Xbox ලා එහෙම දෙයක් හරි කරනවා නම් හොඳයි ඔය game pass එක promote කර කියලා PlayStation lata තරගයක් දෙන්න අමාරුයි ගොඩක් price එක අඩු වුණාට සුපිරි AAA games tikak thiyey ඇ වැඩිපුර thiynnee hariyaman story එකක් වත් නැති indie games විතරයි (ලාභ බඩුවෙ හිලක් ඇත) ඔය game pass එක release kale 2017 අවුරුද්දේ eth තාම ps ලට තරගයක් දෙන්න බැරි ekay ps ලා ගත්තොත් ඒගොල්ලො මෙච්චර සාර්ථක වෙලා තියෙන්නේ gamers ලා ගෙ හිත horagaththa සුපිරි 3A exclusive games නිසා උදාහරණයක් widihata video eke කිව්වා වගේ 2021, 2022 අවුරුදු දෙකේම අලුත් x box series x, s දෙකේම sales 14.6 million විතරයි eth 2018 awurudde release වෙච්ච god of war 4 එකට sales මේ වෙන්කොට 20 million තියනවා mage අදහස නම් ps lage uncharted last of us god of war වගේ loke hollapu සුපිරි graphics story තියන 3A games Xbox exclusively release karanna ඕනි Xbox lata ගොඩ යන්න නැතිව game pass එක ගෙන කියෝ කියෝ හිටියොත් xbox මේ අවුරුද්දත් උඩින් ම FAIL
@@lakinduyethmin console ekak withrak awith wadak na ewata ps xbox wage exclusive games gennath wenwa, kiyanna ba dan idanma game hadanawad kiyala kiyala, eth mata hithena widhiyata ehema wena eka godak aduyi, 2022 nintendo 6million copies, xbox 3million, ps5 2million copies, tharagayak yanawanam yanne me thuna athare thamyi, pc walata kisima awulak na

100% agreee👍
@@Janaka_Nishantha👍👍
Xbox ලට එච්චර talent එකක් නෑ බන් ඒකයි උන් Activition එක ගන්නෙ
@@yasirugimhan5841 ඔව් bn එකනේ Xbox lata mn ආස නැත්තේ
Eth loke tiyana wadima denek subscription service ekak widiyata subscribe karala tiyenne Xbox Game Pass ekane Netflixtuth paradaine
මම නම් හිතෙන විදිහට Gaming Industry එකේ Balance එකට Xbox තියෙන එක අනිවාර්යයි නැත්නම් unbalance වෙන්නේ පුලුවන් , Xbox ලට මොකක් හරි plan එකක් තියෙන්නේ ඕනි නැත්නම් මෙහෙම ඉන්නේ නැහැ normally Sony ල වගේ වෙන්නේ නම් ඉතින් වෙනම exclusive games හදන්නේ වෙනවා එහෙම නැත්නම් gaming industry එකෙන් අයින් වෙන්නේ ඕනි එත් gaming කියන්නේ ලෝකේ 2 වෙනියට වැඩියෙන් ම අදායමක් හොයන්නේ පුලුවන් industry එකක් එක නිසා ලේසිය්නේ මේකෙන් අයින් වෙන්නේ නැති වෙයි . නැත්නම් film industry එකට එන්නේ තියෙන Netflix ලව ගන්නේ වෙනවා සල්ලි වලට නැත්නම් apple එකක් partnership එකක් හදන්නේ ඕනි එකට .
Sony ල නම් දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ games ගොඩක් එයාලගේ live action එනවා මම නම් එකට ලොකු කැමැත්තක් නැහැ සමහර games චෝර වෙන්නේ පුලුවන් live action එද්දී හැබැයි කොහොමත් sony ල හදන්නේ එකෙනුත් film and tv shows fans ලව එයාලගේ consoles buy කරවන්නේ .
හැබැයි ඉතින් අපිට තියෙන්නේ වෙන දෙයක් බලන් ඉන්නේ එක තමයි අපි මොනවා කරත් එයාල කරනේ එයාලට ඕනි දේ නේ 😬😬
ඔව් ඒක ඇත්ත Xbox එක්ක thiyena tharage හින්දා තමයි PlayStation ලා උනත් community එකට උනන්දුවෙන් අලුත් දේවල් දෙන්නේ ඔය හරි Xbox eka දුර්වල වෙලා හරි තියෙන්නේ ඕනේ
@@inurawathmal9632 o එක ලොකු තරගයක් දුන්නොත් හිතා ගන්නේ බැරි games එයි ඉස්සරට එකත් වෙනම ආතල් එකක් AMD Intel වගේ තමයි
ඔයා කියපු මුල් කතාව තමයි වැදගත්ම. මේ industry එක unbalance වෙන්න නොදී තියාගන්න වෙනවා. එහෙම තියාගන්නනම් xbox වල පැවැත්ම අනිවාර්යයි. අපි බලමු මොනවද එයාල ඒ වෙනුවෙන් කරන්නෙ කියලා
Minecraft legend,Ark 2, stalker 2, starfield,Redfall,Forza Motorsport
Kohomada aiya upcoming Xbox games tika.Gammak thama😘💯👍
ඒත් මෙයාල මේවට focus කරල වැඩ කරන්නෙ නෑ. හරි strong storylines තියන game එකක් නෑ. ඒකයි ගැටළුව
මේ වසරේ දී නිවැරැදි තීරණයක් Xbox නොගත්තොත් PS හා සම වීමට කිසිම අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන අවාසියත් බලපාන්නේ Gaming Community එකට. තරඟකාරීත්වය අඩුවීම හොඳ නිර්ණය බිහි නොවීමට හේතුවෙන හින්දා. කොහොමවෙතත් Gaming Industry එකේ නවතම තොරතුරු ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ජය වේවා! සහෝදරයා 😍
ඇහෙන, දකින, පෙනෙන කරුණු එක්ක ගත්තාම xboxට ඒ ළගටවත් එන්න පුළුවන් වෙයි කියල හිතෙන්නෙ නෑ. තරගකාරීත්වය අහිමි වීම ඒ තරම් හොද දෙයක් නෙමෙයි
@@Planet361 එකඟයි 🔥
මන් නම් හිතන්නෙ call of duty modern warfare reboot siries එකෙ අන්තිම ගේම් එක exclusive කරලා ටික කාලෙකින් pc එවුවනම් හ රි
තාම කරන්න බෑ deal එකට restrictions තියන නිසා. ඉස්සරහට එහෙම වෙයි
Habai call of duty thani aithiya x box lata giyoth poddak issarata enna puluwan
පුළුවන් වෙයි කියලා හිතනව
Niyamai brother
Thanks buddy
Brother මට පොඩි ප්‍රශ්නයක් තියනවා මම ඉන්නෙ Dubai වල හරි ද මම ලංකාවට යන්න ඕන නිස PS5 slim එකක් ගන්න ඉන්නෙ හැබැයි මට මෙහෙ ගන්න බලද්දි Version 2 ක් තියනවා ps5 silm ekei එකක් තමයි
1.UAE Version
2. International Version
කියලා Version 2 ක් තියනවා මේ දෙකේම වෙනස මොකද්ද අනේ මට reply එකක් ඕනෙ අනිවාර්යයෙන්ම මොකක්ද ගන්න හොදම Version ඒක
Replied
තරමක් දුරට ගොඩ යයි, sony ල ගොඩක් මුල් තැන දෙන්නෙ single-player ගේම්ස් වලට මොකද ඒ ගොල්ලන් දන්නව ගොඩ දෙනෙක් කැමති කතාවක් පාදක කරගෙන හදන ගේම් වලට කියල , microsoft ඒකෙ අනිත් පැත්ත මම දකින විදියට ඒකයි Xbox හැමදාම පරදින්නෙ
කවුද දන්නේ 2030 වද්දී වෙනම console එකක් market එක අරගනී ද කියල .
@@lakinduyethmin eka parama ehema deyak promote karana eka prayogika na, google stadia walta mokada une anthimata
@@gihans97 නැහැ මන් කියන්නේ වෙන console එකක් එන්නේ බැරි නැහැ එතකොට මේ දෙකටම වඩා වෙනස් එකක්
@@lakinduyethmin console ekak withrak awith wadak na ewata ps xbox wage exclusive games gennath wenwa, kiyanna ba dan idanma game hadanawad kiyala kiyala, eth mata hithena widhiyata ehema wena eka godak aduyi, 2022 nintendo 6million copies, xbox 3million, ps5 2million copies, tharagayak yanawanam yanne me thuna athare thamyi, pc walata kisima awulak na
@@gihans97 එක නම් ඇත්ත PC එකක් ගන්නේ එක ලාබයි දැන් බලං ගියාම එක අතකට
1st👍❤️
Thanks buddy
PlayStation platform ekata challenge karann amarui
ඒකනම් ඇත්ත
Xbox
Yes.
lenovo ideapad 110 laptop 4gb ram i3 proceser ekai intel hd vga ekai me spec walin gta v ghanna puluwanda auye
Auye neme aiye
ඒකනම් අමාරු වෙයි
aiye sea of thieves gana video ekk krnn ba d
Game reviews කරන්නෙ නෑ brother
@@Planet361 😮💨HMM
🖤🤗
Thanks brother
🔥❤️
Thanks brother
🔥🔥❤❤
Thanks buddy
❤️😎🔥👍
Thanks brother
X box game pass eka lankawata hadanna puluwanda
බෑ brother
Ei beri.mge yluwo game pass ekn ghnwa.
Deayak unoth activation aula thama itin 😐
ඒක තමයි. අපි බලමු
XBOX 😍😍😍
Oh 👍
❤️
Thanks buddy
quality eka athin xbox thmai ithin
Xbox qualityද කියල දැන් ගැටළුවක් තියනවා හැබැයි
nice
Thanks buddy
🙂👍
Thanks brother
noice
Thanks brother
Xbox ලා ටිකක් ඇල්මැරුනු ස්වභාවයක් තියෙන්නේ
ඒකනම් ඇත්ත
Gamepass එකෙන් ආදායමක් එන්නෑ එයාලට අයියෙ ඒක පට්ට්ම පාඩුයි Microsoft ලට. අනික xbox Console වලින් වැඩිපුරම sell වෙන්නෙත් series s එක.
බොරුනම් ජපානෙ sale charts බලන්නකො. Xbox console දෙකේම එකතුව 1000ක් වගේ වෙද්දි ps4 2500ක් විතර sell වෙනව. Ps5 50 000 ක් විතර sell වෙනව
Xbox ලට පුලුවන් studios ගන්න විතරයි ඒව manage කරන්න බෑ
ඔව් සිරාවට උන් සල්ලි වලට ගත්තට පස්සේ හොඳට thiyena සුපිරි Studios පාවා වස charter වෙනවා ඔන්න බලහන් කෝ Activision lata වෙන දේ
ජපානේ නම් කොහොමත් අනිවාර්යෙන් ම ps තමයි මොකද එයාලගේ දෙයක් sony කියන්නේ අපේ රටේ අපේ දේවල් වලට තැනක් තිබ්බේ නැති උනාට ජපානයේදී එයාල ලොකු තැනක් දෙනවා එක තමයි එයාල මාර දියුණු
@@lakinduyethmin ඒත් ටික කාලෙකට කලින් xbox ල නම් කිව්වෙ ජපානෙ තමයි එයාලගෙ වේගෙන්ම දියුණු වෙන Market එක කියල 😂
@@inurawathmal9632 ඇත්ත.Halo එකට උන දේ බලහන්කො. කෙලින්ම Dead. ඊලගට එන Starfiled එකයි Redfall එකත් බලන්නකො වෙනදේ 😂
@@yasirugimhan5841 mru habai
Sir kasun🤍
Hi brother
Hatte lassani ane🤣
🙄🙄🙄
Forza horizon 6 release කරද්දී ගොඩ යනවා
එක game එකකින්? 😂😂🤣😁
Car game එකකින් ලොකු වලට impact එකක් කරන්නේ බැහැ
Forza විතරයි හොද ගේම් එකකට තියෙන්නෙත්. ඒකම ගහල එපා වෙලා තියෙන්නෙ xbox community එකට 😂
ඒකටත් තව සෑහෙන කාලයක් ඉන්න වෙනවා
❤
Thanks brother
Stickers gana puluwanda den…..?
❤️
Thanks brother
❤
Thanks brother