Lankawe boru karayo godak innawa. Dewala dagena ahinsaka minissunge salli hura kanawa a atharin oya dewi kenek. Hamotama kiyanna meyata kiyala baya nathuwa wadak kara ganna me vidio eka ahamben hari dakapu kenekge loku pinak. Budu saranai siyalu wada sarthaka wewa....
බොරු ආටෝප නැති සුපරි වැඩ කාරයෙක්♥️.අනාගතේ සුභ වේවා.!කඩවර අප්පච්චිගේ පිහිටයි.🙏🙏
ඔබතුමා මෙතන දන්නවද වැඩ කරගෙන තියෙනවද
ඔබතුමා මෙතන දන්නාවද
@@neahaperera6798ඔව් කරන දේ හරියටම කරනවා 100%ක්ම ශුවර්
වෙන අය වගේ බොරු කරන්නෙ නැ මගේ වැඩේ හරි ගියා. කඩවර අප්පච්චිගේ පිහිටයි..!සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිටයි...!🙏🙏
බුදු ගෞතම මුනිදු පිහිටෙන්ම සියලු දොස් දුරු වේවා
හැමදේම හරියාකාරව දශමෙට කරන කෙනෙක් .අපෙ රශ්මික පුතා .දන්න අය දන්නව බොරු දේවල් නෑ කියල සියලු දෙවි පිහිටයි පුතේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️🙏🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏
ඔබතුමා වැඩ කරගෙන තියෙනවද
@@neahaperera6798 aniwaryayenma
@@neahaperera6798 meya aththatama hoda kenek
ඔබතුමාට නොපෙනෙන මානය වැඩ සටහනට ඇවිත් ඔය දස්කම් පෙන්නලා .ඒ.අය නිහඩ කරන්න.බලන්න
ළගදීම
අනිවා එතන ඉන්න අයට වැඩ ටිකක් පෙන්නුවනම් ඉවරයි..😂😂
❤ බුදු සරණයි හැම වැඩක්ම සාර්ථක වේවා 🙏🙏❤️
නියම වැඩ කාරයෙක් නම් රනිල් සමග ඉන්න හොර හැත් ත එලවල මිලියන 22 ජනතාව ට සහනයක් ලබා දෙන්න පුළුවන් නම් වැඩ් ඩෙක්
Ape cls eke hitiye mage yaluvek . adarei bn Good Luck..❤
වැඩකාරෙයෙක් ❤🙏
බුදු saranai..පුතේ 🙏🙏🙏🙏🙏
Anna ehema awanka wama ganna mudalata hariyakarawa wedakaranna minissu adui . Namuth me guthakatauthu unath borukarala avihinsaka minissungen Salli suran kana aya atharin oba thuma supirima nihathamai kapumahathek kiyana eka niwaradi ,obata suba anagathayakma wewa ❤❤❤.
🙏🙏🙏🙏🙏 කඩවර අප්පචිචීගේ පිහිට යී 🙏🙏🙏🙏🙏
Lankawe boru karayo godak innawa. Dewala dagena ahinsaka minissunge salli hura kanawa a atharin oya dewi kenek. Hamotama kiyanna meyata kiyala baya nathuwa wadak kara ganna me vidio eka ahamben hari dakapu kenekge loku pinak. Budu saranai siyalu wada sarthaka wewa....
කාලී අම්මේ මගේ දරුවන් මතින්
දුසිරිතෙන් මුදාදෙන්න
පාපකාරී මිනිසුන්ගෙන් ඈත් කරදෙන්න 🙏🙏🙏
ඔයාටත් කාලී අම්මාගේ පිහිටයි පුතේ
කඩවර අප්පච්චි ගේ පිහිටයි 🙏🙏🙏
❤❤❤❤ එකෙන්ම වැඩ්ඩෙක්.. ඕන දෙයක්.. මගේ එකා.. 👌
ඇත්තටම මෙයා කරන්නේ ඇත්තක්ද😮
@@HimagiraPamula-qe7dt ow.. awith balanna.
කොහෙද
අප්පාච්චිගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 ❤❤
දෙවි පිහිටයි 🙏
බුදු සරණයි පුතේ බුදු සරණයි බුදු සරණයි
Supiri waddek mage gedarath wade karaa baya nathuwa shuwar karala wadak danna puluwan aduru thumak boru atopa nee❤️
Salli ganan kohomada
බුදු සරණයි
මෙම කොහෙද
තෙරුව්න් සරණයි ❤️
Supiri wadek thama
Deiyangema pihitai😊😊
කඩවර අපච්චි පිහිටයි ❤🙏
Recommend krnn puluwan thenak ❤
අදුනනවද
nicha kula bandana kapanna geri hisa misak mini olu ganna kiyala tiyenne mona risiwarayad. man balala tiyena eka puskola potakawat ehema ne.viyaja devalwalin nobala hara potwalin balanna.
Mata wadak karagnna oni
මෙයාගෙ ගුරුකම් වැඩහොදයි ඇස් දෙකටම දැක්ක 🙏
Umbe ammage hu....ta vikunapan ...Oita wediya hodai
කඩවර අප්පච්ගෙ පිහිටයි🙏🙏🙏🙏
Mn meh vedio eka dekala passe wedk krgtta..mta nm Resultat ekak yam thak durata thiynewa.. ❤
Mokdda oya kara gatte
සීයගෙ පිහිටයි පුතේ....
Adrushyamaanaya ta yawanna oona widya ta pennaganna
Kadaeara appachchigen pihitai.. ❤️🙏❤️
අප්පාච්චිගේ පිහිටයි
Weda mahaththya puluanda duppath manussayek neththatama nethi wenna yane eya goda ganna mudalak aya nokara .hari giyama salli denna.mekata uththarauak denna
කොල් එකක් ගන්න
Ape gedarath wadak kala godak hodai hodatama hodai.
Gdak hodsids methumage wada
Ekenma waddek kiyanna wachana ba❤🙏කඩවර අප්පච්චි ගෙ පිහිටයි ❤
අප්පාච්චිගේ පිහිටයි
කවිද බන් කඩවර අප්පචිචී .මයිනප්පචිගෙ සහෝදරයාද?
Hari nògeyoth mudall retan karnna.ekai attha. Anika oya enne koheda.mudal ganeemat past phone off negative.
මන් කුරුණෑගල දේවාලේ ට එන්න
තෙරුවන් සරණයි ඔයට
Pathmi
Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹
වශී ගුරුකමක් ක ර ගන්ඩ පුලුවන්ද
මල්ලී ❤ ඇස් දෙකෙන්ම දැක්කා මෙයාගෙ දස්කම් ❤️
Weda hodaida 😔
@@chalaniwasana4616 Aniwaren
@@ImaliIresha-ij8zdබොරුද කරන්නේ මේ මනුස්සයා
Wada hodaida meyge
වැඩ හොදයිද මෙයාගෙ අනේ කියන්න
🙏🙏🙏🙏🙏🙏🙏
Koheda thiyenne
Yako me majira aenduwa aelawapanko puluwannam
අපේ එකා කඩවරේ පිහිටයි ❤
Me dewalaya koheda thiyenne
ජති ජති පිං
කොහෙද තැන
කුරුණෑගල
කුරුණෑගල කොහෙද කොහොමද යන්නේ විස්තරයක් දෙන්න
දෙවිපිහිටයි ❤❤❤
මාතර කැකුණදුර ගයනාත් කියන හොරාට නම් අහුවෙන්න එපා.ඌ සල්ලි ගත්තට පස්සේ කෝල් ආන්සර් කරන්නෙත් නෑ
බඩට දුන්නට ඉක්මනින් ඒව කපල විරේක කරල නාම බන්දනයක් දමන්න පුලුවන්. අනික කන්න දෙන්න ඕන නැහැ නාම බන්දනයක හෝ වහල් බන්දනයක් කරන්න පුලුවන්.
කදට දුන්නම මන් අහල තියනවා හොස්පිටල් ගානෙත් ඉන්න වෙනව කියල කදට මුකුත් දෙන්නැතුවම එයාව ගෙන්න ගන්න බැරිද
Koheda thana tiyenne
කොහෙද දේවාලය තියෙන්නේ ලිපිනයක් සදහන් කරන්න
Aneh wiswaswn kiynn puluwanda wede krl denn puluwan kiyl..monewa unath salli hamba krnn puduma dukak widinnrh..ita wda merenna hithena meh prshne
Avilla bll visvasa nm vithrak krnn😊
Matath tiye wadak kara ganna
Kauda karagena sarthaka une
Maru
❤
මල්ලි කුඩු බොනවා එක නතර කර ගන්න පුලුවන්ද
හොද දෙයක් ඇත්තල් කරන චරිතයක්❤
පෝන් එකට කතා කරන්නේ නැහැ
කොහෙද මේ ගුරුතුමා ඉන්නෙ
අදෘෂමානය ට ඇවිල්ල මොනව හරි ගේමක් පෙන්නමු අය්යේ, කව්රුත් හොද වැඩ්ඩෙක් තාම ආවේ නෑ,,ඒ වැඩසටහන ට,,
අනිවාර්යයෙන් ✌️😊
එතකොට පිලිගන්න පුලුවන්
ඕවා මිනිසුන්ගේ හොඳට විතරක් යොදාගන්න
Metuma attatama karana weda hodaida
Hodai👍shuwar karala kiyanna puluwan
Krla balnna salli arn blc kra mn number dennm kosgome policeya issrhama thynwa podi dewalyak meni kenk inne hariyatama krla dunna dws 3n mge weda ethana yanna
@@HansiHansi-nv5re නම්බර් එක දානවද
😊😊😊😊😊😊
Hodai wagi yanna hithanwa
Mata no dennako
Vidiyo eke athi
❤🙏
Meka mata karapu ayata pala deva
Supiri waddek tama itin
බඩට දීපු දෙයක් කෙනා නැතිව අයින් කරන්න පුලුවන්ද මගේ මහත්තයා බෙරලා දෙන්න පුලුවන්ද වෙදමහත්තයා
මගේ එකා කඩවර අප්පච්චි පිහිටයි❤️🙏රශ්මික මලේ
🙏🙏
Meyage wada hodaida
💖🙏🙏🙏🙏🙏🙏🙏
💪🙏♥️
අප්පච්චි ❤
Honda wada witharak karanna..
Pawul kadana deewal karanna epaa....
Mahason appachige weda
Aththatama oya weddek
අනේ මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ මට පිහිට වෙන්න
කොල් එකක් ගන්න
@@HirushaRashmika-y1k ඇත්තටම මගේ දුකට පිහිට වෙන්න පුලුවන් මං වගේ දුක්විදින කෙනෙක් තව ඉන්වද
Moko konde kepuwe bro
☸️☸️❤️❤️❤️❤️
ඔබ තුමට පිං අන මගෙ පුසා සොයල දෙන පිං මට උදවු කරන කරැත නැ මං ගෙඩක අසරනය මට සල්ලි නැ මං ගෙඩක දුපත් කේනෙ අයියා
අනේදෙයියනේ... පැටියා කොහෙ ගිහින්ද 😢
කඩවර අප්පච්චි නෙවෙයි කඩවත අප්පච්චි එන්නද
gurutuma mata wadak kara ganna oni khomada karanne
Number ek athi call ekak gnn
දිෂ්ටියෙන් ඕනෙම දෙයක් පේනවද?
අදුනෙන් විස්තර බලන්නෙ
,පුතේ මට මේදේ කරලා දෙන්න. ඛැරිද. මේන්න. විස්තරේ කොච්චර. හරි හමිඛ කලාට. අපි සාදාහ. කල්ම. අදුරේ ගෙයක් දොරක් හදාගන්න ඛැ කොච්චර. හමිඛ. කලත් සල්ලිත් නැත්තටම. නැති වේලා යනවා මේ ඉඩම් වල. ඉන්,ඩ. ඛැ මලපාලූවක් දාලා තියෙනවා අනේ පුතේ ඔයාට. ඛුදුඛව. ලැඛේනවා මට. කර ගන්න. විහිදි කිය එවන්න. ඔයා ගන්න. මුදලක් අපට. සදාහන් කරලා එවන්න. අපිව. දැක්කොත් පුතාට. දුක. හිතේවි ලූස් සරණිය
සංසාරේ දන් නොදීමේ විපාක දරුවෝ... තවත් මිත්‍යා දේවල් පසු පස නොයා පවුලේ අය එක්ක තෙරුවන් සරණ ගිහින් පන්සිල් ආරක්ෂා කරන්න. දන් දෙන්න , සිල් රකින්න... කුසල් දහම් වඩන්න... සංසාරේ දන් නොදීම හේතුවෙනුයි අපි අගහිඟ කම් ඇතුව , දුප්පත්ව උපදින්නේ... ඒ නිසා මිත්‍යාදෘෂ්ඨිය පැත්තක දාලා සම්මාදිට්ඨියේ පිහිටන්න....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Koheda thiyenna me dewale
කුරුණෑගල
@@HirushaRashmika-y1kකුරුණෑගල කොහෙද
@@AvanthiDeepika-fx2em rabee
@@HirushaRashmika-y1k man dan thrminm enne horu
කොහොමත් එක කිරි කලයක් බොද කරන්න ගොම බින්දුවක් ඇති කියනවානේ 😊 තෙරුවන් සරනයි
නෝපේනේන මානය වැඩසටහනට එන්න.
කියන්න. මහත්තයා. කොහෙද කියල
බෙහෙත කොමාරික ආහරයට ගන්න
Koheda drwale tiyenne
කුරුණෑගල
a bola nariyo oya mantara risiwarain kiyaddi kemara tibbada wasikaranna poto illana eka tanikara boruwak. eyata hetuwa danne netinan ahanna. kisima dekata mantarawala poto illaa ne.
Athtama karana putek
ගෙයක් විකිණීමට කර ගන්න පුළුවන්ද
ඔව්
SAMAHARA GURUNNANSELATA WADAKARANNA ARAKKUBONAWA GANJA GAHANAWA DAN KUDUTH THIYENAWA.
මානසික ලෙඩ්ඩු කියලා තමා කියන්න තියෙන්නේ
chanal numbr
🙏🙏🙏🙏
Me ara parlimenthuwaehark iwara karanna berida 😅
මෙයාගෙ වැඩ හොදයිද.දන්න කෙනෙක් කියන්න්කෝ
වරෙන්කො මිනී ඔලුව අරන් දෙන්නම් 😅😅
wadak kara ganna oni khomada kara ganne
Call ekak gnn
@@HansiHansi-nv5re number eka denna
Ane pute matath pihita wenna
Call ekak gnn