අධිකරණ අමාත්‍යාංශයට දාපු ලේකම්වරියගේ පැටිකිරිය අමු අමුවේ එලියට

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 108

  • @capitalland1071
    @capitalland1071 3 часа назад +36

    😪😪😪😪 කලින් ආණ්ඩුවල හිටිය පට්ට හොරු නම් දාගෙන මිනිස්සු ආදරෙන් පත් කල මේ ආණ්ඩුවත් පොලොන්නරුවේ සිරිසේන එයාගේ ආණ්ඩුව විනාශ කර ගත්තා වගේ විනාශ කර ගන්න නම් එපා. 😪😪😪😪 බලේ නැති කාලේ තිබ්බ මොලේ දිගටම තියා ගන්න උත්සහ කරන්න 👍👍

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 часа назад

      ඔය ලඟ නවන ටෝක් වලට උත්තරය දෙන්නේ පළාත් පාලන මැතිවරණයෙදි. හපන්න දත් නැති ලොම්බෙකුට අමු පේර ගෙඩියක් දුන්නා වගේ ජනතාව මාළිමාවට ඡන්දය දුන්නා වගේ පේන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @prabharathnayake3744
    @prabharathnayake3744 3 часа назад +22

    විදුලිබල මණ්ඩලය ලාභ ලැබුවේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් ද , අනවශ්‍ය වියදම් අවම කිරීමෙන් ද , නැතිනම් පාරිභෝගිකයන්ගේ විදුලි බිල් අසීමිත ලෙස වැඩි කිරීමෙන් ද ? අහිංසක මිනිසුන් පෙලා උපයාගත් මුදල් ආයතනයේ ලාභය වන්නේ කෙලෙසද? මේ විදුලි බිල මේ තරමට වැඩි කෙරුවේ විදුලි සේවකයන්ගේ බෝනස් මුදල වැඩිකර ගැනීමට බව මෙයින් පැහැදිලි නොවන්නේ ද? මාලිමා රජයක් පත්කලේ රටේ පුනරුදයක් ඇති කිරීමට ද? සියල්ලටම කලින් වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබාගැනීමට ද? ගත් ණයවත් ගෙවාගත නොහැකිව බංකොලොත් වූ රටක රාජ්‍ය ආයතන ලබන ලාභය සේවකයන් අතර බෙදාගැනීමෙන් ඒ ණය ගෙවන්නේ කෙලෙසද ? විදුලිබල මණ්ඩලය මේ වසරේ ආදායම් වියදම් මත ලාභ පෙන්වා එම ලාභය සේවකයන් අතර බෙදාගන්නේ මණ්ඩලය ගෙවියයුතු වෙනත් කිසිදු ණයක් නැතිව ද? දැන් සමස්ත විදුලිබල මණ්ඩලයම ලාභ ලබන ආයතනයක් ද? රාජ්‍ය භාණ්ඩාගාරයට ,තෙල් සංස්තාවට සතයක් වත් ණය නැති ද? එසේනම් අනිකුත් ආයතනත් විදුලිබල මණ්ඩලය ආදර්ශයට ගෙන රජයට හෝ ජනතාවට බරක් නොවී ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යෑමට උත්සාහ කලහොත් යහපත් නොවන්නේ ද?

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h 2 часа назад +1

      කියලා වැඩක් නැහැ

  • @monthilagurusinghe3843
    @monthilagurusinghe3843 27 минут назад +1

    උපකුලපතිව චෝදනා නිසා අයින් කරනවා කියනවා, අමාත්‍යංශ ලේකම්ව චෝදනා තියෙද්දී දාලා කියනවා, දැන් හැදිලද කියලා අපි ඉස්සරහට බලමු කියලා...
    2/3ක් අරගෙනත් තාම අර බොරු කියන එක නවත්තලා නෑ...

  • @JSJayasundara-u8p
    @JSJayasundara-u8p 3 часа назад +17

    ලයිටිබිලඅඩුකරලා.බොනස්ගනිල්ලා

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 18 минут назад

    ගෝඨාට දීලා නාගත්තා ඒ නිසාම මාළිමාවට දුන්නා..ගෝඨාට කලින්ම නාගන්න වෙයිද ..

  • @Janka-c9f
    @Janka-c9f 26 минут назад +1

    විගනකාදිපති දෙපාර්තමේන්තුව වහල දාන්න අපරාදෙ නිකන් බොරු සල්ලි නාස්තියක්. විගනනය කරන හැම වාර්තාවක්ම හමස් පෙට්ටියේ..

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 2 часа назад +3

    ජයවේවා ❤❤❤❤

  • @buhumiputra.641
    @buhumiputra.641 34 минуты назад +2

    හෝරා කවුද කියලා දන්නේ නැහැ බංකොලොත් දේශපාලකයෝ

  • @PrasanthaDissanayake-v3s
    @PrasanthaDissanayake-v3s 11 минут назад

    ඔන්න කෙබර කෙලපු උන් හිරවෙන තැන😂😂😂

  • @rexieperera7844
    @rexieperera7844 23 минуты назад

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ත්, මෙවැනි පත්වීමක් ගැන කතා උනා. ජනාධිපතිටවත්, විදේශ අමාත්‍යා තුමාටවත් , කන් නොදෙන තැනැත්තියක සම්බන්ධයෙන් . කලකිරෙන තැනකට අපිව ගේන්ඩ එපා .

  • @THOMAS.222
    @THOMAS.222 55 минут назад +1

    Nalinda❤❤❤❤❤

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe Час назад +1

    අයේෂා මැතිනිය ගැන මොනවා කිිවත් ඇය ඉතා දක්ෂ කෙනෙක් නිති පති දෙපාර්තමේන්තුව තුළ ලමා අපයෝජනයට අදාල ගොනු බලන්නෙ වෙනත් අය එතුමිය ගේ කලයෙ හොඳින් රාජකාරි කලා

  • @deepthiwasanthakumara3694
    @deepthiwasanthakumara3694 3 часа назад +8

    දියාරු උත්තර.කාර්‍යක්ශම තාව මනින්න බෑලු.තව පුහුනු වෙන්න වෙයි වගේ.විජිත හේරත් පට්ට.

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s 2 часа назад

      ඔය ලඟ නවන ටෝක් වලට උත්තරය දෙන්නේ පළාත් පාලන මැතිවරණයෙදි. හපන්න දත් නැති ලොම්බෙකුට අමු පේර ගෙඩියක් දුන්නා වගේ ජනතාව මාළිමාවට ඡන්දය දුන්නා වගේ පේන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KalpaHettiarachchiMusic
      @KalpaHettiarachchiMusic 25 минут назад

      ගොං කතා දාන්න එපා කියපු දේ හරියට අහන්න…. කෙනෙක්ගේ වැඩ හරි නැත්තම් තමයි මාරැ කරන්න වෙන්නේ.. ඒක දියාරැ වෙන්නේ කොහොමද?

  • @paliudawatta9440
    @paliudawatta9440 Час назад +1

    ජනතාවට සහන එපා වෘරතියසමති වලට බොනස් දේන්න.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 55 минут назад +1

    නලිින් බබා 😂

  • @wasantharambukge9255
    @wasantharambukge9255 46 минут назад

    කංජිපානි ඉම්රාන් උනත් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් කරන්න බැරි කමක් නෑ .චෝදනා විතරනෙ එයාට නේද?

  • @Kirikoduhitha
    @Kirikoduhitha 50 минут назад

    ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා දවසේ 15 % පඩි වැඩිකර ගත්තා විදුලිබල මන්ඩලය.

  • @sanduntm3011
    @sanduntm3011 3 часа назад +3

    අනිවාර්යෙන් නිලදාරීන් මොක උනත් වැඩකරන්නේ රජය එක්ක ඒකනිසා බලාගෙන ඉමු නෙද.

  • @tivankawickramaratne9905
    @tivankawickramaratne9905 4 часа назад +3

    ජයලාල් මහතාට ජයවේවා...අප ජනයා ඉවසමු..විදුලි මණ්ඩලයෙ බෝනස් ඉස්සර වෙලා ගෙවලා ඉමු!!

    • @lalguruge9278
      @lalguruge9278 3 часа назад +2

      මෙයා වි. බ.මංඩලයේ සේවකයෙක් ද. මාලිමාවට බලය ගෙන දීමට පෙරමුණ ගත්තේ සේවකයින්ට වඩා ජනතාව බව අමතක කරන්න එපා.

    • @tivankawickramaratne9905
      @tivankawickramaratne9905 3 часа назад +1

      @lalguruge9278 මෙයා Strike මෙහෙයවලා තමයි රජය බලයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කලේ.එම නිසා මෙයා කියන දේ ඇසිය යුතුයි.ලක්ෂ 220ක් ඉවසමු..මන්ඩලයේ සේවකයන් වෙනුවෙන්.

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 3 часа назад +2

      ඇයි සේවකයන්ට බෝනස් දෙන්නෙ.පාරිභෝගිකයන්ගෙන් අධික මිලක් අය කරල ඒව බෝනස් විදිහට බෙදා ගත්තහම හරිද.මුදල් ගෙවන ජනතාවගෙ බිල අඩු කරන්න.බෝනස් ඕන නම් අමතර නිශ්පාදන කරල ඒවායින් ලබන ලාභයෙන් ලබා ගන්න.

    • @tivankawickramaratne9905
      @tivankawickramaratne9905 3 часа назад

      @@SomaWeera-l6e ජයලාල් නෙ strike මෙහෙයවලා ආණ්ඩුව බලයට ගෙනෙන්න විශාල මෙහෙවරක් දැරැවේ.දැන් වෘත්තිය සමිති වලට උවමනා විදිහට රට දුවමු.ආයෝජකයින් අවශ්‍ය නැහැ ලු..හුරේ

    • @V1234gam
      @V1234gam 3 часа назад +1

      රනිල් විදුලි බල මණ්ඩලය අදානිට විකුණන්න හැදුවහම විදුලි බල මණ්ඩලයේ මණ්ඩලයේ සේවකයෝ තමයි ජනවාරි වල එළියට එළියට බැහැල ඒක නැවැත්තුවේ ඒක මතක නැද්ද..?

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 2 часа назад +2

    නියම උත්තරේ,දීල බලමු,🤣🤣

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f Час назад +1

    ❤❤❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 часа назад +3

    කෘශිකර්මාන්තයටත් නිකුත් කරන්න... ෆිෂ් ටොනික් එක්ස් හදන්න අවස්‍ය වෙනව... හකුරු දාලා පොහොර හදන්න බෑ...

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 2 часа назад +2

    මුන්ට ලැජ්ජාව නැත

  • @12Bavin9_0.2
    @12Bavin9_0.2 8 минут назад

    Xxxවතුර බිල අහස උසට නගිනවා. ඒක ගැනත් සොයා බලන්න පුලුවන්ද

  • @RanjaniBalasooriya-q3h
    @RanjaniBalasooriya-q3h 2 часа назад +2

    විදුලි බිල් ඉස්සර වගේ සටහන් කරල දෙන්න බැරිද

  • @sriyaniabeykoon6553
    @sriyaniabeykoon6553 2 часа назад +1

    මොන්ටිසෝරියේදී JVPකරා කියලා හොරු තනතුරු අරගෙන

  • @JayashanthabwadugeBwaduge
    @JayashanthabwadugeBwaduge Час назад

    මම කියන්නෑ. වගකීමෙන් කියන්නේ ඕකට උත්තර දන්නේ නෑ.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 58 минут назад

    නලින්ද ජයතිස්ස මහත්තයෝ දැන් තේ⁣රෙිවි ඔය වෘත්තීය සමිති කාරයෝනගෙන් පිහිට පතල චන්⁣දෙ දින්නට ඉදිරියට ඔිකුන් තමයි ලොකුම ඇනේ වෙන්නේ කාංචනා ඇමැති තුමාට කෝචොක් දදා හිටියා නේද දැන් කොහොමද ආතල් එක😂

  • @Damitha-st6ft
    @Damitha-st6ft 4 часа назад +5

    Let NPP to start their work. Within 1 parliament session everything connot be done. Why some foolish people cannot understand this.

    • @AjithYapa-c1g
      @AjithYapa-c1g 4 часа назад

      True .More than voters.Others are so worried

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r Час назад

    ඇමති..ඔබ
    මෙගැබලන්න

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 4 часа назад +2

    They need time to study . Since its a new board Directors

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 4 часа назад +5

    අනාගෙන එන්නෙ.........

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 4 часа назад +12

    ඇයි කලබල පොඩ්ඩක් ඉන්න සහන දෙයි නිකං කෙදිරි ගෑවෙන්න 😅

    • @mixall6197
      @mixall6197 3 часа назад

      නෑ කෙඳිරි ගෑවෙන්න දෙන එකක් නෑ. වෙන ආණ්ඩු දුන්නට වැඩිය දෙයි කෙඳිරි ගෑවෙන්නේ මොකටද .උඹල පුදුම පක්ෂපාති මිනිස්සු නේද බං කොළපාටයි නිල්පාටයි විතරයි උඹලට ආණ්ඩු කරන්න ඕනේ. 75ක්ම කළ උන් විතරයි උන්ගෙන් තොර උඹලට යන්නම බෑ😂😂😂😂😂. ගොන් හරක්

    • @kasurasinghe2317
      @kasurasinghe2317 Час назад

      ❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 3 часа назад +1

    Those are not cabinet decisions

  • @nayanajithfernando7139
    @nayanajithfernando7139 19 минут назад

    Mawa pte karanna ba.mun yapuna ungen

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 2 часа назад +3

    බයිලා නොගහා ආපු ගමන් කරනවා කියපුවා කරගන්න බැරුව කෙකර ගානවා

  • @BKM-y2r
    @BKM-y2r 2 часа назад +3

    මේ මාධ්‍යවේදීන් තමයි ජාතිවාදය අවුස්සන්නේ.හොඳටම තේරෙනවා හිතාමතා ඒ සඳහා ප්‍රශ්න අහනවා කියලා.

  • @JayanthiManel-ov7yu
    @JayanthiManel-ov7yu 3 минуты назад

    😂

  • @arabaygedrasusan
    @arabaygedrasusan 22 минуты назад

    aiyo apay chanday aparaday munuth un wagay thamai katha vitharai

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 3 часа назад +2

    Boru bibinawa

  • @sriyanimanel7845
    @sriyanimanel7845 Час назад

    සේරම හොරු හැමෝම හදන්නෙ හම්බ කරන්න .

  • @maheshjanaka6121
    @maheshjanaka6121 43 минуты назад

    Patalagena thiyenne JVP eke Union ekane, ithin oyala eyalawa hariyat danuwath karannako.

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 3 часа назад +1

    Press was silent when Ranil was in Mun kade yanawa.Ask related question

  • @Skdilanthasamankumara
    @Skdilanthasamankumara 3 часа назад +1

    Den dusitayo Honda wela api npp kiwwe wena katawak

  • @gimhaninawodya7963
    @gimhaninawodya7963 Час назад +1

    කොලේ වහහෙන නම්බුව බේරගෙන ලස්සනට කතාකරන්ව. ඒක jvp සහෝදර යින්ගෙ හැකියාව

  • @AnnoyedHardHat-dy5yy
    @AnnoyedHardHat-dy5yy Час назад

    Kantavanta. Puduma adarayak. Piremen. karagena. Yai

  • @HariWeere
    @HariWeere 3 часа назад

    Adei thatta bakaya thota therenne nadda kiyana eka

  • @rexdesilva6687
    @rexdesilva6687 Час назад

    මෙයාලා දාගෙන ඉන්නෙත් අර පරන හොරැටිකමයි. ඒ කියන්නේ ඒයාලා මෙයාලා.යාලුවෝ කියන එක 2:16
    ඊලග මැතිවරණවලදි.මාලීමාවට ඡන්දය දෙනවද කියලා.දෙපාරක් හිතන්න වෙනවා

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 Час назад +1

      මේ පාර දුන්නේ නැහැනේ ඒ නිසා ලබන පාරත් එපා එපා එපාමයි

    • @rexdesilva6687
      @rexdesilva6687 46 минут назад

      @fonsekadinesh8870 අපි මාලීමාවට බැහැලා වැඩ කරපු මිනිස්සු. ඒකේ ප්‍රතිපලයක් විදියට. මගේ පවුලේ කෙනෙකුත් මාලීමාවෙන්.පාර්ලිමේන්තුවට ගියා

  • @kasurasinghe2317
    @kasurasinghe2317 Час назад +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 තව ත්ව සෙල්ලම් යිදිරියට....😂😂😂😂

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 2 часа назад

    පට්ට හෙරැරැල

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 Час назад

      එලෙව්වා .එයාලා ගෙවල් වලයි

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt 4 часа назад +2

    Mama NPP janathawa andana lassiwenna apa mahinnda ranilwa athadanguwata ganna nathnam anurata janathawa pukay ari

  • @kanchanaperera9072
    @kanchanaperera9072 Час назад

    Npp ta jayaweva me media eke ballo unta ona DE ganna hadanne sakkili hatta

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 3 часа назад

    parana vidihatama apitama sepatama hambawei wage yana vidiha denata aula wage api balagena inawa janathawata hodak nethnm palath saba chandan eka dena ganna lebei

  • @supunsadaruwan8279
    @supunsadaruwan8279 Час назад

    මමත් මාලිමාවට ජන්දේ දුන්නේ හැබයි කාංචන හිටියා නම් ඔය සෙල්ලම් දාන්න වෙන්නෙ නෑ

    • @ShanikaBasnayaka-s7n
      @ShanikaBasnayaka-s7n Час назад

      ඔව් කංචන හිටියා නම් මේ සතියේ ඉදන් උසස් පෙළ ඉවර වෙනකම්ම ලයිට් කපන්න තිබුනා😂

  • @shamilahameed4164
    @shamilahameed4164 3 часа назад

    Meyala mokakda sppa mechchra dagalanne.
    Kalayak tribuna karana tribuna lassanata

  • @ShanikaBasnayaka-s7n
    @ShanikaBasnayaka-s7n Час назад

    මේ මාධ්‍යවේදීන් කියලා ශුවර්ද?හරක් උම්බෑ කියනවා මීට වඩා හොදයි.ප්‍රශ්නය කෙලින් අහන්න.හෑලි කියවන්නෙ නැතුව 🤮

  • @LalitSamarakoon
    @LalitSamarakoon 2 часа назад

    Me geni minimaru sirilya paata herage dakunu atha. Kohomada visawasa karanne ?? Onna okayi pradhana prasne Indiyawayi Chineyi ekka weda kalama. Unge kondesi walata yatath wennama wenawa. Un ekka emathila ketiyen janapathi unath bonikko.

  • @ganithajanitha
    @ganithajanitha 3 часа назад

    jayalal mona pariyekda. apine chande dunne. nasarani union karayo dan enawa janathawage jayagrahanaya hijack karanda.

  • @AjthSilva
    @AjthSilva Час назад

    Tope takkadi horunge game karayo MALIMA RAJAYA WADE KARAGENA YAI TOPE TAKKADINGE GU KAPIATU KALA KANNI MADDIYA KARAYO TOPE GANUTH VIKUNAN KANA SAKKILIYO TOPI

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 2 часа назад

    Munta Kanta represent ekath madi.Aiyyyo munge gon question

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t Час назад +1

    බොරැවෙනුම ආණ්ඩු ගත්තහම බොරැවම තමාකරන්න වෙන්නෙ