Sadu sadu sadu mamath Ada idala Hama masekama sasaneta monawahari puja karanawa.mehema denna hithak dunne oba wahanshe darmaya ahalai oba wahansheta mage namaskaraya weewa
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum u theruwan saranai. Darma sesanawe sewenaye kala pinen mahata darmaye awebida wewa sadu sadu sadu.🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා
අපෙ පින්වාත් ස්වමින්වාහන්සෙ නිදුක් නිරොගි වෙවා
මේ බණ අහන වේලාවෙත් පවුලේ සියලු දෙනාටම සිදු වී ඇති කරදර සියල්ල දුරු වේවා.. සාදු සාදු 🖤 ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.
මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං
තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු..... 🙏🙏🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාධු...සාධු .....සාධු .....🙏🙏🙏
සාදු! සාදු!සාදු!මගේ ජීවිතයේ මා ලබන එකම සැනසුම ඔබ වහන්සේගේ උතුම් දහම් මග පමණි .මේ පින මා නමින් නැසී මිය පරලොව ගිය සියලු දෙනාටද අත් වේවා!
උතුම් ධර්ම දේශනා කල ස්වාමීන් වහන්සේ හට මගේ නමාස්කාරය වේවා 🪷🪷🪷🪷🪷🙏🙏🙏සාදූ සාදූ සාදූ
ස්වාමීන් වහන්ස බොහෝ දේ
දැනගන්න වා දේශනා තුලින්
දීර්ඝායු වේවා ඔබවහන්සේට
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Ape pinwat swamin wahanseta niduk neerogi bawaya labewa mage daruwan denatath matath utum niwanin sanasem labewa sadu...sadu...sadu..sadu
මගෙපවුල ආරක්ෂා කරදෙන්න හැමදාාම හැමොම සතුටින් තියන්න ලංකාවට යන්නපිහිට වෙන්න දෙවි පිහියි🎉🎉🎉🎉😢😢😢
මගේ අම්මාට දිර්ගායුශ ලැබේවා කියලා හැමෝම prarthana karannko🥺
❤❤❤❤
අනන්ත බුදුගුන බලෙන් විශ්ව ශක්ති බලෙන් ඔයාගේ අම්මට දිර්ගායුෂ ලැබේවා සාදු 🙏සාදු🙏සාදු🙏
අම්මාට දීර්ඝායු ලැබේවා... තෙරුවන් සරණයි ඇයට ❤
🙏🏿🙏🏾🙏🏽
oyaage ammata dheergaayusha wewaa!
ඔබ වහන්සේට ගොඩාක් පිං හාමුදුරුවනේ
Oba වහන්සේ ට නිදුක් නිරෝගී සුවය labawa ana වාසනාවන්ත .bana
Ape hamuduruvane oba vahansege durakathana ankaya kumakda oba vahanseta dirgausha veve🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ ජීවිතෙ තියෙන ගොඩක් කඩාවැටීම් වලට විසදුමක් විදියට මම තෝරගන්නෙ බුදු දහම .....සන්සුන් මනසකින් යුක්තව ජීවිතේ ගෙවන්න මට ලොකු පිටුවහලක් මේ වාසනාවන්ත දහම.....
සියලුම දෙනාට දවසට එක බණ පදයක් හරි සවන
වැකේවා.....
මගෙ රත්තරං තාත්තට සසරෙන් එතරවෙන්න....වාසනාව හිමිවෙන්න....ඕනි.....පිං අනුමෝදන් වේවා මගෙ රත්තරං තාත්තට.❤
සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබොද කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..
බුදු සරණයි
ඔබ,වහන්සේ නිසා ගොඩක් දේවල් තේරුම් ගත්තා අද.....ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
මගෙත් මගේ පව්ලේ සියලුම දෙනාගේත් සියලුම දුක් කරදර ප්‍රශ්න දුරු වේවා .යහපතම උදා වේවා .සියලුම අසමගිකම් දුරු වී යහපත් කාලයක් ඉක්මනින්ම උදා වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු
අපේ පින්වත් ස්ව්වවමින් වහන්සෙට නිදුක් නිරෝගී බවයම ලැබෙවා 🙏🙏🙏🙏
Sadu sadu sadu mamath Ada idala Hama masekama sasaneta monawahari puja karanawa.mehema denna hithak dunne oba wahanshe darmaya ahalai oba wahansheta mage namaskaraya weewa
මගෙත් මගේ අම්මාගේ ත් මගේ මහත්තයාගෙත් ලෙඩදුක් දුරු වී නීරෝගීභාවය ලැබේවා.. ඉක්මනින්ම නීරෝගීභාවය මාගේ මවට ලැබේවා.
පින්වත් ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ සියලුම ධර්ම දේශනා වලට සවන් දෙනවා.මගේ දුකින් පිරුනු සිත සැනසීමට ගන්න මට ඉමහත් පිටුවහලක් වුනා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!!
සාදු සාදු සාදු. ඔබ වහන්සේට ගොඩාක් පින්. ඔබ වහන්සේගෙ ධර්මදේශනා අහලා මම ගොඩාක් හිත පහදගත්තා ධර්මය පිළිබදව. ඒ පිනම ඔබ වහන්සෙට නිවනට හේතුවක් වේවා!!!!!!!!..
අහන්න අහන්න ආසයිහාමුදුරැවනේ බණ
Me saminwansa bana harima මිහිරිය sadu sadu
මගේ අම්මාගේ සියලුම රෝග දුරු වී නිදුක් නිරෝගී සැනසීම ලැබේවා... 🙏දරාගැනීමේ ශක්තිය ලැබේවා..🙏
ශරීරයේ කුමන හෝ තැනක පිළිකා සෛල අංශුවක් හෝ ඉතිරිව ඇත්නම් බුදු ගුණ බලයෙන් අතුරුදන් වේවා.....🙏
මගේ අම්මා සුව වනවා සත්‍යයි....🙏🙏🙏
oyaage amma suwa wewa!
@@CP8956 ගොඩක් පින් 🙏
උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏
ඔබ වහන්සේ දේශනා කරන හැම ධර්ම දේශනාවක්ම හරිම අර්තාන්විත ධර්ම දේශනා වක්මයි බොහොමත්ම පින්......ඔබවහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 .........!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි
ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.
මම හරිම අසාවෙන් මේ දර්ම්දෙසනවා ශ්‍රවනය කලා මම අද ඉදලා කැටයක් දනවා පිනට දෙන්න
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා..
Sadu sadu sadu 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා දිර්ග ආයුස ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️ බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
❤️🙏නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ඔබ වහන්සේට
තෙරුවන් සරණයි
🙏🙏🙏 සාදු,සාදු,සාදු,,,,
ඔබවහන්සේට නිවන් මාර්ගෙම .ලැබෙන්නම ඕන මම ගොඩක් පින් කරගත්තා ඔබ වහන්සේගේ ම බණ අහලා..මට තව තවත්..පින් කරන්න ආසයි
මගෙ අම්මයි තාත්තයි නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා ❤🙏
oyaage ammai thathai niduk neerogee wewa!
මගෙත් මගේ පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
දිර්ඝායුෂ අපේ හාමුදුරුවනේ
Sadu sadu mage හාමුදුරුවෝ ❤❤❤❤
Theruwan saranai...!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Asu nasu siyalu danatama obawahansaga pinwath bantika asannalabathwa
Mage ammage lada duk suwapath wewa
Maget mage daru petau dennaget mage mahattayaget..paule siyalu denaget siyalu duk karadaradara duru wewa.., sadu sadu sadu...,.
ගොඩක් වටිනා ධර්ම දේශනයක් සාදු.. සාදු.. සාදු ..
No
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේගේ ධර්මදේශනාවලින් සිත පහදා ගත්තා 🙏 🙏 🙏
සාදු!සාදු !!සාදු !!!පින්වත් ස්වාමින් වහන්ස !
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට පිං අනුමෝදන් වෙිවා...මෙවැනි
බණ දේශණා කරනවාට.
🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻ඔබ වහන්සේ හෙමදාම අපිට බන දෙසත්වා, අපේ දියුණු ව එයම තමයි 🙏🙏🙏
අනේ මගේ අම්මට සියලුමමගේ අම්මාට සියලු ලෙඩ රෝග හොඳ වේවා
මගෙත් මගේ පවුලේ සියළු දෙනාගෙම ලෙඩ දුක් සියල්ල සුව වේවා අනේ මගේ හිතට සැනසිමක් ලැබේවා 😢😢😢😢😢 🙏🙏🙏🙏🙏
Esema wewa oyata. Budusaranai
@@sisiraabeyratne6874 ද්
Godak pin ape hamuduruwane budusaranai dirgayu labenna oni oba wahamseta.
❤❤❤❤,,@@RoshanLakshman-o4h
එසේම වේවා ,,,නිදුක් නීරෝගි වේවා
මම. ඉන්නේ. කූවේට්වල. අහම්බෙන්. ඔබ. වහන්සේගේ. බණ. අහන්න. ලැබූනේ. දැන්. හීතට. නිදහසක්. තීයෙනවා. ඔබ. වහන්සේගේ. බණ. අහලා. සාධු. සාධු. සාධූ
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේනමස්කාරය .වේවා🙏🙏🙏
🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏
Sadu sadu sadu pinwath swamin wahansa .hithata pudumakara suhulluwak dunenawa .swamin wahansege bana ahaddi.sadu .sadu sadu .
සාධු, සාධු,සාධු ,පින්වත් සිවාමින් වහන්සේගේ මෙම බණ පදය උතුම් නිර්වානය සඳහා හේතු වාසනා වේවා සාධු,සාධු,සාධු,🌹🌹තෙරුවන් සරණයි නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා ස්වාමින් වහන්සේට
අනේ..., ස්වාමින් වසන්සේගෙන් අහලා මගේ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න
අල්ලපු ගෙදර ගෑනු කෙනාගෙන් මට හරි කරදරයි
කොයි වෙලෙත් හිතරිදෙන දේවල් ඇහෙන්න කියනවා
වැටට රන්ඩු කරනවා
මගෙ ඔලුව හිරිවැටෙනවා ඇහෙනකොට
හිත හදාගෙන හිටියට වෙලාවකට බයයි දරාගන්න බැරිව මැරෙයි කියලා
මේ අකුසලෙන් මිදෙන්නට මම මොකද කරන්න ඕනි
පොඩි දරුවන් මට ඉන්නේ එයාලා වෙනුවෙන් වත් මට පිහිට වෙන්න 🙏
සාධූ සාධූ සාධූ 🙏🌎❤️🙏🌎❤️🙏
තෙරූවන් සරනයි,ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා !!!ධර්මය දේශනා කිරීමට චිරාත් කාලයක් හැකි වේවා !!!
පින්වත් ස්වාමීන් වහන්ස අපිට ලොකු වට දාාන දෙන්න සල්ලි නැහැ නමුත් අපිට කන්න තියෙන දෙයින් දවසට කන්න නැති සත්තු න්ට තියෙන විදිහට කන්න දෙනවා ඒ අසරණ සත්තු ගේ බඩගිනි නිවෙන අපිට හරි සතු ටුයි
Ammoo biyakaru sasara. Ape swamin wahanseta niduk nirogi wuwa labewaa. Dirgausa labewa. Godaak pin. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
Budu saranayi 🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේ ඇතළු සියලුම මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා පින්වත් ඔබ වහන්සේලා නිදුකින් නිරෝගීව බොහෝ කලක් සුවසේ වැඩ වාසය කරත්වා.🙏🙏🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🙏🪔🪔🙏🙏🌺🌺🙏
පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
0
🙏🙏🙏🙏🙏Saaadu🙏🙏🙏🙏🙏Saaadu🙏🙏🙏🙏🙏Saaadu🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
Theruwan sarani pinwath ape swamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🇦🇪💗🌹💐🙏🙏🙏🪔
තෙරුවන් සරනයි .ඔබවහන්සෙට .
අම්මාට දීර්ගායුශ ලැබේ වා
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
නිවනම වේවා
අපේ හාමුදුරුවනේ. පැන් වඩලා දුන්නත්, ඇතේක් බරට රන් රිදී වස්තුව දුන්නත්...
තමන්ගේ කියලා ඵවලේට දැනුනත්, වැඩක් නැ.....මොකද අවසානයට දැනෙනවා හිත් බැඳිලා නැතිබව....
සංසාරේ පතාගෙන ආපු අයට විතරයි දැනෙන්නේ තමන්ගේ බව...
අනික් ඔක්කොම මවා පෑමී රැවටිලි...
ඔබ වහන්සේට ගොඩක් පිං...
Oba wahanseta godak pin🙏🙏
Namaskara wewa sadu sadu sadu
Sadu sadu sadu maga Daru danna kikaru daru danak dahamata ladi Daru dannak bawata pathwawa
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය ඇසීමෙන් මම නොදන්නා බොහෝ de දැනගත් tha 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔☸️☸️☸️☸️🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺
The first
@@deepthikarunathilake9898
P0
Sadu sadu.sadu..,.
නිවන් මග අවබෝධ වෙවා
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මාත් අද ඉදලා රුපියල රුපියල එකතු කරලා පෝය දාට පන්සල ට ගිහින් පූජා කරනවා 😊🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum u theruwan saranai. Darma sesanawe sewenaye kala pinen mahata darmaye awebida wewa sadu sadu sadu.🙏🙏🙏🙏
Theruwan Saranai Awasara
සාදු...සාදු...සාදු...🙏🏻🙏🏻🙏🏻
Hamuduruwane teruwan saranayi
සාධුසාධුසාධුසාධුසාධු
නමෝ බුද්ධාය...සාදු ..සාදු ..සාදු ..
Ada Yugaye Daruwanta
Watina Dharma
Deshnawak.
මට මේ සමිපූර්ණ බණ කතව දෙන්න
ruclips.net/video/hEPNJ4sW50A/видео.htmlsi=qb5nbmM6nIlYmHcl
Sadu, Sadu, sadu