෙත් සබන් දාලා සෝදන්න ඕනද
Thanks 😊👍 පැහැදිලි කියලා දෙනවා
Tshart wargaya mokakda pitakotuwen aduwata ganna thanak kiyannako
බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට ..ඒත් මේ ඩයි එකට කියන නම මොකක්ද
.කොහෙන්ද ගන්න තියෙන්නේ
Mn vat bathik kalin kale eka rubber band dala dye eka dala auve veluva itapasse thamai rubber bands galeuve eka karanna oni nadda mekata
Tye dye karanna ganne reactive dye ekamads
Mata kiyannako api yara 03ta tie dye කරගැනීමට අවශ්‍ය pemana කොහොමද
වෙනත් වීඩියෝ එකක දැක්ක පොලිතින් උරයක දාල තියන්නෙ නැතුව ඩයි කරල ෆික්සර් බාජනයට දානවා. එහෙම කරන්න පුලුවන්ද?
Godak watinawa.thq so mch.meka aye aye paata yanne nedda wzh karaddi.samahara ay ei kostic soda lunu ehema dala pogawala ganne tshirt ekata die danna kalin
රියෙක්ටිව් ඩයි ,වැට් ඩයි 2න්ම කරනකොට ගන්නේ මේ කෙමිකල්ද මේ විදිහටමද
Onama fabric ekakata meka karanna puluwanda
Uria kiyanne monawada?pohorat thiyanawane.
Aththatama maru ane e sudu pata ti shrt mona wage reddakda
Viscorse material ekata karanna puluwanda?
ane asai balnna hadala .me badu tika ganne kohomd api
Dye karanna kalin t shirt eka themaganna oneda sir
amudrawya koi kadawalada thiyenne?
Matath මුල සිටම bathik karana vithiya දැනගන්න oni❤
Cotton fabric witharada ganna puluwan?thawa monawada materials me widihata karanna puluwn?
Fixer gena pahadili karanwada?
cotton fabric walata thamayi me kramaya sarthaka. Anith redi warga walatath uthsaha karala balanna.
Fixer dala weluwata passe nawatha hodanna oni nadda
Ehema awshya wenne ne.
බොහොම ස්තුතියි කියලා. දුන්නට මේ අමුද්‍රව්‍ය ගන්නේ කොහෙන්ද
පාට ගොඩක් සෙදිලා යනවනම් fikser දැම්මම හරි යනවද
ගොඩක් ස්තුතී.හරිම වැදගත්.සෝඩියම් සිලිකේට් ගන්නෙ කොහෙන්ද?...මේක පැය 3ක් තිබ්බාම ඇතිද වේලෙන්න...?
ඔව් පැය තුනක් තිබ්බම ඇති. හතරක් විතර තියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. පුලුවන් කමක් තියෙනවනම් උනුසුම වැඩි තැනක තියන්න. අව්වේ වගේ. සෝඩියම් සිලිකේට් ගන්න පුලුවන් කෙමිකල් විකුනන්න කඩ වලින්. ඩිස්ක්‍රිප්ශන් එකේ කඩ කීපයක නම් සහ දුරකතන අංක තියෙනවා.
@@HandyMe1 thank you very much🙏
you most welcome.👍🏽👍🏽
Please sir me de apata sirta kiyala dena gaman karanna barida ethakota godak pahadilie please
කුකුල් සායම් ගන්නත් පුලුවන්ද
Tote bag tiedye karanne me widihatamada
ලොබ නැතුව කියල දෙන ඔයාට ගොඩක් පිං ඒ වගේම ඔයාට කවදාවත් වරදින්නැ බුදු සරණයි
Sodiam silicate kiyanne soda ash walatadha
Sir mekedi polithin ekaka dala thiyana eka aniwaryada.sariyak geta nogasa wanna kireemedi ese polithin ekaka demu vita wanna ekineka thewarenne nethida
සෝඩියම් සිලිකේට් ගන්නෙ කොහෙන්ද
උනු වතුරෙන් හෝදන්නෙ නැද්ද
Silk redi walt mee widiyat puluwanda
පාට ටික ගන්නේ කොහෙන්ද
Bace eka kochara jal thiyagana puluwanda
Sodium silicate wlt kiyna thwa namak tynwd.nttn e nama wtrd
Reactive dye walin silk saree ekk hadana widiya kiyala dennako
Aniwaryenma kiyala denawa. Channel eka subscribe karala thiyan inna.
Sir hodta kiya denawa.mt badu gatta bathik ekak karanna.et sodium silicate ganna tanak nane sir.mta udaw karanna puluwanda
fixings demmth t shirt eka hodaddi colour eka ywna original colour ennene pata aduwen thama enne
Thank you. Die wargaya saha ganna puluwan then pilibandawa kiyanna puluwanda
Sir api t shirt kipykta bavithra krnwa nm me paramanayama athida nath nm mita wada වතුර wadipura pavichchi krnna onida
Eka t shirt ekakata mechchara nam t shirt kihipayakata a wage kihipagunayak wenna onene. Wathura wedi kara kiyala hari yanne ne. Anith amudhrawya anupathayath wedi wenna one.
ටී ශට් ගන්න තැනක් කියන්නකො dr.මන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ .ඔයාගේ video එක ඇත්තටම වටිනවා ❤️
Budusarani jayawewa
Me white color t shirts ganna thiyenne koheda
සර් එතකොට සෝදලා ඉවර වෙලා වෙන කිසිම ද්‍රව්‍යයක් දාන්නෙ නැද්ද? එතකොට නැවත සේදුවාම පාට වෙනසක් නැද්ද?
Bathik karanna ganna redi monawada
Ay mekata uriya danne.... mee chemical ganna oni monawage kadawal වලින්ද
සායම් සේදීම සහ ඉවත් කිරීමෙන් පසු ද fixer භාවිතා කරන්නෙ Sir ?
ඔව්.
Fixer kiyanne mokakda
පැහැදිලිව කියලා දුන්නා.. ස්තුතියි..
ළා පාට තද පාට හදාගන්න පුලුවන්ද ඩයි හෝ බේස් එක අඩු වැඩි කරගෙන?
ඔව්ව්. ඩයි ප්‍රමානය වෙනස් කරන්න.
Dye wediyen add karanna
ඇත්තටම ලස්සනයි .ස්තුතියි
ගොඩක් පැහැදිලියි.ගොඩක් ස්තුතියි
Good one.
thank you.
Godak stuteeye day ganene kohenda ?
Ple amudhraviya lokuven dhanna
Dai eka 👕 ekata danne mokakinda kiyala danaganna puluwanda spre ekakinda
යූරියා කියන්නේ,,,,පොඩ්ඩක් පැහැදිලි කරනවද
මේවට දාන අමුද්‍රව්‍ය කෝහේන්ද ගන්නේ
Godak watinwa bohoma isthuthi obata 💐💐🙏🙏
Uria nathuwa karanna barida puluwan vidiya kiayannko
Thanks for the video.
Dala thiyana ona shop ekakin ganna reactive dyewalin me widiyata karanna puluwanda?
Ow puluwan.
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ජාවා පාඩම මීලඟට.
Die ekak kiyak wenwd meka hadann yana cost eka komd kiyla poddk kiynwd pya t ekata yana die ek kiyak wenwd
මම රිඇක්ටිව් ඩයි වලින් ඉටි දාලා සාරි එකක් කලා පාට හොදින් තිබුනත් තම්බද්දි පාට ගියා දැන් ලා පාටයි ඒකට මොකද කරන්නෙ තද පාට නැවත ගන්න බැරි වෙයිද තෙරැවන් සරනයි
ලේස් සාරි එකක් ඩයි කරන්න ඕන කරන ෆැබ්රික් මොනාද Rly plzz
Ma badu ganna kohanda sar
Ane batik valin amaruwe watila idapu mata atwalak dunna oyata pin