Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මරැ නේ මාස් එකකුත් දිලා වඩාගෙනත් යනවා පවිි මෙිි ආරක්ෂක අංශය කොයිතරම් දුකක් විදිනවද
Ai ane me minissu mechchara moda...kiyana sinhala.therenne nadda
මාශ් දැම්මා කියල වැඩැක් නැහැ තමා කොහොමත් මැරෙනවා තමා දෙන්.
Lankawe di.nam marunath.kamak naha ....me අරාබියේ marenna වෙයිද දන්නෙ නැහැ
බලන අපිට මේක ආතල් උනාට ආරක්ශක අංශ්‍ය මොන කැපකිරීමක්ද කරන්නේ මේකෙනුත් සම හරක් ආතල් ගනී ඒ වගේ කාල කන්නිත් මේ රටේ ඉන්නවනම්
Ammata hukai dena athal eka dennada ona script nathuwa bro
True
ඔව්. බනින අය නිරෝධනයට යන්න ලැබුණා නම් තේරෙයි ආරක්ෂක අංශ කරන කැපකිරීම.
Ou eka ඇත්ත ඉතා වටිනා කාලයක් me gon වෙනුවෙන් kepa karamawa jewethta pawa awadamamaka thryadde pau .me police නිලධාරීන්
@@rohanatayakody6325 oba hari
යකෝ මුන්ගේ මාස්ක් එකක් ඇත්තෙම නැහැ සමහරුගේ.🤨වඩාගෙන නෙමෙයි පුකෙන් ඇදගෙන යන්න ඕනේ ඕකුන්ව ඕවත් හොද වැඩියි ☹️🤨 මී හරක් පට්ටි
Ekane covid wadi una minissu marenwa anduw nikan balan innwa kiyla anduwt banla wadak na..minissui hadenn on..
සිරාවට...😂😂
@@alkhalifmohommad2041 Aaaa athtada මොහොමඩ් 😂 ..
හැබැයි පොලිසියේ මහත්තුරුන්ට කියන්න තියෙන්නේ අහිංසකයො උන්ට විතරක් නෙමෙයි ලොකු ලොක්කන්ටත් ඔය නීතිය ඔය වගේම සිද්ධ වෙන්න ඕන විශේෂයෙන්ම ගාමිණී ලොකුගේට විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන අපි බලන් ඉන්නවා වෙනකල් එකම රටක් එක නීතියක් එහෙම නම් ඉතින් එහෙම වෙන්න එපායැ
උන්ට නීතිය නෑ. ඒක තේරුන් ගත්තෙ ගොඩාක් කාලෙකට කලින්. ඉස්සරහටත් එහෙමයි
Loku Loko para ina na na
Aniwa okkoma podi eka idiriye eitharai
මහ උන් ලෙඩ උනොත් උන් කොමහරි සල්ලි වියදම් කරලා බෙරෙයි අහිංසක උන් ට මැරෙන්න වෙනව පාරවල් ගානෙ තෙරෙන්නෑ ද
@@gamingsrilanka190 👍👍
නියමයි. Respect සර්... ඔහොම තමයි කරන්න ඕන මේකේ එවුන්ට. නැතුව බෑ. එල.
👍👍👍👍නියමයි පොලිස්පතිතුමණි ...
බණ්ඩාරගම අටුලුගමට ගියානම් බස් 10ක් ලෝඩ් කරන්න පුළුවන් ..
මේක හොඳ වැඩක්. සමාජ වගකීමක් දරන්න බැරි උන් පාඩමක් ඉගෙනගෙන ගන්න ඕනි මෙහෙම හරි
අම්මෝ ඔව් ලෙඩේ වගා කරලා පොඩි මිනිස්සුන්ට පාර්ට් දාලා මාධ්‍ය සංදර්ශන වලින් ගොඩ යන්න ... අනේ මෝඩයන්ට හොඳයි මේවා
@@hhwpkumara සිරාවට
@@hhwpkumara අන්නේකයි මේ වගේ රට හරක් ඉන්නකල් මෙක වෙනස් වෙන්නෙ නෑ ගොන් රැල හැම මගුලටම අහු වෙනවා 😂
මාක්ස් එකක් දීලා ටොක්කක් ඇන්නට කමක් නෑ උස්සන් යනඑක පිටරට උන්ට ජෝක් එකක් වෙයී.... අපි ඉන්දියාවේ ගහන ඒවට හිනා වෙනවා වගේ. මොකද අපේ නිලධාරීන් ගොඩක් ලොකු මහන්සියක් ගන්නවා ඒක විහිලුවක් වෙනවට මම නම් කැමති නෑ කොහෙත්ම.. මගේ රටට සෙතක් වේවා...... නිලධාරී හැමෝටම නිදුක් නිරෝග වේවා..... ලෝවාසී හැමෝටම සෙතක් වේවා 🙏🙏🙏❤️❤️❤️
හෙන ගොං . මුන්ට වැඩ නැතුවට වැඩ.
වඩාගෙන යන්නේ ...දාන්න ඕන දවස් 14 කොරෝනා ලෙඩ්ඩු ඉන්න හොස්පිට්ල් එකක වැඩ කරන්න...
එහෙම කලොත් දවසකට ලෙඩ්ඩු 5000ත් පනි.. එහෙම නෙමෙයි බන් මුන්ට දෙන්න ඔනෙ අඬු කැඩෙන්න උස්සන් ගිහින්.. mask නැතුව නෙමෙයි පාරට බහින්න බය වෙන්න දෙන්න ඕනෙ..
කරනදේ හොදයි.👍👍👍👍සිංහල තෙරැම් ගන්න බැරි එවුන්ට ඔහොම කරන්න ඔන
අනිවා....සුපිරිම වැඩක්...අනික
රටටම පිලියක් උන මේ වගේ තමන් ගේ ආරක්ෂාව නොහිතන මේ වගේ නරුම මිනිසු ඉන්න කම් කොහොමද මේ රටේ තියෙන වසංගත අඩු කරන්නේ
නියම වැඩේ. සුපිරිම........
හොඳ වැඩෙ 😃😃
මොන බාසාවකින් කිිවත් නොතේරෙන එකනෙ පුදුමයට කරන අපේ මිනිස්සුන්ට ...
Ane manda bro mun kohoma hadunu unda kiyala
කනේ පාරක් දිලා එක්කන් යනවා නම් තවත් respat sir.....❤️
මේකෙත් පොඩි ආතල් එකක් ඇති නේද යන උන්ට....
නිකං නෙවෙයි ..මොලේට යනකම්ම .නහයට කම්බියක් බස්සලයි pcr කරන්නේ....සෙල්ලං නැහැ ......😁😁😁😁😁😁
අනිවාර්යයෙන් 🤣🤣🤣🤣🤣🤣
ow kuduwatath dala naduwakuth danawane ethakota athal thawa wadi wenawa
මුලු රටේ ම මේ විදිහට මුන්ට දඩුවම් ලබාදෙන්න ...එතකොට වත් හැදෙයි ...
Yes very good lessons 🙏🙏🙏
අඩේ මරු ලංකාව..වඩාගෙන ගිහින් දැන් සැප දෙන්නේ..😂😂
🤔🤔🤔🤔🤔
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගොබ්බ පකයෙක් sachin තෝ
😂
Ou maru
විනී කැලේ.... 😁😁ඒත් ඔහොම හරි ඔය මෝඩ වැඩ කරන උන්ව බය කරන්න ඕනේ..❤️✊
අනේ කියන දේ අහන්න........... අපේ ඕන්නැතිකම නිසා ආරක්ෂක අංශවලට බබාල වගේ උස්සන් යන්නත් වෙලා...වැඩ නැතිවද...කොහොම නමුත් මෙහෙම කරන්න වෙනවා..දැන් භයට දායි නොදාන අය...පොසිටිව් එක්කෙනෙක් නිදැල්ලෙ හැසිරීම තුල දහසකට උනත් ආසාදනය විය හැකියි
මරු මරු නියමයි.ඕක කරන්නම ඕන
ඒ මිනිස්සුන්ව උස්සන් ගියාම ගෙවල් වල ඉන්න මිනිස්සු බඩගින්නේ..
කාට කියන්නද මෙව්ව. රැල්ලට කරන්නෙ
එහෙනම් උන්ට හරියට පාරෙ යන්න කියන්න කියපිය ඒ ගෙව්ල් වල ඉන්න මිනිස්සු වෙනුවෙන්වත්.
@@hasiWills1021 බ්‍රෝ උන් වරදක් කරන්න ඇති, නමුත් ඔය කරන දේ වැරදී. ඔහොම උස්සන් යන්න ඕන ලොකු ලොකු දේශපාලනේ කරන එව්න්ව. රට වටේ කොරෝන බෙදල ඉවර වෙලා අහින්සක මිනිස්සුන්ව ඔහොම උස්සන් ගියාම පව්ල් වල මිනිස්සු අසරන වෙනව මිසක් කොරෝන බෝවෙන එක වත් මිනිස්සු මැරෙන එක වත් අඩු වෙන්නෙ නැ. පිලියන්දල උදාහරනෙකට ගන්න
Pawlata adarayak thiyena minissu Ohoma hesirenawada.corona gedarata Aran gihin Gedara daruwek merunoth
@@dnd4411 හැමෝගෙම බුද්දිය එක වගෙ නැ,
නියමයි එහෙම තමයි වෙන්න ඕනේ නැත්නම් මේ කාලකණ්නි හදන්න බෑ
ඇත්තටම නියමයි මම ඉන්නේ ඕමාන් වල මාස් එක හරියට නොදා ගියොත් රුපියල් ලක්ෂයක් දඩ ඒ වගේ නීති පැනෙව්වා නං ඔය විදියට ඔහොම වෙන්නේ නැහැ
ඔව් bn ඔහොම උස්සන් යනවා කියල කිදෙනෙක් උස්සන්නද. එවෙලේම දඩයක් ගහල යවුවනම් අයේ කරන්නේ නැ .
ලංකාවේ දඩ මුදලක් ගත්තොත් කට්ටියම පාරේ ඉදි. රජයට විරුද්ධව. මේ රට හදන්න බැහැ.
කියනදේ අහන්නේ නැති උන්ට ඔහොම තමයි කරන්න ඕනේ. සෙල්ලමක් කියලා හිතන් ඉන්නේ.
හොද වැඩේ මුන්ට...යකෝ මෙච්චර කියලත් ඕක අහන්න බැරි නන් සති දේකක් කන්දකාඩු යවන්න ඕනෙ මුන්ව
Jayawawa niyamay
මරු අනේ 😂😂😂
ussan yana akda😂😂
හම් podi lami ussan yanwa wage
"ලබ්බෙ" ලගදිම video එකක් රිලීස් කරයි වගේ..😆😂
Good 👌👌👌👌
මෙයාලට මෙහෙම කරලා මදී.කොච්චර කිව්වත අහන්නේ නැහැනේ.
Good job
මේ වගේ හැමදේකින්ම මිනිස්සුන්ට ගහපු නැති එකම ආණ්ඩුව 🙏
කට්ටිය ගස්සගන්න බැලුවා , අඩන්න. ඒත් හරිගියේ නැ
එක මරු
සජිත් හිටියනමි අපි මැරැන තැන්වල ගසුත් පැලවෙලා බන් හා නැද්ද
Andare.kiyanne
පැකනිල් ගහල පුක නිල්වෙලා මැරෙන්නෙ එහෙනන්
Budu ammo sahathika aththa
කියල එක්කන් යන්න බැරිද බන් පොඩිඋන් වගේ උස්සන් යන්නේ. (විකාර බන් ලංකාවේ පොලිසියට )
පිස්සො බන්. ලෝකෙට පේන්නනෙ
සංදර්ශන බං උන්ට කකුල් නැද්ද එන්න බෑ කියල දගලනවනම් උස්සං ගියාට කමක් නෑ එහෙම කලබලයක් නෑති උන්වත් උස්සං යනව😆😆
@@indikanik9929 ඔව් බන් දෙකක් ඇන්නනම් බබා වගේ ජීප් එකට නගිනවා.අනික බලහන් නිරායුද එකේක් ව දාගන්න පොලිසියේ උන් 4 ක් , තනිකර drama එකක් කරන්නේ 🤣 තව එකක් පාරත් පෙන්නනවා ඔක්කොම 5යි 😂
අඩේ. මරු. ඒක දැක්කහම පොලිසියට යන්න ආසාවක් ආවා. 😂😂😂
ඇයි පොලිසියට යන්නේ පොඩි අය වඩාගෙන යන්නද
@@malamua9297 හාහා 😂😂
ඊට වඩා හොදයි හිරේ පල.
@@Finestsongexplain ආතල් එකට බොල 😂😂😂
Hats off sir
අනේ මේ දෙවිවරුන්ට මෙහෙම වදදෙන කාලකන්නිංව මැරෙන්නම අරින්න ඔනි මිනිස්සුංගෙ තියන නොසැලකිල්ල තමයි මේ හැමදේටම මුල
දැන් ලොකු ලොකුන්ටත් ඔය නිතියබලපනවා ද.?😮😮😮
අර ලොකුගේ ඇමතිවත් අරන් යන්න තිබුනනෙ බෑන පොසිටිව් වෙලත් මූ සංචාරෙ. ඒව සුලු දේවල්නෙ. පොඩි එකාට තමයි ඔක්කොම
Niyamai sir wede
Maru wadee
අඩෝ ආතල් ඕයි!😂
මෙහෙම පොලිසියේ අයත් ඉන්නවා සතුටුයි ..අර යක්කල car එකේ ගිය මනුස්සයට ගැහුව වගේ සක්කිලි පොලිස්කාරයොත් ඉන්නවා..ප්‍රශ්නෙ තියෙන්නේ හැම නීතියම අහිංසක මනුස්සයට විතරයි
ඔක්කොම එකයි හැත්ත
අහන්නෙ නැත්නම් අනිවා උස්සන් යන්න ඕන මමත් ඇතුලුව
ඒක වෙනම ආතල් එකක් 😂
උස්සන් ගිහින් පෝලින් කරලා දේශනයක් දීලා ගෙදර යවන්නෑනෙ
මේවා බලලා විහිලු කායලා හිතෙන මිනිසුන්ට .හැදිලා මැරිලා ගිය දවසකට තේරෙයි මේ විරුවන්ගෙ අගේ
නියමයි ඔහොම තමයි කරන්න ඕන ඕකුන්ට, අර සතියක්ගේ ගම සමග පිලිසදරට පොරකකා ආපු එවුන්වත් ඔය විදියටම අල්ලගෙන ගියානන් තමයි හොඳ.
Good work niyamai
අන්න ඔකයි වෙන්න ඕනේ . නියමයි ශ්‍රී ලංකා පොලීසිය ට ජය වෙවා . පරිස්සමෙන්.හොදෙ බුදු සරණයි.
කට කැඩෙනකන් කිව්වා තෙරුම් ගත්තා නම් මෙවා නැනෙ කියල බැරි තැන අවසාන තිරනය
ඔ ෂීට් පට්ටා වැඩේ ඈ සුපිරි
ගෙනිහින් දවස් දෙකතුනක් බඩගින්නෙ තියන්න ඕනෙ
අපෙ රටෙ පොලිස් නිලදාරින් කොච්චර මහන්සි වෙනවද මෙ කොරොනා වසන් ගතයෙන් බෙරෙන්න ඇයි මෙ මිනිස්සුන්ට නිති පිලි පදින්න බෙරි
එල
වඩාගේන යන්නෙ නැතිව ඇදගෙන යන්න තියෙන්නේ ඇයි වදේ කියන දේ අහන්නෙම නෑ මුන
Good job, good idea, thanks for Sri Lankan police.
හොද වැඩේ.. ෆැකිනිල් ගේ අතීතය වර්තමානය සැන්ඩ්විච් කරන සද්දේ අඩුවෙයි... හෙට අනිද්දා උස්සන් යන්නන්ගේ මානව හිමිකම් ගැන එදා වේල දේශපාලන පටන් ගනී..අප්‍රේල් මාසේ පාස්කු කලු ඇදගෙන පුදුම යුද්දයක්... බදුර්දීන් ව මාස3 කට ගත්තා.. හරීන් හොස්පිටල් එකේ.... දැන් ජනතා නියෝජිතයා පාර්ලිමේන්තු ගේන්නලු...
දැන් ෂැපදදදදදද......?⚡
හොරු අල්ලන්න බැරි පොලිස් වැඩ,මෙවා තමයි බඩ එලිය යන දර්ශන
ඇත්තටම මාස්ක් නැතුව පාරේ යන්න බැරිද ?
Mokada bari puluwan
මුන් දෙන වදයක් මෙ නිලදාරීන්ට..
මෙිවගේ.අයට දඩුවමි.දුන්නට.පවුනැ
Niyamai
නියම වැඩේ ....🤣🤣🤣
නියම වැඩේ ☝
ඇවිදින්න දෙයක් නෑ වඩාගෙන අරගෙන යන්නේ අපි වෙනුවෙන් මහන්සි වෙන නිලධාරීන්ට ගොඩක් පිං
පොල්ලක් අරගෙන ඉන්දියාවෙ වගෙ ගහන්න කකුල් දෙකට ආරක්ෂක අංශයට මෙම තරං වද දෙනවට බබාලාට වගේ හැසිරෙනවට
පව් ඒ මහත්තුරු මොන තරම් මහන්සියක් දරනවද මුන්ට කස පාරවල් දෙක තුනක් ගහල අරන් යන්න ඕන ගොන් බුරුවො
Highy Appreciate this kind of Police Action
රටේ ලොක්කො ටිකත් ඔහම උස්සන් ගියානම් හොද නැද්ද 🤔
niyama wade
අවුරුද්ද දවස්වලත් කොරෝනා ගැන පෙන්නුවනම් දැන් මෙහෙම වෙන්නෑ...කොරෝනා නැත්තටම නැති උනා වගේනේ මුන් උන්නෙ
කොළඹ නගරයේ පොලිස් නිලධාරීන් මිනිසුන් උස්සන් යන විඳිය ලැජ්ජා ඉ මුන් නිකන් pana නැ වගේ යාපනය පොලිස් නිලධාරීන් උස්සන් යන විඳිය බල palla මීහරකුන්
ස ෆෙල්
මේ කාලකණ්ණි හින්ද තමයි මේකෙ ඉවරයක් නැත්තෙ ආයෙත් ගෙදර හිරවෙලා ජොබ් වලටවත් යන්න බැරුව ඉන්න වෙලා ඔව්වො වඩාගෙන නෙමෙයි ගහල බිම දිගේ ඇදන් යන්න ඔනි 🙄
ලොකුගේ මහත්තයව ඔහොම උස්සන් ගියේ නෑ නේ
උන් ලොකුයිනෙ උස්සන්න බැරුව ඇති
ඇවිදන් යන්න පුළුවන් උන් උස්සන් යන්නේ මොන මගුලටද බං
මම මහබෙල්ලන කොස්වත්ත පානදුර ගඟ පාරේ අනේ මේ පැත්තේ හරියට musk නැතුව මිනිස්සු එහෙ මෙහෙ යනවා ගඟට නාන්ඩ එනවා බුලත් කෙල ගහනවා, එක මෝට බයික් එකේ පස්දෙනෙක් යන mask එකයි helmet හෙල්මට් එක දාල තියෙන්නෙ ඉස්සරහ යන එක විතරයි . කොළඹ ඔය ක්‍රියාත්මක වෙන නීතිය පානදුර පැත්තෙත් ක්‍රියාත්මක උනොත් ලොකු උදව්වක් .
superb job
okkom රඟපානවා
මෝඩ පඩත්තර උද්ධච්ච මිනිස්සු නිසා ඒ නිළධාරීන් පත්වෙන අසීරුව ගැන කණගාටුයි.
වඩාගෙන නෙමෙ පයින් ගහලා එක්ක යන්න ඕනෙ.රාලහාමි ලා ත් පරිස්සමෙන් .මාස්ක් දාලා විතරක් මදී නේද පිරිසක් අතරට යදිදී
මොලේ පෑදෙන්න පොඩි කරන්ට් එකක් ඇල්ලුවනම් ලෙඩේ එතනම සනීප වෙනවා,,,පිටරට ආරක්ෂා අංශ පාවිච්චි කරන විදුලි තුවක්කු මා ජාලයේ දැක්කා,, මේ තුලින් නිළධාරින් ආරක්ෂා වෙනවා,,
නියමයි මෙහෙම තමයි කරන්න ඕනෙ අපේ මීහරක්ට, මුන්ව නැත්තන් හදන්න බැ, මුං ඉන්දියාවේ උන්ට වඩා හපං.
සුපිරි වැඩේ වඩාගෙන යන්නේ වඩාගෙන 👌
උස්සන් යන්න නෙවේ හොන්ද පොල්ලක් අරන් ගහන්න ඕනෙ කකුල් කැඩෙන්න..ආරක්ෂක අන්ශයේ මිනිස්සු ත් අවදානමට දාන මෝඩයෝ..තව හිනත් වෙනව..😠 ගහගහ ඇදන් ගියා නන් මිනිස්සු මීට වඩා තේරුම් ගනී අවදානමේ තරම
රත්නපුර පොල ලඟ ඒහෙම ගොඩක් උං Mask දන්නේ නෑ තාමත්
🤣🤣එපා ඕයි
සංදර්ශන
Good job sir
දැන් නලවපු කාලේ ඉවරයි 😂😂😂😂🙏🏼
Ela😁😁😁😁😁😁😁
මේවනම් බොරු මාදය සන්දර්ශන ඔය ලෝකු ලොකු පුටුවල ඉන්න උන් මහාදවල් මස්ක් නැතුව එහෙමෙහේ යන්නෙ පුලුවන්නම් එකෙක් ඔහොම වඩාගෙන යන්න.
මොන මගුලකටද වඩාගන්නෙ ඒවනම් ගොන් ආතල් කරන සේවයත් විහිළුවක් වෙයි
අැත්තටම මෙ වැඩේ හොදයි
Niyamaaaaaaai
මරැ නේ මාස් එකකුත් දිලා වඩාගෙනත් යනවා පවිි මෙිි ආරක්ෂක අංශය කොයිතරම් දුකක් විදිනවද
Ai ane me minissu mechchara moda...kiyana sinhala.therenne nadda
මාශ් දැම්මා කියල වැඩැක් නැහැ තමා කොහොමත් මැරෙනවා තමා දෙන්.
Lankawe di.nam marunath.kamak naha ....me අරාබියේ marenna වෙයිද දන්නෙ නැහැ
බලන අපිට මේක ආතල් උනාට ආරක්ශක අංශ්‍ය මොන කැපකිරීමක්ද කරන්නේ මේකෙනුත් සම හරක් ආතල් ගනී ඒ වගේ කාල කන්නිත් මේ රටේ ඉන්නවනම්
Ammata hukai dena athal eka dennada ona script nathuwa bro
True
ඔව්. බනින අය නිරෝධනයට යන්න ලැබුණා නම් තේරෙයි ආරක්ෂක අංශ කරන කැපකිරීම.
Ou eka ඇත්ත ඉතා වටිනා කාලයක් me gon වෙනුවෙන් kepa karamawa jewethta pawa awadamamaka thryadde pau .me police නිලධාරීන්
@@rohanatayakody6325 oba hari
යකෝ මුන්ගේ මාස්ක් එකක් ඇත්තෙම නැහැ සමහරුගේ.🤨වඩාගෙන නෙමෙයි පුකෙන් ඇදගෙන යන්න ඕනේ ඕකුන්ව ඕවත් හොද වැඩියි ☹️🤨 මී හරක් පට්ටි
Ekane covid wadi una minissu marenwa anduw nikan balan innwa kiyla anduwt banla wadak na..minissui hadenn on..
සිරාවට...😂😂
මාශ් දැම්මා කියල වැඩැක් නැහැ තමා කොහොමත් මැරෙනවා තමා දෙන්.
@@alkhalifmohommad2041 Aaaa athtada මොහොමඩ් 😂 ..
හැබැයි පොලිසියේ මහත්තුරුන්ට කියන්න තියෙන්නේ අහිංසකයො උන්ට විතරක් නෙමෙයි ලොකු ලොක්කන්ටත් ඔය නීතිය ඔය වගේම සිද්ධ වෙන්න ඕන විශේෂයෙන්ම ගාමිණී ලොකුගේට විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන අපි බලන් ඉන්නවා වෙනකල් එකම රටක් එක නීතියක් එහෙම නම් ඉතින් එහෙම වෙන්න එපායැ
උන්ට නීතිය නෑ. ඒක තේරුන් ගත්තෙ ගොඩාක් කාලෙකට කලින්. ඉස්සරහටත් එහෙමයි
Loku Loko para ina na na
Aniwa okkoma podi eka idiriye eitharai
මහ උන් ලෙඩ උනොත් උන් කොමහරි සල්ලි වියදම් කරලා බෙරෙයි අහිංසක උන් ට මැරෙන්න වෙනව පාරවල් ගානෙ තෙරෙන්නෑ ද
@@gamingsrilanka190 👍👍
නියමයි. Respect සර්... ඔහොම තමයි කරන්න ඕන මේකේ එවුන්ට. නැතුව බෑ. එල.
👍👍👍👍නියමයි පොලිස්පතිතුමණි ...
බණ්ඩාරගම අටුලුගමට ගියානම් බස් 10ක් ලෝඩ් කරන්න පුළුවන් ..
මේක හොඳ වැඩක්. සමාජ වගකීමක් දරන්න බැරි උන් පාඩමක් ඉගෙනගෙන ගන්න ඕනි මෙහෙම හරි
අම්මෝ ඔව් ලෙඩේ වගා කරලා පොඩි මිනිස්සුන්ට පාර්ට් දාලා මාධ්‍ය සංදර්ශන වලින් ගොඩ යන්න ... අනේ මෝඩයන්ට හොඳයි මේවා
@@hhwpkumara සිරාවට
@@hhwpkumara අන්නේකයි මේ වගේ රට හරක් ඉන්නකල් මෙක වෙනස් වෙන්නෙ නෑ ගොන් රැල හැම මගුලටම අහු වෙනවා 😂
මාක්ස් එකක් දීලා ටොක්කක් ඇන්නට කමක් නෑ උස්සන් යනඑක පිටරට උන්ට ජෝක් එකක් වෙයී.... අපි ඉන්දියාවේ ගහන ඒවට හිනා වෙනවා වගේ. මොකද අපේ නිලධාරීන් ගොඩක් ලොකු මහන්සියක් ගන්නවා ඒක විහිලුවක් වෙනවට මම නම් කැමති නෑ කොහෙත්ම.. මගේ රටට සෙතක් වේවා...... නිලධාරී හැමෝටම නිදුක් නිරෝග වේවා..... ලෝවාසී හැමෝටම සෙතක් වේවා 🙏🙏🙏❤️❤️❤️
හෙන ගොං . මුන්ට වැඩ නැතුවට වැඩ.
වඩාගෙන යන්නේ ...දාන්න ඕන දවස් 14 කොරෝනා ලෙඩ්ඩු ඉන්න හොස්පිට්ල් එකක වැඩ කරන්න...
එහෙම කලොත් දවසකට ලෙඩ්ඩු 5000ත් පනි.. එහෙම නෙමෙයි බන් මුන්ට දෙන්න ඔනෙ අඬු කැඩෙන්න උස්සන් ගිහින්.. mask නැතුව නෙමෙයි පාරට බහින්න බය වෙන්න දෙන්න ඕනෙ..
කරනදේ හොදයි.👍👍👍👍සිංහල තෙරැම් ගන්න බැරි එවුන්ට ඔහොම කරන්න ඔන
අනිවා....සුපිරිම වැඩක්...අනික
රටටම පිලියක් උන මේ වගේ තමන් ගේ ආරක්ෂාව නොහිතන මේ වගේ නරුම මිනිසු ඉන්න කම් කොහොමද මේ රටේ තියෙන වසංගත අඩු කරන්නේ
නියම වැඩේ. සුපිරිම........
හොඳ වැඩෙ 😃😃
මොන බාසාවකින් කිිවත් නොතේරෙන එකනෙ පුදුමයට කරන අපේ මිනිස්සුන්ට ...
Ane manda bro mun kohoma hadunu unda kiyala
කනේ පාරක් දිලා එක්කන් යනවා නම් තවත් respat sir.....❤️
මේකෙත් පොඩි ආතල් එකක් ඇති නේද යන උන්ට....
නිකං නෙවෙයි ..මොලේට යනකම්ම .නහයට කම්බියක් බස්සලයි pcr කරන්නේ....සෙල්ලං නැහැ ......😁😁😁😁😁😁
අනිවාර්යයෙන් 🤣🤣🤣🤣🤣🤣
ow kuduwatath dala naduwakuth danawane ethakota athal thawa wadi wenawa
මුලු රටේ ම මේ විදිහට මුන්ට දඩුවම් ලබාදෙන්න ...එතකොට වත් හැදෙයි ...
Yes very good lessons 🙏🙏🙏
අඩේ මරු ලංකාව..වඩාගෙන ගිහින් දැන් සැප දෙන්නේ..😂😂
🤔🤔🤔🤔🤔
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ගොබ්බ පකයෙක් sachin තෝ
😂
Ou maru
විනී කැලේ.... 😁😁ඒත් ඔහොම හරි ඔය මෝඩ වැඩ කරන උන්ව බය කරන්න ඕනේ..❤️✊
අනේ කියන දේ අහන්න........... අපේ ඕන්නැතිකම නිසා ආරක්ෂක අංශවලට බබාල වගේ උස්සන් යන්නත් වෙලා...වැඩ නැතිවද...කොහොම නමුත් මෙහෙම කරන්න වෙනවා..දැන් භයට දායි නොදාන අය...පොසිටිව් එක්කෙනෙක් නිදැල්ලෙ හැසිරීම තුල දහසකට උනත් ආසාදනය විය හැකියි
මරු මරු නියමයි.ඕක කරන්නම ඕන
ඒ මිනිස්සුන්ව උස්සන් ගියාම ගෙවල් වල ඉන්න මිනිස්සු බඩගින්නේ..
කාට කියන්නද මෙව්ව. රැල්ලට කරන්නෙ
එහෙනම් උන්ට හරියට පාරෙ යන්න කියන්න කියපිය ඒ ගෙව්ල් වල ඉන්න මිනිස්සු වෙනුවෙන්වත්.
@@hasiWills1021 බ්‍රෝ උන් වරදක් කරන්න ඇති, නමුත් ඔය කරන දේ වැරදී. ඔහොම උස්සන් යන්න ඕන ලොකු ලොකු දේශපාලනේ කරන එව්න්ව. රට වටේ කොරෝන බෙදල ඉවර වෙලා අහින්සක මිනිස්සුන්ව ඔහොම උස්සන් ගියාම පව්ල් වල මිනිස්සු අසරන වෙනව මිසක් කොරෝන බෝවෙන එක වත් මිනිස්සු මැරෙන එක වත් අඩු වෙන්නෙ නැ. පිලියන්දල උදාහරනෙකට ගන්න
Pawlata adarayak thiyena minissu Ohoma hesirenawada.corona gedarata Aran gihin Gedara daruwek merunoth
@@dnd4411 හැමෝගෙම බුද්දිය එක වගෙ නැ,
නියමයි එහෙම තමයි වෙන්න ඕනේ නැත්නම් මේ කාලකණ්නි හදන්න බෑ
ඇත්තටම නියමයි මම ඉන්නේ ඕමාන් වල මාස් එක හරියට නොදා ගියොත් රුපියල් ලක්ෂයක් දඩ ඒ වගේ නීති පැනෙව්වා නං ඔය විදියට ඔහොම වෙන්නේ නැහැ
ඔව් bn ඔහොම උස්සන් යනවා කියල කිදෙනෙක් උස්සන්නද. එවෙලේම දඩයක් ගහල යවුවනම් අයේ කරන්නේ නැ .
ලංකාවේ දඩ මුදලක් ගත්තොත් කට්ටියම පාරේ ඉදි. රජයට විරුද්ධව. මේ රට හදන්න බැහැ.
කියනදේ අහන්නේ නැති උන්ට ඔහොම තමයි කරන්න ඕනේ. සෙල්ලමක් කියලා හිතන් ඉන්නේ.
හොද වැඩේ මුන්ට...යකෝ මෙච්චර කියලත් ඕක අහන්න බැරි නන් සති දේකක් කන්දකාඩු යවන්න ඕනෙ මුන්ව
Jayawawa niyamay
මරු අනේ 😂😂😂
ussan yana akda😂😂
හම් podi lami ussan yanwa wage
"ලබ්බෙ" ලගදිම video එකක් රිලීස් කරයි වගේ..😆😂
Good 👌👌👌👌
මෙයාලට මෙහෙම කරලා මදී.කොච්චර කිව්වත අහන්නේ නැහැනේ.
Good job
මේ වගේ හැමදේකින්ම මිනිස්සුන්ට ගහපු නැති එකම ආණ්ඩුව 🙏
කට්ටිය ගස්සගන්න බැලුවා ,
අඩන්න. ඒත් හරිගියේ නැ
එක මරු
සජිත් හිටියනමි අපි මැරැන තැන්වල ගසුත් පැලවෙලා බන් හා නැද්ද
Andare.kiyanne
පැකනිල් ගහල පුක නිල්වෙලා මැරෙන්නෙ එහෙනන්
Budu ammo sahathika aththa
කියල එක්කන් යන්න බැරිද බන් පොඩිඋන් වගේ උස්සන් යන්නේ. (විකාර බන් ලංකාවේ පොලිසියට )
පිස්සො බන්. ලෝකෙට පේන්නනෙ
සංදර්ශන බං උන්ට කකුල් නැද්ද එන්න බෑ කියල දගලනවනම් උස්සං ගියාට කමක් නෑ එහෙම කලබලයක් නෑති උන්වත් උස්සං යනව😆😆
@@indikanik9929 ඔව් බන් දෙකක් ඇන්නනම් බබා වගේ ජීප් එකට නගිනවා.
අනික බලහන් නිරායුද එකේක් ව දාගන්න පොලිසියේ උන් 4 ක් , තනිකර drama එකක් කරන්නේ 🤣
තව එකක් පාරත් පෙන්නනවා ඔක්කොම 5යි 😂
අඩේ. මරු. ඒක දැක්කහම පොලිසියට යන්න ආසාවක් ආවා. 😂😂😂
ඇයි පොලිසියට යන්නේ පොඩි අය වඩාගෙන යන්නද
@@malamua9297 හාහා 😂😂
ඊට වඩා හොදයි හිරේ පල.
@@Finestsongexplain ආතල් එකට බොල 😂😂😂
Hats off sir
අනේ මේ දෙවිවරුන්ට මෙහෙම වදදෙන කාලකන්නිංව මැරෙන්නම අරින්න ඔනි මිනිස්සුංගෙ තියන නොසැලකිල්ල තමයි මේ හැමදේටම මුල
දැන් ලොකු ලොකුන්ටත් ඔය නිතිය
බලපනවා ද.?😮😮😮
අර ලොකුගේ ඇමතිවත් අරන් යන්න තිබුනනෙ බෑන පොසිටිව් වෙලත් මූ සංචාරෙ. ඒව සුලු දේවල්නෙ. පොඩි එකාට තමයි ඔක්කොම
Niyamai sir wede
Maru wadee
අඩෝ ආතල් ඕයි!😂
මෙහෙම පොලිසියේ අයත් ඉන්නවා සතුටුයි ..අර යක්කල car එකේ ගිය මනුස්සයට ගැහුව වගේ සක්කිලි පොලිස්කාරයොත් ඉන්නවා..ප්‍රශ්නෙ තියෙන්නේ හැම නීතියම අහිංසක මනුස්සයට විතරයි
ඔක්කොම එකයි හැත්ත
අහන්නෙ නැත්නම් අනිවා උස්සන් යන්න ඕන මමත් ඇතුලුව
ඒක වෙනම ආතල් එකක් 😂
උස්සන් ගිහින් පෝලින් කරලා දේශනයක් දීලා ගෙදර යවන්නෑනෙ
මේවා බලලා විහිලු කායලා හිතෙන මිනිසුන්ට .හැදිලා මැරිලා ගිය දවසකට තේරෙයි මේ විරුවන්ගෙ අගේ
නියමයි ඔහොම තමයි කරන්න ඕන ඕකුන්ට, අර සතියක්ගේ ගම සමග පිලිසදරට පොරකකා ආපු එවුන්වත් ඔය විදියටම අල්ලගෙන ගියානන් තමයි හොඳ.
Good work niyamai
අන්න ඔකයි වෙන්න ඕනේ . නියමයි ශ්‍රී ලංකා පොලීසිය ට ජය වෙවා . පරිස්සමෙන්.හොදෙ බුදු සරණයි.
කට කැඩෙනකන් කිව්වා තෙරුම් ගත්තා නම් මෙවා නැනෙ කියල බැරි තැන අවසාන තිරනය
ඔ ෂීට් පට්ටා වැඩේ ඈ සුපිරි
ගෙනිහින් දවස් දෙකතුනක් බඩගින්නෙ තියන්න ඕනෙ
අපෙ රටෙ පොලිස් නිලදාරින් කොච්චර මහන්සි වෙනවද මෙ කොරොනා වසන් ගතයෙන් බෙරෙන්න ඇයි මෙ මිනිස්සුන්ට නිති පිලි පදින්න බෙරි
එල
වඩාගේන යන්නෙ නැතිව ඇදගෙන යන්න තියෙන්නේ ඇයි වදේ කියන දේ අහන්නෙම නෑ මුන
Good job, good idea, thanks for Sri Lankan police.
හොද වැඩේ.. ෆැකිනිල් ගේ අතීතය වර්තමානය සැන්ඩ්විච් කරන සද්දේ අඩුවෙයි... හෙට අනිද්දා උස්සන් යන්නන්ගේ මානව හිමිකම් ගැන එදා වේල දේශපාලන පටන් ගනී..
අප්‍රේල් මාසේ පාස්කු කලු ඇදගෙන පුදුම යුද්දයක්... බදුර්දීන් ව මාස3 කට ගත්තා.. හරීන් හොස්පිටල් එකේ.... දැන් ජනතා නියෝජිතයා පාර්ලිමේන්තු ගේන්නලු...
දැන් ෂැපදදදදදද......?⚡
හොරු අල්ලන්න බැරි පොලිස් වැඩ,මෙවා තමයි බඩ එලිය යන දර්ශන
ඇත්තටම මාස්ක් නැතුව පාරේ යන්න බැරිද ?
Mokada bari puluwan
මුන් දෙන වදයක් මෙ නිලදාරීන්ට..
මෙිවගේ.අයට දඩුවමි.දුන්නට.පවුනැ
Niyamai
නියම වැඩේ ....🤣🤣🤣
නියම වැඩේ ☝
ඇවිදින්න දෙයක් නෑ වඩාගෙන අරගෙන යන්නේ අපි වෙනුවෙන් මහන්සි වෙන නිලධාරීන්ට ගොඩක් පිං
පොල්ලක් අරගෙන ඉන්දියාවෙ වගෙ ගහන්න කකුල් දෙකට ආරක්ෂක අංශයට මෙම තරං වද දෙනවට බබාලාට වගේ හැසිරෙනවට
පව් ඒ මහත්තුරු මොන තරම් මහන්සියක් දරනවද මුන්ට කස පාරවල් දෙක තුනක් ගහල අරන් යන්න ඕන ගොන් බුරුවො
Highy Appreciate this kind of Police Action
රටේ ලොක්කො ටිකත් ඔහම උස්සන් ගියානම් හොද නැද්ද 🤔
niyama wade
අවුරුද්ද දවස්වලත් කොරෝනා ගැන පෙන්නුවනම් දැන් මෙහෙම වෙන්නෑ...කොරෝනා නැත්තටම නැති උනා වගේනේ මුන් උන්නෙ
කොළඹ නගරයේ පොලිස් නිලධාරීන් මිනිසුන් උස්සන් යන විඳිය ලැජ්ජා ඉ මුන් නිකන් pana නැ වගේ යාපනය පොලිස් නිලධාරීන් උස්සන් යන විඳිය බල palla මීහරකුන්
ස ෆෙල්
මේ කාලකණ්ණි හින්ද තමයි මේකෙ ඉවරයක් නැත්තෙ ආයෙත් ගෙදර හිරවෙලා ජොබ් වලටවත් යන්න බැරුව ඉන්න වෙලා ඔව්වො වඩාගෙන නෙමෙයි ගහල බිම දිගේ ඇදන් යන්න ඔනි 🙄
ලොකුගේ මහත්තයව ඔහොම උස්සන් ගියේ නෑ නේ
උන් ලොකුයිනෙ උස්සන්න බැරුව ඇති
ඇවිදන් යන්න පුළුවන් උන් උස්සන් යන්නේ මොන මගුලටද බං
මම මහබෙල්ලන කොස්වත්ත පානදුර ගඟ පාරේ අනේ මේ පැත්තේ හරියට musk නැතුව මිනිස්සු එහෙ මෙහෙ යනවා ගඟට නාන්ඩ එනවා බුලත් කෙල ගහනවා, එක මෝට බයික් එකේ පස්දෙනෙක් යන mask එකයි helmet හෙල්මට් එක දාල තියෙන්නෙ ඉස්සරහ යන එක විතරයි . කොළඹ ඔය ක්‍රියාත්මක වෙන නීතිය පානදුර පැත්තෙත් ක්‍රියාත්මක උනොත් ලොකු උදව්වක් .
superb job
okkom රඟපානවා
මෝඩ පඩත්තර උද්ධච්ච මිනිස්සු නිසා ඒ නිළධාරීන් පත්වෙන අසීරුව ගැන කණගාටුයි.
වඩාගෙන නෙමෙ පයින් ගහලා එක්ක යන්න ඕනෙ.රාලහාමි ලා ත් පරිස්සමෙන් .මාස්ක් දාලා විතරක් මදී නේද පිරිසක් අතරට යදිදී
මොලේ පෑදෙන්න පොඩි කරන්ට් එකක් ඇල්ලුවනම් ලෙඩේ එතනම සනීප වෙනවා,,,
පිටරට ආරක්ෂා අංශ පාවිච්චි කරන විදුලි තුවක්කු මා ජාලයේ දැක්කා,, මේ තුලින් නිළධාරින් ආරක්ෂා වෙනවා,,