නව වසර ආරම්බයට පෙර නිවසට රැගෙන ආයුතු දේවල් | Vastu Tips For New Year 2020

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 168

  • @kliyorchid6801
    @kliyorchid6801 4 года назад +82

    අපි අදහන්නෙ බුදු දහම නමි බුදු පිළිමයක් ප්‍රමාණවත්.තමන් කැමති වේලාවක නිසි අාකාරයෙන් බුදුන් වඳින්න.සිත පහදවා ගෙන ගේ දොර පිරිසිදු කොට අලුත් අවුරුද්දට පිවිසෙමු.

  • @ShalaniTharushika
    @ShalaniTharushika День назад +2

    සල්ලිගස් යන නම්න් හැදින්වෙන ගහා විෂ සහිත ගහක් වෙන අතර ඔබෙ නිවසටත් ගෙනවනමි දරැවන් පරිස්සමි කරගන්න නිකන්නෙමෙ මෙ කියන්ෙන දරැවෙටිට මෙ කොලයක් කාලා දැඩිසත්කාර එකකයෙ පවා හිටියා ගස් ගෙනවනමි නැත්තමි තියෙනම් දරැවාව පරිස්සමි කරගන්න😢😢

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 5 лет назад +42

    අයියෝ ඇත්තමයි මොනාද me katha බුදුන්වහන්සේ දහම අනුව ජීවත් වෙන්න හැමදාම අවුරුදු

    • @vrra4151
      @vrra4151 6 дней назад

      Thank you

    • @AnuraBandara-z4u
      @AnuraBandara-z4u День назад

      තමුසෙ බලන්නෙ නැතුව ඉන්නවා 😂 මෝඩයා

  • @Swarna-w2v
    @Swarna-w2v День назад

    අනිවාර්යෙන්ම දියුණුව ගැන හිතනවා ස්තූතියි ❤❤❤

  • @sunethraw4752
    @sunethraw4752 3 года назад +7

    වටිනා වීඩියෝවක්. ෆෙංශුයි ශාස්ත්‍රය නොදන්නා අය මෙයට බනිනවා. එයාලට දේවාශිර්වාද ලැබේවා. ෆෙංශුයි ශාස්ත්‍රය ගැන දැනුම ඔවුන්ටත් ලැබේවා.👍👍🌷🌷🌷🌷❤️❤️❤️🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi9000 5 лет назад +48

    හොදම දේ තමයි පිරිත් කියලා තිසරණ සරණනෙහි පිහිටන්න... පිරිත් හොදට කියන්න...

  • @mallikamallika4494
    @mallikamallika4494 3 года назад +2

    👍👍👍ගොඩක් ස්තුතිදැනුවත් කරාට bs ❤️

  • @EsdSoisa
    @EsdSoisa День назад

    Kukulekuge rupyak hondanadda mamapradana doralnga isthoppuwe kukulekuge rupyak thiyala thiyenne Honda naraka kiyala widiyowak denna..

  • @nilushaweerasingha7045
    @nilushaweerasingha7045 3 года назад +2

    Budu saranai bohoma ස්තුති godak pin

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 года назад +3

    බොහොම වටිනා video එකක්😉😉♥️♥️🌸🌸🌸🌸

  • @sumithniranjen3556
    @sumithniranjen3556 5 дней назад

    මෙම විඩීයෝ ඒක ඛලන් නසැලැස්සු විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @lakshithahasan3096
    @lakshithahasan3096 3 года назад +5

    මේ විඩියෝ එක හරි ම වටිනවා 🥰🥰🥳

  • @hemalatahemalata9717
    @hemalatahemalata9717 3 года назад +3

    බොහොමයක් වටිනා විඩියෝ ඵකක් බොහෝම පින් තෙරුවන් සරණයි

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 года назад +2

    gana dewi kuda pilimayak bed room ekka thiyenne hoda nedda vivahaka yuwalaka inna kamareka

  • @NethmiNehara-h3x
    @NethmiNehara-h3x 5 дней назад

    විශ්ව මාතාවට අනේක වාරයක් පාසා ස්තුති වන්ත වෙමි....!

  • @ziyadx4786
    @ziyadx4786 5 лет назад +5

    බොහොම ස්තුතියි දැන්වත් කලාට

  • @user-nn4kt6qt3e
    @user-nn4kt6qt3e 2 года назад +12

    සල්ලි ගස් 2ක්ම අපෙ ගෙදර තියෙනවා ඒත් සල්ලි හොයනවා විතරයි මොනාද වෙන්නෙ දන්නෑ

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +16

    හරිම වටිනා විඩියෙ එකක්

  • @sujithpriyankara8075
    @sujithpriyankara8075 3 года назад

    Mahathmaya isana dishawata muhuna harawalada pilimaya thiyanna ona.

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 дня назад

    දහමට අනුව ජීවත් වෙන්න හැමදාම අවුරුද්ද තමයි බුදු සරණයි

  • @malapathirathna4765
    @malapathirathna4765 3 года назад

    Godak,istuti ,teruwan saranai ,❤

  • @ShalikaMaduwanthi-b1h
    @ShalikaMaduwanthi-b1h День назад

    ගොඩාක් ස්තුති ❤

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 года назад +1

    Thank you danuvarh kalata

  • @saduninimeshika1557
    @saduninimeshika1557 3 года назад

    Godak watina video ekk..thank you

  • @devfernando8913
    @devfernando8913 3 года назад

    Definitely l will bring ones many thanks

  • @NimaliRathnayaka-y1k
    @NimaliRathnayaka-y1k 6 дней назад

    ඔබට ගොඩාක් ස්තුතියි,ස්තුතියි,ස්තුතියි

  • @rubekapairish8877
    @rubekapairish8877 5 лет назад +3

    Anea Moda magul owa apea geadar thiyanwa a ham dram mata magea budun tharam kisim deal viswasa na

  • @cytasetha8655
    @cytasetha8655 3 года назад

    Thank you❤🙏

  • @thusharishiromala5828
    @thusharishiromala5828 5 лет назад +1

    Obat suba aluth auraddak wewa.thanks apita mewa kiyala dunnata👌👌👌👌👌👌👌👌👌👌👌

    • @madukuma9504
      @madukuma9504 3 года назад

      ස්තුති..දැනුවත් කලාට...

  • @lightingale278
    @lightingale278 3 года назад

    Hadawathe Pavithra karaganna. Athmikawa jevath wenna. Owa monawada😭

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 3 года назад +1

    Budusarsnai

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 8 дней назад

    ගොඩක් ස්තූතියි 🙏♥️

  • @mmmchandre8036
    @mmmchandre8036 3 года назад +1

    යාලුවනේ හිතන්න ඕන බුද්ධිමත් wann ad ලොක් දියුණු wala අති විශිෂ්ට මේ මිත්‍යා මත විශ්වාසය කරනවාද oba thirany krane

  • @skherath4435
    @skherath4435 3 года назад +1

    බොහොම හොදයි 👍

  • @nipunikumarasinghe462
    @nipunikumarasinghe462 3 года назад

    Thanks for you.!

  • @krishanimanjula4974
    @krishanimanjula4974 3 года назад +4

    වටිනා video එකක් ගොඩක් ස්තුතියි ❤👍👌

  • @liyanaliyana5411
    @liyanaliyana5411 3 года назад

    Thanks obatumata

  • @rmsrms8081
    @rmsrms8081 5 лет назад +1

    theruwan saranai kiri uturawana welawa labadenna istuti

  • @harshaninayana8637
    @harshaninayana8637 5 лет назад +3

    Thank you so much for this video 👌 👍❤️

  • @suvarnalatharanahawa4667
    @suvarnalatharanahawa4667 3 года назад

    Wadagath video ekak obbata thanks

  • @dayamanamendra7134
    @dayamanamendra7134 3 года назад

    Lot of thank

  • @universal_angell
    @universal_angell 4 года назад

    Thank you very much

  • @Kolabasanni
    @Kolabasanni 5 лет назад +1

    tuuh nodaken gon hatha ganadaveyo kohomada gon thadeyo apiwasathuten teyanne mani prant dekata nawala gahaganin boge passa pate

    • @tharangasewwandi1553
      @tharangasewwandi1553 5 лет назад

      Ane me. Issella hariyata katha karanna danaganna. Api anunta garu karanne kohomada, apitath e widihata thamai garu kiriimak labenne. Onama deyak piliganna nopiliganna eka thama thamange kamaththa. Eeta passe oyage msg typing hadaganna. Spelling hugak waradi. Kenekta waradi kiyanawanan tikak hari posh wenna balanna. Naththan patta charter neda??????

    • @Kolabasanni
      @Kolabasanni 5 лет назад

      @@tharangasewwandi1553 මම පොශ් නැතුවට කමක් නෑ මිනිස්සු මුලාවේ දන්න එපා මිනිසුන් අදුරෙන් අදුරට ගෙනියනවට සොබා දහාමට පෙරලා කට කටත් සලකාවි

  • @maheshindika9021
    @maheshindika9021 3 года назад +1

    හරිම ලස්සන වටිනාම විඩීයෝ එක 👍👍🌹🌹💕🌷

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 3 года назад +3

    මගේ රටේ‍ සියලු දෙනාගේම නිවෙස් වල තියනවා ...ඒත් රටේ‍ ජනතාවට වෙලාතියන යහපත මොකද්ද.වීඩියෝ එක හොදයි ...ස්තුතියි

  • @thanu2317
    @thanu2317 5 лет назад +4

    Dear Wishwa Denuma, mata kiyanna Ashwayo (horses staues) living area eke thibbata kamak nedda. Pls reply. Thanks.

    • @thanu2317
      @thanu2317 5 лет назад +1

      @@wishwadanuma
      Thank you so much.

  • @anomawalakulu3256
    @anomawalakulu3256 16 дней назад

    ගොඩක් ස්තුතියි

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 11 дней назад

    අපිඅදහන්නෙ බුදුදහම ඊසාන දිසාවේ ti යලා උදේසවස වන්දනාමාන කරනවා අපිට කවරදාකවත් හොද ක්මිස නරකක් වෙලා nha කොය්දෙයt විස්වාසයෙන් කලයුtu ය් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnushaChandani-cy2oh
    @AnushaChandani-cy2oh 2 дня назад

    Thanks thanks thanks

  • @soochinwoon6745
    @soochinwoon6745 5 лет назад +1

    Budu Saranai

  • @kaveeshaprabhasanee7345
    @kaveeshaprabhasanee7345 4 года назад

    Man video eka beluwe ada 1wenithagen passe genalla tibboth kamak nedda

  • @deepikand5722
    @deepikand5722 5 лет назад +1

    Api koi deth yahapath sitin wiswasayen yamak karanawa nam eke hoda pratipala labenawamai api gedarak atulath mal gahak ho mokak ho palayak tiyana eka hida deyak ewain apita ඔක්සිජන් tika hari labenawa udeta eya dakemen hitata netata priyai itin e dema atine apita itin ape sitin yahapath deyak hitala karanawa nam karadara prasna unath apita aduwenawa

  • @skwijerathnayake6385
    @skwijerathnayake6385 4 года назад

    Api bodimaka inne kohomada karanne

  • @යකඩහීන-ව9ඵ
    @යකඩහීන-ව9ඵ 3 года назад +1

    Tnx

  • @nimashihansika5032
    @nimashihansika5032 5 лет назад +1

    Gana dewiyanta pahana thibbata kamak nethda

  • @ravindrajayasuriya6657
    @ravindrajayasuriya6657 5 лет назад +23

    විශ්ව දැනුම කිය කියා මිනිස්සුන්ව මෝඩයින්ට අන්දන්න එපා.අපේ අං නැති හරක් ඔිවා ගෙඩි පිටින් ගිලිනවා.ඔය අහල තියෙන ප්‍රශ්න වලින්ම තේරුම් ගන්න පුළුවන් .

    • @ravindrajayasuriya6657
      @ravindrajayasuriya6657 5 лет назад +3

      @@wishwadanuma දෙයක් සමාජගත කරන කොට හරි දෙයක් සමාජ ගත කිරීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.නමුත් මිත්‍යාවක් සමාජ ගත කලොත් එය තේරුම් ගන්න බැරිව මිනිස්සුන් එය වැලඳ ගත්තොත් හානියක් වෙනවා.කාලයක් එම වැරැදි දෙය සමාජය තුළ හරි දෙයක් විදියට සංසරණය වුනාම ඒක හරි දෙයක් විදියට මිනිස්සු තහවුරු කර ගන්නවා.ඒ නිසා එම වැරැද්දට මේවා සමාජ ගත කරන අයට වග කියන්න වෙනවා .මේවා මොන තරම් මිත්‍යාවන්ද කියලා බුදු රජාණන්වහන්සේගේ දේශනාවන් හැදෑරීම තුළින් දැන ගන්න .ඒවායේ විපාකයත් තමන්ට බුක්ති විඳිමට සිදුවන බව දැනගන්න.

    • @kanishvinoth5796
      @kanishvinoth5796 5 лет назад

      Sirawata

    • @shammibuddini5157
      @shammibuddini5157 5 лет назад

      Thaa

  • @yakungirasenavi3320
    @yakungirasenavi3320 5 лет назад +1

    Badu pilima thiyenna ona disawa mokakda

  • @marinacaniziya5782
    @marinacaniziya5782 13 дней назад

    Lo ke sama kenekutma adahana agamak dahamak tiyenewa

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 3 года назад

    Godak Watkins video akak

  • @alasmawiz
    @alasmawiz 3 года назад

    මං වීඩියෝ එකක් ස්තුතියි

  • @sriyanthisriyanthi7620
    @sriyanthisriyanthi7620 3 года назад

    Amana gonnu kiyanne mawage ayata

  • @HiruSadu-xy6uh
    @HiruSadu-xy6uh 3 дня назад

    Mani plant pala wisa sahitha marakayak 😢

  • @sanjayakumara366
    @sanjayakumara366 5 лет назад

    Tnx..👊👊👊👊👊👍

  • @inokawijethunga8791
    @inokawijethunga8791 5 лет назад +1

    thanks...

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 5 лет назад +1

    Janathawa modayanta andala mudal hamba karana Eka Visaala paapayak.

  • @Kolabasanni
    @Kolabasanni 5 лет назад

    karannema menissu mulawe dana aka untath monawa hari kamanna

  • @chitrakapuge3071
    @chitrakapuge3071 5 лет назад +45

    අලි නම් ආයෙ ගෙදරඅරගෙනඑන්න එපා මොකද බොහොම අමාරුවෙන් එලව ගත්තෙ

    • @firstfirst2544
      @firstfirst2544 5 лет назад +3

      අනේ අම්මේ අම්මේ ඔව් නොපතන් ...

    • @komarisubadani3532
      @komarisubadani3532 5 лет назад +2

      😁😁😁😁😁ana ow

    • @ajithsadaruwanpemarathna7461
      @ajithsadaruwanpemarathna7461 5 лет назад

      Mama galgamuwe.ali innawa.oya koheda

    • @chitrakapuge3071
      @chitrakapuge3071 5 лет назад

      @@ajithsadaruwanpemarathna7461 අපිට අලි නැහැ මම කලුතර නාගොඩ දැන් ඉන්නෙ lebanon සුභ නව වසරක් ඔයාට

    • @kalyaniarachi1025
      @kalyaniarachi1025 5 лет назад

      Kiyala.wadak.na

  • @samanthakumarasamanthakuma7409
    @samanthakumarasamanthakuma7409 5 лет назад +1

    Ane me boru keyan nathewa ennawa halo,

  • @pamodnimsera4497
    @pamodnimsera4497 5 лет назад

    Thanks

  • @sawarnakumari5218
    @sawarnakumari5218 5 лет назад

    Pissu me samaharak minissunta tamange agama adahanawa wagema mewath karanna oni me kiyana dewal podi athtak hari tiyenawa

    • @shanivictoryherath
      @shanivictoryherath 5 лет назад +2

      Ou mewage eththak nettam Chinese minissu jiwithe purama mewa pilipadin na.gana deiyan wenuwen me loke loku dewala hadan na.ewage eththakk
      Tiyanawa.hemadeyakma behera karanna ba.

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 11 дней назад

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️♥️♥️

  • @swarnadisssanayake5748
    @swarnadisssanayake5748 5 лет назад +26

    මේ සේරම බොරැ.මේවා තිව්වාට සතුටක් ලැබෙන්නේ නැ.මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න ඔන.තමන් අදහාන ආගම බුදුන්ගේ හෝ තමන්ගේ ආගමට ආදාල රැපයක් තබා ආගම පමනක් අදහාන්න.දෙවියන්ට පිං දෙන්න.මේවා හොදයි මානසික ලෙඩ්ඩුන්ට.

    • @rashigirl2275
      @rashigirl2275 3 года назад +1

      Eka aththa wisheeshayenma money plant , lucky plant kiyanne gedarakata hoda nathi deyak , mokada eewage Kiri wisai ee wage deyak watinne na gedarakata.

    • @sumithraperera2896
      @sumithraperera2896 3 года назад

      අපි මහන්සියෙන් හම්බ කරලා සල්ලි හොයල diunu වුණොත් මිසක මේ කියන දේවල් කරා කියල අමුතු වෙන් සල්ලි ලැබෙන්නේ නැහැ.

    • @rashigirl2275
      @rashigirl2275 3 года назад +2

      @@sumithraperera2896 mewage deyak piligannawanm bolada manussayekma wenna ooni😏

  • @sumithsumith522
    @sumithsumith522 5 лет назад +10

    Ow මම ගිය අවුරුද්දේ .ඔය දෙවියන්ගේ රූප ගෙනල්ලා ගොඩ ගියා.මම රස්සාවක් කළේ නැහැ .දෙවියන්ගේ රූප ගෙනාවා .එතකොට පුදුම විදිහට සල්ලි ලැබුණා .ඔයා මේ වගේ වැදගත් deval අනාගත පරපුරට දායාද කරන නිසා .ඔයාව පුනුරුත්ථාපනය කරන්න හිතෙනවා .වේලාවකට හිතෙනවා pukate hal දාලා කුකුළන්ට කොටන්න දෙන්න .

  • @මහාරජතුමා
    @මහාරජතුමා 5 лет назад +3

    මාමා ඔවිවට වැඩිය කසිප්පු බොතල් දෙකක් ගෙනල්ලා තියාගත්තොත් හොඳ නැද්ද

  • @roshanprabath4694
    @roshanprabath4694 5 лет назад +1

    Lunu wisikkaranna hodanane

  • @lasanthiathukolara2574
    @lasanthiathukolara2574 3 года назад

    Goodak hodaei

  • @jayalanka9096
    @jayalanka9096 5 лет назад +2

    Mewa aka jathinge wiswashayata karana dewal.money plant laughing buddha sigapuruwe chainees hema gedarakama wage thiyanawa.indiyan ayage gewalwala ghana dewirupa thiyanawa .ithin me thorathurudemma kiyala kenthi ganna deyak nehe .awashaya nethnam atha erala danna.samara chainees ayage mathayak thamai kussiye sink akalage lipa thiyenna hodane kiyala.hospital laga gewal ganna apa kiyala.a wagema nitharama calulator aken ganan hadadana ayata aka udin coin akak thiyaganna aka hodai kiyala.owa akakawath kiwwata api karanna yanne ne.ath mama hithanne lankawe samahara aya sink aka laga lipa thiyannahoda ne kiyala ape gedaratath kawuda kiyala thibuna.apinam wenas kale nehe.

    • @shanivictoryherath
      @shanivictoryherath 5 лет назад

      Oya kiyana de hari.wiswasa karana aka nokarana aka balana ayage wedak .katawat kauruwat Bala Karala na .tikak Hoda basawen Katha karanam hodai me Aya okkoma nada.mokada hemoma aka vidiyatama hithanna ona kiyala mathayak nane

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 4 года назад +2

    වාටිනා වි⁣ඩියොවක් ස්තුතියි💐👍👏😁

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 7 дней назад

    Godak isthuti

  • @marinacaniziya5782
    @marinacaniziya5782 13 дней назад

    Sinhalda hiduda muslimada bawddada kristiyanda allad hskururuda redi apullannawada goigamada nwei wadagat

  • @semindi446
    @semindi446 Год назад +1

    හොදයි

  • @janeeshaanthony6488
    @janeeshaanthony6488 5 лет назад

    Daveyanta baradanna nawa wasara

  • @Sachintha-y3c
    @Sachintha-y3c 13 дней назад +1

    😮😮😮

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 3 года назад

    Sadu Sadu sadu 🇱🇰🙏🙏🙏

  • @diptisilva2
    @diptisilva2 5 лет назад +5

    එතකොට a ලුණු වලට මොකද කරන්නේ ..ලුණු විසිකරන්න හොඳ නැහැ නේද

    • @sandyakumari7481
      @sandyakumari7481 5 лет назад +1

      Thanks

    • @utharabope8072
      @utharabope8072 3 года назад +1

      මම ගේන්නේ ලුණු ,කහ,වතුර බොතලයක් .වතුර බෝතලය ඊලඟ අවුරුද්ද වෙනකං තියෙනවා .සල්ලි එහෙම යි.අනිත් සියලු දේ ප්‍රයොජනයට ගන්නවා

  • @jeenajeenanina67
    @jeenajeenanina67 5 лет назад +5

    ස්තුති

  • @maladulmini1480
    @maladulmini1480 3 года назад +1

    💎💎💎💎

  • @NandaniKusumalatha-oc4to
    @NandaniKusumalatha-oc4to 14 дней назад

    Budu pahana tiyala mal pahan puja karala. Weda. Patangamu.

  • @HANSI-o6r
    @HANSI-o6r 3 года назад

    ගණදෙවියන්ගෙ ජන්ම දිනය කවදද

  • @dinushisumi2263
    @dinushisumi2263 3 года назад

    🙏🙏

  • @enokaperera1232
    @enokaperera1232 5 лет назад +6

    අලි ෙදන්නවත් දකුණු පැත්තටද තියන්නෙ.

    • @irshujayasuriya1733
      @irshujayasuriya1733 3 года назад

      @@wishwadanuma thattu 2 geyak nm mona thattuweda tiyana hoda

  • @prabathchamara3490
    @prabathchamara3490 5 лет назад +2

    👍

  • @utharabope8072
    @utharabope8072 3 года назад +2

    මගේ රටේ මිනිසුන්ට කියලා දෙන්න පුරාන චාරිත්‍ර .ඔව බහුබූත

  • @Sachintha-y3c
    @Sachintha-y3c 13 дней назад +1

    😮😮😮😮😮😮😮

  • @ChandraPathirana-ve3tl
    @ChandraPathirana-ve3tl 13 дней назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @wgjayami4917
    @wgjayami4917 5 дней назад

    ඔය සල්ලි ගහක කොලයක් කාල එක ලමයෙක් ඓසීයූ එකේ😢😢

  • @AyeshDDesighns
    @AyeshDDesighns 6 дней назад

    2024 balana aya ko❤

  • @mobilytamra4270
    @mobilytamra4270 3 года назад

    👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sameeradayananda8792
    @sameeradayananda8792 День назад

    boru kiyanna epa thamange darmaya pilipaddanam athi

  • @sandunaloka9511
    @sandunaloka9511 5 лет назад

    ela