Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තෙන්ම සර් හරි වටිනවා මෙිි අන්දමින් කිසිම කෙනෙක් පැහැදිලි කරදෙන්නෙ නැහැ .තෙරුවන් සරනයි .
අති සර්ථකයි අයියෙ.... ඔබගෙ වචන හා ක්‍රියාවෙනුත් ඉතාමත් පැහැදිලිව ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් විදිහට ඔබ පැහැදිලි කරනව . සිංහල මව් බාෂව තෙරෙන හැමෝටම ඔබ පියෙකි ඔබට තව තවත් අලුත් ණිපැයුම් කිරිමට ශක්තිය ලැබේවා..... අල්ලහ් දෙවියන්ගේ අශිර්වාදය පිහිට ලැබේවා 🤲 💞 ✅
මම එරිල හිටිය වැඩක් අද තමයි ගොඩගියෙ සර් ස්තුති යි
ඇත්තටම කවුරුත් කියල දුන්න නැති දෙයක් අයියේ මේක.....ඔයානම් මාරයි 🙏🙏🙏🙏🙏❤ බුදුසරණයි අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මේක ස්ටිරියෝල් කරන්නේ කොහොමද
ඇත්තටම නියමයි සුපිරි වටිනවා මේවා තමා සමාජෙට වටින චැනල් ♥♥
❤️❤️❤️
අද නම් වීඩියෝ එක දාපු ගමන්ම බලන්න සෙට්වුනා 😊😊😊
එල ❤️❤️
ස්තුතියි සර්.ක්‍රමානුකුව පැහැදිලි කිරිමඅනුව පහසුවෙන් අවබෝධ කර ගැනිමට හැකියි.මෙි දවස්වල ලංාවෙි සංචරන සීමා නිසා componant සොයා ගැනිම අපහසුයි.ඉක්මනින්ම හදන්න බලාපොරොත්තුයි.
❤️❤️
thank you ayye. මන් හොය හොය හිටපු විඩියො එකක් .ඔයාගෙන්ම බලාගෙන තම ඇම්ප් එකත් හදා ගත්තේ. TDA 2030 IC එකෙන් තැන්ක් යූ. දිගටම කරගෙන යමු.
❤️❤️❤️❤️
ගොඩාක් වටින විඩියෝ එකක්. සුපිරි.. ජය වේවා. 😍😍😍😍😍😍
හොඳට පැහැදිලි කිරීම අගය කරනවා.ස්තුතියි මහත්මයා ඔබට.
තැන්ක්ස් මල්ලි 💖
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්...
තැන්ක්ස් මල්ලි ❤️
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට.
නියමයි අයියෙ ලස්සනට හොදට තෙරේන විදිහට කියලා දුන්නා❤️
නියමයි හරිම පැහැදිලියි
ඔයාට පුළුවන්නම් මෙකට ඔනි කොටස්වල නම් දාන්න ලොකු උදවුවක් 🤗🤗🤗🤗🤗🤗
පැහැදිලිවම කියලා දෙනව. Thanks..
ඔබගේ පැහැදිලි කිරීම අති සාර්ථයි. මට දැනගන්න ඕන fm mic එකක් සම්බන්ද කරන ආකාරය. එය පැහැදිලි කරදෙනවා නම් ඔබට තුති.
fm මයික් එක මොකද්ද වෙනම ඩිවයිස් එක තියෙන එකද?
Suba anagathayak aiye oyage wede supirima Thamai...
වීඩියෝ එක හොඳයි ❤❤❤
Oya kalin hadapu amp walata me usb kit eka hai karanna barida?
Aiye meka stiriyo karana kota sagit deke monawada ekatu karanna ona tawa spikar 2k danna puluwanda stiriyo kalahama amp 2katama v kiyak denna onada
ජය වේවා
ගොඩක් වටිනවා ❤️😍
Mama haduwa amp 2 stereo Kara super bass sound thank ayiye
niyamai like akak damma habai danma balanna wnna
Made in chaina nathuwa,made in srilanka kiyala nishpadana ratapura market 1danna puluwan wei neda?
බොහෝම ස්තූතියි...
නියමයි අයියේ
ඇත්තටම සුපිරි වැඩක්
niyamai sir.....thank u.....podi lamayekta unath hadaganna puluwan.obathuman me karna waede nm wishishtai.....tawa mewage vidio karnna, danuma bedanna, obathumata theruwansaranai.****************
💖💖💖
ඉතාම අගෙයි අපට කියන්නකො පිකර්වල රෙද්ද ගලවන ගම්වර්ගය හා එමරේදි තියන තැන් තව එමකොයිල් තියෙනකඩවල්ගැන විස්තර. ජයවේවා.👍
Aiye gedara thiyena setup ekakin sub amp ekakata audio aut denne kohomada.sub out ekak na set eke
Phone power bank ekk USS karala portable speaker ekk hadna video ekk dannako ♥️
Usb kitbekak l,r line dekama ekata amunala mono line ekak widihata pawichchi karanna puluwanda
Bohoma stuti aiye.
Oya nam supiri......hodata keyala denawa..puluvanda? Oya keyala deepu amp ekakata mic input ekak dena vidiya keyala denna
Most important video thanks
❤️
මටත් ඔයාගේ notification එක ආවාමම sub කරලා ගොඩක් දවස් bro
වැඩේ මරු... පුලුවන් නම් වොලියම්/බේස්/ට්‍රිබල් කොන්ට්‍රෝ කරන්න පුළුවන් සරල සර්කිට් එකක් හදන හැටි කියල දෙන්නකො.
අනිවාරෙන් ❤️❤️
@@ElectronicLokaya ගොඩක් වටිනවා අයියේ. උවමනා ම වෙලා තියෙන්නේ. බලාගෙන ඉන්නවා වීඩියෝ එකක් කරනකම්. 🤗😀❤❤🤭
@@ElectronicLokaya ඊලඟ වීඩියෝ එකෙන් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා අයියේ ❤❤❤
Volume vedikarahama sound pahadili ne usb kit eke ham saddayak enava amp supiriyi ekata hathuva kiyaadannako aiya budusaranai
වෝල්ටේජ් ෆිල්ටරයක් දාන්න හදන හැටි වීඩියෝ දාල ඇති
Patta wade
Usb kit 1ta 12v denakota Ampere gaana tikak wedi ganak dunnoth awulak nedda? Normar car 1e batry current 1ta ehema awulak nedda?
පස්නයක් නෑ මල්ලි
Thank you 👍😀
Plz mic jack ekak apm ekata set karana widiha dannako
සුපිරි 👍❤
Ane kiyannako.oya kalin haduwe 65w amp ekak ekata me usb kit eka hai karanna barida?
පුලුවන් මල්ලි ඕනි එකකට පුලුවන්
Kohomada ekata hai karanne
Reply karata godak sthuthi
Ekata hai karana widiya gana poddak wisthara karala dennako
Speaker 2ta supply mea audio out ekenma denna puluwanda? aiye Circuit eka Pcb board ekata ganne Kohomada?
Aiye mekata normal 4 oms pikar 2i 6oms pikar 2i 8oms bass spikar ekai denna puluwanda
කියන්නකෝ අයියේ
Supiri saho
Oya amplifier ekada kohomada 15w+15w mini amp eka hai karanne
Niyamai.
ඔය amp ic ekata Ta8403k ic eka use karanna barida
Mekata mic input ekak kohomada connect karanne...keyala denna pukuwanda
සුපිරියි
ගොඩක් ස්තුතියි 2:01 mute එකක් දැම්මට
Niyamai atyye shok tin tin
TDA 7388 IC eken amplifier ekath iknta video ekak gendako aiya
අනිවාරෙන් මල්ලි ❤️
Oya eka amp circuit ekakin eka speakar ekak vitharada wada karanne
ඔයාට කීයක් අමුනන්න ඕනිද මොනවද තියෙන ස්පීකර්?
Supiri Supiri
Thanks😊
Welcome 😊
Pahadiliwa kiyaladenawa,godak stuthi!!! Aiye amathara deyak oyage niyapotuwala rogayak neda? Nathnm athwasmak nathi nisa una haniyak da?ts!
Niyamai bro patta
එලකිරි,,
Loku Bufull ekkata USB kit ekak hikarana video ekak dannako😊
අනිවාරෙන්
16v ransformer ekak 12v dc karana hati video ekak danna aiye
මොන වගේ වැඩ කටද
Aiye 5v amp ekakata daanna puluwan speker wala wadima voltage eka kiyada
Good godak sthutii
Makata tone controll fix karana vidiha video ekak karannako
L R signal input eka 6 chanel ekakata denna widihak nadda
6 චැනල් මොකද්ද මල්ලි ? දෙන්න නම්පුලුවත්
@@ElectronicLokaya homethiyetar amp ekak.
Aiye me amp ekat 6 inch speaker 2k set karanna barida
65w amp ekata usb kit kit eka kohomada hai karanne
මේ වගෙම තමයි
සුපිරි
@@ElectronicLokaya 👍ඔයාගේ වීඩියෝනං සුපිරි අයියේ හැමදෙයක් ගැනම හොදට තේරෙන්ට ඔයා කියල දෙනව ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ මම බලල ගොඩක් දේවල් ඉගෙන ගත්තා💖ඔයාට බුදු සරණයි 👍
නියමයි
අයියේ අඩු වියදමකින් mp3 player එකක් හදන විදිය video එකක්
කීයක් ගියාද හදන්න ලස්සන වැඩක්
tda 7375 amplifier ekata amp kiyak onada
5ක් වගේ තිබුනම ඇති මල්ලි
@@ElectronicLokaya amp 5kda
Marune...eka....ayiya fb ekata oyata req. Eka dala athi gannawada?
fb රුකු හයසිය ගානක් තියෙනව මල්ලි 5000හ ෆුල් ආපු හයසිය ගානක් තියෙනව ඕකේ කරන්න බැරුව මගේ ෆේජ් එකට සෙට් වෙන්න diary of nishantha
Aiye mekata 12v charger ekakin power denna puluwanda kiyannakoo
පුලුවන් ඒකෙ ඇම්පියර් කීයද?
@@ElectronicLokaya එක 12v 0.2 ඇම්පියර් එකක් ලන්කා බෙල් ෆොන් එකක
12v 0.2 ඇම්පියර්
Mama mabadutikata kiyak vithayanavada please reply
ඒක නම් දැන් මිල ගනන් වෙන්ස් වෙලා මල්ලි හරියට දැන ගන්න නම් ඔයා කඩේකින් චෙක් කරන්න වෙයි
@@ElectronicLokaya thanks
Amp dekatai USB kit akatai 12V Batteryyenma current aka denna puluwan da...?
පුලුවන් මල්ලි
Me usb kit eka 4 strok three wheel eke sub ekata in karama engine nois enawa.eka nathi karanna puluwan widihaka veadio 1 karanna
Volume controller ekata b50k daana puluwan da
අව්ලක් නෑ දාන්න හබැයි 10කේ 20කේ නම් ගොඩක් හොඳයි
Bass treble volume මේ තුනම එකතු කරලා වීඩියෝ එකක් දෙන්නකො..
Mekata aiye vu meter ekak set karanne kohomada 😅🎉🎉
ස්පීකර් අව්‍ට් එකට
aiye mn amp ekta oya wge conecter ekk demma eth den eken nawathin nethuwa ruun gala saddyk ehenwa
සප්ලයි වල අව්ලක් වෙලාද දන්නෙ නෑ
ayye pam8610 amp eke nikan thiyena welawata godak loku noise ekak enawata mokada karanna one
සප්ලයි මොකෙන්ද දුන්නෙ?
Phone eke tv ekata connect karanna puluwanda charge cable eken
මොකද්ද පෝන් එක සහ පොන් එකේ වීඩියෝ ටී වී එකෙන් බලන්න නම් ඒකට වෙනම තියෙනව කේබල් තව ක්‍රම තියෙනව
oya amp ekata bass kit ekak gahana video ekak karannako
හරි මල්ලි ඒකත් කරන්නම්කො
2.1 subwoofer ekakata mic in ekak set karanne කොහොමද kiyala kiyala denna puluwan da?
ෝව් මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්කො
හොදටම හොදයි.ස්තූති
Hum eka nethikaraganna widiyak thiyenawada?
Ayye mn gawath me usb kit akak thiyanawa akata 9v dhunnama medha ic aka giniyam wenna rath wenawa .tikkin off wenawa mokakdha karanna puluwan
ශෝට් ඇති මල්ලි
aiye usb kit ekata12v 15a wage denna puluwanda
පුලුවන් මල්ලි ❤️
Mage aeke sound aeka pahadili na gora gora ganawa kohamada hadaganne
ayye USB kit eke volume eke remote eken control karanna puluwan neda ( volume controler ekka deela)
niyamai
මම මුලින්ම බැලුවෙ
capaciter ekai candenser ekai 2 venasda
දෙකම එකයි මල්ලි
12v DC Power sply ekakin unath me amplifier ek weda krnda puluwan neda
ඔව් මං ඒ ගැන මේ වීඩියෝ එකේ කියල ඇති බලන්නකො
Thankyou
Bass thiyeda aiye
Aiye meke humming ekak nahane. Volume control ekak daapu nisada
Good 👍👍👍👍👍🌷🌷🌷🌷
Thank you!
ඇත්තෙන්ම සර් හරි වටිනවා මෙිි අන්දමින් කිසිම කෙනෙක් පැහැදිලි කරදෙන්නෙ නැහැ .තෙරුවන් සරනයි .
අති සර්ථකයි අයියෙ.... ඔබගෙ වචන හා ක්‍රියාවෙනුත් ඉතාමත් පැහැදිලිව ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් විදිහට ඔබ පැහැදිලි කරනව . සිංහල මව් බාෂව තෙරෙන හැමෝටම ඔබ පියෙකි ඔබට තව තවත් අලුත් ණිපැයුම් කිරිමට ශක්තිය ලැබේවා..... අල්ලහ් දෙවියන්ගේ අශිර්වාදය පිහිට ලැබේවා 🤲 💞 ✅
මම එරිල හිටිය වැඩක් අද තමයි ගොඩගියෙ සර් ස්තුති යි
ඇත්තටම කවුරුත් කියල දුන්න නැති දෙයක් අයියේ මේක.....ඔයානම් මාරයි 🙏🙏🙏🙏🙏❤ බුදුසරණයි අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මේක ස්ටිරියෝල් කරන්නේ කොහොමද
ඇත්තටම නියමයි සුපිරි වටිනවා මේවා තමා සමාජෙට වටින චැනල් ♥♥
❤️❤️❤️
අද නම් වීඩියෝ එක දාපු ගමන්ම බලන්න සෙට්වුනා 😊😊😊
එල ❤️❤️
ස්තුතියි සර්.ක්‍රමානුකුව පැහැදිලි කිරිමඅනුව පහසුවෙන් අවබෝධ කර ගැනිමට හැකියි.මෙි දවස්වල ලංාවෙි සංචරන සීමා නිසා componant සොයා ගැනිම අපහසුයි.ඉක්මනින්ම හදන්න බලාපොරොත්තුයි.
❤️❤️
thank you ayye. මන් හොය හොය හිටපු විඩියො එකක් .ඔයාගෙන්ම බලාගෙන තම ඇම්ප් එකත් හදා ගත්තේ. TDA 2030 IC එකෙන් තැන්ක් යූ. දිගටම කරගෙන යමු.
❤️❤️❤️❤️
ගොඩාක් වටින විඩියෝ එකක්. සුපිරි.. ජය වේවා. 😍😍😍😍😍😍
❤️❤️❤️
හොඳට පැහැදිලි කිරීම අගය කරනවා.ස්තුතියි මහත්මයා ඔබට.
තැන්ක්ස් මල්ලි 💖
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්...
තැන්ක්ස් මල්ලි ❤️
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට.
නියමයි අයියෙ ලස්සනට හොදට තෙරේන විදිහට කියලා දුන්නා❤️
❤️❤️❤️
නියමයි හරිම පැහැදිලියි
ඔයාට පුළුවන්නම් මෙකට ඔනි කොටස්වල නම් දාන්න ලොකු උදවුවක් 🤗🤗🤗🤗🤗🤗
පැහැදිලිවම කියලා දෙනව. Thanks..
ඔබගේ පැහැදිලි කිරීම අති සාර්ථයි. මට දැනගන්න ඕන fm mic එකක් සම්බන්ද කරන ආකාරය. එය පැහැදිලි කරදෙනවා නම් ඔබට තුති.
fm මයික් එක මොකද්ද වෙනම ඩිවයිස් එක තියෙන එකද?
Suba anagathayak aiye oyage wede supirima Thamai...
වීඩියෝ එක හොඳයි ❤❤❤
❤️❤️❤️❤️
Oya kalin hadapu amp walata me usb kit eka hai karanna barida?
Aiye meka stiriyo karana kota sagit deke monawada ekatu karanna ona tawa spikar 2k danna puluwanda stiriyo kalahama amp 2katama v kiyak denna onada
ජය වේවා
❤️❤️
ගොඩක් වටිනවා ❤️😍
තැන්ක්ස් මල්ලි ❤️
Mama haduwa amp 2 stereo Kara super bass sound thank ayiye
niyamai like akak damma habai danma balanna wnna
❤️❤️
Made in chaina nathuwa,made in srilanka kiyala nishpadana ratapura market 1danna puluwan wei neda?
බොහෝම ස්තූතියි...
නියමයි අයියේ
❤️❤️❤️
ඇත්තටම සුපිරි වැඩක්
❤️❤️❤️
niyamai sir.....
thank u.....
podi lamayekta unath hadaganna puluwan.
obathuman me karna waede nm wishishtai.....
tawa mewage vidio karnna, danuma bedanna, obathumata
theruwansaranai.
****************
💖💖💖
ඉතාම අගෙයි අපට කියන්නකො පිකර්වල රෙද්ද ගලවන ගම්වර්ගය හා එමරේදි තියන තැන් තව එමකොයිල් තියෙනකඩවල්ගැන විස්තර. ජයවේවා.👍
Aiye gedara thiyena setup ekakin sub amp ekakata audio aut denne kohomada.sub out ekak na set eke
Phone power bank ekk USS karala portable speaker ekk hadna video ekk dannako ♥️
Usb kitbekak l,r line dekama ekata amunala mono line ekak widihata pawichchi karanna puluwanda
Bohoma stuti aiye.
තැන්ක්ස් මල්ලි 💖
Oya nam supiri......hodata keyala denawa..puluvanda? Oya keyala deepu amp ekakata mic input ekak dena vidiya keyala denna
Most important video thanks
❤️
මටත් ඔයාගේ notification එක ආවා
මම sub කරලා ගොඩක් දවස් bro
තැන්ක්ස් මල්ලි ❤️
වැඩේ මරු... පුලුවන් නම් වොලියම්/බේස්/ට්‍රිබල් කොන්ට්‍රෝ කරන්න පුළුවන් සරල සර්කිට් එකක් හදන හැටි කියල දෙන්නකො.
අනිවාරෙන් ❤️❤️
@@ElectronicLokaya ගොඩක් වටිනවා අයියේ. උවමනා ම වෙලා තියෙන්නේ. බලාගෙන ඉන්නවා වීඩියෝ එකක් කරනකම්. 🤗😀❤❤🤭
@@ElectronicLokaya ඊලඟ වීඩියෝ එකෙන් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා අයියේ ❤❤❤
Volume vedikarahama sound pahadili ne usb kit eke ham saddayak enava amp supiriyi ekata hathuva kiyaadannako aiya budusaranai
වෝල්ටේජ් ෆිල්ටරයක් දාන්න හදන හැටි වීඩියෝ දාල ඇති
Patta wade
❤️
Usb kit 1ta 12v denakota Ampere gaana tikak wedi ganak dunnoth awulak nedda? Normar car 1e batry current 1ta ehema awulak nedda?
පස්නයක් නෑ මල්ලි
Thank you 👍😀
Plz mic jack ekak apm ekata set karana widiha dannako
සුපිරි 👍❤
❤️❤️❤️
Ane kiyannako.oya kalin haduwe 65w amp ekak ekata me usb kit eka hai karanna barida?
පුලුවන් මල්ලි ඕනි එකකට පුලුවන්
Kohomada ekata hai karanne
Reply karata godak sthuthi
Ekata hai karana widiya gana poddak wisthara karala dennako
Speaker 2ta supply mea audio out ekenma denna puluwanda? aiye Circuit eka Pcb board ekata ganne Kohomada?
Aiye mekata normal 4 oms pikar 2i 6oms pikar 2i 8oms bass spikar ekai denna puluwanda
කියන්නකෝ අයියේ
Supiri saho
❤️❤️❤️❤️
Oya amplifier ekada kohomada
15w+15w mini amp eka hai karanne