BIG FOCUS | ශාසනික අර්බුද සහ ශ්‍රී ලාංකේය සමාජය | 2025.01.13

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 23

  • @KKN05
    @KKN05 6 часов назад

    පින්වත් ස්වාමින්වහන්ස ... ඉතාමත්ම පැහැදිලිව අහන ප්‍රශ්න වලට පිලිතුරු දුන්නා ..තෙරුවන්සරණයි !!!

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 15 часов назад +2

    අපිනම් දන්නේ බුද්ධ නිකාය පමනයි 🙏 ඔය 3කටම බෙදිමම තමයි මේ දැන් ඉන්න සාසනයට හෙනේ 😢

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 19 часов назад

    ඔබ වහන්සේගේ කතාවට මම අනිවාර්යෙන්ම එකගඊ

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 15 часов назад +1

    නියම බෞද්ධයන් මේ උපවාස වලට විරුද්ද විය යුතුයි මොකද මේ චිවරදාරි බමුනන් මිසක් කාමයට ලොල් වු ශාසනය රකින හෝ දේසය රකින එවුන් නොවේ .මෙසෙ අරගල උපවාසකරන එවුන් ගැන දෙවියන් හා රජයම බලගත්තාවේ 🙏

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 6 часов назад

    හැමතැනම අල්ලස් පිරිලා බුද්ධාගමේ අල්ලස් ගැනීම සාමාන්‍ය දෙයක් වගේ

  • @RSusan-g1p
    @RSusan-g1p День назад +1

    අපි ඉස්සරහට යන්න නම් ප්‍රධාන වශයෙන් ජාති තුනක් එන රටක් හැටියට: ඉදිරිගාමී වෙන්නේ නීතියට යටත් වීමෙන්ද ආගමික රාජ්‍යයක් වීමෙන්ද මේකෙන් අදහස් කරන්නෑ ආගමේ නැතිවිය යුතුයි කියන අදහස නෙවෙයි

  • @arunaDharmapala
    @arunaDharmapala День назад +3

    බුදු හාමුදුරුවෝ දේශනා කලා කිය කියා බොරු කියන්න එපා... පුළුවන් නම් අපට සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව භාවිත කරන්න කියලා දෙන්න ... නැත්නම් ඔය බිස්නස් එක කරගෙන ඉන්න... .. අපි ට බණ, පෙරහැර, බාර හාර බෝධිපූජා, අණවින කොඩිවින, තියන සංස්කෘතික පැකේජය නම් එපා..

  • @darlenewaldron3621
    @darlenewaldron3621 День назад +2

    බුදු දහමත් අනිත් ආගම් වගේම අන්ද විස්වාසයක් , මොකද බුදු දහමේ කියන කිසිම දේකට සාක්ෂි නැහැ. ඉතින් ආගම් ගැන මේ වගේ දිග ප්‍රෝග්‍රෑම් දාන එකෙන් පෙන්නන්නේ අපේ නොදියුණු කම.

    • @geethasenevirathna2260
      @geethasenevirathna2260 23 часа назад +2

      ඔයා බුදු දහම ගැන අන්ධයි කියන්නෙ ..අසීමිතව මෝඩ නිසා . පව්.

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 21 час назад +2

      කතෝලිකයන් ඔය ගැන කතා නොකර ඉන්නව නම් වටීවි මම හිතන්නෙ 😅😅😅

  • @dhammadiscussion781
    @dhammadiscussion781 55 минут назад

    ''සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා"' කරනවා නම් දහමත්, හාමුදුරුවරුත් බැබලෙයි

  • @nm520-b1j
    @nm520-b1j 11 часов назад

    නිවන් මග වෙන වෙනස්

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 15 часов назад

    කවදා ඉදලද ථතාගතසම්මා සම්බදුරජානන් වහන්සේගේ බලතල කොමසාරිස්වරයට පත්කලේ බැරි එක මොන විහිලුවක්ද? පාතේගම හාමුදුරුවනේ හරිට හිතලා බලලා දේශනාකරක් නිලයකට අන්‍යආගමාකයෙක් පත්වුනොත් පත්කලොත් ඔය කාට කාටත් වේන්නේ මොකද්ද?

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 7 часов назад

    Set-up of chairs proves superiority and inferiority

  • @GnanasiriKumarasinghe
    @GnanasiriKumarasinghe 13 минут назад

    Budn dasanakala akadarmayae aya hathupala dahama a aya nokara india walin awa mahayana agamae dan lankawa thiyanna mihidu hamuduruwo akakue budn thwa akakue dasana kala na

  • @gihangunatathna5857
    @gihangunatathna5857 День назад

    කියන්න දුකයි,බුද්ධ ශාසනය පිරිහෙලා තියෙන්නේ