where your smile my eyes stood by where your heard my heart stop by i understood whats called love i understood whats called love in this earth what comparisons for the post Romantics what celebrations for love from the paradise itself paradise where theres no end over the boundless sky blossoming with stars over the endless hearts of love filled with compassion.
What a brilliant and clever arrangement of music by Mahesh Denipitiya. Mahesh nailed it in this song. Well done Mahesh!!! I would say, this is the best version of this song, and better than any other recordings including the original studio recording.
One thing is obvious. Mahesh Denipitiya is highly skilled arranger of original songs, particularly when he accurately grasp the emotional content of the song and rearrange it accordingly. Very well done, indeed.
The day my sight stops near your smile The day my heart stops near your words Will be known as love Will be known as love..... In this world The day my sight stops Near your smile The day my heart stops Near your words Will be known as love.. Why do we need a tale from the history Lovers... Why do we celebrate Love In the paradise of Love.. Where there is no limitations to the sky I will be the glowing star Like the other stars.. Where there's no limitations to hearts with love.. thoughts of love flow. Chorus : The day my sight stops near your smile The day my heart stops near your words Will be known as love Will be known as love..... In this world The day my sight stops Near your smile The day my heart stops Near your words Will be known as love..
It is the intelligence of someone, hearing meaningful and valuable songs. It can't be counted using the age of someone. Hope we are lucky enough to hear more and more valuable songs like this. I am older to this song no more than 7 years. That's why I said the phrase I began this comment
මේ සිංදුවේ තනුව දෙවියන් දුන්නු තෑග්ගක් වෙන්න ඕන. ජගත් වික්‍රමසිංහයන් හරි වාසනාවන්තයි මේක ගායනය කරන්න ලැබීමට. අහන අපිත් වාසනාවන්තයි. මේ මිහිපිට කිසිදාක මේ වගේ මියුරු තනුවක් ආයේ කවදාවත් නොලියැවේවි.. ඒක එතරම්ම ලස්සනයි.
True
Meka jagath sirge thanuwa liyla thiyene jagath sir ge wife
@@kasunbuddhika3949 බුද්ධික මල්ලි ,මේ ගීතය පද රචනා කරන්නේ ,deeshanjalee wickrama singhe.ඇය සරසවි සිසුවියක ලෙස සිටින අවදියක ,ඇගේ අත්දැකීමk ඇය ඇගේ dinapothe කවිය k ලෙස සටහන් thabanawaa....
පසු කාලයක dee.තම සහෝදර යා වන ජගත් wickrama singhe ,ට ඇය මෙම කවිය ගීතය k ලෙස සකසා ලබාදෙන වා.ජගත් මීට ගැලපෙන සුන්දරම thanuwak ,දමා තරුණ තරුණියන්ගේ ,හදවතේ පතුලට ම,wadinna ගායනා කරනවා ..
බුද්ධික මල්ලි ,ජගත් wickrama singhe ,yangee තවත් සොයුරිය k සිටිනවා ,එයත් ජගත් wickrama singhe ට ,ගීත රචනා කර තියෙනවා .ඇය තමයි geetaanjalie wickrama singhe ..
👍
ප්‍රේමයේ විරහව ප්‍රේමයේ වින්ද්නීය බව සහ ප්‍රේමයේ ඇති කටුක බව මේ වගේ ගීත වලින්ම මිසක් අද කාලේ ගීත වලින් ලබා ගන්න බෑ...මේ වගේ සංගීතවේදීන් අපේ රටට සම්පතක්...
Y
Ya ya
Eka aththa
Aththa kathawa👍
2021 අහන අය ඉන්නවද මං වගේ ✋ 😍🖤🙈
හැමදාම රෑට අහනව.
🙋
👋
2021 😬😬
😂😂
ඇස් දෙක පියාගෙන හිතින් විදලා ගොඩක් අතීතයට යන්න පුලුවන් ..ඒ අතීතෙ මතක් කරලා ගොඩක් අඩන්න පුලුවන්😥😥😥ඒ තරම් ලස්සනයි
Aniwaryenma
where your smile
my eyes stood by
where your heard
my heart stop by
i understood whats called love
i understood whats called love
in this earth
what comparisons
for the post Romantics
what celebrations for love
from the paradise itself
paradise
where theres no end
over the boundless sky
blossoming with stars
over the endless hearts of love
filled with compassion.
අද කාලෙ තනි ඇහට අඩන සින්දු ත් එක්ක මේවා සිත නිවන භාවනා..අනේ මන්දා ලන්කාවෙ රසාස්වාදය .මේ සින්දුව මන් මේ අහන සියවෙනි වතා ව වෙන්න ඇති ඒ තරමට මේ ගීතය බලවත් . ලන්කාවෙ අනෙ ක් මිනිස්සුත් මේ රසාස්වාදය හුරු උනානම් මේ වගෙ ලස්සන නිර්මාණ තව බිහි වෙන්න තිබ්බා....
මේ ගීතයේ ත්‍රිත්ව සංකලනය ගැන කියන්නේ මොනවා ද, එතරම්ම මිහිරියි . ලස්සනයි , ලස්සනයි ,ලස්සනයි ...
ඉතිහාසේ තියන දේවල් වලින් ප්‍රේමය ඉගනගන්න ඕනී නෑ
ඔබේ සිනා ලග නෙත නැවතුනු දා ඔබේ කතාව ලග සිත නැවතුණු දා මා එය හදුනා ගතිමි...
මාරම අර්තයක් ☝️☝️☝️☝️
Maduka Nidesh yeah...me wage sindu ai dan enne nattee 😢😢
Any one in 2024
Yup
🎉
Yep
yes sir 🫡
Im here
ඉමක් කොනක් නැති ආකාසෙ..
තරු පායා එන සේමා...
ඉමක් කොනක් නැති පෙම් හදවත් තුල
පෙම් සිතුවිලි බෝමා🖤🖤🖤🖤🖤
පිස්සුනේ.... 👍👍👍 මෙහෙම ගීත අදත් තියෙනවා නම් ???? කොච්චර ලස්සනද ❤️❤️❤️❤️❤️❤️😍
දැන් කාලෙ කතා කරන්නෙම සුදු මල් අරගෙන වලලන්න එන්නයි.සුදු ඇදගෙන මල ගෙදර එන්නයි කියලනෙ..ඒවා අහන්නත් පිලිකුල්...මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ..
Nishi Nishi aththamAi
😂😂😂😂😂😂😂
😂😂
මෙවන් ගීත තව තවත් අපට අසන්නට වරම් ලැබේවා!!!!
"ඔබේ සිනා ලග නෙත නැවතුනුදා ඔබේ කතා ලග සිත නැවතුනුදා ප්‍රේමය හැදින්නෙමී......"❤️❤️❤️❤️❤️
එක නම් ඇත්ත
මේ සින්දුවේ මම ආස කරන පද පෙළක් තමයි, ඉමක් කොනක් නැති ආකාසේ "තරු පායා එන සේමා" යන පුංච් කොටසට.එතනදී එන සංගීත තනුව පුදුම ආදරණීය බවක් ගෙන දෙයි.
Everybody has a special person comes to the mind when listening to this song.
ඔබගේ අක්කාගේ මේ අපූර්ව නිසදස නොතිබෙන්නට මෙවන් ආශ්චර්යයවත් ගීතයක් කොහින්ද........සමවැදූනා...පතුලටම....
දේශාංජලී වික්‍රමසිංහ
මිනිස්සු දහසක් අතරේ මමත් දැක්ක ආදරේ කියන වචනේ අර්ථය කියල දුන්න හිනාවක් කතාවක් .මට අයිති නැති මම මත්තෙම ඉන්න ආදරයක් .
What a brilliant and clever arrangement of music by Mahesh Denipitiya. Mahesh nailed it in this song. Well done Mahesh!!! I would say, this is the best version of this song, and better than any other recordings including the original studio recording.
කනෙන් අහලා හදවතෙන් විඳලා අැස් දෙකෙන් පිට කළා. 😔
Mama hithuwa mama witharai kiyala.......😥
Hmm
ඇඬුනා මටත්
hmmmmm
Thank you achrya jagath wicramasinhe exerllente.budu sarani Devi pijitai obata
ඔබේ සිනා ලඟ
නෙත නැවතුනු දා....
ඔබේ කතා ලඟ
සිත නැවතුනු දා....
ප්‍රේමය හැඳින්නෙමී.....
හදවතට වදින ඒ වචන ටික නිසාමයි මේ ගීතය මගේ ප්‍රියතම ගීතය වුනේ... ආදරෙයි මේ ගීතයට හැමදාමත්....🎧🎶💜👌
I am Tamil love this song jegath sir well singing 🇱🇰🇱🇰❤
One thing is obvious. Mahesh Denipitiya is highly skilled arranger of original songs, particularly when he accurately grasp the emotional content of the song and rearrange it accordingly. Very well done, indeed.
ඔබේ සිනා ලග
අතරමං වූ මගේ හිත..
නැවත ගෙනත් දී යන්න...
තවමත් නුඹ ලගයි
ඒ උමතු සිත...💖
milinda shanaka soysa aniva
ඔයාගේ හිතයි ඔයා අතරමං වුණ ඒ හිනාවයි ඔයාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
🌺🌺🌺🌺🌺🌺💖
ඒක තනිකරම භාවනාවක් ❤️
unmatchable lyrics, meaning, melody & Voice !!! any Sri Lankan can relate to these words, without a doubt !!!
අදත් ආදරයෙන් අහන, මුමුණන ගීතයක්. සංවේදියි ගොඩක්. ඒ වගේම මිහිරියි. භාවනාවක් වගෙයි හිතට දැනෙන්නේ.
❤❤❤❤❤❤❤
Super emotional 😔♥️ මල් සින්දු කැලේ මේවත් එක්ක ගත්තම
ගායනය මොන තරම් පැහැදිලිද කියා හැම විටම හිතෙනවා මොහු ගායනා කරන කොයි ගීතය ඇහුවත්.
Jiwitheeta himiwelaa thibba preemaniya minisun aththatama preemayak thibbada kiyala denenne wayasin wiyapath weddi...namuth eetakalin preemayak wisthara karaganna mee wage special sinduwak godakma uwamana wenawa...thanks for all...
The day my sight stops near your smile
The day my heart stops near your words
Will be known as love
Will be known as love.....
In this world
The day my sight stops
Near your smile
The day my heart stops
Near your words
Will be known as love..
Why do we need a tale from the history
Lovers...
Why do we celebrate Love
In the paradise of Love..
Where there is no limitations to the sky
I will be the glowing star
Like the other stars..
Where there's no limitations to hearts with love..
thoughts of love flow.
Chorus :
The day my sight stops near your smile
The day my heart stops near your words
Will be known as love
Will be known as love.....
In this world
The day my sight stops
Near your smile
The day my heart stops
Near your words
Will be known as love..
නියම ගීයක් නම් මේ වගේ පැවත්මක් තියෙන්න ඕන
අමරදේව වයස 80 පැනලත් සිංදු කිවුවා
මේ ගීතයේ රසය උපරිම විදිහට විඳින්න පුලුවන් වුනේ ඇය හමුවීමෙන් පසුවයි..
පද මාලාව සංගීතය ගායනය අතිවිශිෂ්ඨයි💖💖
එයා නැති වෙලා ගොඩක් කල් මචන්
ඇත්තටම හදවතට වදින අහන් ඉන්න පුලුවන් ලස්සන සින්දු.
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ...
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා..
ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//
ගායනය - ජගත් වික්‍රමසිංහ
Beautiful lyrics
RODWAY2012d
You are a valuable person with god gifted voice.cant feel same when hearing this song from other singers.
2024.11.17
1.47a.m.
Exam ekata paadam karana asse ahanne hitha niwaganna❤
It is the intelligence of someone, hearing meaningful and valuable songs. It can't be counted using the age of someone. Hope we are lucky enough to hear more and more valuable songs like this. I am older to this song no more than 7 years. That's why I said the phrase I began this comment
one of the most loveliest melodies.... I was singing this song for my girlfriend and she was crying....!
Dude 🤭🤭
I really love this song
Shoud be
🙊🙊🙊
කවදාවත් එපා නොවනා හදවතට බැදුණු ගීතයක් .
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ...❤️❤️❤️❤️
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා...😍
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා......❤️
ප්‍රේමය හැඳින්නෙ මි.......💙
මේ ලෝ තලයේ.....😍
අහන්න අහන්න ආසයි. මගේ ගීතයත් අහන්න. මීවිත මීවිත බඳුන් පුරා.
මාව අඬවපු ගීතවලිං මුල්ම එක,මේක භාවනාවක්❤❤❤
Me wagema adawanna puluwan thanuwak , wachana tiyenawa neda පෙම් කවක් eketh
@@පැපරාසියා ow ekath pissuwak
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ....💖S💖💖
ඇත්තටම ගොඩක් ලස්සනයි ආදරය සැබෑ අර්ථය හිතට තදින් දැනෙනවා
Hadawatha golu karana geethayak...wachana na kiyanna...e tharamata hithe gamburatama giya me sinduwa.. E katahanda ta hitha niwenawa.. Piñata pahala wuu shreshta gaayakayan..🎶🎵👌💯
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්....
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැති පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා.....💖💖
ඇයි මේ පැරණි පෙම් කතා වලින් ආදර්ශ ගන්න එපා කියන්නේ?
ගාමිණී චිත්‍රා පෙම් කතාව කොයි තරම් නම් සුවිසල් උපමාවක් ද?
obata budusaranai jagath aiye.mama Italiye milano indala...
"2022.02.03 පාන්දර 01:32" මම මේ සිංදුව මීට ඉස්සෙල්ලා ගොඩක් අහලා තියෙනවා. ඒත් මේ Comment එක ලියන වෙලාවේ මම මේ සිංදුව අහන හැගීම මට කවදාවත් ආයේ මේ සිංදුව අහලා ලබන්න බැරිවෙයි. "ඔබේ සිනා ලග නෙත නැවතුනදා , ඔබේ කතා ලඟ සිත නැවතුන දා ප්‍රේමය හැදින්නෙමි"
ඇත්තටම ගොඩක් ලස්සනයි.... අයෙ අයෙ අහන්න හිතෙනවා......👍👍👍
මගේ ජීවිතේ ආසම සින්දුව.. 🖤🔥
කොහෙන්දො මට අහන්න හම්බවුන සින්දුවක් මෙක. හොයල බලන්න තරම්ම සුගම අර්තයක් තියෙන සින්දුවක්.
ඔබේ දසුනත් ඔබේ හඩත් සිත නිවනවා........
For the 5th year straight.❤
Songs for the history
ඇත්තටම ගොඩාක් ලස්සනයි..මන් ගොඩාක් ආස සින්දුවක්...👍👍👍👍
හරිම ලස්සනයි අදරයට අරතවත් මිහිරි ගීතයක් අහාන්න අහාන්න අසයි සුබ පැතුමි
සිංදු විතරක්ම නෙම් මේවා ආත්මීය බැඳීම්...❤️
මගේ වයිෆ් ආසම සින්දුවක් ලස්සනයි
marama meaning ekk tiyena song ekk.....original visual ekkakut thibbanam tawat lassanai
Adare niyama arthaya ismathu wenne me wage, artawath sindu nisa.. obata dirgayusha.. sir
Ai අද කාලේ මෙහෙම සින්දු naththe
ඔබේ සිනා ලග නෙතු නැවතුනදා
ඔබේ කතා ලග සිත නැවතුනදා
පේරමය හැදින්වෙමී..😔🙏
The day my heart stopped by ya giggles...
The day my vision froze by ya words...
That’s the day my love, I met the purest of love....💐
ඒ සිනහව......no words...❤
ගොඩාක් ලස්සනම ලස්සනයි
Mama godaak aasawen ahana sinduwak . godaak lassana yi🌹❤️🌹
භාවනාවක් මෙක සමවැදුණු
🥺❤️
Obe sinaha laga netha newathunada, Obe katha laga sitha newathunada... Premaya hadinnemi... 😣❤️
හිත නිවන භාවනාවක්
❤❤
භාවනාවක්🥺❤️
ඔබේ සිනා ලග නෙත නැවතුනදා
ඔබේ කතා ලග සිත නැවතුනදා
ප්‍රෙමය හැදින්නේමී .....2021. 4 . 14 ( 13.03
I miss you 😔😔😔
ඔබේ සිනා ලග නෙත නැවතුනදා..ඔබේ කතා ලග සිත නැවතුනදා..ප්‍රේමය හැදින්නෙමී....මේ ලෝ තලයේ.....❤️❤️❤️❣️
Felt the enormous beauty of love, when my heart stopped at your beautiful words and when my eyes got fixated on your dazzling smile Asanki... 💜
මෙව තමයි සින්දු 😍❤️💓💕💖💗
ප්‍රේමය නම් කිමැයි.....
තම අවශ්‍යතා සපුරා ගැනීම පිණිස අනෙකෙක් පොළඹවා ගැනීම ද?
😍😍😍😍😍😍😍😍😍
ඔබේ සිනහව, කතාව මා දැහැන් බිදී....
ඔබ මවෙත ආවේත් එලෙසිනි....
අවසන.... මේ හිනාව මේ කතාව හද දවන පාරන හීසර බව ඔබම පැවසුවේය
ඉතින්....
ඔබත් මමත් මේ රඟන්නේ කුමන ජවනිකාවක්ද?
ඉතිහාසයේ පාඩම් අත්‍යාවශ්‍යය. ඔවුන් ප්‍රේමයට බිලිවූ අසරණයන් බව මට හිතෙයි.
💀💀💀💀💀💀💀💀💀💀
වැඩි විස්තර සඳහා ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් රචිත ඉතිහාසය කැළඹූ පෙම් කතා කියවන්න යැයි මම ඔබට ආරාධනා කරමි
එක හිතටම වැදුන
ඇබ්බැහිවෙනවා❤
මේ සින්ඳුව අදටත් කොහෙ හරි ගියොත් මම එතනින් අයින් වෙනවා..ඇඬෙනවා බන්..
එයා අද මට අයිති නැති තැනක නතර වෙලා එත් මං තාමත් එයාට ආදරෙයි කා ලග කොම හිටියත් පරිස්සමට සතුටින් ඉන්න ෂාණ් හැමදාටමත් ඔයා තමයි මගෙ මුලු ජිවිතෙම ආයෙ දවසක මාව මතක් වුනෙත් කතා කරන්න මං බලන් ඉන්නවා
මම ඔයාගෙ
දොනී 😔🥀💔~
ආදරෙයි හැමදාමත් ෂාණ්
එයා මෙක දැක්කෙත් 🌿🥀🌍👀😔💔🥺
Music was composed by Dr. Rohana weerasinghe.
What a great song with beautiful feelings
Api Netiunoth...Me sindu ahanna aya nethi wei sadahatama....me sindu Godak watina sindu....ewagema jiwitheta Godak sameepathama sindu....den inna aya mewa danne nehe....eyalata mewa ahanna deelath wedak nehe...den kale godak wenas sindu ena nisa.Godak sathutui mehema hari ahanna lebena ekata.
ලස්සනම ලස්සනයි .ඔබ tumata jayan jaya වේවා .ඔබ tumata බුදු සරණයි
ලස්සනයි
Me voice eka kochchara lassanada......api mona tharam wasanawanthada....me ape kale hodama sindu....hand phone nethi kaleka liyum walata debas dunna sindu....ape athithaya lassana karata pin...man 1987..
Supiri සින්දුව
hmemadamath obe katahadata , geetawalata api adaraya kala aiye. supiri... love you......
Thousands of times in this beautiful song and in the lovely Speeches of the times, this script is written. This is my favorite song ❤
මට හිතෙන්නේ comment කරපු ඔක්කොම 1990 කලින් ඉපදුන අය වෙන්න ඕන
2000 ta klin serama mekata adreii...robo paramparawa 2000 n passe awane
wow wow wow wow wow wow wow
ඇත්තටම මේ තරම් හැඟුම් බරව ගායනා කරන්න පුළුවන් ද.හදවතටම දැනුනා
Man goodaaak Asa sinduwak...budu saranai oba thumata
හිතට අනින්න පුළුවන් ලොකුම කට්ටෙන් ඇන්නා වගේ 😊 ඒ වචන මල් සිංදු කාරයන්ට කන පැලෙන්න ගැහුවා වගේ 😅
🎶🎧🎶 Abbahiwela Me Geethayata.. kochchara Ahuwath ahana Hama wathawakama Samawadila Rasavidinna puluwan.. pudumakara adaraniya Geethayak 😍
Obe sinaha lata netha nawathuna da.. obe katha laga sitha nawathuna da... premaya hadinnemi......❤️❤️❤️❤️
I love this song. It's pleasing my ear. :-):-)
hamadamat adanawa me song eka ahaddi
Api kaageth sith wasaga karagath me geethaye Nawa sangeetha sanyoojanaya nisa geethaye rasa thawath wedi wela. Ithama saarthakai. Superb!!!!!!
අතීතයට අරන් ගියා දුකයි සතුටයි දෙකම
Really beautiful .. LOVE this song forever
2020 අහන කට්ටිය කෝ..😍😍😍
ආසම සිංදු ❤️