...no need to use oil like this ...shouldn't use at all. Just marinate the meat with spices overnight. Put bit of water and cook it lid close. Oil will come out. Add onions and all what you want and cook it using that oil. Add water if you need gravy..simple..try to use roasted curry powder and chilli powder..to get that dark colour...or bit of dark soya sauce
තනියම ජීවත් වෙන පිරිමි කෙනෙක් වන මම මේ වීඩියෝ එක නිසා මස් කරියක් ගෙදර හදා ගත්ත...ඇත්තටම ඒක රසයි ..ස්තුතියි මේ වීඩියෝ එක දාපු මගෙ සහෝදරයාට හෝ සහෝදරියට
ස්තුති ♥️
Ow
මං එන්නම් උයලා දෙන්න...
Ai thaniyama
@@nishanthirenuka735girlfriend dala gihin
මම තනියෙම උපයාගෙන රසට ගුනයට කෑම කනව මේ මාධ්‍ය .යට කියන්නබැරි තරම් ස්තුතී.
අවශ්‍ය නැති බොරු පල් හැලී නැති නිසා නියමයි. short and sweet. මමත් අද හැදුවා මේක බලන් . thank you
අද මම මේක බලාගෙන හැදුවා.. මගේ පුතා, wife, ගෙදර වැඩ කරන්න ආපු කොල්ලෙක්. මේ ඔක්කොම දෙනා කෑව. පිස්සු හැදෙනව. හරිම රස්‍යි. ඔබට බොහොම ස්තූතියි මේ දැනුම ලබා දුන්නට. 🙏🙏💯💯💯❤
Thank you ❤️
හොඳින් කියලා දුන්නට ස්තුතිවන්ත වෙනවා වැඩිය කතාවක් නැතිව ❤😊
Pork recipes godak baluwa ta hariyata haduwe Meka balala. Add more recipes and keep it up...good 💯
Thank you..😍
සරලයී පහසුයි ❤
ඇත්තටම කෑම හදන වීඩියෝ දාන්න ඕනි මෙහෙම කියවිල්ල නැතිව කියවනකොට ඵපාවෙනවා අනිත් අයත් මේක ආදර්ශයට ගන්න
❤❤❤❤❤
Mamath haduwa harima rasai qwa hamoma kaapu.thank you so much❤
නියම video එක. හැලී නෑ. ගින්දර 🤩🤩🤩🤩🤩
Ela man armiy unata wurthiyen 1st come chef kenek❤❤❤
පෙන්න pu.fork.curry අතර may තමා හොඳම fork.curry ya.very good .mama හදලා තියෙනවා may විදියට thanks 🎁👍❤️🎉
ස්තුති කමෙන්ට් එකට ❤️
ඒක නම් සුපිරියටම ආවා❤
අද හැදුවා මේක බලන්..නියමයි.😍✌🍃
ස්තුති
Ada thamai mama palaweni parata urumas haduwe oya kiyana widiyatamai haduwe puduma rasak thiyenne thanks 😊
Sthuthi dear
Mn pork uyanna egena gaththe meka balala.dan homama kiyanne mage pork curry eka thamai rasama kiyala.thank you sooo much❤❤❤❤
බොහොම ස්තුති
සුපිරිම තමයි
Rasata awa ,thank you❤
මමත් ඉන්නේ පිටරටක තනියම . සුපිරිම පෝක් එකක් ගැහුව . මං ඉන්නේ Scotland . ස්තූතියි
බොහොම ස්තුති ❤️
බොරු සෙවල නැ. වැඩේ විතරයි... 👍🏻🇱🇰❤️
Well planned and no unnecessary details and time waste.... Thanks and appreciate 🙏🙏❤️❤️
Thank you ♥️
Niyamai. Boru kiyawili na katha bathaa na saralawa pahadiliwa.. natnam kattiyage wikaara ahanna gihama uyannath epa wenawa!!! 👍👍👍
sthuthii♥️
රසයි ඇත්තටම. Thank you so much ❤️
sthuthi ♥️
Thank u soo much for this 💕 short and sweet
කියපු විදිහටම හැදුවා.නියමෙට ආවා.thanks
ස්තුති😊
Math hadala balanna oni
හරිම රසයි.... ❤️
Sthuthi ♥️
පට්ට මචං.... 👍
sthuthi ♥️
Good 👍,wadi pal hali na.mamath haduwa,godak rasai 👊
Sthuthi !
Why is this video not suggesting in top, when I am searching for " how to make pork curry". This is the best video. Thank you. Best pork curry.
Thank you ! ❤️
ඔබට ගොඩාක්ම ස්තුති.මම ඒ විදියට,හැදුවා,හැමෝම රසයි කිව්වා. එයට credit එක,ලැබෙන්න ඕනෑ ඔයාට.ඔයා නිසානෙ,මට එහෙම,හදන්න,පුලුවන් වුණේ, නැවතත් ස්තුති.
බොහෝම ස්තුති 😍❤️
Super 😊
Thank you ❤️
Niyamay hodata matka hetinawa
ස්තුති ❤️
Woow supiri
Sthuthi ♥️
Niyamayi
සුපිරි
Sthuthi♥️
wow taste good
Thanks.😊
Niyamai hodata matkahitinawa
ස්තුති
Ela 👍🏻
Thank you
You welcome 😊
...no need to use oil like this ...shouldn't use at all. Just marinate the meat with spices overnight. Put bit of water and cook it lid close. Oil will come out. Add onions and all what you want and cook it using that oil. Add water if you need gravy..simple..try to use roasted curry powder and chilli powder..to get that dark colour...or bit of dark soya sauce
What a great idea.. Thank you for your comment☺️
Yes of course . Thats good.
Please ...beef curry. ..your way
බුදු සරණයි
❤❤💯👌👍
මම මස් මාලු වලට ටිකක් වැඩිපුර අකමැති නිසා චිකන් ඇරුනම වෙන මස් ජාති උයන්න ටිකක් අකමැති ... ඒත් මම ඉස්සෙල්ලම පෝක් කරි එකක් හැදුවේ මේ වීඩියෝ එක බලලා..පෝක් කරි එක කාපු ගෙදර අයනම් කිව්වා නියමෙට රසට තියෙනවා කියලා .... උයපු කෙනෙකුට රෙ කෑම රහයි කියන කමෙන්ට් එක ඉතින් සෑහෙන වටිනවා...ස්තූතියි ....🙏🙏
ගොඩාක් ස්තුති කමෙන්ට් එකට ❤️
සුපර් 🔥🔥
ස්‍තුතී
Aniwryen mati athiliykd meka hadnn one?
One ekaka puluvn.
niyameta awa 🤙
Sthuthi ♥️
😮😮😮
Hadana gaman❤
කටට කෙල යිනුව නියමයි යිදිරියටම යන්න බුදු සරනයි😘
බොහොම ස්තුති ♥️
Tried this...very good recipe 😋
Thank you!
Me recipe eka supiri ❤️
ස්තූති☺️
Mama heduwa
😍
👌
👍 goraka wenuwata siyambala
සුපර්
බොහොම ස්තුතියි.
ඔබට වැඩි වැඩියන් subscribers ල ලැබේවා.
ස්තුතියි☺️
Apith haduwa
Thanks.
👍👍
අලුත් විදිහක්... පෝක් marinate කරලා හදනවා වගේම නෙමෙයි... මේ විදිහට රසයි ද?
තෙම්පරාදු එකට පෝක්ටික දාලා අඩු ගින්දරේ වතුර නොදා විනාඩි 5ක් විතර fry කරගත්තොත් අව්ල් යයිද? කරවෙලා තිත්ත ගතියක් වගේ වෙයිද?
තෙම්පරාදුවේ කරන පොඩි වෙනසකදීත් කරි එකේ රස ගොඩක් වෙනස් වෙනවා. ඒ විදියට හදනවා නම් පෝක් ටික marinate කරලා හැදුවොත් රස වැඩි වෙයි..
Polkiri dammata kamak nedda wathura wenuwata
Epa oily gathiya wadi wenawa.
Pork walata 20min athida
Phone ekath kewa kiyahanko
Ela!
😍
සේර කෑල්ලක් දාගත්තොත් හොදයි නේද..?
ඔව් තව රස වැඩි වෙයි.😋
මෙ වගෙ කුකුල් මස් හැදුව්ට කමක් නැද්ද
ඔව් පුළුවන්.
🤩🤩
මස් මාළු වර්ග පියන් වලින් වහල හදන්නෙ නෑ 👍 හොද නැහැලූ
ගොරකා දන්නේ නැද්ද
වතුර් වෙනුවට පොල්කිරි දැම්මට කමක් නැද්ද
කමක් නෑ පුලුවන් .
4÷÷÷÷÷'÷#÷4'@@hotpot0
Polkiri danna epa. Goraka dannath epa. Goraka dammahama mas hivenawa.
ස්තුතියි
Aragollo kaha dannawa...megollo kaha danne na. Ekata api USA idan mokada karanne
me vidiyatath try karala balanna.😊
මෙයට විනාකිරි දා ගත හැකිද
විනාකිරි අවශ්‍ය නෑ.
👍
Wal uru mas walata nam goraka dammoth kanna ba yakada wage hai wenwa
එහෙමද කලින් දැනන් හිටියේ නෑ. බොහොම ස්තුති කමෙන්ට් එකට.☺️
වල් ඌරු මස් වලට සියබලා දාන්න
Onna ada oyawa ad kara dan
ස්තුති ♥️
මිරිස් මදි වගෙ පාට නැ
I can't understand your language
රස නැනෙ
Ayi e😋
@@hotpot0 බොරුවට කිව්වෙ එ. මරු. දෙපාරක් ම හැදුව 😂❤️
තෙල් දැම්මම තෙල් පැදෙනවා තමයි
Do you have an instagram or FB
Yes Fb - Hot Pot recipes
Thanks