Evisa application eka fill kara man..payment eka karagann bane..indian banks wagayk ne thyenne..ane mt ikmnt visa gann wenwa..puluwnnm mobile number ekak wage denna puluwn da..loku udawwak
Mama 13 visa apply kara mata, wife, babala 3 dwnata. 19 wenida a ayta visa awa mata thawamath kisima mail aka awe nehe rejected or grant kiyala. Ada 21 mekata mokadda karanna ona
E visa velata payment kiyeda dan
Oya meka dan balaida danne naha, email id kiyana thana email address eka 3 parakma gahuva. Invalid id kiyalne vatenne
බලන්න
@gmail.com වගේ අනිවාර්්‍යයෙන් තියෙන්න ඔ්න තිත් හා සලකුණු තියනවද කියල.
අනික අකුරු ඔක්කොම simple ද කියල
උදා.
@gmail.com
Meke 1month 1yr 5yr years, kohomada? Yanna kochchara kaalekata kalin ganna onida?
එහෙම ගැටලුවක් නැහැ උපරිම සතියක් යයි.
බුද්ධගයා යනකොට ට්‍රාන්සිට් තියනවා චෙන්නයි වල ඒවවලදී රටට ඇතුළුවෙන සහ පිටවෙන තැන් දාන්නෙ කොහොමද ?
ඔයා චෙන්නයි වලින් රටට අැතුල්වලා නැවත දිල්ලියට යනව නම් අැතුල් වෙන්නෙ චෙන්නයි පිටවෙන airport කියන්නෙ ඔයා අන්තිමට ඉන්දියාවෙන් පිටවෙන තැන
වීසා එක ලැබුනා පස්සේ ටිකට් එක විතරද දාන්න ඕනෙ අයියෙ😊
ow
Indiawe student visa komd apply krne
Evisa application eka fill kara man..payment eka karagann bane..indian banks wagayk ne thyenne..ane mt ikmnt visa gann wenwa..puluwnnm mobile number ekak wage denna puluwn da..loku udawwak
credit or debit card එකකින් ගෙවන්න
Mulinma tiyena option eka select karanna, etakota oyata card ekakin pay kranna puluwan portal eka open wenawa.
vfs interview ekata one year multiple evisa daana eka prasnayak nedda? immigration eken ahuwama vfs ekata kiiwama eeka prasnayak nedda ??
සංචාරය සදහා යනව කියල දාන්න.
Port of Arrival eka දානකොට දාන්ඩ ඔනෙ පලවෙනියට Indiaven domestic වලට මාරු වෙන Airport එකද, නැත්තන් අපි අන්තිමට යන Airport ekada. Can u help plz?
මොන Airport එක දැම්මත් අවුලක් නැද්ද නැත්තන්?
1 Year දානකොට, Reason ekata mokadda danda ona, Visit karanda enavanam.
ඔයා ඉන්දියාවෙන් පිටත් වන air port එක දාන්න
එ්ක වැඩැක් ඉඩක් බැහැ
Couple ekak (husband and wife) visa apply kranawa nm dennatama visa application 2 danna oneda?
Ow
Visa application fill karaddi " applicant details form" aka fill karala save and continue kalama aith a form akama anawa blank wela.
එකපාර fill කරන්න
මේ වීසා එකට බැංකු මුදල් පෙන්නන්න ඕනෙ නැත්ද 😊 මේකට රිප්ලය් එකක් ඕනෙ 😊
නැහැ
Mama 13 visa apply kara mata, wife, babala 3 dwnata. 19 wenida a ayta visa awa mata thawamath kisima mail aka awe nehe rejected or grant kiyala. Ada 21 mekata mokadda karanna ona
oya email ekak dala ahanna?
Thank u...
One year multiple entry visa Ake price keeyada
ඩොලර් 10-25 අතර එ්ක ඉල්ලුම්කරන මාසෙ අනුව වෙනස් වෙනව
Man payment kare pay now gihin receipt ekak ganne komda api
ai receipt මොකටද
visa eka passport eke gahaganna api visa email eka awama embassy ekata yanna ona neda??
නැහැ
ඔයා ඉන්දියාවෙන් බැස්සහම air port එකෙන් ගහනව
Aiye e visa eke second page eken passe save kalat ayet ethanatm yanne ai?
Eka dawase fill kale nadda?
Thanks
Maltypal visa dina365 mudala kopamanada
ගාන වෙනස් වෙනව අවුරුද්දෙ කාලය අනුව 3000 -6000 අතර වගේ සාමානයෙන්
Embasy gihin visa eka pothata gaha gann wenawa neda
නැහැ
Mekata api embassy ekta yannna oni nedda dan?
නැහැ වීඩියෝව බලන්න විස්තරය තියනව
Dawas 3 ta kalın ganna bari da
දවස් 03ක් විතර යනව consulate eats email dala ahanna
Indin visa akkak dala denna puluwanda. Poland vfs akata.
මේ video එක බලල කර ගන්න.
ගැටලුවක් තියනවනම් කියන්න උදව් කරන්නම්.
මම one month visa එකක් දාන් පොලන්ඩ් වීසා apply කරන් ආවා. දැන් මාසෙට ලගයි. මට තව සති 2ක් ඉන්න වෙනවා. කොහොමඩ visa extended karanne
මාස එකකට වීසා ගාස්තුව කීයද
මාසෙකට ගත්තත් අවු. ගත්තත් එකම ගාස්තුව අනෙක් comment බලන්න.
@@SLtoOverseas thank you.😍😍
Kochara kalayak india ve inna puluvanda me e bisa ekata
මට මතක විදියට මාස 03යි හරියටම මතක නැ
Hariyatama danagena kiyanna puluvanda loku udauvak
180 days
6 months
Masa 3i
Passport verification , biomatrices walata india yanawanan mokadda purpose ekata danna one..
Ewa danna oni na.
Mama mee video eke pahadili karala thiyanawa.
Mata yanna thiyenne september denmama mata visa eka aran thiyaganna beda ?
@@navodpeiris5525 e-visa 1 year walata ganna puluwan ehema danna
@@SLtoOverseas thanks, me video eke instruction follow karala e visa demma, dawas 4k wage giye ,
මෙක අපිට කරන්න බෑ...මොනව හරි දෙයක් හන්ගලා ඔයා කියන්නෙ.....
මෙෙකද බැරි
ඔ්න දෙයක් අහන්න
@@SLtoOverseas second page eke details save karanna be.