Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Need more vlog like this...අපෙත් ඉන්නවා සෙට් එකක්, අවුරුද්දට හෝ අවුරුදු 2කට වතාවක් එයාලට Summer/winter seaon එකට ලංකාවට එන. Couple 1ක් වත් තනිවමත් නොයා, පවුලේ අයත් එක්ක මේ වගේ 10 -12 gang එකක් තමයි යන්නේ. එතකොට තමයි ඒක ට්‍රිප් එකක් වගේ තියෙන්නෙ. ඒකේ ලොකු සතුටක් තියෙනවා. කෑමදාසලා වෙච්චි අපිත්, මම හිතන්නේ වටපිටාව නැරඹිල්ලට වඩා ට්‍රිප් එකේ වැඩියෙන්ම කරන්නේ, කෑම කන එක තමයි 🫣. Nice trip vlog with family... there's no joy without the family... ❤❤❤
Yeah, that's true 😁❤️❤️
තංගල්ලෙ ඉදල විනාඩි 5 අපේ ගෙදරට..දන්නවනං දකින්න තිබ්බා..😊 ඔයාලගෙ වීඩියෝ එකක්වත් මගහරින්නෙ නැතුව බලනව..🩷 හරිම ලස්සනයි..❤️
Aiyoooo ❤️
මෙන්න මෙහෙම හැමදාම video දාන්න ❤😂😊
Trying trying ❤️
12:43 හප්පො ඉන්නවලු 😂. දෙව්නි මරු අප්පහ්
🤣
love u both ayya and akkain our family we all enjoy your travel vlogshope to see more and more travel vlogs
Thank you ❤️ 😊
13:35 swimming කරාට පස්සේ ලොකු බඩගින්නක් එන්නේ වතුරෙදී අපේ calary burn වෙනවා වැඩියි ඒකයි.. නියමයි video එක දෙන්නම ලස්සනයි❤❤
❤️❤️❤️❤️
මං ඔයලා දෙන්නට මාරම ආසයි ඒ වගේම හරිම ආදරෙයි.❤..ඔය වගේම හැමදාම සතුටින් ඉන්න ඕන❤️😘🌼 Q&A එකක් කරමු ... 😊
One of my favorite RUclips channels ❤️🥺😍
අදත් ලස්සනයි .ආදරෙයි දෙන්නට ගොඩාආආආආආආආආආක්❤❤කෝ අනේ වෙඩින් ව්ලොග් එක
My favourite youtube channel❤❤❤
මමත් තංගල්ලේ තමයි පොඩි කාලෙ ඉදලම හිටියේ. ඒ උනාට දැන් ඉන්නේ UK🇬🇧. Lagoon Parade එක 👍. ජයවේවා❤️
Oh is it 🥹
අක්කිගෙ නංගිනම් wow❤😘(ලැබුනෝතිම් වරම් ආයෙත් හැරේනු නම් ඔය පපු තුරුලෙ සැන සෙන්න තිබුනා)
😳
@@DanRodrigo88 😁♥️
Love story please ❤❤❤ Today vedio is beautiful.🎉🎉
Thank you ❤️
Mataahamben oyalge vlog ekak dekke mn dan godk vlog eka digtma beluwa ani ape peththe th awith oyla neda adarei dennatama❤
Thank you.Digatama inna api ekka ❤️❤️
අපිත් තංගල්ලේ තමයි.ඔයාල මෙහේ ඇවිත් දැක්කම සතුටුයි.comment නොකරට අපි හැමෝම ඔයාලගේ videos බලනවා මුල ඉදන්ම.❤❤
Thank you ❤️🥰
Hi hi.oyala galle awada ane.හම්බන්තොට awoth kiyanna hodada.lassanai adath video eka.පරිස්සමෙන් inna.bs dennatama.😍😍😘😍
Wow very beautiful vlog❤😊
Thank you so much 😊
Akki harima lassanai 😍❤️🤩
Nice cuple❤❤❤ very funny aiyek❤🤭
Thanks for watching ❤️ 🥰
@@DanRodrigo88 ❤️💝😘
It was a another good vlog and I'd like to suggest you to do a Sri Lankan food review also.😊
Coming soon ❤️
Happy Happy. Enjoy your life❤❤
❤️❤️❤️❤️❤️
අක්කි අය්යා ගාල්ලෙ අවාද??❤අපරාදෙ දකින්නට තිබුනා නම් සතුටුයි ❤
Ekane 😊❤️
Oww 😘
@@DanRodrigo88 ❤
නුවර ඉදලවත් අපිට දකින්න නැනේ...මම දැන් දෙපාරක්ම උත්සහ කරා ඉල්ලිමි කරා දකින්න පුලුවන්ද කියලා..එත් බැරි වුනා...අසායි හැබැහින් දුවවයි පුතාවයි දකින්න.. අනේ අහම්බෙන් හරි යන්න කලින් දකින්න ලැබුනොත් නුවරදි.......❤❤ යේසු පිහිටයි දෙන්නටම
Oyalath lassanai palathath lassanai dakkama sathutui😂
Hyy Dan dewni harima lassanaiii adareii oyalata godak gd blz ❤
Ane Oyala tangalle avadaa🥰❤
Yes 😁😁❤️
හරිම පිරිසිදු තැනක් ❤
It's great 👍
One of My fv RUclipsrsThanks for vlogging Visit Pigeon Island trinco if you have time❤u both. Be safe
Thank you ❤️ 😊 we might try
ලස්සනයි ❤❤
mirissa A++ restaurant highly recommended place
Dan ge voice ekam thibba cartoon character ekak htya nama mitr na 😂❤
Ayyoooo 🫣
Next time try MILANO RESTAURANT NUWARAELIYA. that’s really good. It’s in the heart of nuwaraeliya city.
Sure 👍🏻
මරු මුල ඉදලම මන් හිටිය කෙනෙක් දැන් ටික ටික viewes වැඩි වෙනවා දකිද්දි සතුටුයි ❤
Bosaaaa 🥰🥰🥰 ඔයාලා අපෙ පැත්තට ඇවිල්ලත් ගිහින්නේ ඉතින් 😏
Need to come back again 😁❤️
Aneh ape paththe awith ❤
❤️❤️❤️
Superb ❤😍 Thawa kochchara kal lankawe innwada.....?
Few more weeks 😭
අනේ ලංකාවේ ඇවිදින වීඩියෝ තමයි ගොඩක් ලස්සන ආයෙ එන්න ඉක්මනින්ම.ඇවිත් වීඩියෝ ගොඩක් දාන්න
Ow api aye ikmanin enawa ❤️❤️
Awuwa wassa ganak nathi ela kollekne💯
😁😁😁😁
Lassani lassani kalu wela na ❤😂
😅😅😅😅
Awwwww😍😍😍😍
ලගටම ඇවිල්ලා ගිහිල්ලා 🥹❤
😁😁😁
Close to our home weligama❤❤
Nice 😁
ආයේ down south එන්න යන්න කලින් ❤😊
Defo 👌
Galle awith ape gama❤
❤️
😘❤️
අනේ අක්කිලා ඔයාල ගාල්ලෙ ආවද.මාත් ගාල්ලෙ.අයියෝ කලින් දැනගත්ත නම් මං එනව අක්කයි අයියවයි බලන්න.😢..මොනා කරන්නද .ආදරෙයි අක්කියෝ ඔයාලට❤
We might visit galle fort maybe 🤔
❤️😘❤️
✨🤩
❤️❤️
Galle ❤❤
යන්න කලින් අපිටත් මොනාහරි දීලා යන්න හොදේ 😒🥲
Gutti 😈
👌👌👌
ඔයලා Tango ආවද 😢❤❤
😳😳😳
Nice cuple❤
Harima lassanai
Thanks 😊
♥️♥️♥️♥️♥️♥️
Q&A video ekak ooone kiyana aya kooo...🖐️❤
Only at 100k 🤣
අනෙ නංගී ඔයා හරිම ලස්සනයි මල්ලි ඔයාත්
අක්කේ අපේ ගෙවල් ලගටම ඇවිල්ලා .....ඔයලා තාම ඉන්නේ තන්ගල්ලේද
Noo 😁
Galle fort ennako akki ayya❤❤
Eelaga paara awama 👍🏻
❤️❤️❤️❤️❤️😋😋😎✌️
Super
❤❤❤❤❤
BRO ඔයාට පුරුදු නැත්නම් ලංකාවේ මුහුදේ පීනන්න යන්න එපා විශේෂයෙන් රැල්ල වැඩි තැන් වල..ලංකාවේ මුහුදේ සෑහෙන්න Rip Currents (දිය වැල්) තියෙනවා..ඒකකට අහු උනොත් ඇදන් මුහුදටමයි යන්න හදන්නේ..මාවත් දවසක් එහෙම යන්න ගිහින් අනූ නවයෙන් බේරුණේ..කෝකටත් ලංකාවේ මුහුදට බහින්න කලින් දිය වැල් ගැන දැනුවත් වෙලා බහින්න..youtube එකේ තියෙනවා ඒ ගැන වීඩියෝස්..tc..🙂👍
I think I will stick to pools 😅
Your wife looks like an Indian actress 😊
🥰🥰🥰
Hello 😻
👋👋👋👋
❤😊
🥰🥰
❤ enjoy
Dibul neme yaluwa oyage kathawanam so cute
Tangalle ape paththatama awillane oyala😊.
Down south awilla neda?
Again maybe 🤔
🌹
වරදක් හිතන්නේ එපාඔයාලගෙ videoමේ ලඟදි බලන්න ගත්තෙVideo 2. 3.වගේමොකද මේ boy කතාකරනවෙනස ලංකාවේ අපේ කෙනෙක් නෙමෙදනමුත් කතා කරන්නේ සිංහලඅමුතු විදියට
Dan පුංචි කාලෙ ඉදන්ම වෙන රටක හැදුනු කෙනෙක්.නමුත් දැන් අපූරුවට සිංහල බාෂාව හසුරුවනවා.ඒ එයාගෙ කතා ශෛලිය.හදාගත්තු කෘතිම දෙයක් නෙවේ.😊
Akkige ammi hi oyagolonta kohomda... kiyaddima cut kala ne appaa bane karannaa😑
😭😭😭
❤
mruu
Apith galle.lgatama awith dakinn labune nhne 😥
Next time 😅😅
what happen to ( Hello Every one.. Oyagolonta Kohomada... Hodin Innwada...) Soo Sad 🥲
Tbh this was just a continuation of nuwara eliya vlog 😅😅😅
🥰👍
Gallatath avith neda kohomada apey palath kama rasi neeee😮😅😅😅
Very nice 👌
💚
🩷🩷🩷
Ane mama matara town eke oyala balanna asay
තංගල්ලෙ ආවද? ❤
කොහෙ ගියත් කාර් එකෙ දොර හරියට වහන් යන්න.මතකද සෙනසුරාදා නුවරදි අක්කෙ😅
You mean on the pickme yesterday??? 😱😱😱
@@DanRodrigo88 yes 😁.i saw you akki
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏👍
yo yoow
දකුන කියන්නේ ඕන තරම් දේවල් බලන්න තියන පැත්ත ක්❤.අයිත එන්න දකුනට
Will definitely come again 👌❤️
😘
Oya kattiya mathaletath ennako.
Maybe 🤔
අපි ගාල්ලේ හික්කඩුවේ..ගාල්ලෙ එන්න ඊලග පාර..ගොඩක් දේවල් බලන්න තියෙනවා..රූමස්සල..හික්කඩුව. Jungel beach.
Yeah we have to ❤️
මාතර ගාල්ල තංගල්ල කියන්නෙ පිච්චෙනවා
Yeah 😅❤️
ONNA...KOCCARA...WADATIBUNAT...GALLE...VIDIYO...EKT...BALUWA...LASSANI...SATUTUI....DUWATAI....❤❤PUTATAI....B...S....
Tangalle awada 🥹🩷
Yeah 😊😊😊
මහා රජානන්ගෙ ගෙදර පැත්තෙ ගියේ නැද්ද 😂
Naa 😅😅
@@DanRodrigo88 🤣
කොන්ඩෙ වවන් ඉන්න කොල්ලා ඌ හෙන පන්ඩිතයා වගේ...ඌට වඩා එකෙක් නෑ කියලා හිතන්නේ..😂😂
No he is very innocent and shy ☺️
💖
බදුල්ල පැත්තේ එන්නකෝ
Anything good over there 😌
රූපෙට රූපේ කදිමයි ගැලපෙන යුවළමුවගට දී සිනාව නෙතගේ පිසලයි කදුළගැස්සෙන පැද්දෙන ඇගේ රූබර උකුළනාඹර කොලු ගැටයන්ගේ හද කරවයි සසළ 😃😃❤❤
matarath ennako🤗
Anything good over there???
@@DanRodrigo88 Mirissa beach & Hummanaya Blow Hole very beautiful places😍
Puta kata karanawa ahanna hari asai❤
පින්න මලක් අතේ තිබිබෙි.දුවගේ .
I see 😳😳😳❤️❤️
Devni's sister is very beautiful 🤍. Is she on Instagram? What is her name there?
Need more vlog like this...
අපෙත් ඉන්නවා සෙට් එකක්, අවුරුද්දට හෝ අවුරුදු 2කට වතාවක් එයාලට Summer/winter seaon එකට ලංකාවට එන. Couple 1ක් වත් තනිවමත් නොයා, පවුලේ අයත් එක්ක මේ වගේ 10 -12 gang එකක් තමයි යන්නේ. එතකොට තමයි ඒක ට්‍රිප් එකක් වගේ තියෙන්නෙ. ඒකේ ලොකු සතුටක් තියෙනවා. කෑමදාසලා වෙච්චි අපිත්, මම හිතන්නේ වටපිටාව නැරඹිල්ලට වඩා ට්‍රිප් එකේ වැඩියෙන්ම කරන්නේ, කෑම කන එක තමයි 🫣. Nice trip vlog with family... there's no joy without the family... ❤❤❤
Yeah, that's true 😁❤️❤️
තංගල්ලෙ ඉදල විනාඩි 5 අපේ ගෙදරට..දන්නවනං දකින්න තිබ්බා..😊 ඔයාලගෙ වීඩියෝ එකක්වත් මගහරින්නෙ නැතුව බලනව..🩷 හරිම ලස්සනයි..❤️
Aiyoooo ❤️
මෙන්න මෙහෙම හැමදාම video දාන්න ❤😂😊
Trying trying ❤️
12:43 හප්පො ඉන්නවලු 😂. දෙව්නි මරු අප්පහ්
🤣
love u both ayya and akka
in our family we all enjoy your travel vlogs
hope to see more and more travel vlogs
Thank you ❤️ 😊
13:35 swimming කරාට පස්සේ ලොකු බඩගින්නක් එන්නේ වතුරෙදී අපේ calary burn වෙනවා වැඩියි ඒකයි.. නියමයි video එක දෙන්නම ලස්සනයි❤❤
❤️❤️❤️❤️
මං ඔයලා දෙන්නට මාරම ආසයි ඒ වගේම හරිම ආදරෙයි.❤..ඔය වගේම හැමදාම සතුටින් ඉන්න ඕන❤️😘🌼 Q&A එකක් කරමු ... 😊
Thank you ❤️ 😊
One of my favorite RUclips channels ❤️🥺😍
Thank you ❤️ 😊
අදත් ලස්සනයි .ආදරෙයි දෙන්නට ගොඩාආආආආආආආආආක්❤❤
කෝ අනේ වෙඩින් ව්ලොග් එක
Thank you ❤️ 😊
My favourite youtube channel❤❤❤
Thank you ❤️ 😊
මමත් තංගල්ලේ තමයි පොඩි කාලෙ ඉදලම හිටියේ. ඒ උනාට දැන් ඉන්නේ UK🇬🇧.
Lagoon Parade එක 👍. ජයවේවා❤️
Oh is it 🥹
අක්කිගෙ නංගිනම් wow❤😘(ලැබුනෝතිම් වරම් ආයෙත් හැරේනු නම් ඔය පපු තුරුලෙ සැන සෙන්න තිබුනා)
😳
@@DanRodrigo88 😁♥️
Love story please ❤❤❤ Today vedio is beautiful.🎉🎉
Thank you ❤️
Mataahamben oyalge vlog ekak dekke mn dan godk vlog eka digtma beluwa ani ape peththe th awith oyla neda adarei dennatama❤
Thank you.Digatama inna api ekka ❤️❤️
අපිත් තංගල්ලේ තමයි.ඔයාල මෙහේ ඇවිත් දැක්කම සතුටුයි.comment නොකරට අපි හැමෝම ඔයාලගේ videos බලනවා මුල ඉදන්ම.❤❤
Thank you ❤️🥰
Hi hi.oyala galle awada ane.හම්බන්තොට awoth kiyanna hodada.lassanai adath video eka.පරිස්සමෙන් inna.bs dennatama.😍😍😘😍
Thank you ❤️
Wow very beautiful vlog❤😊
Thank you so much 😊
Akki harima lassanai 😍❤️🤩
Thank you ❤️ 😊
Nice cuple❤❤❤ very funny aiyek❤🤭
Thanks for watching ❤️ 🥰
@@DanRodrigo88 ❤️💝😘
It was a another good vlog and I'd like to suggest you to do a Sri Lankan food review also.😊
Coming soon ❤️
Happy Happy. Enjoy your life❤❤
❤️❤️❤️❤️❤️
අක්කි අය්යා ගාල්ලෙ අවාද??❤අපරාදෙ දකින්නට තිබුනා නම් සතුටුයි ❤
Ekane 😊❤️
Oww 😘
@@DanRodrigo88 ❤
නුවර ඉදලවත් අපිට දකින්න නැනේ...මම දැන් දෙපාරක්ම උත්සහ කරා ඉල්ලිමි කරා දකින්න පුලුවන්ද කියලා..එත් බැරි වුනා...අසායි හැබැහින් දුවවයි පුතාවයි දකින්න.. අනේ අහම්බෙන් හරි යන්න කලින් දකින්න ලැබුනොත් නුවරදි.......❤❤ යේසු පිහිටයි දෙන්නටම
Oyalath lassanai palathath lassanai dakkama sathutui😂
Thank you ❤️ 😊
Hyy Dan dewni harima lassanaiii adareii oyalata godak gd blz ❤
Thank you ❤️ 😊
Ane Oyala tangalle avadaa🥰❤
Yes 😁😁❤️
හරිම පිරිසිදු තැනක් ❤
It's great 👍
One of My fv RUclipsrs
Thanks for vlogging
Visit Pigeon Island trinco if you have time
❤u both. Be safe
Thank you ❤️ 😊 we might try
ලස්සනයි ❤❤
Thank you ❤️ 😊
mirissa A++ restaurant highly recommended place
Dan ge voice ekam thibba cartoon character ekak htya nama mitr na 😂❤
Ayyoooo 🫣
Next time try MILANO RESTAURANT NUWARAELIYA. that’s really good. It’s in the heart of nuwaraeliya city.
Sure 👍🏻
මරු මුල ඉදලම මන් හිටිය කෙනෙක් දැන් ටික ටික viewes වැඩි වෙනවා දකිද්දි සතුටුයි ❤
Thank you ❤️ 😊
Bosaaaa 🥰🥰🥰 ඔයාලා අපෙ පැත්තට ඇවිල්ලත් ගිහින්නේ ඉතින් 😏
Need to come back again 😁❤️
Aneh ape paththe awith ❤
❤️❤️❤️
Superb ❤😍 Thawa kochchara kal lankawe innwada.....?
Few more weeks 😭
අනේ ලංකාවේ ඇවිදින වීඩියෝ තමයි ගොඩක් ලස්සන ආයෙ එන්න ඉක්මනින්ම.ඇවිත් වීඩියෝ ගොඩක් දාන්න
Ow api aye ikmanin enawa ❤️❤️
Awuwa wassa ganak nathi ela kollekne💯
😁😁😁😁
Lassani lassani kalu wela na ❤😂
😅😅😅😅
Awwwww😍😍😍😍
Thanks for watching ❤️ 🥰
ලගටම ඇවිල්ලා ගිහිල්ලා 🥹❤
😁😁😁
Close to our home weligama❤❤
Nice 😁
ආයේ down south එන්න යන්න කලින් ❤😊
Defo 👌
Galle awith ape gama❤
❤️
😘❤️
❤️❤️❤️
අනේ අක්කිලා ඔයාල ගාල්ලෙ ආවද.මාත් ගාල්ලෙ.අයියෝ කලින් දැනගත්ත නම් මං එනව අක්කයි අයියවයි බලන්න.😢..මොනා කරන්නද .ආදරෙයි අක්කියෝ ඔයාලට❤
We might visit galle fort maybe 🤔
❤️😘❤️
Thanks for watching ❤️ 🥰
✨🤩
❤️❤️
Galle ❤❤
❤️❤️❤️
යන්න කලින් අපිටත් මොනාහරි දීලා යන්න හොදේ 😒🥲
Gutti 😈
👌👌👌
❤️
ඔයලා Tango ආවද 😢❤❤
😳😳😳
Nice cuple❤
❤️❤️❤️
Harima lassanai
Thanks 😊
♥️♥️♥️♥️♥️♥️
❤️❤️❤️❤️
Q&A video ekak ooone kiyana aya kooo...🖐️❤
Only at 100k 🤣
අනෙ නංගී ඔයා හරිම ලස්සනයි මල්ලි ඔයාත්
Thank you ❤️ 😊
අක්කේ අපේ ගෙවල් ලගටම ඇවිල්ලා .....ඔයලා තාම ඉන්නේ තන්ගල්ලේද
Noo 😁
Galle fort ennako akki ayya❤❤
Eelaga paara awama 👍🏻
❤️❤️❤️❤️❤️😋😋😎✌️
Thanks for watching ❤️ 🥰
Super
❤️❤️❤️
❤❤❤❤❤
Thanks for watching ❤️ 🥰
BRO ඔයාට පුරුදු නැත්නම් ලංකාවේ මුහුදේ පීනන්න යන්න එපා විශේෂයෙන් රැල්ල වැඩි තැන් වල..ලංකාවේ මුහුදේ සෑහෙන්න Rip Currents (දිය වැල්) තියෙනවා..ඒකකට අහු උනොත් ඇදන් මුහුදටමයි යන්න හදන්නේ..මාවත් දවසක් එහෙම යන්න ගිහින් අනූ නවයෙන් බේරුණේ..කෝකටත් ලංකාවේ මුහුදට බහින්න කලින් දිය වැල් ගැන දැනුවත් වෙලා බහින්න..youtube එකේ තියෙනවා ඒ ගැන වීඩියෝස්..tc..🙂👍
I think I will stick to pools 😅
Your wife looks like an Indian actress 😊
🥰🥰🥰
Hello 😻
👋👋👋👋
❤😊
🥰🥰
❤ enjoy
Thank you ❤️ 😊
Dibul neme yaluwa oyage kathawanam so cute
Thank you ❤️
Tangalle ape paththatama awillane oyala😊.
❤️❤️❤️
Down south awilla neda?
Again maybe 🤔
🌹
Thanks for watching ❤️ 🥰
වරදක් හිතන්නේ එපා
ඔයාලගෙ video
මේ ලඟදි බලන්න ගත්තෙ
Video 2. 3.වගේ
මොකද මේ boy කතා
කරන
වෙනස ලංකාවේ අපේ කෙනෙක් නෙමෙද
නමුත් කතා කරන්නේ සිංහල
අමුතු විදියට
Dan පුංචි කාලෙ ඉදන්ම වෙන රටක හැදුනු කෙනෙක්.නමුත් දැන් අපූරුවට සිංහල බාෂාව හසුරුවනවා.ඒ එයාගෙ කතා ශෛලිය.හදාගත්තු කෘතිම දෙයක් නෙවේ.😊
Akkige ammi hi oyagolonta kohomda... kiyaddima cut kala ne appaa bane karannaa😑
😭😭😭
❤
Thanks for watching ❤️ 🥰
mruu
Thank you ❤️ 😊
Apith galle.lgatama awith dakinn labune nhne 😥
Next time 😅😅
what happen to ( Hello Every one.. Oyagolonta Kohomada... Hodin Innwada...) Soo Sad 🥲
Tbh this was just a continuation of nuwara eliya vlog 😅😅😅
🥰👍
Thanks for watching ❤️ 🥰
Gallatath avith neda kohomada apey palath kama rasi neeee😮😅😅😅
Very nice 👌
💚
🩷🩷🩷
Ane mama matara town eke oyala balanna asay
❤️❤️❤️
තංගල්ලෙ ආවද? ❤
Oww 😘
කොහෙ ගියත් කාර් එකෙ දොර හරියට වහන් යන්න.මතකද සෙනසුරාදා නුවරදි අක්කෙ😅
You mean on the pickme yesterday??? 😱😱😱
@@DanRodrigo88 yes 😁.i saw you akki
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏👍
❤️❤️❤️
yo yoow
Thanks for watching ❤️ 🥰
දකුන කියන්නේ ඕන තරම් දේවල් බලන්න තියන පැත්ත ක්❤.අයිත එන්න දකුනට
Will definitely come again 👌❤️
😘
❤️❤️❤️
Oya kattiya mathaletath ennako.
Maybe 🤔
අපි ගාල්ලේ හික්කඩුවේ..ගාල්ලෙ එන්න ඊලග පාර..ගොඩක් දේවල් බලන්න තියෙනවා..රූමස්සල..හික්කඩුව. Jungel beach.
Yeah we have to ❤️
මාතර ගාල්ල තංගල්ල කියන්නෙ පිච්චෙනවා
Yeah 😅❤️
ONNA...KOCCARA...WADA
TIBUNAT...GALLE...VIDIYO...
EKT...BALUWA...LASSANI...
SATUTUI....DUWATAI....❤❤
PUTATAI....B...S....
❤️❤️❤️
Tangalle awada 🥹🩷
Yeah 😊😊😊
මහා රජානන්ගෙ ගෙදර පැත්තෙ ගියේ නැද්ද 😂
Naa 😅😅
@@DanRodrigo88 🤣
කොන්ඩෙ වවන් ඉන්න කොල්ලා ඌ හෙන පන්ඩිතයා වගේ...ඌට වඩා එකෙක් නෑ කියලා හිතන්නේ..😂😂
No he is very innocent and shy ☺️
💖
Thanks for watching ❤️ 🥰
බදුල්ල පැත්තේ එන්නකෝ
Anything good over there 😌
රූපෙට රූපේ කදිමයි ගැලපෙන යුවළ
මුවගට දී සිනාව නෙතගේ පිසලයි කදුළ
ගැස්සෙන පැද්දෙන ඇගේ රූබර උකුළ
නාඹර කොලු ගැටයන්ගේ හද කරවයි සසළ 😃😃
❤❤