Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාමාන්‍ය පෙළ,උසස් පෙළ කාලේ හදවතට ආදර හැඟීමෙන් අහපු සින්දු.අහද්දිත් ඒ කාලේ ඈතට යනවා
හරිම ලස්සනයි අජිත් අයියේ මගේ ආසම ගායකයා ඔයා ඉස්සර අපි පිස්සුවෙන් වගේ අහපු සින්දු ❤😊
1991 ඉපදුන උං තමා මෙ සිංදු පැල් බැඳගෙන ඇහුවෙ ❤ 2025හෙත් අහනවා මෙ සිංදු අහනකොට එ අතීතයට හරි ලස්සනට අරගෙන යනවා❤ දැං ඉන්න උං බස් අජිත් කියලා නෝන්ඩි කරාට ඉස්සර ඉස්කෝලේ ට්‍රිප් යනකොට මෙ සිංදුම තමා මැරුවෙ❤❤
නිකන්ම නිකන් ගායකයෙක් නෙවෙයි. අජිත් මුතුකුමාරණ කියන්නේ brande එකක්. 🌹
ඒ කාලේ හැම කැසටි එකක්ම ඇහුව මම නමි.අදත් අහනවා.හෙටත් අහනවා හැමදාම අහනවා.
ඉස්සර sony ericson w 200 එකේ head set එක ගහන් අහපුවා.. පිස්සුවක් ආ... ❤
අජිත් අයියා කියන්නෙ ඉස්සර ඉදන්ම හදවතේ ගායකයා
❤️❤️❤️
@@classic7140 000
අහන්න පුලුවන් සින්දු මම නම් කැමතිම ගායකයෙක් බුදු සරනයි
❤❤❤❤❤❤❤❤සුන්දර අතීතය මතක් උනා.අජිත් අය්යා ඒ කාලේ පිස්සුවක්.මේ සිංදු ඔක්කොම තාම පාඩම්.අදටත් ආසාවෙන් අහනව.
Ekenma❤
හදවතට දැනෙන්න සින්දු කිව්ව හදවතේ ගායකයා දැන් තියෙන වැලලෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද ❤️❤️
ඒකනං ඇත්ත ලස්සනයි සින්දු සෙට් එක
😊😊😊
මේක හොද වැඩක් මේකෙ දාන හැම සිංදුවම ඒකම කොලිටි එකෙන් එකෙම විදියේ මියුසික් එක්ක දාන්න එතකොටම හැම සිංදුවම අහන්න පුලුවන් 😍👍
ස්තූතියි ! උපරිම උත්සාහ කරනවා. ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
පාසල් වියේ හමු වූ සුර කුමරියේ❤
❤❤❤❤Aththatama 🫰🤩🤩🤩 bus ekedi pasal wiye thama hamuwone msra feeling eka udema me voise eka🌷🌷🌷🌷❤❤❤
මටනමි මොන සිංදුව අැහැවත්❤ මෙි සිංදුවල තියන්න තැන නැහැ🎉❤❤❤❤❤
ආසම දෙක පෙති ගිලිහි ගිය මලයි,ආදර තාරැයි❤
ඇත්තටම ගොඩක් ලස්සනයි
❤️
බියර් 🍺 එකක් බොන ගමන් මෙ සින්දු සෙට් එක අහලා බලන්න❤වෙනම රහක් බ්ම් එක 😢
❤❤❤❤❤
සිංදු වගේමයි music ekath සුපිරි
👍👍👍💚❤️💚❤️💚❤️💚🌈️ හැමදාමත් ලස්සනයි ඒ සිංදු ඒ හඬ ජයවේවා
💗💗💗
සින්දු ටික ලස්සනයි
💗
නියමයි අජිත් අයියා ❤️💪
Verry nice voice and songs aiye kochchara ahuwath EPA wenne na oyage sindu MN e tharamatama asai oyage Hama sinduwakatama
Me sindu anakota athithayata yanawa lassanai godak marama asai oyage sindu ahanna
මම 1990, හරියටම 18 ආමි එකට ගියා. ඒ දවස්වල චයිනීස් පෝන් ආපු අලුත. ඒකට සින්දු දාගත්තේ මෙයාගෙ තමා ගොඩක් ඒවා. රෑට කන ලගින් තියාගෙන ඇහුවෙ මේ සින්දු.
Godak sathutui lassanai thanks aiye ❤❤
අජියෝ ඔය ගැම්ම ඔහොම අරන් යන්න. ආයේ කුණු ගාගන්න එපා.❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
බස් අජිත් කියල නෝන්ඩි කරාට ඉස්සර හැම ගෙදරකම ගියේ මෙයාගෙ ට්‍රැක් තමා...
ඇත්ත 💜️💜️
❤❤❤❤
Bus ajithlath nethi unanam ada ahanna wenne mara lathoni
බස් අජිත් කියන්නෙ නෝන්ඩියට නෙවෙයි බං.. ඒක බ්‍රෑන්ඩ් එකක් කරන්න කියපු නමක්
අපිඅැහැවුවෙත් මෙව තමා ඉස්සර මමනං තවත් අහනව, ❤❤❤❤
මං බදිනකොට මගේ හමාතයා ගේ අාසම ගායකයා දැන් මගේත් අාසම ගායකයා❤❤❤
Ajith.muthukumarana...a athithaya nam ..ayath anawanam...magath asama gayakaya. Man .pasal..ya❤na .kala thama...❤❤❤❤ma ..sindu..dan ahaddith...a..සුන්දර පාසල් කාලයත්..❤අතිතයට..❤❤❤❤
අතීත ආවර්ජන සින්දු සෙට් එකක් 😍😍😍😍
ලස්සන සින්දු ටිකක් .😍😗🤩😋😊
ගොඩක් ලස්සනයි
Thank you 💗
එදා වගේම අදටත් අපේ ගෙදර නම් අජිත්ගෙ සිංදු තමා වැඩිපුරම දාන්නෙ..... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු...💖👌අපේ ජීවිත කතා වලට සිංදු කීව එකම ගායකයා... 😊❤️"අජිත් මුතුකුමාරණ" කියන්නෙ වෙනමම රහක් ❤️❤️🥰
2000 passe mn wage me sindu walata asa aya thawa innawada ❤
School kale mathak una..oyage sindu walata godak godak godak asai man..kirulapan.☀☀☀☀
Thanak you 💗
කනට මී පැනි වක්කරනව කියන්නෙ අජිත් අයියගෙ වොයිස් එකට තමයි...❤🤭
Godak sathutui Ajith Aiya mage lagin innawata Aiyewa Hamadama maga vitarai ok Budu saranai aiye oyata ❤❤
Asama sindu tika thanks
ආසම දෙක ගිලිහීගිය මල ඔබ දෝ
Godak sathutui Ajith Aiye mage lagin innawata thanks Lassanai lassanai sinduwak aiye Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Aniwaryenma aiye ❤❤❤❤
සුපිරිම සුපිරි ajith aiyee
Than you ❤️
අහන් ඉන්න හිතෙන සින්දු...
පොඩි කාලේ ඉදන්ම පිස්සුවෙන් වගෙ අහන්නෙ❤
සුපිරි සිංදු ටික 🎉💪💚
𝙴𝚕𝚊 𝚊𝚐𝚒𝚝𝚑 𝚊𝚒𝚢𝚎🤘🤘🤘🤘🥰♥💛
Aniwaryenma Ajith Aiye thanks
❤❤❤❤ වැඩ්ඩෙක් තමයි..
Niyamai sindu tika
Favorite ආදර තාරු
අදටත් අහන්නේ මේයාගේ සිංදු
ඒ කාලේ නම් පිස්සුවක් මේ සිංදු ටික
Api nam thamath adarei ajith aiyata❤❤❤
Harima lassanai e sindui voice ekai❤
ආසම ගායකයෙක්💚✌️🍃
සිරා...♥️
Niyema sindu mama 1000 wareyak ahuwa 1 ma sinduwa echeretama pissu apita e kale love seen nisa
සුන්දර අතීතයක් ❤❤❤
හරිම ලස්සනයි
❤❤❤❤❤❤😊😊❤❤❤ගොඩක් ලස්සනයිඅජිත් අයියා❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉❣️💞💕🎙️🎧🎤🎤🎤🎤
Lasanai අජිත් aiyaa 😍🤘
කැමතිම ගායකයෙක්
හදවතෙ ගයකයා🤍😊
Superb 💗
Lassanei
Greate concept good job
Super 🎉🎉🎉🎉🎉
අජිත් කියන්නේ පිස්සුවක් එ කාලේ
Godak lassanai..lassana.wois.ak
ආසම සින්දු ටික❤
Tamat matakai aiya sindu😀😀😀💜💜💜💜
Nice🥰🥰
මම ගොඩක් ආස ගායකයෙක්
ලස්සන සිංදු ටිකක්
Asama gayakayek thama
Hithata danena lassanama song sheth ekak
Hithe tibuna sindu tikak lassanai
මේවා තමා සිංදු .❤
Nice
Mewa tma api clz yddi bus ahapu sindu...a atiyata ynwa ...lassanai
Patta
Ane wandinnan ajith aiye,,,,ohomma nawatthaganin,,,,
බස්
super
Hare lassanae
Supiri song❤
හැමදාමත් ආදරෙයි💖💖💖💖
Apit asai mawata
Pattai ajith aiye 😍
❤❤❤අජිත්
Best singer
Niyamai lassanai jayawewa yaluu
Harima lassanai🥰
සුන්දර මතක අතර තනිවෙනවා
සූන්දර මතක අතර තනිවෙනව
Patta sindu kohara ahowat apa wanne na
Supiri
Issra pissuwen wge ahapu සිංදු ..❤️❤️❤️
Ape kale sindu school kale mathak wenne❤❤❤❤❤❤❤
ආදරෙයි රත්තරන්
හදවතේ❤
Lassani aieeeee❤❤❤❤❤
❤super song.suuuuuuuuper
Adatath adarei me sindu walata
Goodsong
Good 🎉❤ song
සාමාන්‍ය පෙළ,උසස් පෙළ කාලේ හදවතට ආදර හැඟීමෙන් අහපු සින්දු.අහද්දිත් ඒ කාලේ ඈතට යනවා
හරිම ලස්සනයි අජිත් අයියේ මගේ ආසම ගායකයා ඔයා ඉස්සර අපි පිස්සුවෙන් වගේ අහපු සින්දු ❤😊
1991 ඉපදුන උං තමා මෙ සිංදු පැල් බැඳගෙන ඇහුවෙ ❤ 2025හෙත් අහනවා මෙ සිංදු අහනකොට එ අතීතයට හරි ලස්සනට අරගෙන යනවා❤ දැං ඉන්න උං බස් අජිත් කියලා නෝන්ඩි කරාට ඉස්සර ඉස්කෝලේ ට්‍රිප් යනකොට මෙ සිංදුම තමා මැරුවෙ❤❤
නිකන්ම නිකන් ගායකයෙක් නෙවෙයි. අජිත් මුතුකුමාරණ කියන්නේ brande එකක්. 🌹
ඒ කාලේ හැම කැසටි එකක්ම ඇහුව මම නමි.අදත් අහනවා.හෙටත් අහනවා හැමදාම අහනවා.
ඉස්සර sony ericson w 200 එකේ head set එක ගහන් අහපුවා.. පිස්සුවක් ආ... ❤
අජිත් අයියා කියන්නෙ ඉස්සර ඉදන්ම හදවතේ ගායකයා
❤️❤️❤️
@@classic7140 000
අහන්න පුලුවන් සින්දු මම නම් කැමතිම ගායකයෙක් බුදු සරනයි
❤❤❤❤❤❤❤❤
සුන්දර අතීතය මතක් උනා.අජිත් අය්යා ඒ කාලේ පිස්සුවක්.මේ සිංදු ඔක්කොම තාම පාඩම්.අදටත් ආසාවෙන් අහනව.
Ekenma❤
හදවතට දැනෙන්න සින්දු කිව්ව හදවතේ ගායකයා දැන් තියෙන වැලලෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද ❤️❤️
ඒකනං ඇත්ත ලස්සනයි සින්දු සෙට් එක
😊😊😊
මේක හොද වැඩක් මේකෙ දාන හැම සිංදුවම ඒකම කොලිටි එකෙන් එකෙම විදියේ මියුසික් එක්ක දාන්න එතකොටම හැම සිංදුවම අහන්න පුලුවන් 😍👍
ස්තූතියි ! උපරිම උත්සාහ කරනවා. ❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
පාසල් වියේ හමු වූ සුර කුමරියේ❤
❤❤❤❤Aththatama 🫰🤩🤩🤩 bus ekedi pasal wiye thama hamuwone msra feeling eka udema me voise eka🌷🌷🌷🌷❤❤❤
මටනමි මොන සිංදුව අැහැවත්❤ මෙි සිංදුවල තියන්න තැන නැහැ🎉❤❤❤❤❤
ආසම දෙක පෙති ගිලිහි ගිය මලයි,ආදර තාරැයි❤
ඇත්තටම ගොඩක් ලස්සනයි
❤️
බියර් 🍺 එකක් බොන ගමන් මෙ සින්දු සෙට් එක අහලා බලන්න❤වෙනම රහක් බ්ම් එක 😢
❤❤❤❤❤
සිංදු වගේමයි music ekath සුපිරි
👍👍👍💚❤️💚❤️💚❤️💚🌈️ හැමදාමත් ලස්සනයි ඒ සිංදු ඒ හඬ ජයවේවා
💗💗💗
සින්දු ටික ලස්සනයි
💗
නියමයි අජිත් අයියා ❤️💪
💗💗💗
Verry nice voice and songs aiye kochchara ahuwath EPA wenne na oyage sindu MN e tharamatama asai oyage Hama sinduwakatama
Me sindu anakota athithayata yanawa lassanai godak marama asai oyage sindu ahanna
මම 1990, හරියටම 18 ආමි එකට ගියා. ඒ දවස්වල චයිනීස් පෝන් ආපු අලුත. ඒකට සින්දු දාගත්තේ මෙයාගෙ තමා ගොඩක් ඒවා. රෑට කන ලගින් තියාගෙන ඇහුවෙ මේ සින්දු.
Godak sathutui lassanai thanks aiye ❤❤
අජියෝ ඔය ගැම්ම ඔහොම අරන් යන්න. ආයේ කුණු ගාගන්න එපා.❤❤❤
💗💗💗
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
බස් අජිත් කියල නෝන්ඩි කරාට ඉස්සර හැම ගෙදරකම ගියේ මෙයාගෙ ට්‍රැක් තමා...
❤️❤️❤️
ඇත්ත 💜️💜️
❤❤❤❤
Bus ajithlath nethi unanam ada ahanna wenne mara lathoni
බස් අජිත් කියන්නෙ නෝන්ඩියට නෙවෙයි බං.. ඒක බ්‍රෑන්ඩ් එකක් කරන්න කියපු නමක්
අපිඅැහැවුවෙත් මෙව තමා ඉස්සර මමනං තවත් අහනව, ❤❤❤❤
මං බදිනකොට මගේ හමාතයා ගේ අාසම ගායකයා දැන් මගේත් අාසම ගායකයා❤❤❤
Ajith.muthukumarana...a athithaya nam ..ayath anawanam...magath asama gayakaya. Man .pasal..ya❤na .kala thama...❤❤❤❤ma ..sindu..dan ahaddith...a..සුන්දර පාසල් කාලයත්..❤අතිතයට..❤❤❤❤
අතීත ආවර්ජන සින්දු සෙට් එකක් 😍😍😍😍
❤️❤️❤️
ලස්සන සින්දු ටිකක් .😍😗🤩😋😊
ගොඩක් ලස්සනයි
Thank you 💗
එදා වගේම අදටත් අපේ ගෙදර නම් අජිත්ගෙ සිංදු තමා වැඩිපුරම දාන්නෙ..... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු...💖👌
අපේ ජීවිත කතා වලට සිංදු කීව එකම ගායකයා... 😊❤️
"අජිත් මුතුකුමාරණ" කියන්නෙ වෙනමම රහක් ❤️❤️🥰
2000 passe mn wage me sindu walata asa aya thawa innawada ❤
School kale mathak una..oyage sindu walata godak godak godak asai man..kirulapan.☀☀☀☀
Thanak you 💗
කනට මී පැනි වක්කරනව කියන්නෙ අජිත් අයියගෙ වොයිස් එකට තමයි...❤🤭
Godak sathutui Ajith Aiya mage lagin innawata Aiyewa Hamadama maga vitarai ok Budu saranai aiye oyata ❤❤
Asama sindu tika thanks
💗💗💗
ආසම දෙක ගිලිහීගිය මල ඔබ දෝ
Godak sathutui Ajith Aiye mage lagin innawata thanks Lassanai lassanai sinduwak aiye Budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Aniwaryenma aiye ❤❤❤❤
සුපිරිම සුපිරි ajith aiyee
Than you ❤️
අහන් ඉන්න හිතෙන සින්දු...
පොඩි කාලේ ඉදන්ම පිස්සුවෙන් වගෙ අහන්නෙ❤
සුපිරි සිංදු ටික 🎉💪💚
𝙴𝚕𝚊 𝚊𝚐𝚒𝚝𝚑 𝚊𝚒𝚢𝚎🤘🤘🤘🤘🥰♥💛
💗
Aniwaryenma Ajith Aiye thanks
❤❤❤❤ වැඩ්ඩෙක් තමයි..
Niyamai sindu tika
Thank you 💗
Favorite ආදර තාරු
අදටත් අහන්නේ මේයාගේ සිංදු
ඒ කාලේ නම් පිස්සුවක් මේ සිංදු ටික
Api nam thamath adarei ajith aiyata❤❤❤
Harima lassanai e sindui voice ekai❤
ආසම ගායකයෙක්💚✌️🍃
💗
💗
සිරා...♥️
Niyema sindu mama 1000 wareyak ahuwa 1 ma sinduwa echeretama pissu apita e kale love seen nisa
සුන්දර අතීතයක් ❤❤❤
හරිම ලස්සනයි
❤❤❤❤❤❤😊😊❤❤❤ගොඩක් ලස්සනයි
අජිත් අයියා❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉❣️💞💕🎙️🎧🎤🎤🎤🎤