ලංකාවට ගහගෙන ආ මියන්මාර බෝට්ටුවේ සිටි 150කට අධික පිරිසක් බේරාගත් මෙහෙයුම

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии •

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 4 дня назад +134

    අහුවෙන්න එපෝ ඕවා ජාවාරම්කරුවන්ගෙ ගේම්. ඔය තරම් අබලන් බෝට්ටුවක එච්චර දුර ආව නෙවෙයි මගට ගෙනත් බෝට්ටුවට පටවල රටවල්වලට යවනව. ලංකාවෙ විනාශෙ ලං කර ගනහඑපා. ඔවුන් බංග්ලාදේශ්. ළමයි වැඩිපුර දානව අනුකම්පාව ගන්න. පුලුවන් තරම් ඉක්මනට ආපහු යවන්න බලන්න

    • @KarunaKularatne
      @KarunaKularatne 4 дня назад +16

      කරණාකර නැවත හරවා යවන්න අප රටට සරනාගතයන් නඩත්තු කිරිමට ශක්තියක් නැත

    • @renukaattanayake6440
      @renukaattanayake6440 4 дня назад +11

      ආපසු හිටිය රටටම යවන්න ස්තූතියි

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 4 дня назад +13

      අපේ හොඳ කම් ඔය කපට්, අසත්පුරුෂ, ගුණමකුවන්ට පෙනෙන්නේ මෝඩ කම් වගේ. ප්‍රවේශම්න් වහාම දුරස් කර දැම්ය යුතුය.

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q 4 дня назад

      ​@@ranasingheranasinghe1422 muslim indonesia වලිනුත් deport කරනවාලූ මූං එච්චර හොද ජාතියක් නෙවෙයි 😑

    • @linalll1646
      @linalll1646 4 дня назад +2

      ඇත්ත.කතාව

  • @Binara
    @Binara 4 дня назад +232

    හොඳයි බේරා ගැනීම. පුළුවන් ඉක්මනින් යැව්වා නම් හොඳයි

    • @HTJRrawana1
      @HTJRrawana1 4 дня назад +22

      එය අනිවාරයෙන් කලයුතුයි.. උපකාර කිරීම ගුණයක් වගේම අහක යන නයි වර්ධනය කරගැනීම වතුකරයේ පදිංචි කල දෙමල ජනතාව ඉන්දියාව විසින් මෙහෙයවන එකට එහාගිය දෙයක් වනබව කිවයුතුමයි.. අනික අන්තවාදී මුස්ලිම් මුලයන් ගොඩ නැගීම එක අරමුණක් වෙන්න පුළුවන්.. ලංකාවේ ජනතාව ජාතිබේදයකින් තොරව මෙම සරණාගතයන් පිලිබදව අවධානයෙන් සිටින්න.. විශේෂයෙන්ම මොවුන්ව රදවාගෙන සිටින ප්‍රදේශ.. සංචාරකයින්වද බොහොම වැඩි ප්‍රවර්ධනයක් දෙන බව පෙනෙනවා.. එය මෙයට වඩා භයානකයි.. දැනටත් මත්ද්‍රව්‍ය, ලිංගික රෝග වැඩිවෙලා..තවද මේ සංචාරකයින් ලංකාවේ ජාන හොරකම් කිරීම සිදුකරමින් සිටිනවා.. එසේම.. ආරුගම්බේ සිද්දිය උඩු දුවන්න කලින් සංචාරකයින්ගෙන් යැපෙන එක පහලටම දැමිය යුතුමයි.. ඔනෑ තරම් ලංකාවට විදේශවිනිමය ගෙනඒමට වෙන ක්‍රමවේද තිබෙනවා.. සංචාරකයින් පිළිලයක් ලංකාවට.. මුදලට වහ වැටුන මෝඩ ජනතාව.. එහි භයානක කම තාම වටහාගෙන නෑ..

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 4 дня назад +7

      Mun me rohinya ewun wenna athi me kunu kasala meheta genalla apata inna hitinna nathiwa yai nawatha yawanna ona

    • @malki7505
      @malki7505 4 дня назад +6

      Mun Bangladeshi Myanmar saranagathayo paninna essarawela paakarala elawapalla okun lookayata Ma karadarayak

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 4 дня назад

      ​@@malki7505 උඹත් සරණාගතයෙක් වෙලා බලපං පොඩ්ඩක්, කොහොමද ඒ ආතල් එක කියල

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 4 дня назад

      අනිවාර්යයෙන්ම 👍

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 4 дня назад +163

    ඉස්සර වෙලා පොඩි උන් පස්සේ ලොකු උන් එයි. පැල හිටවලා තමයි. මුල් ඇදලා.ලොකු ගස් බො වෙන්නෙ. උන් ගෙ රටට ඉක්මනින් යවන්න. රටට යහපතක් වෙවා

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 дня назад +111

    මෙි මිනිස්සු ආපහු යවපල්ලා උන්ගේරටට මතකනේ රෝගින්‍ය අමතක කරන්නේපා මියේන්මාරයේ සිරකදවුරාවල හිටපු අපේ ලංකාවෙි අයට දුන්න වද හිංසා මුංව පිටුවහල් කරපල්ලා කුනු ඔනිම නැ

  • @hansikabotheju9431
    @hansikabotheju9431 4 дня назад +103

    සැලකුවට කමක් නෑ ඉක්මනට ආපහු යවන්න

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 4 дня назад +101

    තව කුණු ගොඩක්.හැරෙන තැපෑලෙන් ආපහු යවන්න. අපේ රටේ ඔයිට එහා සරණාගත යන් ඉන්නව

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 4 дня назад +77

    පවුල් පිටින්ම ඇවිත් ..
    පදිංචියටද....???? ප්‍රශ්න මදිවට තවත් ... ඉක්මනට සාත්තු සප්පායම් දීලා යවන්න ඕන..

  • @hansikabotheju9431
    @hansikabotheju9431 4 дня назад +44

    රට සුරපුරක් කරත් වැඩැක් නෑ ඔකුන්ට මෙහෙ ඉන්න දුන්නොත්

  • @Slsailor
    @Slsailor 4 дня назад +54

    ආවයින් පස්සෙ කාලයක් යනකොට තමා උන්දලගෙ වැඩ එලියට එන්නෙ. එතකොට කෑවෝ කෑවෝ කියලා කෑගහමු.. ජීවිත බේරීම ලොකු පින්කමක්.. නමුත් රෙද්ද අස්සේ නයි දමා ගැනීම මෝඩ කමක්. ඕං කිව්වා😊....

    • @Udumbara568
      @Udumbara568 3 дня назад

      ඔව් ඔව් දැන් වෙලා තියෙන දේවල් පේනවනේ..වඳින්න ගිය දේවාල ඔලුවට කඩාවැටිල තියෙනවා

  • @KamnthaThushara
    @KamnthaThushara 4 дня назад +49

    මේවා පිටුපසින් දේශපාලකයින් ඉන්නවා ඹයට පෙරත් ලංකාවට ආපු අය කාලයක් ගියාම පදිංචිය සනාථ කරන්න ක්‍රමයක් හොයාගන්න හොයාගන්න පුළුවන්

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 4 дня назад +109

    මේක නම් හොද වැඩක් නොවේ .ඉක්මණින් ආපසු යවන්න .

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 4 дня назад +68

    Rohingya අන්තවාදීන් Myanmar බෞද්ධ යි ට විරුද්ධව සටන් කරන අය. කන්න දීලා ආපු දිශාවකට පිටත් කර යවන්න. නැත්නම් mehe උන්ට th aba සරණයි

    • @Freedomlanka-nb7qk
      @Freedomlanka-nb7qk 4 дня назад +2

      ❤❤❤❤👍👍👍

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 3 дня назад +1

      true❤

    • @NilanthaGamage-n4u
      @NilanthaGamage-n4u 3 дня назад

      පට්ට බොරැ මේ නිව්ස් කාරයො කියන්නෙ. හිටියෙ 103යි. බෝට්ටුව හොදට තියනව.
      එයාලගෙ කෑම ඉවරයි ඒකයි ආවෙ.
      දැං ත්‍රිකුණාමලයට ආව.
      අපි ගිවිසුමක් අත්සන් කරල තියනව. එයාලව ආපහු යවන්න බැහැ..
      ලංකාවෙ එහෙම ආපු අය කෑම බීම දීල තාම බලාගන්නව..

  • @Normaln2966
    @Normaln2966 4 дня назад +38

    තව සරණාගතයෝ විතරයි අඩු වුනේ ලංකාවට,වහාම පිටුවහල් කරන්න මේ අය.ඒ රටට

  • @roshinifernando2139
    @roshinifernando2139 4 дня назад +93

    ඔව් නිකම්ම එන්න නොවේ, ජාවාරම් කරුවන් මගට ගෙනත් දමා යනවා. මෙහෙ ඉන්න අන්තවාදී න් මෙය පිටුපස සිටිනවා.

  • @manelchandrika2081
    @manelchandrika2081 4 дня назад +90

    මෙයාලව නැවත යවන්න....ආගන්තුක සත්කාරය ඉහලයි.....

    • @HTJRrawana1
      @HTJRrawana1 4 дня назад +2

      ආගන්තුක සත්කාර ඕනවට වඩා වැඩියි වගේ.. ඒ මදිවට ආගන්තුක සත්කාර ගැන ඕනවට වඩා ප්‍රවර්ධනය කරන එක භයානක විපතක් ලග ලග එනබව පෙනෙනවා.. විශේෂයෙන්ම සංචාරකයින් පැමිණීම.. මුදල් උපයිම සංචාරකයින්මත වැඩි ඉඩක් සැලසීම කිසිසේත් නොකලයුතුයි..

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 3 дня назад

      Dont show this in media again more people will come

  • @KamnthaThushara
    @KamnthaThushara 4 дня назад +73

    මොවුන් උපක්‍රම ශිලීව ලංකාවට ළුනව අතරමං වූ විදියට ඹවුන් ගේ අය ලංකාවේ ඉන්නවා

    • @rachelperaud1945
      @rachelperaud1945 4 дня назад +6

      අතරමන් වුනා නෙවෙයි . රිශාඩ් බදුර්දීන් ගෙනත් පදින්චි කෙරෙව්වා උන්ගෙ මුස්ලිම් ජනගහනය වැඩි කරගන්න.

  • @BAd-q4z
    @BAd-q4z 4 дня назад +63

    පිහිට.වෙලා.ඉක්මනට.එරටට.බාර.දෙන්න..රෙදි.කඩක්.එලාගනික.ඉල්ලලා..පස්සෙ..ගෙරිහමකි.එලයි..ඉටත්.පස්සෙ..භාගයක්..කලාමැදිරි.එලියටත්.බයයි..ගිණිපෙළිවලෘන්.බැට.කෑව.අපි..ලංකාව...😮😮😮😮

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 4 дня назад +5

      අනේහා මුන් රෝගින්‍ය අනාතයෝ ඒලවන්න ඔනී

    • @sumudusaliya6004
      @sumudusaliya6004 4 дня назад +4

      ඔබ හරියටම හරි සහෝ...

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 4 дня назад

      මුං තම්බිල නම් හුලගක්වත් වදින්න දෙන්න එපා.

  • @chandanikarunamuni897
    @chandanikarunamuni897 4 дня назад +36

    ගහගන ආවද පොඩිඑවුන් ටික දාල මෙහෙට එව්වද දන්නෙත්නෑ. කොහොමවුනත් ඉක්මනින් යවන්න වැඩපීවෙලක් හොයාගන්න

    • @malki7505
      @malki7505 4 дня назад +2

      Munwa saranagathayo adama eliqapalla Bangladeshi Myanmar saranagathayo

  • @ilikemovies_good
    @ilikemovies_good 4 дня назад +30

    මේ සරණාගතයෝ , වහාම යවන්න, තව එයි , ගොදටවත් ගන්න එපා, බෝට්ටුව ඇදගෙන යන්න එහෙටම

  • @shashikasd8980
    @shashikasd8980 4 дня назад +49

    මුහුදේ පා වෙලා අවබවක්නම් පේන්න නෑ ලන්කවට ගෙනල්ලා දාල ගියබවක් තමා පෙනේන්නේ

  • @TilakaratneDodammullage-c6m
    @TilakaratneDodammullage-c6m 4 дня назад +39

    ඉක්මනට යවන්න ඉල්ලා කන්නේ නැතුව

  • @sankasasa-z2i
    @sankasasa-z2i 4 дня назад +27

    හිටo කලා වගේ මුන්ටත් පුරවැසිභාවය දෙයිද මන්දා 😂

  • @YasaG-l5w
    @YasaG-l5w 4 дня назад +41

    මුන් ආයෙත් එන්න පටන් අරන් වගේ........😮

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 4 дня назад +8

    මියන්මාරෙ ඔය කියන තරං ලොකු ප්‍රස්නයක් නැ. පිටරටවල ඉන්න අපි දන්නවා අපිත් එක්ක ඉන්න මියන්මාර් අය නිවාඩුවට රටට ගිහිනුත් එනවා. බුරුල දුන්නොත් නැව් පිටිං එයි! 😢

  • @minayanemindy9662
    @minayanemindy9662 4 дня назад +6

    මේ සීමාවට එනකන් ආරක්ෂක අන්ශයේ නිලදාරීන් දැක්කෙ නැද්ද . සින්හල දුප්පත් අපට තියෙන්නෙ මේරට විතරයි. අපේ ලන්කා සීමාවෙන් එපිටට යනකන් ආරක්ෂක අන්ශ දැඩි සෙවිල්ලෙන් ඉන්න ඕන.

  • @renderdie
    @renderdie 4 дня назад +5

    බේරාගැනීම හොඳයි ඒත් හැකි ඉක්මනින් ආපහු යැව්වේ නැත්තන් ලංකාවට දෙය්යන්ගේම පිහිටයි

  • @AshokaNeelakantha
    @AshokaNeelakantha 4 дня назад +20

    ලංකාවේ ඉන්නේ හරි පුදුම ම්නිස්සු, මෙහෙ පංසලට කෝව්ලට ,ආගමට දහමට ,කුලයට ජාතියට ව් රුද්දව ගහ මරාගන්නවා, නමුත් අනුන්ගේ ව්පතේදි පිහිට වෙනවා තම දිව් නොතකා❤❤❤

    • @casio745
      @casio745 4 дня назад +3

      habai illana kanawa etta passe

    • @psamobile6339
      @psamobile6339 4 дня назад +1

      oka ugulak bolaw. molayak tiyenna hitanna. hama tkatama moda widiyata sadu kara denna epa.

    • @HNGArts
      @HNGArts 3 дня назад

      අපෙ ලන්කාවෙ ඉන්න රිලව් ටිකත් ඔයවගෙ ඇරියා නම් හරිනෙ. මරන්න වෙන්නෙත් naha.

  • @padmavithana5319
    @padmavithana5319 4 дня назад +20

    අපොයි!! මහ විනාශයක් අත ලග 😱

  • @SameeraKorea-u1v
    @SameeraKorea-u1v 4 дня назад +28

    වහාමෙ මෙ මිනිස්සු පිටුවහල් කෙරන්නෙ

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 4 дня назад +5

    හොඳයි බේරා ගැනීම. පුළුවන් ඉක්මනින් යැව්වා නම් හොඳයි..

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 4 дня назад +4

    බේරගත්ත එක ලොකූ පිනක්.ආපහූ ඒ රටටම අරින එකයි වැදගත්ම දේ.

  • @itsb2619
    @itsb2619 4 дня назад +27

    මේක කුමන්ත්‍රණයක් ආගන්තුක සත්කාරවලින් පස්සෙ ඉක්මනින් යැව්වොත් හොදයි නැත්නම් රටේ විනාසෙට අත වනනො😊

  • @yhampathfernando9897
    @yhampathfernando9897 4 дня назад +15

    පුළුවන් ඉක්මනට එයාලව එයාලගේ රටට ඇරියෝත් හොඳයි නේ

  • @මුතුවරුසා
    @මුතුවරුසා 4 дня назад +3

    බේරගෙන උන්නු රටවලටම යවන්න ඕනා.....පරිස්සමින්......හිතුවක්කාරකම් නොකරන ලෙස අවවාද කරලා .......පව් අහිංසක දරුවෝ.....මියන්මාරේ හමුදා පාලනයක් යන්නේ .......ඔය පනින්නේ .....

  • @vishakaetipola2770
    @vishakaetipola2770 4 дня назад +17

    ඉන්දියාවට ගහගෙන ගියේ නැතුව ලංකාවට ආවේ සෙට් කරලා රජය අපහසුතාවට පත් කිරීමට කල දෙයක් ද

  • @janakirathnayake3825
    @janakirathnayake3825 4 дня назад +7

    මුන්ට ඔින පදිංචි වෙන්න විතරයි මැද පෙරදිග රටකින් උදවි ලැබෙනව පහු ගිය කාලයේ ඇවිත් ඉන්නවා කියපු අය දිහා අද බලන්න

  • @සුදුමල්ලි-ව5ධ
    @සුදුමල්ලි-ව5ධ 4 дня назад +19

    ලාංකිකයන් හැටියට කවුරුහරි දුකට පත් උනාම පිහිටවෙනවා උනාට, ඔය රෝහින්‍යා එවුන් නම් වද්දගන්න හොඳ උන් නෙමෙයි. මැලේසියාවේ රජයෙනුත් ඕකුන්ට සරණාගත වීසා දීලා අරගෙන පුදුම වදයක් වෙලා තීන්නේ කියලා local මිනිස්සුම කියනවා. බාරගන්න කැමති රටකට ඉක්මනින්ම යවන එක තමයි කරන්න පුළුවන් හොඳමදේ.

  • @dicomputers2113
    @dicomputers2113 4 дня назад +7

    නාවික හමුදා වේ දුර්වලතා එලිවුනා ගොඩබිමට එනකන් දන්නෑ

  • @AnestaRodrigo
    @AnestaRodrigo 4 дня назад +16

    නරකක් ලඟා වෙන බව තේරේනවා.අනේ අපේ පුංචි රට .කරදර ලං කර ගන්නේ නැතිව සත්කාර වලින් පසු එ අයව නැවත අරින්න . මොකද ලංකාවට කරදර ලං කර ගන්න එපෝ..

  • @SenakaRankothge
    @SenakaRankothge 4 дня назад +2

    මුං මේ ගහගෙන එන උන් නෙවෙයි...මියන්මාරෙට පැනපු බංගලි එහෙන් එළවනකොට මුං කෙලින්ම ලංකාවට එනවා...

  • @susilperera5747
    @susilperera5747 4 дня назад +16

    මේවා ගහගෙන එන්නෙ නැගෙන ඉරටම තමයි.මේවා ප්ලෑන් කරලා කරන වැඩද දන්නේ නැහැ.සිංහල අය ගාව ආගම් භේද ජාති භේද නැති උනාට.මුස්ලිම් අයගේ ඒවා තියෙනවා .අනුර කුමාර ජනාධිපතිතුමා බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ ගැන.

  • @chamzuw.k2246
    @chamzuw.k2246 4 дня назад +6

    හම්මෝ මේ රටේ අර අපේ කට්ටියට හිර කරගෙන දෙන වද හිංසා.. 😇😇😇
    ඉක්මනින් ආපහු යවන්න වෙයි. නැත්නම් වාසගතයක් වෙයි

  • @vishakaetipola2770
    @vishakaetipola2770 4 дня назад +19

    පසු ගිය රජය කාලේදී ඉහළ නිලධාරීන්ට පගා දීලා සරණාගතයන් ලෙසට ගෙන්න ගත්ත කතාවක් තියෙනවා. සොයාබලා කටයුතු කරන්න

  • @VeenaAup
    @VeenaAup 4 дня назад +6

    අනිවාර්යෙන්ම යවිය යුතුයි අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගන්න එපා 😡😡😡

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika 4 дня назад +26

    ගහගෙන එන්න විනෝද ගමනක් ගිහිල්ල නෙමෙයිනේ අනුකම්පාව උනත් ටිකක් තියාගන්න ඕනේ

  • @HimaliKeshikaWaththuhewa-t4v
    @HimaliKeshikaWaththuhewa-t4v 4 дня назад +5

    වහාම යවන්න

  • @upul1684
    @upul1684 4 дня назад +6

    ලංකාවට යෝනකයෝ අය ආපු හැටි දන්නවනේ.දැන් පේනවනේ...ඔය කුණු ගොඩවල් වගාම යවන්න

    • @mohamedpirous5425
      @mohamedpirous5425 4 дня назад

      Lankawa yonakayo ehama aawane ban parampara wen

    • @panoramablue9191
      @panoramablue9191 4 дня назад

      @@mohamedpirous5425 ඹයා ඉන්නවනෙ යෝනකට තව ඹනෙ නැ නෙ

    • @truth1613
      @truth1613 4 дня назад

      ​@@mohamedpirous5425 mehe weladame avillaa mehe aawe kiyala danne nadda??

  • @upul1684
    @upul1684 4 дня назад +5

    ඉක්මණින් යවන්න..හුරතල් කරන්න නම් එපා

  • @wassanasihine.8247
    @wassanasihine.8247 4 дня назад +10

    ආවට කමක් නැ ,,ආපහු යන විදිහත් අපට දැනගන්න ඕන ,,මොකද මේකෙ උපන් උන්ටවත් ඉඩ නෑ 😵‍💫😵‍💫😵‍💫

  • @VigithaIc
    @VigithaIc 4 дня назад +6

    ඉක්මනට ආපසූ යවන්ඩෝ😂😂😂

  • @ann5715
    @ann5715 4 дня назад +4

    හිතාමතාම කරපු දෙයක් වගෙයි.
    . ඔතනින්ම හරවා යවන්නයි තිබුනේ. දරුවෝ පෙරට දමා එන්නේ කපටිකමට.

  • @tharangarat1257
    @tharangarat1257 4 дня назад +7

    මේ මිනිස්සු ටික බේරාගත්ත වගේ නෙමෙයි මේකෙ පැලපදියම් වෙන්න කලින් යැව්වනම් හොදයි

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 4 дня назад +1

    ආපසු ඉක්මණින් යවන්න මේවා ජාවාරම්කරුවන්නේ වැඩ නැගෙනහිර පදිංච්කරුවන් ගැනත් විශේෂ සමීකෂණයක් කරන්න

  • @Udumbara568
    @Udumbara568 3 дня назад

    ඇත්තටම සමහර රටවල මිනිස්සු නම් ඒ අයට ගහල තියෙන දේවලුත් අරන් ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම ගැන ආඩම්බරයි

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 4 дня назад +7

    මෙහෙ පදින්චි කරන්න නම් එපා

  • @kandambiT
    @kandambiT 4 дня назад +3

    සමහරෙක් විට මෙක ප්ලෑනක් වෙන්නත් බැරි නෑ
    පුලුවන් ඉක්මනට ආපසු යවන්න

  • @PrasannaAthapaththu
    @PrasannaAthapaththu 4 дня назад +3

    ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර කරලා යවන්න...නැති ප්‍රශ්න රටට දා ගන්න එපා..

  • @danushkakumara6026
    @danushkakumara6026 4 дня назад +4

    පාවෙලා එන්න ලමයි එක්ක.වහාම පිටුවහල් කරන්න

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 4 дня назад +2

    vfm එකෙන් ම අපිට පෙන්නන්ඩ මෙයාලා රටින් පිට කරන විදිහ

  • @lhana12445
    @lhana12445 4 дня назад +2

    මිනිස් වෙසින් ඉන්න සත්තු දැක්කා මේකෙ කමෙන්ට් දාල තියෙනව අමු ලැජ්ජයි..😢😢
    මේ වගේම බෝට්ටුවල කලක් මීගමුව , වෙන්නප්පුව පැතිවල මිනිස්සු ඉතාලි ආවා. ඒ රටවල පල්ලි වලින් මිනිස්සුන්ට සීතලට ඇදුම් දීල කන්න කෑම ඉන්න තැන් දීල බලාගත්තා ඉතාලි ජාතිකයෝ රැකියා දුන්නා අද ඒ මිනිස්සු ඉතාලියෙ දරුවො හදාගෙන නිවාස අරන් ලස්සනට ජීවත් වෙනව.
    ලංකාවේ ඉන්නෙ අමු තකයෝ නැත්නම් පෝලෙමෙ මෙහෙම කමෙන්ට් දාන්න හිතක් එයිද..
    මෙහෙම උන් ඉන්න රටක් ඉන්දියාවට පහලින් මොකුත්ම නැති වෙන්නම මූදට කිදා බැස්සත් මට නම් කිසිම දුකක් නෑ. මහ ලොකු ආගම් ... අදහන උන්ලු ඉන්නෙ. ...

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 4 дня назад +1

      එහෙනම් ඔයා නවාthen දීලා හොන්දට බලාගන්න.ඒ ඉතාලිය මේ ලංකාව.

    • @maashamaasha8395
      @maashamaasha8395 4 дня назад

      ඒකනේ මිනිස්සු නෙමෙයි තිරිසනුන්ට වඩා පහත්. 2050 විතර වෙනකොට ඉන්දියාවයි චීනයයි ඇමරිකාවයි දූපතේ අයට පුපේ අරිනකොට පනින්න වෙන්නේ මුහුදට නෙමෙයි ලෝකාන්තයට තමයි.

    • @Horrorgirl-h3l
      @Horrorgirl-h3l 4 дня назад

      Elewela dapan oya pare hate horen ratewal welata ene kalakani

    • @truth1613
      @truth1613 4 дня назад

      thamanta kelaweddi thamayi aagama, sahodarathwaya mathak wenne, habayi aagama issarata daala mini maraddi owa mathak wenne naa

  • @upul1684
    @upul1684 4 дня назад +3

    අනුකම්පා භූමිකම්පා කරගන්න එපා..ඔය ප්ලෑන් එකක කොටසක්

  • @PrabashiniAmarathunga
    @PrabashiniAmarathunga 3 дня назад +1

    Sat karakara ආපසු යවන්න

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 4 дня назад +3

    ජනාධිපතීතුමේනි වහාම මේ මිනිස්සු යවන්ට පසුවට පුශ්න එපා නයි මදිවට කොටි.

  • @deepikaperera9826
    @deepikaperera9826 4 дня назад

    සියලුම ජිවිත බේරාගැනීම සතුටුයි. ලංකාවට කිට්ටුවෙන්මද බෝට්ටුව කැඩිලා තියෙන්නෙ . ඉක්මනට පිටත් කර යවන්න ලැබේවා. 🙏🥲

  • @chathu-w6r
    @chathu-w6r 4 дня назад

    අනුර සහෝදරයා පිහිට වෙයි...🙏❤ බයවෙන්න එපා.... ලෝකේම ගොඩගන්න ආව රජ කෙනෙක්...

    • @chandanasilva3872
      @chandanasilva3872 4 дня назад

      Heena mawanne balaagena oluwata kadaawatunama danenne weedanawak.

    • @chathu-w6r
      @chathu-w6r 4 дня назад

      @chandanasilva3872 ආ කමක් නෑ අපි මාලිමාවට

    • @VijithaVimali
      @VijithaVimali 4 дня назад

      Ahema kiyala kohewath yana naye redda assea dagena kanwo kanawo kiyanna weye

    • @chathu-w6r
      @chathu-w6r 4 дня назад

      @@VijithaVimaliඅප්පේ මෙච්චර කාලෙයක් නයා රෙද්ද අස්සෙනෙ හිටියේ...

  • @jw582
    @jw582 4 дня назад +2

    ආපු ගමනේ කිසිම මහන්සියක්, තේහේටිටුවක් පේන්නේ නැහැනේ...වාහාම ආපසු යවන්න..මේක කෑවත් බොක්ක වෙනස්

    • @mohamedpirous5425
      @mohamedpirous5425 4 дня назад

      Umba langata gihin beluwaths

    • @truth1613
      @truth1613 4 дня назад

      ​@@mohamedpirous5425 ubata atta kiyadhdhi amaaruda??

  • @kamalrohita2085
    @kamalrohita2085 4 дня назад +14

    ආඩම්බරයි ලංකාවේ මිනිස්සු
    ආගන්තුක සත්කාරයට..නමක්
    තියපු මිනිස්සු...රටක් ජාතියක්
    අදාලම...නෑ අසරණ වෙච්චි අයට...පිහිටවන්න ඉතාමත් හොද...සත් ක්‍රීයාවක්....!!!

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 4 дня назад

      ඔකුන් රෝගින්‍ය කුනු බාරගන්න හොදනැ අන්තිමට මරාගන්න වෙින්නේ බංග්ලාදේශයේ වගේ

  • @gayansampathliyanaarachchi5759
    @gayansampathliyanaarachchi5759 3 дня назад

    මේ සිද්ධියට කෙසේ අදාළ වුණද නොවුනද එක්තරා ලෝකයේ ජාතියක් ඒ ජාතිය අදහන ආගමක් ඇත. එක්තරා මිනිසුන් කොට්ඨාසයක් ළමයින්ව අවියක් විදියට භාවිතා කරන බව නොරහසකි.මෙය හොඳින් හඳුනාගත් රටක් ඇමෙරිකාව. අදටත් එම අවියට විරුද්ධව ඔවුන්ගේ ක්‍රියාදාමය දියත් කොට ඇත. එම නිසා "මහා විශාල කරදරයක් නේ උනේ" කියන තැනට කටයුතු සිද්ධ නොකරගෙන, මනුෂ්‍යත්වයේ නාමයෙන් බේරා ගත්තා වගේම, බුද්ධිමත් මිනිසුන් විදිහට මේ අයව නිරුපද්‍රිතව ආරක්ෂිතවත් මියන්මාරෙටම රජයේ වියදමෙන් හෝ පිටත් කළ යුතුමයි. මෙය සිදුවිය යුතුමයි. ඉතිහාසයේ අප රට කරගත් සමහරක් නොමනා බුද්ධියෙන් තොර ක්‍රියාවන් නිසා අදටත් සිංහල බෞද්ධ ජාතිය අනේකවිද දුක් විඳින බව සත්‍යයකි. සිහල බෞද්ධයන්ට මෙම රට අහිමි නොකර ඉතාම අනුකම්පාවෙන් මේ අයව හැකි ඉක්මනින් පිටත් කළ යුතුමයි.මක්නිසාදයක් දෙවන සරණාගත නැවද මේ වෙන විටත් පිටත් වී තිබිය හැකි බැවිනි.

  • @inokapriyadarshani3135
    @inokapriyadarshani3135 3 дня назад

    කන්න බොන්න දුන්නට නම් කමක්නෑ මෙහෙ නවත්ව ගන්න නම් එපා. මේ රටේ මිනිසුන් නිදහසෙ ජිවත් වෙන්න ඕන නැත්නම් රට තව කෑල්ලක් කඩන්න වෙයි.

  • @IndraKalyani-s2d
    @IndraKalyani-s2d 4 дня назад

    කොහොමත් ඉදිරියට ස්‍රි ලන්කාවක් නැහැ මේක තමයි ලස්සන පොහොසත් රට වැඩේ කියන්නෙ ලන්කාවටම ගහගෙන ආපු එකනෙ ලාන්කික අපට ඉදිරියෙදි බුදුන්ගේම දෙවියන්ගේම පිහිටයි

    • @mohamedpirous5425
      @mohamedpirous5425 4 дня назад

      Yako lankawe ewun ekale gahagena. Giyanettha imba. Indakin

    • @truth1613
      @truth1613 4 дня назад

      ​@@mohamedpirous5425 ubata atta kiyaddi amaaruda

    • @IndraKalyani-s2d
      @IndraKalyani-s2d 4 дня назад

      @@mohamedpirous5425 ඇයි මතක නැද්ද සුනාමියක් ඇව්ත් හෝදගෙන ගියා මේ සැරේ හෝදගෙන යන්නෙ ඔය පන්සල්කඩන්න ලෑස්ති වෙන්නෙ අන්න ඒකුන්ව

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 4 дня назад +4

    වැඩි ආගන්තුක සත්කාර ඕනනෑ බේරගත්තා වගේම ආපහු හරවා යවීමට කටයුතු කලොත් හොදයි එහෙම නොවුනොත් ලබන අවුරුද්දේ අස්වැසුමත් හම්බවෙයි හැදුනුම් පතක් නැතුව දැන් ඉල්ලුම් කරන්න පුලුවන්නේ

  • @pilotdilu9860
    @pilotdilu9860 3 дня назад

    True Sri Lankan people. We should help any people in life threatening challenges without considering their background. Innocent children also there.

  • @isharaamarasiri1044
    @isharaamarasiri1044 4 дня назад +6

    මුට්ටිය දාල බලන්නෙ.මේක බාරගත්තොත් තව එනව.වැඩිහිටි උන් කෑම දුන්නට කන්නෙ නැ හලාල්ද කියල ශුවර් වෙනකම්.

  • @1trending868
    @1trending868 3 дня назад

    අපි australia යනව යනවා වගෙ තමා උන් ලන්කාවට එන්නේ ලංකාවත් australia වගෙ කියලා පව්😢

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 3 дня назад

    මේක බංකොලොත් රටක් දැන් තමයි ටිකක් නැගිටලා එන්නෙ ආගන්තුක සත්කාර කරලා ඉක්මණින් යවන්න ප්‍රශ්න වැඩිකරගන්න එපා👍

  • @DanuDanu-g7c
    @DanuDanu-g7c 4 дня назад +1

    ඇත්තටම දටිනවා එ මිනිස්සුන්ට ඒ වෙලාවෙ උදව් කරපු එක 😢 මොනවා උනත් ඒත් අහිංසක දුප්පත් මිනිස්සු ඒ රටවල් වලින් අපිට කරපුවට මෙ දුප්පත් මිනිස්සු පලිනෑ 😢 ඒත් මෙ අය අපෙ රටෙ ඉන්න දෙන්නත් එපා

  • @RenukaAththanayaka-yq9mg
    @RenukaAththanayaka-yq9mg 4 дня назад

    අපේ රටේ ඇතිවෙන්න ප්‍රශ්න තියෙනවා.අලුත් ප්‍රශ්න එපා.වගකිවයුතු අය අවදියෙන් සිටින්න.

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 4 дня назад +5

    Japan, Australia.Ithali යන්නේ අපේ ්එවුන් එතකොට එලෙවිවාම මොකදවෙන්නේ ඒ වගේ තමයි මෙි මිනිස්සුත්

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q 4 дня назад +2

      ඒ වගේ නෙවෙයි මුන් ගිහිල්ලා රටවල් අල්ලනවා ලූ muslim indonesia වේ අය protest කරනවා ලූ මේගොල්ලෝ එලවන්න කියලා

    • @වීරවර්ධන
      @වීරවර්ධන 4 дня назад +1

      අාගන්තුක සත්කාරෙ හොඳයි හැබැයි ඔය බයිල නෙවේ අැමරිකාවටත් කෙලවෙල තියෙන්නෙ විසඳගන්න බැරුව සරනාගතයන්ට එන්න දීල... මුන් ටිකකට ඉන්න දුන්නොත් තව එවනව ... කලින් මුන් දකුනෙන් අාව... එ් අල්ලල යැව්වම දැන් උතුරෙන් අැවිත් .... අපි අනුකම්පා කරල උතුරෙ වත් සරනාගත කියල රට අැතුලට ගනී හිතල ...අැමරිකාව වගේ නෙවේ බන්කලොත් රටක් මේක අහක යන නයි දාගෙන කෑවෝ තමයි කියන්න වෙන්නෙ... කිරි පොවල යවන්නැතුව..

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 4 дня назад +2

      එහෙම යන උන් පැපුවා නිව් ගිනියාවට දානවාලු. දැන් ඔය මගුල් නැවතිලා තියෙන්නෙ Navy එක නිසා. Radar බොට්ටු තියනවා නේ.

    • @IndraKalyani-s2d
      @IndraKalyani-s2d 4 дня назад

      ඔයාලගෙ ගෙදරට ගන්න ඔච්චර දුකනම්

    • @kalingapriyantha1473
      @kalingapriyantha1473 4 дня назад

      @IndraKalyani-s2d අහිංසක මිනිස්සු

  • @WaruniNirasha-ep1kv
    @WaruniNirasha-ep1kv 3 дня назад

    මේක නම් විශ්වස කරන්න අමාරු දෙයක්,,මෙච්චර ලමයි ගොඩක් එක බෝට්ටුවක ,,මේක ගහගෙනනම් ඇවිත් නෑ,,ආම්පන්නත් අරගෙනම තමයි ගහගෙන ඇවොත් තියෙන්නෙ,,විපතකදී අපේ රටේ මනුස්සයින්ගෙ හිත හොද කමනම් ආයෙ ඕන නෑ,ඒකට නම් එකෙන්ම recspet,,,කොහොම උනත් කමක් නෑ,,රටේ පාලකයින්ගෙන් ඉල්ලන්නෙ හැකි ඉක්මනින් මෙයාලගෙ උපන් රටට ආපහු යවන්න

  • @RenukeKumara
    @RenukeKumara 4 дня назад +1

    සරනාගත යන් ලෙස මේ එන්නේ අන්තවාදී කොටස් බව අමතක නොකළ යුතුයි

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 4 дня назад +2

    ඔහොම ආපු එවුන්ට තමා විල්පත්තුව කපල දුන්නෙ මේ පාර එහෙම වෙන්න බෑ

  • @SameeraKorea-u1v
    @SameeraKorea-u1v 4 дня назад +3

    බැසිල් පදිංචි කෙරපු මියෙන්මර් මුස්ලිම් වෙරැ වහාමෙ පිටුවහල් කෙරන්නෙ

  • @Lava2468-xf
    @Lava2468-xf 4 дня назад +1

    මමනම් හිතන්නෑ ඒක ගහගෙන ආව එකක් කියල උන්ම හිතල එව්ව එකක්ද දන්නෑ 😮😮

  • @kumudusuriyaarachchi8266
    @kumudusuriyaarachchi8266 4 дня назад +11

    රෝහින්ග්‍ය මුස්ලිම් නම් ආපහු yawanna

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 4 дня назад

      උන්තමයි මෙි අපේ රටෙි උන් හරක්නේ

    • @fathiii1371
      @fathiii1371 4 дня назад +1

      Sinhlanam thiyagnnwad . Puduma minissu appa

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 4 дня назад

      ​@@fathiii1371 නැතුව යකො 😂 ලංකාවේ විතරයි බොල සිංහල ජාතිය ඉන්නෙ 😂 , ඉන්න මුස්ලිම් මදිවට තවත් වර්ගයක් දාගන්නද ඕනෙ, ජාතින් ගොඩක් හිටියම තමා කරදර ඔක්කොම

    • @DumindaShalika-lo5oz
      @DumindaShalika-lo5oz 4 дня назад +3

      ඔව් මේ හෙළදිව වනසන්න එපා

    • @senukisenalya1849
      @senukisenalya1849 4 дня назад

      @@fathiii1371උබට පිස්සුද ... සිංහල උන් කොහොමත් ලංකාවේ තමා ඉන්න ඔනා.. ඔකුන් සරනාගතයො. ලංකාවේ මුස්ලිම් උන්ට හෙන කැක්කුම උන් තියා ගන්න. අපිට මතකයි කලින්..😅

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 4 дня назад

    මෙයාලට එහේම කරදරෞඅක් වෙලා බේරා ගත්තා නම් ඒක හොදයි ඒත් මෙයාලා ගැන ටිකක් චෙක් කරලා ඉක්මනින් යවන්න බුදු සරනයි 🙏🙏🙏

  • @SugathManju
    @SugathManju 4 дня назад +6

    මීට පෙරත් ආවා රොහින්න්‍යා මුස්ලිම් ජනයා.නැවත ඒ රටවල් වලට යවන්න.පිටින් ගෙනත් දාලා තවත් රටෙ මන්ද පෝෂණය වැඩිකරන්න එපා.ඉන්න මිනිස්සුන්ටත් කන්න බොන්න නෑ ලංකාවේ.පිටින් ගෙනල්ලා පදිංචි කරන්න එපා.

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 4 дня назад

      kewath කමක් ne .මුන් හාවගෙ බෙනේ ඉත්තේවා රින්ගුව වගේ වෙය්.

  • @Bimalsrikarunarathne-g5o
    @Bimalsrikarunarathne-g5o 4 дня назад

    මේ රටේ මිනිස්සුත් එදා වේල හොයාගන්න පුදුම දුකක් විදින්නේ.අපේ රටේ කෙල්ලො කොල්ලො ටිකත් වෙන රටවල් වලට ගිහින් අනාතයෝ වගේ ජීවත් වෙන්න දගලනවා.එහෙවු එකේ ලෝක අනාථයොත් ඇවිල්ල මේක තවත් අපායක් කරන්න නොදී කරන සැලකිල්ලක් කරල ආපු රටටම යැවිය යුතුයි.අපෙ අනුකම්පාව සහ මනුස්සකම අපටම දැන් බූමි කම්පාවක් වෙලාතියෙන්නේ.

  • @dermasaudi9393
    @dermasaudi9393 4 дня назад

    Siyaluma danaa suapath wevaaaa neerogi wevaa deergayusa labevaa udau kala hamotama pin anumodan wevaa tharuvan saranai davi pihitai ❤❤❤

  • @thasansithsara7565
    @thasansithsara7565 4 дня назад +1

    ලංකාවේ නාවික හමුදාව තමයි හොදටම කරන්නෙ. හිතා ගන්න පුළුවන් ලංකාවේ නාවික හමුදාවේ ඇස් වහලා මත්ද්‍රව්‍ය කොච්චර මේ රටට එනවා ඇතිද කියලා.

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh 3 дня назад

    මේ අය ආවෙ ඉන්දියාවට යන්න නම් .මොකටද මෙහෙ නවත්ත ගත්තෙ අවශ්‍ය පහසුකම් දීල යවපල්ලා.

  • @jayanthapalayangoda7792
    @jayanthapalayangoda7792 4 дня назад

    බටහිර රටවලුත් කෙලව ගත්තේ මෙහෙම ආපු උන්ගෙන් තමයි

  • @HNGArts
    @HNGArts 3 дня назад

    අපේ ලන්කාවෙ රිලව් ටිකත් අල්ලලා බෝට්ටුවක දාල යවමු. මරන්න ඕනෙත්naha.😂😂😂😂😂😂

  • @nalinwarnakulasooriya2209
    @nalinwarnakulasooriya2209 4 дня назад

    ඔවුන්ට මානුෂිය ආදාර උපකාර ලබාදී රැකවරණ සලසමු.
    තෙරුවන් සරණයි !😊

  • @ravidurajiw3947
    @ravidurajiw3947 4 дня назад

    අපේ මනුස්සයන්ගේ හොද හිත වාසියට ඇරන් අපේම බෙල්ලට ගැටේ දාගන්නෙ අපිමයි නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරෝවෙන් කපන්න තියාගන්න එපා

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 4 дня назад

    හොඳට සලකන්න,කරුණාකරලා ඉක්මනින් යවන්න

  • @sanjayakulasooya2949
    @sanjayakulasooya2949 4 дня назад

    මොන දේ උනත් පව් තමන් උපන් රටෙ ජිවත් වෙන්න බැරි නිසා නෙද තමන්ගේ පන වගේ වටිනා දරුවන් වෙනුවෙන් අවදානම් ගමනක් යන්නේ
    ඒත් වැරදි රටකට තම ඇවිත් තියෙන්නේ

  • @anuanu2064
    @anuanu2064 4 дня назад

    රටේ ඉන්න පොඩිඋන් තනියම බෝට්ටුවෙන් එන්නෙ නැහැ නේද ?ඉක්මනින්ම ආපහු යවන්න ඕනි

  • @NawaMax
    @NawaMax 4 дня назад

    ආපසු යවන්න ඉක්මනින්.

  • @Anita-vv7cq
    @Anita-vv7cq 4 дня назад +1

    පිටරට මිනිස්සුඑපා අපේ රට

  • @devamanikwt7255
    @devamanikwt7255 3 дня назад

    ඕවට අහු වෙන්න තරම් අපේ අය බබ්බුද අනේ. ඉතිහාසය ගත්තම පේනව නේද පව් කියල පැදුර එලාගන්න විතරක් චුට්ටක් ඉඩ ඉල්ලගත්ත අය මොකද දැන් කරන්නෙ කියල. අපි හැමෝම නිශ්ශබ්දව බලන් උන්නත් මේ වෙද්දී ඉතා විශාල ඉන්දියන් පකිස්තාන් චීන සහ වෙනත් ජාතින් බලහත්කාරයෙන් පදිංචි වෙලා හොර ජාවාරම් කරමින් ඉන්නෝ. ඒ මදිවට මේ අයට අනුකම්පා කරන්න ඕන අය නෙවෙයි. මේ වගේ දේවල් අහම්බෙන් වෙන දේවල් නෙවෙයි. කරුණාකර ආපසු යවන්න හැකි ඉක්මනින්. අපේ පැටවුන්ට ඉන්න රටක් ඉතුරු කරමු