Thank you, Ruwan, for your guidance. Eckhart Tolle's "Practicing the Power of Now" book also gives some examples on how to bring your attention to the present moment if anyone is interested. Many thanks to Vipula as well!
Im so glad that i came across this program.Thank you doctor you are doing a great job.i ve gone through a lot of programs in order to walk in the spiritual path. This is one of the best .
නුවන් සර් සමග තවත් සාකච්චාවක් දෙන්න විපුල මහත්මයා
මෛත්‍රිය ජීවත් කරවීම ලොව ට කෙතරම් ශාන්ති යන්ද🙏අපට. හැකි පමණින් හැකි හැම අවස්ථාවකදීම පරිසරය ට මේ සුවද බෙදා හරිමු❤
සමාහිත සිත් ඇතියන් ට පමණ යි මේ දහම ....
අසමාහිත් ඇතියන්ට
නොවේ .....
ව්ශිශ්ටයි මේ දහම් කතිකාවත .
.සාදු සාදු..සාදු....
වෛද්‍යතුමා නියම කළණ මිතුරන් එකතු කරම්න් කරන මෙහෙය අනර්ඝයි..
භව දුකට පිහිටවන අපේ වෛද්‍යතුමා..විපුල සර්ට අපේ උත්තමාචාරය🙏.🙏🙏🙏🙏
සදු සදු සදු ගොඩක්පින්
දැනුමක් තුළ නීති පද්ධතියක් තුළ සිරවී සිටි අයට ස්වාධීනත්වය තුළින් යතාර්ථය වටහා ගන්න Dr. විපුලගේ චැනලය තුලින් අවබෝධයක් ලැබුවා. ස්තූතියි.
විපුල මහතාගේ ගවේෂණය පිළිබඳ වැඩසටහන ඉතාම සතුටින් අගය කරමි.රුවන් මහතාගේ උපදෙස් ඉතාම වටිනා බවත් සඳහන් කරමි
රුවන් මහතාගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි. විපුල මහතා කරන මේ අමිල සේවයට ස්තූතියි.
❤
We'ry good discussion
මෙ වගේ සාකච්ඡාවකට මම ආවනම් ඔය රුවන් මහතා පැහැදිලි කරපූ විදිහටම තමයි මමත් මගේ අධ්‍යාත්මික ගමන සහ එහි අත්දැකීම් විස්තර කරන්නේ.ඒ තරමටමයි එහි සත්‍යතාව.
ඔබේ අත්දැකීම් දැනගැනීමට කැමතියි.🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ වැඩසටහන් තුලින් විවිධ පැතිකඩයන් සමාජයට පෙන්වා දෙන දේශකයන් හඳුන්වා දීම ඉතා වටිනා කර්තව්‍යක්. මේ වැඩසටහනෙන් තවත් අත්දැකීම් තුලින් පෙන්වා දුන් මාවතක් සමාජයට හඳුන්වා දීම පිළිබඳව දෙදෙනාටම ස්තූතිවන්ත වෙමි.
විපුල මහත්මයා කරන්නේ ලොකු දෙයක් .දිගටම කරන්න 🌷🌷🌷🌷
විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.
විපුල් මහතාට බොහෝම් ස්තූතියි.
අනේක වාරයක් ස්තූතියි ඔබ තුමන්ලා දෙපලටම 🙏🙏🙏🙏🙏
Budun nodaka niwan dakkemi.❤ Sadu sadu sadu doctor vipula ta saha me mahattayatat mage ape adara gavrawaya pudami.❤
ස්වභාව ධර්මයේ ආශිර්වාදය
හොදයි, මහත්තයා ඔබ දෙපලට ම ස්තූතියි,
ඹවි...අපි මෙ පුහුනුවෙ ඉන්නවනමි...එහි ආශ්වර්ය අත්විදිය හැකි යි..ඉතාමත් සරලයි..ස්තුති යි හදවතින්ම ඹබ දෙපලට....ස්තුතියි විශ්වයට අපට
මාර්ගය හෙලි කරදිම පිලිබදව...❤❤❤❤❤🙏🙏🙏🙏🙏
❤❤
ඉතා හොඳ සාකච්ඡාවක් ..වැදගත් කරුනු ගොඩක් පැහැදිලි කලා.සත්‍ය දහම ඇසුනා..🙏🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි නිහතමානී ඔබතුමානන් දෙපලටම 🙏🙏
🙏🙏🙏🙏සියල්ල අවබෝධ කර ගත්තා.මේ දැනුම ලබා දුන්නාට ඔබ දෙදෙනාට බොහොම ත්ම පිං .තෙරුවන් සරණයි .
රුවන් මහතාගේ පැහඅදිලි කිරිම ඉතාම පැහැදිලියි. Dr. Vipula අහපු ප්‍රශ්නත් ඉතාම වටිනවා. ඒ ප්‍රශ්න කිරිම් තුලින් තමයි ඒ පැහැදිලි කිරිම ලැබුනේ. Thanks lot.
Thank you, Ruwan, for your guidance. Eckhart Tolle's "Practicing the Power of Now" book also gives some examples on how to bring your attention to the present moment if anyone is interested.
Many thanks to Vipula as well!
Yes it’s a great book , I referred this book to many foreigners
ඉතාමත් වටිනා සාකච්ඡාවක් නැවතත් ඔහු සමග වැඩසටහනක් කරන්න කියල ඉල්ලීමක් කරනවා ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Very practical n I quite agree with Ruwan...
Thank you Dr Vipula for your excellent dedication towards the human kind......
Theruwan Saranai...!
නිවන් මගේ ප්‍රායෝගික වීම පිළිබඳව ව
වැදගත් සාකච්ඡාවක්
ඹඛ තුමාට ගොඩක් පින් මෙම වැඩසටහන් මාලාව කරන යනවට . මම ගොඩක් කල් සිට හොයපු දෙයක් මේ වැඩසටහන් තුළ තියෙනවා.
ගුරුවරයා ලගටම එනවා...❤❤❤ස්තුති....
ඇත්තටම අත්දැකීම් ලත් අයගේ ප්‍රායෝගික අත්දැකීම් ඉදිරිපත් කිරිම හරිම ප්‍රායෝගිකයි , ඔබතුමන්ලාට බෙහෙවින් ස්තුතියි ❤❤❤❤❤❤
Im so glad that i came across this program.Thank you doctor you are doing a great job.i ve gone through a lot of programs in order to walk in the spiritual path. This is one of the best .
දෙදෙනාටම ගොඩක් පින් .බුදුසරණයි .
Good explanation Ruwan 💕තෙරුවන් සරණයි!!🙏🏻 ඔයාට හොදට යෝනිසෝමනසිකාරය තියනවා,විතක්ක විචාර රහිත ප්‍රතම ධ්යානය තියනවා!!
ස්තුතියි
ප්‍රථම ධාන්‍ය තියන අයට අපි අහලා තියන විදිහට අහසින් යන්නත් පුළුවන්ලු. ඔබතුමාටත් එසේ කල හැකිද. එවැනි කිසිම හැකියාවක් නැද්ද නිවන හැර මෙතන කිසි දෙයක් වැදගත් නැති බව ද දනිමි. තවත් දෙයක් අහන්න හිතුනා. කර්මය නැමති චිත්‍රපටය දිගහැරිම දිහා අපි බලාන ඉන්නවා. අප කල යුතු කිසිවක් නැත. එසේ නම් මෙ අවබෝධය ගන්න මොකටද උත්සහයක්. කර්මය අනුවම අප ඊට යොමු වේවිනේ. වෙන වැඩසටහනක තිබුනා සියල්ල මායාවක් අප සිතිවලට අනුව මැවෙන කියලා. විපුල මහතා එතකොට මගේ සිතේන් මවා සිටින මායාවක්ද. ඇත්තටම විපුල කියා කෙනෙක් නැතිද, එය අවශ්‍ය වෙලාවට මාගේ සිත විසින් ඉදිරිපත් කරන චරිතයක්ද? කිසිවකට අන්තගාමි නොවි විමසිල්ලෙන් බැලිය යුතු බව සත්‍යකි. ඒත් මිනිස්සුන්ට නැගෙන ප්‍රශ්න ගැන මම ඇහුවේ. ඔබ කියන සියල්ල අවබෝධයෙන් ඇසුවෙමි. ප්‍රඥාාවෙන් අවබෝධ නොකලෙමි. මෙය ඉතාම වටිනා වැඩසටහන් මාලාවක්. දැවෙන මිනිසා නිවිමට මග පෙන්වන විපුල මහතාට ස්තුති කරමි. ප්‍රසංසා කරමි.
ස්තුති .ඉතාමත් වටිනා දේශනාවක් .
විපුල මහත්මයා ඔබ තුමා ට ගොඩක් පින් මෙවැනි වටිනා අය සමඟ මෙවන් වටිනා සාකච්ඡාක් ඉදිරිපත් කිරීම , ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.
Very good programme🙏🙏🙏
හරිම අගෙයි ❤❤🙏🙏
Apata darma maga keyadena
Oba karanna metura n dedenata budu sarana wewa satarawaram dewe pehetai
ස්තූතියී ඔබලාට ❤❤❤
Ruwan ur explanations are very clear and interesting. Thanks
ඉතාම අගනා විදිහට පැහැදිලි කරන වටිනා සාකච්ඡා වක්. මේ සාකච්ඡා ව තේරුම් කිරීම සදහා යොදාගන්නා ලද උදාහරණයන් ඉතාම උචිත ය්. මෙම සාකච්ඡා වේදී වෑඩියෙන්ම stress කරපු සිහිය පවත්වා ගැනීම, එලඹ සිටි සිහියෙන් සිටීම ධර්ම අවබෝධයට පමනක් නොව, ශිෂ්‍යන්ට අධ්‍යාපන කටයුතු වලට සහ තම රැකියාවන් ඉතා හොදින් කිරීම වැනි ලව්කික ජීවිතයටත් වැදගත් බව මගේ අදහසය්. 🙏🙏
Good ❤️🌷🌺🌼🌍🙋
ව්පුල සර්ට ගොඩාක් පිං.අපිට තේරෙන ව්දිහට සරලව පැහැදිලි කරනවට.❤️❤️
Appreciate both of your support to improve our spiritual studies 🙏
ජිවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් බාරගන්න
🙏🙏🙏 ස්වභාදහම බවට පත් වීම හරිම සුන්දර යි.
තෙරුවන් සරණයි .....
Thank you Dr Vipula for your kind genuine service for Us 🎉. You are a great spiritual friend for me 😊
මේ කතිකාවන් බොහෝම වටිනවා..🎉..අප්‍රමාණ පින් ඔබ දෙපළට 🙏🙏🙏
Excellent discussion
අති විශිෂ්ට පැහැදිලි කිරීමක්🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබ දෙපළට ම theruwan saranai...ඔබ තුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලීමක් කරනවා..newatha වතාවක් Manel mariyo සමග සාකච්ඡා වක් කරන්න කියලා 🙏🏻
Thanks Dr. Excellent..🙏🙏
hitha gana hoda deyak kiya dunna bhoma pin
I gained much from this discussion . Thank you.
Thank you 🙏 Thank you 🙏 Thank you 🙏 I have no words to express my feelings about the decision. It was great 😊 Theruwan Saranai 🙏🪷
Much merit to you both for enlightening my spiritual journey.❤
රඟපාන ලද චිත්‍රපටය නම් ඉදිරියට දිගහැරෙන්නේ අප කොපමණ වීර්යක් ගත්තත් සත්‍යාවබෝධයටත් එය උදව්වක් හෝ බාධාවක් වේද (සිදුවිය යුතුව තිබුණා නම් පමණද එය සිදුවන්නේ. වෙනස් කළ හැකිද)
හොඳ ප්‍රශ්නයක්
ස්තුතියි 🙏🙏
Ruwan mahathaneni karunakara Canadawe Nirosha Memiyan gena thorathurak dannawanam karunakara mehi
Satahanak.karanna
Mama hithanawa obathuma ehumiya gena dannawa ķiyala
ETHUMIYA SUWAYEN.
SITINAWADA kiya danwanna
Òbathumata Theriwànsaranai.
Thank you so much!
Obatuma ta bohomatma stuti me karana uthsahayata'
රුවන් පුතා ❤️❤️❤️🙏
Sadu sadu sadu
vipula mathma bhoma isthuthi vivida aya ge adahs beda denawata
Thank you
මොකක්ද සත්‍යය?
💚
Vatina daham kathikawak.sthuthi 0ba depalata!
Thanks for your programme. How can I contact you? I wish to discuss some key points on this subject.
sorry for the late reply. call me on +94714880574
🌼🙏🙏🙏🌼
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹
Obathumala danumen katha kranne danuma nitharama chayawa sathya bawa penwanwa.aduma tharame sowan plykwat sitiya utui darmaya desana krnna.natinm darmaya vinasa wenwa.oba thumala pavidi diviyt yanna.sasanya vinasa nokara
ඔබනම් දැනුමෙන් කතාකරන බව පෙනවා. බොහොදෙනෙක් අගය කරල තිබෙන නිසාද කොහේද ඔබගේ වචන අතර සැහෙන්න වෛරයක්ද ද්වෙශයක්ද ඇතිබවපෙනවා. මෙ කියන්නේ සත්‍යයක්ද නැත්ද කියන එක තමා තුලින් දැකිය යුතුයි. බුදුන්වහන්සෛ් පච්චත්තං වෙදිතබ්බො කිව්වෙ ඔබලා වැනි අයනිසයි කියල හිතෙනවා. තමන් හරි අනිත් අය වැරදි කියල ජිවිතකාලයක් මඩගහහ ඉන්න පිරිසට නෙමෙයි මෙ වැඩසටහන තියෙන්නේ. යමක් මෙයින් ගන්න පුලුවන් නම් ගන්න නැත්තම් අත්හරින්න. ඔබටත් එකමයි කියන්න තියෙන්නේ. එ අතරම ඔබලබා සිටින සොවාන් ථලයෙන් ඉක්මනටම රහත් භාවයත් ලැබෙවායි කියා ප්‍රාර්තනා කරනවා.
🙏🙏🙏🙏🙏🙏🙏
👍💐♥️
🙏🙏🙏💥
🎉🎉🎉🎉🎉🎉🎉
ප්‍රථම ධාන්‍ය තියන අයට අපි අහලා තියන විදිහට අහසින් යන්නත් පුළුවන්ලු. ඔබතුමාටත් එසේ කල හැකිද. එවැනි කිසිම හැකියාවක් නැද්ද නිවන හැර මෙතන කිසි දෙයක් වැදගත් නැති බව ද දනිමි. තවත් දෙයක් අහන්න හිතුනා. කර්මය නැමති චිත්‍රපටය දිගහැරිම දිහා අපි බලාන ඉන්නවා. අප කල යුතු කිසිවක් නැත. එසේ නම් මෙ අවබෝධය ගන්න මොකටද උත්සහයක්. කර්මය අනුවම අප ඊට යොමු වේවිනේ. වෙන වැඩසටහනක තිබුනා සියල්ල මායාවක් අප සිතිවලට අනුව මැවෙන කියලා. විපුල මහතා එතකොට මගේ සිතේන් මවා සිටින මායාවක්ද. ඇත්තටම විපුල කියා කෙනෙක් නැතිද, එය අවශ්‍ය වෙලාවට මාගේ සිත විසින් ඉදිරිපත් කරන චරිතයක්ද? කිසිවකට අන්තගාමි නොවි විමසිල්ලෙන් බැලිය යුතු බව සත්‍යකි. ඒත් මිනිස්සුන්ට නැගෙන ප්‍රශ්න ගැන මම ඇහුවේ. ඔබ කියන සියල්ල අවබෝධයෙන් ඇසුවෙමි. ප්‍රඥාාවෙන් අවබෝධ නොකලෙමි. මෙය ඉතාම වටිනා වැඩසටහන් මාලාවක්. දැවෙන මිනිසා නිවිමට මග පෙන්වන විපුල මහතාට ස්තුති කරමි. ප්‍රසංසා කරමි.
ජිවිතය හා පැවැත්ම ගැන දාර්ශනික පැත්තක් පෙන්වන්නටයි අපේ උත්සාහය. තමන්ව අධ්‍යනය කරන්න. ඇතුලාන්තයෙන්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අව්ද්‍යාව නිසා ඇත්ත වගේ පෙනෙන මනෝලෝකය මායාවක් බව හරියට ම අවබෝධ වුන දාට අපි දෙයක් කියල කතා කරන සියල්ලම ඒ මායාව ඇතුලෙ නිසා ඒවත් මායාවක් වෙනව නේද?
ඔව් ඒ ලොකොත්තර දහමෙන්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️🎉️
⚘💛
නිබ්බාන channel කරන නිෂාන්ත මහත්තය වත් ගේන්න
ආරාධනා කරල තියෙන්නේ
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිහියෙන් ඉන්නවා කියන්නෙම අසිහිය
මහත්මයාණෙනි oba දෙදෙනා genma දැනගැනීමට kamathi .duka තරහ ඊර්ෂ්‍යාව wage සිතිවිලි ඇවිත් yana diha බලාගෙන innawa ..එතකොට සතුටක් එනකොට ekata කොහොමද api inna oni sathuta vidinnada සතුට yanakam බලාගෙන inna ekada hari
දුක සතුට තරහ සිතුවිලි ඔබ නොවේ. එයයි දකින්න ඔන
මහත්මයාණෙනි ඔබ me karana පැහැදිලි කිරීම ඉතාමත් යහපතක් siyalu මිනිස්සුන්ට ඔබ thumata pin
❤
🙏🙏🙏
❤❤❤❤❤❤❤
🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏🙏