Guru piyanani ada bohoma hoda desanawak kiyala dunne.Mata dana ganna kamathi mamath mas malu walin thorai.anith aya kanawane.mama uyanne naha.malu olu ahema meyala kanne naha.mama awa pusanta ballanta denna yanneth naha.ayalatama danna arala nikan innawa.awa samaharadata danneth nathuwa thiyenawa.mama dana aka hari naha neda.mata pasuwa pahadilikara denna.dew sudu amma athulu dewsuwa paule samatath budu saranai devi pihitai.
පියාණෙනි, එයනම් උතුම්මැයි......
සෑම දෙනාගෙම හදවත්
බුද්ධියේ ආලෝකයට
විවර කළ මනා
දෙසුමක්මැයි..............
පියාණෙනි ආදරෙයි හැමදාමත් ..........
පියාණන්ට සුදු අම්මාට දෙව් සුව පව්ලේ සැමටත් නිදුක් නිරෝගි සුව ලැබේවා!!!!
නිවනට මග බොහෝ සමීප වේවා !
සේත් වෙවා. සුබ දවසක් වෙවා. මාහට සිත දියුනු කරගෙන මෙ බවත් ගවුතම සාසනයේ ම නිවන් දකින්න.ප්‍රාර්ථනාවක්.ඵයට අශර් වාද කරන්න. දෙවන පිහිටයි.🎉🎉🎉🎉🎉
දෙව්කුමරු බෝසත් කුමාර මහත්තයා සුදු අම්මාට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට, කාර්යමන්ඩලයට ලක්වාසී 🌎 ලෝක වාසී සියලුම දෙනාට දෙව්සුව පවුලේ සියලුම දෙනාටම විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබී මනසේ සහ ශරීරයේ සියලුම ලෙඩ රෝග සුවවී සියලුම යහපත් ශක්තීන් ලැබේවා ස්තුතියි 🙏 ❤ 🌹
🙏 ඔබතුමාටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐
දෙව්පියන්ට ,සුදු අම්මටත්,දෙව්සුව පවුලේ සැමට මේ කරන්නා වූ සත්කාරයට බුදු බව අත්වේවා.නිරතුරුව ඔබේ දේශනාවලින් ආවවාද ගෙන ඉදිරියට යන ජීවිතේ මගේ දරුවා ලෙඩ උන සෑම විටම මේ distance healing එකෙන් සැමදා සුවපත් වෙනවා ,දේශන ඇසෙන්න සලසනවිට සුව නින්දක් ලැබෙනවා.මේ කරන සත් කාරයට ඔබතුමාට මේ දර්මය ලොව පුරා රැගෙන යන්න ශක්තියලැබේවා🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබීමට විශ්ව මාතාව ආශිර්වාදයක් ම වේවා.
අනුග්‍රහය දැක්කුව පින්වත් පවුලට සෙත්ක් වේවා.ගුරුපියාටත් සුදුඅම්මාටත් දෙව්සුව කාර්යමන්ඩලයට පින්සිදුවේවා . ගුරුපියාට දීර්ගායුවේවා තෙරුවන්සරනය් දෙවිපිහිටය්
ඇත්ත වශයෙන්ම මේ උතුමන් ගෙන් අපේ නොමග ගිය සමාජයට , තරුණයින්හට විසදුමක් ලබා ගැනීමට අපගේ බලධාරීන් ට නුවණැස පහළ වේවා !!!!!
ඔබ තුමාට ගොඩාක් පිං මට හිතුනේ මේ දේශනාව මටමයිවගේ
මගේ රැකියාව අස්තාවර තත්වයක පවතින අතර මමත්
ඔබතුමා කිව් පරිදි විස්වයට භාරදිලා බලාසිටින කාලයක මේ දේශනය විශ්වය මට ලබාදුන් තෑග්ගක් සේ ස්තුතියි විස්ව මාතාවනි (සමහර දිනවල depresser වෙන අවස්තාද නැතිවාම නොවේ
අද මේ දේශනය මාව ෂුවපත් කලා
ඔබ තුමා ඇතුලු දෙව්සුව සේවාසැමට තෙරැවන් සරණයි
විස්වයේ සියලෝම අශිර්වාද
❤🙏🙏🙏🙏🙏♥️
මේ දේශනා ඇසුවත් කායික මානසික රෝග සුවවෙනවා කුමාර මහත්තයා ට දෙව්ලොව හ නිවන දෙකම ලැබේවා ස්තුතියි 🙏
වටිනා දේශනයකින් අප දැනුවත් කළාට බොහොම ස්තුතියි පියානෙනි ..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් දෙවි සුව පවුලේ සැමටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...🙏🙏🙏🙏🙏🙏
කුමාර මහත්තයා සුදු අම්මා දෙයු පවුලේ සියලුම දෙනා ලෝකවාසීන් සියලුම දෙනාත් නිදුක් නිරොගි වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරන වෙවා
❤❤❤ කුමාර මැතිතුමා සුදුඅමිමා දෙවුසුව පවුලේ සියලුම දෙනා ලංකාවාසී ලෝකවාසී සැමට ධනාත්මක සිතිවිලි පහල වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤ තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏
මාද මෙය අත් දැක ඇත්තෙමි ....ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සෑම සියලු දෙනාටමත් සියලු ලෝකවාසීන් ටත් සියලු යහපත ම අධිෂ්ඨාන කරමි .....
දෙවිදුනි පියාණනි ඔබටත් සුදු මැණියන් යත් මේ වැඩ සටහන ට සහය දුන් සැමටත් විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා
දේව මැතිතුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏මගෙ දරුවා ගේ කන්දෙක ඇසේවා ඔබ tumaga වික්ෂ saktiya බලයෙන් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺
සිතුවිලි ,බලාපොරොත්තු ,සහ භාවමය තත්ත්වයන් පිලිබදව කරන ලද පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනව.අපගේ අධ්‍යාත්මික ගමනට එය විශාල පුයෝජනයක්.වටිනා අදහස් වලින් අපව සැමදා පෝෂණය කරන ඔබතුමාට ,සුදු අම්මාට,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි පින්වත් කුමාර මැතිදුණ්ට.
ඔබඨුමා ඉතාම නිරවුල්ව පැහැදිලි කරදුන් සේක නොදත් දෑ දැනුවත් කිරීමට ඉවහල් වූ මහගු දේශනාවකි ඔබඨුමටත් සුදුඅම්මාටත් නිරොගි සුව ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔🌹🌹🌹
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මගේ හදවතේ තියෙන සියල්ල ඔබ තුමා පැවසුවා. මට විශ්වාසයි මම හැම දෙයක්ම කලේ මම කිසිම බලාපොරොත්තුවක් නොවී. නමුත් මම ඉහලටම යන තැනට මම මහන්සි වෙලා වැඩ කරනවා. මේ විශ්වයට ස්තූතියි ඔබ තුමාට ස්තූතියි.. මම කිසිම දෙයකට ඇලෙන්නෙ නැතිවයි මම වැඩ කලේ අනිත් අය වෙනුවෙන්. මම කැමතියි පුද්ගලිකව හමු වෙලා මම අනිවාර්යයෙන්ම කතා කරන්න එනවා. ස්තූතියි ඔබතුමාට.
ඇත්ත. ඔබතුමා ගේ දේශනය මනා හොදින් අවබෝධ උනා. මම ඉන්නේ කුවේට් ගෙදරක. මම අවිවාහක කෙනෙක්. මම මේ ගෙදර සතුටින් වැඩ කරගෙන ඉන්නවා. මට කිසිම බලාපොරොත්තු වක් නෑ. වර්තමානයේ ජිවත් වෙනවා. මගේ සහෝදරයින්ට මම උදවු කරනවා. ඇත්තටම මට සැනසීම දවසින් දවස වැඩි වෙනවා. ඔබතුමාගේ මේ දේශනය ඇහුවට පසු මට ගොඩක් තේරුණා මා තුල සිදු වන දෙය. 🙏🙏🙏
Theruwan saranai dewi pihitai kuara mahatha ethulu deuwsiuwa pauwle siyalu denata 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ගුරු පියාණන් ඇතුළු සැමටම . සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට ස්තුති වේවා . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි
සුදු අම්මා කුමාර මහත්මයා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .සාදු සාදු සාදු 🌷
අපේ සර්ටත් සුදු අම්මාටත් නිදුක් නීරෝගී ව දීර්ගායුශ ලැබේවා..ගොඩාක් ගොඩාක් වටින දේශනාවක් අපේ සර් අද කරනු ලැබුවේ.. මේ..දේශනා ඇසිමෙන් සියලු ලෝකවාසින් සැනසීමට පත් වේවායී ප්‍රාර්තනා කරනවා❤❤❤❤🙏🙏🙏🙏
ආදරණිය ගුරුපියාට ස්තුතියි. තෙරුවන් sarn👍 ඔබගේ වචනයෙන් සියළුම සත්වයෝ සුවපත් කරන්න දක්ෂ පියතුමෙක්. සුදු අම්මා, කාර්ය මණ්ඩලේ සියළුම දෙනට පියාගේ අසිර්වාදය ලැබේවා දෙව්සුව වැසියෙ නි නැගී සිටින්න. ඔබේ සුව සතුට උදෙසා. 👍👍👍🌹🌹🌹🌹
@@pushpaperera982❤❤❤】❤😊ඔබතුමා සුවපත් වේවා !!!
දීර්ඝායුෂ වේවා !!!
❤❤❤
Adaraneeya gurupiyananta theruwan saranai❤
තෙරුවන් සරණයි දෙවි පියාණන්ටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් සුදු අම්මා ටත්
තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏 ඔබතුමා ගෙ වැඩසටහන් නිසා මම ගොඩාක් සතුටෙන් ඉන්නේ. ජීවිතය හරි සැහැල්ලු වෙන් ගෙවන්වා...දීර්ඝායුෂ ලැබේවා ❤
්රන්ථයේ හටගෙන තිබෙන රෝගය සුවපත් වේවා
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️♥️♥️♥️
ඔබ තුමාට තෙරුවන් 🌷සරණයි දෙවි පිහිටයි🌹 සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🙏🌷
මම දැනට සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටින කෙනෙක්. උරහිසේ වේදනාව ක් නිසා viswa shakthiye පිහිටෙන් වේදනාව ඉවසන් ඉන්නවා. Beth na.. Mage මවුබිම ට එනතෙක් මේ වේදනාව දරා ගන්න මට ශක්තියක් ලැබෙන්න ashirwada කරන්න mahathanani. ඔබ සැමට පින්
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා !
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සිටිනා සියලුම දෙනාටත් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අපිත් ඔබතුමා හා එක් වී ඒ චූටි පුතුට ආසිර්වාද කරනව.වයිද්යතුමා හා එම මැතිනියටත් දීර්ගායුශ ලැබේවා!!,🌹🌹🌹🌹🌻🌻🌻🌻
ද්රෙව් පියානන්ටත් සදු අම්මාටත් දෙවිපිහිටයි .
සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා 🙏
බොහෝ පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට දුන් අවවාද අනුශාසනා වනට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ගේ ආශිර්වාදය රැකවරණය වේවා
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට
දන්නේ නැති ගොඩක් දේවල් me wada සටහනෙන් dana ගත්ත කුමාර මහතා ඇතුළු පවුලේ සියළුම දෙනාටම බුදුසරණයි දෙවි පිහිටයි
කුමාර මහතාට සහ සුදු අම්මා ඇතුලු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා ගොඩක් පිං සාදු 🙏 සාදු සාදු සාදු.
තෙරුවන් සරණයී දෙවිරැකවරණයී🙏 ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝම පිං ස්තූතියී 🙏😊 නිදුක් නිරෝගී දීඝාසිරිවේවා කුමර රිෂීතුමානන් දෙවියන් රැකදේවා🙏🌍🙏විශ්ව පියස නාලිකාවට සෙත්වේවා🙏😊සියලුම සත්වයෝ සුවපත්වේවා🙏🌏🙏
🌿🌺🌿🌸🌿🌺🌿🌸🌿🌸🌿
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.❤❤❤❤❤❤❤
තෙරැවන් සරණයිදෙව්පිහිටයි ඔබතුමා ටසුදුඅමිමාඇතළු දෙවිසුව පවුලේ සැම කුමාරමහත්මයාටත් නිදුක් නිරෝගි දිර්ඝායුපතමි
❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏❤️
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිරිගඅයුසී ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබතුමාට සුදු අම්මට පවුලෙ හැමෝටම දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙව් සේවා පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐
ඔබතුම විනාඩි විස්සක් තුල පැයදෙකක වචනකියනව සමහර බනකියනඅය විනාඩි විස්සක වචන පැයදෙකක් කියවනව ඔබතුමා අතිවිසිස්ටයි.
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
තෙරුවන් සරණයි ඔබට මා ඇතුළු සුදු අම්මට ද රට වැසියන්ට දසියලුම දෙනාටත්නිදුක් නිරෝගී බව ලැබේවා
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 🙏 එය හිනයක් නොවේ 🌹 ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹
දෙව්පියානන් සුදුමෑණියන් ඇතුළු දෙව්සුව දේශයේ සියලු දෙනාට දීර්ගායු සුවය ලැබේවා තෙරුවන් සරණයි dew පිහිටයි 🙏🙏🙏🙏 රුචිර වීරසිංහ 🙏🙏
ලසන්තා ගවිරි
නමස්කාර ෙවිවා පියානනි වුතුමි ෙද්සනයට.🎉🎉🎉🎉🎉🎉🎉🎉
සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවිවා.🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ගුරු පියාණන් වහන්සේටත් සුදු අම්මාටත් සහ දෙවි සුව කාර්ය මණ්ඩලයත්.. ඒ වගේම මෙ විශ්වයට බොහෝම ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි..
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සුදු අම්මා පියාණන් වහන්සේ ගේ දේශනයට සහභාගී වූ සියලුම දෙනා ගේ සියලුම රෝග වද වේදනාවන් සුව පත් වේවා.
දීගොඩ කුමාර ගුරුතුමාට, සුදු අම්මාට, අද වැඩසටහනට දායකත්වය දැක්වූ පවුලේ සැමට, දෙව් සුව පවුලේ සියලු දෙනා ඇතුළු සියලුම සත්ත්වයින්ට, නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා! ඔබ සැම ප්‍රාර්ථනා කරන බෝධියකින් පහසු පිළිවෙතින් උතුම් නිවන් සම්පත් අවබෝධ කරත්වා! ✨
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🏻😇
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ප්‍රේමා ශතයා-ආනන්දන්! ශාන්ති ධර්මා-ආනන්දන්! සිත් සුවයෙන් දකින්නට හැකි වේවා!
අධ්‍යාත්මික දියුණුව ලබා ගන්නා හැටි නිරතුරුවම පහදා දෙන පින්වත් කුමාර මැතිදුන්ට ස්තූතියි , පින් සිදු වේවා .. ! නමස්කාර වේවා ! ඔබතුමා සුදු අම්මා , දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
විශ්වය විසින් දුන් දායාදයක් පියානනි ඔබ නම් ,,🙏🙏මේ තරම් පැහැදිලිව මේ දෙවල් කියා දෙනවාට ඔබ තුමාට තව තවත් විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏
වටිනා කරුණු වලින් අපිව දැනුවත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝ පින් සිදුවේවා,මා ඔබ තුමන්ගේ දේශන වෙත යොමු කලේ,මගේ ලොකුමල්ලි ඔහුගේ සියළු කරදර දුරැැවේවා..
සියලු ලෝකවාසීන් සුවපත් වේවා ❤❤❤❤❤
දෙව් පියානනි වටිනා දෙසනා වකින් බිදි ගිය සිත සකස් කර ගත්තා මියයන්නට පෙර ඔබ තුමාවත් ආදරනිය සුදුඅම්මා වත් මගෙ දෙනෙතින් දැක ගැනිමට හැකිවෙවා තෙරැවන් සරණයි සැමට ඉතා ඉක්මනින් තහන්චි මර්දන ඉවත් වෙවා
එහෙමයි එහෙමයි පියානනි දෙව්සුවයට ජය නියතයි ඔබවහන්සේගේ දිරිය නිසා❤❤❤
ගුරැ පියාණනි ඔබ තූමාට දීර්ඝායූ ඔබ තූමාගේ දේශනා අහන්න මම හරි කැමතියි හරිම යතාර්ථවාදි දේශනා පියාණනි ඔබ තූමාගේ පිහිට මට ගොඩක් ලැබුනා මගේ කකුල් දෙකේ උඩ පතූලේ සහ අතේ ඇගිල්ලක තිබුන සමේ රෝගයක් ගොඩක් කල් බෙහෙත් අරගෙන හොද වුනේ නැහැ ඔබතූමාගේ දේශනා අහන්න ගත්තට පස්සෙ බෙහෙත් ගන්න ඵක නැවත්තුවා ටික කාලෙකින් ඵක කකුලකුයි ඇගිල්ලයි හොද වූනා දකූණ කකූලෙ තව පොඩිඩක් තියෙනවා ඔබ තූමාගේ ශක්තිය අසීමිතයි ඵ් කකූලත් හොද වේවී ඔබතූමා අපේ පිනට පහල වූන කෙනෙක් මගේ නමස්කාරය ඔබතූමාට🙏🙏🙏🌼🌻🌼🌹🌸
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලුම දෙනා ගේ සිත ගත සුවපත් ව් නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා .කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් ,නිරෝගී දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා
ගොඩක් පින් සුදු අප්පcchi ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි
ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගන්නා ආකාරය පහදා දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!
කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා ඔබතුමා ගෙ ඇගිල්ල ඉක්මනින් සුව වෙවා
දෙව්පියාණනි ඔබට මාගේ ස්තුතිය 🙏🙏🙏❤️❤️❤️ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🏵️🏵️🏵️☺️
තෙරුවන් සරණයි ඔබ තුමාන්ටත් පව්ලේ සියලු දෙනාට ත්
මම වගේම මගේ ගෙදර අයත් මේ දේශනා අසනවනම් මම කොයිතරම් වාසනාවන්තද ඒ ගැන මා දුක් වෙමි .මගේ ජීවිතය තියෙන තාක් කල් දෙව්පියාණනි ඔබගේ උපදෙස් පිළිපදිමින් ජීවිතය ගෙන යන්නෙමි .🙏🙏🙏❤️❤️❤️.
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
දිච්ය තේජසින් බැබලේවා දිව්‍ය ආයු බොහෝ වෙිවා අධිෂ්ඨාන කරමි
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
බොහොම ස්තුතියි!.ඔබ තුමාගේ ජීවිතයම නීරා්ගි වේවා!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ වටිනා උපදෙස් දෙනවාට බොහොම පින් ඔබතුමාට
ඔබතුමාගේ දේශනය නෑවත නැවත ශ්‍රවණය කරන විටදී තිබෙන අඩු පාඩු අවබෝධ වෙනවා බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි
17:06 17:07 17:09 17:10 17:11 17:11
🙏🙏🙏බොහොම ඉස්තුතියි ගුරු පියාණනි දිර්ගයුෂ ලැබේවා විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වේවා 🙏🙏❤️❤️❤️තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
තුරුනුවන්ගේ සරනයි ,,මම කුවේට් සිට ,,හෙම වෙඩ සටහනක් ම බලනවා,ප්‍රශ්න වලට පිලිතුරු ත් ලබාගන්න වා..එසේනම් ආදරනීය සුදුඅම්මා මෙතිනියටත්..දෙව්සුව පියානන් ටත් ..නිදුක් නීරෝගි සුවය ලෙබේවා ..🙏🙏🙏❤..
ස්තුති වේවා ගුරු පියානනි 🙏
අදත් හොඳ දේශනාවක් ඔබතුමා ta pin සිදු වේවා 🙏🙏🙏 ඔබතුමා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
Budu Satan'ae dev pihitae,
Oba tumage vada satahan harima hodai again inne asi Gok stuteei dedenetama nidik nirogie suwapat bawayakmawewa
වටිනා දේශනයක් අපිව දැනුවත් kalata දෙව් පියාණන්ට නිදුක් නිරෝගී සුවය deergayusha ලැබේවා සුදු අම්මා maathawa ඇතුළු දෙව් සුව pawle සියලු දෙනාට teruwan saranai devi pihitai
ඔබතුමාට බොහොම පින්.තෙරුවන් සරණයි...!
ගැඹුරු දෙයක් සරලව පැහැදිලි කල ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි
හැමදාම ලබාදෙන දැනුමට ස්තුතිය තෙරුවන් සරණියි පියානනි ඔබගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 විශ්ව පියස ඔබතුමියටද බොහොමයක් ස්තුතිය තෙරුවන් සරණියි පියානනි 🙏
කුමාර මැතිදුන්ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සේවා සියලු දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි
ස්තුති ස්තුති ස්තුති ❤ ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏
සුදු අම්මටත් අප්පච්චිටත්, දෙව් සුව පවුලේ සැම දෙනාටමත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !!!🙏🙏🙏💐
ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට සියලුම සත්වයින්ට යහපතක්ම වේවා, 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි අදත් වටිනා දෙසනාවක් 🙏🙏🙏
ගුරැපියානන්ට ස්තුතියි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
Guru piyanani ada bohoma hoda desanawak kiyala dunne.Mata dana ganna kamathi mamath mas malu walin thorai.anith aya kanawane.mama uyanne naha.malu olu ahema meyala kanne naha.mama awa pusanta ballanta denna yanneth naha.ayalatama danna arala nikan innawa.awa samaharadata danneth nathuwa thiyenawa.mama dana aka hari naha neda.mata pasuwa pahadilikara denna.dew sudu amma athulu dewsuwa paule samatath budu saranai devi pihitai.