Multi Talented Personality එකක් සමග කතාබහක් !!

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 209

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 года назад +39

    🎈Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🍀Ewings.lk online class telegram group linkඑක👇👇
    t.me/+vFVfBiuIgKVmZGE1

  • @wajiraramanayaka7514
    @wajiraramanayaka7514 2 года назад +97

    Dr. Randeer කියන්නෙ මගේ ජිවිත කාලෙ දැකපු පට්ටම ගුරුවරයක්. ඔබ මේ රටට සම්පතක්. මුදල් ගැන කිසිම තැකිමක් නොකර හුදෙක්ම ළමයින්ගේ යහපත තකා අමිල සේවයක් කරන ගුරුවරයෙක්.

  • @paramivijerathna9028
    @paramivijerathna9028 2 года назад +44

    Dr සදිරංග අපේ ගමේ hospital එකේ වැඩ කරන්නේ 👍👍👍
    thanks dr /sir රංදීර් අපි වෙනුවෙන් වටිනා කලය කැප කරගෙන මහන්සි වෙනවට ❤️‍🔥🙏🙏🙏

  • @kivindisankalpani5731
    @kivindisankalpani5731 2 года назад +48

    සර්,මම සාමන්‍ය යෙන් දවස අවසානයෙ මන් කරනවා කියලා දාගත්තු වැඩ ටික ඉවර උනාම high dopamine activity එකක් විදිහට මේ වගෙ motivation or any educational video එකක් බලනවා..ඇත්තටම මන් වැඩ ඉවර කලා කියන සතුට වෙනුවෙන් මන් මටම දෙන gift එක තමා ඒක..😁..මන් හිතනවා අද තමා මන් මට වටිනම gift එක දුන්නෙ.thank you very much both of valuable person😍❤️‍🩹....

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 года назад +72

    💕🥺❤️🔥විසි වෙනි විනාඩියෙදි ගාණ තේරුණා කිව්වම,මට ඒ ගාණ තේරුණා වගේ සතුටක් ආවා

  • @DL12323
    @DL12323 2 года назад +13

    ඒ Doctor නම් නියමයි, කියපු දේවල් ගොඩක් වටිනවා😊

  • @h_i_m8836
    @h_i_m8836 2 года назад +28

    මෙච්චර කල් ජිවිතේට මන් දැකපු වටිනාම කතාබහ....
    බුදුසරණයි ❤

  • @kumaragunarathna4393
    @kumaragunarathna4393 2 года назад +12

    ගොඩාක් අය විෂය කරුණු අවබෝධ කර ගෙන විබාග හොදට පාස් උනාට අවබෝධ කරත්තු විදිහ පැහැදිලි අවබෝදයෙන් කියන්නෑ,එක්කෝ විශය කරුනු හොදින් අවබෝධ කරන්න හැකියාව තිබුනට තමන්ට අවබොධ වෙන විදිහ අවබෝධයෙන් කියන්න බැරි ද කොහෙද ,ගොඩක් අය හිතලා කියන්නැතුව common දෙයක් කියන්නේ,ඒ අතින් මේ dr great❤️ මේ වගේ තමන් A/L කරපු කියන කතාවක් ඇහුවමයි,මරු

  • @vidshi
    @vidshi 2 года назад +15

    අරමුණක් නැතුව ඔහේ පාඩම් අතරෙ හිරවෙලා , හීන අතෑරිලා තිබ්බ හිතට අයෙත් බලාපොරොත්තුවක් ගෙනාවට පින් සර්ලා දෙන්නටම..🙏❤️

  • @moviesanvideoonly2869
    @moviesanvideoonly2869 2 года назад +50

    සර් Hall clz කරන්න ගත්තොත් අනික් chemestry ගුරුවරුන්ට clz දාල යන්න තමයි වෙන්නෙ....❤❤ ( D.R Randeer )

  • @sn.bandara7299
    @sn.bandara7299 2 года назад +9

    ජීවිතයට හමුවූ හොඳම ගුරුතුමා තමා Dr රන්දීර්.මාත් ලොකු උනාම සර් වගෙ chemistry වැඩ්ඩෙක් වෙනවා♥️♥️♥️🙏🙏🙏🙏

  • @praveen_brother
    @praveen_brother 2 года назад +13

    මරු ඩබලක්.. ආයෙත් කියන්නෙ දෙන්නම සුපිරියි....

  • @tiredmind1618
    @tiredmind1618 2 года назад +15

    49:52 මගේ target එකත් මේක✊මට මන් ගැන විශ්වාසයි නමුත් ඒක තව කෙනෙක්ට කියන්න පුළුවන් තරමට සුපිරි ආත්ම විශ්වාසයක් ඇති කරගන්න එක💥🖤ඔව් මට විශ්වාසයි මට මාව sure කියලා කටක් ඇරලා කියන්න පුළුවන් දවසට තමයි මගේ කතාව පටන් ගන්නේ..💥✊
    බොහොම ස්තුති සර්..ගොඩක් වැදගත් වටින වචන පෙලගැස්මක් කොහෙන්වත් මෙහෙම හිතට වදින්න කතා අහන්න ලැබෙයි කියලා හිතුවේ නෑ..ගොඩක් පින්❤🙏

  • @dilushathushan5006
    @dilushathushan5006 2 года назад +16

    Sir ට දෙයක් analyzing කරන්න කොච්චර පුළුවන් ද සර්ට තේරෙන්නේ නැතුව ඇති Sir , Sir එහෙමම නේ දේවල් තේරුම් අර ගන්න ඇත්තේ ලග හිටිය යාලුවො , අපි ලමයි නේ දන්නෙ ඒ හැකියාව 🔥. අපිට එක ඇත්තටම මාරම දෙයක් 🔥

  • @sanjanadithya5165
    @sanjanadithya5165 2 года назад +55

    මේ සැරේ exam ඉවර වෙලා results ආවම සර්ව හම්බෙලා වචනයක් කතා කරන්න එනවා අනිවාරෙන් කොච්චර දුර තිබ්බත්❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +19

      අනිවාරියෙන්ම හම්බවෙමු.

  • @LasikaJayawardhana-q5v
    @LasikaJayawardhana-q5v 7 дней назад +1

    Ee vcahna mara vidhta hithta danunaa.Athatma ❤️..randhir sirva tution kshesthryta genna tution krnna kiypu doctor sadirangata specialy godk thanks krnva mecchra vatina guruvryek apit lbune e nisai.. Doctor sadirngen godak devl igena gattha 💗💯🌠

  • @sahan1123
    @sahan1123 Год назад +3

    මේ කතා බහ පට්ට වටිනව ,මේ විනාඩි ගාණ පාඩු වෙන්නේ නෑ ඇහුවට 🔥

  • @malithinavodya9554
    @malithinavodya9554 2 года назад +57

    Randeer sir...thanks sir sirta den job තුනක් පුළුවන් 🤗.. doctor kenek..teacher kenek.presenter kenek ❤️

  • @hashenkgoogle2742
    @hashenkgoogle2742 11 месяцев назад +1

    මාරම වටින කතාවක් Dr ❤
    මන් AL කරලා ඉවරයි 2022 න්
    Physical science awa ,මේක මට කලින් බලන්න ලැබුන නම් කියලා හිතුනා ,මේක මගෙ මල්ලිට යැව්වා thanks dr ❤

  • @chathud4526
    @chathud4526 2 года назад +15

    නියම කතාබහක් සර් 🤗 thank you doctors both of you ..Good luck❤❤

  • @_ks_2053
    @_ks_2053 2 года назад +25

    සුබ පැතුම් doctor ... doctor ගෙ හැම ප්‍රාර්තන්වක්ම හිතන විදියටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️‍🩹 ගොඩක් ස්තූතියි අපේ doctor sir ටයි doctorටය් දෙන්නටම ❤❤

  • @grandhustler402
    @grandhustler402 2 года назад +5

    This doctor's thinking pattern and his attitude is so relatable for me.I think this doctor showed me the path of A/l..

  • @navodnimsara
    @navodnimsara 2 года назад +7

    Thank you sir..!! මේවගේ Golden content දිගටම කරන්න..😊❤️

  • @Alexyyyy123
    @Alexyyyy123 2 года назад +15

    හරිම වැදගත් සර්...බොහොම ස්තුතියි ♥️

  • @dinuwickramasinghe3443
    @dinuwickramasinghe3443 2 года назад +2

    Dr. Randeer kiyanne A/l study life 1ke mata meet una best teacher kenek . Chemistry story 1k wage lassanat kiyaladenna sirta loku hakiyawak thiyanawa .🥺❤️
    Thank you so much doctor 🙏

  • @hansirajapaksha5374
    @hansirajapaksha5374 2 года назад +3

    Hariyatama hari sir mata OL A9 AL first shy SSS . Math hithagena hitye pulwan kiyla. Eth past papers mukuth kale Na. Kochchara modada kiyla dan therenwa. 🥺♥️ thanks for this video ♥️ sirge chemistry videos godak baluw . Past papers thami godakma wadagath kiyala theruna sir . Aththtama me para wisawasayak thiyenw result eka gana thamath godak mahansi wenw sir . Me videos nisa api thawth motivate wenw sir thank u ♥️

  • @Hasitha2001
    @Hasitha2001 2 года назад +7

    මේකනම් ඇත්තටම සුපිරි වැඩක් සර්... ❤️😍

  • @dd4300
    @dd4300 2 года назад +8

    Thank u so much doctors!🔥🌋
    Me vdo eka baluwata passe p6 gena amuthu aasawak athi una🥺
    Sir ara badmitton prashne gena kalin kiyala thiyawane👍

  • @KAUMIII
    @KAUMIII 2 года назад +16

    Thank you very much for this video sir!♥I am a 2023 AL Bio Student. I have many similarities with this doctor and that is why this video is so important for me. I too had 9As for my OLs and I did the same when it came to referring OL maths books inorder to understand the forgotten basics. I was kind of happy to hear it when doctor mentioned it! And what he mentioned in 41:02 is also same when it comes to me! I am also currently in a state where this doctor was where I find it difficult to understand concepts since I was adopted to studying and byhearting. Now that I can relate to him. Once again thank you sir !!! Huge respect to you🙏

  • @sahan1123
    @sahan1123 Год назад +2

    තමන් පරාජිත යෙක් කියන එක සැහෙන්න වද දෙනව ඒක අතැරියොත් ඇත්තටම ඒක ඇත්ත ක් 🙂

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 2 года назад +2

    මේ සීරිස් එක ගොඩක් වටිනව සර්...❤️
    ගොඩක් ස්තූතියි ඩොකටට සහ අපේ සර්ට 🥰🥰

  • @simple44
    @simple44 2 года назад +8

    මාරම වටින කතාබහක් සර් ❤️තැංකූයි 😘

  • @dewminirajakaruna709
    @dewminirajakaruna709 2 года назад +7

    හරිම වැදගත් කතා බහක්...Thank you very much sir..♥️🙏

  • @White.....186
    @White.....186 2 года назад +6

    ජීවිතේ අහපු පට්ටම කතා බහක්...✨️❤️

  • @niharapathum5238
    @niharapathum5238 2 года назад +17

    මාස්ටර් මයින්ඩ් 💖😍🤗

  • @ashani1022
    @ashani1022 2 года назад +3

    හරිම වැදගත් කතා බහක්🔥😍ගොඩක් දේවල් ඉගෙන ගත්තා👍.ගොඩාක් ස්තූතියි🙏♥️

  • @chirandiii
    @chirandiii 2 года назад +13

    Mostly needed!🥺 Thank you so much sir!

  • @krishmilatanu9425
    @krishmilatanu9425 2 года назад +6

    ඇත්තටම මේ වීඩියෝ බලන්න වාසනාවක් නම් තියෙන්න ඕන .❤️

  • @desilva591
    @desilva591 2 года назад +4

    මේ අයියගේ කතාවෙයි මගේ කතාවෙයි ලොකු වෙනසක් නෑ කියලා තේරෙද්දිත් මාර මොරාල් එකක් එන්නෙ ඇත්‍තටම ❤️

  • @lordvoldemort2524
    @lordvoldemort2524 2 года назад +4

    Dr. Randheer කියන්නෙ legend එකක් ❤️🤟

  • @tharushinavodya582
    @tharushinavodya582 2 года назад +5

    Sirge video balankot mata nitharama hithuna deyak thami doctor kenek kiynneth manussyek kiyana eka.thank you sir ❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +7

      ඒක දැනෙන්න ඕන හින්දාම තමයි මේ වගේ video ස්ක්‍රිප්ට් එකකට නොකර නිදහසේ ගලා යන්න දෙන්නේ.

  • @sathruwanbandara1005
    @sathruwanbandara1005 Год назад

    නියම වැඩක් සර් . ගොඩක් වටිනවා මේ වගේ කතාබහක්. ගොඩක් දේවල් දැනගත්තා .thank doctors both of you❤️‍🔥

  • @hirunithishara9994
    @hirunithishara9994 2 года назад +5

    Sir patan gaththa welawe idanma ekadigatama video eja beluwa aththamai hugark dewal ganna thiyanawa jiiwitheta al godayanna nam kiyala hodatama therum gaththa. Godark pin sir.

  • @praveen_brother
    @praveen_brother 2 года назад +1

    Dr habayi kathaa kiyanna mrama asayi vagee... hamoma ohoma nh.....
    Dr patta. Thq...
    මමත් dr කිව්ව වගේ කාලය ගැන හිතද්දි කරපු දෙයක් නෑ කියල මට හිතෙන වාර අනන්තයි.. ඒක මට විතරක් තියන ප්‍රශ්නයක් නෙමෙයි සහ ඒක අල්ප කරගන්න ඕන කියලත් මට හිතුන dr thq very much....

  • @hansamalitennakoon149
    @hansamalitennakoon149 2 года назад +5

    Thank you sir.😍 mn 2023 Al karanne .sirge vedios balala plan ekak hada gaththa , apen wena adu padu kiyala mehema kiyala denawat pin sir.😊

  • @malithlakshitha2414
    @malithlakshitha2414 2 года назад +2

    ගොඩාක් ස්තූතියි සර්..මාර ම වටිනව..ගොඩාක් පිං සර්ලට..

  • @deepthikumari9306
    @deepthikumari9306 Месяц назад

    බොහොම වැදගත් කතාබහක් ❤️❤️

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT 2 года назад +8

    Doctor sachin and pandula🥰

  • @u.a.s7547
    @u.a.s7547 2 года назад +8

    Good luck both of you& thank you very much for valuable advices 🥺💖

  • @k.k1090
    @k.k1090 2 года назад +5

    මන් ගැන හරියටම තේරුම් ගත්ත මොහොතක්..........

  • @DL12323
    @DL12323 2 года назад +3

    ස්තූතියි ඩොක්ටර්😇

  • @emmawatson8131
    @emmawatson8131 9 месяцев назад

    ජීවිතේ අහපු වටිනම කතාවක් ❤️💡🔥

  • @mahiii0788
    @mahiii0788 2 года назад +13

    Aththak doctor.....sadhiranga doctor kiwwa wagema doctor tution field eketa apu eke hithaganna bari tharam patta deyak sir...man 22 1st shy sir gen igan gannwa...sir ta puluwan kamak tibunoth kawadamahari dawasaka physical classes nagara 2ka 3ka patan aran theory revision batch okkotama ugannana loweth lamai rawattana chem guruwaru left ithin...ara 1st shy theory lamai rawatena pramaanaya salakiya yuthu pramanayen adu wenawa loweth sure...tharka karanna purudu wela nathi lamai tharka kireema koi wageda kiyala aniwa igana ganii e wagema anith subject walath...jeewithe anith dewal waltath tharka kireema use krana heti aniwa igana gani...❤👌 jayen jaya sir ta...

  • @anukaushalya1587
    @anukaushalya1587 2 года назад +4

    Very useful video 🥺 thank you very much doctor & ape Randeer sir ❤️

  • @ShEmiYan
    @ShEmiYan 2 года назад +5

    Masekat 1 video akak damu..aluth channel akaka..👍💪

  • @SenimaInvesting
    @SenimaInvesting 2 года назад +14

    සදියා ඉස්කෝලේ කාලෙ ක්‍රිකට් ගැහුවා .හැබැයි පොඩි කාලේ නිකන් 8/9 වසරේ වගේ ! මුට හොදට සම්බෝල කොටන්නත් පුළුවන්!
    හිත හොඳ කොල්ලෙක් ! මන් තමා ශිශ්ශත්වේ තක්ෂිලාවේ 6 පන්තියට වැඩිම ලකුණු අරන් ආවේ හැබැයි 8 වසරේ දී
    මන් පන්තියේ අන්තිමයද කොහෙද! මට කලින් වෙනියා ඉදියේ කොල්ලන්ගෙන් මුද කොහෙද! මතක නෑ හරියට!
    මට නම් ඔය ඉස්කෝල වල උගන්නන දේවල් සෙට් වෙන්නේ නෑ! හැබැයි කරුමෙට කැම්පස් ගිය ! කැම්පස් එකේ ඉගෙන ගත්ත
    වගේ 100 ගුණයක් දේවල් ඉගෙන ගත්ත පොත් කියෝලා ! දැන් කරන්නේ කොටස් වෙලන්දපල online marketing සහ ක්රිප්ටෝ. good luck sadiya.

  • @navinamisha7387
    @navinamisha7387 2 года назад +6

    Me mn ganth monw hri kiypnko... 😋😄❤ ane maru app drsl denm...jya wewa

  • @shaninethmini5714
    @shaninethmini5714 2 года назад +3

    සුපිරි කතා බහක්👍

  • @sn.bandara7299
    @sn.bandara7299 2 года назад +8

    සර්ගෙ කතාවත් අපිට කියන්නකො සර්🥺♥️🙏

  • @Ishani3247
    @Ishani3247 2 года назад +5

    No words.
    Superb 👍👍

  • @rakshanamaleeha155
    @rakshanamaleeha155 2 года назад +3

    Sir
    Vdo eka supiri 👍
    Bio ekata vage physics vdo ekatath
    Godak
    Thank You Sir 😁

  • @oo-jx4kp
    @oo-jx4kp 2 года назад +9

    Thank you very much sir🙏🙏🙏🙏🙏🙏

  • @navinamisha7387
    @navinamisha7387 2 года назад +3

    Aththm kiww monw nedath.. eknm maru sr... drsla denntma thnku ❤👊👊

  • @theoneentertainment5931
    @theoneentertainment5931 Год назад +1

    Man 2023/ 3 rdshy mage AL jiwithe mata hambunu pattama supirima...hithe kisima kahatak nathuwa lamai wenuwen danuma beda Dena guru warayek ... respect sir..🙏♥️ oba me ratata sampathak ...ape AL kala oba Wani guruwarun labima wasanawak sir .... Adarei sir godak pin API wenuwen karana me hama dekatama...🙏♥️ Sirgeth anagathe sir balaporoththu wena hama deyakma labenna one...🙏♥️😍

  • @shainidileka895
    @shainidileka895 2 года назад

    සුපිරි සර්..ගොඩක් දේවල් තේරුම් ගියා..පට්ට මොරාල් එකක් ආවෙ..ගොඩක් ස්තූති

  • @maheshikaabeysinghe701
    @maheshikaabeysinghe701 2 года назад +4

    Niyama yaluwo tikak... 👍👍

  • @malanimanikkage8987
    @malanimanikkage8987 2 года назад

    Meka nam maara watina video ekak sir💆. Godaak ස්තුතියි. ✨

  • @piyumisasindula7962
    @piyumisasindula7962 2 года назад +3

    harima hodai hari sathutui jaya vewa ape sir

  • @navanjaladevindi470
    @navanjaladevindi470 2 года назад +2

    සුපිරි motivation කතාවක් 😁😁🙂❤️😍

  • @lasandikumanayake
    @lasandikumanayake Год назад

    Thank You So much Ayye. 😍 maarama widiayata denuna. Eridi weda katayuthu success wenna kiyala wish karanawa mama. ❤️

  • @nkw6943
    @nkw6943 2 года назад +3

    Wow aneee😍😍😍😇

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Год назад

    Ammo meka nm marama katha bahak😍❤️mahamerak wage katha bahak🔥

  • @yasirunimsara3944
    @yasirunimsara3944 2 года назад +13

    Mn 2023 Al bio karanne.man thama hondata wadakare na.tha auruddak thiyanawa e tike hondata mahansiunoth palaweni parama medicine yanna puluwanda.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +4

      Puluwan

    • @Ranuxgaming289
      @Ranuxgaming289 2 года назад

      @@DrRandeerChemistry Dr. Bio krn awama result monda blnnh kiynnko. Mn 2024 A/L mn dnt bio krnnh hbi mt o/L science s athe 😕mt bio krn oni sir .2nd shy krnnkn vithrk scln deid sir krnna

    • @Rasanjana.
      @Rasanjana. 2 года назад

      @@Ranuxgaming289 c or B enw science wlt oyt 100%

  • @chalanianuththara9148
    @chalanianuththara9148 2 года назад +4

    සුපිරිම කතාවක්

  • @dinithanidushan3012
    @dinithanidushan3012 2 года назад +7

    38:25 එදා රන්දීර් සර් කියපු දේ 🤩

  • @madhawagamage8000
    @madhawagamage8000 2 года назад +4

    Thank you dr & sir

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 2 года назад +2

    තෙරුවන් සරනයි සර් ❤

  • @Tharu537
    @Tharu537 2 года назад +4

    Harima aasawen baluwe doctor ❤thank youu❤❤❤❤✊✊

  • @galaudabandara8464
    @galaudabandara8464 2 года назад +6

    Thank you sir 👍👍👍

  • @sportslk9235
    @sportslk9235 2 года назад +5

    46:01

  • @yashodhakarunarathne6693
    @yashodhakarunarathne6693 2 года назад +1

    Godak wadath video ekak sir 💯💯💯💯💯 thank you sir ♥️♥️♥️♥️♥️

  • @anuradhachinthakadissanayake
    @anuradhachinthakadissanayake 2 года назад +9

    පොරක්ට පොරක් සම්මුඛ වීම.

  • @Rashmi-by5dq
    @Rashmi-by5dq 2 года назад +4

    සර් මම 2022 bio වලින් A/L කරන්නෙ.මට වැඩක් කරන්න හිතෙන්නෙම නෑ.වැඩක් කරන්න ගත්තම ඔලුව රිදෙනව.මට මේ පාරම exam පාස් වෙලා campus යන්න ආසයි.අනේ සර් කාලෙ ඇති වෙයිද.🥺🙏

    • @navanjaladevindi470
      @navanjaladevindi470 2 года назад +5

      ඇති වෙයි bn මුලින් උඹ ubva විශ්වාස කරන්නේ ona mata th oka thibba කිසිම moral ekk තිබ්බෙ na ova හිතන්න නැතුව vada කරන්නේ me kale ඇති step by step 😁😁❤️

  • @hardinsciver5930
    @hardinsciver5930 2 года назад +8

    Ah...Ara 20 weni winadiyedi gana theruna kathawak sir kalin apita kiwwa...❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +7

      නියමයි. මං කලින් කිව්ව එක මතක තියාගෙන ඉදලා කවුරු හරි අද කියයි කියලා මං හිතුවා. ජයෙන් ජය.

  • @prasangapiyumal3882
    @prasangapiyumal3882 2 года назад +26

    සර්ගෙ ක්‍රිකට් ජීවිතය ගෙනත් පොඩ්ඩක් කියන්නකො වීඩියෝ එක්ක ආස හිතුන

  • @sewwandi_fernando
    @sewwandi_fernando 2 года назад +5

    Wow Dr 🥰

  • @dinithimenikpura4980
    @dinithimenikpura4980 10 месяцев назад

    Thank you so much for the motivation ✨

  • @denuwan7639
    @denuwan7639 2 года назад +1

    mama 2023 A/L.matath thinne me kathawamayi.man 7di panthiye 42.9 wasaredi ganan walata lakunu 29yi.habayi 10 saha 11 hama warekama panthiye palaweniya.11 wasare anthima ware ganan walata lakunu 95yi.A/L walata apu mul kale wada kare na.habayi dan wada karanwa.mt amaru physics man ekt loku awadanayak dil dan wada karanw.dr tage me kathawa mt hugaak prayojanawath.thank you doctor.

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 Год назад

    සුපිරි ආකල්ප තියෙන මිතුරු කැලක්

  • @skw7256
    @skw7256 2 года назад +4

    Sir, මම O/L වලට 9As ගත්තා. එතකොට මම කවදාවත් පාඩම් කලේ නැහැ. උගන්වන වෙලේ අහගෙන හිටියාම මට paper එකේ ප්‍රශ්නෙ දකිද්දි අර මිස් හරි සර් හරි කියල දීපුවා මතක් වෙනවා. දැන් මම A/L Bio කරන්නෙ. මට දැන් පාඩම් කරන විදිය තේරෙන්නෙනෙ නැහැ නෙ. ලකුණු 40, 50 තමයි හැමදාම තියෙන්නෙ. මට කරන්න දෙයක් තියෙනවද?

  • @madushikalakmali4696
    @madushikalakmali4696 2 года назад +6

    Thank you sir.....❤

  • @Zhen23
    @Zhen23 2 года назад +2

    ආනේ මේ අර කලිං සර් කියපු dr. නේද.😀😀 🔥 🙏❤️

  • @tharu782
    @tharu782 Год назад

    Thank u sir. Godaak watina video 1k💜

  • @malki2395
    @malki2395 2 года назад +8

    Supirii ❤

  • @rasangapramuditha5995
    @rasangapramuditha5995 Год назад +1

    Supiri kathawak 👍❤️

  • @vishwaperera5936
    @vishwaperera5936 2 года назад

    Good luck guys 👊👊superb video..👌👌👍👍👍

  • @nathaliyaperera5353
    @nathaliyaperera5353 2 года назад

    Thank you both of you sir 💗 this is valuable so much as a A/L student thank you very much sir 💗🥺

  • @aib6210
    @aib6210 2 года назад +11

    සර් පුළුවන් නම් මේ වගේ 3 වෙනි පාර මෙඩිසින් ගිය කෙනෙක් ගෙන්නල වීඩියෝ එකක් කරන්නකෝ..............

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +9

      අනිවා කරමු. ඒක පට්ට වැදගත්.

    • @aib6210
      @aib6210 2 года назад +3

      @@DrRandeerChemistry
      අම්මෝ...........ගොඩක් තෑන්ක් සර්........හැබැයි පුලුවන් තරම් ඉක්මනට කරමු

    • @daydreamer5101
      @daydreamer5101 2 года назад +1

      Mn hithanne sir thamai ekata hodama kena.

    • @hansiekanayaka7839
      @hansiekanayaka7839 2 года назад +3

      @@DrRandeerChemistry සර් ඉක්මනින් කරමු..සර්
      මන් shy දෙකක් ම අසාර්ථක වෙලා මේ පාර 3rd කරන කෙනෙක්...ගොඩාක් බයෙන් ඉන්නේ ...
      ඒත් med යන්න ම බලාගෙන මන් වැඩ කරන්නේ උපරිම.මහන්සි වෙලා...
      ඒත් shy දෙකක් ම අසාර්ථක වෙලා සාර්ථක උණු අය ඉන්නවද කියලා සැකයි..😢😢😢
      මට පුළුවන් වෙයිද කියලා බයක් තියනවා...

    • @hansiekanayaka7839
      @hansiekanayaka7839 2 года назад +2

      @@DrRandeerChemistry සර් ඉක්මනින් කරමු..සර්
      මන් shy දෙකක් ම අසාර්ථක වෙලා මේ පාර 3rd කරන කෙනෙක්...ගොඩාක් බයෙන් ඉන්නේ ...
      ඒත් med යන්න ම බලාගෙන මන් වැඩ කරන්නේ උපරිම.මහන්සි වෙලා...
      ඒත් shy දෙකක් ම අසාර්ථක වෙලා සාර්ථක උණු අය ඉන්නවද කියලා සැකයි..😢😢😢
      මට පුළුවන් වෙයිද කියලා බයක් තියනවා...

  • @sachiniroopasinghe7959
    @sachiniroopasinghe7959 2 года назад +2

    Dr.Randeer...🥺🙏

  • @dulariranasinghe9042
    @dulariranasinghe9042 2 года назад +6

    Thank u sir 💖👌