රටින් ගේන්නපු මේ කරාබු අඩුම මිලට අපෙන් - මුල් විස්සට විතරයි

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 20

  • @chamodipathirana1776
    @chamodipathirana1776 6 дней назад

    කරාබු ටික හරිම ලස්සනයි.ඒත් පෙන්නපු විදියෙන් ඒ ලස්සන නැති වෙනවනෙ.බිම තියන් උනත් රෙද්දක් උඩින් එලල කරාබු ටික තියන්නෙපැයි.මේ දේවල් ගැන හිතන්න.ඔයාගෙ බිස්නස් එකේදි ඒව ගොඩක් වැදගත්.

  • @dinushibandara
    @dinushibandara 10 дней назад +3

    Nice earrings ❤..but don't put on ground

  • @AsankaSajeewa-pc7st
    @AsankaSajeewa-pc7st 10 дней назад +14

    Ai ane customerslt yawanna thiyena items bima danne ohoma.
    Oya hithuwe nathuwat oken loku prshna wenna puluwan.
    Karambu kawruth hodala danne na.
    Oya bima mona wage jerms ,fungus thiyeda kwd danne.
    Owwa kane dapuwm samahr ayt health problems enna puluwan..
    Eka nisa piluwelata wada krnna

    • @vital2375
      @vital2375 10 дней назад

      ඔක මොක්කද අනේ!!!මෙයා කුශි public washroom එකේ බිම බඩ ගනකොට video කර කර හිට්යේ.. ලමයාගෙ කලිසමත් බිම... කිදෙනක්ගේ මලමුත්‍රා විසික් වෙනවාද ඒ බිම😅

  • @janikumara4624
    @janikumara4624 9 дней назад

    Karabunm hrima worth price ekt ❤ lassni
    Hby bima thiynn ep akki owa minissu hodl dnnhne . Kane dmmahama it psse smhr ayata rashes enw

  • @shenu1307
    @shenu1307 7 дней назад

    අනේ බිම දාන්න එපා .😢.කරාබු ටිකනම් ලස්සනයි ❤

  • @KasunPiyankara-i2h
    @KasunPiyankara-i2h 9 дней назад

    ❤❤❤❤❤

  • @alokaperera8912
    @alokaperera8912 9 дней назад +1

    Ane mnda akke mn akkage mul kale idan vidiyo balanawa akkata baina ayata mn banala pawa thiyanawa comment valin eath samahara veleta akka karana vada set na vage ai me mewa bima dan ane owagen visabija yanna puluwan

  • @machamingda
    @machamingda 10 дней назад +3

    Oya wage badu bima danna epa.balana ayata hirikitha hithei.oya dewal wala duvelith gawenawa.balana ayata ganna hithenneth na😞😑😶😒

    • @vital2375
      @vital2375 10 дней назад +1

      ඔක මොක්කද අනේ!!! public washroom එකේ කුශි බිම බඩ ගනවා මෙයා video කරනවා .. කිසිම පිලිකුලක් නැහැ මේයාට...ලමයා කලිසමත් ලෙහල බිම දාල කිදෙනේක්ගේ මලමුත්‍රා විසි වෙනවාද ? දිරිය කන්තාව ගොඩක් අපිරිසිදුයි😅 ලංකාවේ අපිරිසිදුම youtuber.

  • @NimnamaliGregory
    @NimnamaliGregory 10 дней назад +1

    🎉🎉🎉🎉🎉🎉

  • @ChinthakaBandara-m3e
    @ChinthakaBandara-m3e 9 дней назад

    😮

  • @Nimani-i7b
    @Nimani-i7b 10 дней назад

    A keyanne matah hambenawa

  • @thilinisaroja
    @thilinisaroja 10 дней назад +2

    Ko නත් තල් සැරසිලි video

  • @vital2375
    @vital2375 10 дней назад +6

    කරාබු එක්ක rash එකත් නොමිලේ හදා ගන්න පුලුවන් 😂😂😂😂...ශිහරා ඔයා තමයි ලංකාවේ අපිරිසිදුම youtuber...🎉🎉🎉 (comments delate karanna ottu nehe) අර කුශි public washroom eke bima peraleddi oya video karapu eka aul neda. Attama oyata පිලිකුලක් නැද්ද?අර කුනිස්සෝ සම්බල් eka wage ..මෙකත් වැරදිමක් නෙද උනේ😅😅😅😅

    • @IndikaThusharifernando
      @IndikaThusharifernando 9 дней назад +1

      ඔයා අමාරැද

    • @IndikaThusharifernando
      @IndikaThusharifernando 9 дней назад +3

      ඔයාට බලනවනම් බලන්න මිනිසුන්ට මොකුත් කියන්නෙ නැතුව එ් අක්කට ඔන විදිහට ඉදියි ඔයා එයාව හදන්න යන්න එපා කවුද දන්නෙ ඔයා අනිත් අයට කිව්වට ඔයත් අපිරිසිදුව ඉන්නෙ කියලා අපි දන්නෙ නැනෙ😢😂

    • @vital2375
      @vital2375 9 дней назад +2

      ඔව් ඔව් එයලා ඔයාලා වගේ කට්ටියව කොහොමත් හදන්න බෑහෑ😂😂😂...

    • @ThenuAbimani-rn4ub
      @ThenuAbimani-rn4ub 7 дней назад +1

      දෙයක් කියන විදියක් තියනවා. කාගෙවත් ජිවිත අපිට වෙනස් කරන්න බෑ.ඒත් හැමෝටම ආදරනීය වෙන්න පුලුවන්. කමෙන්ට් එකකින් උනත්.

  • @A.D.Gamage
    @A.D.Gamage 10 дней назад

    🩵🩵