Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද බය වුනේ මං විතරද..... congratulations 💥💥💥💫💫💫💫💜️💜️💜️ malli❤❤
කියල වැඩක් නැ සහෝදරයා මාත් බය වුනා ,,, සෑබෑ හදවතේ ගායකයා අනිවාර්යයෙන් අපී හැමෝම සහයෝගය දෙන්න ඕන 🎉
අම්මෝ පපුව නැවතුනා ඕඉ අවසාන තත්පර 20 දි....දිනුවට පස්සෙ අත්පුඩිත් ගැහුවා ❤❤❤❤😂😂😂😂
ඊයෙ නම් බය උනා..80 පන්නනකල් මන් පට්ට අව්ලෙන් හිටියේ..ඒත් win kara apeee hiru tharuwa...❤❤❤🙏👌
81% ආවම උඩ පැනලා,අත්පුඩි ගැහුවා 🎉
Math❤❤
රුක්ෂාන් පුතේ ,ඔබ බෙග් මාස්ටර්ගෙ සිංදු කියනකොට අපිව වෙනම ලෝකයකට ගෙනියනව.❤අනේ අපිට තව ඒ ගීත අහන්න ලැබේවා !
ලස්සන සිංදු තෝරාගන්න ❤❤❤❤අමිමාගේ ආදරේ තරමටම ❤❤❤❤කප්පෙක ඔබ ටමයි
හැමදාම 90ට එහා ගන්න රුක්ෂාන්ගේ වෝට් ඇයි බ්ලොක් කරන්නේ ඇයි ඔය හඩ මාරම ලස්සනයි එයා තමා හිරු ස්ටාර් ❤❤❤
අම්මෝ නිරෝෂා මිස් අද නම් අපිත් බයවුණා!!!!පුතා ගැලපෙන සින්දු තෝරාගන්න ❤️
සිංදුව හොදටම කිව්ව නේ මිස්.තව මොනවද. පපුව රිදෙන්න අරගෙන තිබුනේ. Hiru Vote block කරනවා. හොදට බලන්න බිංදුවේ ඉදන් තත්පර 15ක් ගිහින් Vote එන්නෙ.
මෙිවා හිතට වදින් නැතිනමි මොනවද බන් වදින්නේ බොක්කෙමිම ආදරෙයි රැක්ෂාන් ❤❤❤
බයවුනා මල්ලී ලබන සතියේ පරිස්සමින් අපි ඔයාව අවසාන මහ තරගයේ දකින්න අසාවේන් ඉන්නවා ❤
Hiru ge plan
මේකනම් පිස්සුවක්ම තමයි අප්පා කොච්චර ඇහුවත් මදි සංසාරේ ඉදන් ගේනපු හඩක් මේකනම් ජය නියතයි සුපස්ටා තමයි අනිවාරේන් මම කුවේට් සිට ❤❤❤
මැරිලා ගොඩ ආවේ යකො අදනම් මොනවා උනාද දන්නැහැ කොහොම නමුත් සුපිරි ගායනයක් ඇහුවාට ඇහුවාට මදි අනිවාරේන් සුපස්ටාම තමයි ඉතින් ❤❤❤
ඔහොම බය කරන්න එපා මල්ලි .😮❤හදවත නතර උනා වගේ.
මූව කැපුවොත් වැඩකුත් නෑ 😪❤️🔥
අද කැපුවා 😮
Ada kepuva
අද කැපුවා බන් අර පට්ට wesiwa යවන්න එ hutti කිපාරක් කැපුනද අනෙ මන්දා බන් 😢
අද දාපු එවාගෙ කමෙන්ට් පවා ඕෆ් හිරු ස්ටාර් මගුල තමයි..ලැජ්ජයි බලු වැඩ කරනවා
@@KoshilaGimhani comment vitharak nevei vote bar ekath ain karala
වෝට් අඩුයි කොල්ල්ලට...සප් එක දීලා ඉස්සරහටම යවමු ... පට්ටම වොයිස් එකක්
Hart attack thawa poddakin ❤😢 ඔයා අනිවාරෙන්ම final යනවාමයි ❤අදත් සුපිරි අපි බලාගෙන ඉන්නවා ඔයා ඊලග වටයෙත් සුපිරියට ගායනා කරනකන් ❤ ආදරෙයි හැමදාමත් ❤🎉
❤
මේකත් සුපිරියක් brother 👌❤️🔥ඊයෙනම් ට්කක් බයත් වුනා සයාගිගෙ vote ගිය ව්දියට ඔයාගෙත් ගියානම් 100% next round එකේ මීටත් වඩා සුපිරියක් ඕනි brother 👌❤️🔥 final එකේ අනිවාම ඔයා ඉන්නම ඕනි ❤️
මොහුගේ සින්දු අනාගතයේ අහන්න ලැබේවා
ජිල් මාට් එකක් දාලා කියලා තේරෙනවා.ඉදිරියට ම යන්න මල්ලි.🎉🎉❤❤❤
මම ඒ සින්දුව අහපු ලස්සනම වොයිස් එක❤
වොයිස්නම් වොයිස් 🥰🥰
අනේ පුතේ ලස්සන සිංදු තොරා ගන්න අපි බය වුණා
අවුට් වෙටනම් එපා ඉදිරියෙදි ඉදිරියට යන්න්ට සක්තිය ලැබෙවා හංසි හොදටම කිවා අවුට් වුනත් ජයවෙවා ඉදිරිගමන
මරු අයියේ Top 8 එකේ හම්බෙමු ආදරෙයි ❤❤🎉🎉😢
රුකා අපි ඉන්නේ උබට විතරයි. වෙන උන් අදාලම නෑ. උබට කලේ cari වැඩක්. චීත්ත කෑල්ලක් උඩට ගේන්න ඕනි නිසා උබව හැලුවා. ඔය පke reality වැඩක් නෑ. සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන්. ❤
අපේ එකා ජයවේවා මල්ලි
💐❤️💐❤️💐❤️💐
ගොඩ පලයන් මචං❤️🔥
ආසම කෙනා❤️😍
අමල්ගෙ ටීම් එකට ජයෙන් ජය වේවා!!!❤❤❤🎉🎉🎉
අනේ රුක්ෂාන් ඉදිරියට ගෙනියන්න එයා තමයි හිරුස්ටා
ලබන සැරේ බෙග් සර්ගෙ සින්දුවක් කියන්න රුක්ෂාන්❤❤
උබ තමයි හදවතේ තරුව අපේ ❤️🎧
ඒක නම් සුපිරි ❤❤❤❤
රුකා 😍👑️♥
CONGRATULATIONS Rukshan Ayyee..🖤😍
බ්රෑන්ඩ් එකක් වෙලා ඉවරයි
❤❤❤❤ නියමයි රුක්ශාන් අයියා❤❤❤❤
රුකා ඔයාට ප්රේක්ෂකයනගේ ආදරේ අඩුවෙලා නෑ වැඩිවෙනවා මිසක් ❤ සිංදු කියන්න බැරි ගෝතයෙක් ව ඉස්සරට අරගෙන යන්න ඇතුලෙන් ගේම් ගහනවා 😢
Aneda kiyanne kathandaryk kiynw wage ohee kiywanawa kisi rahak nh eth jugeboad ekth vote krn ekane prashne
@@fashion5507කවුරු ගැනද ඔයා කියන්නෙ?
@@fashion5507Judge Board එක Vote කරනවා කිව්වේ කාටද?
@@notmebackup4194 සයාගි ඉස්සරහට යන එක තමා ප්රශ්නෙ උට සින්දු කියන්න බෑ
sayagi out wenna one aniwrem melo rhk nh
රුක්ෂාන් නියමයි ❤❤❤😍😍😍😘😘😘
❤❤❤❤❤❤❤අදරේයි අපි බය උනා අදනම් අපේ හිරු ස්ටා ඔයා ❤❤❤❤❤
Good luck malli..❤️❤️❤️ ekah maru.. ❤️🎤
හරිම ලස්සනයි පුතේ❤❤❤
වෝට් හිර කලා බං.. ඒක හොදට දැක්කා.. Wall එකේ Photo හෝ හෝ ගාලා වැටෙනවා Vote එක යන්නෑ.. ඒක දැක්කා.. පුලුවන් උපරිම හිර කරන්න Try කලා.. ඒත් බැරි වුනා Check වෙයි කියලා 😁❤️ ඒ තරම් කොල්ලගෙ Votes බරයි කෙල්ල ගැන දුකයි තමා මොකද එයත් ලස්සනට කිව්වා.. එයාටත් ඉස්සරහට යන්න තිබුණා.. ඒත් අමල්ම ඒක නැති කලා..🙂
ඔව්බන්❤
ඇත්ත මං වෝට් කරද්දී මුලින් වෝට් එක ගියේ නෑ කට් උනා කලින් එහෙම උනේ නෑ මුන් හොද කොල්ලොන්ට Cari වැඩ කරනවා 🥴
❤❤❤❤❤🎉🎉🎉
අද ගායනය ගොඩක් ලස්සනයි ❤
සුපිරියක් තමෙ ෙකාල් ෙලා්❤❤❤❤😂😂😂
Rukshan aiye ❤❤❤❤cup eka oyage thama❤❤❤❤habai supiri gemak dunna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤patta lassanak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි,,❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei ruka aiya ❤
ජය වේවා රුකා❤❤
Harima lassanayi puthe.theruwan saranayi❤❤❤❤❤❤❤❤❤❤
අපේ එකා, දක්ශයා 💚💐
ඇයි අනේ අද vote මදි උනේ.බය උනා හොඳටම.vote blok කරාද කියලා
ඔව් 👍
මේවගේ අයියට සෙට් වෙන සිංදු කියන්න අයියේ,ජය වේවා ❤
විඡය කුමාරතුංග.. සින්දු සෙට්....😊
පණ තමයි ඉතින් 💜💐❤️
Oya dinumm💖💖💖💖
දැනෙන්න ගායනා කරා කොහොම සින්දු කියනවද මට තේරෙන්නේ නෑ
අනිවාරෙන්ම හිරු ස්ටාර්❤🎉
මේකනම් පිස්සු හඩක් හැබැයි ඉටවඩා බයව්නා අනිවාරේන් හිර ැස්ටාම තමයි ❤❤❤
Rukshaann ✨💫
අම්මො මම හොදම බයව්නා ආදරෙයි රුක්ෂාන් මම සව්දි අරාබි සිට ❤❤❤❤❤
මෙයා තමා හොදම හරිම ලස්සනයී අනේ 😂😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයා තමා හිරු ස්ටා
Iye bayath una aye ithin rukaw ayin karoth balnneth nh ruka oya thama hiru star😘😘😘
ලස්සනයි 💖💖
Niyamay malli❤❤❤
Adrei aiye ❤
මල්ලී ඔයා ජෝතීපාල මහත්මයගේ සින්දු කියන්න......ඔයාගේ කටහඬට ගැළපෙන්නේ ඒ වගේ සින්දු...ඔයාට ජය නියතයි....❤❤❤❤❤
Wow oya hodatama kiuwa manike oya thama oke inna bestma kena jaya niyathay suddooo ♥️♥️♥️
පට්ටම සිංදු තමයි අය්යා තෝරගන්නේ❤🎉❤🎉❤🎉🎉❤
ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා...
Rukshan aiye githaya nm super eth vote aduwechcha eka nm patta aul
Hiru star wennnama oni❤❤
අනිවාරෙන්ම..❤
දිනපන් මල්ලි ❤
Congratulations aiya ❤❤❤❤❤
Rukshan jaya wewa❤️bayen htye awasana wenknma
ඉරිද පේන්න නැති නිසා බය උනා යකූ❤️
Iyenam baya una malli congratulations malli 😍😍😍
Rukshan chandrasena ,,,,mewara hiru'star ,,,,❤❤❤❤❤
Oya kohoma hari dinanawa ❤❤😊😊
ඔයා අවුට් උනත් ඔයා අපේ හිරුස්ටා❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉
Super sinduwak rukshan ayye ❤🎉
Bayath Una puthe lassanai suba pathanawa puthata
Niyamai malli jayawewa 👌👍
සුපිරි කොල්ලෝ❤
එදා වෙච්ච දේ වුනේ නැත්තම් මෙයා තමයි HIRUSTAR❤❤❤
Supper hits our super golden artists keep it up ❤❤❤
Wow supiri wasthuwe ❤️
නූලෙන් බේරුනේ ❤
Niyamai rukshan❤❤❤
හොදමකතා විනෝදයට ඕන් අසාගන්නකෝ😅😅😅
Aiye uba supiriyak ban
බෙග් මාස්ටර්ගෙ මායා.. සිංදුව කියන්න ඒ සිංදුව ඔයාගෙන් අහන්න අපේ තාත්තා ගොඩක් කැමතී cover එකක් හරි පුළුවන් නම් කරන්න🙏Good luck..
ඇයි අද වෙට් අඩු තාක්ෂණ ගැටලුව්ව්ක්ද
නීරෝශා මිස් ඔයාගෙන් එක ඉල්ලිමක් කරන්නම් මිස් රුක්ශාන් මල්ලිටයි අශාන් මල්ලිටයි අසාදාරනයක් කරන්න එපා මිස් මෙ තරගයේ නියම ස්ටාර් එ දෙන්නා නිසා
එක අැත්ත
Ruka❤❤❤❤❤
Hiru tgaruwa ❤
Congratulations bro 🎊
Oya hirusta wennama ona.maralassanai oyage sindu
සින්දුව ඉවර වෙනකන් ඇවිද්දා කියලා විතරයි මන් දන්නෙ ඒ තරමට බය උනා
Congratulations aiye ❤️
God bless you..
Good luck 👍 💓 ❤take care 🙌 🎉
Ai ee ehma adu wune vote...congratulations ❤❤
💕💕💕💕❤️❤️❤️❤️
1.25x මරු ❤
Congratulations aiyh❤😊
අද බය වුනේ මං විතරද..... congratulations 💥💥💥💫💫💫💫💜️💜️💜️ malli❤❤
කියල වැඩක් නැ සහෝදරයා මාත් බය වුනා ,,, සෑබෑ හදවතේ ගායකයා අනිවාර්යයෙන් අපී හැමෝම සහයෝගය දෙන්න ඕන 🎉
අම්මෝ පපුව නැවතුනා ඕඉ අවසාන තත්පර 20 දි....දිනුවට පස්සෙ අත්පුඩිත් ගැහුවා ❤❤❤❤😂😂😂😂
ඊයෙ නම් බය උනා..80 පන්නනකල් මන් පට්ට අව්ලෙන් හිටියේ..ඒත් win kara apeee hiru tharuwa...❤❤❤🙏👌
81% ආවම උඩ පැනලා,අත්පුඩි ගැහුවා 🎉
Math❤❤
රුක්ෂාන් පුතේ ,
ඔබ බෙග් මාස්ටර්ගෙ සිංදු කියනකොට අපිව වෙනම ලෝකයකට ගෙනියනව.❤
අනේ අපිට තව ඒ ගීත අහන්න ලැබේවා !
ලස්සන සිංදු තෝරාගන්න ❤❤❤❤අමිමාගේ ආදරේ තරමටම ❤❤❤❤කප්පෙක ඔබ ටමයි
හැමදාම 90ට එහා ගන්න රුක්ෂාන්ගේ වෝට් ඇයි බ්ලොක් කරන්නේ ඇයි ඔය හඩ මාරම ලස්සනයි එයා තමා හිරු ස්ටාර් ❤❤❤
අම්මෝ නිරෝෂා මිස් අද නම් අපිත් බයවුණා!!!!
පුතා ගැලපෙන සින්දු තෝරාගන්න ❤️
සිංදුව හොදටම කිව්ව නේ මිස්.තව මොනවද. පපුව රිදෙන්න අරගෙන තිබුනේ. Hiru Vote block කරනවා. හොදට බලන්න බිංදුවේ ඉදන් තත්පර 15ක් ගිහින් Vote එන්නෙ.
මෙිවා හිතට වදින් නැතිනමි මොනවද බන් වදින්නේ බොක්කෙමිම ආදරෙයි රැක්ෂාන් ❤❤❤
බයවුනා මල්ලී ලබන සතියේ පරිස්සමින් අපි ඔයාව අවසාන මහ තරගයේ දකින්න අසාවේන් ඉන්නවා ❤
Hiru ge plan
මේකනම් පිස්සුවක්ම තමයි අප්පා කොච්චර ඇහුවත් මදි සංසාරේ ඉදන් ගේනපු හඩක් මේකනම් ජය නියතයි සුපස්ටා තමයි අනිවාරේන් මම කුවේට් සිට ❤❤❤
මැරිලා ගොඩ ආවේ යකො අදනම් මොනවා උනාද දන්නැහැ කොහොම නමුත් සුපිරි ගායනයක් ඇහුවාට ඇහුවාට මදි අනිවාරේන් සුපස්ටාම තමයි ඉතින් ❤❤❤
ඔහොම බය කරන්න එපා මල්ලි .😮❤හදවත නතර උනා වගේ.
මූව කැපුවොත් වැඩකුත් නෑ 😪❤️🔥
අද කැපුවා 😮
Ada kepuva
අද කැපුවා බන් අර පට්ට wesiwa යවන්න එ hutti කිපාරක් කැපුනද අනෙ මන්දා බන් 😢
අද දාපු එවාගෙ කමෙන්ට් පවා ඕෆ් හිරු ස්ටාර් මගුල තමයි..ලැජ්ජයි බලු වැඩ කරනවා
@@KoshilaGimhani comment vitharak nevei vote bar ekath ain karala
වෝට් අඩුයි කොල්ල්ලට...සප් එක දීලා ඉස්සරහටම යවමු ... පට්ටම වොයිස් එකක්
Hart attack thawa poddakin ❤😢 ඔයා අනිවාරෙන්ම final යනවාමයි ❤අදත් සුපිරි අපි බලාගෙන ඉන්නවා ඔයා ඊලග වටයෙත් සුපිරියට ගායනා කරනකන් ❤ ආදරෙයි හැමදාමත් ❤🎉
❤
මේකත් සුපිරියක් brother 👌❤️🔥
ඊයෙනම් ට්කක් බයත් වුනා සයාගිගෙ vote ගිය ව්දියට ඔයාගෙත් ගියානම් 100% next round එකේ මීටත් වඩා සුපිරියක් ඕනි brother 👌❤️🔥 final එකේ අනිවාම ඔයා ඉන්නම ඕනි ❤️
මොහුගේ සින්දු අනාගතයේ අහන්න ලැබේවා
ජිල් මාට් එකක් දාලා කියලා තේරෙනවා.ඉදිරියට ම යන්න මල්ලි.🎉🎉❤❤❤
මම ඒ සින්දුව අහපු ලස්සනම වොයිස් එක❤
වොයිස්නම් වොයිස් 🥰🥰
අනේ පුතේ ලස්සන සිංදු තොරා ගන්න අපි බය වුණා
අවුට් වෙටනම් එපා ඉදිරියෙදි ඉදිරියට යන්න්ට සක්තිය ලැබෙවා හංසි හොදටම කිවා අවුට් වුනත් ජයවෙවා ඉදිරිගමන
මරු අයියේ Top 8 එකේ හම්බෙමු ආදරෙයි ❤❤🎉🎉😢
රුකා අපි ඉන්නේ උබට විතරයි. වෙන උන් අදාලම නෑ. උබට කලේ cari වැඩක්. චීත්ත කෑල්ලක් උඩට ගේන්න ඕනි නිසා උබව හැලුවා. ඔය පke reality වැඩක් නෑ. සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුලුවන්. ❤
අපේ එකා ජයවේවා මල්ලි
💐❤️💐❤️💐❤️💐
ගොඩ පලයන් මචං❤️🔥
ආසම කෙනා❤️😍
අමල්ගෙ ටීම් එකට ජයෙන් ජය වේවා!!!❤❤❤🎉🎉🎉
අනේ රුක්ෂාන් ඉදිරියට ගෙනියන්න එයා තමයි හිරුස්ටා
ලබන සැරේ බෙග් සර්ගෙ සින්දුවක් කියන්න රුක්ෂාන්❤❤
උබ තමයි හදවතේ තරුව අපේ ❤️🎧
ඒක නම් සුපිරි ❤❤❤❤
රුකා 😍👑️♥
CONGRATULATIONS Rukshan Ayyee..🖤😍
බ්රෑන්ඩ් එකක් වෙලා ඉවරයි
❤❤❤❤ නියමයි රුක්ශාන් අයියා❤❤❤❤
රුකා ඔයාට ප්රේක්ෂකයනගේ ආදරේ අඩුවෙලා නෑ වැඩිවෙනවා මිසක් ❤ සිංදු කියන්න බැරි ගෝතයෙක් ව ඉස්සරට අරගෙන යන්න ඇතුලෙන් ගේම් ගහනවා 😢
Aneda kiyanne kathandaryk kiynw wage ohee kiywanawa kisi rahak nh eth jugeboad ekth vote krn ekane prashne
@@fashion5507කවුරු ගැනද ඔයා කියන්නෙ?
@@fashion5507Judge Board එක Vote කරනවා කිව්වේ කාටද?
@@notmebackup4194 සයාගි ඉස්සරහට යන එක තමා ප්රශ්නෙ උට සින්දු කියන්න බෑ
sayagi out wenna one aniwrem melo rhk nh
රුක්ෂාන් නියමයි ❤❤❤😍😍😍😘😘😘
❤❤❤❤❤❤❤අදරේයි අපි බය උනා අදනම් අපේ හිරු ස්ටා ඔයා ❤❤❤❤❤
Good luck malli..❤️❤️❤️ ekah maru.. ❤️🎤
හරිම ලස්සනයි පුතේ❤❤❤
වෝට් හිර කලා බං.. ඒක හොදට දැක්කා.. Wall එකේ Photo හෝ හෝ ගාලා වැටෙනවා Vote එක යන්නෑ.. ඒක දැක්කා.. පුලුවන් උපරිම හිර කරන්න Try කලා.. ඒත් බැරි වුනා Check වෙයි කියලා 😁❤️ ඒ තරම් කොල්ලගෙ Votes බරයි
කෙල්ල ගැන දුකයි තමා මොකද එයත් ලස්සනට කිව්වා.. එයාටත් ඉස්සරහට යන්න තිබුණා.. ඒත් අමල්ම ඒක නැති කලා..🙂
ඔව්බන්❤
ඇත්ත මං වෝට් කරද්දී මුලින් වෝට් එක ගියේ නෑ කට් උනා කලින් එහෙම උනේ නෑ මුන් හොද කොල්ලොන්ට Cari වැඩ කරනවා 🥴
❤❤❤❤❤🎉🎉🎉
අද ගායනය ගොඩක් ලස්සනයි ❤
සුපිරියක් තමෙ ෙකාල් ෙලා්❤❤❤❤😂😂😂
Rukshan aiye ❤❤❤❤cup eka oyage thama❤❤❤❤habai supiri gemak dunna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤patta lassanak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි,,❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei ruka aiya ❤
ජය වේවා රුකා❤❤
Harima lassanayi puthe.theruwan saranayi❤❤❤❤❤❤❤❤❤❤
අපේ එකා, දක්ශයා 💚💐
ඇයි අනේ අද vote මදි උනේ.බය උනා හොඳටම.vote blok කරාද කියලා
ඔව් 👍
මේවගේ අයියට සෙට් වෙන සිංදු කියන්න අයියේ,ජය වේවා ❤
විඡය කුමාරතුංග.. සින්දු සෙට්....😊
පණ තමයි ඉතින් 💜💐❤️
Oya dinumm💖💖💖💖
දැනෙන්න ගායනා කරා කොහොම සින්දු කියනවද මට තේරෙන්නේ නෑ
අනිවාරෙන්ම හිරු ස්ටාර්❤🎉
මේකනම් පිස්සු හඩක් හැබැයි ඉටවඩා බයව්නා අනිවාරේන් හිර ැස්ටාම තමයි ❤❤❤
Rukshaann ✨💫
අම්මො මම හොදම බයව්නා ආදරෙයි රුක්ෂාන් මම සව්දි අරාබි සිට ❤❤❤❤❤
මෙයා තමා හොදම හරිම ලස්සනයී අනේ 😂😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයා තමා හිරු ස්ටා
Iye bayath una aye ithin rukaw ayin karoth balnneth nh ruka oya thama hiru star😘😘😘
ලස්සනයි 💖💖
Niyamay malli❤❤❤
Adrei aiye ❤
මල්ලී ඔයා ජෝතීපාල මහත්මයගේ සින්දු කියන්න......ඔයාගේ කටහඬට ගැළපෙන්නේ ඒ වගේ සින්දු...ඔයාට ජය නියතයි....❤❤❤❤❤
Wow oya hodatama kiuwa manike oya thama oke inna bestma kena jaya niyathay suddooo ♥️♥️♥️
පට්ටම සිංදු තමයි අය්යා තෝරගන්නේ❤🎉❤🎉❤🎉🎉❤
ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා...
Rukshan aiye githaya nm super eth vote aduwechcha eka nm patta aul
Hiru star wennnama oni❤❤
අනිවාරෙන්ම..❤
දිනපන් මල්ලි ❤
Congratulations aiya ❤❤❤❤❤
Rukshan jaya wewa❤️bayen htye awasana wenknma
ඉරිද පේන්න නැති නිසා බය උනා යකූ❤️
Iyenam baya una malli congratulations malli 😍😍😍
Rukshan chandrasena ,,,,mewara hiru'star ,,,,❤❤❤❤❤
Oya kohoma hari dinanawa ❤❤😊😊
ඔයා අවුට් උනත් ඔයා අපේ හිරුස්ටා❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉
Super sinduwak rukshan ayye ❤🎉
Bayath Una puthe lassanai suba pathanawa puthata
Niyamai malli jayawewa 👌👍
සුපිරි කොල්ලෝ❤
එදා වෙච්ච දේ වුනේ නැත්තම් මෙයා තමයි HIRUSTAR❤❤❤
Supper hits our super golden artists keep it up ❤❤❤
Wow supiri wasthuwe ❤️
නූලෙන් බේරුනේ ❤
Niyamai rukshan❤❤❤
හොදමකතා විනෝදයට ඕන් අසාගන්නකෝ😅😅😅
Aiye uba supiriyak ban
බෙග් මාස්ටර්ගෙ මායා.. සිංදුව කියන්න ඒ සිංදුව ඔයාගෙන් අහන්න අපේ තාත්තා ගොඩක් කැමතී cover එකක් හරි පුළුවන් නම් කරන්න🙏Good luck..
ඇයි අද වෙට් අඩු තාක්ෂණ ගැටලුව්ව්ක්ද
නීරෝශා මිස් ඔයාගෙන් එක ඉල්ලිමක් කරන්නම් මිස් රුක්ශාන් මල්ලිටයි අශාන් මල්ලිටයි අසාදාරනයක් කරන්න එපා මිස් මෙ තරගයේ නියම ස්ටාර් එ දෙන්නා නිසා
එක අැත්ත
Ruka❤❤❤❤❤
Hiru tgaruwa ❤
Congratulations bro 🎊
Oya hirusta wennama ona.maralassanai oyage sindu
සින්දුව ඉවර වෙනකන් ඇවිද්දා කියලා විතරයි මන් දන්නෙ
ඒ තරමට බය උනා