ane aiyee sinduwa nam patta lassani. eth iskole drama eke ragapana widihatanam oyawa penna be anee. eth ekath oyage hakiyawa thamai ithin. oya ee carithe hariyata karan nisa thamai api baninne.. pitapathe widihatani aiya ragapanne,, old the best aiyee.. god bless you
Unconditionally and irrevocably in love with your voice♥️. Your voice effortlessly evokes the emotions of the songs. Nailed the last song! Believer!!! Keep it up Prabhasha!
Wow what a great talent... You are a true star Bhanu.. You have a bright future ahead. Keep your head down , be humble and listen to true legends in the music industry.. Good luck to you..
ඉස්කෝලේ කතාවේ නම් මට අයියව පේන්ට බෑ.😂 එව්නාට සින්දුවනම් පට්ටට කිව්වා. තුම්පාරක්ම ඇහුවා.💖👍
ඩ්‍රීම්ස්ටා වල හිටිය මම ආසම කෙනා. බානු අයියටයි,ෆැලන් අක්කිටයි තමා ආසම .💞
Math e denna thmai
රඟපෑමෙන් ubata wenne හානියක්... terum ganin.. ubata සංගීතය tama ගැලපෙන්නේ.... eka ube life eka.. eka රැකගන්න... uba ekka api inno... ❤❤❤❤️❤️❤️
කෙලින්ම intranasal level තමයි ඉතිං... incredible voice 🔥🔥🔥 Falan also ❤
උබ ඉස්කෝලෙ කතාවේ පට්ටම දුශ්ටයි බන්... ඒත් මේක මරු ආ ❤️
ගායකයෝ හැමෝටම රග පාන බෑ බන්
පොඩ්ඩක් නම් නෙවෙයි හොදටෝම දුශ්ටයි 😅
Na bn eka newei eka uta hambuna carector eka
එකඟයි... 👊😜
O bn e kellawa ata arapanko
අම්මට සිරි ,,මේ ඉස්කෝලේ නාට්‍යයේ රොෂාන් නේද ....පට්ටයී මචන් 👍👍👍👍
අඩේ අපිට මෙයාව් දකිද්දි කේන්තියනවා කියන්නෙ බන් උගේ චරිතෙ හරියටම කරල එය
ඔව් sherch කරලා බැලුවේ සිංදුව වත් හරියට කියන්න පුළුවන් ද කියල
ඉස්කෝලෙ කතාවේ දුෂ්ටයා උනාට.... පුදුම ලස්සන කටහඩක් අයියේ...❤️🌺
ඉස්කෝලෙ ඉන්න රොෂාන් හන්දා මට දකිනකොට කේන්තියි අප්පා😬😬😬හැබැයි එ චරිතෙට හරියනවා තරහා ගන්න එපා මොකද කිව්වොත් පොඩි පන්ඩිත ලයින් එකක් තීනවා😂😂😂ලස්සනයි කටහඬ❤
අපිට ඒ කතාවේ රොෂාන්ව දකිද්දි කේන්ති යනවා කියන්නේ මිනිහා හොඳටම චරිතේ කරන නිසා...ඒකයි ....
හරිම ලස්සනයි මල්ලි good luck god bless you
දැනෙන තුරුමා නම් කිව්වා ඔරිජිනල් එකාටත් වඩා හොදට😍😍👌
Belever ටික නම් සුපිරි ආයි ඉතින් ❤️
බානු පුතා රාවනා සොන්ස් එක දෙන්න මට අහන්න ආසයි බුදුසරණයි ❤️❤️❤️❤️🙏
ඉස්කෝලේ කතාවේ රොශාන්ට ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද 😂😂😂
Ekenma 👍 oya super Bhanu, Multi talent ,🎶🎶🎶🎶🎶🎶 I wish you all the best and success your music life ❤️❤️❤️❤️.
වැඩ්ඩෙක් නෙමේ... වැඩ්ඩන්ගෙත් වැ ඩ් ඩෙ ක්❤😎
Oya thamai aniwaren DREAMSTAR
WENNONE api hemadama oyath ekka innawa#BANU#
මේ වගේම වැඩ්ඩෙක් ඉන්නව මේ සීසන් එකේ දුලංග සම්පත් කියාලා කොල්ලා dream star උනොත් ලොකු වෙනසක් කරයි මේ industry එකට...🤩🤩
U dinna bn dreamstar 10
ඒක නම් පිට රටවල් වලට රිදෙන්නම දීලා තියනවා
නියමයි අයියේ .හැබැයි ඉස්කෝලේ කතාවේ රෝෂාන්ට නම් අපි කැමැති නෑ😂😂😂😂
ඔව්ව්
TV එක ඇතුලට අත දලා කනට ගහන්න හිතෙනවා 🤮
Ekenee
මටත් පේන්න බෑ. ස්කෝලේ කතාවේ
Eka aththa🤭
Voice teem එකේ ඉදිරියටම යන්න සුභ පැතුම් ❤
අපේ එකෙක් කියලා ඕනම තැනක ගැම්මෙන් කියන්න පුලුවන් අභිමානයක් ගමේ අපිට ගෙනත් දුන්නට මැරිලත් ආදරෙයි භානුවෝ......
😂😂😂
Derana me kollawa haluwa.. He s the most talented star of that season.
ඔයා කොච්චර ලස්සනට sing කරනවාද. best of luck
ඉල්ලීමක්,ඔබ සතු විශිෂ්ඨ ගායන හැකියාව රංගනයට යට කරන්න එපා...
ඒකඟයි
Aniwaren
Sirawatama mth ekagai
Aniwaryenma api song ekk balaporoththu wenawa♥
yes ❤️🙏🏻
Supiri artist kenek thamai itjim ඔයා
ane aiyee sinduwa nam patta lassani. eth iskole drama eke ragapana widihatanam oyawa penna be anee. eth ekath oyage hakiyawa thamai ithin. oya ee carithe hariyata karan nisa thamai api baninne.. pitapathe widihatani aiya ragapanne,, old the best aiyee.. god bless you
Unconditionally and irrevocably in love with your voice♥️. Your voice effortlessly evokes the emotions of the songs. Nailed the last song! Believer!!! Keep it up Prabhasha!
කතා දෙකක් නෑ උඹ නම් dream star ම තමයි මල්ලි
😂😂
ගිහාන්,කලාරා,ෆැලන්,නුවන්දිකා,භානූ., ඔය බැකප් එක දෙන පොර..සුපිරිම දක්ෂයො ටිකක්
Pattama voice ekak machan ubata thiyenne denna supiri sindu issarahata
බොරු කියන්න ඔන්නෑ ලස්සනයි.ඒත් ඉස්කෝලේට රගපාන චරිතේට කෑමති නෑ.
දක්ශයෙක් ❤
0:43
පට්ට හැබැයි , බට් උබ රන්දිකයගෙන් ගුටි කන්න මල්ලි යන්නේ 😂😂👍
සුපිරි මචං නියමයි
සින්දු කියන හැම එකාටම රගපාන්න බෑ කියලා දෙරණට පෙන්නුවට තෑම්ස් හොඳද
මල්ලි ඒක සුපිරි❤️❤️❤️.ඒත් ඉස්කෝලෙ කතාවෙ character එකට නම් මං කැමති නෑ හොදේ...😕😕😕
හරිම ලස්සනයි
Wow. You deserve better❤️🙏🏻
Wow what a great talent... You are a true star Bhanu..
You have a bright future ahead. Keep your head down , be humble and listen to true legends in the music industry.. Good luck to you..
Wow superb....❤️
Mama nam final eke anivaren balaporoththu una kenek. Dream star nownata obata honda gamanak yanna puluvan aiye. Good luck!!
God bless you ........👍❤️
Obata varadinne nha Malli
Vede pattama Kala🎊🎊
Crush ekh ♥️ superb voice 🎧♥️
Thank you
Mara lassanai aiye
Superb brother😊. Mm nam dream star wenkn blan hitiye 😔
ගින්දර 🔥
වැඩ්ඩෙක් ❤️
Next dream star 🌟😍
Uba ඉස්කෝලේ කතාවේ මට පෙන්නනම bari eka
Pattama bro.kiynna wachna na.
Come on Bhanu
superb brdh👍👍🔥🔥💖❤❤
Believer eka original ekatath wada lassanai patta 😍 Dan nam dream star eke inna aya wadak ma naha , oyala patta
💙🎶🎵Belive...👍😍😍😍super
නියමයි ආ.....👌
දෙයියනේ... මේවද අහන්න වෙන්නෙ ඉස්සරහට.
Earth song එකට පට්ටම කටහඩ.පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න❤️
@Kavindu Dilshan මයිකල් ජැක්සන්ගෙ earth song eka
@Kavindu Dilshan කිව්වෙ නැති නිසා තමයි කිව්වෙ පුළුවන් නම් විඩියෝ එකක් දාන්න කියලා.ඒකට හරියන කටහඩක් තියෙන්නෙ
Ekath sing kala
@@bhanuprabhasha7982 Channel ekat upload kramu❤️
Patta
නියමයි.all the best
Roshan nm maha jara manussayek.. Eeth aththatanam oyaa chooooi aiye...❤❤❤😘😘😘😘😘😘
Niyamai ♥️
Awesome
Eka superb ❤️❤️❤️
Next dream star 😎
We miss you Bhanu 🌷🌷🌷🌷🌷🌷🌷
එක පට්ට
kabhir sign sinduwa nm pattai
Ammoo scle kathave napurukama nisa mata oyava epa vela hitiye saho. Eva teledrmane. Et mekanam supper. Ammoo❤️❤️😊
Meeka fatta.. ragapaanna ekanm ubta set nee bro
සුපිරි malli❤❤
Fatta voice
Ekka
Wowww ❤️
ඒක නම් පට්ට
ජය වේවා ❤️
Ade Mata ayyawa epa wela hitiye iskole kathawa hinda Eth uba mage supiri gayakayek Una bn good luck
aaaaaaaa maru 👍❤️
Smooth voice bro..congrats
Thanks a lot
Ammoo banu. Niyamayi 😍
Believer ...❤❤❤ wow it's amazing
2020 ඩ්‍රිම්ස්ටර් එකෙ නියම ස්ටර් බානු තමයි ඉතින්
2)නුවන්දික
3)නිමෙශ්
4)..................................
Excellent
❤❤❤❤❤
Lasssni malii good luck
Superb bro ❤️
Supiri bro
Superb😍🔥
patta talent kollek
සුපිරි අයියා
Ragapannepa 😒mn nm kiynne..voice ek ft ❤️
.eken wadk gann aiye
Supper bro....☠️💪💪✌️
සින්දුව පට්ට රගපාන්න තමා බැරි.සින්දුව පට්ට
ස්කොලෙ කතාවේ dushtaya eth hithata wadinama kiuwa song eka pisu hadenawa සහෝදරයා
ලස්සනයි ගොඩක්
Ane ammooo pissuwak eekanm❤❤😘😘😘
Pissu ayya🤩🤩
kawru monawa keewath, kawru dinuwath oyai සැබෑ dream 🌟 .....
සින්දුනම් සෙට් හැබැයි රගපාන්න නම් බැ 😅
Believer patta
ඇබ්බැහිවන සුලුයි අයියහ්🤤❤මාශප් කරල දාන්න❤️