නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 1,2 тыс.

  • @malijayaraj7130
    @malijayaraj7130 6 лет назад +9

    ඇත්තටම ඔබතුමාට ගොඩක් පින් අපි දන්නැති දේවල් කියා දෙනවට අපි රටට ඇවිල්ලා පහන පත්තු කරනවා අපි නොදත් දේවල් ගොඩක් දැන ගත්තා අපේ ඉඩ ප්‍රමාණය හැටියට අපි අපේ බුදුන් අපි අදහනවා. මම වැරදි වැඩක් කරනවා බුදුන් වහන්සේට යටින් අනිත් දෙවිවරු තියල තියනව මෙය වහාම වෙන් කරනවා බොහොම ස්තුතියි ඒ මම කරේ නොදත් කමට

  • @suranlisandaya390
    @suranlisandaya390 3 года назад +79

    මං මේ දේවල් විශ්වාස කරනව නිසි වේලාවට බුද්ධ වන්දනා කිරීම ඉතාමත් වැදගත්. තමන්ට ඒ දේවල් නිසි අයුරින් කරගන්න බැරි උනා කියලා දොස් නගන්න එපා කාටවත්. වාස්තු විද්‍යාව අනුවත් දිශාව ඊසාන දිශාව තමා. මෙය ගොඩක් වටිනව ඔබතුමාට බොහොම 🙏

    • @nilushaperera8530
      @nilushaperera8530 2 года назад +2

      L

    • @HiruniSamaadi-qs2nk
      @HiruniSamaadi-qs2nk Месяц назад +1

      මට තෙරෙන විදිහට නම් ඔබ නියම බෞද්දයකු නොවෙ.

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +12

    🙏🙏🙏දියුණු ව නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ සසරේ කෙලවර වීම පමණයි ඇත්ත පිරිසිදු ව පිළිවෙලට තමයි ලොවු තුරා සම්මා සම්බුදු මාගේ බුදු පියාණන් නැමැදිය යුත්තේ ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @Iroiro-y1n
    @Iroiro-y1n 6 месяцев назад +4

    මේ ලබා දුන් සියලු ම උපදෙස් වලට බොහොම ස්තුති . බුදු සරනයි!!!

  • @mpspeiris4356
    @mpspeiris4356 3 года назад +21

    ඔබ තුමාට නිදුක්නිරොගී දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @malijayaraj7130
    @malijayaraj7130 6 лет назад +3

    ඇත්තටම ඔබතුමාට ගොඩක් පින් අපි දන්නැති දේවල් කියා දෙනවට ඒ වගේම අපි රටකට ඇවිල්ලා පේ ඉඩ ප්‍රමාණය හැටියට අපි අපේ බුදුන්ව අදහනවා ඒ වුනත් මම වැරදි වැඩක් කරනවා අද තමයි ඒකත් දැනගත්තේ ඔබතුමා කියන කොට බුදුන්වහන්සේට යටින් අනිත් දෙවිවරු තියලා තියෙනවා මම එය වහාම වෙන පැත්තකින් තියෙනව ඇත්තටම මම දන්නෙ නැහැ මම රටකට ඇවිල්ලා ඉස්සෙල්ලම පිරිසිදු වෙලා බුදුන් වහන්සේට පහන තියලා ගෙදර වැඩ පටන් ගන්නේ දෙවිවරු මගේ පහන ලඟ තියෙනවා

  • @DgnisanthaKulathunga
    @DgnisanthaKulathunga 10 месяцев назад +4

    ගොඩක් පිං

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 4 года назад +1

    මැන තුරාවටම ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා මම අහලා තියෙනවා ඒ වගේම ඇත්තෙ මත ගොඩක මත ගොඩක් දේවල් මේ මහත්මයා ගැන අපි දැනගත්තා අපි එයින් යමක් ප්‍රයෝජනයට ගන්නවා ගන්නවාමයි ඔබතුමාට ගොඩක් පින් ඔබේ මාර්ග ගමන් මාර්ගය ඊටත් වැඩි වැඩි දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරනවා

    • @thilinihansika4310
      @thilinihansika4310 3 года назад

      ruclips.net/video/O3WA_N11ayY/видео.html
      වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊

  • @sandyakamari1643
    @sandyakamari1643 6 лет назад +17

    අපි නොදත් දේවල් ගොඩාක් ඔබ තුමාගේ වැඩ සටහනෙන් ලබා ගත්තා මෙවැනි දේවල් මටනම් ගොඩාක් වට්නවා ඔබට ගොඩාක් පින් ඒ වගේම ගොඩාක් ස්තුතියි

  • @jnnjnn2301
    @jnnjnn2301 29 дней назад

    ඔබ තුමාට ගොඩාක් පින් මේ දේවල් කියල අපිව දැනුවත් කලාට තෙරුවන් සරනයි

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 года назад +14

    සියලු දෙනාටම උතුමි චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම ට ශක්තිය ධෛර්යය ලැබේවා හැමෝටම 🙏☸

  • @chandinadeesha8967
    @chandinadeesha8967 2 года назад +3

    ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට🙏🙏🙏

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 4 года назад +119

    හැම දේටම බලපාන්නෙ හිතයි මහත්මයා,සිත අපිරිසිදුනම් රත්තරනින් බුදු පිලිම වහන්සේ නමක් ලොකුවට බුදුගෙයක් හදලා බුදු පිලිමවහන්සේ නමක් වඩම්මවලා තිබ්බත් වැඩක් නැ..සිත මුල් කරගෙන කරන ඕනම ක්‍රියාවක් තමයි තමන්ගෙ ජීවිතයට ආලෝකය හෝ අදුර ගෙන්නෙ

  • @ajithrohan5657
    @ajithrohan5657 6 лет назад +10

    ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් පැහැදිලි කිරීම තෙරුවන් සරනයි 🌹🌹🌹

  • @ikshubaby
    @ikshubaby 6 лет назад +119

    සියල්ල අත්හල බුදුන්ගෙන් යමක් බලාපොරොත්තු වනවානම් නියම බුදුදහම ඔබ වටහාගෙන නැත.. බුදුදහම නිවන්මගෙහි දොරටුව මිසක් විඳිමේ දොරටුව නොවේ..

    • @shivankaproduction7641
      @shivankaproduction7641 3 года назад +3

      Facebook innawada

    • @buddikakumara1
      @buddikakumara1 3 года назад +3

      බුදු දහම නිවන්මගෙහි දොරටුව මිසක් විදීමේ දොරටුව නොවේ ..
      මෙහෙම හිතන කට්ටියත් ඉන්නවා..විශිෂ්ටයි..
      බුදු පිලිමේ තියලා සැප සංසාරයක් බලාපොරොත්තු වෙනවා...

    • @raviwasantharodrigo658
      @raviwasantharodrigo658 3 года назад

      👌

    • @sahanrangika7944
      @sahanrangika7944 3 года назад +1

      ඒක හරි. නමුත් දැනට පවතින අපේ ඒ සංසාර ගමන දිගු කිරීමට හේතු වන සියලුම බලපෑම් වලින් ඈත් වීමට එවැනි බලපෑම් වලට අපට ලං විය නොහැකි වීමට මේ කියූ කරුණු අතිශයින්ම වැදගත්. මා හිතනවා ඔබ එකගයි.
      එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මේ සඳහන් කරන ලද ආකාරයට අප කිරීමට බලාපොරොත්තු වන යම් කිසි සුභ කාරණාවකට බාධා කිරීමට පැමිණෙන යම් බාධාවක් වේද යම් අනිසි බලපෑමක් වේද එම බලපෑම අවම වීම නිසා කෙනෙකුගේ සාර්ථකත්වය කරා යන ගමනට නිවැරදි ආකාරයට බුදුන් වැඳීමද අනිවාර්යයෙන් ම හේතු වන බව කිව යුතුයි.
      ප.ලි. කම් සැප හෝ යක් ලෞකික යමක් බලාපොරොත්තු වේ නම් ඒ සඳහා ඇති පිහිට දෙවි පිහිටයි. දෙවියන්ගෙන් සිටින්නේ ඒ සඳහායි. දෙවියන් විස්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි. මා පැවසුවේ සෝමවංශ හිමි නම් මහා දැනුම් සාගරයෙන් ගත් දිය බිඳක් පමණක් බවත් තව දුරටත් අධ්‍යයනය කිරීමට කැමැත්තක් ඇත් නම් පින් ඇත් නම් ස්වාමීන්වහන්සේගේ ද්ද්‍ර්ම දේශනා ශ්‍රවනය කරමෙන් ආරාධනා කරමි. තෙරුවන් සරණයි !!

    • @සොඳුරුපන්හිද
      @සොඳුරුපන්හිද 3 года назад +2

      අවුරුදු 2 ට පස්සේ ඔබගේ comment එක දැක්කේ.ඔබ වැනි බෞද්ධයන් ගැන ආඩම්බරයි

  • @srimathihp5787
    @srimathihp5787 Год назад +1

    ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .බුදු සරණයි .

  • @upulupul6127
    @upulupul6127 5 лет назад +4

    Me දේවල් pehedili kalata ගොඩක් පින් මමත් ඉතාමත් භක්තියෙන් යුතුව පුළුවන් hema විටම බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධයේ එක්කම තමයි jewath වෙන්නේ ඔබට තෙරුවන් සරණයි.

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 3 года назад +2

    මෙය දැනුවත් කිරිම ඉතා වැදගත්ය .ඔබට ස්තුතිවන්ත වෙමි

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 года назад +66

    තමන් ට හොදයි කියලා හිතෙන විදියට බුදුපිළිමය තබන්න.තමන්ගෙ සිතතමා ආගම දහම කියන්නේ තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @chavindudeshan9256
      @chavindudeshan9256 3 года назад +3

      පිස්සා

    • @hasitharuwan8248
      @hasitharuwan8248 3 года назад

      Ahema ne

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 года назад +3

      Aniwarenma
      අදහන එකට වඩා මිලියන වාරයක් වටින්නෙ පිලිපිදින එක.
      මේක ආගමක් නෙමෙයි ධර්මයක් කියන තේරුම් ගන්න බැරි අය තමයි වැඩි පුර ඉන්නේ!

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 года назад +1

      @@chavindudeshan9256 කවුරුහරි ධර්මය ගැන පැන නැගුනු සැකයක් ගැටලුවක් අහපුවාම ඔහෙම කියන්න එපා යාලුවා!😢
      වැරැද්ද හදල දෙන්න!

    • @lalithchandrasirifvbbvvgvv9224
      @lalithchandrasirifvbbvvgvv9224 2 года назад

      Jznsnnsnznnnnnsnnsnnnsnnnnnnznnnsnznnnnnnsnn

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 3 года назад +1

    ඔබතුමා ta ස්තුති .theruwan saranai .👍

  • @sameeralakmal6257
    @sameeralakmal6257 3 года назад +148

    දියිනු වෙන්න බුදුන් ගේ සරන පතන්න එපා.එහෙම වෙන්නෙත් නෑ.බුදුන්ගේ සරන ගිහින් මේ සසරින් එතෙර වෙන්න බලන්න .නිර්මල දර්මාවබෝදයෙන් නිවන් දකින්න.බුදුසරණයි

  • @nilangasandaruwan3013
    @nilangasandaruwan3013 3 года назад +3

    බුදුරජාණන්වහන්සේ කියලා නෑ වන්දනා මාන කරන්න දිශාවක් මගෙනම් නිදියන කාමරේ බුදුපිළිමය තියෙන්නෙ .අනික මෙයා කියනවා පහන ගොඩාක් වෙලා දැල්වෙන්ඩ ඕනෙලු.නෑ අපි ඒවලින් තේරුම් ගන්ඩ ඕනෙ හැමදේම අනිත්‍ය යි කියලා පහන ඉක්මනට නිමෙනවා වගේ හැමදේම අනිත්‍ය යි කියලා මම විශ්වාස කරන එකම දහම බුදුදහම...මෙහෙම දෙයක් නෑ..පිළිමයක් නැතත් ප්‍රතිපත්තිය තියනවනම් එච්චරයි ...❤️

  • @දාංගලේචූටියා
    @දාංගලේචූටියා 6 лет назад +45

    හරි හෝ වැරැදි ඔබ දන්න දෙය අපිට කියල දුන්නා.දීර්ඝායුස ලැබේවා ...බුදු සරනයි

  • @nethunsathsara3269
    @nethunsathsara3269 3 года назад +7

    බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරනයි🙏

  • @pathmapathma8077
    @pathmapathma8077 6 лет назад +10

    දැනගැනීම ගොඩක් පිං.තෙරුවන්සරණයි🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @majidanapalli7251
    @majidanapalli7251 5 лет назад +1

    Mannam koyanne me katawa atta ....dan nati yamak kiya dunnata oba tumata godak pin...🌷🌷🌷🌷 බුදු රජාණන්වහන්සේ tamanta වැඳුම් pudum karana ආකාරය danwa natat ...me pilli wet ita age kota salakami...budu saranai...

  • @hashanhashan3369
    @hashanhashan3369 5 лет назад +7

    ඔබ කියාදුන් සියලු දෙවල් ඇත්තටම ඇත්ත. බුදු සරණයි

  • @W.jmNilanthi
    @W.jmNilanthi 8 месяцев назад

    ඔබ තුමාට බොහොම පිං නොදන්නා දේවල් කියා දුන්නාට බුදු සරනයි

  • @suneethadesilva8300
    @suneethadesilva8300 5 лет назад +3

    බොහොමත් පිං දැනුවත් කරාට මම ඉන්නෙ ලංකා වෙන් එතර මම ඉන්න මේන් කෝටශ් වල රෑමි පොඩියි රෑමි එක්කම තමයි බාත්රෑමි එක තියෙන්නෙ ටිකක් එයාට වෙන්න තමයි බුදු පාහණ තියලා තියෙන්නෙ එය ගැන පෑහදිලි කර දෙන්න තෙරැවණ් සරණයි බොහොම ස්තුතියි...

  • @IreshaRathnayake-kh5bb
    @IreshaRathnayake-kh5bb 7 месяцев назад

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @upulsantha3403
    @upulsantha3403 6 лет назад +33

    ඔබ තුමා පැවසු සියලු කරනා සත්තයි මමත් ඔය කියපු විදියට තමයි බුදුන් වදින්නේ මගේ ගෙදර .ඊශාන දිශාව හරි වැදගත් දිශාවක් මරු නොසිටින දිශාවක් හැටියටත් ගනන් ගන්නවා ස්තුතියි ඔබ තුමාට ,

    • @udayangapriyadarshana802
      @udayangapriyadarshana802 5 лет назад +4

      නොදන්න ඔබ තුමාට වැදගත් ඇති.ඔබ තුමා පෙන්නන්න බුදුන් කල දේශනාවක මෙහෙම තියෙනවා නම් මිත්‍යා දෘෂ්ඨික බවෙන් මිදෙන්න

    • @achiraudara4141
      @achiraudara4141 4 года назад

      Owa maha boru katha ,

  • @rasikasubhasinghe7553
    @rasikasubhasinghe7553 5 лет назад +1

    වැදගත් කරුණු ටිකක් දැනගත්තා. ඔබට බොහොම පින්!

  • @sandunihansika6667
    @sandunihansika6667 3 года назад +6

    ගොඩක් වටින වීඩියෝ එකක්!!! 🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 года назад +1

    තෙරුවන් සරණයි සුවපත් වෙත්වා උතුමි අමා මහ නිවන බොහො දුර නොවේවා

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 лет назад +22

    ඇත්තටම ඔබතුමාට ගොඩක් ස්තුති අපි දන්නා දෙට වඩා නොදන්නාදෙ බොහොමයි ඉතින්
    අපව දැනුවත් කිරිම ගැන ගොඩක් පිං

  • @kumarasudu1376
    @kumarasudu1376 3 года назад +1

    Mewage හොඳ දෙයක් අපට කියා දුන්නට ඔබට pin

  • @isharadilrukshi5094
    @isharadilrukshi5094 3 года назад +18

    ගොඩක් ස්තූති🙏

  • @thesumidahamsawijesinghe6853
    @thesumidahamsawijesinghe6853 3 года назад +1

    ඔබගේ කතාව ඇත්ත.ගොඩාක් වටිනවා🙏🙏🙏 මේ කියන කිසි දෙයක් කරන්න අමාරු දේවල් නෙවෙයි.ඕන කෙනෙක්ට කරන්න පුලුවන් දේවල්.බුදුසරනයි

    • @thilinihansika4310
      @thilinihansika4310 3 года назад

      ruclips.net/video/O3WA_N11ayY/видео.html
      වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊

  • @sadunisaduni2419
    @sadunisaduni2419 5 лет назад +4

    Obathumata godak pin nodanna dewal apita kiya dunnata bohoma pin🙏🙏🙏🙏

  • @lasarakawshalya969
    @lasarakawshalya969 3 года назад +5

    ගොඩක් වටිනවා ඔබතුමා දුන් උපදෙස් ඔබට පිං 🙏🙏

  • @tet3904
    @tet3904 5 лет назад

    අප නොදන්නා බොහෝ දේ ඇති ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි තෙරැවන් සරණයි

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 года назад +4

    උතුමි සම්බුද්ධ ශාසනය ජීව මානයි

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 5 месяцев назад +1

    බොහෝම පිං තෙරැවන් සරනයි

  • @KeerthiAbe
    @KeerthiAbe 3 года назад +9

    Congratulations Vishwa Karma for passing million subscribers and fans!!

  • @sriyankafernando6795
    @sriyankafernando6795 3 года назад +2

    තෙරුවන් සරනයි ඔබට ඔවු සම්මා සම්බුදු පියානන් වහන්සේට නමස්කාර කරයුත්තේ මේආකාරයට තමයි ඔබට බොහෝ පින්

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 6 лет назад +12

    ගොඩක් ස්තුතියි. ගොඩක් වටිනා උපදෙසක්

  • @malanisuwarnalatha1461
    @malanisuwarnalatha1461 5 лет назад +1

    නොදන්නා.දේවල්.ගොඩාක්.දැන.ගත්තා.ඔබට..ගොඩක්.පින්

  • @akilabro2694
    @akilabro2694 3 года назад +5

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @shironpathirana
    @shironpathirana 6 лет назад +9

    බොහොමත්ම පිං ඔබතුමාට ... !!! නිවැරදි දේ කියාදීම ගැන.

  • @chamodyasayurangichamo4384
    @chamodyasayurangichamo4384 3 года назад +9

    🙏🙏 ඉතා වටිනා video එකක්. ඔබතුමාට ගොඩක් පින්

    • @thilinihansika4310
      @thilinihansika4310 3 года назад

      ruclips.net/video/O3WA_N11ayY/видео.html
      වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊

    • @sriyanijayawardena6047
      @sriyanijayawardena6047 2 года назад

      නමෝ බුද්ධාය. බුදු සරණයි

  • @harshaniathukorala8090
    @harshaniathukorala8090 4 месяца назад

    බොහොම වැදගත් දැනුවත් කිරීමක් ...💐

  • @geethasg1668
    @geethasg1668 6 лет назад +3

    බොහොම පින් නොදන්නා deyak dana ගැනීමට ලැබුණා බුදු සරණයි

  • @subodhadilshani101
    @subodhadilshani101 4 года назад

    Theruwansaranai!!! Godakma watinawa man hemadama hawasata budun wadinawa. A nisa ma nodena methek siduwu adupadu ada idan hariyata karanawa. Obata godak pin.

  • @hzhzhz9366
    @hzhzhz9366 6 лет назад +18

    සාදු සාදු සාදු
    අප්‍රමාන පින් ඔබ තුමාට නොදත් ගොඩක් දෙ දැනගත්තා තෙරුවන්සරනයි

    • @accesstelecom1961
      @accesstelecom1961 6 лет назад +3

      බුදු පාන තියන විදිය ඇත්ත හරි බොරැ හරි කියා දුන් කෙනෙකුට පරැෂ වචනයෙන් බනින්න හොද නැහැ නෙද අපිට තවත් පව් පිරෙනවා නෙද දරැවනේ ඔබ සියලු දෙනාටම බුදු සරණයි

  • @AnushaKumuduni-i8p
    @AnushaKumuduni-i8p 3 месяца назад

    ඔබට බොහොම පින්.🙏🙏🙏

  • @kawya7292
    @kawya7292 6 лет назад +8

    වටිනව.ඕනම දේක ප්‍රතිපල ලැබෙන්නෙ ඒ කරන දේ හරියට කලොත් විතරයි🌸 🙏

  • @ruwansampath995
    @ruwansampath995 2 года назад +1

    super man meva kalin danan hitiye na dan meva dannava godak thanks

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 лет назад +4

    Thanks for the important information about "how to pry Lord Buddha at home"

    • @thilinihansika4310
      @thilinihansika4310 3 года назад

      ruclips.net/video/O3WA_N11ayY/видео.html
      වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 2 года назад +1

    Samma sambudu saranai.

  • @anoshaanosham9858
    @anoshaanosham9858 5 лет назад

    oba thumata bohomath ma sthuthi...attama ගොඩාක් watina apa nodanna siylau thorathu .apata pahadili kara dunnata..තෙරුවන් සරණයි .oba thumata.

  • @lozasa155
    @lozasa155 3 года назад +3

    ස්තූතියි බුදු සරණයි🙏🙏

    • @chamathrohana8024
      @chamathrohana8024 3 года назад

      11111111111111111111111111111111111111111111111111111111111111111111111111111111

  • @madhushaanpubudu8442
    @madhushaanpubudu8442 Год назад +2

    godak pin obata. theruwan saranai......!!!!!!

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 года назад +4

    සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා

  • @sithijaayeshan9468
    @sithijaayeshan9468 3 года назад +2

    ගොඩක් ස්තූතියි...
    බුදු සරණයි...

  • @hasithadhilshan4624
    @hasithadhilshan4624 3 года назад +4

    ස්තූතියි මාමේ

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 Год назад +1

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @pathamikumari2027
    @pathamikumari2027 5 лет назад +7

    ගොඩක් වටිනා කරුණු ඔබ තුමාට ගොඩක් පිං

  • @Dasabalasena-ek4bi
    @Dasabalasena-ek4bi 10 месяцев назад +1

    godak watinawa

  • @chandaniaberatna6508
    @chandaniaberatna6508 4 года назад +6

    ගොඩක් පින්..🙏🙏🙏🙏

  • @Sanduni_Ariyawansha
    @Sanduni_Ariyawansha 9 дней назад

    Sthuthi obata theruvan saranai❤❤

  • @dhammikeweerakoon8093
    @dhammikeweerakoon8093 6 лет назад +376

    බුදුන් වදින හරිම විදිය කියා ක්‍රමයක් කිසිම තැනක සඳහනක් දක්නට ලැබෙන්නේ නෑ.සුබ දිශා ,සුබ කාලය,තථාගත වන්දනාවට කිසිදු අදාලත්වයක් නැහැ.මේ මාගේ ශාස්තෘන් වහන්සේ යන සිතිවිල්ල පවා බුදුහිමි උදෙසා කරන ගැඹුරු සහ අර්ථවත් ඉතා ගෞරවනීය වන්දනාවක්.
    මහත්මයාණෙනි ඉතා කරුණාවෙන් පවසමි නොදන්නා කරුණු කතා නොකර දන්නා ශාස්ත්‍රයක් පිලිබද කතා කරන්න.
    තවද මේ සම්බන්ධයෙන් අටුවා ටීකා ටිප්පනි සහිතව ප්‍රාමාණික කරුණු විස්තර දක්වන්නට අවැසිමනම් එයට ද සූදානම් බව දන්වමි.
    අවසාන වශයෙන් ශාස්ත්‍ර සූචකයන් නොවන ලෙසද කරුණාවෙන් දන්වා සිටින අතර ඔබේ සියලු විග්‍රහයන් හුදෙක් හිතලු සහ සමාජය නොමග යවන සුලු බවත් නොකියාම බැරිය...

    • @lilaniwijekoon6588
      @lilaniwijekoon6588 6 лет назад +13

      obage kathawata mama ekagai.

    • @dulanikumari7004
      @dulanikumari7004 6 лет назад +3

      Dhammike Weerakoon ඔබ බුදුන් දැකල තියෙන කෙනෙක්ද.

    • @kumaridehigama4293
      @kumaridehigama4293 6 лет назад +13

      මමත් 100/%ක් ම එකගයි ඔබගේ කතාවට ,මොනවාද මේ මනුෂ්‍යයා කියවන්නේ , මිනිසුන් රවටනවා ...

    • @dhammikeweerakoon8093
      @dhammikeweerakoon8093 6 лет назад +14

      @@dulanikumari7004 මසැසින් තථාගත රූපය නොදැක්කත් මනසින් දකිමි.එය කාහටත් දැකගත හැකියි.

    • @dhammikeweerakoon8093
      @dhammikeweerakoon8093 6 лет назад +5

      @@lilaniwijekoon6588 ඔබ වැනි බුද්ධිමත් කාන්තාවන් රටට අවශ්‍යයයි.මන්ද ස්ත්‍රීය සමාජ පැවැත්මේ තීරණාත්මක සාධකයක් වන නිසා.

  • @chandarakumari3290
    @chandarakumari3290 4 года назад +1

    Danuwath karata boma eisthuthi budu saranai

  • @අනුලියනගේ
    @අනුලියනගේ 6 лет назад +7

    බොහොම පිං ඔබ තුමාට..බුදු සරණයි

  • @hirunihiruni1431
    @hirunihiruni1431 3 года назад

    නොදන්නා දේ කියා දෙනවට බොහෝ ම පිං🙏🙏🙏

  • @gamingfirepubg8173
    @gamingfirepubg8173 3 года назад +3

    ගොඩක් ස්තූතියි

  • @Nawodya203
    @Nawodya203 3 года назад +1

    Oyata Godak Pin Me Dewal Apita Kiyala Dunnata.Issarahatath Me Wage Video Karanna Oyata Subapathanawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjanashehan9558
    @anjanashehan9558 6 лет назад +2

    බොහොම පින් ඔබතුමා ට...... ගොඩක් දේවල් දැනගතත්තා

  • @nilukapriyadarshani9848
    @nilukapriyadarshani9848 4 года назад +3

    ස්තුති ඔබතුමාට

  • @chenithachathuranga5096
    @chenithachathuranga5096 3 года назад +2

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @suranganamal1367
    @suranganamal1367 5 лет назад +3

    ගොඩක් වටිනවා බුදු සරණයි

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe 7 месяцев назад

    බුදු saranai ඔයාට ගොඩාක් ස්තුති

  • @donjoe5940
    @donjoe5940 3 года назад +18

    "දියූණුව" ම, තෘෂ්ණාව වෙ. 🙏

    • @buddikakumara1
      @buddikakumara1 3 года назад +1

      මා එය පිළිගන්නවා..

    • @donjoe5940
      @donjoe5940 3 года назад

      ඔබ පෙන්නුම් කර ඇත්තෙ මාගේ දැනුම නොව ඔබගේම ප්‍රඥාවඊ. ඔබ‍ට දීර්ගායු!!!!!🙏

  • @lagalatta6639
    @lagalatta6639 5 лет назад +2

    ඔබතූමාට ගොඩක් පින් නොදන්නා දේ වල් දැනගත්තා ගොඩක් ස්තූතීයී

  • @nayanajayanthi9966
    @nayanajayanthi9966 3 года назад +3

    තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 года назад +1

    සාදු සාදු සාදු .....

  • @asankagodaliyadda1819
    @asankagodaliyadda1819 Год назад +3

    මළගිය අයට පිං දෙන කතාව හරියටම හරි.. ඕනවට වඩා පිං දීමෙන් කරදර ගොඩකට අත වනනවා වගේ තමා...

  • @ඉශූබබා-ඣ3ථ
    @ඉශූබබා-ඣ3ථ 4 года назад +2

    අනේ ඇත්තමයි නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ඔබට පින්

  • @kanthiranasinga7322
    @kanthiranasinga7322 6 лет назад +10

    Godak pin nodanna dewal gena gatha Budusaranai

    • @thilinihansika4310
      @thilinihansika4310 3 года назад

      ruclips.net/video/O3WA_N11ayY/видео.html
      වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊

  • @nishadigunarathna3936
    @nishadigunarathna3936 2 года назад +1

    Thankfully

  • @suranganamal1367
    @suranganamal1367 5 лет назад +67

    බුදුන් වදිනකොට බුදු පහන පිරිසුදුව ගෞරව කර බුදුන් වදින්න එක වටිනවා

    • @thilinihansika4310
      @thilinihansika4310 3 года назад

      ruclips.net/video/O3WA_N11ayY/видео.html
      වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න 💙😊

  • @kasunkasun8915
    @kasunkasun8915 2 года назад +1

    Thank you 💕

  • @kantihivigitha9158
    @kantihivigitha9158 6 лет назад +7

    අපි නොදන්න දේ කියා දුන්නට ඔබට ගොඩක් පිං ඔයට බුදු සරණයි

  • @fbbgfhhg2578
    @fbbgfhhg2578 5 лет назад +1

    nodanna de kiyala dunnta oba tumata gidakk pinn🙏🙏🙏🙏...budu saraniii!!!!🙏🙏🙏

  • @ddtravel3157
    @ddtravel3157 3 года назад +3

    කියන ඒවා ඇත්ත...අපි පිරිසිදු සිතින් අපි ඒ දේවල් කරන්න ඕනි..හොද දෙයක් කියලා දෙන්නේ...වෙලාවක් කියලා දෙයක්නම් මං අහලා නෑ..ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්නෙ හවස 6ට බුදු පහන තියන්න..ඒකේ වැරද්දක් නැහැ කියලා මං හිතන්නේ..පුරුද්දක් වශයෙන් කරන්නැතුව පිරිසිදු සිතින් භක්තියෙන් කරනවනම් හැමෝම තෙරුවන් සර්ණ යයි..බුදු සරණයි.

    • @chameerasampath8576
      @chameerasampath8576 3 года назад

      Ne eka weradi danna kenk yamk kiynne therumak athiwa hwasa 6ta kalin pahana tiynna one naththan eka budunta kepa wnne eka bra ganne wena knk mewa me manussaya kiyna ewa nme sathya ekai

  • @pushpakumaranakandala9571
    @pushpakumaranakandala9571 3 года назад +3

    බොහොමයක් ස්තුතියි ..තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @නන්දනිමැහුම්කලාව

    මා ඔබ තුමාගෙන් ප්‍රශ්නයක් ඇව් කෙනෙක් අල්මාරි උඩ තියනවා කියලා call ekak දුන්නා බොහොම ස්තුතිවන්ත වෙනවා දිර්ඝායුස ලැබේවා නිරොගි වේවා තෙරුවන් සරනයි ඔබ තුමාට

    • @ThakshilakumariSamaranayaka
      @ThakshilakumariSamaranayaka 8 месяцев назад

      මේ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද

  • @chamithdilka2026
    @chamithdilka2026 3 года назад +5

    💙💙💙🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @ThamaraKumari-ee7ry
    @ThamaraKumari-ee7ry 5 месяцев назад

    Ane mahatthaya.oyata godak pen.darmadanayak wage mahattaya.oyata teduk neroge suweya labewa.

  • @රේණුකාඅලවතුගොඩ

    ගොඩක් වටින අදහස් ටිකක් .ඔබට බුදුසරනයි.

    • @anomagamage7678
      @anomagamage7678 5 лет назад

      තෙරුවන් සරණ yanna , me බොරු දේවල් වලට thanks කරන්න epa.