වඳින්න ගිය මෛත්‍රීට අහන්න දුන් සින්දුව...

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 629

  • @natasharosa1726
    @natasharosa1726 2 года назад +89

    මෙන්න ආයෙත් එනවලු
    කැකිල්ලේ රජ්ජුරුවෝ
    යාලුවනේ හිස නමා වැඳ පියවු
    ලැජ්ජ නැති මනුස්සයෙක්

  • @12nilantha78
    @12nilantha78 2 года назад +231

    සිංදු ක් ,, තේරැම්ගන්න මොළයක් තියෙන එකෙකුට නේ ,, සිංදුවක් අහන්ඩ දෙන්න ඕනේ

    • @sanjeewanisakunthala6448
      @sanjeewanisakunthala6448 2 года назад +2

      pansal yanneee sindu ahannada.😊😊darmadesanawak karanam hodai neda...uthum teruwan saranai...

    • @sanjeewakrishantha2944
      @sanjeewakrishantha2944 2 года назад +2

      ලජ්ජා nadda oya katin owa kiyanna

    • @themoonstone6878
      @themoonstone6878 2 года назад +3

      අමරබංදු රූපසිංහ අහන්න දුන්නා නම් තේරෙයි.....😆😆

    • @dileepadarshana7936
      @dileepadarshana7936 2 года назад +1

      Atta

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 года назад +1

      @@sanjeewanisakunthala6448 මුන්ට බණ දේශනා කරන එක කිසිම තේරුමක් නෑ කියලා අපේ හාමුදුරුවන් දන්නවා

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 года назад +156

    බෝම්බ ගහද්දි ඔයා නිදි කියලා අපිට මතකයි..කොච්චර අමාරු උනත්

  • @m.......k...k5407
    @m.......k...k5407 2 года назад +187

    අනේ මෛත්‍රී මහත්තයෝ ඔයත් අවුරුදු 5 රට කෑවා නේද ඔයාට අමතකද.උඹලා ඔක්කොම එකයි බලේ ආපුහාම චන්දෙ දුන්න මිනිහා අමතකයි.කොන්ද පණ තියෙන නායකයෙක්ට රට කරන්න දීලා.රට කාපු එවුන් ගෙදර පලයන් la දැන්වත්

    • @samindunimsara
      @samindunimsara 2 года назад +2

      බයියා

    • @miulamiula328
      @miulamiula328 2 года назад

      Aka tamei apa මිනිසුන්ට ලජ්ජා නැද්ද ma akak wath natuwa taruna අලුත් nayakayak parlimantuwata sarsma taruna nayakayo jvp. Nam mata hatanna hodei කියලා .

    • @rasikamanamperi5134
      @rasikamanamperi5134 2 года назад +3

      කාටද පොන්නයො කොන්ද පන තියෙන්නෙ උනුත් මුනුත් සෙරම හොරු

    • @s.d8828
      @s.d8828 2 года назад +1

      කොන්ද පන තියෙන 😆 ලන්කාවේ නායකයෝ 😅😅

  • @mekalaranasingha7768
    @mekalaranasingha7768 2 года назад +141

    තාමත් මුන්ට කඩේ යන මිනිස්සුත් ඉන්නවා කියලා දකිද්දී ඇත්තටම කණගාටුයි.පෝලිම් වල ඉදලා ගෑස්.භූමිතෙල්.කිරිපිටි ගන්න වෙලා තියෙන රටක ජීවත් වෙන මිනිස්සු නේද අපි.තවත් මෙහෙම කඩේ යන්නම පුරුදු උනොත් වෙන්නේ හැමදාම කඩේ ගිහින් පෝලිමේ ඉන්න තමා .🙄

    • @judykulathunga591
      @judykulathunga591 2 года назад +6

      අම්මෝ ඒක නං ඇත්ත අපි මේ පාලකයන්ට බැන්නට වඩක් නෑ අපේ පක්කාලි service කරන උන් තමයි රට කන්නේ.

    • @judykulathunga591
      @judykulathunga591 2 года назад +2

      බලාගෙන හිටපං උඹට දේ නව මෙන් කියලා ඡන්දය.

    • @sasankaedi223
      @sasankaedi223 2 года назад +1

      Maru athal hitan

    • @mrpattlolivematch972
      @mrpattlolivematch972 2 года назад +1

      Mara dukai aurudu ganak.rata kapu me wage ballanta thamath kade yana un innawane

    • @mrpattlolivematch972
      @mrpattlolivematch972 2 года назад +2

      Ape me gon moda minissu nisa kawama kawadawath me rata diyunu nam wenne na

  • @jenioman2183
    @jenioman2183 2 года назад +110

    අනේ මුන්ට ලැජ්ජා නැති හැටි දැන් වත් ගෙවල් වලට වෙලා පිනක් කරගෙන ඉන්නේ නැතිව 😄 කාලයක් කරා මතක නැද්ද දන්නේ නෑ බබාලා මුන්

  • @hirunihiruni8826
    @hirunihiruni8826 2 года назад +173

    මම මෙ කල්පනා කරන්නේ මුන් රටට මොනවද කරෙ මිනිස්සු මැරලා දැම්මා මු වටෙ ඉන්න හරක් ටික රටට ආදරය කරන උන්ද තන්හව පොදි බැදන් ඉන්න උන්

    • @sgdschandrasena3689
      @sgdschandrasena3689 2 года назад +2

      Koheda yko mu minissu maruwe

    • @trueman5100
      @trueman5100 2 года назад +1

      තමන්ගෙ මහන්සියෙන් විතරක්ම ගොඩ ආපු එව්න්ට අනිත් එව්න්ගෙන් වැඩක් නෑනෙ උදව් කරපු අයට විතරයි ඌ සලකන්නෙ ඒ වගේ තමා පාලකයන්ට මිනිස්සුන්ගෙන් වැඩක් නෑ

    • @trueman5100
      @trueman5100 2 года назад +2

      අනික අපිට උන්ගෙන් වැඩක් නෑනෙ නිදහස් අධ්‍යාපනය තාම තියෙනවා ඉගෙනගෙන හොද රස්සාවක් කරගෙන ඉන්ට තියෙන්නෙ එතකොට කාගෙන්වත් මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්න ඕන්නෑ

    • @swarnaranjani2014
      @swarnaranjani2014 2 года назад +9

      @@sgdschandrasena3689 මිනිස්සු මැරුවෙ නම් නෑ තමා. දෙසිය ගානක් පාස්කු ප්‍රහාරයට බිල්ලට දිල පන්සිය ගානක් තුවාල සහ ආබාධිත තත්වයට පත් වෙන්න ඇරල මේ කිසිවක් සිදු නොවී ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබ්බ ආරක්ෂක ප්‍රධානියා උන මොහු රට පැනල තමා ගැලවී සිටීමට කටයුතු කිරීම නිසා මිනිස්සු මරා දැම්ම කියන චෝදනාව සාධාරණයි.

    • @change1341
      @change1341 2 года назад +5

      ගහලා එලවන්න ඕන උන්ට,, මේ හරක් තාම මයික් උස්සන් පස්සෙන් යනවා..

  • @naturevideos2655
    @naturevideos2655 2 года назад +56

    සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය පිණිසයි වහාම මේ මනුස්සයාව අංගොඩ මානසික රෝහලට රැගෙන යන්න...

  • @coversongs.2841
    @coversongs.2841 2 года назад +140

    වැඩ කරන අපේ විරුවා අහන්න දුන්නනම් තවත් සුපිරි

    • @samandissanayake2978
      @samandissanayake2978 2 года назад +1

      Munam niyama gipallek

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 года назад

      මේක දියුනු කරගන්න ඔනීනම් මෙතනින් අයින්වෙල වෙනම එන්න එහෙම උනොත් තමයි ඔහෙලට මිනිස්සු කැමති වෙන්නෙ එහෙම නැතුව බෑනේ

    • @amilajayamanne
      @amilajayamanne Год назад

      මිනිස්සු මැරුවා මිනීමරුවා

  • @අන්දරේ-Andare
    @අන්දරේ-Andare 2 года назад +45

    5ක් කරල රටට කෙලෝල ලැජ්ජාවක් නැතුව ආයෙ එනව. මේ වගේ උන්ට ආයෙ චන්දෙ දෙන්නෙ ජාතියක් ජම්මයක් නැති බල්ලොන්ට ජාතක වෙච්ච උන් තමා ....💩💩💩💩

  • @charithprasanga4385
    @charithprasanga4385 2 года назад +163

    මූ දැන් හොද මිනිහා වෙන්න හදනෝ බබා

    • @malki7505
      @malki7505 2 года назад +2

      Me padadha serisenayath ekka yana ponna harha monatharam kaalakannida

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 года назад +1

      Ane oua moonawath apita dakinna nolabewa passen yana harak relatath padamak ugananna chada dayakayini

    • @n.p.lakmal7552
      @n.p.lakmal7552 2 года назад +1

      Ow bn...muuth horungen ekkenek thama😂

    • @සිංහ-ඤ3ඪ
      @සිංහ-ඤ3ඪ 2 года назад +3

      ඔවාට දැන් මිනිස්සු රැවෙටන් නෑ සිරෝ ලබන පාර වෙනම ඉල්ලුවෝත් තෝපි ගෙදර දැක්කනේ Jvp එ්ක කිව්ව කතාව.....

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 года назад +1

      @@සිංහ-ඤ3ඪ බන්දනාගාරයට කබේකුත් ගෙනාවෙ මෙයානේද

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 2 года назад +74

    පිනට කෑව මිනිහෙක් කවදාවත් අත අරින්නෙ නැහැ. මෙයටත් එහෙමයි. 5ක් කරන්නේ ඒ කාලේ කරන්න තිබුනා රටට සේවයක් එත් වෙලාවට කාලා වෙලාවට නිදා ගත්තා

    • @swarnaranjani2014
      @swarnaranjani2014 2 года назад +2

      කතාව හරි. විධායක බලය අඩු කර ගත්ත එකම ජනාධිපති මමයි කිය කිය කයිවාරු ගැහුවට ජනතාව දන්නව ඇයි එහෙම කළේ කියල. කොහෙවත් හිටපු එකෙකුව රජ කෙරෙවුවට කළගුණ විදිහට රනිල්ට බලය දීල රටේ සිද්ධ වෙන දේ පත්තරෙන් බල බල වෙලාවට කෑව රෑ 10 වෙද්දි නිදා ගත්ත. අන්තිමට වැරදුනේ පාස්කු ප්‍රහාරයෙන්. ඒකත් රනිල්ගෙ පිටට යයි කියල හිතල වෙන්න ඇති සිංගප්පූරු පැනල හිටියෙ.ගොඩාක් අසාධ්‍ය ලෙඩකට බෙහෙත් ගන්න ගිහින්.

  • @ranganasamarasinhga5490
    @ranganasamarasinhga5490 2 года назад +31

    නෙදකින් විතරක් මුන්ට තාමත් කඩේ යන උන් ඉන්නවානේ.

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 года назад +56

    අපිට පක්ෂ එපා වෙලා තියෙන්නෙ ....රටට වැඩක් කර පල්ලා එ ඇති..

    • @sudathsanjeewaka5444
      @sudathsanjeewaka5444 2 года назад

      හරියට හරි

    • @noelchristy8351
      @noelchristy8351 2 года назад

      Me තක්කඩියා කියන eva dan මහජනයා පිළිගැනීම karanne නැහැනෙ . හේතුව කුමක්ද , දන්නවද ? හොරු අල්ලන්න apu me මිනිහා හොරුන් එක්ක නිදහස් kala.

  • @theart5431
    @theart5431 2 года назад +58

    මුටනම් චන්දෙ දෙන්න එපා...මුන් ඇවිල්ලා වාසියට නැමෙනවා. අයින් වෙන උන් කොන් කරලම දාන්න ඔන.මේ වෙලාවෙ රට ගැන හිතලා එකට වැඩකරන්න බැරි උන් මොකටද.🤣මුන්ට යන එනමන් නැතිවෙනවා අනිවා.🤣🤣

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 года назад +1

      අනේ ඔව්!! අපේ රටේ ඉන්නේ වහල්ලු

  • @champaperera8487
    @champaperera8487 2 года назад +26

    අයියෝ මේ බංකොලොත් මාද්‍ය වේදියෝ කෙලින් ප්‍රශ්න අහන්න හරිම බයයි, අරයා මෙහෙම කියලා තියෙනවා ,මෙයා මෙහෙම කියලා තියෙනවා ,ඒ ගැන ඔබ මොනවාද කියන්නෙ ? මොනවාද මේ බංකොලොත් ප්‍රශ්න ?

    • @namalsurendra
      @namalsurendra 2 года назад

      ජඩ මාධ්‍යය 😡

  • @geethmadawala2637
    @geethmadawala2637 2 года назад +13

    දෙවියන් බලාගනි සියලුම දෙනා බලාගෙන ඉන්න සොබහදමින් නඩු අහපු දාක පාර්ලිමේන්තුවෙ එකෙක් නැතිවෙනවා සුවර් 🙏

  • @themoonstone6878
    @themoonstone6878 2 года назад +80

    නන්දා මාලිනිය ගායනා කරන රට කරවන්ට නම් සින්දුවේ තියෙන සියල්ල අමූලික ඇත්ත වෙලා ඉවරයි අපේ හාන්දුරුවනේ

  • @ireshashamali6071
    @ireshashamali6071 2 года назад +19

    පොලොන්නරුව හැදුව තමයි ඒත් ආයෙත් ඡන්දේ දෙන්නෙ නෑ මහත්තයෝ.😎

  • @sadunshamal8921
    @sadunshamal8921 2 года назад +82

    මේ මිනිස්සුන්ට පිස්සු ඇයි තාම මේ නිවටයොන්ගෙ පස්සෙන් එල්ලිලා යන්නෙ

    • @YashHere42
      @YashHere42 2 года назад +4

      නිධන්ගත රෝග

    • @cutetiny6144
      @cutetiny6144 2 года назад

      මිනිස්සු නිවට නිසා

  • @kumarikumari8573
    @kumarikumari8573 2 года назад +17

    මේ කඩේ යන ඵවුන්ටත් ලැජජා නැති හැටියක්

  • @chemlab9873
    @chemlab9873 2 года назад +35

    හිටන් 2015 කල කී දෑ අපට අමතකයි හිටන්. දැන් ඉන්නේ මැරිල ඉපදුන හිටන්ද?
    ඡනතාව රවටන්න අමාරැද හිටන්.
    මෙවර ඡවිපෙ තමයි හිටන්.

  • @spunkhub7678
    @spunkhub7678 2 года назад +21

    මෛත්‍රී, මහින්ද, රනිල් , අනිත් පරණ නඩේ ඔක්කොම කක්කුස්සි වලකට දාලා වහල අලුත් අදූශිත සෙට් එකක් එක්ක රට ඉස්සරහට අරං යමු.

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 2 года назад

      Evalate anurage setekath dala vahuvanam on thamai ape kollo kello 60000 maruve

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 года назад

      @@skuller-manofhouse8926 රෝහණ විජේවීර නේද බං🤣...

  • @ammathaththamama2963
    @ammathaththamama2963 2 года назад +2

    බුද්ධ පුත්‍රයන් රැවටිම බොහොම විපාක දෙන කාරනාවක්......ප්‍රශ්න කමක් නැ අපි විසද ගන්නමි ඔබතුමාට පිං....🙏ආයේ එක චන්දයක් දෙන්නැ

  • @udayanishshanka7142
    @udayanishshanka7142 2 года назад +28

    රට කාපු අනික් පබයා උබ..මිනිස්සු මැරුවා මිනීමරුවා....300ක් මිනිස්සු මැරෙද්දි නිදාගතපු පබය උබ

    • @kapilasamntha3032
      @kapilasamntha3032 2 года назад +5

      Sira kathaw bn mu den baba wenna hadanw 😂

    • @nisalikaushika5134
      @nisalikaushika5134 2 года назад +4

      කියලා වැඩක් නෑ මල්ලි .තවත් ලැජ්ජ නැතුව එන්න හදනවා අනිත් ටිකත් කන්න ...මීහරකා...

  • @chamaradisanayaka1722
    @chamaradisanayaka1722 2 года назад +36

    අමර බන්දු ව තමා හොදටම කලේ..😂😂😂🤣🤣🤣🤣🤣

  • @athal_gemba
    @athal_gemba 2 года назад +9

    ආයිත් මේ නාට්‍ය වලට රැවටෙන්න.ආයි රටක් ඉතුරු නොවෙන්නම හදයි💯

  • @ariyaratnagedera610
    @ariyaratnagedera610 2 года назад +20

    පල යන්න අහිකුණ්ඨික සක්කිලියා බල තන්නාහවට රට කාපු පරය දැන් සුදන වෙන්න හදනව

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 10 месяцев назад +1

    අමර..බන්දු ...රුපසිංහ ..ලා ටරටෙ
    නායකයො කරපු කාලෙ දැන් ඉවරයි ඇති ගනන්කාරයො ජොක
    ර්ලා ගෙ නැල්ලා ඇති අනුර සහොදර යාට ජයවෙවා ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 года назад +22

    එලවන්න හාමුදුරුවනේ ඔය මනුෂ්‍ය .කව්ද මේ රටේ මිනිසුන්ට පිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ නෙවෙයි ඔය කවුරුවත් එපා අපිට

  • @darshanasuraweera8043
    @darshanasuraweera8043 2 года назад +27

    සින්දු අහන්නත් දැනගෙන ඉන්න එපැයි

  • @verosafra6201
    @verosafra6201 2 года назад +39

    ආයෙ ඇවිත්.. තොපි ඔක්කොම පල.. . හිටගන්න පන නෑ ඒ උනාට රට හදන්න කතාව... 60 පැන්න නාකි එක්ක රටක් පාලනය කරන්නෙ කොහොමද ? රටට අවශ්‍ය බුද්දිමත් තරුණ නායකත්වයක්

    • @shanthathilakarathna1237
      @shanthathilakarathna1237 2 года назад +1

      තරුණ නායකත්වයක් තියෙන පක්ෂයක් නැහැනේ ලංකාවේ ප්‍රධාන පක්ෂ හැම එකම ඉන්නේ 50 පැන්න නායකයෝ

    • @emahawi5152
      @emahawi5152 2 года назад +2

      @@shanthathilakarathna1237 ai ane sajith tharunaya🤣

    • @sanjakakumara1592
      @sanjakakumara1592 2 года назад

      👍👍👍

    • @nisalikaushika5134
      @nisalikaushika5134 2 года назад

      @@emahawi5152 🤮🤮🤮🤮🤮

  • @sriyasriya985
    @sriyasriya985 2 года назад +6

    අම්මෝ ...............මුන් වගේ කාලකණ්ණි ආශිර්වාද ගන්න යනවා පිරිසිදු බුද්ධ භුමිවලට පය තියලා උබල තවත් පව් පුරවගන්න එපා...............

  • @shirankokila1980
    @shirankokila1980 2 года назад +5

    මෙයාලට අයෙත් දිල ඇනගන්න අදහසක් මිනිසුන්ගෙ නැ මගෙ හිතෙ කොහොමත් බලාගෙන ඉමු බොතලෙටයි බත්පැකට් එකටයි ජාතියම පාවලා දෙන බහුතරයක් එක්කයි අපිට ‍රට රැකගන්න වෙලා තියෙන්නෙ

  • @hemamalin5111
    @hemamalin5111 2 года назад +34

    මිනිසුන්ට අමතක වෙලා කරපු දේවල් 👍🏼👍🏼

    • @smadu3739
      @smadu3739 2 года назад +2

      අනේද කියන්නේ. මේහාට විතරක් covid ඇවිල්ලා වගේ කථාව.

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 года назад

      තවත් අතීතයේ කරපු දේවල් ගැන hamini hamini ඉන්නෙ නැතුව පලයං... රාජපක්ෂගේ එකම හැකියාව අතීතය විකුණන් කාලා අපේ ගොන් ටික රවටා ගැනීමයි 🤣🤣

  • @pauljewijesinghe7995
    @pauljewijesinghe7995 2 года назад +20

    අපි හැමෝම තේරුම ගේන...අපි නිවැරැදි තීරණ ගමු ...අපි මේ හැමෝම කවුද කියලා දන්නවා ...අපහාස කරලා වැඩක් නැ...මොකද අපි ගව ගාල හැමෝම යවන්න..අලුත් නායකත්වය හිටපු අවුරුදු 70 තිස්සේ හිටපු අය ගැන ලොකු trust තියන්න එපා එක මගේ මතය

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 года назад +1

    මෙත් සිත් ඇත්තෝ සුවපත් වෙත්වා.
    අපේ මව් බිමට යහපතක් වෙන්නෙ
    කවදාද? ප්‍රාර්ථනා කරමු.එතෙක්,

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 года назад +8

    තාමත් කඩේ යන එවුන් ඉන්නවනේ...😂😂🔫

  • @priyanthalal6926
    @priyanthalal6926 2 года назад +9

    මෙවා පෙන්නන එවුන්ට මොලයක් නැ..මුන් නෙද 2015 රට කැවෙිි. jvp තමයි අයේනමිි මුන්ගෙ මුසල මුනවල් දැකලම එපාවෙනෝ...

  • @kuwaitcity9597
    @kuwaitcity9597 2 года назад +18

    අනේ මගේ කට රට දියුණු කරපල්ල පක්ෂය නෙමෙයි

  • @ranjithjayasooriya5205
    @ranjithjayasooriya5205 2 года назад +24

    පකයා බොරැ මයි කියන්නෙ 😂😂😂

  • @nethmi.249
    @nethmi.249 2 года назад +13

    සිරිසේනගේ රස්තියාදුව" 😂😂😂

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 2 года назад +1

    ස්වාමින්වහන්සේලා ත් එකතුවෙලා රටට හොද නායකයෙක් පත්කරගන්න එකතුවෙන්න දේශපාලනය පෞද්ගලික වාසි ප්‍රයොජන නොබලා

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 2 года назад +14

    මූ හිතාගෙන ඉන්නේ ආපහු ජනාධිපති වෙන්න. තෝ වගේ පට්ට චීත්තයක් ලංකාවේම නැහැ. උබේ පක්ෂය ගහගනින් තොගේ සරම අස්සේ ගෝතයා 🐕🐕🐕🐕🐕🐕🐕

  • @rajapathirana1910
    @rajapathirana1910 2 года назад +11

    පබයේකුට පන දෙන්ඩ බැහැ .😮

  • @senakakaluarachchi2535
    @senakakaluarachchi2535 2 года назад +10

    මූ හිතන් ඉන්නෙ මේකා හෙන වැඩකාරයෙක් කියලා

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 2 года назад +7

    අවසරයි හාමුදුරුවනෙ!!
    රයිට් ??

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 года назад +2

    සුදු ඇදගත්ත කියල කරපු පවු නම් මැකෙන්නේ නෑ මහත්තයෝ. යමරජ්ජුරුවෝ ගාවට ගියාට පස්සේ ලෝයස්ලා නෑ තීන්දු විතරයි

  • @kumarikumari8573
    @kumarikumari8573 2 года назад +3

    ඔක්කොම යන්නෙ රැවන්වැලි සෑයට ගිහින් කියන දේවල් නෙවෙයි පසුවට කරන්නෙ දැන් ඵයාලාත් යහපත් සමාජයක් ගොඩ නගන්න හදනවා කටිටියක් සොන්දර්ය දැක්ම දුන්නා මිනි උන්ට රැවන්වැලි සෑයට ගිහින් භේ හිටපු ඵවීන්ට ආයෙමත් දිලා ඔලුවේ අත ගහඛනිල්ලා සිටපු උන් ඔක්කොම ඵකයි අලුත් කෙනෙක් හොද නායකයෙක් පත් ඈරගන්න ඕන මේ ඔක්කොම කරන්නෙ ඵකම දේනෙ කැහී ගෑනී මාරැ කරලා හොටු ගෑනී ගන්නවා වගෙ

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 2 года назад +1

    දැන් නම් බෞද්ධාගම විකුණාගෙන කාල හමාරයි .

  • @samithagayashan9437
    @samithagayashan9437 2 года назад +10

    පොලොන්නරුවේ අපේ ගමේ කොල්ලෙක් හිටං 🤣

  • @ravirashminda91
    @ravirashminda91 2 года назад +1

    ඔක්කොටම කලින් මුට තමයි හෙන ගහන්න ඕන..... කාලකණ්ණිය... මගේ රට මේච්චර කඩාකප්පල් වෙන්න මුල් හේතුව මූ තමයි...
    අන්ත අසරණ වෙලා අපි... 😥😥😥💔💔💔

  • @ravishkadeshan943
    @ravishkadeshan943 2 года назад +3

    පොලවෙන් මතුවෙන ජනපති
    බැතියෙන් රැකගමු අපි සැම 😂😂💔

    • @wga3127
      @wga3127 2 года назад

      😂😂😂😂😂

  • @widuranga.6608
    @widuranga.6608 2 года назад +10

    කැපතේ පහාරන මිනිහෙක්.

  • @chamikerathnayake756
    @chamikerathnayake756 2 года назад +9

    අහිංසක ජිවිත 300 ක් නැති කරපු වෙසිග පුතා

    • @mohamedzahran9537
      @mohamedzahran9537 2 года назад

      මෙයා.ඡනාදිපති.වෙලා.ඉන්න.කාලෙ.තමයි.ජාතිවාදය.අව්ස්සලා.මුස්ලීමි.ගම්වලට.පහර.දුන්නෙ.සිය්යට වඩා.අත්අඩංගුවට.අරන්.සයලුදෙනාවම.නිදහස්.කරා.මෙයාව.ජනාදිපති.වරනෙන්.දිනවන්න.මුස්ලීම්.ජන්ද.වැඩියෙන්.දුන්නා.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 года назад

    Jayasrimaha bo samidune oba wahansege desata penewa..

  • @surangajanaka3921
    @surangajanaka3921 2 года назад +2

    මට නම් පේන්නේ ඔය රුවන්වැලිසෑය පුණ්‍ය භූමිය ඇති අනුහසක් නෑ තියනවනම් ඕකුන් මේ මාතෘ භූමියට කරපු විනාසෙට ඔතනම මැරිල ඇදගෙන වැටෙන්න ඕනා .

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 года назад +1

    මේ කාලකන්නියට කඩේ යන උන් තවත් ඉන්නවනේ අම්මපා....!!!!🤮🤬👎

  • @trueman5100
    @trueman5100 2 года назад +7

    අමරබංදු රූපසිංහ

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 2 года назад +1

    අම්මෝ ඔය නරි නාවන්නෙ නෑ ආයේ ජේ වී පී එකට දේනව මිසක් අවුරුදු 73 කෑවෙ සුද්දො හදපු රට දැන් උබලා අපිට හොරෙන් අපි විකුනුව අඇති සිරාට සහ පේමදාසට අවුරුදු 10 අඇදගන්ඩ දුන්නැත්තෙ සුද්දන්ට කත් අඇදපු වලවු කාරයො නොඋන නිසා උන් එදත් රටට ද්‍රොහින් අදත් එහෙමයි

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    අපේ පක්ෂෙ අපේ පක්ෂෙ කිය කිය කෑ නොගහ සිංහළ පක්ෂ ඔක්කොම එක පැත්තකට ඇවිත් බුද්ධිමත් ව අවංකව රට රටේ අහිංසක යන් වෙනුවෙන් සේවය කරන්නකො.පිලුත් බෙදිල බලයට මුදලට සිංහළයටත් පාර්ලිමේන්තු ව එපා කරවල මෙහෙම වැඩ කලොත් ..අන්තවාදී යෙක් මේ රටේ ජනාධිපති වෙන එකකාටත් වලක්වන්නට බැරි වෙයි ..අනේ මන්දා

  • @dineshruwannammunidesoysa2576
    @dineshruwannammunidesoysa2576 2 года назад +1

    අනේ සිරි ඔයා ඇයි පිටරට සවාරියක් ගිහින් ත්‍රස්තවාදී කන්ඩායමකට අහුවෙලා ජීවිතකාලෙම හිර අඩස්සියේ ඉන්නෙ නැත්තේ... යන්නකො රත්තරං ඇෆ්ගනිස්තානයට හරිම ලස්සන රටක්. 😫😫😫😫😫

  • @dhanushka7831
    @dhanushka7831 2 года назад +1

    වැඩ කරන අපේ විරැවා....

  • @senara7172
    @senara7172 2 года назад +1

    මේ අර ගෙදර ගිහින් පොතක් පතක් කියවගෙන, බණක් භාවනාවක් කරගෙන විශ්‍රාම සුවයෙන් ජීවිතයෙ ඉතිරි කාලය ගත කරනවා කියපු කෙනා නේද??? බලයෙ හිටපු කාලේ ගහපු රට සවාරි ටිකයි, සැපයි මතක් වෙනකොට ගෙදර ඉන්න බැරුව ඇති...

  • @hirunitharusha2545
    @hirunitharusha2545 2 года назад +2

    මයිත්ත්‍රී හිටන්ට හාමුදුරුවෝ අහන්න දුන්න සින්දුව පට්ට ආ.....😂😂😂

  • @pgunathilaka8149
    @pgunathilaka8149 2 года назад +2

    ඇතුලට. යන්න.බයනිසා පන්සල් යනවා

  • @madushan5918
    @madushan5918 2 года назад +3

    දැන් තියෙන කට ඡනාධිපති කාලේ තිබුනෙ නෑ නේ සිරී

  • @boom4961
    @boom4961 2 года назад +2

    මේ සිංදුව පොරට ඇහිල තියෙන්නේ ..අමර බන්දු රූප සිංහ අමර බන්දු රූප සිංහ ...අමර බංදු රූප සිංහ කියල

  • @offroadlover2976
    @offroadlover2976 2 года назад +3

    ලගදිම ඇතුලෙ බොස් 😂👍

  • @පූර්ණ
    @පූර්ණ 2 года назад +8

    ඊලග පාර මූට කතිරේ ගහල ආපහු ජනාධ්පති කරමු😂😂😂😂😂😂😂😂

    • @chamodigunathilaka3523
      @chamodigunathilaka3523 2 года назад +1

      🤣🤣🤣

    • @පූර්ණ
      @පූර්ණ 2 года назад

      @@chamodigunathilaka3523 නගා මොකද විරිත්තන්නේ😂😂😂😂😂

    • @chamodigunathilaka3523
      @chamodigunathilaka3523 2 года назад +1

      @@පූර්ණ oya hithapu deta 🤣

    • @පූර්ණ
      @පූර්ණ 2 года назад

      @@chamodigunathilaka3523 පවුනේ.. මූව දැකලා දුක හිතුනා මට😂😂😂😂😂😂

    • @chamodigunathilaka3523
      @chamodigunathilaka3523 2 года назад +1

      @@පූර්ණ paw eya

  • @vidumaldisanayaka6343
    @vidumaldisanayaka6343 2 года назад +1

    අමර බන්දු රෑප සිංහ

  • @teeshamadara2590
    @teeshamadara2590 2 года назад +3

    අනේ දෙය්යනේ ඔයානම් එන්න එපා පාඩුවේ ඉන්න

  • @sadunshamal8921
    @sadunshamal8921 2 года назад +11

    හොර වැඩ කරද්දි ත්‍රිවිධ රත්නෙ ආශිර්වාද ගන්නෙ නෑනෙහ්

  • @seelamatharamaya4369
    @seelamatharamaya4369 2 года назад +11

    අනෙ රැවන්වැලි සෑය ඔහෙ තිබුණාවෙ හැමදාම කලෙඅ අසත්තය කියල බුදුන් ගාව ගෙන රට කාපු එකනෙ බයිලා එපා ඕයි ගෙදරට වෙ ලා ඉන්නව ජනතාවට පව් දෙන්නෙ නැතුව

  • @ajithsiri2781
    @ajithsiri2781 2 года назад +9

    මු එක්ක යන එවුන් හරක් ද..

    • @nisalikaushika5134
      @nisalikaushika5134 2 года назад +1

      ආයෙත් අහනවා ..🐃🐃🐃🐃🐃🐃

  • @lightingale278
    @lightingale278 2 года назад

    Hamuduruwane Shanna denna tibune bresiyar, wadumadu , amarabandu sindui. Lastiwela inna paskuwata wagakiyanna. Kawada ho nitiya hoyagen eyi 🦮🦮

  • @apsarathejani7499
    @apsarathejani7499 2 года назад +7

    අනෙ අම්මො මෙනා මොකාටද මෙම එන්නෙ

  • @sanjubattage8952
    @sanjubattage8952 2 года назад +3

    අයියෝ හිටන් 5ක් මොකද කලේ රට හැදුවද ලැජ්ජයි හිටන්

  • @vidumaldisanayaka6343
    @vidumaldisanayaka6343 2 года назад +3

    ගොපල්ලෙක් සිරි 😀😀😀

  • @ThushinDusa
    @ThushinDusa 2 года назад

    Aadrei siraaa💖💖💖💖💖

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 2 года назад +4

    දැන් මෙයා ජනාධිපති වෙලාද ඉන්නෙ 😁😁

  • @prasaddinuka5290
    @prasaddinuka5290 2 года назад

    පැරදුන ජෝකර් සීරියස් ලයින් එකෙන් එනවා 😂😂

  • @Prakampana
    @Prakampana 2 года назад +2

    ශ්‍ර්‍රීලනිපයට නායකත්වයක් දෙන්න වෙන මිනිහෙක් නැද්ද ? තමන්ගෙ ශක්තිය හඳුනා නොගත් මිනිස්සු හැමදාම නාකි මයිනො පස්සෙ දුවනවා..

  • @sugathgunawardhana4997
    @sugathgunawardhana4997 2 года назад

    වටේ ඉන්න කට්ටියට කියන්නේ බඩ ගිනි ආවට තණකොළ කන්න එපා හිට ගන්නවත් බැරි කට්ටිය ගෙන්න එපා. අපේ රටට ආදරය කරන්න.... කාගෙවත් පස්සෙන් යන්න එපා රටට වැඩදා ලෙස ජිවත් වෙන්න. අපේ අනාගතේ ළමයි ට බාරදෙන්න අපේ ම‍ව් බිම ආරක්ෂා කරගන්න සල්ලි වලට නැමෙන්න එපා බොලව්........ අපි සිංහල මිනිස්සු.......

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 года назад +3

    මේක පස්සෙ යන බල්ලො ඉන්නවනේ. ඔය වගේ කාලකන්නි හැත්ත නිසා තමයි රට විනාශ උනේ. මේ නාකියා රට පාළනය කළානෙ. මොනවද රටට සිද්ධ උනේ.

  • @bandaranayake441
    @bandaranayake441 2 года назад

    මෙන් යකෝ අාෙය එනවලු....හිටං ⁣ඉන්න

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 2 года назад +1

    රට බේරාගන්න කෙසේවෙතත් බලයට තියන ආසාව පැහැදිලි යි නේද..........?කාසියේ අගය දෙපස ම එකයි........බුද්දිමත් අප ✔ තීරණය ගත යුතුයි.........

  • @dissannayakapldissa3599
    @dissannayakapldissa3599 2 года назад +5

    Aiyooo 🙈🙈 sirisenaa ohege passeth yanawane minissuuu mole aul un oya enne

  • @k.mranjithpushpananda7894
    @k.mranjithpushpananda7894 2 года назад

    දේව ආශීර්වාදය ලැබුනොත් පුදුමයි. ඒ දෙවියෙක් නොවේ

  • @arush1798
    @arush1798 2 года назад +1

    පරණ හොරු ආගම විකුණන් කන්න ඇවිත්..
    රැවටෙන්න එපා...
    මුන් ඔක්කොම හොරු

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 года назад +1

    🙏🙏💙💙💙💙

  • @chaminduhettiarachchi3155
    @chaminduhettiarachchi3155 2 года назад

    අමරු බන්දු රූපසිංහ 😂😂😂

  • @omman6356
    @omman6356 2 года назад +1

    😃😃😃😃 jock Tama

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 года назад

    කවදාවත් කැරෙන්නේ නැ.

  • @SampathHarshaKumara
    @SampathHarshaKumara 2 года назад +1

    කීයන්න ඕන බන ටික සරලව කියලා දුන්නා....

  • @sanujasubhasith
    @sanujasubhasith 2 года назад +2

    මෛත්‍රීගෙ දහම්ව ජනපති කරන හීනෙ..ඒව කොහෙද නාමල් ඉන්නකම්😏

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 года назад +1

    දෙවියනි ඔබ කොහිද??

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 2 года назад +1

    මොකක්ද ඒ සිංදුව

  • @community1854
    @community1854 2 года назад +2

    Peretha kama iwara wenne nehe, rata vatunath, greed never ends!

  • @sajeewa8954
    @sajeewa8954 2 года назад

    රටට වින කරපු මේ වගේ පාහරයෝ දිහා දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවද බන්.???