Kandulu Hurathal (කඳුලු හුරතල්) - Asanga Priyamantha & Asantha Peiris | Jaana - ජාන | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 160

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka 28 дней назад +126

    සින්දුවට වඩා බෑකින් එක දකින්න අහන්න ආපු මා වැනි අය තව සිටීද.
    මෙන්න කනට සැප බැකින්❤

  • @mr.p7408
    @mr.p7408 День назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😢❤

    • @chirath93
      @chirath93 День назад

      Mang meh 100 weni paratath ahanawoooo

  • @AsankaDalugoda-vx3fz
    @AsankaDalugoda-vx3fz 26 дней назад +57

    හිරු එකෙන් වැදගත් වැඩසටහනක් කරමද කොහේද 😜❤️

    • @__sadew__
      @__sadew__ 24 дня назад +1

      Atta😂

    • @umeshferdinandez9495
      @umeshferdinandez9495 22 дня назад +1

      ඖ.... පරිණත බව... ❤

    • @dinuanu5898
      @dinuanu5898 4 дня назад

      ඒක ඇත්ත😂

    • @thisaradissanayake2347
      @thisaradissanayake2347 2 дня назад +1

      මුල් කාලෙ සඳගිරි මුදුන කියලා හොඳ programme එකක් ගියා.

  • @clickone5613
    @clickone5613 24 дня назад +26

    මලෙක මොලකැටි.......අසංක පටන්ගද්දි ඇඟම හිරි වැටුන❤

    • @kassa1987
      @kassa1987 17 дней назад

      Ekenma a patta voice appa

  • @dinushajayasoriya8450
    @dinushajayasoriya8450 17 дней назад +6

    Keyboard ,bass, rethem , voice ,harmony ..... ❤
    මාත්‍රාවට එකට ගැලපූ අමෘතය 🎉

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 27 дней назад +25

    මේ සිංදුව නැඟලා යයි අනිත් ඒවත් එක්ක බලද්දි මේක ඉදිරියෙන් මට අනුව

  • @cannabeatslk
    @cannabeatslk 29 дней назад +150

    Bass Guitar එකෙන් ගොන් ආතල් ගන්න බේසලාව ගෙනල්ලා වාඩි කරවලා පෙන්නන්න ඕනි කොහොමද Bass Guitar Play කරන්නේ කියලා. ❤

    • @surenimarsha1855
      @surenimarsha1855 28 дней назад +11

      Ear bud දෙකක් කනේ ගහලා අහන්න දෙන්න ඔනේ ඕයි
      බේසා පිස්සුවක්👌

    • @Dansimald2345
      @Dansimald2345 28 дней назад +4

      එකගයි 1000% ක්...මේක නම් පිස්සුවක්

    • @MiyuruBhashitha-d4o
      @MiyuruBhashitha-d4o 27 дней назад +2

      සංස්කෘතිකයි එකඟයි🖤 🖤

    • @kassa1987
      @kassa1987 27 дней назад +1

      100 % correct.suppa

    • @jinindusandaruwan4877
      @jinindusandaruwan4877 26 дней назад +1

      ❤❤

  • @nadeshsudarshana2843
    @nadeshsudarshana2843 14 дней назад +5

    ගමේ ගායකයා ගමේ කොල්ලා ආදරෙයි අසංක අසන්ත දෙපළටම ❤

  • @sasankaperera6461
    @sasankaperera6461 29 дней назад +26

    සිංදුවලට මියුසික් ආදරේ ගලපන්නේ මේං මෙහෙමයි මහත්‍තයෝ😊😊😊😊

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 24 дня назад +7

    ඒ බැකින් එකට ආසයි කීබෝඩ් පාට් ටිකට ඒම😍

  • @romiLanza-bv1ts
    @romiLanza-bv1ts 18 дней назад +5

    කොල්ලගේ voice 1ත් මරු❤️

  • @nature6454
    @nature6454 11 дней назад +4

    ❤️😊ඇස් පියාගෙන අහන්න පුලුවන් සිංදු 🌹

  • @mangalagallage9943
    @mangalagallage9943 21 день назад +4

    භොයාගෙන බැලුවෙ. නියමයි

  • @asukaedirimuni112
    @asukaedirimuni112 17 дней назад +8

    මේ.ගහපු සිංදු සෙට් එකෙන් ගින්දරම.සිංදුව මේක....පට්ට්ට බැකින් කියන්න.වචනවලින් බෑ...ගැලපීම.අනර්ගයි ❤ බේස් වල.බර ගතිය එන්නෙ හුලං එක්ක ස්පීකර් වල..😂 ❤

  • @hasithachathuranga4084
    @hasithachathuranga4084 29 дней назад +6

    ❤❤❤අසංක ප්‍රියමන්තපීරිස් මගෙ ආසම ගායකයෙක්. ❤❤❤❤❤

  • @DulsaraVithanage
    @DulsaraVithanage 25 дней назад +6

    Wow ..How could it be so beautiful 😮❤❤

  • @Unknown404-p5y
    @Unknown404-p5y 24 дня назад +5

    බේසා 😍

  • @shanakawijesooriya6123
    @shanakawijesooriya6123 29 дней назад +6

    Vocal❤
    Harmony ❤
    Music❤
    Keep it up news❤

  • @sinhasongstv9353
    @sinhasongstv9353 22 дня назад +2

    Super man makata cover akak karanawa niyamai

  • @PradeepPradeep-ng8lh
    @PradeepPradeep-ng8lh 26 дней назад +5

    වෙනම ලොකෙකට යන සන්ගීතයක්.news ගෙන් විතරයි.

  • @ishancharuka247
    @ishancharuka247 22 дня назад +2

    කියන්න වචන නැහැ අප්පා😍🖇❤️

  • @superMatic488
    @superMatic488 22 дня назад +5

    Bass 🎸 next level

  • @sameeraudayanga3865
    @sameeraudayanga3865 28 дней назад +3

    අම්මෝ පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruchiraadhikari2108
    @ruchiraadhikari2108 27 дней назад +3

    ඒක පිස්සුවක් NEWS ❤

  • @chamalwickramachchi9815
    @chamalwickramachchi9815 27 дней назад +6

    News legends ❤😮

  • @ravindumadushanka9868
    @ravindumadushanka9868 11 дней назад +1

    Next level ❤

  • @romiLanza-bv1ts
    @romiLanza-bv1ts 18 дней назад +1

    හොයාගෙන බැලුවේ❤️

  • @Krish1971-k7z
    @Krish1971-k7z 28 дней назад +4

    Superb music different type of vibe

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 27 дней назад +2

    සුපිරිම සුපිරි😍😍😍

  • @Black_Whole2325
    @Black_Whole2325 27 дней назад +17

    චාමර වීරසිංහයා මේකට ගෙනෙපල්ලා 🙏

    • @supundissanayake4612
      @supundissanayake4612 27 дней назад

      මේකේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නන්නේ තාත්තලා පුතාලා බන්. ඒකයි නම ජාන කියලා දාලා තියෙන්නෙ

    • @Black_Whole2325
      @Black_Whole2325 27 дней назад +1

      @supundissanayake4612 ඒකත් හැබෑව තමයි,,ඒත් ප්‍රෝගෑම් නම රීනේම් කරල හරි ගෙන්නන්න ඕනෙ ඇත්ත ගායකයො තමයි ඒ

    • @NiroshChamara-j5i
      @NiroshChamara-j5i 16 дней назад

      යකො මෙක ජාන. උට සිංදු කියන දරුවෙක් නැ තාම පොඩි

  • @PasanWLS
    @PasanWLS 22 дня назад +5

    As deka wahan maha raa 2ta withara beer ekak bona gmn ahaddi ena feeling eka..... ❤

  • @kavishkagihan1510
    @kavishkagihan1510 27 дней назад +2

    ඒක නම් පිස්සුවක්❤❤

  • @marshFrndo
    @marshFrndo 11 дней назад

    Hats off to the sound engineer for his backstage performance❤

  • @AsankaKariyawasam-v2q
    @AsankaKariyawasam-v2q 8 дней назад

    හැමදාම අහනවා මම ❤

  • @MadhushiWickramarathne
    @MadhushiWickramarathne 19 дней назад

    Ammooooooo....... mta pissu hadenawa asanthage voice ekata ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RatedTJAY
    @RatedTJAY 27 дней назад +13

    මේ සිංදු යම් කිසි සමාජ මට්ටමකින් එතනින් එහාට නොගියේ සිංදුවේ ඇති ගී පද නිසා නෙමෙයි සිංදුවට බැක් කරන අයගේ තිබුනු අඩුපාඩුවක් නිසා කියන එක 'ජාන' බලපු හැමොටම දැනෙනවා ඇති. මේ බැක් එක පැණි දානවා වගේ කනට, Back Music එකට නිකන්ම මේ සිංදු උඩට එන එක නවතන්න බැ!! බේසා ලෙහාන් මල්ලි ආයේ ලංකාවට කලාතුරින් බිහිවෙන දක්ෂයෙක්! ජයෙන් ජය!

    • @Don_Sahiru
      @Don_Sahiru 27 дней назад +2

      ITN eke Acoustica Unlimited eke cover version eka maru mekata wadiy ❤

    • @nethminnn
      @nethminnn 27 дней назад +1

      Asanka priyamantha, chamara wage ayage sindu wala original backing eka aluth karala gaththama aththatama lassana complete sindu. Chamara weerasinghe news ekka karapu versions supirima wenna eka thamai hethuwa.
      Meketh keyboardist and bassist supiriyak Thanikarama

    • @shakthikalhara3510
      @shakthikalhara3510 26 дней назад +1

      Eka wenne technology eke thiyena improvement ekath ekka...news use karanne branded instruments, e wagema updated sounds. Ewayen ena sound quality eka kohomath 90's technology eken ganna baha.

    • @SriLankanStuff
      @SriLankanStuff 26 дней назад

      E unata updated version ekak nathuwa supiriyata produce wechcha sindu e kaale idan thibba. Rookantha ge 'Api Denna' wage saddayak thyna sinduwak thaama lankawe ahila na eetapasse

    • @dil7667
      @dil7667 26 дней назад

      True

  • @pradeepkumara8989
    @pradeepkumara8989 27 дней назад +2

    Ft voices . Ft news ❤️❤️ sarith surith ❤❤

  • @chamalashen6486
    @chamalashen6486 23 дня назад +3

    Asanthage voice eka.. 😌❤🍃

  • @erangasanjeewa9347
    @erangasanjeewa9347 3 дня назад

    Meka nam pissuwak deiyo❤

  • @janithbuddika5389
    @janithbuddika5389 25 дней назад +3

    News නම් පිස්සුවක්

  • @maheshanrandika
    @maheshanrandika 29 дней назад +4

    Bass ❤

  • @thakshilathakshila5151
    @thakshilathakshila5151 28 дней назад +2

    අමුතුම feeling එකක් 😢😢😢😮

  • @kevinfernando1125
    @kevinfernando1125 25 дней назад

    බොද මීදුම් ❤ සුපිරී ❤

  • @rajivasanka7427
    @rajivasanka7427 9 дней назад

    Super ❤

  • @TharangaDissanayake_
    @TharangaDissanayake_ 20 дней назад +1

    News dunna e sinduwata wenama rahak ❤

  • @rukshanariyarathne3303
    @rukshanariyarathne3303 13 дней назад +1

    Music is sarith surith woooow ...

  • @MalikaUdayangaPerera
    @MalikaUdayangaPerera 27 дней назад +1

    Puthage marama voice ekak thiyanne eka venasma ekak❤❤❤❤

  • @casperhampe9861
    @casperhampe9861 28 дней назад +1

    Pithageth amuthu rahak a voice eke...❤😊😊

  • @yohanrashmike2652
    @yohanrashmike2652 13 дней назад

    Maara feel eka 😢❤️

  • @malithmanohara1642
    @malithmanohara1642 15 дней назад

    Fender ❤

  • @kularuwanweerasinghe3335
    @kularuwanweerasinghe3335 29 дней назад +3

    Backing ❤🔥🔥🔥

  • @pradeepkumara8989
    @pradeepkumara8989 24 дня назад

    Asantha malli voices ❤❤❤❤

  • @beautifulworld3799
    @beautifulworld3799 23 дня назад +1

    Love ❤❤

  • @dil7667
    @dil7667 26 дней назад

    2:12 wow ❤

  • @UserUser-q8j
    @UserUser-q8j 29 дней назад +2

    Voice lassani❤

  • @nisalanuradha7367
    @nisalanuradha7367 24 дня назад

    Asakage son superb ❤ nice voice

  • @thakshilathakshila5151
    @thakshilathakshila5151 28 дней назад +4

    මම ආසම සිංදුවක් ❤❤❤❤❤

  • @udarakarunarathna1347
    @udarakarunarathna1347 26 дней назад +1

    ❤️🤘

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 28 дней назад +1

    හොඳයි 🎉😊🎉

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 29 дней назад +25

    අම්මෝ අසංකගේ වෝයිස්.. පුතාට කාලයක් යයි මේ මට්ටම එන්න.❤

    • @channadeshappriya1766
      @channadeshappriya1766 29 дней назад

      ඒකනම් ඇත්ත ..✌️❤️

    • @dinethkasun4559
      @dinethkasun4559 28 дней назад +2

      dentath Puthage voice ek wenm leval ekk 😌👍❤aurudu gnk yddi hithgnn beri wei 😊❤

    • @bestscenes7038
      @bestscenes7038 28 дней назад +2

      Kollage voice eka patta U tatta wage wenna oninne U u wunama thawath patta ❤

    • @Shehansanju-o2e
      @Shehansanju-o2e 15 дней назад

      අසංක is අසංක

    • @DesanduKemitha
      @DesanduKemitha 10 дней назад

      Puthath shok

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 13 дней назад

    lead bass amboooo

  • @R.M.Mendis
    @R.M.Mendis 22 дня назад +2

    Use head set❤🎉

  • @hasithamaduranga1
    @hasithamaduranga1 25 дней назад

    ❤superb 🎉

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 29 дней назад +1

    Nice arrangements ❤

  • @diniduthiwanka8836
    @diniduthiwanka8836 18 дней назад

    blast 1kak💕🌷😍😍😍🔥💚

  • @VimukthiMalinda
    @VimukthiMalinda 27 дней назад +7

    ඇබ්බැහි unaaaaaa 20 parakata wada ahuwa thawath ahanawaaa

  • @NileChanaka
    @NileChanaka 23 дня назад +1

    ❤❤😮

  • @rusiruishan4683
    @rusiruishan4683 29 дней назад +3

    මේ වගේ බැකින් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් NEWS ටීම් එකෙන් පමණි.. එකෙන්ම Trending වෙන්න ඕනේ මේවා තමයි.. ❤❤

  • @ShanHapu
    @ShanHapu 26 дней назад +1

    ❤❤❤❤❤😍😍😍😍🤩🤩🤩🤩

  • @anukpramuditha5086
    @anukpramuditha5086 27 дней назад +1

    News ❤️🥰🥰

  • @bupal92
    @bupal92 28 дней назад +1

    Asantha ❤

  • @PiyumalPerera
    @PiyumalPerera 26 дней назад

    Issara oya sinduwata gahuwe sanidapa thamaiiii😢😢😢😢

  • @MalithAdhikari
    @MalithAdhikari 25 дней назад +1

    Hiru lassana wedak kalamda koheda❤

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 29 дней назад +1

    baking ❤❤❤❤

  • @JayaniduNilupul
    @JayaniduNilupul 29 дней назад +1

    🎉❤

  • @creativeelectrical4417
    @creativeelectrical4417 24 дня назад

    බැකින්❤️❤️

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana 28 дней назад +1

    News ❤

  • @CHAMIYAMUSIC15
    @CHAMIYAMUSIC15 29 дней назад +2

    ❤❤

  • @asithasandaruwan6496
    @asithasandaruwan6496 27 дней назад +1

    Pissuwak news 🎉❤

  • @MalithDeshanjana
    @MalithDeshanjana 19 дней назад

    මේකෙ සින්දු කියන්න ඉන්න කොන්ඩෙ කඩාගෙන ඉන්න කෙල්ලට මගේ හිත ගියා එයාට හිත ගිය කට්ටිය මේ පැත්තට❤

  • @සෑමදේම-ප4ර
    @සෑමදේම-ප4ර 28 дней назад +2

    Backing🙏💘

  • @nimeshadithya671
    @nimeshadithya671 25 дней назад

    🥺❤

  • @sinethgeethmal5591
    @sinethgeethmal5591 21 день назад

    Baking ekath ela

  • @supundissanayake4612
    @supundissanayake4612 27 дней назад +2

    පිලිවෙලට දෙයක් කරන විදිය නිවුස් ලගෙන් ඉගනගන්න ඕන.❤

  • @amilaakalanka7466
    @amilaakalanka7466 20 дней назад

    Original eke sad vibe eka left😢😢

  • @graphicsdema
    @graphicsdema 28 дней назад +4

    බේස් එකෙන් ලීඩ් ගහන එවුන්ට පෙන්වන්න ඕන බේස් ගහන හැටි..

  • @samithdhananjaya5296
    @samithdhananjaya5296 15 дней назад

    Habai Rupavahini eke eka thama hodama. Athi Hiru ekath wadagath eka wadak hari kala.

  • @JaliyaSamantha-v3i
    @JaliyaSamantha-v3i 27 дней назад

    Saharaflash fanta gennako

  • @chamalwickramachchi9815
    @chamalwickramachchi9815 18 дней назад

    Iron man සහ රයනි චාරුකා ගේන්න 🫡

  • @nisfernando1102
    @nisfernando1102 20 дней назад

    🙏😭

  • @nipunasadaru3238
    @nipunasadaru3238 25 дней назад

    Chamara genna

  • @mobidoctor549
    @mobidoctor549 23 дня назад +2

    අසංක ආයේ up වෙන්නේ පුතා නිසා.දෙන්නා නිසා දෙන්නා බැබලෙනවා

  • @nikleshperera99
    @nikleshperera99 26 дней назад

    😢

  • @ThisaraNuwan-n3y
    @ThisaraNuwan-n3y 27 дней назад +3

    කනට පැනි දාන්නේ මෙහෙම

  • @rugatravels
    @rugatravels 29 дней назад +2

  • @malithfernando1987
    @malithfernando1987 17 дней назад

    News. කියන්න දෙයක් දෙයක් නෑ..මගෙ මල්ලිගෙ වෙඩින් එක්වෙ ගැහුව ගැහිල්ලක් ඉස්ම පනින්න

  • @dil7667
    @dil7667 26 дней назад

    Me simdu kathata ahila tiyenne music hariyata tibila nathi nisa😢 mehema kochchra lassnada

  • @InspireSta
    @InspireSta 18 часов назад

    You are more talented than this

  • @clickone5613
    @clickone5613 26 дней назад

    ඒක❤❤❤