Speaker says negative reaction is ok and No problem with it My question is a person who doesn’t have discipline in his actions and continue bad karma will face lot of consequences in life, whether such a person who easily react to negative emotions could realize paramartha sathya or absolute truth is a question I believe Buddha laid out a clear path and Seela or self discipline should be the starting point
Thank you for your response. The issue is when a person does not use conventional techniques at the beginning of journey, he can get into lots of unintended consequences and bad karma. As a result, if the person does not able to develop necessary Pragna or Samma Ditti in correct way in the life time, his accumulated bad karma, will end of not even getting a human life pr continuing a spiritual path again would be very difficult. I agree with Ven Thittagalle bhikku's advice to manage her anger without allowing it to create more and more bad karma. Pragna should come when you attend some calm states and discipline
Indeed, that's why I emphasized it. My discussions are specifically directed towards the individual engaging in the conversation with me, and other listeners should approach them with mindfulness. Pragna doesn't arise solely from a state of calmness and discipline. True insight emerges through listening to the wisdom of the Sangha. 🙏🙏🙏
I appreciate your response I fully agree that your discussion is more suited to people who has some understanding of basics of self discipline on speech , thought or bodily actions and the negative consequences of unwholesome deeds
Òba wahanse buduwarayekmaya . Namaskara wewa .
Sadhu sadhu sadhu .
ප්‍රශ්න නිසා දැනෙන වේදනාව ඔබව වෙගයෙන් නිවන කරා රැගෙන යාවි.දිනෙක සියල්ල අවබෝධ වූ කල්හි ඔබට වැටහේවි චිත්‍රපටිය ඉවරයි ඒකෙ චරිත වෙනුවෙන් අඬලා වැලපිලා ගැටිලා පලක් නෑ කියා
විශ්වයෙන් ලද පණිවිඩයට ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!
#අව්‍යාජත්වය #ගුණධර්ම #ස්වාධීනත්වය
පාපොච්චාරණය කිරීම තුල මනසින් නිදහස් වීමට පුලුවන් . ප්‍රතික්ශේපවීම අදාළ නොවේ .මොකද එතැන් සිට පූර්ණ නිදහසක් ලැබේ . හේතුව සාදාරනය ඉශ්ටවී හමාරයි .🤗🤗
Pubbè’anussutèsu dhammèsu 🙏🙏🙏.
Nivanama Nathai! Nivanama wethwa!
🙏💚🍃
Excellent sir ❤
🤗
ගොඩාක් වැදගත්........ ඔබ තුමාගෙ අන්තිම හරියෙ තනියම කියන ව චන ...... එ් වයේ ගති ලක්ෂන මම ඔබතුමාගෙ මුල්ම වීඩියෝ වල දැක්කා.... මිනිස්සු අපහාස කරා....... නොයෙක් දේ කීවා............ මම එතනදි දුරට හිතුවෙ නැතත් ..... වචන නැති උත්තරයක් මා තුල තිබුනා ..... එ් ඔබ සතු සියල්ලෙම..... ලොකු වීර කමකුත් දැක්කා එ් වචනවල..... මාත් ලඟදීම දිනෙක කතා කරනවා ඔබ තුමාට.... තෙරුවන් සරනයි...
ලොව අපට අපහාස කරාවි වැරදි කියාවි උන්මත්තකයන් කියාවි, ඒ කුමක් කිව්වත් ඔවුන්ට එහෙම පෙනේනේ ඔවුන්ගේ තුල සිටින මාන්නය මමත්වය නේද ? ඉතින් ඔවුන් මාන්නයෙන් ඉන්නේ සිතා නොවේ නේද ? ඔවුන් මේ මායාවේ පැටලී සිතමින් භාහිරයේ ඇත්තක් කියා රැවටී ඉන්නා නිසා නේද ? වෛර කරන්නන්ට බුදුන් කිව්වේ මොකක්ද ? අන්න එතන නේද ආර්‍ය කාන්ත සීලය 🙏🙏🙏
@@Mayawa2024 ඔව්....... වැටහෙනවා... ඉතාම පැහැදිලියි...... එ් වගේම මේ අධ්යාත්මික පැත්තෙදි කෙනෙක් යමක් කියන කොට එ්කට ,මිනිස්සුයි .. විශේෂයෙන්ම හාමුදුරුවරු පුදුම විදිහට කියවන්න ගන්නවා... එතනදි මම මගහැර යන්න හිතුවත් නැවතිලා බලනවා අැයි කියලා...ඹ්ෂෝ ලියා තියෙනවා කෙනෙකු ඔහුට පිස්සා කියනවනම් , අනිවාර්යෙන්ම ඔහු එ් දේට සුවිශේෂී පුද්ගලයෙක් කියල...
@@Mayawa2024 🙏🙏🙏🙏
මෝඩ කම තේරුම් අරගෙන අතීතයේ නිරෝධය දකිමින් ජීවත් වීමමයි සැනසීම.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤
ලෝකය සිතේ හටගන්නවනම් සිත කොහේද හට ගන්නේ
ඇයි දුක නැති කරන්නේ එතකොට සැපත් නැති වෙනවා නේද
🙏🙏🙏
💚🙏🏻❤️🤍😊👍
මෝහය නිසානෙ රාග ද්වේෂ හට ගන්නේ
Speaker says negative reaction is ok and No problem with it
My question is a person who doesn’t have discipline in his actions and continue bad karma will face lot of consequences in life, whether such a person who easily react to negative emotions could realize paramartha sathya or absolute truth is a question
I believe Buddha laid out a clear path and Seela or self discipline should be the starting point
In the spiritual journey, the path of Buddha begins with pragna, not with seela.
Thank you for your response. The issue is when a person does not use conventional techniques at the beginning of journey, he can get into lots of unintended consequences and bad karma. As a result, if the person does not able to develop necessary Pragna or Samma Ditti in correct way in the life time, his accumulated bad karma, will end of not even getting a human life pr continuing a spiritual path again would be very difficult. I agree with Ven Thittagalle bhikku's advice to manage her anger without allowing it to create more and more bad karma. Pragna should come when you attend some calm states and discipline
Indeed, that's why I emphasized it. My discussions are specifically directed towards the individual engaging in the conversation with me, and other listeners should approach them with mindfulness.
Pragna doesn't arise solely from a state of calmness and discipline. True insight emerges through listening to the wisdom of the Sangha.
🙏🙏🙏
I appreciate your response
I fully agree that your discussion is more suited to people who has some understanding of basics of self discipline on speech , thought or bodily actions and the negative consequences of unwholesome deeds
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏