අටමස්ථානය වදින්න ගිය අගමැති - අගමැතිතුමනි ඔබගෙන් හෙට සුබ පණිවිඩයක් අපි බලාපොරෙත්තු වෙනවා - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 1,9 тыс.

  • @charukajayashan6811
    @charukajayashan6811 2 года назад +360

    කොන්ද පන තියෙන නියෙම ඩයල් එකක් දැන් ඇති යන්න කිව්ව නියමයි අයියා ගැම්මක් තමා 🇱🇰🇱🇰

    • @senesasenadeera632
      @senesasenadeera632 2 года назад +5

      👍👍👍👍👍

    • @shanikapriyanjali8805
      @shanikapriyanjali8805 2 года назад +2

      Hukannai gu keriyo

    • @anurakumaradisanayake
      @anurakumaradisanayake 2 года назад +5

      ජෙප්පෝ තමයි ඉතින්

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 года назад +2

      Ape janathawa 100ta 90k den arthika pethen durwala wunata ugathkama nirbeethakama pennumkaranawa.e dawaswela nam kathakarapu sahodaraya sudu van eken gihilla

    • @chamara4833
      @chamara4833 2 года назад +13

      අනිවාර්යයෙන්ම රටක්ම නියෝජනය කර විරෝධය පල කල ජනතාවට උත්තමාචාරය. ජය වේවා. 🔥❤

  • @meryranjith5270
    @meryranjith5270 2 года назад +49

    දැන් හිටියා ඇති. යන්න. කියපු නිර්භීත කෙනාට ජාතියේ ප්‍රණාමය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ගැම්මක් තමයි ඉතිං

  • @ranjanjayathilaka92
    @ranjanjayathilaka92 2 года назад +192

    කරපු කලට පවු ම්හිරිය මීසෙ,,විදින කලට දුක් දැඩිවෙයි 🔥🔥🔥🔥 ගිනි සෙ

    • @nilanthisilva1791
      @nilanthisilva1791 2 года назад +6

      හරියට හරි නමුත් උන්ට ලැජ්ජාව කියන එක අහලත් නෑ දැනිලත් නෑ

  • @shiromihettiaratchi9969
    @shiromihettiaratchi9969 2 года назад +71

    රජ රට කොල්ලනේ ජය වේවා ...
    ඒ කතා කරපු පුතා නියම සිංහයෙක්

    • @كاديمرزوق
      @كاديمرزوق 2 года назад +1

      Raja rata moda balleka yako

    • @surendraprasangani6934
      @surendraprasangani6934 2 года назад

      ඇවිදගන්න බැ නකියට පල තෝ තම්බිලා පින් දහම් කරන්න ගහින් රටේ ජනතාව දුක් විදිනවා කාලකන්නිය

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 года назад +284

    යාගන්නවත් වලංගු නෑ...බුදු දහමට අනුවනම්,කලපවු වැඩී...කල්ප කාලාන්තරයක් ගියත් ගොඩ එන්න බැරිවෙයි

    • @nushaniddissanayake9681
      @nushaniddissanayake9681 2 года назад +12

      ඒ උනාට සජිත් වඩා නම් ඇවිද ගන්න පන තියෙනවා.
      ඕනම කෙනෙක් වයසට යද්දී දුර්වල වෙනවා. තමන්ගේ අම්මා තාත්තාටත්, තමන්ටත් මේ ඉරනමමයි. අමතක කරන්න එපා එතුමාගේ මනස තවම හොඳ හැටි ශක්තිමත්.

    • @nir1009
      @nir1009 2 года назад +8

      ඒක හොදයි මෙතනට ම එන්න උන එකට. මුලු රටක් නේ වල පල්ලට යැව්වේ .

    • @kumudenirajanayake5914
      @kumudenirajanayake5914 2 года назад +6

      Gnana ge dewale ta yanagamn wenna ethi.🙄

    • @dineshrathnayaka9927
      @dineshrathnayaka9927 2 года назад +6

      @@nushaniddissanayake9681 ane uba hukpm huththo

    • @dineshrathnayaka9927
      @dineshrathnayaka9927 2 года назад +4

      @@nushaniddissanayake9681 paiyak kiyawanwa ochhra amaru nm uta Kiyala hukagainin

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 года назад +48

    ජීවමාන භාග්‍යවතුන් වහන්සේ සමාන වූ ස්වර්මාලී සෑ රදුන් පෙනි පෙනීම මෙවන් තිරිසන් මිථ්‍යාදෘෂ්ටිකයෙකුටත් වඳින අපේම බෞද්ධ යැයි කියාගන්නා මෝඩයින් අදත් දුටුවෙමි

    • @kasudamitha8409
      @kasudamitha8409 2 года назад +5

      එදාත් ඉන්නවා අදත් ඉන්නවා මින් ඉස්සරහටත් ඉන්නවා සහොදරයා .. ඇග තිබ්බට මොලේ නෑ එකයි ඔය... අපේ හින සම්පුර්ණයෙන් නැතිකරලා දැම්මා.. උපදින්න ඉන්න ළමයා පාවා ණයයි.

    • @iandpgunarathna2757
      @iandpgunarathna2757 2 года назад +4

      හරක් ඉන්න රටක ඉපදුන අපි පට්ට පවුකාරයෝ

    • @mithilasenevirathne2480
      @mithilasenevirathne2480 2 года назад

      මුන් පුර වැසියෝ නෙම්යි වහල්ලු ලැජ්ජයි ..

    • @nandanidissanayaka2483
      @nandanidissanayaka2483 2 года назад

      🤮🤮🤮🤮Nodhakin ha ne chik

  • @senarathpe4742
    @senarathpe4742 2 года назад +88

    කරපු පව් වලට සමාවක් නෑ අනුරාධපුරෙ වදින්න ගියාට

    • @glenhilariaugustine2836
      @glenhilariaugustine2836 2 года назад +2

      සමාව ගන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ එක්කෝ රාජදානියේ නිධානයක් එහෙම තියලා ඇති එයාට අරන් යන්න

    • @كاديمرزوق
      @كاديمرزوق 2 года назад +1

      Kauda danne pau karada keyala .ape hamoma karapu karama mewa.natha nama mewage kala wala ipadenne naha

    • @senarathpe4742
      @senarathpe4742 2 года назад +1

      කරපූවගෙ ආනිසංස තමයි ඔය පේන්නේ හූ තියල

    • @asankapradeep1022
      @asankapradeep1022 2 года назад

      30 wasaraka uddaya dinimata nayakathwaya dun agametitumani mage rata bera dun pinama ati obatumata🙏🙏🙏

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 2 года назад +89

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා එකක් අපේ බුදු බණේ තියෙනවා. ඒවා මේ පසුපස එන්නේ. අරගලයට ජයවේවා! අනුරාධපුර ජනතාවට ජයවේවා!!!🙏❤️

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 2 года назад +3

      කර්මය ඇ ව්ත් තියෙන්නේ
      මේ රටේ සියලු මිනිසුන්
      පසු පසයි. නොකල පව්
      එකතු නොකර , නොකල
      පින් කරමින් කලපින්
      සිහිකරගත්තොත් හොඳ යි .
      අනුන්ගේ කිල්ලෝටයේ
      හුනු සොයන්නේ නැතිව .

    • @lankaheritage7319
      @lankaheritage7319 2 года назад +1

      පල වේසිගේ පුතා.

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 2 года назад

      @@sarojinisirimalwatta6310 ඇයි? ඔයාට හිතට අමාරුයි වගේද? අනුන්ගේ කිල්ලෝට වල කුණු හොයන්න එපා කියලා කියන්නේ? මොකක්ද ඒකේ තේරුම??

    • @asankapradeep1022
      @asankapradeep1022 2 года назад

      @@sarojinisirimalwatta6310 👍👍👍

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад

      @@sarojinisirimalwatta6310 mokadda ganiye uba kiyanne?

  • @genz2210
    @genz2210 2 года назад +221

    පෙරේතයෙක් රැවන්වැලිසෑය වටේ කැ⁣රකෙනවා😂🙏

    • @senurimuthupaba2600
      @senurimuthupaba2600 2 года назад +4

      🤣🤣💯💥

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 года назад +3

      Wediye hitiye wetenawita allaganta wate giya murakarayo.hiragedera yanawitath watakaragena yaida.

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 года назад +5

      එස්.එම් රංජිත් හිරේ දාමු..අමු හොරෙක්

    • @arunipriyngika4557
      @arunipriyngika4557 2 года назад +1

      Elaga athme malaperethayek

    • @thisaraperera405
      @thisaraperera405 2 года назад +1

      Ane adana gani maina akka pala ubat pissu magula

  • @anandaanandakl4890
    @anandaanandakl4890 2 года назад +80

    ජය වේවා කොන්ද කෙලින් තියාගෙන කතා කරපු අපේ සහෝදරයන්ට ❤️❤️❤️

  • @xr6hx1h
    @xr6hx1h 2 года назад +134

    හොරැන්ට තැනක් නැ අරගලයට ජය වෙවා

  • @chandran6384
    @chandran6384 2 года назад +17

    මල් වට්ටිය බිම ගහනවා කිසිම ගෞරවයකින් නෙමේ වන්දනා කරන්නේ අසීරුවෙන් තමයි ඇවිද යන්නේ ඉතින් දැන් ඡීවිතේ අවසාන කාලේ ගෙදරට වෙලා ඉන්න

    • @nkmemehub
      @nkmemehub 2 года назад

      Mu buddhism newei

    • @chandran6384
      @chandran6384 2 года назад

      @@nkmemehub ආසනය මත මල් වට්ටිය ඔහේ දානවා දැක්කා නේද අතපය පන නෑ වගේ ඉතින් රටක් රකින්නේ කොහොමද. ඇයි වටේ ඉන්න උන්ට මොලේ නැද්ද. තාමත් පස්සෙන් ගිහින් කුනු කන්නේ😛

    • @harshaprasad675
      @harshaprasad675 2 года назад

      උස්ස ගන්නවත පන නෑ දැන් ඒක වයසයි

    • @chandran6384
      @chandran6384 2 года назад

      @@harshaprasad675 🤣🤣👍😁😁

  • @blackwild1140
    @blackwild1140 2 года назад +179

    ගෑනු ටික නම් හොඳටම රඟපානවා🤣

    • @kaveenprabashwara3923
      @kaveenprabashwara3923 2 года назад

      50 උඩ මෝඩ ගෑනුන්ගෙ චන්ද අයිතිය අහෝසි කරව්

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад +21

      කරෙත් නගිනවා එකියක්

    • @mangalikakumare4785
      @mangalikakumare4785 2 года назад +11

      කියල වැඩක්

    • @kumudunikumuduni4497
      @kumudunikumuduni4497 2 года назад +9

      අම්මෝ හා..පිස්සූ මුන්ට.. 😥

    • @shhkit8142
      @shhkit8142 2 года назад +6

      Kalu salli karana wada thama ithin..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 года назад +18

    අපේ රටේ කාලයක් මිනිස්සු ඉල්ලුවෙ යුද්ධෙත් රට බේරගන්න නායකයෙක් දැන් ඉල්ලන්නෙ කන්න දෙන නායකයෙක් ඕක තමයි අපේ රටේ ඇත්ත තත්ත්වය කලගුන නොදත් රටක අසිරිය

    • @nocaptions7127
      @nocaptions7127 2 года назад +3

      උබලගෙ ගෙදරට හොරෙක් පැනලා උබලටත් ගහලා සද්දෙ දාල සුද්ද කරගෙන යනවා හැමදාම ඒක නැති කරනවා එහා ගෙදර මනුස්සයා ඊට පස්සෙ ඌ ඇවිත් උබෙ අම්මයි ගෑනියි දූෂණය කර කර උබේ ඉඩමේ කැලී කැලී ගමේම එවුන්ට විකුණනවා ඒත් උබ අනේ හොරුන්ගෙන් අපිව බේරගත්ත මහත්තයනේ කියලා කිය කිය ඌ කරන කියන ඒවට ආවඩනවද

    • @كاديمرزوق
      @كاديمرزوق 2 года назад +2

      Ou oya keyanne atha ape menessu kalaguna danne naha

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 года назад +3

      @@nocaptions7127 මේ උබලගෙ ගෙදර වෙච්චි කේස් එකක් ද අපොයි කොළඹ මුඩුක්කු වල තමයි ඔහොම වෙන්නෙ උබ කොළඹ කාක්කෙක් ද බන්😆😆😆 සුරංගනා කතා ලියන්න ගනිං මචෝ ඉස්සෙල්ලා ම පොත මම ගන්නම්

    • @asankapradeep1022
      @asankapradeep1022 2 года назад

      UDDAYA DINIMATA NAYAKATHWAYA DUN AGAMETITUMANI OBATUMATA TERUWAN SARANAI

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 года назад

      @sudeshika melani පල උට්ටි යන්න ටොපි ෆේක් හදාගෙන පුක දෙනවද කෙලින් වරෙන්

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 2 года назад +160

    ගොබ්බ නාකි ගෑනු උගේ රැවුලට රැවටිලා පාද නමස්කාර කරනවා. අප්පිරියයි 😥 එකවෙලාවකට හිතෙනෝ රටේ බහුතර ගෑනුද රට කෑවේ කියලා😥😀

    • @thilakanotta4925
      @thilakanotta4925 2 года назад +9

      Salli dila nathnam baya කරලා වන්ද ගන්න ඇති 😂😂😂

    • @navodyadulmini2699
      @navodyadulmini2699 2 года назад +5

      Na aha aga kadulu tiyan inna gon ganu ne inne..okunta gahanna one elawa elawa..shik witrk

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 года назад +15

      උබලා වගේ කලගුන නොදත් හිවලුන් ට කවදාවත් ස්වභාධර්මය පිහිටවෙන්නෙ නැහැ මිනිස්සු කියන්නේ කෘතජන නැහැ හැම කෙනෙක් ගෙම වැරදි අඩුපාඩු තියෙනවා ඒත් අවුරුදු 30 ක් මේ රටේ ලේ වැගිරීම් නතරකරන්න දුන්න දේශපාලන නායකත්වයට තමයි අනුරාධපුරයේ මායිම් ගම්වල මිනිස්සු ඒ මනුෂ්‍ය ට සලකන්නේ උබලා කොළඹ සැප ගත්තා උන් මැච් එකක් බලනවා වගේ නේ ටි වි එකේ යුද්ධෙ බැලුවෙ කාලකණ්ණි හිපාටුවන් උබලා

    • @lochithyahettiarachchi1750
      @lochithyahettiarachchi1750 2 года назад +3

      @@thilakanotta4925 ඔව්

    • @mihisurumihisuru9911
      @mihisurumihisuru9911 2 года назад +12

      @@songmusicprabash1856
      Oh god සොරි බයිසන් 😀

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 2 года назад +29

    ඔබට පුදපු ඒ ලෝකයමයි ඔබට එරෙහි වී නැහිටින්නේ.

  • @djrupasinghe2591
    @djrupasinghe2591 2 года назад +161

    කොහේ වැන්දත් අපාය නම් sure. මිනිසුන්ගේ සාපයම ඇති මුන්ටත් මුන්ගේ පරම්පරාවටත්.

    • @eprasannap
      @eprasannap 2 года назад +3

      Eka Sure

    • @samee929
      @samee929 2 года назад +2

      හදවතින්ම වඳිනවනම් එහෙම වෙන්නේ නෑ. ඒත් මෙයාලට අටමස්තානේ මතක් වෙන්නේ චන්දෙයක් ලංවෙනකොට විතරයි

    • @this.2.234
      @this.2.234 2 года назад +3

      @@samee929 හදවතින් වැන්දයි කියලා පව් ගෙවෙනව කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරල නෑ.

    • @samee929
      @samee929 2 года назад +1

      @@this.2.234 බුදුරජානන් වහන්සේගේ දේශනා ඔක්කොම ඔයා කියෙව්වද.

    • @samee929
      @samee929 2 года назад

      @@this.2.234 මැරෙන මොහොතේ නිරයේ ගිනිදැල් පෙනි පෙනී ඉද්දී අවසාන මොහොතේ ඇතිවුන චිත්තප්‍රසාදය නිසා සුගතියේ ගියපු අයත් ඉනවා. ඒ ඉතින් කොච්චර වැරදි කරත් ඇතුලේ ගුන ධර්ම තිබුන නිසාත් සත්පුරුශයෝ මුන ගැහුන නිසාත් තමයි. දැන් කාලේ නම් ඉතින් ඔය දෙකම දුර්ලබයි.

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 года назад +81

    එඩිතර ජනතාව ට ජයවෙවා ජයවෙවා ජයවෙවා ඹහොමයන්

    • @somachandrajayasiri7750
      @somachandrajayasiri7750 2 года назад

      පර බල්ලට ගූ ගහන්න් ඕන..තුහ් ව්තරක් ...

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 2 года назад +101

    රජරට අපේ කොල්ලන්න්ට ජයවේවා ❤❤❤

    • @nir1009
      @nir1009 2 года назад

      👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @chathuridavid2060
      @chathuridavid2060 2 года назад

      Gemma Gemma brother.....mun plant karapu un era konda thiyena minissu moota mutti allanne nehe

    • @SamanKumara-om2dc
      @SamanKumara-om2dc 2 года назад

      ඇයි, මූ ප්‍රභාකරන් සිංහල මිනිස්සු මරන්න එනකොට ,රජරට කොල්ලෙක් ද??"බල්ලෙක් ද??????????"

  • @chamid6040
    @chamid6040 2 года назад +2

    අගමැති තුමනි ඔබට නිරෝග සුවය පතමි 🙏🙏🙏❤️එදා බුදු හාමුදුරුවෝ න්ගේ කාලෙත් බුදු හාමුදුරුවෝ ලගට බණ අහන්න යන්න අවසර තිබුනා ..බණ අහලා අපායේ නොගිහින් සුගතියේ ඉපදුන අයත් හිටියා ...අගමැති තුමා ගියේ බුදුන් වදින්නනම් .අපි ඒකට නින්දා අපහස කර හිනා වේලා පරුෂ වචන කියලා පව් පුරවා ගන්නේ මොකටද .....බුදුන් මග යනමිනිසුන් පන්සලක් ලගට ඇවිත් බෝඩ් කැලි ටිකක් අල්ලන් වෛර ය පෙන්වනවා 😂😂😂 අහො කුමක්ද මේ 😩😩😩 මෛත්‍රිය තියෙන තැන් වල වෛර ය ..පව් සිද්ද කරගන්නේ

    • @Janitha417
      @Janitha417 2 года назад

      තැරි දාර බයියෙක් 😂

  • @AM-cv5nk
    @AM-cv5nk 2 года назад +76

    ලස්සනට කරලා තියෙනවා😛👏, නමූත් දෑන් මෙ චිත්‍රපට මිනිසුන් ගොඩක් ප්‍රතික්ෂේප කරනවා, බළලා බළලා. ඇති වෙලා.

    • @sarathsarath2050
      @sarathsarath2050 2 года назад +1

      aniwaryen naki mayna

    • @artcafewithau3460
      @artcafewithau3460 2 года назад +5

      හරියටම හරි,බයියො දෙතුන් දෙනෙක් ගෙනත් අඩල ආයෙත් ඔබතුමා වගේ කෙනෙක් රටට ඕන කියයි කියලා කියවගන්න හදන්න ඇත්තෙ🤮😂

    • @kelumharsha6458
      @kelumharsha6458 2 года назад +5

      වෙලාවට දුටුගැමුණු රජතුමාගේ පිලිමෙට පන තිබ්බෙ නෑ

    • @sjpn7001
      @sjpn7001 2 года назад +1

      True

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 года назад +2

      @@kelumharsha6458 ඔව් නැත්තම් කඩු පාර දෙන්නෙ 🤣🤣

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 2 года назад +42

    නාකි ගෑණු තවත් අත ගානවා...නාකි සෙට් එකට තාම තේරිලා නෑ

    • @r.ranasinghe80
      @r.ranasinghe80 2 года назад +4

      😆😆😆 එක වයසනේ එක නිසා ගණන් ගන්න එපා

    • @ranjanuranjanigunasena6262
      @ranjanuranjanigunasena6262 2 года назад +1

      oyalaga. ammalatha. 18. ida. naki. kiyanna. apa. ratha. hadanna. kalin. katha. hadaganna. ratha. hadi.

    • @ajithajith4505
      @ajithajith4505 2 года назад +2

      Nake padangu ganu .

    • @anurakumaradisanayake
      @anurakumaradisanayake 2 года назад +1

      අනේ තොගේ රෝන් ජෙනරේටර්

    • @dayanganihettiarachchi8067
      @dayanganihettiarachchi8067 2 года назад +1

      නාකි වෙනව හැමෝම ඒ වුනත් new කියා ගන්න අයට වඩා මනුස්සකම තියන අය බූරැවො වගේ තප්පූලන්නේ නැති වැදගත් අය .

  • @meshanthilakarathna2833
    @meshanthilakarathna2833 2 года назад +32

    දැන් මොනවා කලත් වැඩක් නැ කල පවු පලදෙනවාමයි.....

    • @kasudamitha8409
      @kasudamitha8409 2 года назад +1

      අනිවාර්යයෙන්ම සහොදරයා .. අපි විදින දුකක්..

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 года назад +11

    මේ පූජණීය ස්ථානවලට කළ අගෞරව දැන් හොඳටම ඇති . කළ පව් වලට විපාක නිසි කළ ලැබෙයි. පව් සමාකිරීමක් බුදුදහමේ නැත .

    • @damidami1579
      @damidami1579 2 года назад

      අනිවාර්යයෙන්ම 👍👍

  • @shiromidayarathne9065
    @shiromidayarathne9065 2 года назад +94

    වදිනවා අතගානවා ...ඔක්කොටම කලින් උන්ව එලවන්න ඕනි...ශික්

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +5

      අනේ ද කියන්නේ මෝඩ ඒ වයසේ ම ටිකක් රට‍ බේරා ගත්ත කියලා ලෙවකන්නේ අර අහිංසක කොල්ලෝ ඇස් ලේ මස් දීලා බේරගත්ත රට මුන් කෑවේ

    • @nadee9465
      @nadee9465 2 года назад +4

      5000 ක් දීල දාල ති‍යෙන්නෙ උන්මයි බන් 🙃🙃

    • @dilkolla2369
      @dilkolla2369 2 года назад +2

      අනිවා උංව නං එලවන්න ඕනෙ.

    • @anjutharika2452
      @anjutharika2452 2 года назад +2

      ඕකුන්ට වදින්න ඔනෙ මේ කරපු අපරාදෙට තෙල් ගෑස් .කිරිපිටි අනුරාධපුර ඉන්නේ පිස්සොද ...😂

  • @malanisamarasinghe8410
    @malanisamarasinghe8410 2 года назад +16

    අටලෝ‌ දහම එන විට නො‌ සැලේද යමෙකුගේ සිත, සෝ‌ක නැති බියක් නැති තැන සිටි විට ,මේවා උතුම් මඟුල් කරැනුය.!🙏

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 года назад +81

    ජනතා අරගලයට ජයවේවා

    • @pirithikadesilva3535
      @pirithikadesilva3535 2 года назад +1

      Dan yagannath ane amaru kota
      Pinak dahamak karala paduwe innako

    • @jmper6034
      @jmper6034 2 года назад

      Ehenum ithin siya divi hani karaganna vei.. 😉

    • @kamalaranawaka9098
      @kamalaranawaka9098 2 года назад

      ඔබතුමාට බුදුසරනයි

  • @brovideos8116
    @brovideos8116 2 года назад +10

    පංසලකට අැවිදින් හැසිරෙන්න දන්නෙ නැති විනයක් නැති තිරිසන්නුද රට හදන්න කතා කරන්නෙ.

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 года назад +18

    අනුරාධපුර කොල්ලන්ට ජාතියේ උපහාරය 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @turinantonyperera3400
    @turinantonyperera3400 2 года назад +20

    ඔබට තවත් ජනතාව රැවටීමට නොහැක
    උතුම් වූ දහමට නිගරු නොකර කරුණාකර ජනතාවගේ සොරා ගත් මුදල් දී ගෙදර යන්න

  • @ajithfernando5268
    @ajithfernando5268 2 года назад +105

    උගේ ගතිය ඌ නාරියි මැරූවත්..ලැජ්ජා නැතිකම සේරටම වැඩියෙන් ලොකුයි...

  • @raniheen281
    @raniheen281 2 года назад +6

    ජයවේවා අපේ තරැනයා ගැමිමකින් කතා කරා දැන් හොදටම ඇති කරා අපිට හැති පාරවල් ගානේ දුක්ව්දලා යන්න පවු නොදි යන්න

  • @human-rights379
    @human-rights379 2 года назад +83

    අපි පොඩි කාලේ අහලා තියෙනවා හොරු පොලිසියෙන් අල්ලන්න එනකොට දුවන්නේ බේරෙන්න පංසලට කියලා🤣

  • @joker19982
    @joker19982 2 года назад +23

    නියම ඩයල් ඉන්නවා අපේ රටේ ආඩම්බරයි 🍃

    • @كاديمرزوق
      @كاديمرزوق 2 года назад +1

      Moda dayela bana ape rate enne

    • @prasadsiriwardana6868
      @prasadsiriwardana6868 2 года назад +2

      Marenna lagai ekai

    • @SamanKumara-om2dc
      @SamanKumara-om2dc 2 года назад

      ඌ අවුරුදු 40,50 ක මිනිහෙක්. මෙහෙම කෑගහන්න තිබුණේ ඔය පර බල්ලගෙ තරුණ කාලෙ ප්‍රභාකරන් ට විරුද්ධව නෙ.එතකොට මුං හිටියේ ඇදන් යට..දැන් වීරයො වෙන්න හදනවා.බූරුවා.......

  • @waruvithanage3473
    @waruvithanage3473 2 года назад +30

    දුටු ගැමුනු රජ තුමාගේ පිලිමෙට පන නැති හින්දා හොදයි නැත්නම්.මල් තියලා වදිනකොට තොගේ සරම ගලවලා පුකට පයින් ගහලා එලවන්නේ උබත් රුහුනේ මමත් රුහුනේ කියලා 😂🖕

  • @nuwantharaka6218
    @nuwantharaka6218 2 года назад +8

    ගැම්මක් තමයි මහරජානනි..අපෙත් ආයුශ ගෙන ඔබතුමා තව අවුරුදු 50 ක් අගමැතිවෙලා ඉන්න ඕනෙ❤❤❤❤❤

    • @nilanthimanel4882
      @nilanthimanel4882 2 года назад

      Ai.50..120..inna.kiyapalla. nathtan.obalaga..daruwanata.kanna. pasuth.nathuwa.yanawa

  • @xtrausa2762
    @xtrausa2762 2 года назад +101

    දුවනවා කෙසේ වෙතත් ඇවිදින්නෙත් අමාරුවෙන් බාර වෙන්න ගියාද වෙච්ච බාර ඔප්පු කරන්න ගියාද

  • @disanayakapremachandra1609
    @disanayakapremachandra1609 2 года назад +17

    බල ලෝබය නිසා රටේම අපකීර්තියට පත් වු කෙනෙක් ලෙස ඉතිහාස ගතවේවි.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 года назад

      Thawa idiriyata mona manawa wenta thiyenawada thirupathi dewiyo thamai danne.

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 года назад +83

    මූ බවුද්ද නමින් පෙනීසිටින මිත්‍යා දුස්ටිකයෙක්

    • @jehanperera7797
      @jehanperera7797 2 года назад

      Muge agama thirupukee thiyenne ....para naki gothaya thopita henagahapiya rata kapu hathikarema 🖕🖕🖕🖕🐷🐕🐃🦊🐖🚽🚽🚽

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 2 года назад

      අනේ උඹට වඩා නං හොඳ බෞද්ධයෙක්

    • @dhammikadilrukshi1777
      @dhammikadilrukshi1777 2 года назад

      ගොඩක් අයට මේ බෞද්ධකම මහා ඇලජික් නේද

  • @upekshaperera7968
    @upekshaperera7968 2 года назад +10

    ඔබතුමා විශිශ්ඨ නායකයෙක්❤️❤️

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 года назад +48

    තාමත් වැදවැටෙන්න යන බයිසන් ගවයොත් ඉන්නවනෙ ශික් මුන් ලංකාවෙ නෙවේද ඉන්නෙ 😠

    • @cc-tr2kv
      @cc-tr2kv 2 года назад +5

      Sirawatm bn.....thama innawa...wada watigena inna minissu tikak 😑

    • @chamarapathum4286
      @chamarapathum4286 2 года назад +1

      Ane palayako yanna

    • @nilaniranasinghe579
      @nilaniranasinghe579 2 года назад +4

      un kanne guu

    • @cc-tr2kv
      @cc-tr2kv 2 года назад +2

      @@chamarapathum4286 ubt therum krla wdk na bn..

    • @nipunithennakoon8118
      @nipunithennakoon8118 2 года назад +3

      @@chamarapathum4286 ඔයාල වගේ අය නිසා තමා රටට අද මෙහෙම වෙලා තියෙන්නෙ කතාකරන විදිහෙන්ම තේරෙනවනෙ දෙයක් තේරුම්ගන්න මිනිස්සු නෙවේ කියල..
      මෙච්චර කමෙන්ට් දදා වැලලෙන්නෙ කීයක් හම්බෙනවද 😂 කඩේ යනවට

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 2 года назад +4

    ඔබට පුදන ලෝකයමයි හෙට ඔබට එරෙහි වි නැගිටින්නේ.....

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 года назад +34

    මුන් දකිනකොටත් අප්පිරියවු

  • @chamindagunawardana8465
    @chamindagunawardana8465 2 года назад +5

    මෙහෙම මරාගන්න හරි රටක් තියෙන්නේ මේ මනුස්සයා හින්දා....ඒක කවෘත් අමතක කරන්න එපා..අනිත් උන් අවෘදු තිහක් තිස්සෙ රට යුද්දෙන් කෑව...මේ මනුස්සයාව පව්ලේ උන් තමා මේ තත්වෙට පත් කලේ....නම්බුකාර පිටින් යන්න තිබ්බ ගමනක් හූ හඩ පිටින්ම ගෙදර යන්න වීම ගැන චන්දේ දුන්න අපිටත් විලිලැජ්ජාවකි.......

    • @indramenike8623
      @indramenike8623 2 года назад

      Yuddaya iwara wunama awith bim oluwa gaseemada uddaya kiyanne? Ara sarath fonseka nidagenama hitiyada? Akkenek manasika ledek kiyala panna.....

    • @chamindagunawardana8465
      @chamindagunawardana8465 2 года назад

      @@indramenike8623 හොද නායකත්වය තිබුන නිසයි එහෙම වුනේ....නැත්නම් අපි ඔහේලා මේ වෙනකොට කොටින්ගෙ වහල්ලු වෙලා ඉවරයි....උන්ට කඩෙ යනව නෙවෙයි...මෙතනදි අපිමයි වරද්ද ගත්තේ ...එපාකියලා අයින් කරලා හිටපු අය ආයෙත් බලේට ගෙනාපු එක...මොකද ඒ මිනිස්සු කරගත්ත දෙයක් නෙවෙයි..මේක වුනෙ අපේම වැරැද්දෙන් ....ඒ හින්ද අපි දැන්වත් ඔලුව පාවිච්චි කරලා රට ගොඩදාගන්නපුලුවන් පුද්ගලයෙක් තෝරාප්ත්කරගත යුතුයි...

  • @chandimalkanthi8907
    @chandimalkanthi8907 2 года назад +16

    යුද්ධය නැති කරල අපිට නිදහසේ ඉන්න රටක් හදල දුන්නා ,වැරදි නැති මිනිස්සු නෑ.මිනිසුන්ට කොච්චර හොඳ කරත් පොඩ්ඩ බැරිවුණා ම ඒක තමයි .මතක.මේ කාලේ ආර්ථිය හරිම අමාරුයි .

    • @Janitha417
      @Janitha417 2 года назад +3

      යුද්ධෙ නැති කරේ රණවිරුවො හුත්තියේ.නැතුව මේ නාකි මයින නෙමේ 😂

  • @upuludekumara5331
    @upuludekumara5331 2 года назад +3

    කාටත් කොන්ද පන තියෙන කාලෙට කරන්න පුළුවන්. කොන්ද පන නැති වුණාම කාටත් ඔහොම තමයි. හැමෝම තේරුම් ගන්න හොඳින්.

  • @indikasenevirathna4517
    @indikasenevirathna4517 2 года назад +65

    ඤානත්කා හම්බවෙන්න ආවගමන් වෙන්නැති

    • @dilanidilani6790
      @dilanidilani6790 2 года назад

      toge ammat hambawenna enawa mail gala jangiya galawala inna kiyapan

    • @kumarykumary6303
      @kumarykumary6303 2 года назад +2

      ඵහෙම වෙන්න ඇති 🤣

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 2 года назад

      ඥාන අක්කා තාම හොදටම කලේ...😆

  • @shiraniekanayake9329
    @shiraniekanayake9329 2 года назад +8

    කෙලෙහි ගුණයක් නැති කාලකන්නි ජාතියක් සිංහල කියන්නේ.

  • @user-bw7uu1uv4r
    @user-bw7uu1uv4r 2 года назад +33

    .එතකොට තිරුපති ගියේ අපේ අගමැති නෙවෙයිනෙ. දැන් මෙයාලට හිටපු ගමන් බුදුන් මතක් වෙලා

    • @nir1009
      @nir1009 2 года назад

      🤣🤣🤣

  • @pradeeprajitha3492
    @pradeeprajitha3492 2 года назад +2

    තාමත් එකා දෙන්නා ඉන්නවා වහල් මානසිකත්වයක් තියන එව්න් අති භයානකයි

  • @ranjanjayathilaka92
    @ranjanjayathilaka92 2 года назад +18

    මහජනතාවට දුකින්,ගින්දරට,ගහපු කදුලු ගෑස්වල බරට, මිනිස්සු මැරැවට තාජුදීන්, පාස්කු ප්‍රහාර, මාධ්‍යවේදීන් මරපුව,තව මගෙ අම්මා දන්නවා ඇතිනේ මරපු මිනිස්සු ගනන,කරපු පවු මෙම ආත්මයෙන් ඉවර කරගන්න බැරිවෙයි,,

  • @salmanfariz6265
    @salmanfariz6265 2 года назад +24

    අහිංසක මිනිසුන්ගේ සාපයෙන් ඕගොල්ලන්ගේ පවුලටම ගැලවීමක් නෑ අපි බලාගෙන ඉන්නවා

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 года назад +35

    ඇවිදින මලමිනියක් තවත් පස්සෙන් යන ගොබ්බයෝ

    • @ashayadubai7534
      @ashayadubai7534 2 года назад +2

      කියල වැඩක් නැහැ

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 2 года назад

      අදනම් හිතලම අැවිද්ද....මට හිතේන විදියට😅😅😅

    • @ashayadubai7534
      @ashayadubai7534 2 года назад

      @@rukshanithiyashani1503 අන්තිම ගමන 🤣🤣

  • @poornavlogs8282
    @poornavlogs8282 2 года назад +1

    බුදුන්ගේ පිහිට අසරණ ජනතාවට...

  • @anuhaswithanage1554
    @anuhaswithanage1554 2 года назад +53

    තවමත් මේ පස්සේ යන හාමුදුරුවරුන්ට කොන්දක් නැද්ද මෙච්චර විපක්ෂයක් වෙලා තියෙද්දි රට දැවැන්ත ලෙස ණය අර්බුදය ගිල්ලලා කියද්දී කියද්දී මේ හාමුද කියද්දී මේ හාමුදුරුවරු මොකද කරන්නේ දෙන දෙයින් වළඳලා මිනිස්සුන්ට අධ්‍යාත්මිකව දියුණු වෙන්න උපදෙස් ටිකක් දෙන්න පුළුවන් හාමුදුරුවරු තමන්ගෙ වරදාන වරප්‍රසාද තමන් කරපු වැරදි වහගන්න රාජ්‍ය නායකයින් පස්සේ එල්ලිලා ඉන්නවා

  • @kapilaperera5585
    @kapilaperera5585 2 года назад +2

    අපි ඔබ‍ට ආදරේ කලා ඔබ වැරදි කලා. නමුත් මට බැහැ නුබට නාකියා කියන්න. මන්ද මගේ තාත්තා වයසට යනවා. මේක නොව සිංහලය ගේ හැදියාව. උබ අද පෙන්නුවා උබ වසලයක් බව. ලංකාවේ අපට හරි යන්නේ නැත්තේ උබ ලා වගේ නරුම උන් හින්දා. අපී අපේ වේ දනාව වැදගත් වේ විදියට පවසන්න පුරුදු වේමු. මුලු ලෝකයම බලන් ඉන්නේ අපේ දිහා.

  • @judykulathunga591
    @judykulathunga591 2 года назад +6

    කොහෙ ගිහින් වැදපුදා ගත්තත් කරපු පව් කලකම් අනිවාර්යෙන් පලදෙනවා හත්මුතු පරම්පරාව යම්..නොදකින් රටම කාපු නාකි මයිනා වදින උන්ටත් හෙන ගහනවා.

  • @maliarachchige1956
    @maliarachchige1956 2 года назад +15

    රට බේරා බේරාගත් නායකයාට අගෞරව කිරීම ගැන හරිම කණගාටුයි ඔය කියන එකෙකුටවත් මතක නෑ කොටි ගහපු ඒවා කොටි ගහනකොට නැගිට්ටේ නෑ එකෙක්වත් දැං අප්පා කටේ power

    • @m.rnarakaya5909
      @m.rnarakaya5909 2 года назад +2

      දැන් බෙිරලා තියෙනවා 😪

    • @asankapradeep1022
      @asankapradeep1022 2 года назад

      Agameti tumani obatumata TERUWAN SARANAI udde dinimata nayakathwaya dun obatuma hemadamath ape hith tula sada jeevath we

  • @mybest9183
    @mybest9183 2 года назад +65

    ඉක්මන් නිවන් සුව !

  • @sirianasiriana2977
    @sirianasiriana2977 2 года назад +2

    තම ගිහින් අතගාලා අඩනවා මුං ගැණු සංහතියටම ලැජ්ජා කරනවා ඔවුන්ගෙ ගෙවල් වලට ගිහින් ගහන්න ඕනෙ

  • @sinister008
    @sinister008 2 года назад +83

    I am sorry for the women who praised MR as the saviour who liberated SL from LTTE. These innocent women can't understand the damage MR did to the country. This damage is irreparable

  • @naleemfarook9580
    @naleemfarook9580 2 года назад +2

    එක පාරක් කරලා ගෙදර ගිහිල්ලා තිබ්බ නම් මෙලහකට මිනිස්සු වඳිනවා. දෙතුන් පාරක් බලය ගන්න ඇවිත් දැන් පීචන් උන එක තමා ඉතුරු.
    ජනාධිපති අගමැති දෙන්නම

  • @mashie3178
    @mashie3178 2 года назад +42

    ඔය ඉතින් කියක් හරි දිලා කටිටියව ගෙනත් ඇක්ෂන් ටිකක් දානවා..ලෝක හොරෙක්ට

  • @amalhemantha4204
    @amalhemantha4204 2 года назад +15

    හතුරා ට උනත් ගෙදරට ආවහම බනින්නේ නැහැ කියලා අපේ අම්මලා කිව්වේ
    පාදඩ මිනිසුන් කෑමොරදෙනවා
    මනුස්ස කමක් නැති ජාතිය කුමටද

    • @nilanthimanel4882
      @nilanthimanel4882 2 года назад

      Minissu.uga.gadarata.gihin.kiyannada.oyaa.tika..padadayo.. ahinsaka.minissuda..mahinadayaga..labba.ussagana.yana.obalada..

  • @rukshanudara3880
    @rukshanudara3880 2 года назад +40

    හාමුදුරුවනේ දැන්වත් ඔය හොරුපස්සෙන් යන එක නවත්තන්න

  • @sahanpradeep1377
    @sahanpradeep1377 2 года назад +3

    එක එකා කියන විදියට නැවෙන නායකයො ඉන්නකල් මේ රට දියුණු කරන්න බෑ

  • @galaxygalay2078
    @galaxygalay2078 2 года назад +10

    මේ මිනිසුන්ට සත්තුන්ගේ නම් දමන්නේ ගිය ආත්මේ තිරිසන් ආත්මේ හිටපු එවුන් අනික අම්මා හරි ජාතකයක්නොරපු එවුන්

  • @anuruddhasenarathne3398
    @anuruddhasenarathne3398 2 года назад +1

    විරෝධය දක්වන්න හිටියේ 10යි..😁😂

  • @shashikakariyawasam1635
    @shashikakariyawasam1635 2 года назад +25

    තවත් වදින එවුන් ඉන්නවනෙ අපරාදෙ
    මුන් බත් කන්නෙ 🖕

  • @nishanthikumari7430
    @nishanthikumari7430 2 года назад +1

    නාකි ගෑනියක් කොන්ද දෙකට කඩාගෙන වදිනවා හොරුන්ට.
    එඩිතරව කතා කල ඒ නිර්බීත පුත ,නුබට ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි

  • @judykulathunga591
    @judykulathunga591 2 года назад +21

    කොල්ලොන්ගෙ හයිය තියෙනවා කිව්වා කොල්ලොත් එක්ක දුහන්ඩ කී පුළුවන් කියපු එකා මොකද මේ අතර පැත්තෙන් අල්ලගෙන යන්නේ

  • @wood-u8q
    @wood-u8q 2 года назад +4

    මේ බල්ලන්ට කෙලෙහිගුන නෑ බුදුන්වදින්න යන මිනිහට යන්නදීපල්ලා බලුකම ප්‍රදර්සනේ කරන්නැතිව තෙපිට පෙනුනද තාමත් ආදරේ මිනිස්සු ඉන්නවා තොපිට ඕනතරන් කල් තිබුනා ඔය පයිල් අදින්න තියලා ඉදගෙනද හිටියෙ යකෝ ප්ලේන් 4ක් පුරෝල ඩොලර් ගෙනිච්ච කියන මෝඩයොනෙ මේ ඇමරිකාව දන්නව උන්ගහපු රොලර් ගාන ඒව දැන් තියන තැන් උගන්ඩාව වගේ රටක හංගන්න තරම් මෝඩද 50ක් දේසපාලනේ කරපු මනුස්සයෙක් මහ බැංක් මහහොරමේ ඇලෝසියස් හොයාගන්න බැටිද මේ මහ කෙරුමො කියන ඔය කෑගාන උන්ගෙ ඔයතරම් සම්බන්ද කම් තියනවනම් බේත්තුන විදලා බල්ලන්ට දඩාවතේ යන්න පුලුවන් තොපිට බෝම්බ පිපිරෙන්නෑ කාලකන්නි අපි බලන් ඉන්නවා තොපි උඩදාලා බලේ අරන් කරන හැටි කාලකන්නි අම්මා අප්පටත් වද දෙන කාල කන්නි මුන්

  • @rangapradeep4035
    @rangapradeep4035 2 года назад +34

    තවත් මේකට වදිනවා ,idakin මෙ වගෙ වහල්ලු....

    • @slnishanbro3094
      @slnishanbro3094 2 года назад +2

      Naaki ganungen thamai beraganna bari penawane

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 2 года назад +1

      අනේද කියන්නේ මේ අැන්ටිලා එක්ක බැ...අනේ මන්දා මුන් වහල්ලුම තාම...වැදලා යමන්කෝ ගමට අායේ කන්න තාම ගමෙන් අැන්ටි😅😅

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 года назад +1

    අපේම රත්තරන් දරුවන් දුක් විදිනචා මුන්ට ආරක්ෂාව දෙන හැමොටම සපවෙිවා අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 года назад +10

    අත් දෙක එකතු කරලා වැන්දට තිරුපති ගිහින් හිටිය ගැම්ම නෑ... අරගලයට ජයවේවා

  • @lahirumadushn1221
    @lahirumadushn1221 2 года назад +1

    මෙ වීපක්ෂයෙන් කීයක් දුන්නද දන්නෙ නෑනෙ

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 2 года назад +97

    මූට තාම වදින වහල් සත්තු ඉන්නොනෙ.. මට හිතාගන්න බෑ උන්ගෙ මානසිකත්වය මොන වගේද කියලා..

    • @dilkolla2369
      @dilkolla2369 2 года назад +4

      අනිවා බං අපි මෙච්චර කට්ටක් කනව මුං තාමත් වදිනවනෙ

    • @janakakasum4462
      @janakakasum4462 2 года назад +10

      උන් කන්නෙ ගොම බන්..නැවුනු ගෑනි මගේ කවුරු හරිනම් ගහනවා ඔලුව පැලිලා මැරෙන්න

    • @sahansithumina1920
      @sahansithumina1920 2 года назад

      Plat karapu un bro

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +2

      @@janakakasum4462 වන්දවා ගන්න සල්ලි දීලා ගෙන්න ගෙන ඇති නැතුව ඕකා එනකම් ඔතන බලන් හිටියැ ඔය එළදෙ න්නු ටික එක වයසේ ම

    • @arunipriyngika4557
      @arunipriyngika4557 2 года назад

      Oya ganunta parata bahinna denna epa

  • @amaranganiwejesinha4132
    @amaranganiwejesinha4132 2 года назад +25

    මේ නාස්ති කරන්නෙත් අපේ සල්ලි
    රටේ මිනිස්සු බඩගින්නේ මුං යනවා
    වන්දනාවෙ

  • @SimpleLife177
    @SimpleLife177 2 года назад +2

    මම ගහපු ගැහිල්ල නම් මාට්ටු වෙන්න එපා ජය ශ්‍රී හාමුදුරුවනේ...

  • @judykulathunga591
    @judykulathunga591 2 года назад +42

    ඔක්කොම කරන්න පුළුවන් කෙළි කරන මිනීමරණ හොරාකාලා රටේම ඩොලර් හොරකම් කරලා අටමස්ථාන වඳින්න යනවා. අනේ තොපිට ඉතිං ඤානා අක්කාගේ ම පිහිටයි.

  • @kamladwer
    @kamladwer 2 года назад +4

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @coldedit595
    @coldedit595 2 года назад +54

    රටට කෙලවපු එකෙක් බොරුකාර හොරෙක්

  • @Prn733..
    @Prn733.. 2 года назад +2

    ඔය කාලකන්නි මයිනට විරුද්ධව බෝඩ් අල්ලගෙන කෑ ගහපු අය තමයි මේ රටට අවංකවම ආදරෙ අනිත් කාලකන්නි උන්ගේ අසූචි කන වහල්ලු වෙලා තාමත්

  • @kelumharsha6458
    @kelumharsha6458 2 года назад +34

    ආයෙත් ආගම අල්ලගෙන මිනිස්සු බාගන්න හදනව ඒව හඳේ ආපහු දැන් ගෙදර යන්න

    • @rushand8003
      @rushand8003 2 года назад

      amuthuwen baganna deyak na bn ai ahunnadda mun nathi thana ''naki maina' muna issaraha 'Appachchii'😂

  • @rangapradeeth79
    @rangapradeeth79 2 года назад +2

    වයස නිසා බයේ දෙන් පන්සල් ආවාට වැඩක් නැහැ ,,,,

  • @chandanimalka3349
    @chandanimalka3349 2 года назад +10

    රට විනාස වෙන්න යද්දි රාජ පක්සලා තමා රට බේර ගත්තෙ. දැන් මොන ප්‍රස්න ආවත්. ඒ.... කාලෙ රට කරපු උන් රට බෙදන්න කතාකර ගෙන තිබුනා තොපිට මතක ඇතිනෙ. බබාලා නෙමෙයිනෙ පරි ඇටයලා.😂

    • @nocaptions7127
      @nocaptions7127 2 года назад

      මිස් රට බෙදන්න කතා කලේකවුද

    • @asankapradeep1022
      @asankapradeep1022 2 года назад

      ME KELEHIGUNA NODATH HETHTATA PRABAKARAN AWITH BOMBA GAHAPIYA

    • @chandanimalka3349
      @chandanimalka3349 2 года назад

      @@nocaptions7127 අපේ....සී යියයි ආච්ච්‍ යි. ඔයාලගෙ ආච්චිත් ළඟ හිටියා. පිස්සු නැත්නම් සෝක්😄😂😄😂

    • @nocaptions7127
      @nocaptions7127 2 года назад

      @@chandanimalka3349 මුලින්ම කියන්න බලන්න අපේ ආච්චි ඔය පැත්තෙ එන්න විදිහක් නැ මොකද අපේ ආච්චි ඔය බොරු කියව කියව ඉන්නෙ නෑනේ

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 года назад +2

    චේතනාව හොදින් ආව නම් කමක් නැහැ වැඳගෙන යන්න.. නමුත් මේකෙත් යටි අරමුණ ජනතා ප්‍රසාදය ලබා ගැනීම නම් වැඩක් නැහැ.. කපටි හිතින් නම් ද..

  • @artcafewithau3460
    @artcafewithau3460 2 года назад +47

    බොරුවට ඇවිත් ආයෙත් රගපාන්න, මේ රටේ ඉන්න ලොකුම අන්තවාදී බලතණ්හාකාර මනුස්සයා 🤮🤮

    • @anjutharika2452
      @anjutharika2452 2 года назад

      ඔව් ..කියලා වැඩක් නෑ ..ඇවිද ගන්නත් බෑ ...

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 года назад +1

      Monawawunoth loka warthawak thiyapu horek.

  • @thilinimendis4541
    @thilinimendis4541 2 года назад +3

    මේ රටේ නිවටයෝ තවමත් ඉන්න බව අද දැක්කා එි අතර දැන් අැති යන්න සර් කින්න තරම් පණ තියන එඩිතර සිංහලයෝ ඉන්නවා රෙදි අැඳන්ද මයිනෝ අටමස්ථාන වඳින්න අවේ.අැවිදගන්නත් බැහැඑ්ත් බලේට තියන කෑදරකම අඩුවක් නැහැ.නොදකින්

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 года назад +26

    ඇවිදගෙන යන්න t ba..ath balathanhawe....munta ශාප වේවා

    • @divyanjanierodrigo1869
      @divyanjanierodrigo1869 2 года назад +1

      පිස්සුද ඇවිදින්න බැරි උනාට පොඩි කොල්ලෝ එක්කයි දුවන්න අඩ ගහන්නේ..🤣🤣🤣🤣

  • @sakvithibandara4185
    @sakvithibandara4185 2 года назад +1

    පව් සමාකරන්න ඇවිත් වගේ ...බුදුරජාණන්වහන්සේ ජීවමානව වන්දනා කලත් වැඩක් නෑ කල පව් විපාක දෙනවාමයි ...මරණ මංචකයේ දී පරිස්සමෙන් .කර්මය විපාක නොදී අවසන් වෙන්නේ නෑ .

  • @kaviherath
    @kaviherath 2 года назад +30

    මේ තරුණයන් එක්ක දුවන්න පුලුවන් කෙනා නේද තනියෙන් අවිදගන්නව්ත් බැරිව ඉන්නේ 🤦🏽‍♀️

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 года назад +3

      උබ නාකි වෙන්නෙ නෑනෙ නේද

    • @kaviherath
      @kaviherath 2 года назад +2

      අපෝ මම දන්නවා ඒක. අපි හැමෝම බෞද්දනේ එත් මෙයා දන්නේ නැති නිසි කිව්වේ. වෙන එක්කෙන්කට අමාරු වෙලා තියන්නේ හොරුන්ට බනිනවට. රට හැදෙයිද 😅😅

    • @shazminashaz9431
      @shazminashaz9431 2 года назад +3

      Api aniwarayen naki wenawa younger jonaretion ekata forward wenna denawa brother sorry waradhak thiyanawanam

    • @sumithrahearth
      @sumithrahearth 2 года назад +2

      @@kaviherath ඔය එක්කනෙක් දෙන්නෙක් පුරුද්දට උම්ම්බැ කියනවා ගන්න ම් ගන්න එපා

    • @thilinadhananjaya5616
      @thilinadhananjaya5616 2 года назад +2

      @aaa සුවර් 100%

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 года назад +19

    නියම නියම 👍🔥 ජයවේවා ජනතා අරගලයට 👏👏👏🙏🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ අපි ඔබ සමඟයි 🙏🙏🙏🙏✅ තෙරැවන් 🙏 සරණයි සියලුම දෙනාට කුවේට් 🇰🇼

  • @udayanthikumari9276
    @udayanthikumari9276 2 года назад +30

    තරුණයන් එක්ක දුවන්න කල්පනාව ඉදකින්..ඇවිදගන්න බෑ ඔක්කොටම කලින් වැදගන පස්සෙන් යන උන්ට ගහන්න ඕන අපේ දරුවොන්ගෙ අනාගතෙ තවත් කන්නෙ නැතුව පලයන් මකබෑවිලා

  • @wasanthakumara2205
    @wasanthakumara2205 2 года назад +2

    සිංහලයෝ තාම ජීවතුන් අතර ඉන්නවා කියලා ඔය හැමෝම හිතා ගත්තොත් හොදයි

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 года назад +48

    හොරු 225ම හිරගෙට.

  • @champawickremasinha4667
    @champawickremasinha4667 2 года назад +3

    It is a tragedy that the once worshipped political hero is no longer considered such. Earning the wrath of the people is a curse. When time is up, one should retire/step down, especially in politics. Greed and clinging are of no avail. The eternal truth is the impermanence of life and that everything is subject to change. May this truth dawn upon the politicians of Lanka Matha asap, paving way for a righteous society. Today the country is on fire from all angles. Our citizens are hungry and angry. This is the clear message to the GoSL.

  • @sltechschool5046
    @sltechschool5046 2 года назад +10

    ගොඩක් අමාරුවෙන් ඇවිදිනවා කියල නම් පෙනවා 😂

  • @SamanKumara-om2dc
    @SamanKumara-om2dc 2 года назад +9

    🙏🙏 මේ කෑගහන සක්කිලි "සිංහල දෙමළුන්ට " ඔබතුමා ගේ වටිනාකම දැනෙන කොට, උං විදවයි.හැම නායකයෙක්ම පසුබැසපු ඔබතුමා බය නොවුනු යුද්ධය ජයගත් ඔබ සමඟ යි අපි..

    • @ayeshamaduwangi1743
      @ayeshamaduwangi1743 2 года назад +3

      Mechchara kalayak hari jiwath une oba thuma nisai. Para sakkili kotiyo nisa Kelawal gane nidagaththu apiwa mara biyen nidahas karapu oba thumata api hamadama adarei.. hamadama obath ekka. Sinhalayanta kalaguna amathak wena eka pudumayak nemei.

    • @priyadarshanisenevirathna1005
      @priyadarshanisenevirathna1005 2 года назад +2

      Ape sinhala unta amathaka wenawane hemadema kathakranna dan nathi jathiyak sit tharuna ayage coment dekkama appiriyai

    • @sisirajayasuriyak11
      @sisirajayasuriyak11 2 года назад +1

      යුද්ධය ජයගත්තේ සරත් ෆොන්සේකා මහතායි. අගමැති වටේ ඉන්නෙ අගමැතිගෙන් යැපෙන හාල්පාරුවෝ කණ්ඩායමයි. උන්ට තෙල්, ගෑස්, කන්න බොන්න හොඳටම තියෙනවා. නමුත් රටේ දුප්පත් ජනතාව බඩගින්නේ ඉන්නවා.

    • @ruchithaproduction6172
      @ruchithaproduction6172 2 года назад

      Pumka poddak athagala balanna mahindage bijja ahuwenwada kiyla 😂

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 года назад +11

    මම කියනවා අනුරාධපුර මිනිසුන් ට ඔය හදවද උනුවෙන එක නවත්පියවු එවුන්ට හැගිමක් නැහැ දුපත් මිනිස්සු ගැන රැවටෙන් එපා නැගිටලල් අරගලයට ජය වේවා කියා