#tiedye

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии •

  • @dulahgaprabath9558
    @dulahgaprabath9558 8 месяцев назад +7

    මේකෙන් විතරයි චෙමිකල් හදාගන්න විදිය කියලා දුන්නේ අනිත් හැම චැනල් එකකම බාගෙට කළේ. බොහොම ස්තුති

    • @sisaralakmini
      @sisaralakmini 2 месяца назад

      ඔව් මාත් එහෙම ගොඩාක් ඒවා බලලා තියෙනවා මේක ඇත්තටම හොඳයි

    • @sisaralakmini
      @sisaralakmini 2 месяца назад

      ගොඩාක් පින් ස්තූතියි දැනුවත් කලාට🙏

  • @aanferdinando9046
    @aanferdinando9046 3 года назад +17

    මේ පැහැදිලි කිරීම නිර්ලෝභීත්වය ....ඔබට බොහොමත්ම පින් .....දීර්ඝායුෂ ලැබේවා !!!

    • @HandyMe1
      @HandyMe1  3 года назад

      ස්තුතියි..

  • @arunipeiris7043
    @arunipeiris7043 2 года назад +5

    ස්තුතියි ඔබට. මම වෙන මිස් කෙනෙක් ලගට සල්ලි ගෙවලා ඉගෙන ගත්තත් එ kramayata හරියට කර ගන්න බැරි වුනා. එ කරපු හැම දෙයකම dye එක ගියා. මම මෙක දැකලා saree එකක් මෙ කියලා දෙන විදිහටම කලා. ඇත්තතට මෙකෙදි පොඩ්ඩක්වත් dye එක ගියෙ නැහැ. හැබැයි මම පැය 20 k තිබ්බා wash කරන්න කලින්. හරිම ලස්සනට ආවා. ගොඩක් ස්තුතියි ඔයාට .

    • @himalaharshajith6424
      @himalaharshajith6424 Год назад

      යූරිය කිවුවෙ පොහොර යූරිය කැටද ඩියර් ගන්න ඕනි 😮

    • @ManoriPerera-v6v
      @ManoriPerera-v6v 3 месяца назад

      මොකක්ද දාපු ඩයි වර්ගය??

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 Год назад +2

    ඔබතුමාට ගොඩක් පිං.හරිම වේදියට කියදුන්නට 🎉🎉

  • @samadhiranaweera3138
    @samadhiranaweera3138 Год назад +4

    හරිම පැහැදිලී සියලුම දේ.බොහොම ස්තූතී

  • @chandimamaduwanthi7732
    @chandimamaduwanthi7732 3 года назад +10

    බොහොම ස්තුති නිර්ලෝභීව දැනුම බෙදා දෙනවට🧡🧡🧡🧡

    • @HandyMe1
      @HandyMe1  3 года назад +1

      බොහොම ස්තුතියි..

  • @dammikagamage833
    @dammikagamage833 2 года назад +1

    පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තූතියි ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @Vima5329
      @Vima5329 2 года назад

      Godak hoda adahasak.thawath hodata balanna ona .oyalata godak sthuthii

  • @naturegirl4009
    @naturegirl4009 3 года назад +5

    සර්, මට දැනගන්න පුලුවන් ද මේකට Asitic Acid එකයි, Soking Agent එකයි දාන්න ඕනද කියල..

  • @ireshamadhushani4328
    @ireshamadhushani4328 Год назад

    හරිම වටිනවා. හොඳම පැහැදිලි කිරීමක්.
    මට දැනගන්න පුළුවන් ද fixingවලට කලින් acetic acid and sloping agent පාවිච්චි කරන්නෙ නැද්ද යයි ඩයිවලදි?

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 9 месяцев назад +1

    ගොඩක් පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි

  • @charmaineperera1958
    @charmaineperera1958 2 года назад

    බොහොම පැහැදිලිව නිර්ලෝභීව දැනුම දුන්නට ගොඩාක් ස්තුතියි . චැනල් එක ස්බ්ස්ක්‍රයිබ් කලා තවත් වීඩියෝ බලන්න . රිඇක්ටිව් ඩයි වලින් කරන කොට ස්ටීම් කරන්නත් ඕන ද mis

  • @v5withhappy8382
    @v5withhappy8382 Год назад

    Fixer ganne kohenda kiyanawada.

  • @IroshaKumari-ln7sk
    @IroshaKumari-ln7sk 5 месяцев назад +1

    Dye warga okkoma ekaida.nathnam anith bathik walata ganna dye wargayamada meakata ganne.math asai mea kramaya karala balanna.godak ස්තුති.

  • @nimesha-sandamini
    @nimesha-sandamini 8 месяцев назад

    Kalu t shirt ekta kohomada mewage dai danne

  • @JayanthaKasthuriarachchi-i5r
    @JayanthaKasthuriarachchi-i5r 7 месяцев назад

    ඉතාම නිර්ලෝභීව දැනුම දුන්නා තැන්කියු වෙරි මච්

  • @lasanthabotheju9675
    @lasanthabotheju9675 Год назад +1

    Oyata godak pin duppath ayata karanna honda aadayam maargayak..nawathath oyata pin sidda wenawa ...budusaranai.!!!

  • @yomalibandara42
    @yomalibandara42 2 года назад

    Tie & dye walata awashya අමුද්‍රව්‍ය monawada

  • @sithuminisilva7167
    @sithuminisilva7167 11 месяцев назад

    Dye bace ekata sodium silicate saha yriya wenuwata sodash bawitha kala hakida

  • @isurirathnayaka9403
    @isurirathnayaka9403 3 года назад +5

    මේ සදහා භාවිතා කල හැක්කේ cotton fabric පමනද? Fixer ගැන තව දුරටත් පැහැදිලි කල හැකිද?
    ස්තූතියි

    • @HandyMe1
      @HandyMe1  3 года назад +2

      Fixer ගැන මොනවද දැනගන්න ඕනේ ?

    • @isurirathnayaka9403
      @isurirathnayaka9403 3 года назад +2

      @@HandyMe1 fixer yanu monawada saha baawaitha karana aakaraya

    • @HandyMe1
      @HandyMe1  3 года назад +2

      Fixer kiyanne dye eka fabric ekata hodin fix karana jaathiyakata. Pasu kalinawa dye eka hedi yama walakwanawa fixer magin. Video eka skip karanne nathuwa hariyata balanna. Fixer pawichchi karana widiya balanna puluwan ethakota.

    • @rushiraayesh2973
      @rushiraayesh2973 3 года назад +1

      Fixer ganna tiyane kohada

    • @HandyMe1
      @HandyMe1  3 года назад

      description eka balanna

  • @amilaperera26
    @amilaperera26 22 дня назад

    Me chemical eka hadala thiyagena use karanna puluwanda

  • @user-Nihansa
    @user-Nihansa 6 месяцев назад

    ගොඩක් ලස්සනයි , ගොඩක් ස්තුතියි 🙏 , පුංචි යෝජනාවක්.., ඔයාගෙ හඩත් මුසු වුනා නම් තවත් හොඳයි ... good luck.👍

  • @dulankagarumuni6985
    @dulankagarumuni6985 2 года назад

    Me dewal use karanne kohomada....
    1.soaping
    2.IGCASIL MRG CONG

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 года назад +3

    ඇත්තටම ගොඩක් ලස්සන යි.. ස්තූතියි. . ගොඩක්..

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 Год назад +3

    Where can we buy the above items ,please ? Can you recommend a shop in Colombo?

  • @manaharateks8024
    @manaharateks8024 2 года назад +1

    සර් මුලුන් රෙදි කැබැල්ල මොනවගෙන්ද පොගවා ගන්න දාන්න ඕනේ

  • @HanshaniPiyarathna
    @HanshaniPiyarathna 5 месяцев назад

    ඩයි වෙනුවට කහ කුඩු.කලු බුලත් කහට වගේ දේවල් ගන්න බැරි ද?

  • @lalanisamudrika2458
    @lalanisamudrika2458 Год назад

    Ane mis matakiyannako oya amu drawya ganne kohenda kiyala

  • @isharamadushani2831
    @isharamadushani2831 2 года назад

    Podi babala (10 months) inna ammala me dye warga cemical භාවිතා kirima hodaida...

  • @hasithalakmal6045
    @hasithalakmal6045 3 года назад +1

    Sudu t shirt eke qualitya khmd enn oni ganna tnk kiynko plzz

  • @indranisubasinha6267
    @indranisubasinha6267 Год назад

    ඩයි බේස් එක පලමුව හදාගත් එකද

  • @tharukamadushani3177
    @tharukamadushani3177 2 года назад

    mekata ona badu tika kiyandako.ganne kohenda

  • @sachiraish
    @sachiraish 2 года назад

    Sodium silicate liquid eken kochchara pramanayak danawad?

  • @aicreations04
    @aicreations04 2 года назад +1

    මේ ඩයි එක cotton shirts වලට apply කරන්න පුළුවන්ද

  • @nidukini9999
    @nidukini9999 3 года назад +2

    me dye colors ganna tiyenne kohed?

  • @tharindulakshan1021
    @tharindulakshan1021 3 года назад +1

    අළුත්ගම ganna thenak nedd kiynnko

  • @hansanialoka1355
    @hansanialoka1355 Год назад

    Fixer දාලා සෝදලා ආයෙත් සබන් දාලා සෝදන්න ඕනද

  • @madusithu9636
    @madusithu9636 Год назад +1

    Thanks 😊👍 පැහැදිලි කියලා දෙනවා

  • @malihettiarachchi3492
    @malihettiarachchi3492 Год назад

    Tshart wargaya mokakda pitakotuwen aduwata ganna thanak kiyannako

  • @thisaramapalagama-oh5mx
    @thisaramapalagama-oh5mx Год назад

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට ..ඒත් මේ ඩයි එකට කියන නම මොකක්ද
    .කොහෙන්ද ගන්න තියෙන්නේ

  • @sunithakanthi
    @sunithakanthi Год назад

    Mn vat bathik kalin kale eka rubber band dala dye eka dala auve veluva itapasse thamai rubber bands galeuve eka karanna oni nadda mekata

  • @IsHewa-v3f
    @IsHewa-v3f 27 дней назад

    Tye dye karanna ganne reactive dye ekamads

  • @danukavedio715
    @danukavedio715 2 года назад

    Mata kiyannako api yara 03ta tie dye කරගැනීමට අවශ්‍ය pemana කොහොමද

  • @pamodyamadumali4669
    @pamodyamadumali4669 3 года назад

    වෙනත් වීඩියෝ එකක දැක්ක පොලිතින් උරයක දාල තියන්නෙ නැතුව ඩයි කරල ෆික්සර් බාජනයට දානවා. එහෙම කරන්න පුලුවන්ද?

  • @SUTIYA-o7c
    @SUTIYA-o7c 2 года назад

    Godak watinawa.thq so mch.meka aye aye paata yanne nedda wzh karaddi.samahara ay ei kostic soda lunu ehema dala pogawala ganne tshirt ekata die danna kalin

  • @thilinayugantha6142
    @thilinayugantha6142 Год назад

    රියෙක්ටිව් ඩයි ,වැට් ඩයි 2න්ම කරනකොට ගන්නේ මේ කෙමිකල්ද මේ විදිහටමද

  • @ravindrasriyananda2636
    @ravindrasriyananda2636 3 года назад +1

    Onama fabric ekakata meka karanna puluwanda

  • @suranishalika7544
    @suranishalika7544 Год назад

    Uria kiyanne monawada?pohorat thiyanawane.

  • @hasidumihiran4743
    @hasidumihiran4743 15 дней назад

    Aththatama maru ane e sudu pata ti shrt mona wage reddakda

  • @chandimasamanmali6889
    @chandimasamanmali6889 Год назад

    Viscorse material ekata karanna puluwanda?

  • @kaveeshamihirangi3172
    @kaveeshamihirangi3172 2 года назад

    ane asai balnna hadala .me badu tika ganne kohomd api

  • @sachinianuththara5855
    @sachinianuththara5855 3 года назад +1

    Dye karanna kalin t shirt eka themaganna oneda sir

  • @SPpadhukkhaPadhukkah
    @SPpadhukkhaPadhukkah Месяц назад

    Matath මුල සිටම bathik karana vithiya දැනගන්න oni❤

  • @sandamalipriyanganee244
    @sandamalipriyanganee244 2 года назад

    amudrawya koi kadawalada thiyenne?

  • @isurirathnayaka9403
    @isurirathnayaka9403 3 года назад +3

    Cotton fabric witharada ganna puluwan?thawa monawada materials me widihata karanna puluwn?
    Fixer gena pahadili karanwada?

    • @HandyMe1
      @HandyMe1  3 года назад +1

      cotton fabric walata thamayi me kramaya sarthaka. Anith redi warga walatath uthsaha karala balanna.

  • @buddhimasandaruwan6995
    @buddhimasandaruwan6995 3 года назад +2

    Fixer dala weluwata passe nawatha hodanna oni nadda

    • @HandyMe1
      @HandyMe1  3 года назад

      Ehema awshya wenne ne.

  • @niroshafernando3646
    @niroshafernando3646 2 года назад

    බොහොම ස්තුතියි කියලා. දුන්නට මේ අමුද්‍රව්‍ය ගන්නේ කොහෙන්ද

  • @harshanitaranga4875
    @harshanitaranga4875 8 месяцев назад

    පාට ගොඩක් සෙදිලා යනවනම් fikser දැම්මම හරි යනවද

  • @ggg-555
    @ggg-555 3 года назад +3

    ගොඩක් ස්තුතී.හරිම වැදගත්.සෝඩියම් සිලිකේට් ගන්නෙ කොහෙන්ද?...මේක පැය 3ක් තිබ්බාම ඇතිද වේලෙන්න...?

    • @HandyMe1
      @HandyMe1  3 года назад

      ඔව් පැය තුනක් තිබ්බම ඇති. හතරක් විතර තියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. පුලුවන් කමක් තියෙනවනම් උනුසුම වැඩි තැනක තියන්න. අව්වේ වගේ. සෝඩියම් සිලිකේට් ගන්න පුලුවන් කෙමිකල් විකුනන්න කඩ වලින්. ඩිස්ක්‍රිප්ශන් එකේ කඩ කීපයක නම් සහ දුරකතන අංක තියෙනවා.

    • @ggg-555
      @ggg-555 3 года назад +1

      @@HandyMe1 thank you very much🙏

    • @HandyMe1
      @HandyMe1  3 года назад

      you most welcome.👍🏽👍🏽

  • @sriyarukmani3056
    @sriyarukmani3056 3 года назад +2

    Please sir me de apata sirta kiyala dena gaman karanna barida ethakota godak pahadilie please

  • @ThenukaSehasna-p1z
    @ThenukaSehasna-p1z 3 месяца назад

    කුකුල් සායම් ගන්නත් පුලුවන්ද

  • @sugiikalyani6459
    @sugiikalyani6459 Год назад

    Tote bag tiedye karanne me widihatamada

  • @kuwaitcity5534
    @kuwaitcity5534 Год назад

    ලොබ නැතුව කියල දෙන ඔයාට ගොඩක් පිං ඒ වගේම ඔයාට කවදාවත් වරදින්නැ බුදු සරණයි

  • @namalijayawardana2240
    @namalijayawardana2240 3 года назад

    Sodiam silicate kiyanne soda ash walatadha

  • @jeewanayanakanthi4663
    @jeewanayanakanthi4663 3 года назад

    Sir mekedi polithin ekaka dala thiyana eka aniwaryada.sariyak geta nogasa wanna kireemedi ese polithin ekaka demu vita wanna ekineka thewarenne nethida

  • @danushkaamilakumara9547
    @danushkaamilakumara9547 6 месяцев назад

    සෝඩියම් සිලිකේට් ගන්නෙ කොහෙන්ද

  • @SudarshanieHewage
    @SudarshanieHewage 6 месяцев назад

    උනු වතුරෙන් හෝදන්නෙ නැද්ද

  • @antonjeewantha9689
    @antonjeewantha9689 2 года назад

    Silk redi walt mee widiyat puluwanda

  • @DeshikaMadushani-r2k
    @DeshikaMadushani-r2k 5 месяцев назад

    පාට ටික ගන්නේ කොහෙන්ද

  • @chamilrandika2805
    @chamilrandika2805 3 года назад

    Bace eka kochara jal thiyagana puluwanda

  • @dehemipiyumaliliyanage4023
    @dehemipiyumaliliyanage4023 3 года назад

    Sodium silicate wlt kiyna thwa namak tynwd.nttn e nama wtrd

  • @chamodhimunasinghe5618
    @chamodhimunasinghe5618 3 года назад +3

    Reactive dye walin silk saree ekk hadana widiya kiyala dennako

    • @HandyMe1
      @HandyMe1  3 года назад +4

      Aniwaryenma kiyala denawa. Channel eka subscribe karala thiyan inna.

  • @arunaindika2749
    @arunaindika2749 2 года назад

    Sir hodta kiya denawa.mt badu gatta bathik ekak karanna.et sodium silicate ganna tanak nane sir.mta udaw karanna puluwanda

  • @gayanperera8659
    @gayanperera8659 Год назад

    fixings demmth t shirt eka hodaddi colour eka ywna original colour ennene pata aduwen thama enne

  • @sachiniranasinghe3255
    @sachiniranasinghe3255 2 года назад

    Thank you. Die wargaya saha ganna puluwan then pilibandawa kiyanna puluwanda

  • @sandaminipavithra
    @sandaminipavithra 3 года назад +2

    Sir api t shirt kipykta bavithra krnwa nm me paramanayama athida nath nm mita wada වතුර wadipura pavichchi krnna onida

    • @HandyMe1
      @HandyMe1  3 года назад

      Eka t shirt ekakata mechchara nam t shirt kihipayakata a wage kihipagunayak wenna onene. Wathura wedi kara kiyala hari yanne ne. Anith amudhrawya anupathayath wedi wenna one.

  • @ashennethsara2009
    @ashennethsara2009 5 месяцев назад +1

    ටී ශට් ගන්න තැනක් කියන්නකො dr.මන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ .ඔයාගේ video එක ඇත්තටම වටිනවා ❤️

  • @BenatSusantha
    @BenatSusantha 4 дня назад

    Budusarani jayawewa

  • @piyumiperera1441
    @piyumiperera1441 Год назад

    Me white color t shirts ganna thiyenne koheda

  • @chammirasangani9891
    @chammirasangani9891 2 года назад

    සර් එතකොට සෝදලා ඉවර වෙලා වෙන කිසිම ද්‍රව්‍යයක් දාන්නෙ නැද්ද? එතකොට නැවත සේදුවාම පාට වෙනසක් නැද්ද?

  • @nishshankaranasinghe8116
    @nishshankaranasinghe8116 2 года назад

    Bathik karanna ganna redi monawada

  • @geethanisilva1519
    @geethanisilva1519 2 года назад

    Ay mekata uriya danne.... mee chemical ganna oni monawage kadawal වලින්ද

  • @shashaana293
    @shashaana293 3 года назад +3

    සායම් සේදීම සහ ඉවත් කිරීමෙන් පසු ද fixer භාවිතා කරන්නෙ Sir ?

  • @udenirathnayake7459
    @udenirathnayake7459 Год назад

    පැහැදිලිව කියලා දුන්නා.. ස්තුතියි..

  • @ashanwijekoon8701
    @ashanwijekoon8701 3 года назад +4

    ළා පාට තද පාට හදාගන්න පුලුවන්ද ඩයි හෝ බේස් එක අඩු වැඩි කරගෙන?

    • @HandyMe1
      @HandyMe1  3 года назад +1

      ඔව්ව්. ඩයි ප්‍රමානය වෙනස් කරන්න.

    • @premilahi2865
      @premilahi2865 3 года назад +1

      Dye wediyen add karanna

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 года назад +3

    ඇත්තටම ලස්සනයි .ස්තුතියි

  • @thamarananayakkara4662
    @thamarananayakkara4662 Год назад

    ගොඩක් පැහැදිලියි.ගොඩක් ස්තුතියි

  • @yanulitarinya7499
    @yanulitarinya7499 3 года назад +4

    Good one.

  • @lalithaperera9510
    @lalithaperera9510 2 года назад

    Godak stuteeye day ganene kohenda ?

  • @rishadzamzamabaya8687
    @rishadzamzamabaya8687 2 года назад

    Ple amudhraviya lokuven dhanna

  • @kawshanimunasinghe4215
    @kawshanimunasinghe4215 2 года назад

    Dai eka 👕 ekata danne mokakinda kiyala danaganna puluwanda spre ekakinda

  • @lakmalidinesha2787
    @lakmalidinesha2787 Год назад

    යූරියා කියන්නේ,,,,පොඩ්ඩක් පැහැදිලි කරනවද

  • @saramariyem5019
    @saramariyem5019 2 года назад +1

    මේවට දාන අමුද්රව්ය කෝහේන්ද ගන්නේ

  • @jeewanthiliyanage34
    @jeewanthiliyanage34 Год назад

    Godak watinwa bohoma isthuthi obata 💐💐🙏🙏

  • @thiliniekanayaka7089
    @thiliniekanayaka7089 3 года назад

    Uria nathuwa karanna barida puluwan vidiya kiayannko

  • @surangigomes1064
    @surangigomes1064 3 года назад +5

    Thanks for the video.
    Dala thiyana ona shop ekakin ganna reactive dyewalin me widiyata karanna puluwanda?

    • @HandyMe1
      @HandyMe1  3 года назад +1

      Ow puluwan.

    • @HandyMe1
      @HandyMe1  3 года назад +1

      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ජාවා පාඩම මීලඟට.

  • @viralist17
    @viralist17 Год назад

    Die ekak kiyak wenwd meka hadann yana cost eka komd kiyla poddk kiynwd pya t ekata yana die ek kiyak wenwd

  • @SanjeewaniSanjeewani-mj4xn
    @SanjeewaniSanjeewani-mj4xn Год назад

    මම රිඇක්ටිව් ඩයි වලින් ඉටි දාලා සාරි එකක් කලා පාට හොදින් තිබුනත් තම්බද්දි පාට ගියා දැන් ලා පාටයි ඒකට මොකද කරන්නෙ තද පාට නැවත ගන්න බැරි වෙයිද තෙරැවන් සරනයි

  • @dasudasu1527
    @dasudasu1527 Год назад

    ලේස් සාරි එකක් ඩයි කරන්න ඕන කරන ෆැබ්‍රික් මොනාද Rly plzz

  • @amalsaranga8400
    @amalsaranga8400 2 года назад

    Ma badu ganna kohanda sar

  • @vinupathiranage-jv5se
    @vinupathiranage-jv5se Год назад

    Ane batik valin amaruwe watila idapu mata atwalak dunna oyata pin