Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Niyamai nangi mama meka 20 parak vithara ahala tiyanawa thamath ahanawa
හැමදාම වගේම පැහැදිලි ආදරනීය ගායනයක්. තෙරුවන් සරණයි
ලස්සනටම කිව්වා.මෙ seseon 3 එකෙ ලස්සනම හඬ තියෙන්නේ මෙයාට.හදවතින්ම සුබ පතනවා බුදු සරණයි
බොරු ෂෝ නැති නිවී සැනසෙන ගායනයක්, බුදුසරණයි ඒ හඩට 💚
ගායනය හරිම ලස්සනයි ❤️❤️❤️ ඉදිරියටම යන්න හැකිවේවා !❤️❤️
ලස්සනයි නංගී හදවතින්ම සුභ pathanawa
අශෝකමාලාව ම තමයි අනේ දුවේ ලස්සන ටගායනාකර💐💐💐👍👍👍 තව තවත් ගායන හැකියාව වැඩි දියුණු කරන්න සුභ පැතුම්
හුගාක් ලස්සන ට කිව්වා.. මං කීප විටක් බැලුවා .. නිරෝශා විරාජිනිය... ☹️ වෘත්තිම ගායිකාවක් වෙන්නේ දැනට ශෙත්‍රයේ සිටිනා නිරොශා විරාජිනිය වගේ අයයි . මෙ අහින්සක හැකියාවන් වලින් දක්ෂ වෘත්තිම ගායිකාවක් වෙන්න දගලන දියනියොයි.. ඇය ගෙ අදහස දෙනලද කමෙන්ට් එක හෙලා ප්‍රතික්ෂේප කරණ අතර ආදර දියනිය, ඔබට ජයෙන් ජයම වේවා..💐💐💐
හරිම ලස්ස්ස්ස්ස්සනයි 👍👍
සංගිතය ගැන අවබොදයක් හා දැනුමක් තියෙන හා හොද කනක් තියෙන අමල් ගෙ vote එක හා ජ්නතාව ගෙ නිවරදි තිරනය ජයග්‍රහණය හෙතුවයි.
asma katahata 😍💗💖Plz oya sindu thorgnnakota hithnna nangiya api oya final enakm aswen vote kara kara baln inne🎉️✨️🏆️🤟👌 oyta budusarni 🙏
ලස්සන ගායනාවක්.අමල් පෙරේරා නැත්තන් ඉවරයි අද
ලස්සනයි බුදු සරණයි 🥺❤️🔥😙
Harima lassanai . Mata nam gayanaya . Hebei nirosha missge comment eketh wereddak ne
Uresha oya..hariyatama sing kara..Adare nangi
Super ❤️🔥😘
උරේෂා අහිංසකාවියට උකුලු - මුකුළු දදා නටන්න බැරියෝ...මේක ගායනා තරගයක් මිසක් නැටුමක් නොවෙයියෝ ....දෙමුහුන් (Hybrid) නැති නියම original කාන්තා කට හඬ...
Kauda ayye දෙමුහුම්. Oyada
ලස්සනයි අක්කා 🥺♥️
එච්චර ලස්සනට කියලත් ❤️🔥
Amal sir 🙏 godak pin uresha idiriyatama giye oya nisai
Harima lassanai
uresha maduwanthi 🎶🎶🎶🎶🎶👍
මාරම ලස්සනයි😍😍😍😍😍. නිරෝගෙ කතාවටනම් එකග නෑ
Ada meyage pitching awul godak,pinidi thamai hodama
Ekaga nathnm balanna epa.
❤️
ඔයා මෙ සින්දුවෙ වචන වරද්දල කියන්නෙ
Nanga oyage sindu thoraganna eke pasnayak thiye buddimath wenna oya final enakan balan innawa api.
Lassanai
Mun.denna.irosy
එහෙම තමයි හොඳ අමල්
Amal thamai methana hariyata judge karanne. Anith dennama hangeem walata wahal wela
Lasanie
Amalge moda wadanisa adakshyo issarhata yanawa daksa pindiwa kapuwa aml
අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද
එකෙන්ම කැමති
Ai etenta tamunta ennada..
🤣🤣🤣
මෙ ගෑනිට වඩා පිනිති දක්ෂයි
Ovv
අමල් ෙම්කිට කැමතියි ඒකයි අර ෙහාඳට කියපු ෙකල්ල කපල ෙම්කිට ෙවා්ට් එක දුන්ෙන
Aka aththa
😯😯😯😯
හැමෝම කැමති අයට කැමතියි ... ඔයා පිණිට කැමතියි වගේ එච්චරයි
Nirosha th pinidit kemti nis tmai ureshat vote ek nodi pinidi t dunnh.😀 janathawa hitiyeth uresha ekk💪
❤❤
උඹ දන්න බම්බුව.නිරොෂා එලවපන්.ගිය seseon එකෙ අමන්දාව ගෙන්න නිරොෂා කී දෙනෙක්නම් කැපූවා
අමල්ව එලවන්න බෑ ගෝටාවගෙ අමල් කියන්නෙ නියම මනුස්සයෙක්
Hod welwat pinidi kepune😀
@@slk.sooriyaarachchi561 එකෙන්ම මචන් අර අමන්දව උස්සගෙන කොච්චර දක්ෂයෝ කපාගෙන ඔය නිරෝසා ඉස්සරහට ගෙනාවද .. දන්නෝ දනිති
අමලා එලවන්න නෙමෙයි හොලවන්නවත් හම්බවෙන්නේ නැ
Niyamai nangi mama meka 20 parak vithara ahala tiyanawa thamath ahanawa
හැමදාම වගේම පැහැදිලි ආදරනීය ගායනයක්. තෙරුවන් සරණයි
ලස්සනටම කිව්වා.මෙ seseon 3 එකෙ ලස්සනම හඬ තියෙන්නේ මෙයාට.හදවතින්ම සුබ පතනවා බුදු සරණයි
බොරු ෂෝ නැති නිවී සැනසෙන ගායනයක්, බුදුසරණයි ඒ හඩට 💚
ගායනය හරිම ලස්සනයි ❤️❤️❤️ ඉදිරියටම යන්න හැකිවේවා !❤️❤️
ලස්සනයි නංගී හදවතින්ම සුභ pathanawa
අශෝකමාලාව ම තමයි අනේ දුවේ ලස්සන ටගායනාකර💐💐💐👍👍👍 තව තවත් ගායන හැකියාව වැඩි දියුණු කරන්න සුභ පැතුම්
හුගාක් ලස්සන ට කිව්වා.. මං කීප විටක් බැලුවා .. නිරෝශා විරාජිනිය... ☹️ වෘත්තිම ගායිකාවක් වෙන්නේ දැනට ශෙත්‍රයේ සිටිනා නිරොශා විරාජිනිය වගේ අයයි . මෙ අහින්සක හැකියාවන් වලින් දක්ෂ වෘත්තිම ගායිකාවක් වෙන්න දගලන දියනියොයි.. ඇය ගෙ අදහස දෙනලද කමෙන්ට් එක හෙලා ප්‍රතික්ෂේප කරණ අතර ආදර දියනිය, ඔබට ජයෙන් ජයම වේවා..💐💐💐
හරිම ලස්ස්ස්ස්ස්සනයි 👍👍
සංගිතය ගැන අවබොදයක් හා දැනුමක් තියෙන හා හොද කනක් තියෙන අමල් ගෙ vote එක හා ජ්නතාව ගෙ නිවරදි තිරනය ජයග්‍රහණය හෙතුවයි.
asma katahata 😍💗💖Plz oya sindu thorgnnakota hithnna nangiya api oya final enakm aswen vote kara kara baln inne🎉️✨️🏆️🤟👌 oyta budusarni 🙏
ලස්සන ගායනාවක්.අමල් පෙරේරා නැත්තන් ඉවරයි අද
ලස්සනයි බුදු සරණයි 🥺❤️🔥😙
Harima lassanai . Mata nam gayanaya . Hebei nirosha missge comment eketh wereddak ne
Uresha oya..hariyatama sing kara..Adare nangi
Super ❤️🔥😘
උරේෂා අහිංසකාවියට උකුලු - මුකුළු දදා නටන්න බැරියෝ...
මේක ගායනා තරගයක් මිසක් නැටුමක් නොවෙයියෝ ....
දෙමුහුන් (Hybrid) නැති නියම original කාන්තා කට හඬ...