Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම..සංසාරේම සුවඳ දේවි බැඳුනාම...සඳ දෙවිදුව යන්න එපා නොකියාම..කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..කඳුලු තාම නෙතු අද්දර නොදැනේද..බිඳුනු දාක මට තරවටු නොම දේද..රිදුම් එපා පෙම් කල හිත කිසිදාක...ඉන්න ලඟින් සඳ දෙවිදුව හැම රෑක..කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..කවියක් වී තොල් පෙති මත මුමුණන්න..හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...සඳ සාවී ඔබ හද කුටියට එන්න..
සෝමසිරි මැදගෙදර සර්වයි යසස් මැදගෙදරයි බලාපොරොත්තුවෙන් ඉන්නවා♥
❤️
News band eka hindamai baluve . ❤️❤️❤️favourite band. And sinduva nam 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න..ආදරෙයි ඈහ් සරිත් සුරිත් & අසන්ත..🥰
පිස්සෙක් මිහිරාන්❤
Sarith Surith + Asantha Priyamanthe ඒක වෙනම රහක් News ❤❤
News kiyanne namak newei.. Brand akak...❤️❤️ good luck sarith & surith.....♥️♥️♥️♥️
Program එක නම් පට්ටම පට්ටයි ඕයී❤
රනිල් මල්ලවාරච්චි , පවන් මල්ලවාරච්චි ගෙන්වන්න..❤❤
Keyboard ගහන එකා නම් සුපිරියටම ගහනවා කියන්න වචන නෑ ❤❤❤
Victor රත්නායක ,lelum genwanna
චාමර වීරසිංහදමිත් අසංක ගේන්න කියන අය කෝ 👈🙏
මෝඩයෙක් වෙන්න එපා.යකෝ මේකේ නම ජාන. දෙමව්පියන් ගෙයි ලමයින්ගෙයි එකක්
එකෙන්ම ❤❤❤
චාමර වීරසිංහ ඕනි අනිවාර්යයෙන් ❤
චාමර නම් එයි.. දමිත්🥲🥲
එයාල ගෙන්න බැ මේකේ ගෙන්නනේ පාරන්පරාවෙන් ආපු කට්ටිය
ගයාන් ගුණවර්ධන ඕනෙ ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස්
සාරිත් සුරිත් , අසන්ත ඒක වෙනම ලෙවල් ❤ එකක් ❤
Amal & Ndeemalge එක වගේ පටන් ගන්නකොට ඉලග eppisod එකෙ එන artist ගේ සිංදුවල nonstop එකක් ඔනේ.❤
Premaya sundara sihineki hemadama....❤️🔥❤️🔥❤️🔥❤️🔥
චාමර අයියා ඕනෙ ඉක්මනටම 🤍
Chamarawa mekara gennanna bane ban...
@maddagaming1533 ai
Wenama rasak lassanai
දෙනකම් කන් බලන් හිටියේ ❤
ලස්සනයි ❤❤
Good luck 👌❤️🌹
Music nam patta hode❤❤❤
News hindama sinduva ahana mama ❤
Thaththa wagema puthath godak dakshai❤ digatama programme eka denna
තවත් සුපිරියක් තමයි ❤❤❤
මරැ❤
ආසම සින්දුව❤
Lassanai puthe
නියමයි
Superb backing gyss❤
බැකින් නන් NEWS තම..❤❤🎉
හාමනි ටික❤️
Meka Duet ekak widihata giyaanam Thawa Rahai! ❤❤
ඇවටාර්
Superb
Chamara weerasinghe gennannakoo❤❤❤❤
🎉🎉👍😍
Supiri backing niws aela
Dilmin perera, vinuja oya dennat gemu ikmanata
Supiri backing bro 😢
❤️🥰
❤❤
Avatar කනෙන් ඇදලා පෙන්නන්න ඕන මේව. මෙහෙම බැකින් කරන්නෙ කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සිරාවට 😊
News best live backing ever🔥
Avatr kiynne gu godak
😁ඇත්ත තමයි🤭
Ado sira bn
මේ Song එකේ Tempo (Music speed) මීට වඩා අඩු උනා නම් හොඳයි😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අමල් නදිමාල්ගේ පටන් ගන්නකොට ගියා වගේ ඉලග artist ගේ සිංදුවල nonstop එකක් ඔනේ.එක සිංදුවක් විතරක් කියන්න එපා.Plz❤
🔥
මම දෙපාරක් හමු වන කෙනෙකු නොවේ..
Harmonies ❤
චාමර වීරසිංහ ❤
Ado Backing🖤
Chamara weerasinghe onaaaa❤️😫
Hiru maru
Playback speed 0.75x දාලා අහන්න❤❤
Adoo e speed eken play klanm ❤❤❤
Maru habay
Track da thota
Original music one😢
Kumara siri pathirana mahaththayawa gennanna barida
chandana liyanarachchi one
1.25 x දාල අහන්න.
sound balance na🤔🤔
🫶
මෙලොරහක් නෑ
උබේ කණේ අවුලක් බන් බෙහෙත් ගනින්
අසංක ප්‍රියමන්ත හූ කියද්දී ඔයට වඩා ලස්සනයි
Awadaneda oni 🤣🤣
❤
❤❤❤
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම..
සංසාරේම සුවඳ දේවි බැඳුනාම...
සඳ දෙවිදුව යන්න එපා නොකියාම..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කඳුලු තාම නෙතු අද්දර නොදැනේද..
බිඳුනු දාක මට තරවටු නොම දේද..
රිදුම් එපා පෙම් කල හිත කිසිදාක...
ඉන්න ලඟින් සඳ දෙවිදුව හැම රෑක..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
සෝමසිරි මැදගෙදර සර්වයි යසස් මැදගෙදරයි බලාපොරොත්තුවෙන් ඉන්නවා♥
❤️
News band eka hindamai baluve . ❤️❤️❤️favourite band. And sinduva nam 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
ආදරෙයි ඈහ් සරිත් සුරිත් & අසන්ත..🥰
පිස්සෙක් මිහිරාන්❤
Sarith Surith + Asantha Priyamanthe ඒක වෙනම රහක් News ❤❤
News kiyanne namak newei.. Brand akak...❤️❤️ good luck sarith & surith.....♥️♥️♥️♥️
Program එක නම් පට්ටම පට්ටයි ඕයී❤
රනිල් මල්ලවාරච්චි , පවන් මල්ලවාරච්චි ගෙන්වන්න..❤❤
Keyboard ගහන එකා නම් සුපිරියටම ගහනවා කියන්න වචන නෑ ❤❤❤
Victor රත්නායක ,lelum genwanna
චාමර වීරසිංහ
දමිත් අසංක ගේන්න කියන අය කෝ 👈🙏
මෝඩයෙක් වෙන්න එපා.යකෝ මේකේ නම ජාන. දෙමව්පියන් ගෙයි ලමයින්ගෙයි එකක්
එකෙන්ම ❤❤❤
චාමර වීරසිංහ ඕනි අනිවාර්යයෙන් ❤
චාමර නම් එයි.. දමිත්🥲🥲
එයාල ගෙන්න බැ මේකේ ගෙන්නනේ පාරන්පරාවෙන් ආපු කට්ටිය
ගයාන් ගුණවර්ධන ඕනෙ ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස්
සාරිත් සුරිත් , අසන්ත ඒක වෙනම ලෙවල් ❤ එකක් ❤
Amal & Ndeemalge එක වගේ පටන් ගන්නකොට ඉලග eppisod එකෙ එන artist ගේ සිංදුවල nonstop එකක් ඔනේ.❤
Premaya sundara sihineki hemadama....❤️🔥❤️🔥❤️🔥❤️🔥
චාමර අයියා ඕනෙ ඉක්මනටම 🤍
Chamarawa mekara gennanna bane ban...
@maddagaming1533 ai
Wenama rasak lassanai
දෙනකම් කන් බලන් හිටියේ ❤
ලස්සනයි ❤❤
Good luck 👌❤️🌹
Music nam patta hode❤❤❤
News hindama sinduva ahana mama ❤
Thaththa wagema puthath godak dakshai❤ digatama programme eka denna
තවත් සුපිරියක් තමයි ❤❤❤
මරැ❤
ආසම සින්දුව❤
Lassanai puthe
නියමයි
Superb backing gyss❤
බැකින් නන් NEWS තම..❤❤🎉
හාමනි ටික❤️
Meka Duet ekak widihata giyaanam Thawa Rahai! ❤❤
ඇවටාර්
Superb
Chamara weerasinghe gennannakoo❤❤❤❤
🎉🎉👍😍
Supiri backing niws aela
Dilmin perera, vinuja oya dennat gemu ikmanata
Supiri backing bro 😢
❤️🥰
❤❤
Avatar කනෙන් ඇදලා පෙන්නන්න ඕන මේව. මෙහෙම බැකින් කරන්නෙ කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සිරාවට 😊
News best live backing ever🔥
Avatr kiynne gu godak
😁ඇත්ත තමයි🤭
Ado sira bn
❤❤
මේ Song එකේ Tempo (Music speed) මීට වඩා අඩු උනා නම් හොඳයි😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අමල් නදිමාල්ගේ පටන් ගන්නකොට ගියා වගේ ඉලග artist ගේ සිංදුවල nonstop එකක් ඔනේ.එක සිංදුවක් විතරක් කියන්න එපා.
Plz❤