Recent implementation of tax for import vehicles is totally a misleading created by Officials from Ministry of Economic and Central Bank. This is implementation based of personal requirements of above Officials since they want to sell their used vehicles to higher prices and buy New vehicles by their vehicles permits. Because of above government will not get preferred tax income since there are long waiting permits. According to the informations some Officials have more than 2 permits which they are planning to sell for higher prices. Keep in mind those higher Officials didn't vote for NPP and because of their behaviour Middle and lower class people who supported this NPP government already heart broken of the government. With new implementation of tax lower and Middle class people's dream about a owning a vehicle ruined. Please do a investigation regarding the matter above mentioned. Ravindra Premathilaka
😂😂😂 are you an economic expert? No this is the correct decision, market collapse even if it's a bubble will hurt a country far more than higher taxes. Look at the housing market collapse of US in 2008 it took them 8 years to get back on track and they have the most powerful economy.
Very useful video, thanks for sharing your thoughts. Can you explain the difference between these two HS codes ? - "8703.21.92 Not more than three years old" - "8703.21.93 More than three years old"
1970-90 ගණන් වල වල දුම් දාන ඩීසල් බොන ලොරි බස් පාරේ දුවන රටක, කියනවා අවුරුදු 7ක් පරණ ජපන් වාහනයක් ගොඩක් පරනයිලු අව්රුදු 10ක් පරණ බස් ලොරි අලුත්ලු. මේවා මොන විහිළුද. අවරුදු 10ක් පරණ බස් ලොරි සහ අනිකුත් බර වාහන කියන්නේ පට්ට ගහපුවා දුම් දාගෙන යනවා බලන්න පුළුවන්.
මේක තනිකර කළු කඩ මුදලාලිලා සන්තෝස කරන්න ගත්ත තීරණයක් එකයි දැන් ලංකාවෙ හැදිලා තියන කළු කඩ market price එක වැටෙන්න නොදී අලුත් වාහන වලට 600% tax ගහන්නේ
ගැම්මක් මල්ලී 😢. අනුරයියා අපිට ඇරියා නේ....
අනුරට වඩා සීයා හොදයි කියන අය මේ පැත්තට
සීයලට ආසයි වගේ
eya arapu widiha madi athi. ara van hadana factory ekata yanwada dan.
සියා හිටියත් ඔයිට වෙනසක් වෙන්නේ නැ, සියා හිටියා නම් මේ වෙනකොට ජන්ගි බදු ලන්කට් බදුත් ගහලා
සීය හිටියනම් වාහන කොහොමත් ගෙන්නන්නෙ නෑ
තවම යන්නේ සීයගේ plan තමයි
අරිනව නම් අරින්න ඕන ආයෙ ලොවෙත් නැතිවෙන්න නේද අනුරයියේ😢
අපි වාහන ගන්නැ.ගනන් වැඩිනෙ.අනුර කුමාරටම ගෙනත් පදින්න කියන්න..
එකෙන්ම සජිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආර්ථික දියුණුවට අද්යාපනයට සෞඛ්‍ය නගා සිටුවීමට පිටුවහලක් දුන්නා සජිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 🇱🇰 ප්‍රේමදාස නායක තුමා
අනරය් යා තමයි ලොවෙත් නැති වෙන්නම ඇරියේ 😂😂😂
මොනවද බං මේ කියවන්නෙ දශම ගනන් දාගෙන.ඔය දශම නෙවේ තියෙන්නෙ ඉලක්කම් අතර.අදාල කරුණු වෙන් වෙන් වශයෙන් බෙදාලා හදුනාගැනීමේ අංක කොල්ලො.
කැරිම මිනිස්සු බන් උබලත් යකෝ හොයන්න අඩුපාඩුවක් නැති හින්දද ඕක කියන්නේ.... ඕක අදාලම නෑනේ බන් ඌ කතා කරන්නේ වෙන topic එකක් දසම ගැන නෙමෙයි 😂.
@bashithahettigoda7095 උබත් එහෙනම් ඒ ජාතියේම බලු කැරියෙක් තමා.අනුන්ගෙ comment අස්සේ රිංගගෙන කරන්නෙ.🤣🤣🤣😄
කඩේයන ගෝතයෝ තවමත් ඉන්නවා නේ 😂😂😂😂😂😂
වාහන මිල අඩු වෙනව බය නොවී ඉදපල්ලා...
@@Tbt242b adu wei pakak
@@lakshankarunarathna2342 vadi venvt asada
Anurage Aya deka😂😂😂😂aduwenawa.GOTA part 02 lagadeema
අඩු වෙනව හැබැයි මහ ලොකුවට අඩු වෙන්නේ නෑ 10%-20% අඩු වෙයි.
Used car prices are not going to be reduced
Npp promised lot of things but now everything is change they have forgotten what they promised
Balaporottu neti minisun sitina ratak diyunu wei kiyala topi hitanawada? Nehe. Karana wedet karanne nehe.
Recent implementation of tax for import vehicles is totally a misleading created by Officials from Ministry of Economic and Central Bank. This is implementation based of personal requirements of above Officials since they want to sell their used vehicles to higher prices and buy New vehicles by their vehicles permits. Because of above government will not get preferred tax income since there are long waiting permits. According to the informations some Officials have more than 2 permits which they are planning to sell for higher prices. Keep in mind those higher Officials didn't vote for NPP and because of their behaviour Middle and lower class people who supported this NPP government already heart broken of the government. With new implementation of tax lower and Middle class people's dream about a owning a vehicle ruined. Please do a investigation regarding the matter above mentioned.
Ravindra Premathilaka
@@ravindrapremathilaka3866 well said sir
😂😂😂 are you an economic expert? No this is the correct decision, market collapse even if it's a bubble will hurt a country far more than higher taxes. Look at the housing market collapse of US in 2008 it took them 8 years to get back on track and they have the most powerful economy.
බලාගෙනම හිටපු වීඩියෝ එකක්.. තාම බලන් ඉන්නවා ඉතින් වාහනයකට නොයා.. මොකද කරන්නෙ කියලා. ගැසට් එකත් ඩවුන්ලෝඩ් කරගත්තා. 😁😁
දැන් නම් ලේසිම වැඩේ වෙන රටකට යන එක. මාසෙකට ලක්ශ 3 වැඩි ආදායමක් නැත්තම් හොදම දේ ලක්ශ 8/10 අතර තියෙන තෙල් කරන පරන ජපන් car එකක් 1985 උඩ එකක් අරන් තව ලක්ශ 5/8 අතර වියදම් කරලා මුලු මුදල ලක්ශ 15/18 අතර හොද කන්ඩිශන් එක්කට අරන් use කරන එක. ඉතුරු මුදල් ව්‍යාපාරයකට ආයෝජනේ කරන්න.
ඔවු මට පේනවා car review බලන් ආතල් එකේ ඉදපු කොල්ලෝ ටික පසු කරමින් යූත් ගැරේජ් මල්ලි මිල ගැන කියවන නිසා... දවසෙන් දවස කැලු බරියන් වැඩිවෙන බව 😂😂😂
අවුරුදු 5-10 ක් පරණ වාහන ගේන්න දෙන්නේ නැත්තේ ඇයි
Priority should be given for the general public who wish to buy a imported used vehicle for a affordable price please
Indian ladi genna oni nisa japan wahana aduwsta genna denna anurat..indian tour giyane
Bike ආනයනය කරන එකක් නැද්ද
බයික් ගේනවා brother කොහොමත්. අපේ චැනල් එකේම අලුත් බයික් ගොඩක් ගැන video තියෙනවා... ජපන් බයික් නම් නෑ
@@youthgarageTharushaE bike ගැන විතරක් video ගේන්න එපා.
Indian scooter thama nehe
ඇත්ත
aiye puluwannam renoult kwid ekk hoyla dennako
Malli pone aki.... car ski ....akd kiyan aki..... mudal amathyanse horui.. baduii..... akka..... wahana gena aki....... gahana badu akka katha karannaa........ biruwa dawasen dawa pacha keliinna epa yakooo.......
වාහන ගේන්නෙ නෑ ගෙනාවම ගනන් බලමු 😅
Anura ponnya
😅
Anurata baba😊.Heena walin balayata awith ahinsaka minussuge heenawalata ariya nathiwenna 😂😂😂😂..,
සීයා හොඳයි හොරුන්ට.
ගන්න බැරි හිගන හැත්තට හොද වැඩේ 😂. අර mrj බූරුවා කියනවා අඩු වෙයිලූ.... අඩු වෙනවා පම්කක්. උබ වෙලාවට ගැසට් එක එක්ක මේක පෙන්නන්නේ... mrj ගොබ්බයා ට දවසක් කතා කරලා පොඩි දෙයක් ඇහුවා... හෙනම ලයින් අනික ඌ දන් නෑ ප්‍රැක්ටිකල් මෙලෝ උට්ටක් විකි පීඩියා හීරෝ... ඒකට මෙන්න කොල්ලෝ 😎💪. ගැම්මක් මල්ලී උබ
🤨
eya mila ganan gana qwa ekata math ekaga naa
Tamange wahane mila bahinawata baya kenek. aniwaren import kalama mila bahinawa
නන්දයා ජනාධිපතිවරයා කෙලියා
Rawatila,,,,,Anurata keliye.u thamai mudal amathi.oya andanna kiyana kathaawak.Anuraya Thiththa baba😂😂😂😂
Topi add danawa pissu kiyana epa ban ..chanall dama dama.. yako minissunta pissudda ban.....
Very useful video, thanks for sharing your thoughts.
Can you explain the difference between these two HS codes ?
- "8703.21.92 Not more than three years old"
- "8703.21.93 More than three years old"