වසන්තයේ මේ ආදරේ දේදුණු පායා - හොඳට හොඳයි 1973

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 62

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 года назад +46

    මෙම දර්ශනය රූගත කරන අවස්ථාව සජීවීව නැරඹූ මා කෙතරම් වාසනාවන්තද සිතෙන්නේ දැන් තමයි. මෙම චිත්‍රපටයේ ගී ඇතුලත් එල්. පී තැටිය ඉතා සුරක්ෂිතව මා සතුව තිබෙනවා.

    • @ldmindis4849
      @ldmindis4849 3 года назад +2

      අනේ අපටත් අහන්න utube upload කරන්න බොහොම පිං,

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 года назад +8

      @@ldmindis4849 මම ලගදීම මගේ පුතාගේ නමින් පෝස්ට් කරන්නම් තැටියේ ධාවනය වන දර්ශනත් සමග.

    • @ldmindis4849
      @ldmindis4849 3 года назад +4

      නියමයි නියමයි,මේවා කාලයත් එක්ක අමතක වෙන්න දෙන්නෙ නැතුව ප්‍රදර්ශනය කළොත් වටිනාකම වැඩි වෙනවා,

    • @mihimalmunasinghe2055
      @mihimalmunasinghe2055 3 года назад +1

      මේ කොහේදි ද දිසානායක මහත්තයා

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 года назад +8

      @@mihimalmunasinghe2055 මේ දර්ශනය දියතලාවෙ කහගොල්ලෙ රූගත කලේ. මල් වැහිසීතල මල්වැස්සේ ගීතය රූගත කලේ බණ්ඩාරවෙල කොළඹ පාරේ ඇල්ලතොට දියතලාවට සහ හපුතලේ උඩපාරට බෙදෙන හංදියේ. එතනම තුෂාරා චිත්‍රපටයේ විජය සහ මාලනී මීදුම් ගලාකන්දේ ඉවසන්න බැහැ සීතේ කියන ගීතයත් රූ ගත කලා.. ආවාසොයා ආදරේ, දමයන්ති,මිහිදුම්සිහින, ගැහැනියක්. සුනේත්‍රා. සුජීවා. වැනි චිත්‍රපට රාශියක් බණ්ඩාරවෙල ප්‍රදෙශයේ රූගතකිරීම් කලේ. ඒ 1970/1980 දශකයතුල චිත්‍රපට විශාලප්‍රමාණයක් රූගතකිරීම් කලා.

  • @MalaNandani-je7zv
    @MalaNandani-je7zv 2 месяца назад +2

    තව අවුරුදු 100ක් ගියත් සතුටෙන් රසවිඳින්න පුලුවන් මේ ගායනය .

  • @janasethaperamuna
    @janasethaperamuna Год назад +4

    ඉතාමත් වටිනාකමක් ඇති මෙවන් ගීත සන්‍ රක්ෂණ කල යුතුය

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 года назад +10

    ජේ. සෙල්ව රත්නම් ගේ සිනමා නිර්මානයක්...ගාමිණී ..මාලනි ..ඇන්තනී..යන අයගේ මෙම රගපෑම් හරිම සුන්දර්‍යි...ජෝතී/ඇන්ජලීන් හඩ ...සදා අමරණීයයි....ඔබට...ජය 👍👍

  • @ldmindis4849
    @ldmindis4849 3 года назад +10

    කොචිචර බැලුවත් අැහුවත් එපා වෙන්නැති ගීත, මේ ගීත දර්ශන අපට ලබා දෙන ඔබට ස්තූතියි

  • @kumudurenu4991
    @kumudurenu4991 3 года назад +12

    හරීම ලස්සනයි පුදුම සතුටක් දැනෙනවා, ගීත, දර්ශන, ඉදිරිපත් කරන ඔබට බෙහෙවින්ම ස්තුතියි

  • @malanjayakodi9333
    @malanjayakodi9333 2 месяца назад +1

    ඉතා ලස්සන මියුරු ගි අපව මතක ඇත ජයකොඩි ජයවේවා

  • @sumithradevi6682
    @sumithradevi6682 2 года назад +5

    ගොඩක් ලස්සනයි ස්තුතියි

  • @ThyagaDharshani
    @ThyagaDharshani 13 дней назад

    Amme mara a lassanai ranganayak

  • @srilalfernandomerennage9841
    @srilalfernandomerennage9841 10 месяцев назад +3

    අමතක ⁣⁣නොවන අතිිතය

  • @chandraniruberu8624
    @chandraniruberu8624 Месяц назад

    සුන්දර ගිි හා රගපෑමිි

  • @malanjayakodi9333
    @malanjayakodi9333 2 месяца назад

    අපේ ඉතාමත් ඇත ලස්සන මියුරු ගි පින්තූර ඇත ජයකොඩි

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 Год назад +2

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @karunarathnakarunarathna965
    @karunarathnakarunarathna965 3 года назад +3

    හරිම ලස්සන ගීතයක්

  • @susanthajanaka7942
    @susanthajanaka7942 2 года назад +3

    Ape lama kale rasawedapu awa athethayata yanawa

  • @rangajeewa6043
    @rangajeewa6043 11 месяцев назад +1

    ගොඩක් ලස්සනයි

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara Месяц назад

    Beautiful

  • @ThilakAluththara
    @ThilakAluththara 2 месяца назад

    Good gold woish ❤song

  • @laksila7367
    @laksila7367 2 года назад +1

    සුන්දර රංගනයක් සමග මිහිරි ගිතයක්

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 6 месяцев назад

    Old ones always giving
    Pleasure.thank you .

  • @nayomiperera1562
    @nayomiperera1562 Год назад +1

    Adarei hamadama parani sinamawata.dan inna ayata hithannawath baha.❤❤❤❤😊

  • @PiyadasaFernando-z6i
    @PiyadasaFernando-z6i 20 дней назад

    Jhothi pala gayakayanani vijath oyath malovin samu aran akai apita duka❤❤🎉🎉🎉🎉🎉

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 года назад +1

    "Gamini, incomparable Screen Personailty"Anjaline, angel Voice Of Our Cinema"

  • @srilalweerasinghe177
    @srilalweerasinghe177 3 месяца назад

    හරි.ලස්සන.ගීත.සහ.රගපාන.ලස්සන.ඒ.කට.දැන්.එවුන්.පබයො.ඒකනෙ.සිනමාව.වලපල්ලට.ගියෙ

  • @ට්රිනිටිවිද්යාලය

    විශිෂ්ට රංගධර gamini fonseka . හැම විටම ඔබ මතකයට එනවා .

  • @sweet-b6p
    @sweet-b6p 3 года назад +1

    MY GOD WHAT A NICE SONG

  • @dayanandawanigarathne5887
    @dayanandawanigarathne5887 2 месяца назад

    ❤gamine❤malanì❤

  • @upalisenarath6760
    @upalisenarath6760 Год назад +1

    70 Dasakaye Cinamawa ketharam Appuruda.

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 года назад

    Lassanai

  • @dharmasirikalupahana2668
    @dharmasirikalupahana2668 Год назад

    Good

  • @kapilanishanth141
    @kapilanishanth141 2 года назад

    Lassane

  • @jhonnydep4809
    @jhonnydep4809 Год назад

    Supiri

  • @miulamiula328
    @miulamiula328 3 года назад

    Lassanei maliniya gamini .anjalin miuru hada.

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna9769 4 года назад +1

    Gamini.jothi.malani.anjelin.nlyamai

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 Год назад

  • @antonykulathunga8238
    @antonykulathunga8238 3 года назад +1

    Mema film eke full vedio eka danna.TU

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 11 месяцев назад

    ❤❤❤❤❤

  • @Siriwardane
    @Siriwardane 2 года назад

    🙏🙏🙏

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 2 года назад

    👍👍👍👍👍💐

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 года назад

    🙏😭🙏😭🙏😭❤️❤️

  • @k.pnimal2122
    @k.pnimal2122 2 года назад

    💓💓💓💓💓💓

  • @kapilanishanth141
    @kapilanishanth141 2 года назад

    Atheyata.genyanna

  • @HarshT-lv7uh
    @HarshT-lv7uh 7 месяцев назад

    Menne sindu

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq 2 месяца назад

    Koheda ru gata kare

  • @sunilchsndradasa932
    @sunilchsndradasa932 Год назад

    මේ ගීතය රූප ගත කල ස්ථානය කොහේද?

    • @nihalmunasinghe91
      @nihalmunasinghe91  Год назад +1

      දියතලාව කහගොල්ල ප්‍රදේශය බව පහල කමෙන්ටුවක තිබෙනවා.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 Год назад

      Methana diyathalawe kahagolla asannaye nariyakandata pasuwa hamuwena manikkanda kiyana gammanaye thama ruugatha kale

  • @moofnof
    @moofnof 4 месяца назад

    Karoce

  • @rmnuwan7327
    @rmnuwan7327 2 года назад

    Un

  • @PathmasiriRuwanpura
    @PathmasiriRuwanpura Год назад