How to Add a Volume Control to Your any Amplifier and How Do Potentiometers Work | Electronic Lokaya

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 138

  • @Shaan1996.
    @Shaan1996. 3 года назад +1

    ඇත්තටම ගොඩක් හොද ඉලෙක්ට්‍රොනික් චැනල් එකක් අයියා මේක.කව්රුවත් ඔච්චර පැහැදිලිව දෙයක්,තව කෙනෙක්ගේ ඔලුවට දෙන්නෑ.... ගොඩක් අයට ඉලෙක්ට්‍රොනික් ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර මේ චැනල් එකෙන් හොයාගන්න පුලුවන්,හැමෝම එකතු වෙලා,මේ වගේ චැනල් රැක ගන්න... බුදුසරණයි....!👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @tharupathidealwis5246
    @tharupathidealwis5246 4 года назад +2

    අම්බේ මේ වගේ එකක් එනකං බලන් හිටියේ...😁👌🤟👍

  • @stanleyley4104
    @stanleyley4104 4 года назад +1

    Thanks ,ur teaching very clear

  • @sadaruwan1598
    @sadaruwan1598 4 года назад +1

    Loku deyk dangatha thsnkz 💓🤟🇱🇰

  • @yuha2445
    @yuha2445 4 года назад +2

    Elama supiri volume cobtroll ekak atula sampurnnma dakke ada

  • @srpbro4282
    @srpbro4282 4 года назад +1

    Patta watina vedio ekak ayye.thanks

  • @prasadsiriwardhana4569
    @prasadsiriwardhana4569 4 года назад +1

    Elama. Oya thamai meka hariyatama kiyala dunne :D

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 4 года назад +2

    Congratulations for ur success..

  • @panasara9766
    @panasara9766 4 года назад +1

    ayye amp ekak wage deyak time ekata ato on off karanna puluwan circuit ekak komada hadanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      ඔව් මං ඒ ගැනත් ඉස්සරහට කරන්නම්කො

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 4 года назад +1

    Niyamaine aiye

  • @dulanjanamadushan1826
    @dulanjanamadushan1826 4 года назад +2

    Supiri ayye

  • @Kasunq
    @Kasunq 4 года назад +3

    සුපිරි ❤️👍

  • @yasasisuru1040
    @yasasisuru1040 4 года назад +2

    ela bro
    good luck !

  • @srpbro4282
    @srpbro4282 4 года назад +1

    Ayye singer xbr active set eke baffles dekata wenama denna Hoda amplifier ekak kiyannako.

  • @mariobahar9138
    @mariobahar9138 2 года назад

    Hi, Is there any way of adding a volume control to a Integrated Stereo Amp's Chanel B Speakers. I need to reduce the volume on speaker B. Thanks

  • @my4tech761
    @my4tech761 4 года назад +2

    Super 👍

  • @asankajayamal1073
    @asankajayamal1073 3 года назад

    12v 10A amplifier ekata supply denna berida

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 2 года назад

    Volume controller eka haraha signal dunnama volume ennaththe aei? Sooo ganawa witharai? Pahadili karanna thanks! IC walata control eka galapennonada?

  • @supundilshan4933
    @supundilshan4933 4 года назад +1

    සුපිරියි❤️

  • @harshasudesh4811
    @harshasudesh4811 4 года назад +1

    patta pata pata... dan nm control prashna adu wei... 😆😆

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 года назад +1

    Suba gaman aiye ,volume tribal bess usb kit eka me serama dala vidiyo ekak karannako you tube tiyanawa ewa clear na hamadama video enakam balana inne...bs

  • @gamingkuma8437
    @gamingkuma8437 4 года назад +1

    thanks aiye supiri........

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 года назад +1

    Wow 😯 😯 thanks 😊🙂🔥❤️

  • @surangapradeep7891
    @surangapradeep7891 4 года назад +1

    Volum contro 1tda 7375apm akata sambanda karana puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      ඔව් පුළුවන් මල්ලි😀❤️ ඒ ගැන වීඩියෝ එකක් කරල ඇති

  • @sakuninisansala7194
    @sakuninisansala7194 2 года назад

    Mage sub eke remote control eken volume adu karala thibbe.hadissiye remote eka nathi una.dan sound wadi karanna ba.sub eke button walin wadi kalath remote eken adu karapu hinda wadi wenne na.mukuthma widiyak nadda malli reset karaganna?

  • @bandulalasantha7751
    @bandulalasantha7751 4 года назад +1

    buduras walalu sircuit tikaka hadana hati kiya denna pls

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      අනිවාරෙන් කරනව කොරෝන කේස් ඉවර වුනාම ලංකාවට එනව ඒ ආවම ගොඩක් ඒව තියෙනව කරන්න, මෙහේ සර්කිට් වලට අවශය ගොඩක් ජාති ගන්න නෑ,

  • @nanvidusuraweera4108
    @nanvidusuraweera4108 4 года назад +1

    බවුත් එකෙන් පාස්සන විදිය පොඩි video එකක් කරන්නකෝ... please ...🙏🙏🙏🙏🙏

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 года назад +1

    Supiri...

  • @pansiluelectronicworking7075
    @pansiluelectronicworking7075 4 года назад +1

    Stireo amplifiyer ekakata bass ,tribal,volum savikarana vidiha video ekak danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      ඔව් අනිවාරෙන් කරමු

  • @susanthawa9366
    @susanthawa9366 4 года назад +1

    Aiye mama volume control ekak gaththa habai eka circuit valata ena ekak oya vage control ekak gaththi ellanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      50කේ 100කේ ඇක්සල් එක තියෙන එකනෙ ඔනී ඉල්ලන්න දෙද්දි ඔයාට පෙනිවි මොකද කොහෙන් ඉල්ලුවත් ප්‍රින්ටඩ් ටයිප් එක එක පාරටම දෙන එකක් නෑ

  • @lakshanindika2011
    @lakshanindika2011 2 года назад +1

    Super

  • @kvs8598
    @kvs8598 3 года назад +3

    අයියේ ඕකෙ ඔය Stereo controller එකේ Ground pin දෙක එකට එකතු කරල එකක් හැටියටද ගන්නේ...reply ekak danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ප්‍රී ඇම්ප්ලිෆයර් සවිකරන හැටි වීඩියෝ එකේ ඇති ස්ටීරියෝ කොන්ට්‍රෝල් එකක් පාස්සගන්න විදිහ

  • @sajanisenanayaka6971
    @sajanisenanayaka6971 4 года назад +1

    සුපිරි
    නතර කරන්න එපා
    දිගටම Video දාන්න

  • @janaka4001
    @janaka4001 4 года назад +1

    home theater Subwoofer ekka bass sound clear ne ,,ekata video ekak danna aiya

  • @nuwanmadushantha4711
    @nuwanmadushantha4711 4 года назад +1

    Dn theyana control nm jarawa aiya japan ewa nada essara waga

  • @kvs8598
    @kvs8598 3 года назад +2

    අයියේ ඕකට B 10 k volume controller ekak aulak nadda ooni amp ekakta ...please reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      වොලියුම් වලට වගේ නම් 10කේ 20ක් අවුලක් නෑ

  • @dddunitha5189
    @dddunitha5189 4 года назад +1

    Aiye api 1000w apm ekak hadhanna ko voilm
    Control athuwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      මෙහේ නෑ මල්ලි බඩු ඉන්නකො ලංකාවට ආපු ගමන් කරන්නම්කො ගෙනාපු බෝඩ් හෙමත් ඇති ගෙදර ,,වොට් 1500 ඒව.

  • @nayanajithds1222
    @nayanajithds1222 4 года назад +1

    aiya pin6 ekak connect karanne khomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      වීඩියෝ එකේ අන්තිම බලන්න

  • @නන්දසේන-ඣ4ච
    @නන්දසේන-ඣ4ච 3 года назад +1

    100 w amp ekakata hariyana speaker eka mokakda ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      අඟල් 10ය හෝ 12 වගේ නම් හොඳයි ඒවයෙ කොහොමත් වොත් දෙතුන් සීයක් වගේ තියෙනව නේ ඒකට අව්ලක් නෑ ඔයාගෙ ඇම්ප් එකේ ඕම්ස් ගානට සෙට් වෙන්න ස්පීකර ගන්න

  • @maheshlakshitha3172
    @maheshlakshitha3172 4 года назад +1

    Ayye mata volume,bass,tribal amp ekakata gahanna circuit ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      අනිවාරෙන් කරනව මල්ලි කොරෝන කේස් ඉවර වුනාම ලංකාවට එනව ඒ ආවම ගොඩක් ඒව තියෙනව කරන්න, මෙහේ සර්කිට් වලට අවශය ගොඩක් ජාති ගන්න නෑ,

  • @chanakapradeepsanjaya4542
    @chanakapradeepsanjaya4542 4 года назад +3

    TDA 2030 ic එකක් මිලදී ගන්නවනම් කීයක් වගේ වෙනවද?

  • @eronfx
    @eronfx 3 года назад +1

    kedicha amp ekata apu original volume control eka normal pin 4 chines amp ekata dunnoth mokada wenne,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад +1

      අව්ලක් නෑ අවශ්‍ය පින් 3 විතරක් ගන්න

  • @chamodatharinda1603
    @chamodatharinda1603 4 года назад +4

    මටත් තිබුන ඔය ප්‍රශ්නය එල 👍
    අවුට් පුට් එකටත් volume control එකක් දාන්න පුලුවන්ද???

  • @kvs8598
    @kvs8598 3 года назад +1

    අයියේ ඕක Stereo amp එකක්නම් left right දෙකෙන් එකක් ඉතුරුයිනේ ඒකට මොකද කරන්නේ...reply ekak danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      ස්ටීරියෝ කොන්ට්‍රෝල් එකෙක් දාන්න ඕනී ඒක පාස්සන හැටි ප්‍රී ඇම්ප් එකක් ඇම්ප් එකකට අමුනන වීඩියෝ එකේ කියල දීල ඇති

    • @kvs8598
      @kvs8598 3 года назад

      @@ElectronicLokaya Stereo Amp ekakata mono control ekak hariyanne nadda අයියේ

  • @yohanavishka611
    @yohanavishka611 Год назад +1

    100w amplifier ekata 10k,da 50k da danna wadiya hoda..

  • @IsuruSampath-gf6fs
    @IsuruSampath-gf6fs 4 года назад +1

    91💖💖💖🔔🔔👍👍👍🔥onna math sahayogaya dunna broo..matath podi shayogak denda thank you my broo💖

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      අනිවාරෙන් මල්ලි

    • @IsuruSampath-gf6fs
      @IsuruSampath-gf6fs 4 года назад

      @@ElectronicLokaya 💖💖💖🔥🔥👍thank you broo

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np Год назад

    Power.sow.cutong.mashin.Ankara.kohomada.controller.akka k.Amanda.karanne.loku.udawvak.aiya.

  • @_matthew_stephan_
    @_matthew_stephan_ 4 года назад +1

    RGB LED LIGHT CONTROLLER එකක් හදන්නේ කොහොමද කියල දෙන්නකො

  • @FreeTechLanka
    @FreeTechLanka 4 года назад +1

    100k use karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      පුළුවන් මල්ලි😀❤️

    • @FreeTechLanka
      @FreeTechLanka 4 года назад

      @@ElectronicLokaya thanks aya aniwa mama meka hadanawa✌️✌️✌️

    • @FreeTechLanka
      @FreeTechLanka 4 года назад

      @@ElectronicLokaya mama puluwan tharam me channel eka share karanawa... mawath subscribe karalla... share karanna.. bs🙏🙏

  • @flammablemaths3225
    @flammablemaths3225 4 года назад +1

    like 70. tda7375 amp eke link eka dannako. 😫

  • @පොඩිනිලමේ
    @පොඩිනිලමේ 4 года назад +1

    මහන මැෂින් මෝටරයක් කරකවලා කරන්ට් එක උත්පාදනය කරන්න පුලුවන්ද ? 230v ක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад +1

      අමාරුයි මල්ලි වෙන වෙන සෙල්ලම් දාල කරත් ලොකු සාර්තකත්වයක් නෑ. 230 වෝල්ට් ඩයිනමෝවක් හොයාගෙන හුලඟෙන් කරකවන්න වගේ දෙයක් නැත්තම් වතුරෙන් වගෙ නියෙමයි

  • @පොඩිනිලමේ
    @පොඩිනිලමේ 4 года назад +1

    Ups ගෙදරකට අවශ්‍ය කරන්ට් එක ගන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад +1

      LED බල්බ් වගේ නම් දාන්න පුලුවන් ඒත් වියදම වැඩියි නේ බැටරි හරි ඉක්මනට බහිනව...

  • @koco4257
    @koco4257 Год назад +1

    කොහොමද මේකට pree ඈම්ප් එක සම්බන්ධ කරන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  Год назад +1

      වීඩියෝ එකක් දාල ඇති

  • @srilankadiffenderloversclu7692
    @srilankadiffenderloversclu7692 2 года назад +1

    ඕකට 154Pf එකක් යොදා ගන්න පුළුවන් ද

  • @MalindaDammika-tc4cq
    @MalindaDammika-tc4cq 5 месяцев назад +1

  • @weerasinghaad1937
    @weerasinghaad1937 4 года назад +1

    Vo.control එකක අගය හොයන්නෙ කොහොමද..? 50k හැම එකකටම හරියන්නේ නෑ නේද..?. C5200 amp එකකට හොඳ කීයේ vo.control එකක්ද..?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      පවර් ඇම්ප් එකකට වගෙ නම් 10කේ 20කේ වගේ දා ගන්නත් පුලුවන්. 50කේ ත් අවුලක් නෑ ඉතිම්. 50කේ වලදි කොන්ට්‍රෝල් එකේ මුල හරියෙ ඉඳන් ටිකක් වැඩිපුර වැඩි වෙන්න පටන් ගන්නව, ඒකයි වෙනස

    • @weerasinghaad1937
      @weerasinghaad1937 4 года назад +1

      @@ElectronicLokaya ස්තූතියි.. C5200 A1943 power amp එකක් කරනවද...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      @@weerasinghaad1937 අනිවාරෙන් ඒ දේවල් ලංකාවට ආවම කරනව දැනටත් සවුන්ඩ් බඩු සෙට් එකක් ගෙදර තියෙනව ආයෙත් ශොප් එක ඕපන් කරනව ආවට පස්සෙ.ශොප් එකට අවශය සියලුම බඩු තියෙනව ආවම කොහෙහරි තැනක් බලල ඕපන් කරන්න විතරයි තියෙන්නෙ.

    • @weerasinghaad1937
      @weerasinghaad1937 4 года назад +1

      @@ElectronicLokaya ලංකාවේ නෙවෙයි ද ඉන්නේ..?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад +1

      @@weerasinghaad1937 නෑ මල්ලි දෙසැම්බර වගේ ලංකාවට එන්න ඉන්නෙ

  • @lahiru6506
    @lahiru6506 4 года назад +1

    Ptta watina channel ekk digtma krnna

  • @supathisena1137
    @supathisena1137 4 года назад +1

    වොට් 70 ක විතර singal supply amp ඒකක් හදන්නේ ‌‌ක‌ෙ‌ාහොම ද

  • @වලවරොක්ඉගල්
    @වලවරොක්ඉගල් 3 года назад

    👍👍👍👍👍👍

  • @wijesiriarachchi5767
    @wijesiriarachchi5767 4 года назад +1

    100 w amp ekak danna

  • @sureshlakshitha9195
    @sureshlakshitha9195 2 года назад +1

    Volume controller එකේ අගය කීයද දාන්න ඕනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      10කේ හෝ 20කේ දාන්න

    • @sureshlakshitha9195
      @sureshlakshitha9195 2 года назад

      @@ElectronicLokaya 20k සෙට් කරා. Usb කිට් එකෙන් හම් එකක් එනවනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@sureshlakshitha9195 ෆිල්ටරයක් දාන්න

    • @sureshlakshitha9195
      @sureshlakshitha9195 2 года назад

      @@ElectronicLokaya හදාගන්න විදිය.. 🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 года назад

      @@sureshlakshitha9195 වීඩියෝ දාල ඇති

  • @rkantharuban7651
    @rkantharuban7651 4 года назад

    மகிழ்ச்சியுடன் நண்பா எனது நீண்ட நாள் சந்தேகம் தீர்ந்தது சந்தோசம் நன்றி நல்வாழ்த்துக்கள். Reekan. Kilinochchi

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore Год назад +1

    හොදයි පැහැදිලිවම කියල දුන්න. අර අපි ඉස්කෝලේ ගිය කාලෙත් ඉදපු ගුරුවරු ඔය වගේ ඉවසීමෙන් කරුණු කාරණා සහිතව කියල දුන්න. (දැන් ඉන්න ය කොහොමද දන්නේ නෑ.) එක නෙවෙයි මේ වටේ යන වොලියුම් කොන්ට්‍රෝල් එක්ක නම් මේක කරන්න බැ..😅

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 года назад

    😍

  • @srilankadiffenderloversclu7692
    @srilankadiffenderloversclu7692 3 года назад

    104pf ඒවා නැ නෙ මෙ පැත්තෙ ඒ වෙනුවට ගන්න පුලුවන් මොකක්ද

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 4 года назад +1

    Niyami

  • @wgnishshankalal5171
    @wgnishshankalal5171 4 года назад +1

    😈😈😈😈

  • @dankanlakshan480
    @dankanlakshan480 3 года назад

    50k thibba thanakata 100k dammoth mokada wenne.aka hoda nathda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 года назад

      වොලුයුම් එක කරක්වද්දි පරායාසය වෙන්ස් වෙනව වැඩ හැබැයි

  • @susanthaajith4902
    @susanthaajith4902 4 года назад +1

    Aiye oyage phon nambaraya denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      ow පුලුවන් ඒත් මං ලංකවෙ නෙවෙ මල්ලි ඉන්නෙ මගේ ෆ්බී මැසෙන්ජර් එන්න.

  • @wgnishshankalal5171
    @wgnishshankalal5171 4 года назад

    toga cicite malov rhakna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      බොහොම ස්තූතියි මල්ලි..

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 года назад +1

    Ko reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      මොහොකටද මල්ලි දැන් තමයි වැඩ ඇරිල ගෙදර ඇවිත් මේ කට්ටියගෙ කොමන්ට් වලට රිප්ලයි කරන්නෙ

  • @akeeshamethula1187
    @akeeshamethula1187 4 года назад +1

    Sir usb kit ekata 7805 r.power dunnama tika welawakin off wenawane ai e eka hadaganna circuit diagram ekak ewannako please mage imo whatsapp number eka 0763216882

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 года назад

      ඔව් මල්ලි මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්නකො නම තියෙන්නෙ kaluwadewa nishantha

    • @akeeshamethula1187
      @akeeshamethula1187 4 года назад

      Ane mahattaya man fb nane whatsapp imo number ekak nadda plz

  • @wgnishshankalal5171
    @wgnishshankalal5171 4 года назад +1

    👎👎👎👎👎👎👎👎