Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුද්ද කරාට පස්සේ කණු දැම්මොත් දඩ ගහන්න ඕනේ. තද නිතී හදන්න ඕනෙ. ජය ප්‍රාර්ථනා කරනවා 🙏💖💐🤘
සංචාරක ව්‍යාපාරයට අදාළ නගර ටික කලින් clean කරමු
ඇත්ත කලින්ම කරන්න ඕනෙ ඒක හරිනන්
Yes
දිගටම වෙන්න ඔනේ
Niyamai👍
බන්දනාගාර ඉන්න අයවත් වැඩට ගන්න එක ලොකු දෙයක්
NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤
නියමයි ❤
බුලත් කෙල සාපයක්
I love so much clean sri lanka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුලත් හපයො නම් සාපයක් 😢
විට කෙල ගැසිමට ස්ථාන බදුන් හදන්න., අපිනම් ආයතන ඇතුලෙත් විට කාලා කෙල ගහන්නෙ අත් ගවුස් එකකට ගැට ගැහුවා පුච්චන්න දැම්ම..😂
❤❤❤
Jayawaewa
Npp ❤❤❤
සියළුම ලී මෝල් සහ කර්මාන්ත ශාලාවලින් පිටවන දුම සදහා චිමිනි හෝ වෙනත් සුදුසු ක්‍රමයක් අනිවාර්ය කරන්න. විෂ දුම සාමාන්‍ය පරිසරයට නිකම්ම මුදා හරින තැන් ඕන තරම් තියනවා. ඒවා තමයි ක්ලීන් වෙන්න ඕන.
කිලීන් ශ්‍රි ලංකා සුපිරිම ගේමක් මේ රට හදන්න පුලුවන් මිනිසුන්ගේ ආකල්ප තමයි වැදගත් බුලවිට කාල පාර දිගේ කෙලදානවා හුනු ටික කොතනක හෝ ගාලදානවා ඒවට නව නීති දාන්න ඕනෑ දුම්පානය ප්‍ර්සිද්ද ස්තාන වල නැවතත් හිස ඔසවෛමින් තියෙනවා බියර් ටින් බෝතල් හැමතැනම දානවා අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ
ඔක්කොටම කලින් ctb bussවල දුම් සහතික පරීක්ෂාව කරවන්න. මේ දැන් මේ මැසේජ් එක මම දාන්නෙත් දැලි වගේ දුමෙන් නෑවිලා. දැලි කුඩු ඉහින් කණින් යනවා මේ රජයේ බස්වල. කී දෙනෙක්ට ස්වසනය වෙනවා කියලද මේ කලු දුමාරය. ක්ලීන් වෙන්න ඕන රාජ්‍ය සේවය ඉස්සර වෙලා. ඉස්සා ඔලුවේ අසූචි තියන් අනිත් උන්ට ඉස් ඉස් කියනවා වගේ තමයි ලංකාවේ ආණ්ඩුත්.
ඇයි ඔව සුද්දකරන්න දපු උන් මොකුත් කරල නැද්ද😂😂😂
Need to take action to nagara saba..Daily work not proper management
නීති හදන්න
පිටසක්වල ඉන්න මහා සත්තු මෙහාට ඇවිල්ලා දාලා ගිහිල්ලා
mepara jada maadya suddakarala daannama ona..
මිනිස්සුන්ගේ හැදියාව තියෙන්න ඔනේ මුලින්
Yako නීති ගෙනත් දඬුවම් deepalla අපිරිසිදු කරන unta .නැතිනම් හැමදාම අපිරිසිදු කරනවා kaaalakanni gon ගව සම්පත ලංකාවේ
Eikara hzllow owa me taram kalayak hitiye kunu godawal wzlada 😮😮😮
Pita rat apit
Bala palla piliwala kadawalata waga kimak denna
Me vita kana aunnam mha spayak kela ghanwa thanak nothanak ne me wda hodai hama kanama thama thaman clen unama ratama clen
Bulath kela gahanna place wen karanna.. Nathnam ooka kawadawath karanna baa..
ayeth apirisidu krna kunu dana unta dada ghpn
Vita kaala kela nogaha kohomada😂😂😂
කෙල ගිලහං කන්නම ඕනිනං
kaanuwata kela gahanda epalu Mara Wade🤣🤣🤣🤣🤣🤣 Jeppange Moonata Tama Kela Gahanda Wenne
😂 uba japane ehema kaanu dakala thiyada viyali kalape eko
හැබැයි වෙන උන්නම් උඹෙ ගෑනිගෙ අහවල් එකට කෙල ගහල තමා දාන්නෙ
Clean Sri Lanka තාම පටන් ගත්තෙ නෑ එය පෙබරවාරියෙ පටන් ගෑනීමට නියමිතයි මේවා රොටියාගෙ Clean Sri Lanka
💖💖💖
සුද්ද කරාට පස්සේ කණු දැම්මොත් දඩ ගහන්න ඕනේ. තද නිතී හදන්න ඕනෙ. ජය ප්‍රාර්ථනා කරනවා 🙏💖💐🤘
සංචාරක ව්‍යාපාරයට අදාළ නගර ටික කලින් clean කරමු
ඇත්ත කලින්ම කරන්න ඕනෙ ඒක හරිනන්
Yes
දිගටම වෙන්න ඔනේ
Niyamai👍
බන්දනාගාර ඉන්න අයවත් වැඩට ගන්න එක ලොකු දෙයක්
NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤
නියමයි ❤
බුලත් කෙල සාපයක්
I love so much clean sri lanka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුලත් හපයො නම් සාපයක් 😢
විට කෙල ගැසිමට ස්ථාන බදුන් හදන්න., අපිනම් ආයතන ඇතුලෙත් විට කාලා කෙල ගහන්නෙ අත් ගවුස් එකකට ගැට ගැහුවා පුච්චන්න දැම්ම..😂
❤❤❤
Jayawaewa
Npp ❤❤❤
සියළුම ලී මෝල් සහ කර්මාන්ත ශාලාවලින් පිටවන දුම සදහා චිමිනි හෝ වෙනත් සුදුසු ක්‍රමයක් අනිවාර්ය කරන්න. විෂ දුම සාමාන්‍ය පරිසරයට නිකම්ම මුදා හරින තැන් ඕන තරම් තියනවා. ඒවා තමයි ක්ලීන් වෙන්න ඕන.
කිලීන් ශ්‍රි ලංකා සුපිරිම ගේමක් මේ රට හදන්න පුලුවන් මිනිසුන්ගේ ආකල්ප තමයි වැදගත් බුලවිට කාල පාර දිගේ කෙලදානවා හුනු ටික කොතනක හෝ ගාලදානවා ඒවට නව නීති දාන්න ඕනෑ දුම්පානය ප්‍ර්සිද්ද ස්තාන වල නැවතත් හිස ඔසවෛමින් තියෙනවා බියර් ටින් බෝතල් හැමතැනම දානවා අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ
ඔක්කොටම කලින් ctb bussවල දුම් සහතික පරීක්ෂාව කරවන්න. මේ දැන් මේ මැසේජ් එක මම දාන්නෙත් දැලි වගේ දුමෙන් නෑවිලා. දැලි කුඩු ඉහින් කණින් යනවා මේ රජයේ බස්වල. කී දෙනෙක්ට ස්වසනය වෙනවා කියලද මේ කලු දුමාරය. ක්ලීන් වෙන්න ඕන රාජ්‍ය සේවය ඉස්සර වෙලා. ඉස්සා ඔලුවේ අසූචි තියන් අනිත් උන්ට ඉස් ඉස් කියනවා වගේ තමයි ලංකාවේ ආණ්ඩුත්.
ඇයි ඔව සුද්දකරන්න දපු උන් මොකුත් කරල නැද්ද😂😂😂
Need to take action to nagara saba..
Daily work not proper management
නීති හදන්න
පිටසක්වල ඉන්න මහා සත්තු මෙහාට ඇවිල්ලා දාලා ගිහිල්ලා
mepara jada maadya suddakarala daannama ona..
මිනිස්සුන්ගේ හැදියාව තියෙන්න ඔනේ මුලින්
Yako නීති ගෙනත් දඬුවම් deepalla අපිරිසිදු කරන unta .නැතිනම් හැමදාම අපිරිසිදු කරනවා kaaalakanni gon ගව සම්පත ලංකාවේ
Eikara hzllow owa me taram kalayak hitiye kunu godawal wzlada 😮😮😮
Pita rat apit
Bala palla piliwala kadawalata waga kimak denna
Me vita kana aunnam mha spayak kela ghanwa thanak nothanak ne me wda hodai hama kanama thama thaman clen unama ratama clen
Bulath kela gahanna place wen karanna.. Nathnam ooka kawadawath karanna baa..
ayeth apirisidu krna kunu dana unta dada ghpn
Vita kaala kela nogaha kohomada😂😂😂
කෙල ගිලහං කන්නම ඕනිනං
kaanuwata kela gahanda epalu Mara Wade
🤣🤣🤣🤣🤣🤣 Jeppange Moonata Tama Kela Gahanda Wenne