Harith Wijeratne is a Rare Diamond. His Rendition is Next Level. The Vocal Range and Vocal Projection is Astonishing! Wow Brother! Super Amazing ❤❤❤❤❤😍🥰
Aniwaryayenma mulidan balamu hema really show ekakma balana tinawa. Eth hariyh tharam dakshayek man dekala nehe. He is a extra ordinary character and a voice. very rare talent. I don't think no one can beat him for a century. ❤❤❤❤ Hodin inna one. E wagema lassana songs Karla denna. Doctor kama karanwa wagema. 😂. Man hithanne ohu kawadawath amathaka nowane creative songs sinhala musical industry ekata karanwamai.❤❤❤budusaranayi dewi pihitai
When he sang the 'hemin sare' & 'haduna gattoth oba ma' songs ,I felt the music of Khemadasa Master. When he sang the song 'himau arane' I felt Master Amaradeva. I felt Mr. T.M Jayaratne when he was singing the 'balan kadathura hera dase' song. When he was singing 'unmada u premadare' song, I imagined Mr.Kamal Addararachchi. When he was singing the song 'raja maduraka', I felt Mrs. Malani Bulathsinhala..He is truly a miracle...I am a big fan of yours Mr. Harith ❤️🔥
I can't believe the talent we have in Sri Lanka and I really hope someone will guide these young talented singers to perform to their very best. So proud to be a Sri lankan. You are our future.
i have never seen . he is so so so talented and outstanding. his every presentations and singing are mind blowing. i think he will be a remarkebpe and versatile singer and musician in the world. ❤️❤️❤️ keep it up Harith
What a super talent. The range, frequency, modulations are beyond expectations. This is a young singer who is selected by good judges and coached by Umaria. This is how talented artists should be nurtured and give them all the opportunities to show their very best. Most interesting to see this young man in a few years. He will make his mark internationally. Credit to all the judges specially Umaria.
it is extremely rare that the winner of this kind of competitions (in Srilanka & around the world in general) goes to the most talented with immense diversity as it is based on SMS. Harith, you are the one who changed/challenged it. Pretty simple as that. Hope you will not be the 1st & last so that intellectuals also can drag into listen/watch/enjoy competitions as this. SL need you more than you wanted to be in the industry. Hope you would contribute to masterpieces in the future. You know what i mean...
Ei harith kiyana eetha kandukara himaw wanaye song eke single video ekak nette? 😮😮😮Wena ya kiyana melonrahak nethi ewa tinawa.please upload single singing video
කොච්චර ඇහුවත් එපා වෙන් නැති voice එකක්. All the best.
හදුනාගත්තොත් ඔබ මා...? Yes සුපිරි 🌎🌎🌎🥇🥇🥇
කවදාවත් අමතක නොවන චරිතයක්❤❤❤
Harith Wijeratne is a Rare Diamond. His Rendition is Next Level. The Vocal Range and Vocal Projection is Astonishing! Wow Brother! Super Amazing ❤❤❤❤❤😍🥰
අති දක්ශයාට කිරුල ලැබුනා.රියලිටි ඉතිහාසයේ දැකපු versatile ම singer හරිත් විතරයි
Aniwaryayenma mulidan balamu hema really show ekakma balana tinawa. Eth hariyh tharam dakshayek man dekala nehe. He is a extra ordinary character and a voice. very rare talent. I don't think no one can beat him for a century. ❤❤❤❤ Hodin inna one. E wagema lassana songs Karla denna. Doctor kama karanwa wagema. 😂. Man hithanne ohu kawadawath amathaka nowane creative songs sinhala musical industry ekata karanwamai.❤❤❤budusaranayi dewi pihitai
Title එක "Best of Harith Wijeratne". ඇවිත් බලද්දී සින්දු ඔක්කෝම තියෙනවා...ඊටපස්සේ තමයි මතක් වුනේ හරිත්ගේ ඔක්කෝම සින්දු Best කියලා 😍❤️
Exactly ❤️
Agreed 💯
ඒකනෙ හරිත් කිව්ව ඔක්කොම එකවගෙ ටැලන්ට්... බෙස්‍ට් කියලා එකක් වෙන් කරන්න බැ...😍😍😍😍
Super ❤️🔥❤️🔥
එකදිගටම බලන් යද්දි තේරෙනවා ආයේ කතා දෙකක් නෑ cup එක ගන්න සුදුසුම කෙනා තමයි මේ.. ❤🙏
aniwaaren
හරිම ලස්සනයි.
උමාරියා 😘 ගොඩාක් ආදරෙයි
"Hadunagattot oba ma" is the best performance of the entire Voice competition!
When he sang the 'hemin sare' & 'haduna gattoth oba ma' songs ,I felt the music of Khemadasa Master. When he sang the song 'himau arane' I felt Master Amaradeva. I felt Mr. T.M Jayaratne when he was singing the 'balan kadathura hera dase' song. When he was singing 'unmada u premadare' song, I imagined Mr.Kamal Addararachchi. When he was singing the song 'raja maduraka', I felt Mrs. Malani Bulathsinhala..He is truly a miracle...I am a big fan of yours Mr. Harith ❤️🔥
There is no Best of Harith Wijeratne but all his songs were Best ❤ Total Package ❤
I can't believe the talent we have in Sri Lanka and I really hope someone will guide these young talented singers to perform to their very best. So proud to be a Sri lankan. You are our future.
God has given you the best in Ur life Mr. Harith .💐 You are sooooo talented and itz unique
And you are a talented singer with a humble Heart 👏
පිස්සෙක් උනා ඒ voice එකට❤️❤️
Me too
Congratulations the voice winner 🥇
i have never seen . he is so so so talented and outstanding. his every presentations and singing are mind blowing. i think he will be a remarkebpe and versatile singer and musician in the world. ❤️❤️❤️ keep it up Harith
Undefeated Victory💯
Sri Lanka has their own Mitch Grassi! Phenomenal voice!
Pure class and talent in one video ♥️✌🏻
What a super talent. The range, frequency, modulations are beyond expectations. This is a young singer who is selected by good judges and coached by Umaria. This is how talented artists should be nurtured and give them all the opportunities to show their very best. Most interesting to see this young man in a few years. He will make his mark internationally. Credit to all the judges specially Umaria.
වෙනසකට හරිත්ගේ කටහඬින් Husky Voice එකත් Mix කරල වෙනම රහකට වෙරළියද්ද මහත්මයාගේ ' නන්දනීය පෙම' වගේ සින්දුවක Version එකකුත් අහන්න තිබුණානම් 😇❤
Love all of his songs...simply mindblowing!
Every song is on favorite list♥️ 🎶
The most promising reality super star in Sri Lanka so far! Way to go Harith!Waiting for surprises!!!
Speechless!🙌🏽🔥❤️
Wow, 🤩 What a guy...How Brilliant his performances...So excited...🤩 God made soul...
නියමයි කොල්ලෝ .......කියන්න වචන නැහැ .......ඇත්තටම ලස්සනයි ආ..........
Asama charithayak 🖤🖤harith best singer
This guy is a miracle ! I can’t get enough of his voice … I’m
So fortunate to experience such talent …. Just amazing
Harima lassanai..godak asai..suba anagathyak..!!!
Inaugural Voice Srilanka is the most versatile and unique voice which has widest range in this competition.😍woooow
Speechless ! What a talent ♥️
Best ever
This battle was the best ever! I’d love to hear more duets from these two!
තාම අහනවා.❤️
it is extremely rare that the winner of this kind of competitions (in Srilanka & around the world in general) goes to the most talented with immense diversity as it is based on SMS. Harith, you are the one who changed/challenged it. Pretty simple as that. Hope you will not be the 1st & last so that intellectuals also can drag into listen/watch/enjoy competitions as this. SL need you more than you wanted to be in the industry. Hope you would contribute to masterpieces in the future. You know what i mean...
14:33 🔥🔥 aduru kutiya thula
His variantions in voice are Amazing...
අනේ... ගොඩක් thanks...
Speechless ♥️ great ♥️
OMG ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ this will be in my playlist forever ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මුළු season 1ම විනාඩි 30ක game 1k....
Part 2: මට හිතෙන විදියට voice වැනි වැඩසටහනකක් තුලින් ජාත්‍යන්තරය අතික්‍රමණය කිරීමට පහසුම මඟ ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටද වැටහෙන බසකින් ගැයීමයි. The blind audition හිදී ඉංග්‍රීසි බසින් ගයන බොහෝ තරගකරුවන් දක්නට ලැබුනද, The battles හා The knockout අදියර වල දී ඔවුන් ක්‍රමයෙන් හැලීමට ලක්වන බවත් පෙනෙන්නට තිබුණි. The live shows අදියරේදී ඉංග්‍රීසි බසින් ගයන තරගකරුවන් නොදුටුවෙමි. Grand Finale අදියරේ දී නැවත ඉංග්‍රීසි බසින් ගායනා ද්විත්වයක් අසන්නට ලැබුණේ එම අදියරේ නීතිරීති වලට අනුව සෑම තරඟකරුවෙක්ම ස්වභාෂාවෙන් මෙන්ම විදෙස් බසකින් ගායනා කළ යුතු නිසාවෙනි.
ජුලියස්, ඩෙබෝරා වැනි තරඟකරුවන් වැඩි වශයෙන් ඉංග්‍රීසි බසින් ගැයුවේ නම්, ලාංකීය රසිකයන් අතර පමණක් නොව ජාත්‍යන්තර රසිකයන් අතර ද ජනාදරයට පත් වීමේ වැඩි සම්භාවිතාවක් තිබුන බව මගේ හැඟීමයි. The blind audition වල දී ජුලියස් මිචෙල් ඉංග්‍රීසි බසින් ගැයූ ගීය ඔහුගේ සිංහල ගයනා වලට සාපේක්ෂව අන්තර්ජාලයේ ජනප්‍රියත්වයක් ලබා තිබුණි. ගීතයක් හෝ දෙකක් සිංහලෙන් ගැයුමට ඉඩකඩ සලස්වා වැඩි ගීත ප්‍රමාණයක් ඔවුන්ගේ අභිමතය පරිදි ඉංගිරිසින් ගැයීමට ඉඩ හැරීම හෝ එසේ කිරීමට පෙළඹවීමක් සිදුවිය යුතුව තිබුණු බව මගේ හැඟීමයි. බටහිර ඌරුව එතරම් ඇගයීමට ලක් නොකරන ලාංකීය රසිකයන්ගේ මනාප ඉලක්ක කොටගෙන සිංහලෙන් ගැයීමට පෙළඹ වූයේ නම්, එය නුවණට හුරු උපාය ක්‍රමයක් නොවන බව කිවයුතුය.
අනෙක් අතට ඉංග්‍රීසි බසින් බටහිර ඌරුවට ගයන තරඟකරුවන් පුහුණු කිරීමට හා උපදෙස් දීමට තරම් ශක්‍යතාවයකින් විනිශ්චයකරුවන් හෙබි නොවීම ඉහත සඳහන් ප්‍රවණතාවයට අමතර හේතුවක් විය හැකිය. උමාරියා හැර අනෙක් පුහුණුකරුවන් සිංහල හා හින්දි සංගීතය පිළිබඳ මනා නිපුණත්වයකින් හෙබි වුවද ඉංග්‍රීසි ගායනයන්ගෙන් අන්තර්ජාතික තලයේ ජයග්‍රහණ හා කීර්තියක් ලබා නොතිබීම ද, සමහරවිට මීට බලපාන්නට ඇතැයි මට හැඟෙයි.
මම යුරෝපයේ විවිධ රටවල වොයිස් ඇතුළු විවිධ වැඩසටහන් නරඹමි. Voice තුලින් ජාත්‍යන්තරය පහසුවෙන් අතික්‍රමණය කළ ගායකයන් බොහෝවිට තම මවු බසින් නොව ඉංග්‍රීසීන් ගායනා කොට ජයග්‍රහණ අත්කරගත් තරඟකරුවන් බව මම අත්දැකීමෙන් දනිමි.
මා අපේකම, දේශීයත්වය පහත් කොට සලකන බව වැරදියට වටහා නොගන්න. කවුරු කෙසේ තර්ක කළ ද කාටත් වැටහෙන වැඩි දෙනෙක් කතා කරන ජාත්‍යන්තර බස ඉංග්‍රීසි බව අප පිළිගත යුතුය. සන්නිවේදනයේ හා තාක්ෂණයේ බස ඉංග්‍රීසි භාෂාවයි. වෛද්‍ය හා ගගන විද්‍යාත්මක ජයග්‍රහණවල බස ඉංග්‍රීසියයි. ජාත්‍යන්තරය අතික්‍රමණයට පහසු මඟ ඉංග්‍රීසි බසින් ගයන්නන් දිරිගැන්වීම බවත්, එවැනි අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්‍යතා පරිපුර්ණ තරුණ පිරිසක් මා උපන් බිමේ සිටින බවත් "වොයිස් ශ්‍රී ලංකා"තුලින් දුටුවෙමි. ප්‍රථමයෙන් අප කිසියම් ස්ථාවරත්වයක් ජාත්‍යන්තරය තුළ ගොඩනඟා ගත් පසු දෙවනුව අපේකම, දේශීයත්වය ජාත්‍යන්තරයට පහසුවෙන් ගෙන යා හැක.
මුහුදින් වට වූ දූපතක ජීවත්වුවද අපි පිහිනන්නට නුහුරු ජාතියක් වෙමු. අන්තර්ජාතික තලයේ පිහිනුම් ජයග්‍රහණ අත් කර ගැනීමට නම් අපට ප්‍රාදේශීය මටටමේ සිට ජාතික මට්ටම දක්වා නිරන්තර පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. යටත්විජිත සමයේ පටන් ඉංග්‍රීසි බසින් දොඩන අප ඉංගිරිසි බසින් ගායනා කොට ලබාගත් ජයග්‍රහණයන් අතේ ඇඟිලි ගණනට වැඩි නොවෙයි. වෙනත් ටීවී චැනල්වල විවිධ සංගීත වැඩසටහන් සිංහලෙන් දෙමළෙන් හා හින්දියෙන් ගායනා ඉදිරිපත් කරන බැවින් 'වොයිස්' තුළින් ඉංගිරිසි බසින් ගයන තරගකරුවන් කෙරෙහි ඉදිරියේදී වැඩි අවධානයක් යොමුකිරීම වටී. ඔවුන් දිරිගැන්වීමට හා පුහුණු කිරීමට හොඳ පුහුණු සංචිතයක් තිබීමද වැදගත්ය.
Brilliant Diamond Voice!!! ❤
Eyage hema performance ekak ma best thamai. Perfect and maximum❤❤❤wooooow wooooow woooow. Koheda harith oya inne. Songs karanna. Faculty eke exam nisada oya silent 😢😢😢ikmaninma oyage sindu balapoththu wenawa. Man hithana oya lanakawe musicle industry ekata matama wadak karannawa. Eka sure. E tharam maaama talent ekak tinawa.i am a bg fan of you. Please please please pupuwan tharam sindu karanna
Such a great talent guy. Amazing. Great vocals. Hope he gets very far. 🌟🌟🌟🌟🌟
උමාරියා 😘
Superb!❤️
Awesome ...singing ...Harith....
Wish you the best!
Superb harmonizing...best felt when listening without watching! Thank you both for healing us!
Voice Factory ❤️🔥
Super talented
Ammoo ayage voice aeka maraii❤
Beautiful
Superb!!!
පිස්සුවක් ❤️
Super performance 👍
Words make you think. Music makes you feel. A song makes you feel a thought
kochchara baluwath epa wenne na 😍😍
wow marvelous
❤🔥All time favorite 💖🎉
Super talented 👌👌👌
💗🌷🌷🌷wow! Wht a bfl singing
What a Brilliant Diamond voice!
Absolutely you're amazing .
Good luck !
This is genuinely a brand of music 🔥
Waiting for Prakash ❤🔥
Excellent ❤️❤️❤️👌👌👌
Amuthum lokekta yanwa deiyneee❤
Super❤️
Xcellent
Such a great talent ❤️ singer
Good job 👍
👌🏻👌🏻👌🏻💕💕💕😊😊😊
🥺♥️
மாதவி மிகவும் சிறப்பு
Excellent
Waiting for❤️ Thilina ayya & Miyuru ayya❤️
Please do music composing too. Sorry to ask so much but you are a total bundle ...born to heal!
❤❤❤❤❤❤❤❤❤
Amazing...
Super
❤❤
Budu saranai
❤️🔥
Ei harith kiyana eetha kandukara himaw wanaye song eke single video ekak nette? 😮😮😮Wena ya kiyana melonrahak nethi ewa tinawa.please upload single singing video
❤❤😌💆❤
ආශ්කාගෙ එකත් ඕනේ..
good luck
❤
Waiting for midori video 🥰❤
💐😃👏👏👏🇱🇰😇
1st
Waiting for midori
Waiting for naveesha's best
Mn meka 5 wathawakata wada ahuwa...
machan mata atthatama sinduwa therune umba kiyankota
Waddek
Dakshayek bawa piliganimi..namuth low end eke notes sing karaddi ahenne aduwen dynamics madi..low end notes pitch karanna be..voice competition eka iwara wenakal harithta e mistake eka hadaagqnna bari unaa..
Dr music ata harinna epa.
0
❤️🔥